දෙන්නම එකතු වෙලා වැරදි කාම සේවනය කළාට පිරිමියාට තමා පව වැඩි | koralayagama saranathissa thero bana

දෙන්නම එකතු වෙලා වැරදි කාම සේවනය කළාට පිරිමියාට තමා පව වැඩි | koralayagama saranathissa thero bana
#koralayagamasaranathissathero #bana #galigamuwe_gnanadeepa_thero #budubana #meditation

Пікірлер: 113

  • @parse360
    @parse360 Жыл бұрын

    යමෙක් ලොවේ සුවපත් උවොනම් ඒ හැම බුදු හිමි සරණ giyo

  • @manorin5133
    @manorin5133 Жыл бұрын

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර බන්දනයෙන් මිදෙත්වා 🙏🙏🙏 නිබ්භාන පරම සුවයෙන් සුවපත් වෙත්වා🙏🙏🙏

  • @anasta.fernando
    @anasta.fernando Жыл бұрын

    ඉතාම පින්..වටිනා දහම් දෙසුමක්🙏කිතුණු කතක් වුනත් ශ්‍රවනය කළා🙏

  • @lakmalsachintha2055
    @lakmalsachintha2055 Жыл бұрын

    මේ උතුම් ධර්ම දේශනාව අපිට දේශනා කල ඔබ වහන්සේට දහස් වාරයක් ප්‍රනාම වේවා 🙏 . නමෝ බුද්ධාය 🙏

  • @sumalisumali0773

    @sumalisumali0773

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Жыл бұрын

    ,සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @jayanthidissanayaka9938
    @jayanthidissanayaka9938 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ !!!

  • @ayesh.3308
    @ayesh.3308 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @dinushikumari6050
    @dinushikumari6050 Жыл бұрын

    Ada kale samajeta watinama darma deshayak...harima watinawa ape hamuduruwane..oba wahanseta teruwan saranai..sadu...sadu...sadu

  • @nadeebandara7838
    @nadeebandara7838 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @amithamarahela8058
    @amithamarahela8058 Жыл бұрын

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @chamindassc6632
    @chamindassc6632 Жыл бұрын

    සාදු සාදු සාදු .........

  • @sajivanimax8833
    @sajivanimax8833 Жыл бұрын

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට...දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @thilinilakshika7526
    @thilinilakshika7526 Жыл бұрын

    ඔබ වහන්සේ ට බෙහෙවින්ම පිං. මා නොදත් ගොඩක් දේ දැනගත්තා. බුදුසරණයි

  • @Chandani-wd9qp
    @Chandani-wd9qpАй бұрын

    මා ඇතුළු ලෝ වැසි සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏!!!

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 Жыл бұрын

    Pinwantha swamin wahanse ta niduk nirogi suwaya labewa theruwan saranai sadu sadu

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m Жыл бұрын

    සාදු සාදු සාදු .....!!!

  • @rkthamara5036
    @rkthamara5036 Жыл бұрын

    නමෝබුද්ධාය 🏵️🏵️🏵️ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-tv6cj3gf6b
    @user-tv6cj3gf6b Жыл бұрын

    කළ්‍යාණමිත්‍රයාණන් වහන්සේට යහපතක්ම වේවා සාධූ🙏 සාධූ🙏 සාධූ🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 Жыл бұрын

    SADU...SADU...SADU...APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @user-oi2bm9zi4o
    @user-oi2bm9zi4o Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ කරගන්න ලැබේවා ධර්මය අසන්න අයට ගොඩාක් පින්

  • @sarathweragoda8640
    @sarathweragoda8640 Жыл бұрын

    සාදු සාදු සාදු.... 🙏🙏🙏..... ගරු පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.

  • @nilminisamarasekar2685
    @nilminisamarasekar2685 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!! සාදු සාදු සාදු !!!

  • @maleedesilva6061
    @maleedesilva6061 Жыл бұрын

    උතුමි වටිනා ධර්මදේශණයක් බුදු සරණයි.

  • @deepikakumudunee3794
    @deepikakumudunee37948 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @induamarasingha7630
    @induamarasingha7630 Жыл бұрын

    ආදරෙයි නම පවි පුරවන්න එපා. පවි පුරව.ගන්න එපා.🙏

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @subhashiniwathsala5019
    @subhashiniwathsala5019 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-eh1uh3ji2h
    @user-eh1uh3ji2h Жыл бұрын

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz Жыл бұрын

    Watina dam desumak. Pinwath swamen wahanseta samma sambudu saranai. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jesminnilmali8027
    @jesminnilmali8027 Жыл бұрын

    කිතුනු කතක් උනත් ඉතාමත් අශාවෙන් උවමනාවෙන් සවන් දුන්නෙ.

  • @janithadithya3911

    @janithadithya3911

    Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @shamanilanthi8066
    @shamanilanthi8066 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @strongwoman946
    @strongwoman946 Жыл бұрын

    තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන්වහන්ස. සාධු සාධු සාධු

  • @amaragamagee6143
    @amaragamagee6143 Жыл бұрын

    සාදු සාදු සාදු 👏👏👏

  • @saralashalini5922
    @saralashalini5922 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස.

  • @nandanipriyalatha2200
    @nandanipriyalatha2200 Жыл бұрын

    Sadu sadu sadu 🙏💐🙏🙏

  • @wapasela
    @wapasela Жыл бұрын

    කනට ගැහුවා වගේ දර්ම දානයක්. පින් සියළු දෙනාට ධර්ම දානයට සහභාගි වූ.

  • @adiyaadiyakk-qv5qs
    @adiyaadiyakk-qv5qs Жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 තෙරුවන් සරණයි

  • @anushikasamaranayake6963
    @anushikasamaranayake6963 Жыл бұрын

    සාදු සාදු සාදු!🙏🙏🙏🙏

  • @duliplakmal3808
    @duliplakmal3808 Жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @kuwaitkuwait5020
    @kuwaitkuwait5020 Жыл бұрын

    Darmaya awaboda karadun oba wahanseta theruwan saranai 🙏🙏🙏

  • @gamagenuwan5964
    @gamagenuwan5964 Жыл бұрын

    පිංසිදු වේවා මාගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට ❤️❤️🙏

  • @neranjalaachini6106
    @neranjalaachini6106 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shashiherath602
    @shashiherath602 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @kirulutharupathi3102
    @kirulutharupathi310211 ай бұрын

    Sadu sadu pinwath suwaminvahanseta

  • @pryangikakumari6025
    @pryangikakumari6025 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🌺🌺

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 Жыл бұрын

    🙏🙏🙏 මාගෙ නමස්කාරය වේවා !!!

  • @ranyrany7001
    @ranyrany7001 Жыл бұрын

    sadu sadu sadu

  • @kumarirani6238
    @kumarirani6238 Жыл бұрын

    Sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏

  • @niroshapriyadarshani1779
    @niroshapriyadarshani17798 ай бұрын

    Teriwan Saranai Garu Swamin Wahansa..Ihama Watina Darma Desanawak ..kalayatama Galapena..🙏🙏🙏

  • @chandanisilva4909
    @chandanisilva4909 Жыл бұрын

    Sadu sadu sadu

  • @surangisilva5417
    @surangisilva5417 Жыл бұрын

    API komdae hamuruvane obae tumawe anbae vennae

  • @madaraera-iu5co
    @madaraera-iu5co Жыл бұрын

    Sadu sadu

  • @anomagamage4992
    @anomagamage4992 Жыл бұрын

    තෙරුවන් සරණයි !සාදු !සාදු !!සාදු !!! 🙏🙏🙏🙏

  • @sumudubhagya
    @sumudubhagya Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NadushaSashanthi-fr9zr
    @NadushaSashanthi-fr9zr Жыл бұрын

    Namo buddaya Sadu🙏sadu🙏sadu🙏

  • @surangisilva5417
    @surangisilva5417 Жыл бұрын

    Obatumage darmaedesnwae sawnae dennae koyi passansaltaede ennae one 🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha980819 сағат бұрын

    🙏

  • @musiclife939
    @musiclife939 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ පූජ්‍ය පාද කෝරලයාගම සරණතිස්ස ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි නමස්කාර වේවා 💜️

  • @xdscxdsc2304
    @xdscxdsc2304 Жыл бұрын

    සාදුසාදුසාදා🙏🙏🙏

  • @sabithakumari6557

    @sabithakumari6557

    Жыл бұрын

    Sadu sadu

  • @ranukamigamuge9147
    @ranukamigamuge91479 ай бұрын

    සාදූ..සාදූ..සාදූ..

  • @sheltonfernando584
    @sheltonfernando584 Жыл бұрын

    Sadu.. Sadu. Sadu.. .

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA Жыл бұрын

    🙏🙏🙏

  • @roshanindika8410
    @roshanindika8410 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @kumarisamarasinha8764
    @kumarisamarasinha8764 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @diwyanjana7223
    @diwyanjana7223 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 Жыл бұрын

    Saadu.....Saadu....Saaduu....!!!

  • @nayomiadikari1495
    @nayomiadikari1495 Жыл бұрын

    🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏

  • @chandanisilva4909

    @chandanisilva4909

    Жыл бұрын

    Sadu sadu sadu obawahanseta smma sam budu sranai

  • @nithyanithya5991
    @nithyanithya5991 Жыл бұрын

    Ape hamuduruwane A bana kathawe ithuru tikath ahanna mama kemathie. Hekinam eya desana karanna.. obawahanseta bohoma pin.. cyprus rate sita

  • @patgmapathma925
    @patgmapathma925 Жыл бұрын

    Sadu🙏🙏🙏🙏🙏🙏

  • @pherathherathherath9204
    @pherathherathherath9204 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @shanti5098
    @shanti5098 Жыл бұрын

    ඇත්තටම මේ සද්ධර්මය කොයිතරම් සුන්දර ද

  • @sanjeewasandharuwan
    @sanjeewasandharuwan Жыл бұрын

    💅💅💅

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 Жыл бұрын

    සාධු සාධු සාධු සාධු

  • @kmb5807
    @kmb5807 Жыл бұрын

    ඒකනේ කෙලවෙන්නම දෙවියෝ මැව්වේ කාල වරෙන් කියලා

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng Жыл бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏

  • @anushamadumali5235
    @anushamadumali5235 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct7 ай бұрын

    Ehemamam..kotte..podda . Pissu .kellinne .kohomada Mata .duke behe Hamuduruvane...eththa,kiyannako

  • @amararanasinghe7786
    @amararanasinghe7786 Жыл бұрын

    🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 Жыл бұрын

    Sadu Sadu Sadu budda puttan namamahan

  • @user-md3pi4lw3r
    @user-md3pi4lw3r5 ай бұрын

    මේතරං හොදට බුදුන් වහන්සේ පැහැදිලි කරල දීලත් ඇයි හාමුදුරුවරු නොමග යන්නේ .පවම තමයි

  • @prabathvass
    @prabathvass Жыл бұрын

    මොන ගොන් කතාද බන් මේ...ගොන් බන...ඔනම දේකට සාදු සාදු කිය ගොන්නු ඉන්නකම් හොඳයි

  • @sanjeewaranasinghe7889

    @sanjeewaranasinghe7889

    Жыл бұрын

    හා ඔයා බුදු වෙලාද මට එහෙනම් සත්‍ය දෙශනා කරන්න

  • @wasanthawimaladharm

    @wasanthawimaladharm

    Жыл бұрын

    මේවගේ චීවරධාරියෝ තමයි බුද්ධභාෂිතය විකෘති කරලා උන්ගේ බඩගෝස්තරේට හදාගන්න පව්කාර කාලකන්නි සමන්ත බඩ්ඩගේ දෙවෙනි එක

  • @aravinm7039

    @aravinm7039

    8 ай бұрын

    අැත්ත.රාගය සුළු පවක්. ද්වේෂය විශාල පවක්. රාගෙ නැතිනමි අපි මේ ලෝකෙ කොයින්ද. අනික පිණ හා කුසලය දෙකක්. කුසලස්ස උපසම්පදා කීවෙ ඒකයි. නිවනට කුසලය. සසරට පිණ.

  • @sadunishara7587
    @sadunishara7587 Жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @IreshaMadushani-yd5wf
    @IreshaMadushani-yd5wf Жыл бұрын

    සාදු සාදු සාදු

  • @somalatharathnayake241
    @somalatharathnayake241 Жыл бұрын

    🙏🙏🙏

  • @wqjirapajyadarshini2249
    @wqjirapajyadarshini2249 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @sasankadissanayake6946
    @sasankadissanayake6946 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @sumudubhagya
    @sumudubhagya Жыл бұрын

    සාදු සාදු සාදු!...

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @Shani-ov7le
    @Shani-ov7le Жыл бұрын

    🙏🙏🙏

  • @sumudubhagya
    @sumudubhagya Жыл бұрын

    🙏🙏🙏

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern Жыл бұрын

    🙏🙏🙏

  • @nuwansameera8599
    @nuwansameera8599 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @fygj6018
    @fygj6018 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @niromidesilva4387
    @niromidesilva4387 Жыл бұрын

    🙏🙏🙏

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 Жыл бұрын

    🙏🙏🙏

  • @nithyasandamuthu8883
    @nithyasandamuthu8883 Жыл бұрын

    🙏🙏🙏

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 Жыл бұрын

    🙏🙏🙏

  • @malanividhanage7319
    @malanividhanage7319 Жыл бұрын

    🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

Келесі