සැරියුත් මහ රහතන් ගැන ලස්සන බණ කතාවක් ,හරිම වටිනවා | Koralayagama saranathissa thero bana 2024

සැරියුත් මහ රහතන් ගැන ලස්සන බණ කතාවක් ,හරිම වටිනවා | Koralayagama saranathissa thero bana 2024
#koralayagamasaranathissathero #bana #vimukthiyemaga #budubana

Пікірлер: 54

  • @RR1kavinda
    @RR1kavinda2 ай бұрын

    තෛලෝක තිලක වූ සුගත් මහ රජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ මුව මඩලින් පිටවූ ධර්ම රත්නයට නමස්කාර වේවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ සංඝරත්නයට නමස්කාර වේවා!!!. සාධු සාධු සාධු.... දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. සාධු සාධු සාධු!!!

  • @aryanikethanaya
    @aryanikethanaya2 ай бұрын

    සාදූ සාදූ මාගේ නමස්කාරය සාරිපුත්ත මහරහතන් වහන්සේට වේවා..... ධර්ම දේශනාව කරන ස්වාමීන්වහන්සේටත් ශ්‍රවණය කරන හැමටත් නිවන් අවබෝධ වේවා..

  • @buddikaviduranga9409
    @buddikaviduranga94092 ай бұрын

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸 🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸 🌸🌸🌸🌸🌸

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath87742 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට

  • @kumaragepri3483
    @kumaragepri34832 ай бұрын

    සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷 ශ්‍රී සද්ධර්මය වඩවඩා වර්දනය කරගැනීම සදහා අර්ථවත් ධර්ම දේශණාවක් හරිම අගෙයි🙏 ධර්ම දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷

  • @Gna770
    @Gna77027 күн бұрын

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pz8ut5bg1f
    @user-pz8ut5bg1f2 ай бұрын

    ස්වාමිනි.ඔබනහන්සේ.දේශනාකල.ඒ.උතුමි.ශිු.සද්ධර්මය.ලොවවසන.සියලු.දෙනාම.ැසා.දැනගනිත්වා..උතුමි.ධර්මය.දේශනාකල.ඔබවමන්සේ.චිරාක්කාලයක් .වැඩසිටිමට.නිදුක්.නිරෝගි..ආයු.වර්ණ.සැප.බල.පුචිණාව.පහල.වෙිවා.සාදු.සාදු.සාදු.සිලවන්තං.ගුනවන්තං.පුණ්‍යත්.,⁣ඛෙත්තං.අනුත්තරං.දුල්ලබෙින.මයා.ලද්දං.බුද්ධ.පුත්තං.නමා.මහං🙏🙏🙏

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d2 ай бұрын

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු

  • @renukajayakodi2396
    @renukajayakodi23962 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @Nandanie-xd8ni
    @Nandanie-xd8niАй бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏 සියලු සත්වයෝ නිරෝගී වෙත්වා 🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏 සියලු සත්වයෝ නිවන් දකිත්වා 🙏 සාදු.. සාදු... සාදු... 🙏🙏🙏🙏r

  • @chandanaupul6501
    @chandanaupul6501Ай бұрын

    සාදු සාදු සාදු

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yrАй бұрын

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si2 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @Sinhaya596
    @Sinhaya5962 ай бұрын

    ☸️ බුදු සරණයි

  • @isharasilva4974
    @isharasilva49742 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා ...

  • @susilthilakarathne7056
    @susilthilakarathne70562 ай бұрын

    සාදු සාදු සාදු උතුමන් වහන්සේට කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... සාදු සාදු සාදු

  • @chinthanalakmallakmal9323
    @chinthanalakmallakmal93232 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @inokasanjeewani8329
    @inokasanjeewani83292 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏

  • @aselaroshan9152
    @aselaroshan91522 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna773123 күн бұрын

    සාදූ සාදූ සාදූ 🙏

  • @achalakithnishshanka835
    @achalakithnishshanka8352 ай бұрын

    Siya;uma denaata theruwan saranai!

  • @mallikaherath7022
    @mallikaherath70222 ай бұрын

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha84252 ай бұрын

    Sadu sadu sadu 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸

  • @sunilsumanasikara8487
    @sunilsumanasikara84872 ай бұрын

    Oba wahanseta Teruwan saranai

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v2 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @kumudukumari5113
    @kumudukumari51132 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge91472 ай бұрын

    ඔබවහන්සේට යහපතක්ම වේවා.තිසරණ සරණයි.

  • @nadianamrsinghac264
    @nadianamrsinghac2642 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @devikanilanthi2938
    @devikanilanthi29382 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit55232 ай бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @RanilPubudu
    @RanilPubudu26 күн бұрын

    Budu saranai

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841Ай бұрын

    අනන්ද මහා රතාන්වහන්සෙ රහත් උනෙ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවටපසුව නිසද🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @aaafgg2775
    @aaafgg27752 ай бұрын

    Sadu sadu sadu

  • @malindarandiligama
    @malindarandiligama2 ай бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w2 ай бұрын

    sadu🙏🌹sadu🙏🌹sadu🙏🌹theruwan saranai

  • @malarajapaksha5694
    @malarajapaksha56942 ай бұрын

    Sadu ßàdu sadu 🙏🙏🙏💮💮💮💛

  • @PrageethSanjula
    @PrageethSanjula10 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mithilapriyangani5206
    @mithilapriyangani52062 күн бұрын

    🙏🙏🙏

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs2 ай бұрын

    Sadu sadu sadu niwanin seseema thamai sathuta senseema ,mage namaskaraya.......

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm53082 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa86212 ай бұрын

    🙏🏻🙏🏻

  • @chamarasaumya7947
    @chamarasaumya79472 ай бұрын

    සැරියුත් මහ රහතන් වසන්සෙට මාගෙ නමස්කාරය වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @buddheeparandew529
    @buddheeparandew5292 ай бұрын

    ඝාදු ඝාදු ඝාදු 🙏🙏🙏🙏🙏🙏

  • @a.a.t.kumara1800
    @a.a.t.kumara18002 ай бұрын

    සාධු සාධු සාධු

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841Ай бұрын

    උන්වහන්සේගේ අතිතකතාඅපිට අහන්න ලැබෙන්නේ මයිතිරි බුදුරජාණන් වහන්සේ ගෙ කලයෙද

  • @rakithaliyanage2980
    @rakithaliyanage29802 ай бұрын

    Dewa aradanawa nokaranne manda swamin wahansa samawela uththarayak denna swamini

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe42362 ай бұрын

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841Ай бұрын

    මෙ විදිහට බුදුරජාණන් වහන්සේ ගෙ උපස්තානකල අනන්ද මහා රතාන්වහන්සෙගෙ අතිත කතා ඇයි අපිට අහන්න නැත්තෙ

  • @coloneld8568
    @coloneld85682 ай бұрын

    Dear විමුක්තිය මඟ..., What kind of copyright are you talking about in here? This is all the great Dhamma of Buddha. Just kindly remember that always. If somebody is trying to copyright the Dhamma, it only must be the Greatest Buddha but no one else. So in a very humbly, ground level manner I may ask, Are you really/do you really wanna copyright??? Bless you with the noble Triple Gem. 🙂

  • @IshuMadu-hl7sj
    @IshuMadu-hl7sj25 күн бұрын

    Sadu Sadu Sadu obavahnsata.maga.maskaraya.vawa

  • @anushikasamaranayake6963
    @anushikasamaranayake69632 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-eb1jl6us8v
    @user-eb1jl6us8v2 ай бұрын

    🙏🙏🙏

  • @shreelanka8736
    @shreelanka87362 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thejanimuhandiram6339
    @thejanimuhandiram63392 ай бұрын

    🙏🙏🙏

Келесі