මිනිත්තුවක් ඇහුවොත් ඔබ කවදාවත් කේන්ති ගන්නේ නෑ | KOLABISSEE DAMMANANDA THERO | DARMADESANA

දායකත්වය ෴
ග්‍රීසියේ පදිංචි ප්‍රේමලතා ආදරණීය මවුතුමිය
ප්‍රධාන අරමුණ ප්‍෴
ප්‍රේමලතා මහත්මියගේ ආදරණීය දියණිය වන ග්‍රීසියේ පදිංචි චාන්දනී දමයන්ති ගුණසේකර ආදරනීය දියණියගේ මැයි මස 06 වන දිනට යෙදෙන ජන්ම දිනය සිහිකරමින් ඇයට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශීර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් චාන්දනී දමයන්ති ගුණසේකර දියණියගේ ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරු වී සෙත ශාන්තිය උදා වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
සෙසු අරමුණු෴
චන්දනී දමයන්ති ගුණසේකර මහත්මියගේ කල්‍යාණ මිතුරියක් වන නිශාන්තී මහත්මියගේත් මැයි මාසයට යෙදෙන ජන්ම දිනය වෙනුවෙන් ඇයට සෙත් පතා ආශීර්වාද කිරීම
එමෙන්ම චන්දනී දමයන්හි මහත්මියගේ ආදරණීය දරු දෙදෙනා වන විශ්මිත නිර්මාණ ද සිල්වා සහ රශ්මිත ගීෂාන් ද සිල්වා යන පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා
එමෙන්ම ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන රන්ජන් ද සිල්වා මහත්මාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
එමෙන්ම ඇගේ ආදරණීය සහෝදර සහෝදරියන්ටත් එම පවුල්වල සියලු දෙනාටත් සෙත් පතා ආශිර්වාද කිරීම
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ ග්‍රීසියේ පදිංචි ප්‍රේමලතා මහත්මියටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා!
පින් අනුමෝදන් කිරීම ෴
PT ගුණසේකර ආදරණීය පියාණන් ඇතුළු නමින් පරලොව සැපත් සියලුම ඥාතීත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
දේශකයාණන් වහන්සේ වන පූජනීය කොලබිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත්පත ආශිර්වාද කිරීම
ගයන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනා youtube නාලිකා කාර්යමණ්ඩලයටත් සෙත් පතා ආශිර්වාද කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!

Пікірлер: 28

  • @ayeshaharshani958
    @ayeshaharshani95826 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-1626 күн бұрын

    අප කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya327924 күн бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි🙏

  • @salindaramyasiri8921
    @salindaramyasiri892125 күн бұрын

    සාදු සාදු සාදු නිදුක් නිරොගිමත් සුවය ලැබේවා අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp26 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .දායකත්වය ලබාදුන් සියලු දෙනටත් ගයාන් දුශ්ශන්ත මහතාටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි.

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage190226 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel315225 күн бұрын

    නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @kanthiekanthie9308
    @kanthiekanthie930826 күн бұрын

    තෙරැවන් සරණයි පින්වත් සුවාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර⁣ය වෙිිවා 🙏🙏🙏

  • @kranji3606
    @kranji360626 күн бұрын

    සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට දිර්ඝ ආයුවේවා ,🙏🏼🙏🏼🙏🏼

  • @sujasujee4513
    @sujasujee451325 күн бұрын

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage190226 күн бұрын

    නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ ලබන සුභ උපන් දිනයක් වේවා ❤️🙏

  • @ydududyd3000
    @ydududyd300024 күн бұрын

    නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා සාදු🙏සාදු🙏සාදු🙏

  • @iranganinawela7589
    @iranganinawela758924 күн бұрын

    ඉවසීම, කම්පානොවීම ජීවිතයට වටිනාම කරුණු දහම් සොඬක් මෙන් පැහැදිලි කර දුන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චිර ජීවනයත් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.දීර්ඝායු වේවා..උතුම් සම්මා සම්බුදු සරණයි..!!!

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe864226 күн бұрын

    ලෝකෙ කුමකින්‌ සතුට සැනසුම හෙව්වත්‌ ජීවිතයට සැබෑවටම සතුට සැනසීම ලැබෙන්නෙ බුදු දහමට අනුව ජිවත් උනොත් විතරයි.තරහෙන් ලෝකේ කිසිම කෙනෙක් දිනලා නොමැත. පිරිහිලා ගියා පමණි. තෙරුවන් සරණයි 🙏♥️🧘

  • @w.sajeewani3441

    @w.sajeewani3441

    25 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujasujee4513

    @sujasujee4513

    25 күн бұрын

    🙏🙏🙏👍👍👍

  • @Chamine912
    @Chamine91226 күн бұрын

    Oba 🙏🙏🙏🙏🙏niduk නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏 🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦saudi sita උයන ගමන් අහන්නේ theruwan sarasaranai🙏🙏🙏🙏🙏

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u26 күн бұрын

    Theruwan saranay sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @rohanaparara3104
    @rohanaparara310425 күн бұрын

    බුදුසරණයි සැමටම 🇱🇰

  • @primalataalawttegama7020
    @primalataalawttegama702026 күн бұрын

    Sadu sadu sadu Ape garu suvamin vahanseta mage Utum namas karaya veva

  • @user-ie2gq8cv7v
    @user-ie2gq8cv7v25 күн бұрын

    Sadu.sadu.sadu.❤❤❤

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s25 күн бұрын

    sadu sadu sadu

  • @raniranasinghe936
    @raniranasinghe93625 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumirkumir3510
    @kumirkumir351019 күн бұрын

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @w.sajeewani3441
    @w.sajeewani344125 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-xw3ns5gi8m
    @user-xw3ns5gi8m26 күн бұрын

    🙏🙏🙏🎉🎉🎉

  • @magladiesladies9052
    @magladiesladies905226 күн бұрын

    SADU SADU SADU

  • @andra6969
    @andra696926 күн бұрын

    සද්දේ නැහැ

Келесі