No video

ගජබා රජු | King Gajaba | Unlimited History Sri Lanka episode - 64 - 03

#King_Gajabhu
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
www.youtube.com/watch?v=GNiNO...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 116

  • @imalkarandev3516
    @imalkarandev35163 жыл бұрын

    ඒ කාලේ අපේ සොල්දාදුවන් යුද්ධය සදහා භාවිතා කරන ලද් සන්නාහ අදුම් ගැන කියන්න (knights la සමුරායිවරුන් අඳින ඇදුම් වගේ අපේ අය භාවිතා කල ඒවා ගැන )කට්ටිය like කරලා vote කරන්න

  • @jameskenway8869

    @jameskenway8869

    3 жыл бұрын

    true

  • @imalkarandev3516

    @imalkarandev3516

    3 жыл бұрын

    දැනට like 16 තියෙනවා මේ ගැන ලබන සතියේ සාකච්ඡා කරයි කියලා බලාපොරොත්තු වෙනවා

  • @srimamangalika9684
    @srimamangalika96843 жыл бұрын

    ඉතා කැමත්තෙන් ඇහුම්කන් දෙනකොට මම ත් ඒ යුගය ට ගියා වගෙයි බොහෝම ස්තුතියි දැනුවත් කලාට 🌺🌺🌺

  • @sunchare

    @sunchare

    3 жыл бұрын

    ස්තුතියි

  • @bartiranasinghe5086
    @bartiranasinghe50862 жыл бұрын

    ඉන්දියාව පමණක් ආශ්‍රය කර පුතුවියේ සොබාදහම නැවත ප්‍රථිසංස්කර කරන්න බෑ ❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    ඊයේ , පෙරේද ඔය කතාව හැබෑ උනා

  • @chamarama9349
    @chamarama93493 жыл бұрын

    කෙරළය අපිට එදා ඉදලාම මිතුරූ රටක් නමුත් චෝල රට දැන් තමිල්නාඩුව නම් එදා ඉදලාම සතුරන් ..පෙනෙන හැටියට

  • @rajasegarambala9563

    @rajasegarambala9563

    3 жыл бұрын

    There were no Kerala in that period. Malayalam language is a new language and only 600 years old. In those days all spoke Tamil. PANDIAN rulers were more close to Srilankan kings than Cheras.

  • @chamarama9349

    @chamarama9349

    3 жыл бұрын

    @@rajasegarambala9563 There is a clear difference between kerala and TN cusine ,culture,languages are different there were not kerala but kingdom called chera was there..they had different identity..what i mean is.. we didn't have issues with chera kingdom like with cholas..cholas were the major threat to anuradhapura kingdom..we can still see this attitude majority of people from that particular area

  • @rajasegarambala9563

    @rajasegarambala9563

    3 жыл бұрын

    @@chamarama9349 I am telling about Sangam period. Everything got changed after 8th AD. Tamils are not only Cholas, Pandians and Pallavas also Tamils.Pandians throughout history supported Srilankan Kings against Cholas.

  • @maheswaranmethulan4375

    @maheswaranmethulan4375

    2 жыл бұрын

    @@chamarama9349 TN mostly ruled by pandiyas. Chera also tamil Kings. And what u mean by attitude of those area. Tamilnadu having lower crime rate than srilanka. Tamils never been racist like sinhalese. Tamils never attacked innocent minorities like sinhalese.

  • @chamarama9349

    @chamarama9349

    2 жыл бұрын

    @@maheswaranmethulan4375 history says different story and it's was not sinhalese attack first who killed 13 officers in north..that was the incident ignited black july that was sad incident..but after there were many LTTE bomb attacks against sinhalese but sinhalese never Tried to get return on ordinary tamils.. in fact tamils population in south increased in 90s,20s why? Because they were safe in south than north we sinhalese are buddhist we don't enjoy violence....your community arrogance is the main reason for everything i see always tamils boast about their culture, language saying we are oldest ,our language is oldest we are superior likewise...teach them to respect other culture..we are not racist people like TN Tamils..even indians will agree with me on this..

  • @sadulikanirmantha
    @sadulikanirmantha3 жыл бұрын

    සර් ඔබතුමන් දැනුම් සාගරයක්...🙏🙏

  • @amaresinghe

    @amaresinghe

    5 ай бұрын

    7

  • @rohanabeyratne9959
    @rohanabeyratne99593 жыл бұрын

    ගොඩාක් දේ දැනගැනීමට ලැබුනා...ස්තුතියි ඔබ දෙපලට

  • @sunchare

    @sunchare

    3 жыл бұрын

    ස්තුතියි

  • @nayanaedirille9085
    @nayanaedirille90853 жыл бұрын

    නෙත් එෆ් එම් ආමි අන්ලිමිටඩ් හිස්ට්රි බැලීමි..බොහෝ දෙනෙකුන් ලියු නිසා කිසිවක් නොලීමි....

  • @sunchare

    @sunchare

    3 жыл бұрын

    ස්තුතියි 😂

  • @sirisenajagodage9612
    @sirisenajagodage9612 Жыл бұрын

    දීර්ගායු වේ වා ඔබ සැමට

  • @sachinsena7866
    @sachinsena78663 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n3 жыл бұрын

    ආඩම්බරයි

  • @sunchare

    @sunchare

    3 жыл бұрын

    ස්තුතියි

  • @tbvillagekitchen
    @tbvillagekitchen3 жыл бұрын

    ස්තුතියි ඔබලාට දැනුම ලබාදීමට අපට 🙏👌

  • @Realeye66
    @Realeye663 жыл бұрын

    Excellent informations thank you 🙏

  • @bandara3838
    @bandara38383 жыл бұрын

    Excellent explanation regarding historical economy

  • @gaminiediri
    @gaminiediri3 жыл бұрын

    Very interesting.

  • @user-st2go8ts6g
    @user-st2go8ts6g7 ай бұрын

    What a historical program, congratulations, both of you.

  • @Realeye66
    @Realeye663 жыл бұрын

    ඉතාමත් ආශාවෙන් ඇහුම්කන් දුන්නා බොහොම සන්තෝෂයි තොරතුරු පිළිබඳව

  • @ranjithsilva878
    @ranjithsilva8783 жыл бұрын

    Thx for educateing us

  • @sunchare

    @sunchare

    3 жыл бұрын

    tks

  • @lalithjayaweera453
    @lalithjayaweera4533 жыл бұрын

    අපූරු විග්‍රහයක්....

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh40293 жыл бұрын

    Theruwan saranayi ♥️🙏

  • @shashediri544
    @shashediri5443 жыл бұрын

    අපේ රටේ ඉතිහාසේ ඉදන් බාවිතා කල ජාතික කොඩි හා ජාතික සංකේත ගැනත් වැඩසටහනක් කරන්න.උදාහරණ රෝමේ උකුස්ස,අශෝකගේ දර්ම චක්‍රය.

  • @anushadilrukshi1680
    @anushadilrukshi16803 жыл бұрын

    ගොඩක් හොඳයි......

  • @user-xj2is2ls4q
    @user-xj2is2ls4q Жыл бұрын

    රාජ් සෝමදේව සර්.

  • @rajasegarambala9563
    @rajasegarambala95633 жыл бұрын

    Fantastic detailed explanation. Modern leaders from both South India and Srilanka also follow the same to establish close relationship between communities.

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    🤣🤣🤣

  • @rajasegarambala9563

    @rajasegarambala9563

    Жыл бұрын

    @@meghanada8922 🤣🤣🤣

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    @@rajasegarambala9563 😆😆😆

  • @threekal2
    @threekal23 жыл бұрын

    ❤️💐👍

  • @dinangasuranjithgamaatthig6006
    @dinangasuranjithgamaatthig6006 Жыл бұрын

    👍

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu16083 жыл бұрын

    Thank you all 🙏

  • @randikaharidu6304
    @randikaharidu63043 жыл бұрын

    ❤❤❤❤

  • @imeshlakshan3679
    @imeshlakshan3679 Жыл бұрын

    ගජබා රජ කාලේ ඉදියා නීල මහා යොදයා

  • @shanthiliyanage511
    @shanthiliyanage511 Жыл бұрын

    🙏👍❤️

  • @imeshlakshan3679
    @imeshlakshan3679 Жыл бұрын

    එතකොට නීල මහා යොදයා කියලා කෙනෙක් ඉදියෙ නැද්ද . මේ කියන විදියට 🤔

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi45233 жыл бұрын

    There is a holein this prof's story. I ask him to go to a place called Kammala (past maoya bridge at kochchi kade) on road to Puttlam. There is a large community there who did not speek Sinhala. They were the wahallu brought to SL by our invading king. I lived close to that area some 70 yrs ago. They seemed to have a grudge against Sinhalese. I also ask prof to be careful when interpreting history without taking ground reality. The name Kochchikade is connected with Kochin as the people there are from Kochin. Another thing is why South India took our people for irrigation technology at that time?. And are their present generations from remnanentof our fellows giving a bòost to their high tech industry today?.

  • @sajeewakalamba1796

    @sajeewakalamba1796

    3 жыл бұрын

    I was born & bought up some kilometers north to Kammala, in Madampe. We had similar communities there too. They were mainly engaged in toddy tapping. They spoke both Tamil & Sinhala but they were neither Tamils nor Singhalese. Now they are completely absorbed in to the mainstream now & difficult to spot their cultural identity. Most probably people of this particular community migrated to Sri Lanka later during Portuguese or Dutch period. Dutch were know to bring people from various parts of India to work in different industries including tobacco farming & toddy tapping. If they migrated to Sri Lanka so long ago, I do not expect them to preserve their ethnic identity thus far & should have absorbed in to mainstream long ago. Ethnic identity of the spot migration (small groups) would not survive more than couple of centuries unless the migration population numbers are massive & concentrated in an exclusive area such as Jaffna Tamils.

  • @amilnagahawatte6338
    @amilnagahawatte6338 Жыл бұрын

    හිතලු සමාජගත කරනවා ඇස් උඩ තියාගෙන…

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Жыл бұрын

    🌷🌷🌷🌷🌷

  • @shashediri544
    @shashediri5443 жыл бұрын

    ඒ කාලේ රොමේ කියල අනටෝලියවටත් කිව්වා නේද?වර්තමාන තුර්කිය.

  • @shalindachemanex809
    @shalindachemanex8093 жыл бұрын

    ස එතකොට නිල මහා යොදයා කියන්නෙ කාටද ? එහෙම කෙනෙක් හිටිය ද ?

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi54192 жыл бұрын

    Godak hodai watinakama saha deunuma

  • @risijayasrikantha998
    @risijayasrikantha9983 жыл бұрын

    There is a village in Matara by the name “Motagedara”. The folklore is that it’s a place where a palace of king Mutasiva situated. Can there be any truth in it?

  • @aloysiushettiarachchi4523

    @aloysiushettiarachchi4523

    3 жыл бұрын

    I have read a book by the name Mota Siva. According to the book Mota Siva is a descendent of a North Indian king and Greek princess. So, there is a connection between Sinhala kings and European Aryans.

  • @damithiroshan236
    @damithiroshan2362 ай бұрын

    Limoriyawa kiyanne wasangathayakda? Dupathakda? Mahth dipayakda?

  • @nilukewickramathilake8547
    @nilukewickramathilake85473 жыл бұрын

    ලංකාවේ රජවරුන්ගෙන් වැඩි පුරම වෙහෙර විහාර සාදවා ඇති රජු කවුරුන්ද? ඒ කොපමනද? ඉන්දියාවේ වැඩිපුරම වෙහෙර විහාර සාදවා ඇති රජු අශෝක රජුනම් දෙවැනියට තුන්වෙනියට වාගේ වෙහෙර විහාර සාදවා ඇත්තේ කිනම් රජවරුන්ද? ඉන්දියාවේ සිටින මුරුන්ඩ වංශිකයෝ ලංකාවෙන් ඉන්දියාවට ගොස් පදිංචිවී සිටින සිංහලයෝද?

  • @shashediri544
    @shashediri5443 жыл бұрын

    16:55 කදම්බ ගහක් යනු කුමන ශාකයක්ද?මොන වගේද?

  • @shashediri544
    @shashediri5443 жыл бұрын

    මට හිතෙන හැටියට අපේ වංස කතා උතුරු ඉන්දියාවට සමීපව හා කුළුපගව ලියන්න ඇත්තේ අපේ ශාස්තෘ වරයා උත්තර බාරතයේ නිසා.හොදම උදාහරනේ මුළු ලෝකෙම ඉන්න මුස්ලිම්වරු කවර රටක හිටියත් ඔව්න් අරාබියට අවනතව ඉන්නේ ඒ වගේ.ඉතින් ඒ දෙකේ වරදක් නැහැ.

  • @ratbatmatfat

    @ratbatmatfat

    3 жыл бұрын

    I agree with you, however, South Indians love Sri Lankans better than North Indians. North Indians still consider us as dependents of Ravana.

  • @shashediri544

    @shashediri544

    3 жыл бұрын

    @@ratbatmatfat No.I was in north India.North Indian people specialy like Singhela Buddhist.I have that experiance.Do you remember in 2013 Sri Lankan Buddhist monk had been beaten in Chennai by Tamil people.South india hates Sri Lankan Sinhalese.But North Indian's also know friendship between Empire Ashoka and Our King and their deplomatic careers.Take a look following link that what happened to our Buddhist Monk at Chennal Station. 1.kzread.info/dash/bejne/mpqixsSFo8mTpLw.html 2.kzread.info/dash/bejne/hId60dKRZKW9orw.html

  • @sajeewakalamba1796

    @sajeewakalamba1796

    3 жыл бұрын

    @@ratbatmatfat I worked with Indians for 7 years in Dubai. North Indians love us more than South Indians. South Indians too like us more than north Indians. They both call us Sri Lankans brothers & they hate each other. :)

  • @shashediri544

    @shashediri544

    3 жыл бұрын

    @UC7Soc6fMGgW5BZJgCorw_Rw ෂියා ,සුන්නි කියල බෙදුනට ඔව්න් නියෝජනය අරාබි සංස්කෘතිය.අනික සුන්නි මුස්ලිම් (අරාබි) තමය් ලෝකේ බහුතරය මුස්ලිම් වරු.ඉරානේ ඉන්නේ සුළු ප්‍රමාණයක්.

  • @dtakamalakirthidissanayake9770

    @dtakamalakirthidissanayake9770

    3 жыл бұрын

    Aussie Imam makes shocking confessions about Islam :: kzread.info/dash/bejne/d6CNmtWLpZyumZM.html ....

  • @isharauditha4257
    @isharauditha42573 жыл бұрын

    එතකොට අපිට යුධ ශක්තියක් තිබ්බෙම නැද්ද සර්.

  • @sinethmahimal4584
    @sinethmahimal4584 Жыл бұрын

    Athakota sir rajawaliya boruda a gena wistharayak karanna

  • @nilukewickramathilake8547
    @nilukewickramathilake85473 жыл бұрын

    නුවන්, අපේ සර්ගෙන් අහන්නකො ඉන්දියාවේ මුරුන්ඩ වංශිකයෝ කියන්නේ ලංකාවෙන් ගියපු සිංහලයන්ද?

  • @sunchare

    @sunchare

    3 жыл бұрын

    අහමු

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou11 ай бұрын

    🎉

  • @gaminigunawardhana925
    @gaminigunawardhana925 Жыл бұрын

    එතුමා උගතෙක්. ඒත් .....ඇයි එතුමාට sir කියලා කියන්නෙ .

  • @priyanethkothelawala2347
    @priyanethkothelawala23473 жыл бұрын

    nuvan deyak kiyana thiyanawa oya wellata dala thiyana kallan nai theruma honda-kata nemei theruma { hora balla ) kiyana ekay .

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl5 ай бұрын

    Kalla= hora in Tamil Nai= ball= hora balla

  • @chamilaupendra1135
    @chamilaupendra11353 жыл бұрын

    සර්, අපේ රටෙන් ඉන්දියාවට ගෙනිච්ච 12000 ක් සෙනග සමග , තවත් 12000 ක් එහෙන් මෙහෙට ආවා කියල කියන්නේ.... , සමහරවිට අපෙන් එහෙට ගිය අය එහෙදී ඒ රටේ අයත් සමග ආවාහ විවාහ වෙලා එහේ අයත් එක්ක පවුල් පිටින් ආපහු අපේ රටට ආවා වෙන්න බැරිද?

  • @dtakamalakirthidissanayake9770

    @dtakamalakirthidissanayake9770

    3 жыл бұрын

    දැන් කාලේ, පිටරටවල් වලට වැඩ කරන්න යනවා වගේ...........ඒ කාලෙත් ගිය අය අරගෙන එන්න ගියාද දන්නේ නෑ...නේද?

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    නෑ , බොල වහල්ලු 12000ක් . අපෙන් ගෙනිච්චේ මගුල් කන්ඩ නෙවෙයි වහල්ලු විදිහට වැඩ ගන්ඩ.

  • @sudanthadinu3701
    @sudanthadinu37013 жыл бұрын

    KERALAYAI SOLI RATAI PATALAGANNA EPA SIDDIYA UNE SOLI RATE MAMATH KERAL KURUPPU KENEK KEGALLA RATNAPURA INNA WADI DENEK KERALAYE AYA ARYAKAMADEWAGE KALEDI INDALA APE RATE KARMANTHA WALATA KERALAYEN GODADENEK AWA

  • @ranganakodikara6621
    @ranganakodikara66213 жыл бұрын

    ඔයා ඉතිහාස ගාතකයෙක් වගෙ..මෙයා අපෙ ඉතිහාසෙ තිබුන කතා ඔක්කොම බාල කරලා කියන්නෙ...

  • @macxfadz
    @macxfadz3 жыл бұрын

    අපේ සත්‍ය ඉපැරණි ඉතිහාසය දෙවැනි වන්නේ කාටද?? ග්‍රීකයන්ටdද ?? ඉන්දියන් කාරයොන්ටද ?? චීන්නුන්ට ? හෝ බැබිලොනියන්,මිසර ,පර්සීයානු උන්ටද?

  • @chamithmadusanka2162

    @chamithmadusanka2162

    3 жыл бұрын

    මට හිතෙන හැටියට අපේ ඉතිහාසය කාටවත් දෙවැනි වන්නේ නෑ.නේද මිත්‍රයා

  • @macxfadz

    @macxfadz

    3 жыл бұрын

    @@chamithmadusanka2162 eka thamai bro matath me minissunta kyanna one.. mokak hari viyasanayakin ape shreshta shishtaacharaya vinaasawela tyanawa saakshiwath nathi wena vidiyata.. boho vita ithaa darunu swbhaawika veenashayak...

  • @chamarama9349

    @chamarama9349

    3 жыл бұрын

    ලංකාවේ ඉතිහාසය ලංකාවටම ආවෙනික එකක්...පර්සීයාව,මිසරය,ග්‍රීසිය ,බැබිලෝනියාව කියන්නේ නම් අනිවාරෙන්ම අපිට වැඩිය දියුණු ශිෂ්ඨාචාර ශ්‍රීසියෙදී විතරක් ගත්තොත් දාර්ශනිකයෝම කොච්චර ද..පොඩ්ඩක් හොයලා බලන්න..ඉන්දියාවත් එහෙමයී අපිට වැඩිය දියුණු ගල් කැටයම් තියනවා..අපේ විශිෂ්ඨ ම දේ තමයී වාරිතාක්ශණය එක වෙන කොහෙවත් අපේ තරම් දියුණු වට තිබ්බේ නෑ...ඉන්දියාවෙ වත් නෑ..අනික ලංකාවේ තිබ්බේ ජාතික රාජ්‍යයක් පොඩි රටක් වුනාට ප්‍රශ්න ආක්‍රමණ කොච්චර සිද්ද වුනත් අපේ ශිෂ්ඨාචාරයේ පැවැත්ම කොහොම හරි අපි තියාගත්තා..එකම රාජවංශය භාශාවක් ආගමක් අවුරූදු 2500 පවත්තගෙන ආපු එක ලොකු දෙයක් ...අනිත් ශිෂ්ඨාචාර එකක් වත් ඒ දේ කරන්න බැරිවුනා

  • @macxfadz

    @macxfadz

    3 жыл бұрын

    @@chamarama9349 bro api kohomada kyanne ape rate daarshanikayo ganithangnayo hitiye neha kyala... ehenam kohomada vaari thaakshnaya diyunu wenne? kohomda apitam kyala sankya paddathi goda naguwe? ape me mulu loka ithihaasayema waradhi thanka ho , hoyaganna bari wuna thank thyanawa... oba idhiri path kara tharkya balanna , waari thaakshanaya dharshana saha anka vidyaawak nathiwa kohomada karanne? Prashanaya mekai , podi kaale sitama ape oluwalata cartoon ha films walin olutawata yanne Egypt, Greek Indian ewa witharai , prashnaya thamai ape sathya ithihaasaya gaweshanaya karana piris ithaa kudai enuth kawda cartoon hurry quality film ekak wath hadanne, wadima tikak hoya gena thyenneth ithin western ewen thamai ...ehema nathi wunaanam api me danna tikawath neha

  • @chamarama9349

    @chamarama9349

    3 жыл бұрын

    @@macxfadz සැහෙන කාලයක් ඉතිහාසය කියවලා සමස්තයක් විදියට බැලුවාම ,තාක්ෂණය ගැනත් හොයලා බලලා තියනවා ,විශාල දාගැබ් ,වැව් හදන්න සංකිර්ණ ගණිතයක් අවශ්‍ය ම නෑ..අපේ තිබ්බ දැනුම කරලා ප්‍රත්‍යක්ෂයෙන් තහවුරූ කරගත් දැනුමක් එක පාරම්පරික ව දියුණු කරගෙන ආව දෙයක්.. නමුත් එවා අපෙන් කවුරූත් හොරකම් කලා නම් නෙවෙයී..ඔය බටහිර දැන් තියන දැනුමයී ..අපිට තිබ්බ දැනුමයී දෙක වෙනස්..අපේ තාක්ෂණය අපි ලග ඉතුරූ නොවුනේ අනුරාධපුර පොලොන්නරු රාජධානි බිදවැටුන නිසා..කොටින්ම තෙත් කලාපය ට මිනිස්සු ආපුවාම වැව් ඔන වෙන්නේ නෑනේ ඉතින් දැනුම භාවිතය නැති වුනාම ඒ දැනුම කාලයක් එක්ක අතුරුදහන් වුන එක වුනේ..අපේ කව්ද හිටපු දාර්ශනිකයෝ...ගනිතය සම්බන්ධ අය කව්ද ?..ඇත්තෙම නැති තරම් ..අපිට හිටපු එකම දාර්ශනික යයී මම නම් දන්න විදියට හිටියේ..මධයමික ගුරුකුල යේ "ආර්‍යදේව"කියලා හිටියා ආචාර්‍ය වරයෙක් ඔහු ලංකාවේ කෙනෙක් කියලා කියන්නේ ..ඔහු නම් පැරණි ලංකාවේ දාර්ශනිකයෙක් කියලා ගන්න පුලුවන්

  • @gaminigunawardhana925
    @gaminigunawardhana925 Жыл бұрын

    වෙන වචනයක් නැත්ද?

  • @shenethperera6
    @shenethperera63 жыл бұрын

    Boru as loku kara kara kiyanawa.gajaba kiyala kenek hitiyada kiyala dannet natuwa 👩‍👩‍👦‍👦

Келесі