දිළිදුබවින් මිරිකෙන සමාජයේ බෞද්ධයෙක් කෙසේ කැටවල හේමාලෝක හිමි Ketawala Hemaloka Thero

Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
* සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල #DarmaDeshana #Sinhala #බණ
ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

Пікірлер: 28

  • @ranidu5940
    @ranidu59402 жыл бұрын

    Sadu sadu sadu 🍁🙏🌻🙏🌷🙏💐

  • @rmsas8688
    @rmsas86884 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @malieakanayaka8886
    @malieakanayaka88864 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී දීර්ඝයුස ලැබේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 👃👃👃🌼🌼🌼

  • @rasikarasika5721
    @rasikarasika57213 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @hhmm6248
    @hhmm62484 жыл бұрын

    සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @srimathgebrial1018
    @srimathgebrial10184 жыл бұрын

    සාදු ! සාදු !!සාදු !!අපේ පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @asalamni6441
    @asalamni64415 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ....මම ඕමානයේ සිට ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිතරම අහනවා මෙවැනි ධර්ම දේශනා කීරීමට ඔබ වහන්සේට ෂක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ..

  • @chandrapushpalatha430
    @chandrapushpalatha4305 жыл бұрын

    Pinwath කැටවල hemaloka හිමියන්ට නිදුක් නිරෝගී සුවය ඉක්මනින් නිවන අවබෝධ වේවා පතමි

  • @shanimobile4
    @shanimobile44 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මේ වැඩසටහන කරන සියලුම දෙනාට ගොඩක් පින් අපිටත් විදේස් ගත්ව යිදන් ගොඩාක් හිත හදාගන්නව දලදා සමිදු පිහිටයි සවුදි අරාබියේ සිට

  • @sandymarsinghe6642
    @sandymarsinghe66424 жыл бұрын

    Theruwan saranay pinwath hamuduruwanne නිදුක් නීරෝගී suwaya labewa saadu saadu saadu

  • @ritasrilanka7802
    @ritasrilanka78024 жыл бұрын

    සාදු....සාදු......සාදු......!!!

  • @skgit6065
    @skgit60654 жыл бұрын

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් , අප සියලු දෙනාටත් ඉතාමත්ම කෙටි භවයකදී උතුම් නිර්වාණාවබෝදයම ලැබේවා !

  • @ritasrilanka7802
    @ritasrilanka78024 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝ ගි් දි්ර්ගායු ලැබේවා.....සාදු.....සාදු......සාදු........!!!

  • @priyanthiiresha9631
    @priyanthiiresha96314 жыл бұрын

    apea hamuduruwanta deergausha labeawa!!!!!

  • @sssddd4854
    @sssddd48544 жыл бұрын

    Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹 Ape pinwath katawala hemaloka suwaminwahanseta me gauthama buddha sasanayedima uthum chathurarya chathurarya sathya awaboda wewa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthichandrika7497
    @samanthichandrika74974 жыл бұрын

    Namo buddaya sadu sadu sadu

  • @gaminigamage696
    @gaminigamage6964 жыл бұрын

    Sadhu sadu sadu 🙏🙏🙏

  • @sannskhshsidj4593
    @sannskhshsidj45934 жыл бұрын

    Sadu.sadu.sadu.💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @amalkasurangi8340
    @amalkasurangi83404 жыл бұрын

    Sadu sadu 🙏🙏🙏🙏🙏

  • @nilukadulmini7244
    @nilukadulmini72444 жыл бұрын

    Sadu sadu sadu

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha86364 жыл бұрын

    🌼🌼🌼👏👏👏🌺🌺🌺🙏🙏🙏

  • @maleekhqhatani7056
    @maleekhqhatani70564 жыл бұрын

    Sadu...sadu...sadu..................

  • @damakikw3102
    @damakikw31025 жыл бұрын

    සාදු සාදු සාදු ගරුතර ස්වාමින් වහන්සගේ පාද නමස්කාර කරමි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @suduareyaoman161

    @suduareyaoman161

    4 жыл бұрын

    Sadu.sadu.sadugatu.samenwhansata

  • @merilpererapelendage7368
    @merilpererapelendage73684 жыл бұрын

    Dirga ausa pathami

  • @rmsas8688
    @rmsas86884 жыл бұрын

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙏🙏

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak31375 жыл бұрын

    සාධූ 🌷🌷🌷 සාධූ 🌷🌷🌷 සාධූ 🌷🌷🌷 . බුදු ගුණ අනන්තයි ! පින්වත් කැටවල හේමාලෝක සූවාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා !!!

Келесі