ගමේ පන්සල තියෙද්දී වෙන තැන්වල යන උපාසක අම්මලාට ketawala hemaloka himi කිව්ව කතාව

Ойын-сауық

ගමේ පන්සල තියෙද්දී වෙන තැන්වල යන උපාසක අම්මලාට ketawala hemaloka himi කිව්ව කතාව
පූජ්‍යපාද කැටවල හේමාලෝක හිමි ධර්ම දේශණා
ven ketawala hemaloka thero

Пікірлер: 222

  • @randikakasun2154
    @randikakasun21543 жыл бұрын

    ජාතියේ පිනට පහල වූ අපේ කැටවල හේමාලෝක පිංවත් ස්වාමීන් වහන්සේ ....සිංහල ජාතිය පුබුදු කරන්නට ඔබ වහන්සේ දරන වෑයම තවත් ඉදිරියට සිදු කරන්නට තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා!!!

  • @nilanthebandaranilantheban2845

    @nilanthebandaranilantheban2845

    Жыл бұрын

    j7

  • @baople7486
    @baople7486 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි සාදු සාදු

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 Жыл бұрын

    කතාව නම් 100%100 හරි.බුදු සරණයි. ඔබ වහන්සේ ට. දීර්ඝායුෂ ලැබේවා.

  • @anjaliiresha4539
    @anjaliiresha45393 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @helenfernando1528
    @helenfernando1528 Жыл бұрын

    වටිනා ධර්මදේශනා wak ape suwaminwahansa ..තෙරුවන් සරණයි !!

  • @nadeemanilmini6607
    @nadeemanilmini66072 жыл бұрын

    ඔබ වහන්සේට බොහොම පින්...

  • @sdhd6319
    @sdhd63193 жыл бұрын

    හරිම ලස්සන වටිනා බණදේශනය අපේහාමුදුරුවනේ පිංවත් ඔබසේට දීර්ඝ ආයුලැබේවා

  • @mnarasinha9014
    @mnarasinha90143 жыл бұрын

    ඔබ වහන්සේගේ..බණ..දේසනාව. .ලොකු..ආදර්සයක්..

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Жыл бұрын

    මෙන්න බණ සහතික ඇත්ත නියමයි හාමුදුරුවනේ නියමයි 🙏🙏🙏🙏

  • @strongwoman946
    @strongwoman9463 жыл бұрын

    සාදු සාදු සාදු...මේ බණ දේශනා හොඳින් අහන්න හැමෝම. ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @sraatnike170
    @sraatnike1703 жыл бұрын

    සහතික.ඇත්ත.අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේට..දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku38663 жыл бұрын

    එහෙමයි අපේ හාමුදුරුවනේ සම්පුර්ණ ඇත්ත දෙසනය ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු වෙවා මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @induindu2550

    @induindu2550

    2 жыл бұрын

    Ahanam..aththa..hamudurune

  • @piyadasapiyadasa-vo7pu

    @piyadasapiyadasa-vo7pu

    5 ай бұрын

    ​@@induindu2550yන්න්ම්ල්ග්ස්ක්‍ර්, 13:04 13:04

  • @RuwanPriyantha-mm2by

    @RuwanPriyantha-mm2by

    5 ай бұрын

    😊​@@induindu2550

  • @RuwanPriyantha-mm2by

    @RuwanPriyantha-mm2by

    5 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @RuwanPriyantha-mm2by

    @RuwanPriyantha-mm2by

    5 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @indikaindika5115
    @indikaindika51153 жыл бұрын

    මගේ.ස්වාමිනි.තෙරැවන්.සරනයි

  • @nissankabandara7597
    @nissankabandara75973 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට ගිහී ජීවිතේ ගැන හාමුදුරුවන්ට තේරෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼

  • @nandasenanandasena9253

    @nandasenanandasena9253

    Жыл бұрын

    Pinstripe

  • @malikaa7749
    @malikaa774910 ай бұрын

    ඇත්තටම කිව්වොත් ඇත්තටම ඇත්ත මේ වගේ කතා අහන්න වටිනවා අපි කවුරුත් කැමති ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි බුදු සරණයි

  • @salaniratnayaka4099
    @salaniratnayaka40993 жыл бұрын

    අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ පවසන දෙ හරි පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට

  • @ariyalathafonseka-yh2sp
    @ariyalathafonseka-yh2sp Жыл бұрын

    හාමුදුරුවනේ ..ඇත්ත දේශනා.කරන ඔබ..වහන්සේට..තෙරුවන් සරනයි මාගේ..නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @thusithanandani2772
    @thusithanandani2772 Жыл бұрын

    ජාතියේ පිනට පහළ උනු අපේ හාමුදුරුවනේ මම අද පළමු වරට ධර්ම දේශණයට සවන් දුන්නා එය ගොඩක් වටිනවා අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුවෙවා තෙරුවන් සරණයි ,🙏🙏🙏🌼🌼🌼

  • @weerasinha643

    @weerasinha643

    Жыл бұрын

    ☺️

  • @m.achandralatha6847
    @m.achandralatha6847 Жыл бұрын

    සාදු සාදු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි ජීවිතයක් ලැබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 Жыл бұрын

    ඔබ වහන්සේ කියන හැම වචනයක්ම ඇත්ත .තෙරුවන් සරණයි

  • @kusumchandi1736
    @kusumchandi17363 жыл бұрын

    සාදු සාදු සාදු බුදු සරණයි

  • @buddikawaduge269
    @buddikawaduge2693 жыл бұрын

    හාමුදුරුවනේ ඔබ කියන කතාව ඇත්ත...

  • @buddikabandara

    @buddikabandara

    Жыл бұрын

    මේකා හොදට ඉන්නවද. අනේ පක

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k3 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏💯💯

  • @DharmavijeDharmavije
    @DharmavijeDharmavije23 күн бұрын

    අපේ රටේ පිරිහෙමින් පවතින සාරධර්ම හා මිනිසුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට ඔබවහන්සේ ගන්නාවූ අප්‍රමාණ වූ මෙහෙයට මාගේ උත්තමාචාරය පුද කරමි .

  • @nadunamarasinha1996
    @nadunamarasinha19963 жыл бұрын

    අපේ හමුදුරුවන්ට දිර්ගායුශ වේවා

  • @AsnaaIshek
    @AsnaaIshek5 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ! 🙏🙏🙏

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka94602 жыл бұрын

    තෙරුවන්සරණයි හිමියනි

  • @siripaadewagee9305
    @siripaadewagee9305 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindahewagamage5688
    @chamindahewagamage56882 жыл бұрын

    සහතික ඇත්ත අපේ පින්වත් ස්වාමීන් වහන්ස.ඔය කථාව අපේ සිංහලයන් ගාව නැහැ.පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන්සරනයි .මෙවැනිම දේශනා කිරීමට හැකිවේවා ශක්තිය ධෛර්‍ය ලැබේවා .

  • @nisansalahemamali9468
    @nisansalahemamali9468 Жыл бұрын

    ඔබ වහන්සේ වගෙ ස්වාමින් වහන්සේලා හිටියා නම් අපේ රට අද දියුණුවයි ,,,,

  • @darmasriananda2490
    @darmasriananda2490 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 theruwan saranai ape hamuduruane

  • @sarathjayasundara5797
    @sarathjayasundara5797 Жыл бұрын

    කටවල හාමුදුරුවන්ට දීර්ගායුශ ලැබේවා....!

  • @renukajayathilaka9321
    @renukajayathilaka9321 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීගායු වේවා ..සියලුම සින්හලයන්ගේ දෑස් විවර වේවා .මෙතරම් තේරන විදියට හිතට දැනෙන්න බනපදයකින් ලබාදෙනදැනුම.....ආත්මෙන් ආත්මෙට පින් ඔබ වහන්සේට ...

  • @vihassayuru4293

    @vihassayuru4293

    Жыл бұрын

    Aththamma.

  • @amayaaujaya1657
    @amayaaujaya16573 жыл бұрын

    අපේ හාමුදුරැවන්ට දිර්ඝ අායුෂ ලැබේවා....

  • @philipdrake2343

    @philipdrake2343

    2 жыл бұрын

    I know im asking the wrong place but does any of you know a method to get back into an instagram account? I stupidly forgot the login password. I love any tips you can give me.

  • @pathimipathimi4167
    @pathimipathimi41672 жыл бұрын

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏

  • @RaniRani-up6je
    @RaniRani-up6je Жыл бұрын

    සාදු සාදු සාදු අ ෙප් අමුදුරැව ෙන් බුදු සරනායි මට ලමයි ෙද්න්නායි ඉන් ෙන් ෙපා්ටි පුතා සසනයට දිලා ඉන් ෙන් මමත් කැමතියි අදාර කරාන් කැමතියි ෙනාබරය ෙද්න්න අ ෙප් අහාමුදුරැව ෙන්

  • @sumanasamara3274
    @sumanasamara3274 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ හාමුදූරුවනේ

  • @anulakumari7725

    @anulakumari7725

    Жыл бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @mnarasinha9014
    @mnarasinha90143 жыл бұрын

    සාදු..සාදු. .අපේ..හාමුදුරුවනේ..

  • @darshidarshi5659
    @darshidarshi56593 жыл бұрын

    ඔබවහන්සේ කියන දේ සහතික ඇත්ත...🙏🙏🙏

  • @ajithjayasooriya2658

    @ajithjayasooriya2658

    3 жыл бұрын

    Obawahanseta dirgaayusa lebewaa.ape minissu lejja nethiwa dath tika pennala hinaa wenawa shik lejjay

  • @dipthilatha1669
    @dipthilatha16693 жыл бұрын

    Sahathika aththa ape hamuduruwane oba wahansege kathawa oba wahanseta theruwan saranai

  • @chithrapushpa7114
    @chithrapushpa7114 Жыл бұрын

    sadu ....sadu...sadu oba wahainseta dergausama labewa.labewa..labewa....budu saranai oba wayhainseta.

  • @hashanchamika3674
    @hashanchamika36743 жыл бұрын

    මරනාදාර සමිති අයින් කරල උපත් ආදාර සමිති පිහිටුවීම තවත් වටිනාම දෙයක්

  • @chandiweerakoon3

    @chandiweerakoon3

    Жыл бұрын

    👍

  • @yamunawickramasiri1229
    @yamunawickramasiri12293 жыл бұрын

    Ape hamuduruwanta theruwan saranai....

  • @MethSithArana
    @MethSithArana3 жыл бұрын

    🙏🌺🌼🌸🌺🌸🌼🌺🌸🌼🙏තමාට පිහිට තමාමය.වෙන කවරෙක් නම් පිහිට වන්නේද?තමන් පිහිට කොටම වාසය කරන්න.අනුන්ගේ පිහිට නොපතන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.තමන්ගේ බුද්ධියත්,ව්‍යායාමයත් ඉවහල් කරගෙන සියලු බන්ධනවලින් නිදහස් වීමේ බලය මිනිසුන් වූ අප සතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.තමාගේම ආධ්‍යාත්මය දියුණු කරගැනීමෙන් තම විමුක්තිය උදාකරගත යුතු බවයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ... තෙරුවන් සරණයි!!!

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka75192 жыл бұрын

    බුදුසරනයි සාදු........සාදු..........සාදු.................

  • @tuanfarook2130
    @tuanfarook21302 жыл бұрын

    Hamuduruwane obatumanta teruwan sarani🌹🌹🌹🌷🌷🌷🇱🇰 obatuman daksha katikayek magegaurneeya prnamaya🌺🌺🌺🌻🌻

  • @ladduweranja1114
    @ladduweranja11142 жыл бұрын

    Me thamai apeye jathiye pinata pahalawechcha darmapalathuma Siridewamiththa swameen wahanse . Mama kemathi thawath swameenwahansenamak . Apeye hamuduruwanta deerga kalayak sinhala jathiya pubuduwanta niduk neerogi wethwa .

  • @sasidusathmitha
    @sasidusathmitha Жыл бұрын

    ඔබ වහන්සෙට පින්

  • @helenfernando1528
    @helenfernando1528 Жыл бұрын

    තෙරුවන් සරණයි obawahanseta ..

  • @mahashggf3111
    @mahashggf3111 Жыл бұрын

    සාදු සාදු සාදු බුදුසරණයි🌸🌸🌸🌸⚘🌸🌸🌸🌸🌸🌸⚘

  • @senarathmindralatha2610
    @senarathmindralatha26103 жыл бұрын

    Sadu sadu sadu. Ape hamuduruwane oba wahanse desana karana de atta. Budu saranai

  • @indusharma1404
    @indusharma1404 Жыл бұрын

    වටිනා දර්ම දේශනාවක්..🙏🙏🙏

  • @user-zx7ww5ob3w

    @user-zx7ww5ob3w

    Ай бұрын

    සදූ සාදූ සාදූ

  • @malinchinthaka6161
    @malinchinthaka6161 Жыл бұрын

    තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ ...

  • @charithmadura9183
    @charithmadura91832 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින්. Bs

  • @mahesh_dasanayaka
    @mahesh_dasanayaka3 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @mariedilukshi7596
    @mariedilukshi7596 Жыл бұрын

    සහතික ඇත්ත හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @mahesh_dasanayaka
    @mahesh_dasanayaka3 жыл бұрын

    Ape jaathiye pinata pahalawu Himinamaki, oba wahanse🙏🙏🙏

  • @Nethuvlogs710
    @Nethuvlogs710 Жыл бұрын

    teruvsn saranai ape loku hamuduruvanta,

  • @malanidingiriya7197
    @malanidingiriya71973 жыл бұрын

    sinhala jathiya awadi karana pinwath swamin wahanselata mage namaskaraya wewa oba wahansela niduk wewa nirogi wewa suwapath wewa dirgausa labewa boho kal wada sitithwa theruwan saranai namo buddhaya

  • @bhagyasenavirathana7816
    @bhagyasenavirathana7816 Жыл бұрын

    ගමේ පන්සල හරියට තිබ්බානම් කවදාවත්ම යන්නේ නැ...

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Жыл бұрын

    සහතික අැත්ත හාමුදුරැවනේ.ඔබවහන්සේ ගේ දේශනය..

  • @surajperera3984
    @surajperera39843 жыл бұрын

    ඔය කිව්වට හාමුදුරුවනේ ....පන්සලට ගියාම හැමදාම බාගෙට හදපු මොකක් හරි එකක් පෙන්න පෙන්න සල්ලිම ඉල්ලනවනෙ..

  • @nimalidilrukshi9382

    @nimalidilrukshi9382

    3 жыл бұрын

    Ane hamuduruwane ape pansalath oya wage mai hamuduru wanta budu saranai

  • @nadisusanthi7616

    @nadisusanthi7616

    3 жыл бұрын

    Suraaj ඒකනම් ඇත්ත සහෝ

  • @danushkasampath5162

    @danushkasampath5162

    2 жыл бұрын

    U

  • @user-my8ne2yr7q
    @user-my8ne2yr7q Жыл бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jxАй бұрын

    ස්වාමීන් වහන්සේ කියපු කතාව සහතික ඇත්ත බුදු සරණයි ස්වාමීන් ට

  • @kumarikumari1819
    @kumarikumari18193 жыл бұрын

    Ape Hamudurwane theruwan saranai 🙏🙏🙏🙏

  • @DharmavijeDharmavije
    @DharmavijeDharmavije23 күн бұрын

    අපේ රටේ පිරිහෙමින් පවතින සාරධර්ම හා සහජීවනය නඟා සිටුවීමට ගන්නාවූ අප්‍රමාණ වූ මෙහෙයට මගේ උපහාරය

  • @kmdhammika8870
    @kmdhammika8870 Жыл бұрын

    Ekanam eththa godak gamwalath pansal wala tv eke bana thamai yanne.sill ganna kemeththa thibunata ehema unama yanna hithenne

  • @lalitasewandi1203
    @lalitasewandi1203 Жыл бұрын

    ඔබ වහන්සේට මොහම පින්

  • @irfanriyadh6491
    @irfanriyadh64915 ай бұрын

    Very good real,bana,dear clergy ,

  • @romeshmiyuranga3951
    @romeshmiyuranga39512 жыл бұрын

    කියන්න වචන නෑ... පින් සිදුවේවා ඔබ වහන්සේට...

  • @dhbuddies840
    @dhbuddies840 Жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @padmawathidesilva6356
    @padmawathidesilva63563 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo Жыл бұрын

    ඇත්ත

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 Жыл бұрын

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @jms.kumari5067
    @jms.kumari5067 Жыл бұрын

    ඇත්තම කියනවානම් මම හැමදාම බණ අහන්න පුරුදු වුනෙ ගලිගමුවේ ඤණානන්ද ස්වාමීන්වහන්සේ ගෙ බණ ත් ,වැලිමඩ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ ගෙ බණත් අහලයි. දැන් හැම ස්වාමින්වහන්සේ නමකගෙම බණ අහනවා මම නම් මහමෙව්නා වෙ වරදක් දකින්නේ නෑ. ,🙏🙏🙏🙏

  • @rashmitharukamulti-talente6834

    @rashmitharukamulti-talente6834

    Жыл бұрын

    ඔව්.මහමෙව්නාවට චෝදනා ආවත් පසුකාලීනව ඒවා බොරු කියලා ඔප්පු වුනා සහ චෝදනා කළ අයගෙ කෙරුවාවන්ද හෙළිවුනා.ත්‍රිපිටක,අටුවා,ටීකා කිසිසේත් ප්‍රතික්ෂේප කරන්නෙ නෑ.ඒවගේම ගමේ පන්සල රැකීම සඳහා පාංශුකූලේ දෙන එකත් නැවැත්තුවා.නැත්තම් සෙනඟ අසපුවලට විතරක් එන නිසා.හැම ස්වාමින්වහන්සේ නමකගේම බණ අසන්න(බොරු මාර්ගඵල අඟවන අයගෙ ඇරෙන්න.)

  • @dayathilakawerasinha6667
    @dayathilakawerasinha66673 жыл бұрын

    අපේ හමුුදුරැවන් කියන දෙය ඇත්ත.😊😊😊

  • @sandawithanage6822

    @sandawithanage6822

    3 жыл бұрын

    Fecebook

  • @sandawithanage6822

    @sandawithanage6822

    3 жыл бұрын

    Fff

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d3 жыл бұрын

    ගමේ පන්සලේ සල්ලි ඵකතු කරනව විතරයි බුදු මග කියල දෙන්නෙ නැහැනේ

  • @shanthiferando621
    @shanthiferando6213 жыл бұрын

    Thruwansarani afe hamuduruwanta

  • @nilanthaweerasekara2365
    @nilanthaweerasekara23652 жыл бұрын

    Sadu sadu මතු බුදු වෙන්න ඕන

  • @ganeshprasanna4363
    @ganeshprasanna43633 жыл бұрын

    Hamuduruwane oba wahanseta දීර්ඝායුෂ lebewa.sinhala bauddha kiyanne numbwr1 kuhakama kuhaka ජාතියක්.maath sinhala bauddha.thiththa eththa ekai.mage agama bauddha.mage agamata man adarei.

  • @hhasannirmak9156

    @hhasannirmak9156

    3 жыл бұрын

    Ugly speech style

  • @akashrandeepa7270
    @akashrandeepa7270 Жыл бұрын

    අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේ කියන දෙ සම්පුර්ණ අත්ත මෙ සින්හලයො හරිම මොඩයි

  • @irfanriyadh6491
    @irfanriyadh64915 ай бұрын

    ගරැතර,ස්වාමීන්වහන්සේ ,අනිවාර්යයෙන්ම දකුණු අතින් දෙන දේ වම් අතට,නොදැනිය යුතුයි ,

  • @pubuduishan9044
    @pubuduishan90442 жыл бұрын

    බුදු සරණයි හාමුදුරුවනේ .

  • @chandanichandani7318
    @chandanichandani7318 Жыл бұрын

    Vatina banak hamuduruvane.mage puthath mama sasaneta puja karala inne.dan nuvara pirivenaka hodata igena gannava.thavath puthek mata innava eyath sasaneta denna mama kamathi eth eyage thaththa kamathi na.aththa sinhala jathiya dan adui hamuduruvane.sinhala kanthawo vadi hariyak karanne daruwo badata avama una mara gannava.oba vahanse kiyanne aththa bs ape hamuduruvane

  • @wathsalakd5089
    @wathsalakd50893 жыл бұрын

    Theruwan sarani!!apehamuduruwanee

  • @sachini1234
    @sachini1234 Жыл бұрын

    ඇත්තමයි අපෙ හාමුදුරුවනේ කතා ඔක්කොම

  • @smuthumala4048
    @smuthumala40483 жыл бұрын

    හාමුදුරුවනේ හොදම බණ හැමදාම ඔහොම බණ කියන්න

  • @manilanka1899
    @manilanka1899 Жыл бұрын

    obawahanse kiwu deawal okkoma athatha, awa okkoma api ath windapu deswal, obaeahanseta deergausha!!!!

  • @mallikamuthugala5375
    @mallikamuthugala5375 Жыл бұрын

    සාදු සාදු සාදු...

  • @mganulawathi1130
    @mganulawathi1130 Жыл бұрын

    sahatika aththa hamuduruwane

  • @kumuduaponsu5511
    @kumuduaponsu55113 жыл бұрын

    Me baba tika hamoma ahanna one.pin oba wahanseta

  • @sureshshayam4240
    @sureshshayam42403 жыл бұрын

    Sadu sadu saduu

  • @nasasq7741
    @nasasq77412 жыл бұрын

    ඔබ වහන්සේ කියන දේ හරි මටත් ලමයි 4ක් ඉන්නවා,

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @anushakrishanthi9654
    @anushakrishanthi9654 Жыл бұрын

    පන්සල්වල නායක හාමුදුරුවරු මේවගේ හිතුවනම් අපේ රට දැනටමත් සුරපුරක් ,එහෙම උනානම් අපට දේෂපාලුවො ඕනෙත්නැ, තියන කෙනා පිනට දෙනදේ අරගෙන නැතිබැරි එකා ගොඩ දැම්මානම්, අපේ පන්සල්වල හාමුදුරුවො කෙරුවෙ අරන් සැප විදපු එක

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Жыл бұрын

    Attenma ape svamin vahanse me Ratata pinben labila tiyenne 🙏🙏🙏

  • @shiranijayalath3204
    @shiranijayalath3204 Жыл бұрын

    මේ රට දැහැමි රටක්කිරීමට ශක්තිය ලැබේවා !🙏🙏🙏

  • @syanesyane9015
    @syanesyane9015 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @indimanissanga8932
    @indimanissanga8932 Жыл бұрын

    සාදූ ....සාදූ ...සාදූ .....🙏🙏🙏

  • @PodihamineRambukwella
    @PodihamineRambukwella28 күн бұрын

    සාදු සාදු

Келесі