Ketawala Hemaloka himi මෙත් නෙත් පාමුල​ 2023 01 29

#NethBana​​​​, #KatawalaHemaloka​​ #trending
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
bit.ly/2ZyhWWO​​​​

Пікірлер: 41

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5iАй бұрын

    සා දු සාදු සාදු. උතුම් වූ. නිර්මල බුදු දහම තුලින් ජීවිත අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට. ඉක්මන් නිරෝගී සුවය ලැබේ වා. වටිනා මෙහෙ යක් සිදු කරන පින්වත් සහයක මහතාටත් තෙරුවන් සරණයි

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5iАй бұрын

    සා දු සාදු සාදු ජීවිත අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසක් පෙන්වා දුන් පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට ඉක්මන් නිරෝගී සුවය ලැබේ වා වටිනා මෙහෙ යක් සිදු කරන පින්වත් සහයක මහතාටත් තෙරුවන් සරණයි

  • @haleemahaleema6596
    @haleemahaleema6596 Жыл бұрын

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 ,පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා ,සම්මා සම්බුදු සරණයි ,

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන්සරණයි අපෙ හාමුදුරුවනේ

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Жыл бұрын

    සාධූසාධූසාධු🙏🙏🙏 ඒ භාග්‍යවත් අරහත් වූ අමාමෑණී සම්මාසම්බුදුරජානන්වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏 පිංවත් ගරුතර ස්වාමීන් වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏 අපගේ ස්වාමීන් වහන්ස නිදුක්නීරෝගී වේවා දීර්ඝායුවේවා 🙏🙏🙏🙏

  • @chandanirathnayake308
    @chandanirathnayake308 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් දීර්ඝ ආයුෂ ලැබ ධර්ම අවබෝධ යම ලැබේ වා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    🙏🌹🌹🌹🙏🌹🙏🌹🙏 නිදුක් 🙏🌹🙏👌🙏 වේවා 🙏🌹🌹🌹🙏🌹🙏🌹🙏 නිරෝගී 🙏🌹🙏වේවා 🙏🌹🙏🌹🙏 සුවපත් 🙏🌹🙏🌹 වේවා 🙏🌹🙏🌹 🙏🌹 අපේ පින්වත් 🙏🌹🙏🌹 අපේ හාමුදුරුවනේ 🙏🌹🙏🌹 ඔබ වහන්සේට 🙏🌹🙏🌹🙏🌹🙏 උතුම් 🙏🌹🙏🌹 තුනුරුවනේ 🙏🌹🙏🌹🙏 සරණයි 🙏🌹🙏🌹🙏

  • @harasaragajadeera7940
    @harasaragajadeera7940 Жыл бұрын

    පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් බුද්ධ පුතුුයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝයු වෙිවා !!!

  • @litech8433
    @litech84337 ай бұрын

    theruwan saranai pinwath swameen wahanseta,,,,🙏🙏🙏

  • @chamiladilani4031
    @chamiladilani4031 Жыл бұрын

    🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව!!!!

  • @swarnal.g9609
    @swarnal.g9609 Жыл бұрын

    Sadu Sadu Sadu theruwan Saranai.

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 Жыл бұрын

    Sadu sadu sadu 🙏🏻!obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa!niduk veva!neerogi veva suvapathveva dheerghayusha lebeva 🙏🏼🙏🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ග ආයු වෙවා

  • @malnimalni3284
    @malnimalni3284 Жыл бұрын

    ගෞරවනීය. පුජනීය. වන්දනීය.. පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට. නිදුක්. නිරෝගි. සුව දීර්ඝායුෂ. ලැබේවා. සාධූ..සාධූ..සාධූ..!!!

  • @rohanageegana1897
    @rohanageegana1897 Жыл бұрын

    Sadu sadu saadue .

  • @mallikapereraliyanage6021
    @mallikapereraliyanage6021 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 Жыл бұрын

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @donakusuma2536
    @donakusuma2536 Жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu niduk neerogi suwaya labewa budu saranai

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 Жыл бұрын

    APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA SADU....SADU...SADU....🙏🙏🙏

  • @adjidaa2940
    @adjidaa2940 Жыл бұрын

    Sadu Sadu Sadu maga namas karaya wawa tharuwan saranai apa pinwath samin wahansata

  • @suneethaqatar1053
    @suneethaqatar1053 Жыл бұрын

    Sadu..sadu

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    🙏🙏🙏uthum teiloguru samma sambudu rajhanan whanshealata uthum sir sath darmayata uthum arreya maha sagea ruwaneata, uthum darmaya deasana kearana pinwath oba whansheata mama namaskara kearame magea namaskaraya weawa🙏🏻🙏🏻🙏🏻 pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa 🙏🙏🙏mea uthum sath darmayea kusal ape siyalu deanatama uthum chathurarreya sakteya darmaya awabothema weawa apea uthim ghawthema budu sasuna thuladeema uthum amha maha newanama shak shath weawa🙏🏻🙏🏻🙏🏻saseara wasana thuru uthim sath darmayama asanneata lebeawa uthum kalyhana methurangea asurama lebeawa siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 Жыл бұрын

    Sadu sadu sadu ape pin vat suvamin vahanseta teruvan saranai

  • @priyanthikakumari739
    @priyanthikakumari739 Жыл бұрын

    සාදු සාදු සාදු බුදු සරනයි

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම පිං අපේ හාමුදුරුවනේ උතුම් වට්නා අර්ථවත් දහම් කරුණු නිරතුරුව කියාදෙන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @nera2497
    @nera2497 Жыл бұрын

    Sadu..sadu .sadu..harima..rasavath..math saudiye..idan..asuva..bs

  • @chandieta8043
    @chandieta8043 Жыл бұрын

    🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷 පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් බුද්ධ පුතුුයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🌷🌷ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝයු වෙිවා 🙏🙏🙏

  • @sdsd5778
    @sdsd5778 Жыл бұрын

    Obawahsnseta neerogi suwayama labewa.

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! බුදු සරණයි !

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @renukanilmini9495
    @renukanilmini9495 Жыл бұрын

    සාදු සාදු මගේ හමුරුවන් වහන්සේ ට දිර්ග අයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Жыл бұрын

    🙏🙏🙏

  • @anulajayathilaka
    @anulajayathilaka Жыл бұрын

    🙏🙏🙏🙏

  • @vishakaelpitiya6329
    @vishakaelpitiya6329 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikaa7749
    @malikaa7749 Жыл бұрын

    දහම තුළින් ජනතාව වෙනුවෙන් සිදුකරන ලද නිර්මල බුද්ධ ධර්මය ලෝ ධාතුව තුල අසන්නට ලැබෙන බව පැහැදිලිය ඒ සැමටම නිරතුරුව උත්සහා කරන්නේ නම් බුදු සරණයි

  • @chamilabandara8812

    @chamilabandara8812

    Жыл бұрын

    Sadu Sadu Sadu

  • @ramanikumararathnam2329
    @ramanikumararathnam2329 Жыл бұрын

    සාධු සාධු සාධු ඔීකාෂ වන්දාමි භන්තේ මයාගතං පුඤ්ඤං සාමිනා අනුමෝධිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියං තා තබ්බං සාධු සාධු අනුමෝදාමි ඔීකාෂ ද්වාරද්දේන කතං පුඤ්ඤං අච්චයං කමත මේ භන්තේ දුතියම්පි කමාමි භන්තේ තතියම්පි කමාමි භන්තේ ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේනමයාලද්දං පස්සිතුංවන්දිතුංවරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධාශීලදයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාධු සාධු සාධු .ගෞරවනීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව ලැබේවා සාධු සාධු සාධු .

  • @renukagunawardana8335
    @renukagunawardana8335 Жыл бұрын

    🙏🙏🙏

Келесі