Kerosene In Bike | මොනවා වෙයිද? Mix Paint Thinner & Kerosene is Poured into The Bike Engine

Telegram Channel - t.me/CRAZY_PODDA
WhatsApp - (+94) 075 527 4713
Telegram ID - @Xzy38
Facebook Page - / crazy-podda-. .
Gmail - crazypoddaYT@gmail.com
අදත් ඔයාලා ගොල්ලො හැමෝම පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට
භූමිතෙල් සහ thinner එකට මික්ස් කරල බයික් එකට දැම්මොත් මොනවා වෙයිද
මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕනේනම් සම්පූර්ණ video එක බලන්න
Kerosene In Bike | මොනවා වෙයිද? Mix paint thinner & Kerosene is Poured into The Bike Engine
Today you are all welcome for another new video
Using kerosene in petrol engine bike
What happens if you mix kerosene and thinner and put it on the bike?
Watch the full video to find out what happens
गाड़ी में मिट्टी का तेल डाले तो क्या होगा ?
#CrazyPodda #Experiment #Kerosene_in_petrol engine

Пікірлер: 387

  • @A_l_Nilupul
    @A_l_Nilupul2 жыл бұрын

    ඉස්සර අපේ තාත්තට තිබ්බේ CD125 Benly බයික් එකක්(2000ට කලින්).. ඒකේ දුර ගමන් යනකොට ගොඩක් තෙල් යන නිසා භූමි තෙල් දාලා තමා ගිහින් තියෙන්නේ.. හැබැයි එන්ජිම Start කරන්නේ පෙට්‍රෝල් වලින් ඊට පස්සේ තමා භූමි තෙල් දාලා යන්නේ.. හැබයි එන්ජිම නවත්තන්නේ කාබ් එකේ තියෙන භූමි තෙල් ඉවර උනාම.. නැත්තං එන්ජිම සීතල උනාම භූමි තෙල් වලින් Start කරන්න අමාරු වෙනවා.. මේ ක්‍රමේ අව්ලක් නැතුව ගිය මාසෙම අපේ ජෙනරේටර් එකේ පාවිච්චි කරා.. පරිසරයට නම් හොඳ නැහැ මන් හිතන්නේ.. දැන් තියන බයික් වලට පාවිච්චි කරන්න කලින් දැනගෙන කරන්න... මොකද පරණ බයික් බොහෝ ඒවට මේ ක්‍රමේ ඔරොත්තු දෙනවා.. අලුත් ඒවනම් විශ්වාස නෑ... Good Luck all✌🏽😁.. Keep it up broo...😇

  • @udayarukshan629

    @udayarukshan629

    2 жыл бұрын

    එකගයි

  • @vinodnimsara8329

    @vinodnimsara8329

    2 жыл бұрын

    dn threewheel eka padinneth ehemathamai api

  • @botagaming5894

    @botagaming5894

    2 жыл бұрын

    හරියටම හරි මචං

  • @AkiBeats251

    @AkiBeats251

    2 жыл бұрын

    oya krame gdk petrol engine walata wada karanawa aniwaren motrbottu duwanneth ohoma tamai e unata engimata kela wenna puluwan

  • @dpmusix1067

    @dpmusix1067

    2 жыл бұрын

    Madu gage boat yanneth ohma thmi brooo

  • @Mindrelaxing784
    @Mindrelaxing7842 жыл бұрын

    බයික් එක : මාව මුගෙන් බේරගන්න අයියෝ... මාව මුගෙන් බේරගන්න අයියෝ ...😂😂🤣

  • @y.trocky8118

    @y.trocky8118

    2 жыл бұрын

    අම්මො 😂😂😂😂

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    😂😂

  • @pahaninduwara5892
    @pahaninduwara58922 жыл бұрын

    බයික් එකට ආදරේ අය ගෙදර තියලා පයින් යන්න. මන් වගේ 😌😄

  • @dilrukkumara7916

    @dilrukkumara7916

    2 жыл бұрын

    ඒක හරි

  • @ijazahamed5428

    @ijazahamed5428

    2 жыл бұрын

    Me too

  • @Virajnambukara
    @Virajnambukara2 жыл бұрын

    Crazy podda ගේ පරීක්ෂණ හොඳයි . හදාගත්ත පෙට්‍රල් බෝතලය පෙට්‍රල් ටැංකියේ උසින් තිබ්බා නම් මීට වැඩිය හොඳට වැඩ කරයි...

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    භුමිතෙල් දැක්ක කාලයක් මතක නෑ බං 😑👍🏻

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    😅

  • @Nilame-putha
    @Nilame-putha2 жыл бұрын

    අපෙ MD 90 දුවන්නෙ ත් ඩිස්ල් බොතලෙකට ප්‍රෙට්ටොල් බොතලයක් දලා එකට එක අනු පාතය සමහර විට MD 90 හරියයි ඔක super cup එකක් තිනවා අපෙ පැත්තෙ එක තනිකරම භුම්තෙල් බොතලෙකට පේ‍ට්‍රල් කාලක් දලා

  • @mgsayurahansa4055
    @mgsayurahansa40552 жыл бұрын

    Supiri video eka 👍👍me wage video tawa karanna👦 jaya 🙏🙏

  • @D2K538
    @D2K5382 жыл бұрын

    Bike එක = යකූ උබ මගේ ආයු කාලය කනවා 🥵👿😅

  • @sarangajayarathne7787
    @sarangajayarathne77872 жыл бұрын

    හොද උත්සහයක්. පරිස්සමින් වැඩ කරන්න. God luck😍❤️🤘 තව වීඩියෝ ගේන්න😍.

  • @upulweerasinghe5698

    @upulweerasinghe5698

    2 жыл бұрын

    M

  • @upulweerasinghe5698

    @upulweerasinghe5698

    2 жыл бұрын

    Mqq Q

  • @chamiyavlogs
    @chamiyavlogs2 жыл бұрын

    Video එක මරු ... හැබැයි background music volume තව ටිකක් අඩු වුනනම් මරු...

  • @dulanjanavithanage69
    @dulanjanavithanage692 жыл бұрын

    Cupiriyi collo.good luck :):)👌

  • @sanjeewasudesh8607
    @sanjeewasudesh86072 жыл бұрын

    Pattai poddo, me wage waddo thamai Loketa oona...

  • @daboy53
    @daboy532 жыл бұрын

    oyanan supiri vaddek ..................................

  • @matheesha9700
    @matheesha97002 жыл бұрын

    බූමි තෙල් වල ගනත්වයට වඩා තිනෙර් වල ගනත්වය වැඩී ඒකයි ඔය බූමිතෙල් පාවෙනෙනේ.

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk2 жыл бұрын

    good exparimant but machan engine eke awlak enawa carb eke thiyena godak kotas awl wenawa kiwwa wage 2 stroke engine wala godak wita aulk nathi wei mis nathuwa eth engine ektnm hodha na

  • @rsmfernando
    @rsmfernando2 жыл бұрын

    hi nice effort next try a 2-stroke engine I ran one only on thinner a Lambretta scooter.ran like crazey

  • @rukavlogs
    @rukavlogs2 жыл бұрын

    නියමයි බ්‍රෝ

  • @trishanpeiris4247
    @trishanpeiris42472 жыл бұрын

    Good job bro 😎

  • @shashikaanjana6649
    @shashikaanjana66492 жыл бұрын

    me wede maru hode man asawen beluwa video eka

  • @tharushanethmina1618
    @tharushanethmina16182 жыл бұрын

    ගැම්මක් තමයි සුපිරි 😊

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA2 жыл бұрын

    Maru ayye

  • @vipcreation9044
    @vipcreation90442 жыл бұрын

    ලාම්පුතෙල් වලින් විතරක් බයික් එක දිව්වා (platina 125)

  • @madhukashiwantha7992
    @madhukashiwantha79922 жыл бұрын

    සහෝ ඔයා අර හින්දපු පෙට්‍රල් එක වැඩ කියල මට හිතෙනව ඔයා නැවත බයික් එකේ කාබ් සුද්ද කරල ප්ලග් සුද්ද කරල අලුතින් පෙට්‍රල් ටිකක් හින්දල දාල රවුමක් ගිහින් බලන්න වැඩේ සාර්ථක ඇති

  • @mr.kgaming9315
    @mr.kgaming93152 жыл бұрын

    Wade hodai. ඒත් ටිනර් එක ලීටරයක් දැන් Rs 1000 විතර වෙනව. එතකොට අපි භූමිතෙල් 1l walata ටිනර් 750ml දාන්න ඕන වියදම 1000ක් යනව 1.75 l වලට.

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    😐

  • @thanujakumari7217
    @thanujakumari72172 жыл бұрын

    පට්ටම කොල්ලො

  • @shashikaanjana6649
    @shashikaanjana66492 жыл бұрын

    thanks machan mageth thiyeno chanal ekak

  • @thenukashamal6379
    @thenukashamal63792 жыл бұрын

    බයික් එක ඉවරයි😒 හදන්න දැම්ම දැන් ඔය මරු 👍😂

  • @CerebralChuckles
    @CerebralChuckles2 жыл бұрын

    Muu nam Crazy poddekma thamai Lol

  • @slaidiachamu2906
    @slaidiachamu29062 жыл бұрын

    Statrt unath engine ekata hoda naane

  • @deshanchanaka1726
    @deshanchanaka17262 жыл бұрын

    Bro disel engine ekata bumithel dammata aulak venne nadda

  • @gamingchama2710
    @gamingchama27102 жыл бұрын

    භූමිතෙල් ඩීසල් කලවම් කරලා ලංකාවෙ බස් දුවන එකෙ ඕක මොකක්ද 😂 වැඩෙ සුපිරි කොල්ලො දිගු ගමනක් යමුභ🌝

  • @superdmusic4962
    @superdmusic49622 жыл бұрын

    පරිස්සමින් වැඩ කරන්න. God luck bro

  • @indikadinesh5695

    @indikadinesh5695

    2 жыл бұрын

    Monawath aul giye nadda

  • @amilamadusanka2820
    @amilamadusanka28202 жыл бұрын

    වැඩ්ඩෙක් තාම ඉතින්.😍💪

  • @jagatheranga1768
    @jagatheranga17682 жыл бұрын

    දරුවෙක් ලැබෙන්න යද්දි තෙල් වල කොලිටි හොයන්න බෑ.. එහෙම අයට මෙහෙම හරි කරන්න වෙනව.. tnks කොල්ලො

  • @arangakulathunga

    @arangakulathunga

    2 ай бұрын

  • @spacexstatus5060
    @spacexstatus50602 жыл бұрын

    ගැම්මක් තමා ඉතින් 😌🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️👍🙏🙏🙏🙏🙏🙏

  • @pickme6031
    @pickme60312 жыл бұрын

    Try the best can get good result all the best

  • @fabappsolutions
    @fabappsolutions2 жыл бұрын

    මම MB5 2 stok බයික් එකක් සම්පූර්ණ යෙන් භූමිතෙල් වලින් පැදල තියනවා. ස්ටාර්ට් එකට විතරක් පැට්‍රල් ඊටපස්සෙ භූමිතෙල් විතරයි. භූමිතෙල් නිකන්ම කාබ් එකට දුන්නෙ නෑ.. සයිලාන්සරය වටේ තම බටයක් වට3 ඔතල ඒ හරහා භූමිතෙල් කාබ් එකට යැව්වෙ. සයිලාන්සරය රත් වෙනකොට භූමිතෙල් රත් වෙනව. රත් වෙන නිසා දහනය ඉක්මන් වෙනව. කරල බලන්න වැඩේ 90% සාර්තක උනා

  • @hashanmalith5782
    @hashanmalith57822 жыл бұрын

    Bike eke piston ekat vale valat effect ekka thiyenava ne

  • @mgsayurahansa4055
    @mgsayurahansa40552 жыл бұрын

    Danakal balan innawa 😀😀4.00pm wenakal agili ganinawa 😌😌jaya 🙏🙏

  • @musicdragonofficial
    @musicdragonofficial2 жыл бұрын

    යක්ක පුතෙක් හොදේ...

  • @harshanaudayanga1090
    @harshanaudayanga10902 жыл бұрын

    hari giya nogiya tray eka watinawa bn habay bike eka parissamin kollo.

  • @gayanchaminda6691
    @gayanchaminda66912 жыл бұрын

    oya tinar aull bn netuwa wenakees ekak neebn tinaruii lammpu teluii ekat eka dala kawalam karanna puluwan bossa

  • @methulmallikarachchi4597
    @methulmallikarachchi45972 жыл бұрын

    Sanitizers පාවිච්චි කරන්න බැරිද

  • @dream8032
    @dream80322 жыл бұрын

    බූමි තෙල් කියන්නේ පිරිපහදුව කරල එන දෙයක් නෙවෙයි. අවුලක් ආවොත් එන්නෙත් ඒකයි.. තිනර් ලීටර් 1 කට ටර්පර්ටයින් ලීටර් බාගයක් දාලා ගන්න.

  • @robinsonjonneyjonney5991
    @robinsonjonneyjonney59912 жыл бұрын

    Petrol 1l ekakata tarpantain 750ml dala balanna

  • @imeshnirmal9749
    @imeshnirmal97492 жыл бұрын

    Tenkiya tinar dala heduwoth aulakda...

  • @dinukanirmal2625
    @dinukanirmal26252 жыл бұрын

    👍👍නියමයි අයියා වීඩියෝ එක

  • @dmbadulutv6083
    @dmbadulutv60832 жыл бұрын

    Bumithel hadaganna kramayak ara pettrl heduwa wage apathe yana ewagen

  • @Shayni7906
    @Shayni79062 жыл бұрын

    Godakma hadissiyak welwta loku support ekk ❤️watina vedio ekk experiment Wlin thma try krala krala supirima deyk eliyta enne. Kothandith ehemai supiri brother❤️🤩👍 loku support ekk boruwa nthuwa aththama kiyna ekt thanks 🙏❤️

  • @roshakawithchakra5739
    @roshakawithchakra57392 жыл бұрын

    ජය වේවා මල්ලී

  • @madusankasuriupperuma9901
    @madusankasuriupperuma99012 жыл бұрын

    Tanikara thinar dala treweel ekak padinna bareda

  • @sahanrashmikq3148
    @sahanrashmikq31482 жыл бұрын

    Start wanwa ath yadi miss karnwa

  • @vivu_video
    @vivu_video2 жыл бұрын

    Niyamai

  • @sldeadbro8443
    @sldeadbro84432 жыл бұрын

    Machan thiner danda epa bn valve cil yanawa 🥺,wedenam supiri😁

  • @buwanekatharupathi2176
    @buwanekatharupathi21764 ай бұрын

    ayyage petrol eka damma dan silanser eken gindara vidinawa mokakda karanne

  • @tudoraruna7638
    @tudoraruna76382 жыл бұрын

    එට වඩා හොදම බුමිතෙල් ලිටරයකට කපුරු ගැම්120 කුඩුකර දාන්න එකට ටිනර් කාලෙන් බාගයක් දාන්න සුපිරි 👍👍👍

  • @diishadow5712

    @diishadow5712

    2 жыл бұрын

    ඒම වැඩ කරනවද

  • @resh_r.r
    @resh_r.r2 жыл бұрын

    සෑ.......ඒකනම් පට්ට....❤️😼 මම ශෙයා පාරක් දාන්නම් අයියේ.....😼❤️ මට කරන්න පුලුවන් උදව්ව ඒක තම......😼❤️😜😎

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    Thanks sago 🙂

  • @K-_Drama_Home
    @K-_Drama_Home2 жыл бұрын

    හැම video එකක් මත් බැලුවා ... පත්තක්කා video එක හිටන්

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    ඒමොනාද පත්තක්කා කිව්වේ 😐

  • @K-_Drama_Home

    @K-_Drama_Home

    2 жыл бұрын

    kzread.info/dash/bejne/e5uOr8WfYdOwiLQ.html මේකේ මේ පුච්චලා කන්නේ 😂😂😂

  • @prasannajayavardana2413
    @prasannajayavardana24132 жыл бұрын

    Mata danaganna oni gal arakku tikak hadaaganna kohomada kiyala.kasippu nemei

  • @sasankaperera3044
    @sasankaperera30442 жыл бұрын

    ela brooo godak mahansi una neda ...ela ela❤️❤️

  • @trishanpeiris4247
    @trishanpeiris42472 жыл бұрын

    HHO gana mona da study karala thiyenne. Water electrolysis. New project.

  • @shorts-xe1bx
    @shorts-xe1bx2 жыл бұрын

    Ela

  • @rawindumax3925
    @rawindumax39252 жыл бұрын

    machan oka treeweel ekata use karanna barida

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    Puluwan habai piston kapenn balai

  • @thilinaseram9553
    @thilinaseram95532 жыл бұрын

    මොන තරම් හදිස්සියකට උනත් මෙ දෙ කරන්න එපා ප්‍රට්‍රෙල් විතරක් දාන්න වහනෙට පොඩි හරි ආදරයක් තියෙනවා නම් සමහරක් විට 2stroke එකට හරි යයි ඒත් 2stroke එකට උනත් එපා

  • @iresl77
    @iresl772 жыл бұрын

    apita baritha thinner+engine oil ekata dala duwanna. ethakota apita petrol walata adeshakayak lesa bawitha karanna baritha.

  • @wsdsoysa1442
    @wsdsoysa14422 жыл бұрын

    ayye tinar dala witarak duwanna puluwan neda

  • @tharushanethmina1618
    @tharushanethmina16182 жыл бұрын

    ටිනර් දැකපු කාලයක් මතක අැ සගෝ👍

  • @lahiruindika9153
    @lahiruindika91532 жыл бұрын

    Ethanol(kasippu) daala biketa yanna puluwanda.? Experiment ekak karla video ekak daana

  • @isharaviraj2409

    @isharaviraj2409

    2 жыл бұрын

    Matath thiyena prshne akai..kasippu speed aken duwanna puluwan wei ki hthanawa.

  • @rashmithakshila2148
    @rashmithakshila21482 жыл бұрын

    Man tenur vitharak dala diuwa bn tenur vitharakuth duwanna puluwn ganan thama aula tenur wala

  • @shavindunikka9784
    @shavindunikka97842 жыл бұрын

    PODDO OKA CD 125 BENLY BIKE EKAK NEDA APE GEDARA DEKATH HADANNA GENICHCHA LAGADIMA GENAWA KIUWA

  • @shashikaanjana6649
    @shashikaanjana66492 жыл бұрын

    oin ekak fz ekata dewoth mata efi ekak genn weno wenama

  • @Gagan0511
    @Gagan05112 жыл бұрын

    ඒකනම් සුපිරි ♥️ අයියෙ මම දැක්කා youtube එකෙ තීනෝ වතුර වලින් යන්න ක්‍රමයක් පොඩි ගැජට් එකක් හදන්න තීන්නෙ ඒක හදන්න බලන්න කෝ හරි ගියොත් ඔක්කොම ගොඩ 🔥 කරලා බලමු නේද 🙂

  • @slaidiachamu2906

    @slaidiachamu2906

    2 жыл бұрын

    Evanam boru komlo .mevage vishvaasa channel ekakin karana deyak thamaa hari

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    Math ea kathawa thama kiyann haduwe godak aya boru kranne 😐

  • @jagaththumbadeniya9440
    @jagaththumbadeniya94402 жыл бұрын

    Mcan oy deka kwlam krla dammta udeta istat krgnna amarine habai mmnam tuti mudiyk damma rth unata psse ynwa

  • @nadeeshrandeer5126
    @nadeeshrandeer51262 жыл бұрын

    මගෙ බයික්කෙ බොක්සර් ටිනර් ලීටර් බාගයකට ඩීසල් කෑන් මූඩි දෙකක් දාලා කාබ් එකෙ තෙල් පොඩ්ඩක් වැඩිකරල පදින්නෙ කිසි අවුලක් නෑ, හැබැයි දාලා අස්කලා හදීසියට වටිනව වැඩේ

  • @travels8127
    @travels81272 жыл бұрын

    හදිස්සියකට ගොඩක් වටිනව සහෝ.

  • @prabhathdharshana4012
    @prabhathdharshana40122 жыл бұрын

    ස්ටාර්ට් වෙන බව ඇත්ත මල්ලි,නමුත් මේකෙන් හානියක් වෙන්වද බෝර් එකට ,හෙඩ් එකට කියලයි දැනගන්න ඕනේ,ඒ පිලිබද හරියටම දන්න බාස් කෙනෙක් ඉන්නවනම් අපි හැමෝම දැනුවත් කරන්න...

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    Haniyak digatama use kroth aniwaren haniyak wenn one 😐

  • @dilshanmadushanka5953

    @dilshanmadushanka5953

    2 жыл бұрын

    Lampu thel kiyanne katin oil ekakne,eth ikmanata gini avilenne nh ekai enjima sithala velavata strat venne naththe,eth 1L ta lamputhel 3L dala peraku kaluthel ho tuti 500ml dammoth kapenne nh mn auruddak thisse oya vidihatai duvanne,mn Bajaj kampadiye anubadda garaj ekakai vada karanne,

  • @sumalindrajith2782
    @sumalindrajith27822 жыл бұрын

    Kata kata ganne mis nemei bn knock,octane gana adu nisa ohoma wenne

  • @sahelabro7346
    @sahelabro73462 жыл бұрын

    Tinar walin witharak yanna berida aiye

  • @japanautopartvehicles8502
    @japanautopartvehicles85022 жыл бұрын

    Ayiye mama oya dhe kala mage serama gini gaththa ithuru wune jangiya witharayi ayiye ekata mokadha karanne

  • @nilangalakshithasenanayaka6887
    @nilangalakshithasenanayaka68872 жыл бұрын

    හදා ගන්න ප්‍රෙටල් එකයි හොද ප්‍රෙටල් එකයි කලවම් උනාම අවුලක් යනවාද

  • @lakmalliyanage6694
    @lakmalliyanage66942 жыл бұрын

    මව හෝස්පීටල් දන්න අයියෝ 😌🙂

  • @justinmarsel8648

    @justinmarsel8648

    2 жыл бұрын

    😂😂

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    Hammoo 😂

  • @vinodnimsara8329
    @vinodnimsara83292 жыл бұрын

    Aiye ovata petrol poddakui , oil poddakui kalavam karoth hodai neda

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    Ow neda

  • @isharaviraj2409
    @isharaviraj24092 жыл бұрын

    Kasippu speed aken duwanna puluwanda bike.

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera59342 жыл бұрын

    The miss is due to old thinner, good thinner + kerosene would be OKAY ✅

  • @uvinduavishke1193
    @uvinduavishke11932 жыл бұрын

    Bumi thel wala lead wage apadrawya wadi mchn. Engine ekata hondat na. Parisarayata hodat na wisheshayen

  • @Analitic76
    @Analitic762 жыл бұрын

    methanoal ganda puluwanda petrol venuwata

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    Eathanol walin hadann puluwan ilagata try krann inne eaka api balamu

  • @_fernando___10
    @_fernando___102 жыл бұрын

    Supire

  • @junglecreativeideas5606
    @junglecreativeideas56062 жыл бұрын

    Ayye oya bike eka mokakkda

  • @lasithrangana9640
    @lasithrangana96402 жыл бұрын

    තිනර් දාන්න බැංකුව ක් කඩන්න වෙනවා... 980ක් ලීටර් එකක්....

  • @mendikagurusinghe730
    @mendikagurusinghe7302 жыл бұрын

    Fuel density aka baluwa nam hari, man haduwoth kiyanam.

  • @asankarajakaruna95
    @asankarajakaruna952 жыл бұрын

    Ane kollo wadak karaddi piliwelata karahanko...hama thanama hala gannawane...

  • @manushanlakshitha2643
    @manushanlakshitha26432 жыл бұрын

    ටිනර් විතරක් දාන්න එපා කබ්ලේටර් එකේ නීඩ්ල් එකයි රබර් ඕරින් ටිකයි උනු වෙනව ඉට පස්සෙ තෙල් එන්නෙ නෑ හරියට . ටිනර් එක්ක එන්ජින් ඔයිල් දාල දිව්ව අවුලක් නෑ . හැබැයි වෑල් ඔයිල් සීල් ටිකයි 2 stroke වල crank ඔයිල් සීල් 2යි ඉවරයි .අත්දැකීමෙන් කියන්නෙ😁😁

  • @suthaisrifna7275
    @suthaisrifna72752 жыл бұрын

    Appache 160 khomeda kadanda oone

  • @user-dd4cw4ll7i
    @user-dd4cw4ll7i2 жыл бұрын

    බූමි තෙල් හතාරට තිනරුත් හතරක්ම දැම්මනං මිස් එක හරියයි නේද මං හිතන්නේ 🤔🤔

  • @lifehacks4528
    @lifehacks45282 жыл бұрын

    engine ek :- mawa hospital gihin danna ayyoo...mawa hospital gihin danna ayyoo...

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    😂

  • @rtlines3673
    @rtlines36732 жыл бұрын

    Can we use this for cars

  • @methum4084
    @methum40842 жыл бұрын

    Elama

  • @pasindumalinda6197
    @pasindumalinda61972 жыл бұрын

    Tiner eke wathurada koheda🙊

  • @tharakawijerathna4448
    @tharakawijerathna44482 жыл бұрын

    mokakda bn carburator eka?GN ekakada?

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    Ow

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    👍🏻👍🏻👍🏻

Келесі