Kebiliththen Dan - කැබිලිත්තෙන් දැන් | Iranya Isurindi💥Hiru Star Season 3 |Super 36| Episode 100🔥
Музыка
Kebiliththen Dan - කැබිලිත්තෙන් දැන් | Iranya Isurindi
💥Hiru Star Season 3 |Super 36| Episode 100🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode100 #IranyaIsurindi #KebiliththenDan
Пікірлер: 89
දුවෙ ඔයා දැන් ගොඩක් දියුණුයි.හරිම ආඩම්බරයි අපේ ගමෙ කෙල්ලෙක්නෙ.final වෙනකන්ම යමු.බුදු සරණයි..
අනාගතය පැහැදිලි ,තෙරැවන් සරනයි දු පැටියෝ
මා පුතා ,නියමයිනේ .
ජය වේවා අපේ පුංචි කෙල්ලට ආදරෙයි දුවේ 😘😘😘😘😘
අති විශිශ්ටයි නංගී, විරාජ් අයියත් ආඩම්බර වෙයි❤❤❤ ජය වේවා ❤❤
Good luck
Niyamai puthe
ඉදිරියටම යන්න වාසනාව, ශක්තිය , ධෛර්යය ,ලැබේවා !!!👍👍👍👍👍👍👍👍👍
ලස්සනයි . තෙරුවන් සරණයි දෝනි
Mama kamathima daruwek eranyaa harima lassanai godaaaaaaak deyunu wela tharuvan saranai davi pihitai puthaa
Me wage welawaka minissu ahala tiyana sinduwak thoraganda duwe.. eyalage vote 1k oonane methanadi. Me sinduwath harima lassanay.. idiriyata yanda.. subha pathum💛
Me sinduwa ahanna hena welema ega hiriwetenawa lassanayi Kelle idiriyatama yanna suba pathanawa
Niymi...
Iranya
SINDUWA. HARIMA. LASSANATA. KIWWA. JAYA. WEWA.❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
මේ පොඩි දරුවෙක් ගායනයේ යෙදෙමින් සිටින එකම දිනයක දෑයේ තරුවක් බවට පත් කිරීමට කටයුතු කරන්න
❤️ niyamai
❤️❤️❤️❤️ජයවේවා දෝනි බුදුසරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹👌
Lassanai ❤️sinduw Nangi good ❤️👍👍👌
@shandrashandra1977
Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ
ඇත්තටම හරිම ලස්සනයි නංගී ජය වේවා ඔයාට ආදරෙයි 😋😊👍❤️🩹
@hasanthasethmini5603
Жыл бұрын
🌹
Hari lassanai pute idiriyatama yanna suba patanawa
Lassanai budu saranai
❤️🥺 patta lassnayi aga hiri watenawa budu saranayi ❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි
Congratulations 👏👏 iranya
සුපිරි නංගි ගායනය
Ammo superb bullet ekak 😍
Waaaaaaau
Niyami du
Budusaranai budusaranai budusaranai
.නියමයි 🎻🎹🪕🥁🎸🥰
නියමයි දුව
ලස්සනයි දුවේ ඉදිරියට යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
👍👍👍
Lassanai duwe
Lassanama lassanayi nangiyo😍😍😍 Tharagayen idiriyatama yanna kiyala suba pathanawa😊😊😊
හැමෝටම ගොඩක් ස්තුතියි මට ලබා දෙන ලස්සන ආදරනීය අදහසවලට.ඒ අදහස් මට ලොකු ශක්තියක් .මෙවර තිබුණු අඩුපාඩු හදාගෙන ඊලග පාර ලස්සන සින්දුවක් කියන්නම්.🥺🥰🙈🙏🙏
@pramodmunathungage4138
Жыл бұрын
මම රත්නපුරේ පුතේ සුපිරි දුවේ චූටිමැණික වෝල් එක ඉස්සෙද්දි පුටුවෙන් නැඟිට්ටුනා දෝණි අපේ හිරුස්ටාර් වෙලා ඉවරයි පුතා සුභපතනවා මගේ දුවට හිරුස්ටාර් කිරුල ලැබේවා කියලා හොඳට ඉගෙන ගන්න දෝණි ජයවේවා චූටි මැණිකට මම ,රත්නපුරේ ප්‍රමෝද් මාමා
ලස්සනයි තව ලස්සන සින්දු ඔයාලා කියන්න ඉදිරියටම යන්න සුබ පතනවා
ජයවේවා ඉදිරියට ම යන්න
❤️❤️❤️❤️❤️❤️❤️
HIRU STAR AHUWA EKAMA SINDUWA❤❤❤
Jaya wewa duwe...
❤️❤️❤️
👍😘❤️
මරු....සුපිරි....පට්ට......❤️❤️❤️❤️
නියමයි 👍❤️
❤️
Super ❤️😍
❤️❤️
👌👌👌
පොඩ්ඩි නියමයි ❤️❤️🇳🇿
නියමයි නංගි ❤❤
❤❤❤❤❤
චූටි මැණිකාට හදවතින්ම සුභ පැතුම්.. !! 💐💐💐💐💐❤️😍
එකෙන්ම දක්ශයි 💥❤️
අම්පාරේ විරාජ් භාතියගේ සිංදුවක් , අම්පාරේ අයට ගැම්මක් ❤️❤️❤️
@premararhnalakmini1985
Жыл бұрын
කියලා වැඩක් නැහැ එච්චර ලස්සන ජන හඬක් ,ඩ්‍රිම් ස්ටාර් තනිකර අසාධාරණයක් වුනේ
💪❤️
Varry varry super.good luck.👍👍👍
ලස්සනයි ගොඩක්
👍
Niyamai 👍👍👍❤️
lassanai akki oyage sindu mama sashuli grade 4.ape akki oya akkige vayasa
Niyamai patiyo.oyathawa thawath idiriyata yanna wasanawa lebewa.🤗😎😍🏆️🏆️🎖️️
නියමයි. දුව. වයස. ප්‍රශ්නයක්. නැනේ. Vinksaya. කරන අයට ඒක. අදාළ. ඔයා අන්තිම wate. දකින්න asai. මම. සෞදියේ සිට
Well done Doni
Hi
Lassanei nagi .sudu pathanwa eidiriyatama yanna...💕💕💕💕💕
❤🌹w
ලස්සනයි
All The Best
Podi doni niyamai peatiyoooooooo idiriyata yanna
ලස්සනයි දුව ❤
Ma sarangaya othaniin ayin karala wana kauruhari ganna barida
"🙏👍😍"
ගීතය මදි
@heshanhirantha7167
Жыл бұрын
Ha sir
@virajpriyankara2456
Жыл бұрын
විශාරද🤣🤣🤣
@heshanhirantha7167
Жыл бұрын
@@virajpriyankara2456 ow 🤣🤣🤣🤣🤣
@piyumibaggaya3491
Жыл бұрын
@@virajpriyankara2456 😂😂😂😂👍👍👍👍
@pathumikumarika6849
Жыл бұрын
😀😀😀😀😀😀😀😀😀
❤
❤️❤️❤️
❤❤❤❤