ට්‍රැකරක් පදිමු | Kawazaki D-Tracker

Автокөліктер мен көлік құралдары

#hornet250 #kawasaki #motorcycle #slbikes #honda #automobile #suzuki #bike #offroad
#hornet250 #motorcycle #honda
ඔබගේ අදහස්,යෝජනා චෝදනා අප වෙත යොමු කරන්න.එය අපේ නාලිකාවේ ඉදිරි පැවැත් ම සඳහා මහෝපකාරි වේ.අපගේ යූ ටියුබ් නාලිකාව සමඟ දිගට ම රැදී සිටින්න.
#tiktok : / kandy_hornet
#facebook : profile.php?...
🎤 ඉදිරිපත් කිරීම - ළහිරු මුණසිංහ
🎥 කැමරාකරණය හා සංස්කරණය - හිමේශ් බණ්ඩාර, ප්‍රභාත් ජනසංක උඩුවෙල
🏍️ D-Tracker යතුරුපැදිය - ගයාන් බණ්ඩාර

Пікірлер: 219

  • @Prabathchathuwa
    @Prabathchathuwa9 ай бұрын

    බයික් එකක් නැතත් අසාවට බැලුවා 🙂

  • @shenu7340

    @shenu7340

    7 ай бұрын

    Math ❤😊

  • @Kuvasha.Chanidu

    @Kuvasha.Chanidu

    6 ай бұрын

    Anivaremma math loku gemak denava d traker ekak genna bn

  • @kawishamalli1918

    @kawishamalli1918

    5 ай бұрын

    🙂

  • @achinduwijesinghe

    @achinduwijesinghe

    5 ай бұрын

    Ow bn ❤

  • @kesharaummada8746

    @kesharaummada8746

    5 ай бұрын

    මම ත්

  • @thanksbro...6662
    @thanksbro...666210 ай бұрын

    මගේ ආසම බයික් එක දාපු ගමන් බැලුවා❤

  • @SandaruChamuditha
    @SandaruChamuditha10 ай бұрын

    මෙච්චර කල් බලන් හිටියෙ මේ video එක දානකම් අයියෙ❤ Thank you so much 😘🥰❤❤❤

  • @KaizerKaiz-vk5py

    @KaizerKaiz-vk5py

    6 ай бұрын

    Tracker eka aran padina hati video eka danakan d balan hitiye 😂

  • @rathnakumara7507

    @rathnakumara7507

    4 ай бұрын

    @@KaizerKaiz-vk5py j

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp10 ай бұрын

    TRAKAR එකේ වේගයෙන් ගිහින් brek කරන්නෙ කොහොමද කියල videoekak one ❤️👊

  • @_SHANUKA_
    @_SHANUKA_10 ай бұрын

    ගල් ගොඩ උඩින් අදාලම නැතුව යනකොට ජුපිටර් = මාව පිච්චෙනවා වගේ 😅

  • @nimeshjeewantha7734

    @nimeshjeewantha7734

    7 ай бұрын

    😂

  • @SENUThThiSan

    @SENUThThiSan

    5 ай бұрын

    😂😢

  • @kushan_kt001

    @kushan_kt001

    5 ай бұрын

    😂💔

  • @malantheekshana1242
    @malantheekshana12424 ай бұрын

    Ela ela kollo top video

  • @ChanukaMunasinghe-tt3jj
    @ChanukaMunasinghe-tt3jj10 ай бұрын

    ආසම එකහ් ❤️❤️

  • @3_six_t_gaming-ry7
    @3_six_t_gaming-ry77 ай бұрын

    බයික් එකක් නෑ ඒ උනාට හරි ආසාවෙන් බලා ඉන්නවා 🤗❤️

  • @user-ls1gz8xl4c
    @user-ls1gz8xl4c10 ай бұрын

    ආසම එක දාපු ගමන් ආව 🥰🖤

  • @lahiruprageeth9038
    @lahiruprageeth90388 ай бұрын

    E vedio ekanam patta❤.mn bike eka padda vage danune 😘😘

  • @Pabasara22952
    @Pabasara229524 күн бұрын

    කෑන් එකක් ගැහුවා නම් බයික් එක තවත් මරැ❤

  • @user-dx5qc3ik1o
    @user-dx5qc3ik1o9 ай бұрын

    අඩේ නියම⁣යි නේ කල්ගියාට දැන්මා ❤❤❤❤

  • @DewminiEg-bp6js
    @DewminiEg-bp6js9 ай бұрын

    WRX එකත් ඕන 🙂❤️

  • @slsara-ku1nz
    @slsara-ku1nz10 ай бұрын

    supiri ayye👍👍👍👍❤❤❤❤

  • @user-oy1ol9ul1l
    @user-oy1ol9ul1l10 ай бұрын

    Wow aiya ❤❤

  • @gamingfire8313
    @gamingfire831310 ай бұрын

    Wrx ekak padina video ekak oni😊

  • @thushararathnayake6755
    @thushararathnayake675515 күн бұрын

    නියමයි

  • @user-yh2nt5nf8e
    @user-yh2nt5nf8e2 ай бұрын

    Hoda pahadili kiriimak🤣🤣👍❤️‍🔥❤️‍🔥

  • @enjoylifeusa
    @enjoylifeusa9 ай бұрын

    Aasawen balana channel ekak ❤❤ aadarei bokka jayaveva

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    ✌️😇

  • @tirandahanayake7382
    @tirandahanayake73828 ай бұрын

    Supiri

  • @MahiMxa
    @MahiMxa9 ай бұрын

    මරස්සන පස්ගම පරේ.නේ 😍

  • @hansakaheshan
    @hansakaheshan10 ай бұрын

    wrx video ekak one ayye

  • @charukadilshannawarathna2318
    @charukadilshannawarathna23189 ай бұрын

    Supiriyak

  • @SithijaManeth-un1wp
    @SithijaManeth-un1wp10 ай бұрын

    Wrx ekath oni♥️

  • @abiyagaming7153
    @abiyagaming71539 ай бұрын

    jupitar ge kollawa made ehema danne na harida cheese kallak😍❤

  • @dilandarshana7078
    @dilandarshana70789 ай бұрын

    Drz එකක් ඕනේ

  • @dilharabinance8409
    @dilharabinance840910 ай бұрын

    😍

  • @MadushaUdeshan-xh6kk
    @MadushaUdeshan-xh6kk10 ай бұрын

    Math asama bike ke

  • @SIDE911
    @SIDE9119 ай бұрын

    good video Brother 👍

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    🤟

  • @maheshsenavirathne7327
    @maheshsenavirathne732710 ай бұрын

    Laiya ❤

  • @hiruzzh409
    @hiruzzh4099 ай бұрын

    WRx one ❤

  • @Mr.Harshana_perera
    @Mr.Harshana_perera10 ай бұрын

    Drz ekakuth gennako😩

  • @prabodhalakshan
    @prabodhalakshan10 ай бұрын

    💜

  • @sonicyt9685
    @sonicyt96859 ай бұрын

    Aiya khed gewl

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    මාරස්සන

  • @kasunlakshan6371
    @kasunlakshan637110 ай бұрын

    ❤️

  • @sinethrashmika8246
    @sinethrashmika82469 ай бұрын

    Sph❤

  • @Sachira2006
    @Sachira20069 ай бұрын

    Honert eka modify karamuda 😊😊

  • @sunithakamari8863
    @sunithakamari88636 ай бұрын

    Drz akak

  • @sandunjeewantha43
    @sandunjeewantha439 ай бұрын

    මාරස්සන නේ..❤

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    ඔව්..

  • @kushalithamadunada4583
    @kushalithamadunada458311 сағат бұрын

    WRX එකක් පදින video එකක් ඔන

  • @thesword2621
    @thesword26219 ай бұрын

    ඇත්ත කියහන්ස්කූටර් කෙල්ල දැක්ක ගමන් බය උනා නේ😂

  • @aaronalecxander7758
    @aaronalecxander77589 ай бұрын

    Tw eke video ekak oni 😈🤟

  • @chandanasenavirathna6110
    @chandanasenavirathna61109 ай бұрын

    ❤❤❤❤

  • @KumudithaChathuranga
    @KumudithaChathuranga9 ай бұрын

    DRZ ඕනි

  • @buddhikajayathilaka5469
    @buddhikajayathilaka546910 ай бұрын

    ❤❤❤❤❤

  • @mr.shabith6405
    @mr.shabith64059 ай бұрын

    අම්ඩෝ පස්ගම මාරස්සන පාර

  • @awishkaakalanka7751
    @awishkaakalanka77519 ай бұрын

    🤓🧡

  • @thiharademinda771
    @thiharademinda7713 ай бұрын

    Drz onii ❤

  • @manojpriyankara1010
    @manojpriyankara10109 ай бұрын

    200km wage eka digata yaddi agata amruda.. honet eka wge aulk nedda

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    මං ගොඩක් ලොකු දුර පැදලා නම් නෑ,

  • @FtFastdakshina..
    @FtFastdakshina..3 күн бұрын

    අයියේ ටැකර් එක පදිනවනම් සාමාන්නයෙන් උස කියක් විතර තියෙන්නේ ඔනද

  • @notypablo7681
    @notypablo768117 күн бұрын

    ට්‍රැකර් එකක් පදින්න සාමාන්‍යයෙන් උස කීයක් වගේද තියෙන්න ඕන 🥺🥺💗

  • @sonu__cp_
    @sonu__cp_8 ай бұрын

    mn padinna ada purudu une

  • @pahankottapola-2852
    @pahankottapola-285210 ай бұрын

    Trackers wala high rpm wala vibration thiyeda bro??

  • @kandy-hornet

    @kandy-hornet

    10 ай бұрын

    නෑ වයිබ්රේෂන් නෑ

  • @Supermotobikeslover
    @Supermotobikeslover2 ай бұрын

    ට්‍රැකර් එකක් පදින්න උස කියක් වගේ තියෙන්න ඕනද 😢

  • @kushanm1182
    @kushanm11829 ай бұрын

    250 NM WR THMAI MATA NM GINADARAMA BIKE EKA.. AHHH NADDA. HONET EKA DEELA GEMUKO WR EKAK

  • @denethakarshana6434
    @denethakarshana643410 ай бұрын

    Drz ekath oneee❤ aniwaryenma

  • @kandy-hornet

    @kandy-hornet

    10 ай бұрын

    ✌️

  • @malakadananjaya5745
    @malakadananjaya57452 ай бұрын

    100 yt gear kiyd

  • @rangikasilva8329
    @rangikasilva83299 ай бұрын

    Tracker ගද්දි බ්ලන්න ඕනි එකත් කියන්කො අයියා හෙට අනිද්දම බලාපොරොත්තු වෙනවා🎉

  • @malantheekshana1242
    @malantheekshana12424 ай бұрын

    Api daana jear tika bike eke pennanawada meter board eke

  • @kandy-hornet

    @kandy-hornet

    3 ай бұрын

    නෑ පෙන්නන්නේ නෑ

  • @buddhikajayathilaka5469
    @buddhikajayathilaka546910 ай бұрын

    අයියෙ Ax1 බයික් එකක විඩියො එකක් ඔනි❤❤🎉

  • @kandy-hornet

    @kandy-hornet

    10 ай бұрын

    හරි

  • @smokio44gang
    @smokio44gang10 ай бұрын

    Dtm ekak padina vidiha one

  • @kandy-hornet

    @kandy-hornet

    10 ай бұрын

    හරි

  • @sithumsayuranga1786
    @sithumsayuranga178610 ай бұрын

    Top speed kiyk withara yanoda aiye

  • @kandy-hornet

    @kandy-hornet

    10 ай бұрын

    පැ.කි.140, 150 වගේ

  • @user-et1ru2de4r
    @user-et1ru2de4r29 күн бұрын

    මාරස්සන නේ🙄❤

  • @kandy-hornet

    @kandy-hornet

    24 күн бұрын

    ඔව්

  • @charithanuwan4404
    @charithanuwan44046 ай бұрын

    Bick na aswata balnne

  • @iroshanbandara4395
    @iroshanbandara43959 ай бұрын

    Oka padinna usa kochnchrk wge ond

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    5යි5ක් වගේ,එහෙම ම කියලා එකක් නෑ

  • @S.M.KalaniDulanjana-cu7sd
    @S.M.KalaniDulanjana-cu7sd5 ай бұрын

    Tracker bike ekak padinna asai.padinna bike ekak na. 😬😬😬

  • @badboyvihaga6356
    @badboyvihaga63567 ай бұрын

    ඕනම එකෙක් ස්කූටර් අක්ක කෙනෙක් පාරෙ යද්දි බය වෙනව තමයි ඉතින්😅

  • @athulanishantha3667
    @athulanishantha36679 ай бұрын

    Ax1 සහ jade එකෙනුත් මේ විදිහට පෙන්නන්න .🤜🤛

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    එලමා

  • @dilankanilupul3889
    @dilankanilupul388910 ай бұрын

    ගියර් බේකින් කරන එකේ බයික් එකට අවාසියක් නැද්ද

  • @kandy-hornet

    @kandy-hornet

    10 ай бұрын

    අනිවාරයෙන් වේගය අඩු කරද්දි එන්ජින් කන්ට්‍රෝල් එකක් ගහන්න ඕනි

  • @VinodDedunu-cy4ck
    @VinodDedunu-cy4ck28 күн бұрын

    Aiya haliyallaed inne??

  • @kandy-hornet

    @kandy-hornet

    24 күн бұрын

    නුවර

  • @gaminghasa4437
    @gaminghasa443710 ай бұрын

    danna kiyana kawuru hari kiyannako plzzz..... usa kiyak onida kiyala 🥺🥺

  • @dunilchanthuka4952

    @dunilchanthuka4952

    10 ай бұрын

    මමනම් 5:5 යි.මටනම් කකුල් දෙකම සම්පුර්නෙන් නැතත් ඇති වෙන්න ගහගන්න ඇති ❤ උස අදාල නෑ ලොකුවට

  • @laki_7
    @laki_710 ай бұрын

    Podi aduwak thiyanawa veelak gahala pennuwe na ne😢

  • @user-wp4nz4jk9q
    @user-wp4nz4jk9q7 ай бұрын

    Bayai ne padhinna mokal hari wei kiyala 😂

  • @user-tu3bx9pk3r
    @user-tu3bx9pk3r6 ай бұрын

    Normal height ek keeyk oned ride krnn

  • @kandy-hornet

    @kandy-hornet

    6 ай бұрын

    එහෙමනම් කියන්න බෑ,දක්ෂතාවය තියනවා නම් පුළුවන් ඉතිං උස ලොකු අදාළත්වක් නෑ

  • @user-vk3jb8mv2m
    @user-vk3jb8mv2m3 ай бұрын

    අයියෙ ඔය Bike එකට වඩා WRX එක උසින් අඩුද?

  • @kandy-hornet

    @kandy-hornet

    3 ай бұрын

    නෑ wrx එක උසයි

  • @sithux28
    @sithux289 ай бұрын

    ට්‍රැකර් ගද්දි බලන්න ඕන ම්ප්නවද කියලත් දාන්නකො..දන්නෙම නැති කෙනෙක්ටත් බලල ගන්න පුලුදන් විදියට🥺

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    හරී 👍

  • @roshanrasika9774
    @roshanrasika977429 күн бұрын

    Me koheda machan?

  • @kandy-hornet

    @kandy-hornet

    24 күн бұрын

    මාරස්සන

  • @a.s2482
    @a.s24826 ай бұрын

    Off road පාරවල් වල යද්දී බයික් ඒකේ කෑලි හෙල්ලෙනවාද සද්දෙට😢

  • @kandy-hornet

    @kandy-hornet

    6 ай бұрын

    බුරුල් වෙලා තිබ්බොත් හෙල්ලෙනවා,සමහර විට බුරුල් වෙම්නත් පුළුවන්

  • @MIX_VIDEOS.44
    @MIX_VIDEOS.443 ай бұрын

    D tacker එකක් පදින්න කොච්චර උසක් ඔනෙද

  • @kandy-hornet

    @kandy-hornet

    3 ай бұрын

    එහෙම නිශ්චිත උසක් කියලා නෑ,දක්ෂතාවය අනුව තීරණය වෙන එකක්

  • @janith_3333
    @janith_333310 ай бұрын

    අයියා 1l km කීයක් විතර කරනවද

  • @kandy-hornet

    @kandy-hornet

    10 ай бұрын

    35ක් 32ක් වගේ

  • @rcgamer2801
    @rcgamer28015 күн бұрын

    Bro oyage USA kiyda?

  • @kandy-hornet

    @kandy-hornet

    5 күн бұрын

    5.8

  • @DRG363
    @DRG3639 ай бұрын

    සාමාන්‍යෙන් එල 😂

  • @MaleeshaSandeepa-sv4nv

    @MaleeshaSandeepa-sv4nv

    8 ай бұрын

    ai oya samannayen kiyanne

  • @MaleeshaSandeepa-sv4nv

    @MaleeshaSandeepa-sv4nv

    8 ай бұрын

    aka maru😅

  • @Manula2007
    @Manula20079 ай бұрын

    me pasgama neda........

  • @user-vv9mm6he3f
    @user-vv9mm6he3f10 күн бұрын

    😂ganna hina dakkata mata nane 😂😂😂😂

  • @RohanRohan-in6ds
    @RohanRohan-in6ds2 ай бұрын

    කියක් විතර වෙයිද

  • @kandy-hornet

    @kandy-hornet

    Ай бұрын

    ලක්ෂ 12ක් වගේ

  • @SLKANDY
    @SLKANDY6 ай бұрын

    Pasgama neda 😂😂

  • @user-su5ox4ce1q
    @user-su5ox4ce1q9 ай бұрын

    ටැකර් එකෙ ඔටෝ ගියර්ද

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    නෑ

  • @pradeepaperera8611
    @pradeepaperera86118 ай бұрын

    කීයද මෙිිකෙ දැං මිල ..❤ අපට බයික් ඒකක්වත් ගංන බැරි තත්වයක් වුදකල රාජපක්සල බල්ලො රට කැව

  • @kandy-hornet

    @kandy-hornet

    8 ай бұрын

    ලක්ෂ 10ක් වගේ

  • @saduishan9595
    @saduishan95959 ай бұрын

    Koheda paththa

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    මාරස්සන

  • @Pako.ttuu_
    @Pako.ttuu_6 ай бұрын

    ඕක 2 stock ද

  • @kandy-hornet

    @kandy-hornet

    6 ай бұрын

    නෑ

  • @roki4129
    @roki41299 ай бұрын

    ඩී ටකර් එක අපිට ඕන ව්දිහට පාත් කරන්න පුළුවන් ද නැත්නම් පාත් කරන්න පුළුවන් ගානක් තියෙද 🥺

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    මොනෝ ශොක් එක එජෙස් කරන්න පුළුවන්

  • @wasthuwasthu6673
    @wasthuwasthu66739 ай бұрын

    Oi oraginal කැන් Ekada?

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    ඔව්

  • @user-vg3mb1rg5t
    @user-vg3mb1rg5t3 ай бұрын

    අයියෙ ඔය මාරස්සන නේ

  • @kandy-hornet

    @kandy-hornet

    3 ай бұрын

    ඔව්

  • @SakunthaSandesh-jt1ss
    @SakunthaSandesh-jt1ss9 ай бұрын

    කදුවල ඔහොම gear up කරන්න එපා normal යද්දී පවා ඔහොම gear up කරන්න එපා 2stock එකක වගේ 🙄

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    වංගුවල වේගය අඩු කරන්න,බ්‍රේක් කරන ගමන් එන්ජින් කන්ට්‍රෝල් ගහන්න ඕනි.නැත්තං නතර වෙන්නේ නෑ. 2ස්ට්‍රෝක් ද 4ස්ට්‍රොක් ද කියලා වෙනසක් නෑ.

  • @kamallakshan434

    @kamallakshan434

    9 ай бұрын

  • @harshaekanayaka8598

    @harshaekanayaka8598

    9 ай бұрын

    පේනවනේ නිදි මත යනවා මේවා දැක්කම වංගුවක් ගද්දි ගන්න ඕන විදිහ.. (ඒ කියන්නේ අර race පදින අය වංගුවක් ගද්දි ඒ නැමේන විදිහ ඕන කෝමද? ඒම හරිද? ඒයාලා බයික් එක නමනවට වඩා පදින කෙනා නැමෙනවා ලිස්සන එකයි බයික් එක balance කරගන්න නේද? ඒක කරන විදිහ ඕනි..අයියා.. )

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    ​@@harshaekanayaka8598හරි 👍

  • @user-nj7km2yt1u
    @user-nj7km2yt1uАй бұрын

    Aiya pasgama neda

  • @kandy-hornet

    @kandy-hornet

    24 күн бұрын

    ඔව්

  • @AirinRathnayake-cm1xc
    @AirinRathnayake-cm1xc9 ай бұрын

    මාරස්සන නේ

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    ඔව්

  • @AirinRathnayake-cm1xc

    @AirinRathnayake-cm1xc

    9 ай бұрын

    පස්ගම නෙහ් ඔයා

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    ඔව් 👍

  • @user-fn5sd2zn4v
    @user-fn5sd2zn4v5 ай бұрын

    කො අප්පා සද්දේ

  • @100mcreations6

    @100mcreations6

    Ай бұрын

    Stock exhaust ekak thiyenne

  • @SL_Show0
    @SL_Show09 ай бұрын

    Use kiyak wage onei oke padine🥲

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    5යි5ක් වගේ සාමාන්‍යයෙන් එහෙම ම කියලා එකක් නෑ

  • @shanepereraedu
    @shanepereraedu9 ай бұрын

    උස අඩි 5.5 ට්‍රැෆික් වලදි එහෙම කකුල බිම තියල පදින්න පුලුවන්ද කියන්නකො 🥲

  • @kandy-hornet

    @kandy-hornet

    9 ай бұрын

    පුළුවන් වෙයි නේ,පදලා බලන්න පුළුවන් ද කියලා

  • @sameerabandara6139
    @sameerabandara61394 ай бұрын

    අයියා ඔක 5.1ක් වගේ උස කොල්ලෙක්ට පදින්න බැරි වෙයිද 🥺

  • @kandy-hornet

    @kandy-hornet

    4 ай бұрын

    දක්ෂතාවය අනුව වෙනස් වෙනවා

Келесі