KAWASAKI NINJA ZX10R 2015 30th ANNIVERSARY REVIEW | කෝමලීගේ වැඩ කැලි ටික | LANKAN BOY

This video is about my latest superbike the review of the KAWASAKI NINJA ZX10R 30th ANNIVERSARY bike.. hope you guys enjoy this video
✔ Subscribe To Lankan Boy: bit.ly/SubscribeLankanBoy
✔ Follow Me On Facebook: bit.ly/ThusithaRanaweeraFBPage
✔ Add Us On Facebook: bit.ly/ThusithaRanaweeraFaceBook
✔ Follow Us On Instagram: bit.ly/ThusithaRanaweeraInstagram
songs in this video
Song: Thomas Gresen - Last Dance
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Thomas Gresen - No Dra...
Song: Vendredi - With You
Music provided by Vlog No Copyright Music.
Video Link: • Video
Song: MusicbyAden - Mondays
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported
Video Link: • MusicbyAden - Mondays ...
Song: ASHUTOSH - Cuba
Music provided by Vlog No Copyright Music.
Video Link: • ASHUTOSH - Cuba (Vlog ...
Music signed with the label : Free To Use Music

Пікірлер: 640

  • @lankanboy5874
    @lankanboy58743 жыл бұрын

    හිත හිරිවට්ටපු කෝමලි මලියන 1.5කට වඩා වටින්නෙ ඇයි ? මේ හැමදෙයකටම උත්තර කෝමලීගේ review එකෙන් මෙන්න 🥰 ආදරෙයි හැමොටම

  • @kavishgimhan2088
    @kavishgimhan20883 жыл бұрын

    වීඩියෝ එක play වෙන ගමන් කමන්ට් බලන්න ආපු උන් කොනට ❤️

  • @tharindueranga3782
    @tharindueranga37823 жыл бұрын

    සියළුම බයික් පදින කොල්ලන්ගේ high capacity සිහින හැබැවේවා .. 🙏

  • @nisaldevinda2337
    @nisaldevinda23373 жыл бұрын

    අම්මපල් ටිකටි එකක් ඇදුනොත් මං ගේනවමයි. ඒ නැතත් ජොබක් කරල හම්බ කරන කාලේ ගන්නවමයි. ටිං ටිං අයියා එදාට උබේ Help එක ඕනී හොදේ..❤

  • @pinkyboy589
    @pinkyboy5893 жыл бұрын

    කොල්ලොන්ගෙ යකඩ හීන සැබෑ වේවා🙏🙏😘😘❤️❤️

  • @yunixbro
    @yunixbro3 жыл бұрын

    H2 එකක review එකක් අනිවාර්යෙන් ඕනි ♥

  • @ruwintharuka5643
    @ruwintharuka56433 жыл бұрын

    කලුතර කොල්ලො සෙට් එකේ සේරම බයික් විකුනනවනම් ඒ ඔක්කොම Thusitha අයියා ගන්න seen එකක් තියෙන්නෙ 😂❤️😌

  • @sunimalsuranjana
    @sunimalsuranjana3 жыл бұрын

    Bike එකක review එක කරන්න පෙර, එ bike එක සහ අනිත් bike වල history එක කියන එක ගොඩක් හොද දෙයක්. Super bike❤❤

  • @tharusha_chiran
    @tharusha_chiran3 жыл бұрын

    කෝමලී කියන්නේ සෙලවෙන මනසට 😌♥️

  • @mohamedriqshan8223
    @mohamedriqshan82233 жыл бұрын

    සද්දෙට පිස්සු වැටුනා අයියේ.....😍😍😍❤🔥

  • @tharindudilshan8340
    @tharindudilshan83403 жыл бұрын

    බයික් වලට ආස හැම කොල්ලන්ගේම ඒ හීනය සැබෑවේවා 🙏❤️

  • @slstuntraider3266
    @slstuntraider32663 жыл бұрын

    අයියේ අපේ චැනල් එකේ bike stunt කරනවා පොඩ්ඩක් මේ පැත්තටත් ඇවිල්ලා බලන්න ❤️

  • @thilinamadushanka6407
    @thilinamadushanka64073 жыл бұрын

    සුපිරි බං .ලස්සන හීනයක් ඕක❤️

  • @shenudantha5630
    @shenudantha56303 жыл бұрын

    සුපිරියක් තමා ඉතිම්❤️🔥

  • @leonchinthaka9094
    @leonchinthaka90943 жыл бұрын

    Gammak thama aiyee....lankawatama ekai....❤️❤️

  • @justmuditha2085
    @justmuditha20853 жыл бұрын

    කුවේනිට පස්සෙ ඉන්න අලුත් crush එක 😍😘😘

  • @gayan9121
    @gayan91213 жыл бұрын

    You have a very good presenting/reviewing skill. Clear, informative and interesting. Do consider starting an educational channel. All the best!

  • @chutte967
    @chutte9673 жыл бұрын

    පට්ට අයියේ හැමදාම හින දිහා බලන් සතුටු වෙලා ඉන්න තමා වෙන්නේ අපිට .

  • @slmusicvlogs2937
    @slmusicvlogs29373 жыл бұрын

    මාර ආසයි අයියේ වටයක් පදින්න 😓😔🙏

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama22093 жыл бұрын

    After Saw your U tube Stories My Mind Relaxed Malli. Thanks

Келесі