“මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට තාත්තා අම්මව දාලා යන්න ලෑස්ති වෙලා"පළමු වරට කියන කතාව-kavindya adikari

Ойын-сауық

#athulaadikari #kaviadhikari #samitha

Пікірлер: 3 100

  • @enokaperera1232
    @enokaperera12322 жыл бұрын

    අම්මගේ කටහඩ, තාත්ගෙ රූපය ලස්සනයි ඔයා.😍

  • @sashi6580
    @sashi65802 жыл бұрын

    සමාජෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින මිනිස්සු..❤🌼

  • @wasanthafernando6120

    @wasanthafernando6120

    2 жыл бұрын

    👍👍👍👍

  • @sajis8701

    @sajis8701

    2 жыл бұрын

    Siravata, 🙂🙂🙂

  • @nadeesha5790

    @nadeesha5790

    2 жыл бұрын

    Eka aththa tika kalekata ai api vidawanne.

  • @lordgameas1684

    @lordgameas1684

    2 жыл бұрын

    අම්මප ඇත්ත බං..තියනවනං බං නොකර ඉන්නේ මොකද...

  • @hasjayakody7266

    @hasjayakody7266

    2 жыл бұрын

    Sattakinma

  • @sirilee139
    @sirilee1392 жыл бұрын

    ලස්සන කටහඩක් අැති රැවත්තියක් වගේම වයසට වඩා නුවණ පිරැනු දුවක්. අනාගතය ජයවේවා.

  • @devikawaasala6396
    @devikawaasala63962 жыл бұрын

    මේ කෙල්ල ට ඇත්ත ටම ආදරේ හිතෙනවා හුරතල් හිනාවයි පණ්ඩිත කතාවයි අවංක කමයි ඇත්තමයි ආදරෙයි හැමදාම මුළු පව්ලටම ❤❤❤

  • @ChinthaIndrani

    @ChinthaIndrani

    Ай бұрын

    🎉🎉🎉i

  • @ranasinhanisan6449
    @ranasinhanisan64492 жыл бұрын

    කෝනාර අයියේ ඔයා මේ කරන දේ ගොඩාක් පිනක් මිනිස්සුන්ගේ හිත්වල තියන වැරදි වැටහිම් නැති කරන්න මේ කරන දේට හදවතින්ම සුබ පතනවා ❤☺️

  • @madumadi2655
    @madumadi26552 жыл бұрын

    දුව ඔයාට ආදරෙයි හැමදාටම... අතිදක්ෂ ගායිකාවක් නිවේදිකාවක් රන්ගන ශිල්පිනියක් අගේ කරමු දක්ෂතාවය..... ආදරෙයි සිය පවුලටම....

  • @nuramuhammat4462

    @nuramuhammat4462

    2 жыл бұрын

    💞💞

  • @pushpadesilva1684

    @pushpadesilva1684

    2 жыл бұрын

    Thamange ammanam thamantath Wada podi akekuge pahasa vidinawa wal gaaya than an methana guna gaayana karanawa

  • @sisirafernando8262

    @sisirafernando8262

    Ай бұрын

    Proud of you👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nilminisarangawickramanaye1353
    @nilminisarangawickramanaye13532 жыл бұрын

    මං හිතුවේ නෑ ඔක්කොම බලන්න .ඒත් බැලුනා.පිං ජීවිතය ශක්තිමත් කරගන්න කිව් හැම වචනය කටම.ඔබ මාරයි කවී❤️❤️❤️

  • @rushi3945
    @rushi39452 жыл бұрын

    ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි🙂👍

  • @enjoylife6272
    @enjoylife62722 жыл бұрын

    පරිණත වෙන්න වෙන්න ජිවිතේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෙසියි, කවි කතා කරන විදිය දැක්කම තේරෙනවා එයා මේ වෙනකොට ජිවිතේ ගැන ගොඩාක් දේවල් තේරුම් අරගෙන ඉන්න කෙනෙක් කියලා , ඔයාට හදවතින්ම ආශීර්වාද කරනවා ඉදිරියටත් ලස්සනට හොදින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා.

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi2 жыл бұрын

    කවින්ද්‍යා කියන්නේ හරි හොඳ නිහතමානී කෙල්ලෙක්. ලස්සන කටහඬක් තියෙන දෙමව්පියෝ දෙන්නෙක්ගේ හොඳ දුවෙක්. ඔයාගේ ඉවසීම වගේම දරාගැනීමේ ශක්තිය නියමයි. ඉදිරි ජීවිතේට සුබ පතනවා කවි ඔයාට අපි ❤️❤️❤️❤️

  • @RaniRani-nv1mq

    @RaniRani-nv1mq

    2 жыл бұрын

    Maga.putuna.oyaga.kathwa.antema.kotasa.asddi.attatama.mama.aduwa.maga.pututa.lasana angatayak.gatha.karanna.labawa

  • @puspadeepaani6435

    @puspadeepaani6435

    2 жыл бұрын

    දුව oyata suba pathanya 🌹🌹🎗️ jesus pihiti your family 🌹🌹

  • @chamindagunawardana7797

    @chamindagunawardana7797

    2 жыл бұрын

    Ane me dawal samana family akaka unanam a lamayata nidahasa para yanna be

  • @HappyBeachYoga-yi7tt

    @HappyBeachYoga-yi7tt

    2 ай бұрын

    බෝ පව් බෝ ඩා ඔය,, බෝ ඇ්‍ර බෝ ්් බෝ ආඌඌඌඋ 😅ජා ඔබේ පව් ඃ බෝ​@@puspadeepaani6435

  • @user-lz4cq1fg9z
    @user-lz4cq1fg9z2 жыл бұрын

    හිතට ගොඩාක් වැදුණා ඔයාගේ කතාවට අපි හැමදාම ඉන්න ආපු මිනිස්සු නෙමේයි.. අපි කවදා හරි මැරෙන මිනිස්සු ❤️❤️👍👍👍

  • @chamilanishanthi4781
    @chamilanishanthi47812 жыл бұрын

    සමාජයට හොද පණිවිඩ රැසක් දුන්නා. අගය කල යුතු තැන අගය කල යුතුමයි. බුදු සරණයි

  • @C424c424
    @C424c4242 жыл бұрын

    කවීට වයසට වඩා ජිවිතේ ගැන හොඳ අවබෝධයක් තියනව ..❤❤❤

  • @Aruekanayaka

    @Aruekanayaka

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත හිත ඇතුලෙ දුක තියන් පිටින් හිනා වෙන්න තරම් හයිය හිතක්

  • @janulinimnadi9490

    @janulinimnadi9490

    2 жыл бұрын

    Ayyo Ayo comment section eketh oya hitiya😅✌️

  • @CreativeLady85

    @CreativeLady85

    2 жыл бұрын

    ❤❤❤

  • @nirmaligayesha5757

    @nirmaligayesha5757

    2 жыл бұрын

    Aniwa

  • @hirunikakaamaya7713

    @hirunikakaamaya7713

    2 жыл бұрын

    ❤👍

  • @maneldisanayaka5651
    @maneldisanayaka56512 жыл бұрын

    ශක්තිමත් කෙල්ලෙක් පුතේ ඔයා .. ජීවිතේ කවදාවත් ම වරදින්න එපා කියලා දේව ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා ට ..❤😘😍👌

  • @j.r.a.indraniindrani7497

    @j.r.a.indraniindrani7497

    2 жыл бұрын

    Oyage me vedio 1 baluwe dan .kiyspu okoma attha.spe me lankawe tama me okoma .namuth katha hadana katha kiyana aya laga tmam tiyena kunu okkma tiyenna

  • @j.r.a.indraniindrani7497

    @j.r.a.indraniindrani7497

    2 жыл бұрын

    Digatama oya wedihatama hiranna patanna oyata amma atulu samata budu saranai.mama matale ramani jayawaradana.

  • @pemalatakariyawasam3743

    @pemalatakariyawasam3743

    2 жыл бұрын

    ඔයාශක්තිමත්කේල්ලේක්

  • @kelumwijesingha5382

    @kelumwijesingha5382

    2 жыл бұрын

    lplppo

  • @malsha9487

    @malsha9487

    2 жыл бұрын

    ඔයා හරිම ශක්තිමත් කෙල්ලෙක් අක්කි.විය නොවිය යුතු දේවල් කොච්ච්ර වෙලා තියනවද.මේ රටින් ගිහින් හරි ඔයාගෙ ජීවිතේ ලස්සන කරගන්න.අතීතෙ වැඩක්ම නැහැ❤️

  • @geethakumarasinghe7675
    @geethakumarasinghe76752 жыл бұрын

    කවී ඔයගෙ කතාව හරිම පැහැදිලියි. ,මොනදේ උනත් සතුටෙන් ඉන්න හැමදාම ,,ආදරෙයි ""

  • @krishanthikumari9378
    @krishanthikumari93782 жыл бұрын

    මම අපේ පුතාව අනුලා nursery එක්ක යන කාලෙ දුවත් ඒ nursery එකේදි දැකලා තියෙනවා. මේ වීඩියෝ එක බලලා ගොඩක් සතුටු උණා. තෙරුවන් සරණයි දුවේ. ජය වේවා !

  • @lilykuruppu8418
    @lilykuruppu84182 жыл бұрын

    මම කාවින්ද්‍යා කියන නිහතමානී දුවට මම හරිම ආදරෙයි ❤️, තවතවත් ධෛර්යමත් වෙන්න දුව💗, තෙරුවන් සරණයි

  • @asinsalasilva1563
    @asinsalasilva15632 жыл бұрын

    මට කවීගෙ කතාවෙන් තෙරුනා කවී හරිම බුද්ධිමත් හරිම අහිංසක ලමයෙක් 🙏❤️ ඔයා බලාපොරොත්තු වෙන අදරයක් ඒ වීදියටම ලැබේවා ලැබේවා !!!!

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z2 жыл бұрын

    දෙමවුපියන්ගේ රුව , ගුන ,නැන බල ඔක්කොම ලැබිලා තියෙනවා ඔබට ..අම්මට වගේම තාත්තටත් ආදරෙන් ඉන්න පුතේ.ඔයා දක්ශයි.ඔයාටත් මල්ලිටත් ඉදිරි ජීවිතය සාර්තක වේවා ❤️❤️බුද්දිමත් දරුවෙක් ඔබ

  • @neelhhemantha4866

    @neelhhemantha4866

    Жыл бұрын

    Nice

  • @Asp579

    @Asp579

    8 ай бұрын

    ඔබ දක්ෂ ද‌ුවේක් එ් වගේම හොද දරූවෙක් අම්මට වගේම තාත්තට සලකන්න ආදරෙන් ඉන්න

  • @asunthasenavirathne1593
    @asunthasenavirathne15932 жыл бұрын

    කවීගෙ හඩට මියුසික් ඕන නෑ.. අහන් ඉන්න හරිම ආසයි.. ❤❤

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa24722 жыл бұрын

    වටිනා පවුලක් එ අයගෙ ගීතවලට අපි ආදරය කරනව කවමදාවත් අපහාස කරන්න එපා.තෙරුවන් සරණයි ඔයාලට

  • @hdnhdgdbd8537

    @hdnhdgdbd8537

    2 жыл бұрын

    පටිනාවවුල

  • @sithuminiwarnakulasooriya8226

    @sithuminiwarnakulasooriya8226

    2 жыл бұрын

    😯😯😯😯

  • @pemalatakariyawasam3743

    @pemalatakariyawasam3743

    2 жыл бұрын

    කවිදුවඔයාඉතාහොදදුවෙක්,,ශක්තිමත්අමිමගේපුශේදිවුනත්,,ශක්තිමත්විඅමිමගේසතැටටකැමත්තදි,,,සතැටුවෙලාඉන්නඵකට,

  • @sisirajayasuriyak11

    @sisirajayasuriyak11

    2 жыл бұрын

    ඔයා ඇත්තකතාකරන, විවෘත හදවතක් තියන එඩිතර දුවක් නිසා මම ඔයාගේ හැම බලාපොරොත්වක් ඉටුව්‍ෙවායි කියා ප්‍රාර්ථනාකරමි. බුදුසරණයි, දෙවිපිහිටයි!

  • @ranjithweerasuriya4543

    @ranjithweerasuriya4543

    2 жыл бұрын

    @@sisirajayasuriyak11 1

  • @ourresidence1495
    @ourresidence14952 жыл бұрын

    ලස්සන අදහස් තියෙන මම දැකපු කාරුණික දරුවෙක් . ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා .

  • @niranjaladasilwa3808

    @niranjaladasilwa3808

    2 жыл бұрын

    Buddimat hoda adahas tiyena awanka diyaniyak Amma samaga hemadamat adaren Enna duwe

  • @chandigamage9907

    @chandigamage9907

    2 жыл бұрын

    budu saranai Doni

  • @ranjaniabey3410

    @ranjaniabey3410

    2 жыл бұрын

    iiiuuujun

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi7222 жыл бұрын

    කාවින්ද්‍යා මම ආසම චරිතයක්.. මම ආසම චූටි කෙල්ලෙක් වෙලා හැමදේම දිහා බලන කෝනයට.. සමහර මිනිස්සුන්ට අවුරුදු 80 නෙවේ. 100 උනත් බලන්න බැරි තරම් පරිණත කමකින් ජීවිතේ දිහා බලනවා.. ආගමිකයි සංස්කෘතිකයි කියල රගපාන ජීවිත වලට වඩා මම හිතන්නේ අර්තාන්විත ජීවිත මේව.. කරන හැමදේම හරී කියන එක නෙවේ..හැබැයි මනුස්සයෙක් ජීවත් වෙන්න ඕන තමන්ට සතුටින්..ඒ වගේම තමන්ගේ මිනිස්සුන්ගේ සතුට දැකල සතුටු වෙන්න 😊දුවෙක් විදිහට අම්ම මල්ලි තාත්තා මේ හැම කෙනෙක් එක්කම ජීවිතේ කප්පරයක් ප්‍රශ්න එක්ක මෙච්චර ලස්සනට හිනා වෙලා කතා කරන්න තැනට හැදිච්ච එකම ඇති.. සර්වසම්පූර්න මිනිස්සු නෑ.. හැම කෙනෙක්ම තව කෙනෙක්ට කරන විවේචනය ඇතුලේ තමන්ගේ පව් හෝද ගන්න උත්සහ කරන්නේ.. ඇය කෙල්ලෙක් විදිහට ජීවිතේ දිහා බලන හැටි මම නම් අගේ කරනවා..

  • @komarekomare7517
    @komarekomare75172 жыл бұрын

    කවි ඔයා හිනා වෙනකොට හරි ලස්සනයි ❤️❤️ ආදරෙයි ඔයාට පරිස්සමට ඉන්න බුදු සරනයි

  • @ladysungreat2406
    @ladysungreat24062 жыл бұрын

    ගෑනු හැමොම බොලද නැ කවි..අපි ගොඩක් ශක්ශක්තිමත් ..හොදම උදාහරණය ඔයා

  • @thamarajayasiri416
    @thamarajayasiri4162 жыл бұрын

    දුව මම ඔයාගේ අදහස් වලට ගොඩක් ගරු කරනවා. ඔය වයසේ දරුවෙක් මේ විදිහට අදහස් ප්‍රකාශ කරන කොට අනෙක් තරුණ දරුවොත් මේවා අහනවා නම් එයාලත් ගොඩාක් දේවල් ඉගෙන ගනියි ඒ අයගේ ජීවිත වලට බුදු සරණයි දුවට . ඔයාට වාසනාවන්ත අනාගතයක්.

  • @lsjith974

    @lsjith974

    2 жыл бұрын

    Oya thawath samaje gana igana ganna. Meyala gana therun ganna oya thama pahila madi wage, nadda ha!

  • @madurox126

    @madurox126

    2 жыл бұрын

    එක ඇත්ත අම්මෙ

  • @meeraranasingha1287
    @meeraranasingha12872 жыл бұрын

    ඔයාට ලොකු හදවතක් තියෙනවා . ජිවිතෙ ගැන ලොකු තෙරුමක් තියෙනවා ඔයගෙ පොඩි වයසට .ආදරෙයි ඔයාට . බුදු සරනයි

  • @malidelana8396
    @malidelana83962 жыл бұрын

    ලස්සනයි කවී පුතේ ඔයාගෙ කතා බහ .. සමාජෙ ගැන හොද අත්දැකීමක් ඔයාට ලැබිල තියනව .. විශේෂයෙන් මම ඔයාට කියන්න ඕනෙ ඔයා කවදාවත් තාත්තට වෛර කරන්න එපා මොකද පෙර කල අකුසල කරුමෙකට ඔයාගෙ අම්මයි තාත්තයි වෙන් උනාට ඒ ඔයාගෙ ආදර්ණීය තාත්ත.. ඔයා දකින්න ඇති වීඩියෝ ඔයා චූටි කාලෙ ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්න උන්නු සතුට ගතකරපු ජීවිතේ.. මොනයම් හේතුවකට ඒ දෙන්නට එහෙම වෙන් වෙන්න සිද්ද උනා.. ඔයා කසාද නොබැද ඉන්න තීරණය කලානම් මම හිතනව පුතාගෙ සංසාර ගමන කෙටි කර ගන්න බණ අහන්න බාවනා කරන්න පුතේ එතකොට මොන ගල්මුල් ආවත් ඔයාට බය වෙන්න දෙයක් නෑ.. තෙරුවන් සරණයි ඔයාටයි වැඩසටහන කරපු කෝනාරටයි..

  • @dhammikarohana9278
    @dhammikarohana92782 жыл бұрын

    කාලෙකින් දැකපු හොඳම වැඩසටහන ක්.ඹයාව ලබන කෙනා හරි වාසනාවන්ත යි . සුභ පැතුම් මගෙන්.

  • @satisfaction2290
    @satisfaction22902 жыл бұрын

    කටහඬ වගේම රුවත්,ආකල්පත් ,කතා විලාසයත් ඉස්තරම් .සතුටුයි ,සුභ පැතුම් !

  • @dhethabadagethilrukshi2242

    @dhethabadagethilrukshi2242

    6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dhethabadagethilrukshi2242

    @dhethabadagethilrukshi2242

    6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @surekalakmali2271
    @surekalakmali22712 жыл бұрын

    ඇත්ත කථා කරන චරිතයක්. Respect කවී. ආදරෙයි.

  • @nipuniwathsala5670

    @nipuniwathsala5670

    2 жыл бұрын

    ❤❤❤❤

  • @dammikaswarnamali2004

    @dammikaswarnamali2004

    2 жыл бұрын

    Puthe jesu pihitai ...වැටෙන්න epa ..jewethe විඳින්න ..හරිම සතුටුයි ..ඔයාව දැක්කාම ..ඔහොම තමා puthe ඉන්න.oni sathutin inna හැමදාම

  • @Harshaneesworld
    @Harshaneesworld2 жыл бұрын

    කවිගෙ අත්දැකිම් පසුතලය 👌.නැගිටින්න උත්සහ කරන කෙනෙක්ට ආදර්ශයක් ඔයා.ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්තනා කරනව 🙏

  • @nishaubesiri4080

    @nishaubesiri4080

    2 жыл бұрын

    කවි ඔයා හරි කෙලින් කතා කරන කෙනෙක් oka තමයි හරි ඔයාට තවත් ශක්තිය දිගටම ලැබේවා කියලා suba pathanawa

  • @irushagonapinuwala9368
    @irushagonapinuwala93682 жыл бұрын

    අද ලස්සන කෙල්ලෙක් එන නිසා වෙනදා ඉදපු කෝනාර අයියත් ලස්සන වෙලා...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ලස්සනට ඉන්න අයියේ...හැමදාමත් හොද වැඩ කරන්න ..ආදරෙයි ❤️❤️❤️

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe94922 жыл бұрын

    කෙල්ලෙක් ගැහැනියක්... අනිවාර්යයෙන් ම අහන්න ඕනි වටිනාම ජීවිත කතාවක්... ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරණයි! ජයවේවා! ❤️❤️

  • @chamilapriyadarshsni9210

    @chamilapriyadarshsni9210

    2 жыл бұрын

    ලස්සන්ධානය

  • @ishaninisansala6471
    @ishaninisansala64712 жыл бұрын

    ඇත්තටම ආදර්ශමත් ඇත්ත කතා කරන චරිතයක් recpect කවී අක්කී.....ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි අක්කී❤️❤️❤️

  • @rushidissanayakedissanayak1570
    @rushidissanayakedissanayak15702 жыл бұрын

    අපේ ලංකාව රාමුවකට කොටු වෙලා ඉන්න නිසා තමා රැල්ලට හැමදේම වෙන්නේ .ජිවිතේ විදින්න ඕන සමාජෙට බම්බු ගහන්න කියලා .කවී අක්කී හරී හොද පනිවිඩයක් දුන්නෙ.❤️💫God luck akki .Be happy Always 😊.(කෝණා අයියා ඔයාටත් සදා ජය!)🙏

  • @maalimaali6292
    @maalimaali62922 жыл бұрын

    යහගුණ වලින් පිරි අදහස් ගැනම කියා... කරුණා දයා මිනිමුතු කැට එකට තියා... ඉදිරියට ම යන්න සමිතගෙ දියණි ඔයා. වනිතා ලොවේ රන් 🌟 තරුවක් වෙන්න ඔයා..

  • @dilki8345
    @dilki83452 жыл бұрын

    කවී කියන හැමදෙයක්ම පැහැදිලියි පොලොවේ පය ගහලා ජිවත් වෙන කෙල්ලෙක් මොන දේ උනත් සතුට්න් ඉන්න හැමදාම 💗

  • @shiyakanthishiyakanthi7255

    @shiyakanthishiyakanthi7255

    2 жыл бұрын

    Hoda.saktimat.kellak.oya

  • @thilakasenewirathna7243

    @thilakasenewirathna7243

    Жыл бұрын

    ❤️

  • @geethanjaleepremawardhana1666

    @geethanjaleepremawardhana1666

    10 ай бұрын

    @@thilakasenewirathna7243 ලෝකෙට බනින්න එපා අම්මා වැරදියි කියලා ඔයාට පිලිගන්නම වෙනවා ඒ නිසා එයාව ශුද්ද කරන්න එපා අව් රුදු විසි එකක දරුවෙක් සැමියා කරගන්න තරම් මානසික ලෙඩෙක් එයා

  • @s.gunarathna3151
    @s.gunarathna31512 жыл бұрын

    අනේ දැන්වත් මේ සුන්දර මිනිසුන්ට පාඩුවෙ ඉන්න ඉඩදෙන්න...! දුව ඔයාට සුභ පැතුම්...!!!

  • @isharasella2314

    @isharasella2314

    Жыл бұрын

    37==&

  • @thisaraonline
    @thisaraonline2 жыл бұрын

    කවී ගැන කියන්න දෙයක් නෑ Respect ❤️

  • @story_of_laki
    @story_of_laki2 жыл бұрын

    හිතට වදින කතාවක් කවි අක්කෙ මමත් තව ශක්කතිමත් උනා. කියන්න ගොඩක් දෙවල් තියනවා අක්කෙ එත් වචන වලට පෙරලන්න අමරුයි. ඔයා තමා මෙ ලොකෙ ඉන්න හොදම හොදම දුව වගෙම හොදම සහොදරියෙල් best of luck akki ❤️❤️❤️ ඔයා ගොඩක් නිහතමානී චරිතයක් ඔය විදිහටම හිනා වෙලා ජිවිතෙ ඉදිරියට යන්න. ආදරේයි හැමදාමත් ❤️🤗

  • @zero2863
    @zero28632 жыл бұрын

    මම දැකපු ලස්සන අදහස් තියන කෙල්ලෙක්.ආදරෙයි නංගි 💖💖💖

  • @wasanthawijekoon478
    @wasanthawijekoon4782 жыл бұрын

    කාව්න්දි දුවේ තෙරුවන් සරනයි ! ඔයාගේ ශක්තිය ,උත්සාහ වන්තකම ගන අගේ කරනවා. ජිවිතය හරි දුශ්කරයි හරියනාවා වරදිනවා වයසත් එක්ක අපි එවාට මුහුන දිය් යුතුයි අත්දැකීම් වලින්මයි ජිවිතය හදා ගන්න පුළුවන් ,කලා ජීවිතය ට මගේ සුභ පතුම් ,පෙර කර්ම දුරුවී සාර්ථක අනාගතය ක් ලබේවා !

  • @user-tk2vo2jk6o
    @user-tk2vo2jk6o2 жыл бұрын

    අනේ පුතේ ලස්සනයි ඔයා කතා කරපු විදිය හරි ආසයි ඉතින් ඔයාට දුර ගමනක් යන්න බාධක බිඳ ආශිර්වාද කරනවා පුතේ

  • @sujeewashashikala4910
    @sujeewashashikala49102 жыл бұрын

    පාඩමක් ඉගෙන ගන්න පුලුවන් ජිවත කතාවක් 💝

  • @sukka4147
    @sukka41472 жыл бұрын

    වටින වදන් ටිකක් ..අම්මගෙයි තාත්තගෙයි නැංදගෙයි රෑප තුනම එයාගෙ තියනව ජයවේවා..❤️

  • @11769

    @11769

    2 жыл бұрын

    ❤️💓❤️💓

  • @sadaruvannadeeka9299

    @sadaruvannadeeka9299

    2 жыл бұрын

    Ai.mage

  • @ladysungreat2406

    @ladysungreat2406

    2 жыл бұрын

    නැන්දා කව්ද

  • @anjulasandamali7291

    @anjulasandamali7291

    2 жыл бұрын

    Hmmm nenda wage godak, nalala ehema

  • @anjulasandamali7291

    @anjulasandamali7291

    2 жыл бұрын

    @@ladysungreat2406 nelu adikari oba yannayanawanam

  • @senanikgamage9742
    @senanikgamage97422 жыл бұрын

    ඔයා නම් මාරයි කවී.... මම් හරිම ආසයි ඔයාටයි ඔයාගේ අම්මටය.... හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරනයි!

  • @ishushopvt
    @ishushopvt2 жыл бұрын

    අවසාන වචන ටික මාරම විදියට හිතට වැදුනා පිටින් බලලා අපිට බෑ මනුස්සයන්ව විවෙචනය කරන්න 🥰😍 කොනාර අයියේ ඔයා මාරම දෙයක් සමාජෙට දෙනවා 🥰 සුභ පතනවා ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා 🥺

  • @swarnawanniarachchi6081

    @swarnawanniarachchi6081

    Жыл бұрын

    පුදුම ධෛර්යය වන්ත දියනියක්.සුභ අනාගතයක්

  • @santazthathsarani7256
    @santazthathsarani72562 жыл бұрын

    ඇත්තටම අක්කියෝ ඔයාගේ ඔය වචන ටික අපේ ලංකාවේ සියලුම දෙනාට ආදර්ශයක් ඔයා වගේ දියනියක් ලද මවත් පියත් සැබවින්ම වාසනාවන්තයි .ගොඩක් දුක් ව්දපු මිනිසුන්ගේ ඇතුලාන්තය ගැබුරුයි වගේම හරිම ශක්තිමත්.මිනිසුන් මොනවා කිව්වත් සැලෙන්න එපා.අක්කියෝ ඔබට ජය✌

  • @deepapryandan3502

    @deepapryandan3502

    2 жыл бұрын

    Atta kata kranawa kawindaya nangiyo

  • @vijithuyangoda7236
    @vijithuyangoda72362 жыл бұрын

    විදින ජිවිත දකිද්දී විදවන මිනිසුන්ට දරාගෙන ඉන්න අමාරුයි.. අපෙ ලංකාවේ හැටි තමයි.. god bless you

  • @pemalathagamage7073

    @pemalathagamage7073

    2 жыл бұрын

    Attatama godak adarei oyatat oyage ammatat dennatama budu saranay ❤

  • @Malik-vy2xn

    @Malik-vy2xn

    2 жыл бұрын

    ගොඩාක් හොද අදහසක් තිබෙන දුවෙි ඔයාට පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න බුදුසරණයි

  • @raman-bh3jh

    @raman-bh3jh

    2 жыл бұрын

    Aka atthaduwa

  • @oshly4204
    @oshly42042 жыл бұрын

    ඔයා හරි කවී ගෑනු අපි ආදරේ ලොකු දේවල් වලින් බලාපොරොත්තු වෙන්නෙ නෑ..මැණික කියලා කතා කරත් ඒ වචනෙත් ඇති මහමෙරක් තරම් ආදරේ දැනෙන්න..❤ඒත් ගොඩාක් අය කතා කරන්නෙ හදවතින් නෙවෙයි

  • @jannyrajapaksha9517

    @jannyrajapaksha9517

    2 жыл бұрын

    Ow manika.aththamai

  • @waruniwijeshingha2575

    @waruniwijeshingha2575

    2 жыл бұрын

    @@jannyrajapaksha9517 l

  • @marymatildafernando9594

    @marymatildafernando9594

    2 жыл бұрын

    Atthatama puthe oya harima sakthi math daruwek god bless you

  • @hansinimadhuwanthi5696

    @hansinimadhuwanthi5696

    2 жыл бұрын

    Ow okkoma welawakata maha boruwak

  • @kumarimunasingha7932
    @kumarimunasingha79322 жыл бұрын

    කවී සංගීතා වීරසිංහ වගේ....ගොඩාක් ආශයි අම්මටයි ඔයාටයි කවී ඩාර්ලින් 💗💗💗

  • @methmimadhushini9869
    @methmimadhushini98692 жыл бұрын

    හරිම වටින කතාවක් කවී අක්කේ බුදු සරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤️❤️❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana22382 жыл бұрын

    එකෙක් හොද කීවොත් හැමෝම හොද කියනවා රැල්ලට ,එකෙක් බැන්නොත් හැමෝම බනිනවා ඒත් රැල්ලට..අද මෙතන හොද කියන එකෙක් තව තැනක බනින්න කට හදන් ඉන්නෙ..ඒ නිසා ලංකාවෙ මිනිස්සු කියන කරන ඒවා ගැන කොහොමවත් හිතන්න අවශ්‍යම නෑ...nicely presented ...good job Kona ❤️

  • @sitharasithara2648

    @sitharasithara2648

    2 жыл бұрын

    අනිවාර්යයෙන් මමත් හුගක් දැකලා තියෙනවා එහෙම මටත් එහෙම හිතිලා තියනවා

  • @janani6689

    @janani6689

    2 жыл бұрын

    Hriytma kiyla tynwa

  • @poojapiyarathna4765

    @poojapiyarathna4765

    2 жыл бұрын

    එකනම් ඇත්ත. ඇයි මිනිස්සු මෙහෙම

  • @manukawee7955

    @manukawee7955

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත...☺️😐

  • @pasindukalhara8102

    @pasindukalhara8102

    2 жыл бұрын

    Adee anna sira comment eka

  • @nilminiperera1253
    @nilminiperera12532 жыл бұрын

    දුව ඔයා හිතන පතන විදියට මම හරිම ආසයි. ඔයා ඔයාගේ වයසට ජීවිතේ ගැන ලොකු අවබෝධයක් ලබලා තියෙනවා. හරිම අවංකව ඔයා අදහස් ප්‍රකාශ කරනවා. ඔයා වගේම ලස්සන අදහස් තියෙන දුවෙක් මටත් ඉන්නවා. මගේ ඇස් දෙකට ගොඩක් කදුලු ආවා ඔයාගේ කතාව අහලා. මම ඔයාගෙ අම්මට ගොඩක් ආදරෙයි ඉතාමත් දක්ශ ගායිකාවක් විදියට. ඒ ආදරේ අද තවත් ගොඩක් වැඩි උනා ඔයා වගේ විවුර්තව ජීවිතේ දිහා බලන්න පුළුවන් ලස්සන හදවතක් ඇති දියනියක් මෙලොවට බිහිකලාට. ඔයාගේ අම්මා ඉතාමත් ආකර්ෂණීය කාන්තාවක් ලෙස බැබලෙන්නෙ එයාගෙ හිත ගොඩක් ලස්සන නිසා කියලා පේනවා. ඉතිං ආදරණීය ලස්සන දියනියේ ඔයාලා ඔක්කොටම සතුටින් ජීවිතේ වින්දගෙන සුන්දරව ඉදිරි ගමන යන්න ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා මම. ඔයාගේ කටහඩත් ඔයා වගේම ලස්සනයි. ඔයා බොහොමත්ම හදවත ලස්සන කෙල්ලෙක්. කවදාවත් වරදින්නෙ නෑ දුවේ නුඹට. සියලු දෙවියො ආරක්ෂා කරයි ඔයාලව. ආදරෙයි ගොඩක් ඒ අවංක කතාවට.

  • @nirmalasamanmalee6752
    @nirmalasamanmalee67522 жыл бұрын

    හිතුවට වඩා වෙනස් වටිනා අදහස් තියෙන කෙනෙක්.... සුභ අනාගතයක් 🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊

  • @ishupromoting5990
    @ishupromoting59902 жыл бұрын

    පිනකට ලැබුණු මේ මනුෂ්‍ය ආත්මයේ දී කිසිම කෙනෙකුට නින්දා අපහස කරලා අපාගත වෙන්න තරම් අනුවණ නොවන්න!

  • @chandiabesinghe4276
    @chandiabesinghe42762 жыл бұрын

    ඇත්තටම ඔයා කියන දේවල් වචන හසුරුවන ආකරය හරිම අපූරුයි ගොඩක් සතුටුයි ඔයා ඉදිරියට යන්න සුබ අනාගතයක් වේවා තෙරුවන් සරනයි ❤

  • @JudydeSilva
    @JudydeSilva2 жыл бұрын

    Well said.. in this country there is no culture.. only hypocrites who gossip about other people’s personal lives. This young girl speaks so much sense.

  • @wasana4186
    @wasana41862 жыл бұрын

    ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් කවි අක්කගෙ කතාවෙන්....කවුරු මොනා කීවත් තමන් තමන්ගෙ ගමන හරියට යන්න..."ගල්පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ" ❤️❤️

  • @safeeksongroxx8664

    @safeeksongroxx8664

    2 жыл бұрын

    Nice word

  • @rameshiweerasinghe3248

    @rameshiweerasinghe3248

    2 жыл бұрын

    හදවතින්ම ආශිර්වාද කරනවා ශක්තිමත් දරුවෙක් සුභ අනාගතය ♥️♥️♥️

  • @IndralathaPerera

    @IndralathaPerera

    9 ай бұрын

    ​@@rameshiweerasinghe3248😊

  • @GayanSamaradiwakara-lq1qf

    @GayanSamaradiwakara-lq1qf

    8 ай бұрын

    Gread ❤ Girl

  • @athmainduwara2010

    @athmainduwara2010

    8 ай бұрын

  • @Kalpasandu
    @Kalpasandu2 жыл бұрын

    හරිම දුකයි මේක බලද්දි 💔 ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි 👍👍👍👍

  • @ranganawishwajith5967

    @ranganawishwajith5967

    2 жыл бұрын

    ප්‍රස්න වලිට මෙහෙම උත්තර දෙන්න පුළුවන් කමක් එන්නේ සල්ලි නිසා බන්. වෙන දෙයක් නෑ

  • @navanjanajayasinha2642

    @navanjanajayasinha2642

    2 жыл бұрын

    @@ranganawishwajith5967 අනිවාර්යයෙන්

  • @pushpameegammana5221
    @pushpameegammana52212 жыл бұрын

    ඔයාගේ සිතිවිලි වෙනස් .හොදින් ජීවිතේ ගතකරන්න . එක අතකට ඔයාලගේ දේවල් අනුන්ට මොකටද . ඒවා ඔයාලට හොදනම් අපිට මොකටද. ඒක අත්ත තමය් ඔබට සුභ අනාගතයක් වේවා 👍👍🤗

  • @geethadikrukshi6028

    @geethadikrukshi6028

    2 жыл бұрын

    Godak lassanai kata hada ammi ga tathtige wagema mama godak ashai ❤️ God bless you ❤️

  • @shashikalamihiravi4821

    @shashikalamihiravi4821

    2 жыл бұрын

    හරිම සරල චරිතයක්...ඇත්තට මුහුණ දෙන කෙනෙක්...ලස්සනයි ....ස්වාධීන යි..

  • @anjaleedewini3212
    @anjaleedewini3212 Жыл бұрын

    ටැටූ ගහන මේකප් කරන ෆැශන් කරන හැමෝම හොද නැති අයනම් මේ ලෝකෙ ගොඩාක් ඉන්නේ හොද නැති අයනේ..දැන් වත් මේ හනමිටි අදහස් අයින් කරන් ජීවත් වෙන්න..මේ වගේ අහිංසක කෙල්ලන්ට පාඩුවේ ඉන්න නෑනේ..ඔයාට තවත් ඉදිරියට යන්න පුළුවන් කවී අක්කේ.ආදරෙයි හැමදාම

  • @dildilr1872

    @dildilr1872

    8 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka31192 жыл бұрын

    මේ පුංචි කෙල්ලගේ කථාව අහලා ඕනෑම කෙනෙකුට තම ජීවිතය හදා ගත හැකියි. හරි බුද්ධිමත්, හරියට දුක හිතුනා. මගේ ඇස් වල කඳුළු සුභ පතනවා දිරිය දියණියට, තෙරුවන් සරණයි 👍❤❤❤🌷🙏👍.

  • @C424c424
    @C424c4242 жыл бұрын

    පුද්ගලික දේවල් ගැන නොහිතා ආදරනීය කලාපවුලකින් පැවැත එන තවත් එක් කලාකාරිනියක් දිහා විතරක් බලල වැඩසටහන බලමු..❤❤❤❤

  • @amithaamith3862
    @amithaamith38622 жыл бұрын

    මම ගොඩක්ම ආදරෙයි සමිතා මුදුන්කොටුව සහ අතුල අදිකාරී දෙදෙ නා ටම සහ මුළු පවුලටම නිහතමානී චරිත ❤❤❤❤🌹❤❤❤❤

  • @Umesh_Chamara
    @Umesh_Chamara2 жыл бұрын

    කවී කියන්නේ මෙච්චර ලස්සන හදවතක් තියන ගැහැනු ලමයෙක් කියලා දැනගත්තේ කෝනාර අයියගේ මේ වීඩියෝ එක නිසා.ජය වේවා දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි

  • @lsjith974

    @lsjith974

    2 жыл бұрын

    Ane palayan ban yanna, budun wai deviyan wai vinasa karan nathuwa.

  • @pathumviraj3947

    @pathumviraj3947

    2 жыл бұрын

    @@lsjith974 Lankawe inna sanskruthika kiyala hithan inna un oka rakinawada?

  • @naatha7741
    @naatha77412 жыл бұрын

    ගොඩක් ලස්සනයි දූව... සියලු දෙනාටම ඔයා වගේ චරිත ගොඩක් පිටු වහලක් වෙනවා... කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යතුයිනෙ කියන තැන තමයි දුව ඔයා ඉන්නේ.. හරිම සතුටුයි... කවදාවත් ඔයාට වරදින්නේ නැහැ.... ❤️❤️❤️❤️❤️❤️ ගොඩක්..

  • @lakminimaheshika8625
    @lakminimaheshika86252 жыл бұрын

    ඇත්තටම ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා හිතෙනවා ඔයාට. සමිතා චිරන්ත ප්‍රශ්නෙදි මට හිතුනෙත් එයාලට හොඳ නම් අනිත් අයට මොකද්ද තියෙන ප්‍රශ්නෙ කියලා. කිසිම කෙනෙක් ජීවිතය විඳවන්න ඕනේ නෑනේ, මමත් ආසම නැති දෙයක් තමයි අනිත් මිනිස්සු අපි එයාලට ඕන විදියට අපි ජීවත් වෙන්න ඕනි කියලා ඒ මිනිස්සු හිතන් ඉන්න එක.

  • @darshanasdissanayake5218
    @darshanasdissanayake52182 жыл бұрын

    ආදර්ශමත් චරිතයක්. ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එක දෙයක් කියන්න තියෙනවා නංගි. මේක පොඩි ඉල්ලීමක්. ඔයාගේ අම්මාගෙයි චිරන්තගෙයි සම්බන්ධය ගැන ඉස්සරලාම චැනල් එකකින් දැකපු දවසේ. මමත් පොඩි දෝෂාරෝපණයක් එල්ල කලා ඔයාගේ අම්මට. ඒත් දැන් හිතෙනවා ඒක වැරදියි කියලා. ඒ ගැන සමාව ඉල්ලනවා ඔයාලගෙන්. මොනදේ උනත් ඔයාලා ඒ දේවල් එක්ක පුළුවන් විදියට සතුටින් ඉන්නවා. ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා ඔයාලා මෙහෙම හරි සතුටින් ඉන්නවා දකිද්දී. මොකද ඔයාගේ අම්මයි තාත්තයි කියන්නේ මම වැඩියෙන්ම ආදරේ කරපු ගායක ශිල්පී දෙපලක්. ඔයාගේ අම්මයි තාත්තයි කියන ගීත අතරෙන් "සඳ පානක් සේ ඇවිදින්" ගීතය මම ගොඩක් ආදරය කරන ගීතයක් ඒත් ඔයාගෙ තාත්ත ගැන නම් පොඩි තරහක් තියෙනවා ඔයාලව දාල ගිය එක ගැන. සරල වෙන එක හොඳයි ඒත් ඕනවට වැඩිය සරල වෙන්නත් එපා. සුබ පතනවා අනාගතයට. කෝනා ඔයාටත් සුබ පතනව

  • @shirly8556
    @shirly85562 жыл бұрын

    Well said young Lady ,,You are powerful as your Voice,,Beautiful daughter of A Beautiful Mom.Stay Blessed

  • @gamagesriyani695
    @gamagesriyani6952 жыл бұрын

    ඔයාගෙ කතාව හරිම අරතවත් මගෙ පැතුම ඔයාට ලස්සන ගුණ යහපත් ආදරවන්තෙයෙක් ලැබේවා ඔයාලා හැමෝටම බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න.

  • @devikajayawardena625
    @devikajayawardena6252 жыл бұрын

    හැම දියනියක්ම ඔයා වගේ හිතනවා නමි මෙි ලෝකයේ ශක්තිමත් ගැහැනු බිහිවෙිවි කවි...ඔයා ආදරනිය දරැවෙක් ...දිරිමත්ව ජිවත් වෙන්න ඔයාට සුබ අනාගතයක් කවි ❤️

  • @kumarikumari5843
    @kumarikumari58432 жыл бұрын

    කවියට වයසට වැඩිය ජීවිතය ගැන ලොකු අවබෝධයක් තියෙනවා හැමදාම ඔයාලා සතුටින් ඉන්න අපටත් ගොඩක් සතුටුයි හැමදාමත් ආදරෙයි තෙරුවන් සරණයි

  • @sirikanthikante1211
    @sirikanthikante12112 жыл бұрын

    ගොඩාක් සතුටුයි මැණික ඔයා හොද ළමයෙක් සැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙමව්පියන්ට සලකන හොද දරුවෙක් ආදරෙයි ගොඩක් ❤️❤️❤️

  • @Dilransi
    @Dilransi2 жыл бұрын

    මල්ලි ඔයාහරියට වෙනස් වෙලා.කවිට ආදරෙයි හැමදාමත්.මට අවුරැදු 44ක් වෙනවා.ඒත් ඔයාගෙන් ජිවිතයට ගන්න තියෙන දේ බොහාමයි

  • @janakadezoysa2292
    @janakadezoysa22922 жыл бұрын

    ඡීවිතය ලබන්න ,ඡීවිතය විදින්න අලුත් විදියට හිතන්න ඔින ,සරලයි ඔබ කවි,කවදාවත් වරදින ඵකක් නැ ඡය පතනවා ඔබලාට.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10572 жыл бұрын

    ජීවිතේ යථාර්ථය දකින, බූද්දිමත් චරිතයක් . ඔබ ට සුබ අනාගතය ක්.🌹

  • @windyaarrundathimalwatta1134
    @windyaarrundathimalwatta11342 жыл бұрын

    හරිම ආසාවෙන් මුල ඉදලා අගටම කතාව බලාගෙන හිටියේ පොඩ්ඩක්වත් skip කරන්නේ නැතුව.හැමදාම සතුට්න් ඉන්න.ඔබට ජය කව්..❤️

  • @nilanthisujatha3533
    @nilanthisujatha35332 жыл бұрын

    ජීවිතයේ වැටීම් තුලින් ජීවත් වෙන්න ලේසියි...ශ්ක්තිමත් වෙනවා...සතුටින් ඉන්න පුතේ ..තෙරුවන් සරණයි ..

  • @indraniamarasingha7870
    @indraniamarasingha78702 жыл бұрын

    ඔයාත් අම්මා වගේම ලස්සනයි ,ඒ වගේම හරි බුද්දිමත් දුවෙක්.තුරුණුවන්ගේ සරනයි දුවේ.

  • @nisaldinuraka3652
    @nisaldinuraka36522 жыл бұрын

    ඔයාගෙ තාත්තා තමා මං ආසම ගායකයා වගේම නලුවත්..එයා රගපාද්දි හරිම ස්වාභාවිකයි..

  • @mntharanga8676

    @mntharanga8676

    2 жыл бұрын

    Hodai puthe sathutin inna aderei godakkkkkkk

  • @naturehub11101
    @naturehub111012 жыл бұрын

    මගෙ හිතටත් ලොකු හයියක් දැනුනා.ඔය වගේ හිතන කෙල්ලො ගොඩක් අඩුයි.බුදු සරණයි! මොන ප්‍රශ්න ආවත් ජීවිතයෙ වටිනාකම ගැන හොද අවබෝදයක් තියෙනවා.

  • @jagathshantha1303
    @jagathshantha13032 жыл бұрын

    මුලින්ම කියන්න ඕන පුතේ.ඔයාගෙ ධෛර්ය ගැන හා ධනාත්මක සිතන්න උත්සහා කිරීම ගැන ලොකු සතුටක් මට පෞද්ගලිව දැනුනා. එවගේම ඔබ සමාජයට දෙන පණිවිඩය අමුවෙන් උනත් ධනාත්මකයි. සමාජයට පැහැදිලි අාමනත්‍රනයක්. මම එහෙම කියන්නේ මේ සමාජයේ ඔබ වන් දරුවෝ තව දහස් ගණනාවක් සිටිනවා,ඔවැනි අවස්ථාවන්ට මුහුණ දිය යුතු,අන්න එයාලට ඔයාගෙ පුතේ මේ පණිවිඩය හරි වටිනා කමක් ලබා දේවි.තමන්ට ප්‍රශ්නයක් අාවාම කොහෝමද විසදා ගත යුත්තේ කියලා.අනික් දරුවන්ටත් මම කියන්නේ,තමන්ට දරා ගැනීමට අපහසු කාරණයක් යෙදුන විටදී හදිසි තීරණ වලට යන්න එපා.මඳක් ඉවසන්න,ඉන්පසුව සන්සුන් සිතින් සිතන්න.එවිට කොතනක හෝ ඔබට ඉමක් පෙනේවි....... පවුලේ සියළු දෙනාටම තෙරුවන් සරණයි !

  • @marlonsampath9352
    @marlonsampath93522 жыл бұрын

    👌 අදහස්..සීනි බෝල නැහැ..හැබැයි කතාවට නැතිව ඇත්තටම ඔහොමනම් 🔥 කවි..අතුල අධිකාරි මයි මන් දක්කෙ මුනේන් ❤✔

  • @navod0145

    @navod0145

    2 жыл бұрын

    Honda katawak

  • @sugathlal6028
    @sugathlal60282 жыл бұрын

    ප්‍රස්න අහන්න හැමෝටම පුළුවන් නමුත් බලන අපිට විහිළුවක් නොවි .. ඉදිරිපත් කරන්නන් ඉන්නේ අතලොස්සක් ඒ .. අතරින් මෙම වැඩසටහන ඉදිරිපත් කරන ඔබ ගොඩ ජය වෙිවා .. ජේසු පිහිටයි ❤

  • @nadunmatharage5847

    @nadunmatharage5847

    2 жыл бұрын

    Bambuwa

  • @nornors9395

    @nornors9395

    2 жыл бұрын

    ගොඩාක් ආදරේ දුවඔයාට.හරිම ශක්තිමත් .⁣චරිතයක්..නිහතමානි ඔයත්ඔයාගෙමව වගේම..තෙරුවන් සරණයි ඔබ⁣⁣තේ..පවුලේ සැමටත්....ජයවෙිවා...

  • @vijithapushpakanthi6668
    @vijithapushpakanthi66682 жыл бұрын

    වටිනා කතාවක්. ඔයා හොද දරුවෙක් දුව. බුදු සරණයි සියලු දෙනාටම.

  • @deepanidiss
    @deepanidiss2 жыл бұрын

    ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ උනත්, බොහෝ අයගේ ජීවිත වල ප්‍රශ්ණ බොහොමයි. ජිවිතය කියන්නෙම ප්‍රශ්න වලට මූණ දෙමින් ඉදිරියට යාම. මිනිස්සුන්ට බනින්න, ඇගිල්ල දික් කරල මඩ ගහන්න කලින්, හැමෝම හිතන්න පුරුදු වෙන්න ඒ අයටත් දුක් වේදනාවන් ඇති , සංවේදී මිනිසුන් බව. කාගෙවත් පුද්ගලික ජීවිතේ ප්‍රශ්ණ විවේචනය කරල වේදනාවක් දෙන කතා කියල පව් කර ගන්න එපා තමන්ට. කවී බුද්ධිමත් ඇත්තටම. ඒක පැහැදිලියි එයාගෙ කතාවෙන්. එයා කියනව බුදුන් වැදල හැමෝටම ආශීර්වාද කරනව කියල. ඒක තමයි මෛත්‍රිය කිරීම. මේ වයසෙ දරුවෙකුට ඒ දැනීම ලොකුම දෙයක්. ඇත්තටම කෝටියක් වියදම් කරල දානයක් වෙනවට වඩා ගොඩක් පින් රැස් වෙනව විනාඩි දහයක් මෛත්‍රී භාවනාව කිරීමෙන් . එය මනස ක්‍රියාකරවීම නිසා යහපත් චේතනාවෙන්. කවී, ඔයා ඔයාගෙ පවුලේ අයට වගේම, මේ කියවන නොකියවන හැමෝටම මානසික සුවය ලැබිලා ජීවිතේ යහපත් වේවා කියලා පතනවා. බුදුසරණයි හැමෝටම 🙏

  • @nirmaleeweeramunda706
    @nirmaleeweeramunda7062 жыл бұрын

    අම්මලා තාත්තාලගේ ප්‍රශ්න නිසා ළමයි කොච්චර දුක් විදිනවා ඇත්ද 💔

  • @rowdy-kella707

    @rowdy-kella707

    2 жыл бұрын

    ගොං කතවක් දාන එකෙක් ඉන්නවාමයී. මෙ කෙල්ල මෙච්චර කියත් . ගොම බිංදුවක් දැම්මා.....මොඩී.

  • @rowdy-kella707

    @rowdy-kella707

    2 жыл бұрын

    @@himalijayasekara1723 😂😂😂😂 හා

  • @nirmaleeweeramunda706

    @nirmaleeweeramunda706

    2 жыл бұрын

    @@rowdy-kella707 එයා කටවත් වැරැද්ද කියන්නේ නැ කියලා කිවේ . එත් එයත් විදවන්න ඇති අම්මා තාත්තා වෙන් වෙනවා කියන්නෙ අපි දකින තරන් හිත ලේසියෙන් හදා ගන්න පුලුවන් දෙයක් නෙමේ . මාත් එහෙම වෙලා ඉන්න අම්මා තත්තා කෙනෙක්ට වැරැද්ද කියන්නේ නැ මොකක්ද එකට හෙතුවක් දෙන්නටම තියෙන්න ඇති නේ . එත් මෙ ලෝකෙ අම්මලා තාත්තලා හිතන්නේ නැතුව කරන ගොඩක් දෙවල් වලින් ළමයි දුක් විදිනවා . එක ගැන මම කිව්වේ .

  • @rowdy-kella707

    @rowdy-kella707

    2 жыл бұрын

    @@nirmaleeweeramunda706 සමාවෙන්න .....

  • @hasithadilshan4498

    @hasithadilshan4498

    2 жыл бұрын

    Aththa kathawak

  • @r.h972
    @r.h9722 жыл бұрын

    🛑😂✋මෙතනට එන්න කලින් මිනිස්සු පලු ඇරිය ..දැං බැනපු එකෙක්වත් නෑ බලන් ගියාම.චිරන්තගෙයි සමිතගෙයි වීඩියෝ වලටයි මේ ලමයගෙ වීඩියෝ වලට එහෙම සෑහෙන්න බැන්න මිනිස්සු. දැං බොරුවට හොද කියනව.ඔයාගෙ අම්මව හදා ගන්න ලමයො ලැජ්ජයි ගගා සමහර ගෑනු..එක කමෙන්ට් එකක් තිබ්බෙ නෑ හොද කුනුහරුප වලින් බැන්නෙ .මගෙ කමෙන්ට් එක විතරයි සුබ පතල දාල තිබ්බෙ..දැං මේකෙ බැනපු එකෙක් නෑ බලන් ගියාම..ඔන්න ඕක තමයි කියන්නෙ කිසිම කෙනෙක්ගෙ ඇතුලාන්තය නොදැන කතා හදන්නෙපා කියල..මොකද කතා හදන එකෙක්වත් බෝසත් වරු නෙවෙයි..හැමෝම මොනා හරි වැරැද්දක් කරන එව්න්.ගොඩක් මිනිස්සුන්ගෙ බොරු සෝබනේ විතරයි..අනිත් රටවලින් මුතු ඇටේ වෙනස් වෙන්නෙ ඒකයි.

  • @imeshaerandi3603

    @imeshaerandi3603

    2 жыл бұрын

    මේකෙ එක කොටසකින් post 1k හදලා Fb එකේ තිබ්බා දැක්කා. ඒකටත් එක හොදක් වත් නෑ හලෝ. බැනිල්ලම විතරයි. අනුන්ගෙ ඇද හොයන මිනිස්සු. අනේ මන්දා 😐💔

  • @r.h972

    @r.h972

    2 жыл бұрын

    @@imeshaerandi3603 ඒකනෙ .කියල වැඩක් නෑ.මුන් හැදෙන්නෑ කෝවෙ දාල මැකුවත්..වසල වදුරු හැත්තක්.ඉන්නෙ.අනුන්ගෙ රෙදි හෝදනව තමංගෙ රෙදි පල් වෙනව.

  • @madhushani3555

    @madhushani3555

    2 жыл бұрын

    ඇත්ත තමයි කවි අක්කාට සැහෙන්න බැනලා තිබ්බා පව් ඒ ලමයා 😖❤️

  • @jayalanka9096

    @jayalanka9096

    2 жыл бұрын

    Mamath victor rathnayaka mahathyata kawige ammata dos kiwe ne.anunge prashna mage kara ganne ne.aka aka akkenage kemeththa.

  • @ladysungreat2406

    @ladysungreat2406

    2 жыл бұрын

    ඔයා හරි..ඉන්දියන් සාගරෙ බලු බෙට්ටක් වෙලා තියෙන්නෙ

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna7382 жыл бұрын

    කවී හරිම ආදරණීය චරිතයක් 😍❤️ කවීගේ පවුලේ අයටත් අපි ගොඩක් ආදරේයි ! කවීට තීනෙ හරිම වටින උසස් හදවතක් Golden heart ❤️ ආදරේයි කවීගේ ලස්සන සිතුවිලි එකතු කරපු ලස්සන නිර්මාණ ටිකක් ඉක්මණින් බලාපොරොත්තු වෙනවා! පරිස්සමින් ඉන්න ! බුදුසරණයි !

  • @djsathsaramusic4868

    @djsathsaramusic4868

    2 жыл бұрын

    Oya hari a sakthimath charithayak adarei kavi nangi budusaranai

  • @sagarika7036
    @sagarika70362 жыл бұрын

    හරිම ආසාවෙන් අහන හිටියේ හරිම වැදගත් තුරුනුවන් සරණයි නංගී

  • @nilnethu6702
    @nilnethu67022 жыл бұрын

    අතුල අධිකාරිට නම් මොනවා නැතත් හරිම කැමතී නිහතමානී ආසම ආදරණීය ගායකයෙක් ❤️ කාවින්ද්‍යා ❤️

  • @janakaperera4450

    @janakaperera4450

    2 жыл бұрын

    ජය වේවා දුව

  • @priyanimayadunne9158
    @priyanimayadunne91582 жыл бұрын

    හරිම බුද්ධිමත්, වටිනා දියනියක්. ඇයව විවාහ කරගන්න කෙනා හරිම වාසනාවන්තයෙක්. තෙරුවන් සරනයි ඔයාට දුව.

  • @leezakrisha5415
    @leezakrisha54152 жыл бұрын

    මේ දරුවා හරිම ශක්තිමත්. ලෝකයා කියන දේ වැඩක් නෑ. Thaman තෘප්තිමත් නම් එච්චරයි. Kav ඔයට තෙරුවන් සරණයි.. සියළු dev පිහිට ඉ

  • @n_n9640
    @n_n96402 жыл бұрын

    කවී. ඔයා හරි ලස්සනට කතා කරනවා. හරිම විවෘතයි.හරි ආසයි කතාව අහන් ඉන්න. අමිමට වඩා හරි ශක්තිමත් කියලා මට හිතුණා .ඔයාට වරදින්න එපා.කවදාවත්.බුදුසරණයි ඔයාට 😍

  • @anuruddikathabrew3762

    @anuruddikathabrew3762

    2 жыл бұрын

    හරිම ලස්සනට ඔයා කතා කලා දුවේ ඔයාට ලස්සන අනාගතයක් පතනවා. ඔයගෙ පවුලේ සැමටත් තෙරුවන් සරනයි !!

  • @user-ic8ry5no1t

    @user-ic8ry5no1t

    8 ай бұрын

    ​@@anuruddikathabrew3762අද්ද

  • @Ootharana
    @Ootharana Жыл бұрын

    අහම්බෙන් බැලුවෙ. කවි ඔයා හරිම පිංවන්ත බුද්ධිමත් දියනියක්. තෙරුවන් සරණයි!

  • @dinuperera9496
    @dinuperera94962 жыл бұрын

    කවි හදවතට හොදට දැනුනා.good luck nangi.oyage අනාගතය සතුටින් ගෙවන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.god bless u.

  • @erandimaweerasinghe9576
    @erandimaweerasinghe95762 жыл бұрын

    ලංකාවේ විඳවන සගිස්කුරුතෙන් ඈත්වුන කෙනෙක් බව දැනගැනීම මට හරිම සතුටුයි.

  • @maleedalugoda3907
    @maleedalugoda39072 жыл бұрын

    හරිම ආදර්ශමත් දරුවෙක් වැදගත් විදියට කතා කරනවා ඔයාට ඔයාගේ ජීවිතය ජය ගන්න දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

Келесі