මම තීරණය කළා බඳින්නෙ නැතුව ඉන්න| Kavindya Adikari |Hari tv

#lahirumudalige #haritv #kavindyaadikari
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 000

  • @thushanthikoralage7809
    @thushanthikoralage78092 жыл бұрын

    මවගේ පියාගේ ජීවිතවල ඒ ඒ කාලවල සිදුවූ සෑම සිදුවීමක්මත් සියලු නින්දා ප්‍රශන්සා සමසිතින් දරාගෙන සියල්ල උපේක්ෂාවෙන් විදගන්නට හරි අපූරු හැකියාවක් ඇති ආදරනීය දියනියක්.....

  • @jeewanthisamarasinghe5391

    @jeewanthisamarasinghe5391

    2 жыл бұрын

    Aniwaryenm

  • @g.lmadumali9112

    @g.lmadumali9112

    2 жыл бұрын

    Ow aniwaryenma

  • @amyg908

    @amyg908

    2 жыл бұрын

    Harima paw....I feel very sorry for her.🙏🙏🙏

  • @geethanigunasena7753

    @geethanigunasena7753

    2 жыл бұрын

    I was going to write the same. Wish you the best Kavi!

  • @udenikapriyanthi8868

    @udenikapriyanthi8868

    2 жыл бұрын

    පව් අහිංසක දියණියක්

  • @nimchala3611
    @nimchala36112 жыл бұрын

    සාගරයක් වගේ දරා ගැනිමක් තියන. සංවේදී. නිරහංකාර අති දක්ෂ වයසට වඩා තේරුම් ගැනීමක් බුද්ධිමත් බවක් තියන සුන්දර යුවතියක් කාවින්ද්‍යා අධිකාරි. මං ගොඩක් ආස කරන ලයාන්විත හඩක් ඇයට හිමියි. වාසනාවන්ත අනාගතයක් ලැබේවා.!!. සිතුම් පැතුම් ඉටු වේවා!..❤️❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py2 жыл бұрын

    දෙමවිපියන් නිසා හිත. රිදුනම. එ්ව සගවා ගෙනම. ඉවසලම. යතාර්තය. තේරැමි ගත්තම. හරිම නිහතමානි වෙනව තෙරැවන් සරනයි

  • @sahradevi3317

    @sahradevi3317

    2 жыл бұрын

    🌹💕💕🌹💕❤️💕🌹💕❤️💕🌹💕❤️💕🌹💕❤️💕👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nilakshiruwanthika1187

    @nilakshiruwanthika1187

    2 жыл бұрын

    Ow eka attha 💛

  • @aselachamikara8143

    @aselachamikara8143

    2 жыл бұрын

    අනෙ පල

  • @ramonavindurampulle1041

    @ramonavindurampulle1041

    2 жыл бұрын

    Well said .. man hituwa e dema... Jeewithe hariyanna one me wage lamai ta

  • @chulakshanikasunika7873

    @chulakshanikasunika7873

    2 жыл бұрын

    ඔයාට ලබන් ආත්මෙවත් හොද පවුලක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව. අම්මලගෙ තාත්තා ලගෙ වැරදි නිසා අන්තිමට දුක් ව්දින්නෙ අහින්සක දරුවො

  • @isurisenarathne2667
    @isurisenarathne26672 жыл бұрын

    අම්මාගේ තාත්තගේ අනුවණ වැඩ ...සම සිතින් දරාගෙන ඉන්න චරිතයක්... කවදාවත් අම්මට තාත්තට සිත් රිදවීමක් කරලා නැහැ..ඒ පිනම ඇති ඔයාට ඊළඟ භවයේ ඔයාට හොද දෙමව්පියන් ලැබෙන්න .

  • @sanjubandara305
    @sanjubandara3052 жыл бұрын

    ලෝකෙට නොකිව්වට අම්මා තාත්තා නිසා උන හිත්‍ රිදීම් සගවාගෙන ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්න උත්සාහ කරන චරිතයක්,,,ඒ උනාට මුහුනෙන් වේදනාව පේනවා,,,🌹🌹🌹🌹

  • @gvhu3542

    @gvhu3542

    2 жыл бұрын

    ඒක ඇත්ත. පව් මේ නිර්මාණශීලී අව්‍යාජ දරුවා. අම්මායි තාත්තායි පිස්සු මළ හෝන්තු දෙකක්. පුදුම ඉවසීමක් තියෙන දරුවෙක්.

  • @sanjubandara305

    @sanjubandara305

    2 жыл бұрын

    @@gvhu3542 ඔව්...දරුවෝ පව්,,කසාද බදින වයසේ දරුවන් ඉන්නකොට දෙමාපියන් මගුල් නටනවා .දරුවන් අසරණයි එහෙම උනාම.

  • @gishanjay3087

    @gishanjay3087

    2 жыл бұрын

    E daruwa sathutin

  • @chandralathamalawwethantri6819

    @chandralathamalawwethantri6819

    2 жыл бұрын

    තතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතත

  • @KavindyaAdikari
    @KavindyaAdikari2 жыл бұрын

    බොහොම ස්තූතී ඔයාලාගෙ ආදරණීය වචන වලට! බුදුසරණයි හැමොටම ❤️🤗💯

  • @Hesh0809

    @Hesh0809

    2 жыл бұрын

    ❤️❤️❤️god bless you

  • @peeris.5391

    @peeris.5391

    2 жыл бұрын

    Kavii oya badinne kiyala gatta tirane hariyatama hari.kasada jiwite kiyanne maha wadayak.amma tathta balagena tamanta onawidiyata inna eka taran sathutak neee wena.

  • @dilishazathauda5667

    @dilishazathauda5667

    2 жыл бұрын

    Ow...kavi...oya vagemayi math hithanne vivahaya gena.lamayi 10k hadapu demapiyanuth mahalu madamvala....samahara velavata badina kenath apita pitupanava....anthimata api kohomath thani venava.me single life eka nam patta.adareyi kavi...mama sinduvak livva.oyata puluvan nam eka gayana karannako....please.adareyi ❤️❤

  • @ravihari5992

    @ravihari5992

    2 жыл бұрын

    Akki aluth song ekk karannko 😍😍😍😍😍😍😍

  • @sweetlifejourney1393

    @sweetlifejourney1393

    2 жыл бұрын

    ❤❤❤

  • @gihaninimmika8393
    @gihaninimmika83932 жыл бұрын

    ඇත්තටම කසාද නොබැඳ ඉන්න එක හොදයි. ප්‍රශ්න නෑ.. හිත් රිදීම් නෑ. නිදහස්..... ❤

  • @wasanajayathilaka9000

    @wasanajayathilaka9000

    2 жыл бұрын

    Ammoo ekanam aththa badapu un 100 kagen ahuwoth ekak witharak kiyay badapan kiyala. කසාද නම් epoooooooooooo

  • @shenyakodithuwakku2230

    @shenyakodithuwakku2230

    2 жыл бұрын

    Eka aththa

  • @sududhoni8763

    @sududhoni8763

    2 жыл бұрын

    බැන්දේ නැති වුනාමත් හිත් රිදිමි එනවා මිනිහෙක් වත් හරි ගිහින් නැත්තේ කොහො කොහෙ හරියනවා ඇති ඉට පස්සෙත් හිත් රිදිමි තමයි ජිවිතයේ හැටි

  • @sansa3511

    @sansa3511

    2 жыл бұрын

    ඕක ඉතිං ගෙවල් වල මිනිස්සු තේරුන් ගන්නෑනෙ

  • @nikineranjana9857

    @nikineranjana9857

    2 жыл бұрын

    ❤❤

  • @thilinifernando2223
    @thilinifernando22232 жыл бұрын

    අනේ කවී බදින්න එපා...කසාද ජීවිතේ හරිම වේදනාවක් .....තනියම ඉන්න

  • @mashafernando57
    @mashafernando572 жыл бұрын

    ගොඩක් දෙවල් හිතින් දරාගන ජිවිතයට මුනදෙන අවංක කෙල්ලෙක්. කවදාහරි ලස්සන පවුල්ජිවිතයක් ගතකරන්න ඔනා. ඔයාව තෙරැමිගත්ත හොද පිරිමියෙක් එක්ක🥰 ආදරෙයි කවි

  • @anushkawijesinghe8342
    @anushkawijesinghe83422 жыл бұрын

    වැඩිහිටියන්ගේ වැරදි වලට දරුවෝ පලි නෑ💔 ඇය හරි අහිංසක දරුවෙක්. ආදරෙයී♥️

  • @funnyworld1472

    @funnyworld1472

    2 жыл бұрын

    ඒ අයගේ වැරැදි අපට අදාලත් නැහැ.☝️☝️

  • @sampathekanayake8998

    @sampathekanayake8998

    2 жыл бұрын

    Her parents are way better than many. We should stop judging people by what we see and hear online.

  • @udenikapriyanthi8868

    @udenikapriyanthi8868

    2 жыл бұрын

    අනිවාර්යෙන් පව්,,,, අහිංසක දියණියක් බුදුසරණයි සරණයි දුවේ ඔයාට 🙏

  • @luckysam5534

    @luckysam5534

    2 жыл бұрын

    ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සු වැරදි නැත්නම් පැත්තක ඉන්න අපි මොකටද ඒ මිනිස්සුව වැරදි කාරයෝ කරන්නෙ පිස්සු 🤮

  • @funnyworld1472

    @funnyworld1472

    2 жыл бұрын

    @@luckysam5534we are sri lankans bro.😁

  • @champjanlyn8740
    @champjanlyn87402 жыл бұрын

    "සඳ තරු මල් " දු පැටිය වෙනුවෙන් අතුල සමිතා ගැයු ආදරණීයම සිංදුව , කාවින්ද්‍යා දුවට. ජීවිතයට මුහුණ දෙන්න , ආදරයෙන් මුවග සිනාවෙන් සරසා ජීවිතය ජය ගන්න සුබ පැතුම්.🌸🌸🌸♥️♥️♥️♥

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi28732 жыл бұрын

    අහිංසක කෙල්ලෙක්.හිනා උනාට කතා කලාට ජොලියෙ උනාට හරිම සංවේදී වගේ

  • @dailyjournaling1737
    @dailyjournaling17372 жыл бұрын

    මේක බලලා හරි cyber bullying කියන එක අඩු වෙනවා නම් වටිනවා. Phone එක අරගන වචන ටිකක් ටයිප් කලාට ඒවගෙන් මනුස්සයෙක් ට වෙන බලපෑම් කොච්චර ද කියලා තේරුම් ගන්න එක වටිනවා

  • @rajapaksha6540
    @rajapaksha65402 жыл бұрын

    *කාවින්ද්‍යා අධිකාරි යන නිහතමානි ගායන ශිල්පිනියගෙ කටහඬට තමයි අපි ආදරෙ කරන්නෙ* ❤ එතනින් එහාට මොනම දෙයක්වත් අදාල නෑ 🤗

  • @senethranasinghe409

    @senethranasinghe409

    2 жыл бұрын

    exellent

  • @g.lmadumali9112

    @g.lmadumali9112

    2 жыл бұрын

    Yes

  • @sayumifernando8345

    @sayumifernando8345

    2 жыл бұрын

    Ravindu, කොල්ලෙක් දාපු respect කමෙන්ට් එකක් ලංකාවේ කෙල්ලෙක් ගැන, විශේෂයෙන් කලාකාරිණියක් ගැන..අනාගතය පරපුරවත් මේ සිතන පතන විදිය වෙන්ස් කරන් ආවොත් හොදයි.❤️

  • @jayniz92

    @jayniz92

    2 жыл бұрын

    Oya vage hithana kollo lankawe bohoma tikai inne malli ❤

  • @madumadu4881

    @madumadu4881

    2 жыл бұрын

    ඇත්තට මම දැක්කේ සමහර පිරිමි මේ කෙල්ලට බනින කොල්ලො විතරයි මේ කමෙන්ට් එක 👍👍👍👍👍 නියමයි

  • @dissanayakeherath3510
    @dissanayakeherath35102 жыл бұрын

    හරිම ආදරණීය නිහතමානී චරිතයක්. දෙමව්පියන් නිසා නින්දා ප්‍රශංසා මැද සියල්ල විදදරාගෙන මේ ආ ගමන හරිම පුදුමාකාරයි. ඔයාට වරදින්න විදිහක් නෑ. විවාහය ප්‍රතික්ෂේප කළා කියලා අපේ රටේ තනිවම ජීවත් වෙන්න හිතන්නවත් එපා. සියල්ල තේරුම් ගත් කෙනෙක් ඔයාට ගොඩාක් ආදරෙන් රැක බලා ගනියි. ඔයාට තෙරුවන් සරණයි.

  • @iroshiiro4599
    @iroshiiro45992 жыл бұрын

    කවුරු කිව්වත් තනියම ජිවත් වෙන්න අමාරුයි කියලා . බැදීම් අඩු තැන හරි සැනසීමයි. හැමදාම අපි කරන්නෙ අනුන් වෙනුවෙන් හිත හිත දුක් වෙන එක බදින්න ලේසියි.ඒත් එක්කනෙක් වෙනුවෙන් හිතින් බැදිල ඉන්නෙ කියෙන් කී දෙනාද

  • @imashiperera1260
    @imashiperera12602 жыл бұрын

    කවී එයාගේ වයසට හරිම ආදර්ශමත් වගේම සතුටින් කැපකිරීම් වලට සුදානම්,, ඒක හැමෝටම කරන්න අමාරුයි ,මාරම ආත්මාර්තකාමී මිනිස්සු ඉන්න රටක ඔයාගේ අදහස් හරිම ලස්සනයි,විවාහය ගැන ඔයාගේ අදහස හරි,ඇත්තටම තනියෙන් ඉදීම නිදහස්,

  • @rashmisevwandisubasinghe5750
    @rashmisevwandisubasinghe57502 жыл бұрын

    කවී කියන්නේ මං දැකපු හිත හොඳම රත්තරන් කෙල්ලෙක් 🥺❤️ බුදුසරණයි හැමදාම ජීවිතේ දිනන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනී මැණිකේ❤️

  • @shas1918
    @shas19182 жыл бұрын

    වයස ට වඩා ජෙවිතය තෙරුම් අරන් ඉන්නේ ❤️

  • @user-yk6px3od3d
    @user-yk6px3od3d2 жыл бұрын

    තනිකට ජිවිතෙ හරි නිදහස් අපි මහා බැදිම් ගොඩක් පොදි බැදගෙන විදවනවා....❤❤

  • @madugamage7030

    @madugamage7030

    2 жыл бұрын

    Aka aththa

  • @nataz674
    @nataz6742 жыл бұрын

    සමිතා අතුල වාසනාවන්ත වෙන්න ඔන මේ වගේ දුවෙක් හම්බවෙන්න ❤️

  • @oshly4204
    @oshly42042 жыл бұрын

    කවී කියන්නෙ දරා ගැනීමේ උපරිමේ ඉන්න කෙනෙක්..අම්මා තාත්තගේ ප්‍රශ්න ..බෝයිෆ්‍රෙන්ඩ්ගේ ප්‍රශ්න.මන් දන්න විදියට ගයාන් එක්ක යාලුවෙලා හිටියේ ඒත් නත්තල් පාටි එකට ගයාන් වෙන කෙනෙක් එක්ක ඇවිත් හිට්‍ යේ..ඒකට කවිත් ඇවිත් හිටියා..ඉතින් දරා ගැනීමේ උපරිමේ තියාගෙන හිනාවෙලා ඉන්න කවි ඔයාට හරි ආදරෙයි ❤️

  • @malakumuduni5398

    @malakumuduni5398

    2 жыл бұрын

    Minissu monava kivat me adaraya mattemai kavi hapune minissu epaune eka nisa Vienna ati kavi gana marama dukai giya nattalata kavi ekka hitiya me nattalata tava kenek ekka gayan et minissu kata kiyanne ganuntamai kavita hodatama hari yanna oni

  • @Addict-vy4ku

    @Addict-vy4ku

    2 жыл бұрын

    Aniwa gayan hena balui e athin.

  • @user-jz3qk6sh4u
    @user-jz3qk6sh4u2 жыл бұрын

    කසාද බැන්ද නොබැන්ද කියලා හිතේ සැනසීම ඇති වෙන්නේ වත් නැති වෙන්නේ වත් නෑ.බුදු දහමින් හිත හදා ගන්න තුරු අපි අසරනයි.හිත හැදෙන්නේ බුදු දහමිනුයි.

  • @tharindusandaruwan7503
    @tharindusandaruwan75032 жыл бұрын

    කවී ඔයා හොද නිහතමානී බුද්දිමත් දරුවෙක්..කියන්න වචන නෑ ...සුබ අනාගත යක් පුතේ ඔයාට ...

  • @Mashi-mw2dt
    @Mashi-mw2dt2 жыл бұрын

    හරිම ලස්සන හඩක් තියන නිහතමානී ගායිකාවක්. 😍 සුභ පතනවා කවි❤️❤️❤️.

  • @ayishaayisha7009
    @ayishaayisha70092 жыл бұрын

    කාවින්දියා අදිකාරි .හරිම නිහතමානි .එඩිතර දියනියක්.මම හරිම ආදරේ කරන චරිතයක්.තෙරුවන් සරණයි

  • @deepaliboralassa9268
    @deepaliboralassa92682 жыл бұрын

    සැනසීම කසාදයක තියෙනවමයි කියල දෙයක් නෑ කවී... ❤ stay happy sweetie!

  • @shiranipannila864
    @shiranipannila8642 жыл бұрын

    කසාද බඳින වයසෙ දරුවො තියාගෙන, අම්මලා තාත්තලා කසාද බැන්ඳම, දරුවන් ගේ ජීවිත අනාත වෙනවා.. අහිංසක ඔයා දරාගත්තා දේවල් ඇති.ඔයා පව්.. හැමෝගෙම ජීවිතවල තව කෙනෙකුට කියන්න බැරි, මැරෙනකන් සඟවා ගත්ත රහස් තියෙනවා. ඒවා රහස් විදියට ම තියාගන්න .. දෙමව්පියන්ට අවවාද කරන්න. ඔයා ට තිසරණයේ සරණයි.

  • @ilsara

    @ilsara

    2 жыл бұрын

    අනේ ඔව් අප්පා පව් අහින්සක කෙල්ල මිනිස්සු මේකට බනීවී ඒත් ඒක තමයි ඇත්ත මේ ලන්කාවනේ

  • @sachiliyanage8117

    @sachiliyanage8117

    2 жыл бұрын

    Pw eya ඇත්තටම gdk dukai

  • @sammurphy4122

    @sammurphy4122

    2 жыл бұрын

    අම්ම තාත්ත විවේචනය නොකර ඒඅයට කැමති හැටියට ඉන්න ඇරල ඒ ගොල්ලන්ට කුද ගහගන්න කියල ඹයා සතුටින් ඉන්න ඔයාට කැමති දෙයක් කරන්න. ඒ අයගෙ ආශහිර්වාදය උපදෙස් ඔයාට වැඩක් නෑ. අන්තිමට ඒ අයට ඔයා කරන ඕනැ දෙයක් පිලිගන්න වෙනවා.

  • @dayajayawardana8345
    @dayajayawardana83452 жыл бұрын

    ඔයා හරිම ආදරනීය දියනියක් ...පුතා ජීවිතය ගැන හොඳින් හිතලා තීරණ ගන්න .ඔයාට හොඳ අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...

  • @kenzy5602
    @kenzy56022 жыл бұрын

    කවුරු කොහොම මොනවා කිව්වත් මම නං ආසයි කවි අක්කිට 16+ programme එක යන කාලේ ඉදන්. ❤සතුටින් ඉන්න අක්කි ලෝකයා මොනවා කිව්වත් ❤🙏

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge58222 жыл бұрын

    අම්මලා තාත්තලා නටපු ඩෙගා වලට ළමයාගේ මනස පොඩි කාලෙ ඉදන් විකාර වෙන්න ඇති. තමන්ටත් මේ වගේ වෙයි කියන බය ඇති වෙනවානේ

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    2 жыл бұрын

    ඔව්. අනික ගයාන් එහෙමත් මෙයාගෙන් break-up වුණ එකත් මෙයාට ගොඩක් බලපාන්න ඇති.

  • @ilsara

    @ilsara

    2 жыл бұрын

    ඔව් නේද

  • @ushanmadu4663
    @ushanmadu46632 жыл бұрын

    පව්, අම්මා මුලින්ම පිස්සු නටන්න ගත්තා ,ඊට පස්සේ තාත්තාත් දාල ගියා. එයගෙ love affairs සාර්ථක වෙන් නැති වෙන්න දෙමව්පියෝ හෙතු වුනා. අවසානයේ එයා නොබැද ඉන්න තීරණය කරා. තනිකඩ ජීවිතය හොදයි නංගි, බැදලා දරුවො හදලා ඒ ලමයි නන්නත්තාර කරනවට වැඩිය. ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @nishanthiherath5422
    @nishanthiherath54222 жыл бұрын

    අදටත් මගේ ආසම ගායන යුවල ඔයාගෙ අම්මයි තාත්තයි..ඒ ගීත හරිම ආදරණීයයි ..පෞද්ගලික ජීවිත අදාල නෑ..ඔයාටත් හරිම ආසයි.❤️❤️🙏

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi65792 жыл бұрын

    ඇත්ත කථාවක් නංගි තනිවෙන එක ගැන කියපු කථාව මාත් එහෙම හිතලා ඉන්න කෙනෙක් .ඔයාගේ සියළු පැතුම් ඉටුවේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @dinelkamalshani1043
    @dinelkamalshani10432 жыл бұрын

    කතාවේ සමහර තැන් වලදී දුක හිතුනා 🥺 කවී ඔයාගේ ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ තෙරුවන් සරණයි 🙏

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake72642 жыл бұрын

    අම්මට තාත්තට තියන ආදරේට මුකුත්ම නොකියා ඒ දෙන්නගෙ කැමැත්තවල් සතුටින් භාර ගෙන හිටියට හිතේ ලොකු කලකිරීමක් ඇති අනිවාරෙන්.ඒ වගේම පවුලෙ සිදු උන දේවල් නිසා විවාහය ගැන තියන හැඟීම හොඳ එකක් නෙවෙයි වෙන්නැති.කොහොම උනත් ඇත්තටම තනියම ඉන්න එක හොඳයි බඳිනවට වඩා.ඒක නිදහස්.අද කාලෙ බඳින්නෙ ගොඩක් අය කොහොමත් ආදරේට නෙවෙයි.

  • @fivegirls2201
    @fivegirls22012 жыл бұрын

    ඇත්තටම ඇය විදලා දැකලා තියන දේවල් අනුව එයාට එහෙම හිතන එක සාදාරනයි

  • @jananidilshani6224
    @jananidilshani62242 жыл бұрын

    කතාව පුරාවටම දැනුන පෙනුන එකම දේ නිහතමානීකම ❤️

  • @malidelana8396
    @malidelana83962 жыл бұрын

    මනුස්සයො වන අපිට තමයි පුතේ ප්‍රශ්න කියන ඒවා එන්නෙ.. ඒත් ඔයා හරි හොද කෙනෙක් ආදර්ණීය කෙනෙක්.. ඔයාගෙ ආච්චි අම්ම කිව්ව වගේ ඔයාගෙ අනාගතේ සුරංගනාවියක් වගේ බැබලෙන්න ඕනෙ.. තෙරුවන් සරණයි කවි ඔයාට සහ ලහිරුට..

  • @premawathiepanagodaliyanag8999

    @premawathiepanagodaliyanag8999

    2 жыл бұрын

    සාදු සාදු

  • @dilanileitan7954

    @dilanileitan7954

    2 жыл бұрын

    Ll

  • @sithumivihanga9999

    @sithumivihanga9999

    2 жыл бұрын

    She is actually a princess

  • @sithum7433

    @sithum7433

    2 жыл бұрын

    😂😂😂😂😂😁😁

  • @nilnethu6702
    @nilnethu67022 жыл бұрын

    කාවින්ද්‍යා ආසම චරිතයක් තාත්තා වගේම හරි නිහතමානී අවංක චරිතයක් අද හිරු එකේ කිව්ව කතාවට තවත් දුක හිතුණා කාවින්ද්‍යා ගැන 😥❤️😘

  • @hashinipulasinghe7303

    @hashinipulasinghe7303

    2 жыл бұрын

    මොකද්ද කිව්වේ 😢

  • @kusumsirimanneweerakoon7819

    @kusumsirimanneweerakoon7819

    2 жыл бұрын

    තාත්තගෙ නිහතමානීකම මොකට කියනවද? දුවගෙ වයසෙ තුට්ටු දෙකේ ගෑනියෙක් බැඳගත්තෙ නැත්නම්.......

  • @nilnethu6702

    @nilnethu6702

    2 жыл бұрын

    @@kusumsirimanneweerakoon7819 ඔයාට එයාගෙ පව්ල් ජීවිතේන් වැඩක් තිබුණාට මට වැඩක් නෑ මම කිව්වේ අතුල කියන්නෙ නිහතමානී ගායකයෙක් චරිතයක් කියලා එච්චරයි 😕😕

  • @thusharamunasinghearachchi5280

    @thusharamunasinghearachchi5280

    2 жыл бұрын

    E mkkd 🤔

  • @indukumari4252
    @indukumari42522 жыл бұрын

    හරිම නිහතමානී චරිතයක් ආඩම්බරයි ගොඩක් කවුරු කොහොම කිවත් දුව මම හරිම ආදරේ චරිත දෙකක් තමයි අතුල &සමිතා කියන්නේ ඒ ගීත වලටත් හරිම ආසයි ඒ වගේම දුවගේ ආදරණිය කමට හරිම ආදරෙයි මේ ලෝකේ නිවැරදි කියන්න කෙනෙක් නැහැ හැම කෙනෙකුගේම මොකක් හෝ අඩුපාඩුවක් තියෙනවා ඔයාලා සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹❤

  • @nirmasandamali2829
    @nirmasandamali28292 жыл бұрын

    ගොඩක් ලස්සන නියතයිමනී ආඩම්බර නැති හොද දුවෙක් ආඩම්බරයි ආදරෙයි බුදුසරණයි 💕💕

  • @priyaranjane7833
    @priyaranjane78332 жыл бұрын

    පව් දුක හිතෙනව දුවේ ඔයා ගැන . විශාල කලකිරීමක් එක්ක ලොකූ දුක් කන්දරාවක් තනියම ඉවස දරාගෙන ජීවත් වෙන බවක් පේනව. ඒක තමා ඇත්ත .

  • @shantharanaweera4741
    @shantharanaweera47412 жыл бұрын

    මගේ අමිමත් නිතරම එයාට අසනිප වෙලා මම සලකනකොට කිවිවෙි ඔයා රාජකුමාරියක් වගේ බැබලෙන්න ඔිනේ කියලා ඔයාගේ ආචිචිත් කියලා තියෙන්නෙත් ඒකම නේ. හැම දෙමවිපියන්ගේම පැතුම ඒකනේ. මට ඒක හොදට හිතට වැදුනා. ඒක අහලා මට හරිම දුක හිතුනා. ඒක මටත් අදාල වුනා.

  • @Nimamunu
    @Nimamunu2 жыл бұрын

    අම්මල තාත්තලාගෙ විගඩම් දැක්කම දරුවොන්ට කසාද බැදිල්ල එපා වෙන එකේ පුදුමයක් නෑ

  • @sandafernando9209

    @sandafernando9209

    2 жыл бұрын

    Aththamai pawu kavindaya

  • @udeshilakmali6917
    @udeshilakmali69172 жыл бұрын

    ඇස් වලට කදුලු එන කවදාවත් එපා වෙන්නැති මම ආසම සිංදුවක්..

  • @hashinimadushika6078
    @hashinimadushika60782 жыл бұрын

    කවී අක්කා සද තරු මල් song එක කියද්දි මගෙ ඇස්වලට කදුලු ආවා එයා ලොකු වේදනාවක් දරාගෙන ඉන්නේ ඒක මූනෙන්ම පේනවා,අම්මගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට නැතිකර ගත්ත කෙනෙක්,කවදාවත් වරදින එකක් නෑ අක්කේ ඔයාට

  • @rasangadinusha6075
    @rasangadinusha60752 жыл бұрын

    නිහතමානී දියණියක් ,මා කැමතිම ගායන පවුලක් තමයි අතුල අයියා සමිතා අක්කගෙ සුන්දර පවුල...දළදා සමිදු පිහිටයි කාවින්දි දුවේ ...

  • @sriniperera2472

    @sriniperera2472

    2 жыл бұрын

    සුන්දර පවුල කාගත්තා අම්මයි තාත්තයි.

  • @nehamathews611

    @nehamathews611

    2 жыл бұрын

    කොහෙද බං අතුලටයි සමිතටයි පවුලක් තියෙන්නේ . උබ ලංකාවේද ඉන්නේ

  • @kanthihettiarachchi3858

    @kanthihettiarachchi3858

    Жыл бұрын

    හරිම ලස්සන අහිංසක දරුවෙක් ලොකයාමොනව කියූවත් එයා දෙමවූපියන්ට ආදරෙයි

  • @sumudurandima7613
    @sumudurandima76132 жыл бұрын

    මගේ ආදරණීය කවින්ද්‍රයා මැණික....ඔයාට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා 🙏 ❤️ ගොඩාක් ආදරෙයි. ස්තුතිය ලහිරු මහත්මා 😊

  • @sithum7433

    @sithum7433

    2 жыл бұрын

    😂😂😁😁😁

  • @subashi7210
    @subashi72102 жыл бұрын

    ඇත්තටම අද කාලෙ ඉන්න තරැන තරුනියන්ට හොද ආදර්ශයක් මේ ලමයා. හැම දේම හිතේ දරාගෙන සිනහව මුහුනේ තියාගෙන ඉන්න දුවෙක්. බුදුසරණයි

  • @meriyanfernando2943
    @meriyanfernando29432 жыл бұрын

    ඔයාගේ සැණසීම තියන තැන ඉන්න වාසනාව ලැබේවා!! ආදරයෙන්ම පැතුම්❤🙏

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe58462 жыл бұрын

    ඕන කනෙක් ඕන දෙයක් කියපුවාවෙ කවී...බුදුන්ටත් චින්චමානවිකව නිගරු කල එකේ අපි කව්ද...හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි

  • @ashisingh8955
    @ashisingh89552 жыл бұрын

    ඉවසීම 100%. නිහතමානිකම ❤️

  • @ramanigamage8001

    @ramanigamage8001

    2 жыл бұрын

    දුවගෙ වයස වගෙයි නේද චිරන්ත

  • @RNbeatz15
    @RNbeatz152 жыл бұрын

    අම්මා වගේම ලස්සනම ලස්සන කටහඬක්.

  • @rush99633
    @rush996332 жыл бұрын

    කසාද අප්පිරියම වෙන එක පුදුමයක් නෙවෙයි උන ඒව එක්ක 😂😂

  • @piumikaaponsu2742

    @piumikaaponsu2742

    2 жыл бұрын

    Ane opabupa hoyane නැතිව ඉන්නවා

  • @amilapriyadarshani8576
    @amilapriyadarshani85762 жыл бұрын

    කවුරු මොනවා කීවත් ඔයා හොදින් ඉන්න කවින්දි..

  • @_rangi_
    @_rangi_2 жыл бұрын

    ආසම චරිතයක්. ඉවසීම උපරිමයෙන්ම ප්‍රගුණ කරල තියෙනවා. ආදරෙයි කවී අක්කි ♥️

  • @ranjanidisanayaka5913

    @ranjanidisanayaka5913

    2 жыл бұрын

    Budusaranai දුව ඔබට ආදරෙයි හැමදාම බඳින්න ජය නියතය ජයවේවා

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh72042 жыл бұрын

    මේ කෙල්ලගේ වටිනාකම අම්ම කාලනේ කව්රු කොහොම බයිලා කිව්වත් අම්මා කියන චරිතය ඉන්න ඕන දරුවන්ට ආදර්ශයක් විදිහට

  • @sammurphy4122

    @sammurphy4122

    2 жыл бұрын

    අම්ම නෙමෙයි ආදර්ශයක් වෙන්න ඕනැ වනචරකමට බිරිද ලමයි ගැන නොහිත වටේගිය තාත්තා. ඒ වගෙ එකෙක් වෙනුවෙන් ගෑනියෙක් පතිවත රකින එක මෝඩයි. ඉනින ටික කාලයේ මවට සතුටින් ඉන්න හැම අයිතියක්ම තියනවා. සමිතා දරුවන් සහ දෙවන සැමියා සමග ගෙවන ජෘවිතයට ඊර්ෂ්‍යා කරන්න එපා. ඔයා රැකියාවක් නැතිව මිනිහගෙන් යැපිලා මිනිහට බයේ යටත්වෙලා ඉන්න ගෑනියෙක් වෙන්න ඇති.

  • @sagii9937

    @sagii9937

    2 жыл бұрын

    Thaaththa Thamayi issara welaama keewe....

  • @sithum7433

    @sithum7433

    2 жыл бұрын

    තාත්තා වටේ යන්න කලින් නෙ අම්මා ජොන්ටා ට කියලා ලමයෙක් හදාගත්තෙ....ඒ ලමයගෙ මූන බල බල එකට ඉන්න බැරි නිසා තමා අතුල ඩිවෝස් වුනේ....සමිතා කියන්නෙ පට්ට බඩුවක්

  • @ruwanthilakarathna2096

    @ruwanthilakarathna2096

    2 жыл бұрын

    @@sammurphy4122 ay සමිතා ජෝන්ස්ටන් එක්ක natapu නැටිල්ල .ekata athula වැරදි නෑනේ yako. Ita පස්සේ ne යකෝ athula ගියේ .

  • @shashikamadhushani9051

    @shashikamadhushani9051

    2 жыл бұрын

    Oyala krnneth eyalage kunu ahussna eka neda eyalage jewethe gena 100% danne nethuwa pitin dekka ahapu dewal walin eyalawa maninna epa. Krpu de weradi ethi eth ehama minissu gena maninna dewal kikiynna apita aithiyak ne neda kawindya me commet dekkoth e lamayata thawa wedanwa wedi wenwa neda

  • @cityshop5137
    @cityshop51372 жыл бұрын

    හරි නිහතමානි බුද්දිමත් දරුවෙක් ...හැමදාම මෙ දරුවට හරි යන්න ඕන...❤️❤️❤️

  • @thamarathamara7618
    @thamarathamara76182 жыл бұрын

    ආසම ගායිකාව නිහතමානී ඔයාට දුව හැමදාම සතුටින් ඉන්න ලැබේවා....දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරනයි ..👍👍🙏🙏🌷🌷❤❤

  • @ishani6495
    @ishani64952 жыл бұрын

    බුදු සරණයි නංගී ලහිරු අයියේ වැඩ සටහන් ලස් නසයි ආදරේ හැමදාම ❤❤❤❤❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.72472 жыл бұрын

    තාත්තගෙ ආදරේ නැවත ලැබෙන එක ගැන මාර සතුටුයි ඒ වගේම මෙහෙම දුවෙක් ලබන්නත් එයාල මාරම වාසනාවන්තයි....

  • @pubuduekanayake
    @pubuduekanayake2 жыл бұрын

    මටනම් දැනුන දෙයක් තමයි අම්මගේ සතුට වෙනුවෙන් එයාගේ සතුට බිලි දීලා... එ්ත් එයා එ්ක පෙන්නන්නෙ නැහැ.

  • @preshartstudio3565

    @preshartstudio3565

    2 жыл бұрын

    100% correct. There is a big gap between mom and daughter... Most worst mom ever seen...

  • @pkhatfield8866

    @pkhatfield8866

    2 жыл бұрын

    Very true, most mothers sacrifice their lives for their children. This is the other way.

  • @irehakarunaratne8395

    @irehakarunaratne8395

    2 жыл бұрын

    Ammage sathuta wenuwe bili unu daruwo innawa

  • @chandralathaericsson113

    @chandralathaericsson113

    Жыл бұрын

    KAwe you're lovely girl, please you get married soon . Don't stay along, blessings allweys love you ❤ swetty

  • @sulakahiyashodara6745
    @sulakahiyashodara67452 жыл бұрын

    දුවෙක් අම්මව මුලු ජීවිතේම කරගෙන එයාගෙ දුකට සැපට හැමදේටම ඉන්න හොද දුවෙක්

  • @kalpananish1194
    @kalpananish11942 жыл бұрын

    මට නම් ආඩම්බරයි කවී ගැන එයා හරිම දක්ෂ එඩිතර ජීවිතය හොඳට තේරුම් ගත්ත කෙල්ලෙක්. ඒ වගේම බලන්න එයාගෙ ජීවිතේ හැමෝටම එයා ගරු කරන විදිහ. අමායාට චිරන්තට උනත්. කොච්චර නම් උසස් මනසක් personality ekak තියෙන ලමයෙක්ද. excellent. perfect. ඇත්තටම සතුටුයි මේ දේවල් අහන් ඉද්දි. මිනිස්සුන්ගෙ හිත් රිරිසියාවෙන් කුහකකමින් ආත්මාර්තකාමී කම් වලින් පිරිච්ච ලෝකෙක මනුස්සකම් වලින් පිරිච්ච angel කෙනෙක් ඔයා. මං හරියට ගරු කරනවා ඔයාගෙ අදහස් වලට. කසාද බැන්දත් තනියෙන් හිටියත් ඔයාගෙ ජීවිතේ වරදින්නෙ නෑ පැටියො. ඔයා ජීවිතේ දන්න කෙනෙක් නිසා ඔයාට හැමදාම හරියනවා. කසාදෙ කියන්නෙ ලෝකෙට පේන්න කරන බොරු වැඩක්නෙ. ඔයාට ජීවිතේ ඊට වඩා දේවල් ලැබිය යුතුයි. මොකද ඔයා angel කෙනෙක් නිසා.ප්රශ්න හැමෝගෙම ජීවිත වල තියෙනවා. ඒත් ඒවට මුහුණ දෙන විදිහයි වැදගත්. අනික සතුටින් ජීවත් වෙන එකයි වැදගත්. සමාජෙට සම්මතේට බම්බු ගහන්න කියල ඔයාලගෙ family එක ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඒක කොච්චර හොඳද. ගොඩක්ම ඔයාලට දොස් කියල comments දාන්නෙ සමාජ සම්මත වලට කොටු වෙලා පීඩනයට පත් වෙච්ච මිනිස්සු. ඒක එයාලගෙ ජීවිතවල ගඳ ගහන ස්වබාවය. ඒක ඔයාල බාරගන්නෙපා. කෙනෙක්ට තව කෙනෙක් දෙන්න පුලුවන් තමන් ලග තියෙන දේ විතරයි පැටියො. සුන්දර හදවතක් තියෙන කෙනෙක් සුන්දර දේවල් තමයි ලෝකෙට දෙන්නෙ. හරියට ඔයා වගේ. අසුන්දර පීඩාකාරී ජීවිත තියෙන අය එහෙම දේවල් තමයි ලෝකෙට දෙන්නෙ. i respect u coz you have already understood the life & you handle your relationships very well. thats what we need to practice in this life coz life is very short. all the very best !

  • @sithumivihanga9999

    @sithumivihanga9999

    2 жыл бұрын

    Absolutely correct

  • @ayeshanilmini1039
    @ayeshanilmini10392 жыл бұрын

    කාවී ඔයා ගොඩක් හොද දුවෙක් ඔයාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න හැමදාම ❤❤ තෙරුවන් සරණයි ඔයාට!!!!!🙏🙏

  • @ruwanthilakarathna2096
    @ruwanthilakarathna20962 жыл бұрын

    මේකේ ඉන්න unge comment දක්කhama වමනෙ යන්න එනවා. මනුස්සකම ගෑවිලvath na ලංකාවේ unta.

  • @seelaganegoda9077
    @seelaganegoda90772 жыл бұрын

    ඇත්තටම ඔයාගේ තීරණය හොදයි තනිකඩ ජීවිතය හොදයි.ඒත් කවදා හරි දිනක ඔයාව හොයාගන ආදරණීය ඕප දූප හොයන් නැති පුතෙක් එයි එදාට ඔය තීරණය වෙනස් වේවී..

  • @iromiperera7234

    @iromiperera7234

    2 жыл бұрын

    ඔව් මමත් හදවතින්ම ප්‍රාර්තනා කරනවා හොදම කෙනෙක් කාවිට ලැබෙන්න කියලා

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    2 жыл бұрын

    අම්මා-තාත්තා දෙන්නා පොඩි කාලෙදිම වෙන් වුණ නිසා මෙයාටත් එහෙම වෙයිද කියලා බයක් ඇති නේද..... ඒත් තනිකඩව ඉන්න එකත් ප්‍රායෝගිකව කරන්න හරි අමාරුයි. කවදාහරි අම්මා-තාත්තා නැති කාලෙක අපිව බලා ගන්නත් කවුරුහරි ඉන්න ඕන නේද.....

  • @sithum7433

    @sithum7433

    2 жыл бұрын

    😂😂😁😁😂😂😂😂

  • @chathuranidharshika7532
    @chathuranidharshika75322 жыл бұрын

    රත්තරන් දුවෙක්. ඔයා බදින්න. ඔයාට වැදගත් පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ස්ථිරයි. අම්ම කියන චරිතෙට දොස් කියන්න එපා. කොහොම කෙනෙක් උනත් මොනවා කලත් ඒ මේ දුවගෙ අම්මා. අම්මට තාත්තට දොස් කීවොත් ඒකෙ දුකත් ඒ අහිංසක දුවට. ඕව ගනන් ගන්න එපා. ඔයාට දුර ගමනක් යන්න පුළුවන්.

  • @sithum7433

    @sithum7433

    2 жыл бұрын

    😂😂😂😋

  • @dinusinali4291
    @dinusinali42912 жыл бұрын

    දෙමාපියන් ගේ වැරදි නිසා දුක් විඳින දරුවෙක් පවු .ඔයාට සුබ අනාගතයක් .

  • @sanjeewanikarunanayake8266

    @sanjeewanikarunanayake8266

    2 жыл бұрын

    3w

  • @samanthifernando2284
    @samanthifernando22842 жыл бұрын

    දෙමව්පියෝ හරියට හිටියනම් .....ඔයා ගේ වටිනා කම කියන්න බැ...එයාලාගේ සතුට හෙව්වට ලමයි ගැන දැන්නම් පන ඇරලා...දුවගේ වයස පුතෙක්...දුවගේ වයස දුවෙකුඉ..බදිනවද හොද හැදියාව ක් තියන දෙමව්පියෝ....

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i2 жыл бұрын

    කවී ට ගොඩාක් ආදරෙයි ❤️ අහින්සක ලමයෙක්.

  • @champikahimansala3960
    @champikahimansala39602 жыл бұрын

    ඔබ බඳින්නේ නැත්තේ ඔබේ අම්මා නිසා .............

  • @shayakk3383
    @shayakk33832 жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම ඇය ජීවිතය හොඳින් තේරුම් ගත් දියනියක්. මාද දෙමව්පියන් නිසා පීඩාවට පත් ව් වයස අවුරුදු 50 ගතවීත් සිතේ එය බලපාමින් පවතිනවා . ඇය ගත් තීරණය හරියටම හරි කියා සිතෙනවා. ව්වාහය කියන්නෙ සසරෙන් එතෙර වීමට තියෙන තවත් බාධකයක් . බැදීමක්. මා එයට ප්‍රමාද වුනත් කාව්න්ද්‍යා අඩු වයසෙන්ම එය තේරුම් ගෙන තියෙනවා . ඔබ නිහතමානී දරුවෙක් . ඒ ඔබ සසරේ ගෙනා පුරුදු සහ කර්ම ශක්ති. ඔබේ යතාර්ථවාදී ගමනට සුභ පතනවා කාවින්ද්‍යා දුව ❤️🌹🇨🇦සිට

  • @shayakk3383

    @shayakk3383

    2 жыл бұрын

    දෙමාපියන් කරන සමහර වැරදි දරුවන්ගේ ජීවිත වලට අතිශයින්ම බලපානවා. විශේෂයෙන් ව්වාහයකදි වගේ. අත්දැකීම් එක්ක කියන්නෙ . සියලු දෙමව්පියන් තම දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකිරීමට වග බලාගත යුතුයි

  • @sithum7433
    @sithum74332 жыл бұрын

    අම්මලගෙ වැරදි නිසා දරුවන්ට මුලු ජීවිතේ ම විදවන්න වෙනවා කියනඑකට හොදම උදාහරණය

  • @jeevscreations7900

    @jeevscreations7900

    2 жыл бұрын

    I think Kavindya should be proud of herself after being a great girl of such different characters parents...

  • @sithum7433

    @sithum7433

    2 жыл бұрын

    @@jeevscreations7900 ඒකට සිංහලෙන් කියන්නෙ අඩන්න බැරි කමට හිනාවෙන එක කියලා

  • @hasiniishara1901
    @hasiniishara19012 жыл бұрын

    ලස්සන හඩක් ඇති , ජීවිතය දිහා සරලව බලන , ගොඩක් හොද අක්කියෙක්...❤️❤️ බුදු සරණයි අක්කි...

  • @nookecraft8799
    @nookecraft87992 жыл бұрын

    තෙරුවන් සරණයි! ජීවිතයට සතුටම පමනක් ලැබේවා!

  • @soni581
    @soni5812 жыл бұрын

    දෙමව්පියන්ගෙන් ඇය ලද දායාදය ... Good lesson for every parent

  • @shanthrikacool4153
    @shanthrikacool41532 жыл бұрын

    ඔයා වගේ නිහතමානී කෙනෙක් ලබන්න වාසනාවන්තයෙක් කොහේ හරි අති. ලගදීම මුණ ගැහෙයි. 🌹❤️

  • @rividudamsith7835

    @rividudamsith7835

    2 жыл бұрын

    ඔව් ඔයා adaraniya චරිතයක් 😍😍😍

  • @chethimunasinghe6530
    @chethimunasinghe65302 жыл бұрын

    අකමැත්තෙන් උනත් කියන්න ඔනේ ඔයා දෙමව්පියො ගැන හිතන තරම් දෙමව්පියො ඔයා ගැන හිතන්නෙ නැ . ඔයා තමන්ගෙ දෙමව්පියොන්ගෙ ගරුත්වය අරක්ශා කලාට දෙමව්පියො ඔයාට අවනම්බු වෙන්න වැඩ කරනවා විතරයි . ඔයා කොච්චර අම්මට තාත්තට අදරේ කරත් එයාලට ඔයාගේ අදරේ විතරක් මදි. ජීවිතේ ලොකු අභියක්තියන පවුල් පරිසරයක් හදලා තියෙන්නෙ දෙමව්පියො . ලස්සන දුවෙක් හොද දරුවෙක් . අම්මලා තාත්තලා දුවගෙ වටිනාම නැති කරනවා . අපි ඉන්නෙ ලංකාවෙ පුතේ මෙහේ දරුවො දෙමව්පියොගෙන් මනින එක වෙනස් කරන්න් බැ . රටක් වෙනස් කරන්න අපිට බැ . මෙහෙ මිනිස්සු දරුවොක් කියන්නෙ වෙනම ජීවිතයක් කියලා දන්නෙ නැ . ඔයාගෙ දෙමව්පියො එක තේරුම් ගන්නෙත් නැ . ඔයාගෙ දෙමව්පියො දරුවන්ට සංවේදී නැ . ඉගෙන ගන්න හරි වෙන රටකට ගිහින් තමන්ගෙ ජීවිතේ හදා ගන්න. ලස්සන කර ගන්න දරුවො . ඔයා මල්ලිත් එක්ක හරි මෙ කාලකන්නි රටෙන් යන්න .

  • @KasunSalinda-wg1rn

    @KasunSalinda-wg1rn

    Жыл бұрын

  • @shanthrikacool4153
    @shanthrikacool41532 жыл бұрын

    අපි ගොඩක් ආදරේ කරන නිහතමානී ආදරණිය සුන්දර යුවතියක් වගේම ආදරණිය ගායිකාවක්‌. ගොඩක් ආදරෙයි කවී මැණික.

  • @w.sdinushika968
    @w.sdinushika9682 жыл бұрын

    අම්මාගේයි තාත්තා ගෙයි සක්කිලි වැඩ නිසා තමා මේ කෙල්ලට මෙහෙම ලැජ්ජා අපහාස විදින්න වෙලා තියෙන්නේ. නොදකිං මෙහෙව් කාලකණ්ණි අවලං දෙමව්පියන්.... ලස්සන පව්ල් දෑකලා මේ ලමයා කොච්චර දුක් වෙනවා ඇත්ද? අවලං කමේ සීමාවක් නැති දෙමවුපියන් ලැබෙනවාට වඩා හොදයි මැරෙන එක.

  • @champjanlyn8740

    @champjanlyn8740

    2 жыл бұрын

    මොන ප්‍රශ්ණ ආවත් ජීවත්වෙන එකයි සුබවාදීව දකින එක තමයි ජයග්‍රහණය . ඇය සෘජු ආදරණීය දුවක්. ♥️♥️♥️

  • @musictherapy6397

    @musictherapy6397

    2 жыл бұрын

    දරුවො ඉස්සරහ දෙමව්පියන්ව විවේචනය කරන්න එපා. එයාලා දැන් ලොකුයි. ඒක ගොඩක් එයාලට මානසිකව බලපානවා. හරි හෝ වැරදි හෝ එයාලගෙ පෞද්ගලික දේවල් ඒ ගොල්ල බලා ගනී. කවින්ද්‍යා ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක නිවැරදි තීරණ ගනී ඉදිරියට.එයාට හොඳ සහකරුවෙක් ලැබේවි අනිවාර්යයෙන්ම

  • @troncykadana1117
    @troncykadana11172 жыл бұрын

    Paw ane කවි ...කවුරු මොනවා කිව්වත් aderen ඉන්න...suba අලුත් අවුරුද්දක් වේවා ...

  • @damai4603
    @damai46032 жыл бұрын

    අම්මගෙයි තාත්තා ගෙ ජොගි දකලා දරැවන්ට කලකිරිම ඇත්ත නොකිය සගවන්න වෙලා පව් මෙ ලමය 👍❤️

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi19652 жыл бұрын

    හරියට සතුටුයි පුතේ , හිනා වෙලා ඉන්න ,දවසක් හරි බලන් ඉන්න පුළුවන් , ඔයාගෙ ලස්සන.... පුදුම ආදරයක් හිතන්නේ ...තෙරුවන් සරණයි පුතේ ,ජයම වේවා !!!!

  • @shantharanaweera4741
    @shantharanaweera47412 жыл бұрын

    අමායා කියන්නේ කපටි ගෑනියක්. සමිතා වගේ නොවෙයි. අමා බලන්නේ මිනිස්සු දෙන්නා ගෙන්ම හමිබ කරගන්නා. මම අතුලට කියන්නේ අමාගේ කපටිකමි වලට රැවටෙන්න එපා.

  • @nilupriya9870
    @nilupriya98702 жыл бұрын

    හොඳ තීරණයක් අරන් තියෙන්නේ ,තනියම ඉඳගෙන ජීවිතයේ හැමෝම සතුටින් තියාගෙන ඔයත් සතුටින් ඉඳගෙන පිනට දහමට ලැදිව ජීවිතය ගත කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .මේ ජීවිත සියලු දේ නිෂ්ඵලයි .අඩු වයසින් ඔයා ඒ හැම දේම තේරුම් අරන් ඉන්න එක ගැන සතුටුයි.

  • @shehanigamage9521
    @shehanigamage95212 жыл бұрын

    පව් කෙල්ල...මම නම් හරිම කැමති චරිතයක් .💕💕

  • @tharushi8820
    @tharushi88202 жыл бұрын

    ඔයාගේ හිත හරිම හොද නිහතමානි කෙනෙක් සියලුම දේවල් සම සිතින් දරාගෙන හිනාවෙලා අම්මා මල්ලි සමග ලස්සනට ඉන්නවා ලංකාවේ සමාජය ගොඩක් වෙනස් ඔයා නොබැද ඉන්න ගත්ත තීරණයක් හරි නැත්තම් බැන්දාම ඉන්න වෙන එකක් නැහැ පවුලේ දේවල් කියලා ඔයාව පීඩාවට ලක් කරයි .කෙනෙක්ට හරියන්න බදින්නම ඕනි නැහැ ඔයාගේ ශක්තිමත් හිත ඔයාගේ ඉස්සර ජීවිතේ ගොඩක් ලස්සන කරයි ඉස්සර ජීවිතේට සුබ පැතුම් බුදු සරණයි

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara58822 жыл бұрын

    මා ගොඩක් ආදරේ කරන බුද්ධිමත් දියණියක් මේ .. සුභ නත්තලක් දෝනියේ ..❤️

  • @cs-lw2bn
    @cs-lw2bn2 жыл бұрын

    ආදරේම කවීගෙ නිහතමානීකමට ,තේරුම් ගැනීම හා අපූරු දරාගැනීමේ ශක්තියට.බුදුසරණයි මැනික.🙏❤️

  • @devikamunasinghe6421
    @devikamunasinghe64212 жыл бұрын

    අම්මා අප්ප නිසා, මේ දරුවට කසාද තිත්ත වෙලා, ඔව් පුතෙ" (අම්මා බලාගන්න අය්ය කෙනෙක් ඉන්නව නේ😠) ඔයා මල්ලී බලාගන්න මල්ලි ත් ඔයා බලාගයි" ගයාන් ගැන හිතන්න එපා එයත් චපල්‍යි!!

  • @premararhnalakmini1985

    @premararhnalakmini1985

    2 жыл бұрын

    😇😝සමිතා ගයාන් තියාගනියි කියලා නුවන් බයවෙන්න ඇති. දරැවො ඉස්සරහ තියාගෙන අරැට තුරැල්වෙනව ඉඹිනව හරිම හිරිකිතයි මදනවිසේනෙ මේ කෙල්ල පව් වැලයන අතට මැස්ස ගහල හිත රවට්ටගන්නව

  • @buddhikaedirisinghe5939

    @buddhikaedirisinghe5939

    2 жыл бұрын

    හරිම නිහතමානී චරිතයක්.කසාදයට ඉක්මන් වෙන්න එපා.ජීවිතය හොඳට තේරුම් අරගෙන තීරණය ගන්න.සුබ අනාගතයක් ...

  • @sithum7433

    @sithum7433

    2 жыл бұрын

    @@premararhnalakmini1985 hariyata ma hari

  • @wnpprasad8088
    @wnpprasad80882 жыл бұрын

    කාවින්ද්‍යා ඔයාගෙ හිනාව කතාව අතුල වගෙමයි

  • @thushanisenadeera133
    @thushanisenadeera1332 жыл бұрын

    ඇත්තටම ආදරේ කරන කෙනෙක් ලැබිලා සතුටින් ඉන්න ලැබෙිවා දරැවො ඔයාට ❤❤❤

  • @maduliyanage
    @maduliyanage2 жыл бұрын

    කාවින්ද්‍යා හරිම නිහතමානී චරිතයක් 💞💞💞💞

  • @samithriwee855
    @samithriwee8552 жыл бұрын

    හැමදාමත් ආදරෙයි..ඔයාගේ හිතේ ඇති බර මහමෙරක් වගේ...දිනක ඔබ දිනනවාමයි.❤❤

  • @starrynight43451
    @starrynight434512 жыл бұрын

    දෙමව්පියන් ගෙ ක්‍රියාකලාපය නිසා විවාහ ජිවිතය එපා වෙලා ඔය වගේ තීරණ ගන්න එපා.

  • @blddimalkadimalka7191
    @blddimalkadimalka71912 жыл бұрын

    ඉවසීමෙන් සමාජයේ ජිවත් වෙන නිහතමානී ආදරණීය චරිතයක්....❤️❤️❤️ බුදු සරණයි!!!

  • @hiranyahiranya1243
    @hiranyahiranya12432 жыл бұрын

    හරිම නිහතමානී අපි අදරේ කරන නංගි කෙනෙක්. හරිම ආදරෙයි. ✌

  • @indikadesilva6522
    @indikadesilva65222 жыл бұрын

    ඔයාට ජීවිතේ විදින්න නොදී ඉක්මනටම එපා කෙරෙව්වේ අම්මා තාත්තා එයාලගෙ සතුට වැඩි පුරම හොයන්න ගිය නිසාද ?මොනවා උනත් ඔයාල වගේ දරුවෝ දෙන්නෙක් ලබපු එයාල වාසනාවන්තයි

Келесі