Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 06 09

#trending #nethbana #nethfm
----------------------------------------------------------------------------------------------------------
⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
Like our Official Facebook Page :
nethfmnethra...

Пікірлер: 36

  • @kanthisrilanka5566
    @kanthisrilanka55668 күн бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @raniheen281
    @raniheen28122 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ග ආයුෂ ලැබේවා ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @NevilWasantha
    @NevilWasantha22 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා වේවා! නිදුක් නිරෝගී නිරෝගී, දීර්ඝායු සම්පත් ලැබේවා ලැබේවා! ඔබගේ ධර්ම දේශනා තව තවත් දීර්ඝ කාලයක් අපිට අසන්නට ලැබේවා ඔබට දේශනා කරන්නට ලැබේවා මාගේ උතුම් ස්වාමීන් වහන්සේට දීර්ඝයි ලැබේවා ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @kumaragamadevika9534
    @kumaragamadevika953422 күн бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිිවනය වේවා බුදු සරණයි

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka22 күн бұрын

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ ට ත් අප සැමටම ත් උතුම් නිවන් සුව යම ලැබේ 🙏🙏🙏🙏🙏🌷

  • @vinithakatupitiya7241
    @vinithakatupitiya724121 күн бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ වේවා!!මෙවන් උතුම් ධර්ම දේශනා වලින් අපගේ නිවනත් උන්වහන්සේගේ නිවනත් ශාක්ෂාත් වේවා!!!!!

  • @salindaramyasiri8921
    @salindaramyasiri892121 күн бұрын

    සාදු සාදු සාදු ඉතාමත් වටිනා දේශනයක් අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගිමත් සුවය ලැබේවා 🙏🙏🙏

  • @sunethrasunethra6388
    @sunethrasunethra638822 күн бұрын

    සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @malnimalni3284
    @malnimalni328422 күн бұрын

    Pin wath swamin wahansa.. Oba wahanseta. Niduk nirogi suwa labewa.. Theruwan saranai..oba wahanseta...

  • @dammidammi7312
    @dammidammi731219 күн бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @princeperera7942
    @princeperera794218 күн бұрын

    අපෙ සුවාමින් වහන්සේට නිරෝගී සම්පත් හිමිවේවා ඉක්මන් සුවය ලැබේවා ඔබ වහන්සේට තවතවත් බන දේසනා කරන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr22 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i22 күн бұрын

    සාදු සාදු සාදු අපි කාටත් උරුම මරණය. ගැන වටිනා දහම් කරුණු රැසක් පෙන්වා දුන් පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේ වා. දීර්ඝායුෂ ලැබේවා

  • @shitashit5523
    @shitashit552322 күн бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා 🙏 🙏 🙏 මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x22 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමාස් කර්වේවා ස්වම්න් වහන්සේ නිදුක් නිරෝගි සුවයේ ලබේවා දිර්ග අයුෂ් ලබේවා 🙏🙏🙏🇰🇼

  • @rohinimal2655
    @rohinimal265521 күн бұрын

    🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිරඝායු වේවා

  • @upasend1637
    @upasend163722 күн бұрын

    Sadu sadu sadu

  • @senuwaff150
    @senuwaff15016 күн бұрын

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @malnimalni3284
    @malnimalni328422 күн бұрын

    Sadu..sadu..saduu.!

  • @sandiyakumari1648
    @sandiyakumari164822 күн бұрын

    තිුවිධ රත්නයේ අනුභවයෙන් ඉක්මන් සුවය ලැබෙිවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h22 күн бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 මාගෙ නමස්කාරය වේවා අපෙ ස්වාමීන් වහන්සෙට 🙏🙏🙏

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa927521 күн бұрын

    Sadu sadu sadu niduk nirogi sueapath wewA

  • @dayadayo2503
    @dayadayo250322 күн бұрын

    🙏🙏🙏🌺🌺🌺

  • @pushparanasinghe1714
    @pushparanasinghe171422 күн бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා . සාකච්ඡාවේදී දේශනා කල ගාථාව නැවත දේශනා කරන්න පුළුවන්ද ස්වමින්වහන්ස . ආව ලෙසින් .....

  • @ramanitilaka2992
    @ramanitilaka299221 күн бұрын

    Saadu saadu pinwath sawameenwahanseta nidukneerogi suwaya .budusaranai

  • @siriyawathie4977
    @siriyawathie497722 күн бұрын

    සාදු.සාදු.සාදු.අපේ.හාබුදුරුවනෙ.ඔබ.වහන්සේට.නීදුක්.නීරෝගී.දීර්ඝයුෂ.ලැබේවා

  • @sunethradamayanthi3911
    @sunethradamayanthi391122 күн бұрын

    Mama Neth f.m. katina pinkama samaga pirikara aran demin dewarak sambanda unaa. Ethen patan mama yam getaluwaka hitiyoth eyata hitha senasena banak aniwaaryayen iridata deshana wenawa. Denuth mawage asanipayath samaga dediwa wedanaawen inne. Oba wahanseta niduk nirogi deerghayusha lebewa...! Saadu saadu.....!

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e22 күн бұрын

    Ane E kavi tika pamanak liya gattat a ayek innawanam danwannako godak pin!!!❤❤

  • @chandaniramyalatha297
    @chandaniramyalatha29722 күн бұрын

    Namo buddhaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @mahagamawijitha9278
    @mahagamawijitha927819 күн бұрын

    🙏🙏🙏

  • @kumaragamadevika9534
    @kumaragamadevika953422 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e22 күн бұрын

    🌺🌻🌻💙🪻🪹🙏🙏🪹🪻💙🌻🌻🌺Pujjya katawala hemaloka suwamin wahansa ta niduk nirogi wewa budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu 🌺🌻🌻💙🪻🪹🙏🙏🪹🪻💙🌻🌻🌺

  • @user-bo5gg8ci8b
    @user-bo5gg8ci8b22 күн бұрын

    මරණය ගැන ඇති බිය නැතිවීමට අජාන් බ්‍රහ්මවන්සෝ මහ නාහිමියන් ගේ "ලෙඩ රෝග මරණය සහ සාමය "(ගුරු දෙසුම්9)දේශනා වත් ඉතා හොඳ යි.පරිවර්තනය සහ හඩ කැවීම ජෝර්ජ් කාරියවසම් .මම ගිය අවුරුද්දේ ලෙඩ උනාට පස්සෙ ඒක ඇසුවා.

  • @user-yv3yv9hn6f
    @user-yv3yv9hn6f22 күн бұрын

    🪷🪷🪷🌹🪷🪷🪷

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe535022 күн бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha34022 күн бұрын

    sadu.sadu.sadu.pinwah.suwamin waha.seta.niduk.nirogi.suwa dirgaisa.lebrwa.lebewa.theruwan.saranai

Келесі