Kasi Saban Pena (කාසි සබන් පෙණ) | Flashback එක්ක සරිත් සුරිත් | Flashback Official

Музыка

✯ Contact Us ☎️
Flashback Office : 0777 594 013
0777 411 231
✯ Follow Us 👇👇
Flashback Official Facebook Fan Page : / flashback.st. .
Roshan Fernando Official Fan Page : / roshanflashback
Flashback Official KZread Channel : kzread.info/dron/RB6.html...
Spotify : open.spotify.com/artist/7lfDa...
- All Right Reserved By FLASHBACK Music Band -
#Flashback #SarithSurith #NewsBand #KasiSabanPena #FlashbackWithSarithSurith

Пікірлер: 362

  • @h.madhusankha9614
    @h.madhusankha96144 ай бұрын

    ශ්‍රීලාංකීය සංගීතයේ අතීතය, වර්තමානය, අනාගතය 3ම එකම වේදිකාවේ 👆

  • @SLARTHARSHANA

    @SLARTHARSHANA

    4 ай бұрын

    E ai

  • @chathurangasenanayaka3020

    @chathurangasenanayaka3020

    3 ай бұрын

    එකගයි ❤️💥

  • @gayanboy7009

    @gayanboy7009

    3 ай бұрын

    news,fb කියන්නෙ accoustic,electric ඒක හින්ඳා අතීතෙ කියන කෑල්ල්ල කියන්න බැහැ fb එකත් දැම් semi accoustic ගහනව

  • @RTS431
    @RTS4312 ай бұрын

    විනයක් ඇතුව උපරිම වින්දනයක් දෙන සුපිරි බැන්ඩ් එකක් ,congratulations roshan aiya

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline3104 ай бұрын

    නිරෝ අයියගේ ඩ්‍රම් එක එයාට පස්සෙ වෙන එක්කෙනෙක් මෙච්චර සුපිරියට ගහනවා දැක්කමයි ❤❤

  • @janyabro

    @janyabro

    4 ай бұрын

    Surith ghnne❤

  • @sithminadilshan4751

    @sithminadilshan4751

    4 ай бұрын

    ඇයි රුසිරු අය්යත් ගැහුවා සුපිරියටම❤❤

  • @janyabro

    @janyabro

    4 ай бұрын

    @@sithminadilshan4751 ඔව් ඔව් ඔය perform කරන්න ආවෙ sarith surith ලනෙ එතොකොට sing කරන්නෙ සරිත් drums සුරිත්

  • @dilusl1650

    @dilusl1650

    4 ай бұрын

    ​@@sithminadilshan4751Na

  • @chandanasuha2981

    @chandanasuha2981

    4 ай бұрын

    Rusiru aiya gahavva yako oyata vada hodata

  • @EshalPerera
    @EshalPerera4 ай бұрын

    මේ සිංදුවට Band එකකින් අහපු හොඳම Backing එක මේක ❤️🔥 මාරම Neat 🫶🏻💕 Flashback X Sarith Surith :- Next Level Combination ❤

  • @user-pr8iu5td9l

    @user-pr8iu5td9l

    4 ай бұрын

    Hhhhhhhhhhhhhhhhhhhhhggggggggggggggggggggggggg

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja62104 ай бұрын

    වත්මන් එලිමහන් සංගිත සංදර්ශන කරලියේ සක්විති (flashback boyes)❤️

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn4 ай бұрын

    හම්මො එක 😍❤ ෆැලැෂ්බැක් කියන්න ආගමක් 😌❤

  • @user-bl6wt1vv8q
    @user-bl6wt1vv8q4 ай бұрын

    News කියන්නේ පිස්සුවක් තමයි ඉතින් ගැම්මට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cl1fd5kf5q

    @user-cl1fd5kf5q

    3 ай бұрын

    aniwaren e gamma mona band ekkatawth ganna ba sagor 💯❤❤

  • @vishwagihan6606
    @vishwagihan66064 ай бұрын

    මීට වඩා මොනාද ඉතින් බැකින්ග් ගැන කතා...flshback කියන්නෙම ආගමක් ..ඒක එයාලට ලැබුන ජනතා සම්මාන වලින්ම ඔප්පු උනා...show එකක තියෙන කොලිටි එක මරු එයාලගෙම ස්ටේජ්,ලයිට් ,සවුන්ඩ්ස්,ඩිජිටල් සිස්ටම්, හැම දේම ඒකනම් මාරයි... Roshan Fernando....❤

  • @indrajithkumara3059

    @indrajithkumara3059

    4 ай бұрын

    ය කො මේ flasbak නෙමෙ

  • @PoornaDissanayake95

    @PoornaDissanayake95

    4 ай бұрын

    Flashback with sarith suruth

  • @sasindu7843

    @sasindu7843

    4 ай бұрын

    ​@😂😂😂indrajithkumara3059

  • @vishwagihan6606

    @vishwagihan6606

    4 ай бұрын

    @@indrajithkumara3059 එහෙනම්

  • @Hiru652

    @Hiru652

    4 ай бұрын

    ​@@indrajithkumara3059 oi oi 😂

  • @chirathbandara6374
    @chirathbandara63744 ай бұрын

    පෝසතාට indoor acoustic දුප්පතාට outdoor beatband ගහපු කාලෙ ඉවරයි. දැන් ඔක්කොටම එකයි. flashback පෙරලිය 🤍🤍💥💥

  • @dilananuruddha1075

    @dilananuruddha1075

    4 ай бұрын

    ඔව් ඒක වෙනස් කරේ flashback තමයි..නැත්තම් accoustic band එක්ක විතරක් sing කරන්න යන ගායක ගායිකාවො set එකක්ම හිටිය..ඒ කට්ටියව කොහොම හරි outdoor shows වලට ගේන්න පටන් ගත්තෙ flashback තමයි..ඒකෙන් ticket show එකකට එන crowd එකත් වැඩි වෙන්න පටන් ගත්ත..ඒක නියම වැඩක්.❤❤

  • @roshanikalutharage2747

    @roshanikalutharage2747

    4 ай бұрын

    ​@@dilananuruddha1075Roshan kiyanne mola Genapu nawak

  • @hoehoe360

    @hoehoe360

    4 ай бұрын

    Duppathata outdoor? Uba hard rock bands gahanwaa dakala na

  • @chirathbandara6374

    @chirathbandara6374

    3 ай бұрын

    @@hoehoe360 ඒක මං දන්නෑ මචං, මම කිව්වෙ outdoor ගහන beat band ගැන .ඇයි උබලගෙ ගෙවල් පැත්තෙ show තියෙන කාලෙට ගෙන්නන්නෙ hard rock bands විතරද ද?

  • @arunawasantha5772
    @arunawasantha57724 ай бұрын

    💖💖FLASHBACK 💖💖Band ekata asa aya me paththata 💖💖💖💖

  • @tdksycho8975
    @tdksycho89754 ай бұрын

    දානකල් බලන් හිටපු උන් කෝ.... 😮❤

  • @JananaLayan

    @JananaLayan

    4 ай бұрын

    🙂👍

  • @tdksycho8975

    @tdksycho8975

    4 ай бұрын

    @@JananaLayan 🤣💔

  • @lahirupriyankara1082
    @lahirupriyankara10824 ай бұрын

    සරින් &සුරින් with ෆැලැස් බැක් කියන්නේ අහාලා බලන්න ආස හිතෙයි

  • @tharindukithsiri654
    @tharindukithsiri6544 ай бұрын

    සරිත් සුරිත් නිවුස් එක්ක කියනවට වඩා සුපිරි . බැකින් නෙක්ස්ට් ලෙවල් ❤

  • @sureshmadusanka1597

    @sureshmadusanka1597

    4 ай бұрын

    News එකේ ලයිව් ගිහින් බලලා නෑ නේද?

  • @Dasunwithana

    @Dasunwithana

    4 ай бұрын

    දැකලා නෑ වගෙ

  • @sureshmadusanka1597

    @sureshmadusanka1597

    4 ай бұрын

    @@Dasunwithana ඒ වගේ

  • @anushkadrums8744

    @anushkadrums8744

    4 ай бұрын

    Oya dakala na

  • @panikomaduproductions536

    @panikomaduproductions536

    4 ай бұрын

    ලයිව් එකක් බලල ඇවිල්ල කමෙන්ට් එක ඩිලීට් කරල දාන්න..😂

  • @mr_dila.
    @mr_dila.4 ай бұрын

    මරු sarith surith + fb backing 💗😍

  • @kavishkamadushan2190
    @kavishkamadushan21904 ай бұрын

    ෆ්ලෑශ්බෑක් කියන්නෙ ඉතින් ආගමක් ❤❤

  • @gamingdhora7487
    @gamingdhora74874 ай бұрын

    ෆ්ලෑශ්බැක් බැකින් වලට ආටිස්ට්ලත් ෆුල් ආතල් එකෙ Sing කරන්නේ ❤️

  • @shehanvidura7716

    @shehanvidura7716

    4 ай бұрын

    Backing walata drums eka witharada ithin thinne wena ewa ndda😹😁​@@janyabro

  • @janyabro

    @janyabro

    4 ай бұрын

    @@shehanvidura7716 beat eken godk dewl wens wenw ithin 🙂

  • @Janithpraven

    @Janithpraven

    4 ай бұрын

    ​@@janyabroසුරිත්ට වඩා එකෙක් තමා band එකේ drum එක ගහන්නේ.😂 අනික drum එකෙන් විතරද බන් බැක් කරන්නේ 😅 මොන්ටිසෝරි පල හරක් කතා නොකියා 😅😂

  • @janyabro

    @janyabro

    4 ай бұрын

    @@Janithpraven okee ✌️

  • @wathminiwickrama4714
    @wathminiwickrama47144 ай бұрын

    මම කැමති ම band දෙක එකට දකින්න ලැබිච්ච එක මාරම සතුටක්😊😊😊

  • @dammikawansooriya1046

    @dammikawansooriya1046

    3 ай бұрын

    දකින්ඩ හම්බුනේ නෑ😢😢 අර ගෑනු ටික කෑවනේ වැඩේ..

  • @musicsrilanka3695
    @musicsrilanka36954 ай бұрын

    FLASHBACK ලගෙ show එකක් video කරද්දි band sessions එකෙදියි Artistsලා sing කරද්දියි dancing team එක ඇවිල්ලා dance කරන එක highlight කරලා video නොකර artists ලවයි band එකේ players ලවයි පෙන්නන්න. මොකද අනිත් බෑන්ඩ් ගහද්දි dancing team පෙන්නුවට අවුලක් නෑ එයාලගෙ වෙනසක් නෑනෙ. අනිත් එක අනිත් bands වල ඒවා බලලා බලලා එපා වෙලනේ. Flashback ලගෙ DVD out කරන්නෙත් නෑනෙ. එක නිසා මිනිස්සු ආසයි. තනිකරම band එකේ playersලා back කරන විදිහයි artist perform කරන විදිහයි බලන්න. වෙන බෑන්ඩ් ගානට දාලා flashback video කරන්න එපා මේක band එකක් නෙමෙයි brand එකක්. එක නිසා Flashback එක්ක වැඩක් කරද්දි video teams ඔයාලත් වෙනසක් කරන්න.

  • @vishwagihan6606

    @vishwagihan6606

    4 ай бұрын

    අනිවාර්යයෙන් කතාව ඇත්ත ...ඇයි DVD out කරන්නැත්තෙ ...මම හිතුවෙ මේකෙ DVD එක එයි කියලා

  • @Adithyashyamal001

    @Adithyashyamal001

    4 ай бұрын

    ඔව් ඒක ඇත්ත මටත් පේන්න බෑ මේ ඩාන්සින් කියකිය බාගෙට ඇදන් නටන ගෑනු මම show එකක් organize කරානම් ගෙන්නන්නෙවත් නෑ ඩාන්සින් ටීම් එකක්

  • @manurasuraj2878

    @manurasuraj2878

    4 ай бұрын

    එකඟයි❤

  • @musicsrilanka3695

    @musicsrilanka3695

    4 ай бұрын

    @@vishwagihan6606 DVD එන්නෙ නෑ brother. DVD එලියට දුන්නොත් හැමදාම හැමතැනම ඒ ටික යනවනෙ bus වල ඉදන් හැමදාම එකම CD ටිකනෙ. එතකොට බලන අයට එපා වෙනවා. වැදගත්ම කාරනේ තමයි DVD out කරහම සමහර video teams වලින් audio , video unbalance වෙනවා එතකොට බලන කට්ටියට පේන්නෙ recording වගේ මොකද සද්දෙ ඇහෙද්දි ඇහෙන instrument එක නෙමේ play වෙන්නෙ. Sing කරද්දි කියන එක නෙමේ video එකේ පේන්නෙ. එතකොට ඒවා තෙරුම් ගන්න බැරි music ගැන දන්නෙ නැති මෝඩ වුදවිය recording කිය කිය වැලලෙන්න හදනවා. එක නිසා show එහෙකටම ගිහින් stage එක ලගටම වෙලා බලලා එන්න පුලුවන් recording ද ගහන්නෙ කියලා..... එක නිසා DVD out වෙන්නෙ නෑ... TV show එහෙකින් බලන්න පුලුවන් live බලන්න එන්න බැරි අයට. හැබැයි Tv shows වල full band session එකම TV live එකේ දෙන්නෙ නෑ.... ගිහිල්ලම show එකක් බලන්න ගන්න ටිකට් එකට කිසි පාඩුවක් වෙන්නෙ නෑ ඔයාලට❤️👏

  • @musicsrilanka3695

    @musicsrilanka3695

    4 ай бұрын

    @@Adithyashyamal001 ඒක ඇත්ත වෙන band ගහද්දි තියෙන boring ගතිය Flashback වගේ band එකක් ගහද්දි නෑ. Show එක Boring වෙන නිසා තමයි ඒ වගේ එවා කරන්නෙ. Band එකක් වුනහම entertainment කරන්න ඕනා එතකොට dancing නැතත් ආසවෙන් බලන් ඉන්න පුලුවන්. එකයි flashback වගේ band එකක් play කරද්දි dancing team highlights කරනවට කැමති නැත්තේ. Flashback band එකේ iconic players ලා ඉන්නෙ. මිනිස්සු ආසයි එයාලගෙ playing performance බලන්න. ❤️

  • @nilankasigera3129
    @nilankasigera31294 ай бұрын

    roshan fernando කියනේ වැඩක් හරියට කරන කෙනෙක්....❤

  • @user-pr8iu5td9l

    @user-pr8iu5td9l

    4 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️💓💓💓

  • @dilananuruddha1075
    @dilananuruddha10754 ай бұрын

    Dancing එක නැත්තම් සරිත්ගෙයි band එකේ අයගෙයි හොදට perform කරන විදිහ බලන්න තිබුන..එහෙම උනානම් සරිත් තවත් up කරල ගන්නව සිංදුව..කොහොම උනත් flashback + news සුපිරි❤❤❤❤

  • @ThimothRox
    @ThimothRoxАй бұрын

    Dancing melo rahak na iya baking song eka සුපිරි ❤❤❤❤

  • @sasmithawewliyadda9334
    @sasmithawewliyadda93344 ай бұрын

    Flashback Super❤️💥😍 Sarith Surith❤

  • @sureshmadusanka1597
    @sureshmadusanka15974 ай бұрын

    නැටුමක් මැද්දෙන් දාලා මේක කාලා.

  • @pabasaraayomi7529

    @pabasaraayomi7529

    4 ай бұрын

    Ow

  • @shashikadilshan3218
    @shashikadilshan32184 ай бұрын

    ට්‍රෙන්ඩින් යන එවා ♥️🌝

  • @RealDrumJiya
    @RealDrumJiya4 ай бұрын

    Drum එක play කරන්නෙ සුරිත් නේද

  • @sachithdilanka8405

    @sachithdilanka8405

    4 ай бұрын

    ඔව්

  • @h.madhusankha9614

    @h.madhusankha9614

    4 ай бұрын

    Ow

  • @janyabro

    @janyabro

    4 ай бұрын

    Ow❤❤

  • @tharindudarshana7333

    @tharindudarshana7333

    4 ай бұрын

    Owow live beluwe api owwa

  • @Sithum_putha

    @Sithum_putha

    3 ай бұрын

    Ou akane sapata gahanne 😂

  • @kavishkadilshan7101
    @kavishkadilshan71014 ай бұрын

    රොෂාන් අයියෙ අහිංසක ඉල්ලීමක් කරන්නම් මෙහෙම එක වීඩියෝ එක්ක බලලා මදියි පුලුවන්නම් සීඩී අවුට් කරන්න දෙන්නකො

  • @rasironline1

    @rasironline1

    4 ай бұрын

    Mokatada , music kiyanne social service ekak nemy commercial value ekak tyna deyak

  • @uSeR._647-
    @uSeR._647-4 ай бұрын

    සිංදුවයි ඔක්කොම සුපිරි. මේ මගුල් ගෑනු ටිකක් හෙලුවෙන් බාගෙට වනන එකනේ වැඩියෙන් පෙන්නන්නේ Playersla පේන්නේ නෑ ඒක නිසා වීඩියෝ නම් මෙලෝ රහක් නෑ

  • @thusithakumara1437

    @thusithakumara1437

    3 ай бұрын

    Ow bn epa wenw

  • @thusithakumara1437

    @thusithakumara1437

    3 ай бұрын

    Sinduw nm ptt hbi❤❤

  • @user-iv2iu3po7y
    @user-iv2iu3po7y4 ай бұрын

    ඉස්සරහා ඉන්න හාමුදුරුවො නං ඉක්මනට නිවන් යයි

  • @Slcoapdhwhi.mioeysgsbs

    @Slcoapdhwhi.mioeysgsbs

    3 ай бұрын

    😂

  • @wimukthidissanayke7539
    @wimukthidissanayke75394 ай бұрын

    FLASH BACK අලුත් sound system ekt kmti aye like ekk dnna❤

  • @sachithdilanka8405
    @sachithdilanka84054 ай бұрын

    Flashback + Sarith Surith 🤘😍

  • @roshansilva9126
    @roshansilva912621 күн бұрын

    බේස් ලයින් එක දෙන දෑතට බුදු සරණයි මාර සැටිස් ආහ්. ❤🎉

  • @nirmalpramodya5066
    @nirmalpramodya50664 ай бұрын

    මේකනම් මරැ ❤️🔥

  • @user-gb6lp2uz8x
    @user-gb6lp2uz8x2 ай бұрын

    Patta lassaniiiiiii yaluuuuuuuuuuu❤❤❤❤p❤❤❤pp❤p❤💔🙁💔💔💔💔💔🌹🌹🌹🌹🌹🌹😃😃😃😃🙃🙃🙃♥️♥️❤❤💓🤍🤍💗💗💕💕💫💫💫💫💫💙💙💙☺️☺️☺️😊😊😊🌼🌼😃😃💞💞💝💝😘😘💮💮🌝💚💌💌💖💖💘💘🖤🖤😚💚🧸💛

  • @Novel12328
    @Novel123284 ай бұрын

    Flashback ❤❤❤❤ supiriyak thamai ithinnn

  • @hashanrajapaksha946
    @hashanrajapaksha9464 ай бұрын

    Ammoh eka supiriyak❤❤ flash back

  • @tipsbydesh
    @tipsbydesh4 ай бұрын

    දිගටම මෙහෙම video දාන්න

  • @Eshadrums
    @Eshadrums4 ай бұрын

    Gammak thama flashback & sarith surith

  • @chanakadimal6357
    @chanakadimal63573 ай бұрын

    Live බලන්න පිං කරපු ශෝ එකක්.ලොකු දුරක් ගියා මේ ශෝ එක බලන්න ❤️🎸

  • @IreshaSadamali-ys3by
    @IreshaSadamali-ys3by3 ай бұрын

    කවදහරි ආසයි flashback ලත් එක්ක වැඩ කරන්න අදරෙයි රොෂාන් අයිය ඇතුලු ටීම් එකටම ❤

  • @priyannkavinodani4787
    @priyannkavinodani47874 ай бұрын

    1995 මට යන්තන් තෙරේන කාලේ මම අසම බැන්එක නො 1 පැලැස් බැක් මම අසයි එක පාරක් සිංදුවක් කියන්න රෝසන් අයියගේ සංගිත කන්ඩායම එක්ක මම හැම දාම රෝසන් අයියගේ නිවස අසලින් යනවා මැරේන්න දවසක් තියලා හරි සිංදුවක් කියනවා මගේ එකම හිනය මම ඉන්නෙ මරදේ බුදු සරනයි රෝසන් අයියගේ පවුලේ සැමට ❤❤❤

  • @tharangajayasinghe6159
    @tharangajayasinghe61594 ай бұрын

    Sarith Surith flash back ekka back karaddi maru

  • @GK_tinu
    @GK_tinu4 ай бұрын

    අන්තිම පපරේ❤

  • @shehanravindu5003
    @shehanravindu50034 ай бұрын

    ආසම බෑන්ඩ් එක...ආසම ගායකයො දෙන්නෙක්💖🔥

  • @dhilshanjayaweera6256
    @dhilshanjayaweera62564 ай бұрын

    රුසිරුට පස්සෙ නිරෝගෙ ඩ්‍රම ගැහුවෙ සුරිත් සුපිරියට තියනවා 🖤💥😍

  • @ranganatharindu7395
    @ranganatharindu73954 ай бұрын

    සුපිරියක් තමයි ❤💯

  • @d.ndreamz3425
    @d.ndreamz34254 ай бұрын

    ඒකනං සුපිරියක් Sarith Surith & Flashback 😍💜️

  • @vishwapraveen8968
    @vishwapraveen89684 ай бұрын

    රියල් වැඩ්ඩෝ දෙන්නෙක් ❤️❤️

  • @kavishkadilshan7101
    @kavishkadilshan71014 ай бұрын

    ෆ්ලෑෂ් බැක්ලාගෙ අලුත් අමු නන්ස්ටොප් එක්ක ඔනී

  • @darmasiriwicramasinha7530
    @darmasiriwicramasinha753029 күн бұрын

    2:13 video පාර සුපිරි ❤❤❤🎉🎉

  • @pramodsathsara5216
    @pramodsathsara52164 ай бұрын

    අඩේ 💗

  • @SHASHENDRAPRIYANJITH-nx3sh
    @SHASHENDRAPRIYANJITH-nx3shАй бұрын

    මාත් flashback එකට ගන්නවද

  • @flashyfeet5846
    @flashyfeet58464 ай бұрын

    Meka dankn balan hitiye😌🔥❤️.. Sarith's voice 🔥❤️..

  • @gtecproductions185
    @gtecproductions1854 ай бұрын

    sinduwa hodai gayanay hodai gayakayo hodai backin hodai natana kellonge ada niruwatha thamai awul

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816Ай бұрын

    සුපිරියක් 💕💕💕💕💕

  • @sheshan8429
    @sheshan84294 ай бұрын

    Drum tone එක ගොඩක් හොඳයි 😍😍😍

  • @PubuduMadusanka-qr6fm
    @PubuduMadusanka-qr6fm2 ай бұрын

    Ganga videonam supiri❤️ sete ekatama adareyi.....❤️❤️❤️❤️❤️

  • @janakasampath2939
    @janakasampath29394 ай бұрын

    Flash back පිස්සුවක් 👍❤️

  • @KavindaDarshana-zx4lw
    @KavindaDarshana-zx4lw4 ай бұрын

    Kiyanna wacahana na💖💯

  • @DinushaDilshikawpk
    @DinushaDilshikawpk2 ай бұрын

    මේ song එක s&s entertainment එකෙන් news ගහපු එක දාලා තියෙනවා ඒක බලලා වරෙල්ලා..කෝකද හොඳ කියලා මේක තමා පට්ට

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe24234 ай бұрын

    මේවා බලන් ඉන්න බැරි උනුත් ඉන්නවනෙ 😂😂

  • @MS-online

    @MS-online

    4 ай бұрын

    සහරා ෆ්ලෑශ් වෙන්න බැරිද😅

  • @dhananjayaonline6034

    @dhananjayaonline6034

    4 ай бұрын

    😂😂 ඒ මචං අර අහවල් ෆ්ලෑෂ් බෑන්ඩ් එකේ රසිකයෝ.. 😆 එයාලට කාලා ඉන්න බෑ දවසින් දවස ෆ්ලෑෂ්බැක් ඉස්සරහට යද්දී 😂

  • @gayanpathirana201

    @gayanpathirana201

    2 ай бұрын

    කොලු කාරයන්ට අර නැටුම සෙට් නෑ 😂

  • @rasindu158
    @rasindu1584 ай бұрын

    මෙකනම් ❤

  • @samithsandaruwan7057
    @samithsandaruwan70574 ай бұрын

    සුපිරියක් ❤❤❤

  • @gamithkavishka8520
    @gamithkavishka85204 ай бұрын

    Next level backing FLASHBACK ❤️😍

  • @madushankayapa1632
    @madushankayapa16324 ай бұрын

    Ammo backing 💥

  • @chamara5908
    @chamara59084 ай бұрын

    Flash back kiynne ithn supirima thama 😍 gini gindara 🔥🔥🔥❤️❤️

  • @user-gx5of9fc9q
    @user-gx5of9fc9q4 ай бұрын

    flash back සුපර් බැකින් ❤👍

  • @user-kl7dr8wm9p
    @user-kl7dr8wm9p4 ай бұрын

    මේකනම් සුපිරී ❤

  • @Slrokeys72
    @Slrokeys724 ай бұрын

    Ammoo ekah.. 🌹💥#Trending1 #youtube #viral #trending #😯💗

  • @Flashback_Unofficial
    @Flashback_Unofficial4 ай бұрын

    Flashback STYLE ❤❤❤

  • @AshithaKarunarathna
    @AshithaKarunarathna4 ай бұрын

    සුපිරි ❤🎉😢

  • @tharindulakmal9731
    @tharindulakmal97314 ай бұрын

    Congratulations Flash Back❤

  • @lahiruchathuranga-kn9yh
    @lahiruchathuranga-kn9yh4 ай бұрын

    Trending වෙනවා අනිවා ❤️💪

  • @hirushanavodya5757
    @hirushanavodya57574 ай бұрын

    Asama ekah ❤️

  • @sinethmihiranga5254
    @sinethmihiranga52544 ай бұрын

    ඒකනම් සුපිරියක් ආ ❤️🙄

  • @user-do6vs4ll6w
    @user-do6vs4ll6w4 ай бұрын

    😮😮😮😮😮wow

  • @omethdeesara5850
    @omethdeesara58504 ай бұрын

    Flashback baking ❤️💫

  • @Vihanga62
    @Vihanga624 ай бұрын

    Supiriyak❤

  • @Maliya8811
    @Maliya88114 ай бұрын

    මෙව්වා රස එවා meka trending gehuwwe netthan wedakuth ne ❤❤❤❤

  • @vishwagihan6606
    @vishwagihan66064 ай бұрын

    Flshback වැඩ්ඩෝ❤

  • @Kitta..kuma4646
    @Kitta..kuma46464 ай бұрын

    Song ekata kemathi aya me pethhata ❤

  • @lahirusandaruwan9091
    @lahirusandaruwan90914 ай бұрын

    ඒක ❤❤

  • @LavinduDilshan-mp2ku
    @LavinduDilshan-mp2ku2 ай бұрын

    backing nam maru

  • @dilrukshigayanidilrukshi815
    @dilrukshigayanidilrukshi8154 ай бұрын

    Dancing group nam apa sinduwath sadaranayak neha

  • @SandamaliSandamali-rk1ho
    @SandamaliSandamali-rk1ho4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshanaravinda9349
    @dilshanaravinda93494 ай бұрын

    පිස්සුවක්නේ ❤❤

  • @jeewithemusicofficial
    @jeewithemusicofficial4 ай бұрын

    ගැම්මක්

  • @Yband1
    @Yband1Ай бұрын

    Super lean more super

  • @sunilsunil-rp9dh
    @sunilsunil-rp9dh4 ай бұрын

    ආදරෙයී flashback ❤

  • @arunashashmika1401
    @arunashashmika14014 ай бұрын

    Dompe ❤🥰flashback

  • @gayansadhikari9988
    @gayansadhikari99884 ай бұрын

    Nata a akka Nisa aul. Meyala nethnam maru

  • @dhananjayaonline6034
    @dhananjayaonline60344 ай бұрын

    FLASHBACK 😍💪 Trending 🔥

  • @dinukachamod4632
    @dinukachamod46324 ай бұрын

    NEWS❤ FLASHBACK❤

  • @shamithreigns7165
    @shamithreigns71654 ай бұрын

    Flashback ❤️😍💯

  • @sajithashrinath
    @sajithashrinath4 ай бұрын

    Superb ❤️

  • @h.madhusankha9614
    @h.madhusankha96144 ай бұрын

    Trending For Music

  • @Nis.Dee.
    @Nis.Dee.4 ай бұрын

    Flashback ❤💥

  • @gaamith1225
    @gaamith12254 ай бұрын

    Super ❤❤❤

  • @fisherywithjapana2784
    @fisherywithjapana27844 ай бұрын

    Bess voice colors ❤❤️‍🔥

  • @Hsejehsbsbsjsnsjsjsns.
    @Hsejehsbsbsjsnsjsjsns.3 ай бұрын

    සුපර් 🎉

  • @sureshchamara8280
    @sureshchamara82804 ай бұрын

    Supiri❤

Келесі