No video

Karadulena Aranya Senasanaya | karadulena Hermitage | කරඩුලෙන ආරන්ය සේනාසනය | VVIP SRI LANKA

Karadulena Aranya Senasanaya, karadulena Hermitage, කරඩුලෙන ආරන්ය සේනාසනය.
vvip sri lanka අපගේ you tube channel එකට ඔබව සාදරයෙන් පිලිගන්නවා. සුන්දර ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථාන පිලිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එමට හැකිවීම පිලිබඳ අප හට ඇත්තේ ඉමහත් සතුටකි.
තවමත් ඔබ අපිව subscribe කරල නැත්තම් අපිව subscribe කරන්න කියල ගවුරවයෙන් ඉල්ලා සිටිනවා.අපේ යාලුවෝ අප වෙත දක්වන සහයෝගයට ගොඩක් ස්තූතියි.

Пікірлер: 52

  • @vindukrishani1676
    @vindukrishani1676 Жыл бұрын

    මහ රහතන් වහන්සේලා තවමත් කරඩුලෙනින් බිහි වෙනවා ..අපගේ පින්වත් කරඩුලෙන ධම්ම ගවේශී ස්වාමින්වහන්ස තවත් එසේ බිහි වු උතුම් ආර්යන් වහන්සේ නමක්....🙏

  • @jeewaka59
    @jeewaka598 ай бұрын

    චඛුඉනිද්‍රිය නොවේ ...ඉන්ද්‍රිය සංවරයෙන් ඉහලින්ම සිටී රහතන් වහන්සේ නමක් චිත්තගුත්ත මහ රහතන් වහන්සේ.... මම මගේ යහලුවන් 10 දෙනෙක් සමග 1997 දී ඔය ආරණ්‍ය ට වතුර මෝටරයක් ඊට අවශ්‍ය විදුලිජනක යන්ත්‍රයක් සහ අවශ්‍ය වතුර බට සහ ඔය පෙනෙන පඩි කොන්ක්‍රීට් කර සාදා දුන්නා.

  • @pradeepkumara1922
    @pradeepkumara19222 жыл бұрын

    මරු....සුපිරියි....සුපිරියි....

  • @chamararanawaka3211
    @chamararanawaka32112 жыл бұрын

    දිගටම කරගෙන යන්න

  • @mallikagardi3149
    @mallikagardi3149 Жыл бұрын

    මෙවැනි ස්ථාන පිලිබද වැඩි විස්තර දැන්විම බවුන් වඩන ස්වාමින් වහන්සේලාට කරදරයක් විමටද හැකියි

  • @panthiyagepremadasa5081
    @panthiyagepremadasa5081 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu danuwath kelata pin soyaganna baruwai heteye theruwan saranai

  • @dihansadinuwara4693
    @dihansadinuwara46933 жыл бұрын

    හොද වැඩක්

  • @nilankanenasiri6592
    @nilankanenasiri65922 жыл бұрын

    good job

  • @chamararanawaka3211
    @chamararanawaka32112 жыл бұрын

    හොඳම තොරතුරැ නාලිකාවක

  • @amitha9371
    @amitha93712 жыл бұрын

    දැනුවත් කලාට බොහොම පින්..🙏🏿

  • @hansiranathunga840
    @hansiranathunga8402 жыл бұрын

    good information go on

  • @sasankagunasekara2102
    @sasankagunasekara21022 жыл бұрын

    very good information providing channel. best of luck

  • @gayanthilakarathna2114
    @gayanthilakarathna21142 жыл бұрын

    very good travel information channel.thanks

  • @lutapata7170
    @lutapata71702 жыл бұрын

    good video

  • @samanrathna7979
    @samanrathna79792 жыл бұрын

    good video.very good information.thanks.

  • @heshawithanage2225
    @heshawithanage22252 жыл бұрын

    good job bro.wish you all the best

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna45662 жыл бұрын

    ආරණ්‍ය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම වෙනුවෙන් බොහොම පින් ඔබ සැමටම. පසුබිම් සංගීතය ඉතා සියුම්ව තිබුණානම් බෞද්ධ සිද්ධස්ථානයකට වඩාත් සුදුසුයි ගැලපෙනව නේද කියල ඔබලාම සිතා බලන්න.........ඔබලාට තව තවත් මෙවැනි දේ අඩුපාඩු වලින් තොරව

  • @sarathkumaragunarathna4566

    @sarathkumaragunarathna4566

    2 жыл бұрын

    ඉදිරිපත් කිරීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය වාසනාව උදා වේවා තෙරුවන් සරණයි...

  • @vvipsrilanka3053

    @vvipsrilanka3053

    2 жыл бұрын

    ඔබගේ comment එක ගෞරවයෙන් බාර ගනිමි.ඉදිරියට අඩුපාඩු මගහරවා ගනිමින් ඉදිරිපත් කිරීමට උත්සාහ ගනිමි.💐💐💐💐

  • @kumarigunawardana598

    @kumarigunawardana598

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha40182 жыл бұрын

    දැනුවත් කිරීමට godag pin

  • @vvipsrilanka3053

    @vvipsrilanka3053

    2 жыл бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ගොඩක් ස්තුති .

  • @irunikaperera6314
    @irunikaperera63142 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @kevinbro2824
    @kevinbro28243 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @vvipsrilanka3053

    @vvipsrilanka3053

    3 жыл бұрын

    Thanks, pls subscribe my chanal

  • @zhamiladamn2975

    @zhamiladamn2975

    Жыл бұрын

    Who is chief monk at karadulana temple ?

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @daymatialad8044
    @daymatialad8044 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷🌷🌷

  • @ishuayesha1952
    @ishuayesha19522 жыл бұрын

    Good

  • @deepanijayaweera2584
    @deepanijayaweera258413 күн бұрын

    0:06

  • @user-yi7mc1zw6h
    @user-yi7mc1zw6hАй бұрын

    Me budu dahama me helaye kiyanna mona tharam sakki thiyenavada budun upan me hela darane goobba palakayan ta meva dakinne nadda budu dahama rakinna enna chivaraya daragana enna ayatavath me daval gana hoyanna ballanna vada nadda apita thiyena hagima vath oba vahanselata danenne nadda boru daba divak indiawe apita kiya panne danvath mevage attha kiyanna

  • @thularigamage8184
    @thularigamage81842 жыл бұрын

    Karadhulena senasanaye tel.no thiyenawanam kiyanna.please .

  • @isharaperera5841
    @isharaperera5841 Жыл бұрын

    මදුනාගල අරන්‍ය ඔය ලග නේද,එතන ගිහිල්ලා තියෙන වා,

  • @user-go1yw8hh8m
    @user-go1yw8hh8m6 ай бұрын

    ඒවගේම ඕකෙ නිදන් ටික සජිත් ප්‍රේමදාස ගත්ත ප්‍රසිද්ධ රහසක් ඒක

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri32472 жыл бұрын

    කරඬුලෙන ධර්මගවේසී හිමියන් වැඩසිටින්නේ මෙහි නේද...

  • @vvipsrilanka3053

    @vvipsrilanka3053

    2 жыл бұрын

    ඔවු

  • @user-ut7ob3ye6b

    @user-ut7ob3ye6b

    9 ай бұрын

    ​@@vvipsrilanka3053contact karaganna puluwanda oyawa

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi88872 жыл бұрын

    Madunagala neda pihita thiyenne

  • @vvipsrilanka3053

    @vvipsrilanka3053

    2 жыл бұрын

    Yes

  • @arjunaprasanna99
    @arjunaprasanna99 Жыл бұрын

    ධම්මගවේසී ස්වාමින්වහන්සේ වැඩ ඉන්නෙ මේ ආරන්න්‍යයේද?

  • @vvipsrilanka3053

    @vvipsrilanka3053

    Жыл бұрын

    Hariyatama kiyanna be saho.issaranam wedasitiya

  • @thularigamage8184
    @thularigamage81842 жыл бұрын

    Karadulena senasanaye tel no. Eka thiyenawanam.kiyanna. Please.

  • @vvipsrilanka3053

    @vvipsrilanka3053

    2 жыл бұрын

    Phone no ne bro.sory

  • @sumaggahewagama5014
    @sumaggahewagama5014 Жыл бұрын

    මේ ස්ථානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ගෙන් උපදෙස් අරගෙන, ගිහියෙකුට එතැන කුටියක නවතී භාවනා කරන්න පුළුවන් කමක් තියෙනවද ? පුළුවන් කමක් තියෙනවද කියලා සොයා බලන්න සම්බන්ද වෙන්න පුළුවන් ස්වාමින්වහන්සේ නමක් ඉන්නවද? දන්න කෙනෙක් වේ නම් දැනුම් දෙන්න. බොහෝ පින්. 🙏

  • @vvipsrilanka3053

    @vvipsrilanka3053

    11 ай бұрын

    ගිහිල්ල අහල බලන්න වෙවි.ලොකු හමුදුරුවො වැඩ ඉන්නව එතන.

  • @KanishkaSewmini

    @KanishkaSewmini

    10 ай бұрын

    ඔව් පුලුවන්

  • @user-go1yw8hh8m
    @user-go1yw8hh8m6 ай бұрын

    ඔය ආරණ්‍ය යෙ උණු වතුර ලිං පහල තියෙන ව

  • @user-pd5bp1uc3y
    @user-pd5bp1uc3y2 ай бұрын

    ස්ථානයක කෙහෙද

  • @vvipsrilanka3053

    @vvipsrilanka3053

    Ай бұрын

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන්නේ.google map එකේ ගැහුවම එනව.

  • @user-rq1wz1nh5g
    @user-rq1wz1nh5g4 ай бұрын

    නිවන් දකිමු ස්වාමින් වහන්සේ වැඩ ඉන්නේ මේ අරණ්‍ය සෙනසානයේද

Келесі