Kameliya Mal Suwadata | කැමීලියා මල් සුවඳට | Mathaka Mandira Live Concert | Amila Perera

Музыка

Executive Producer | 98 Events & Malith Perera
Artists | Malith Perera, Amila Perera, Mohan Darshana
Emcee | Sumiran Gunasekara
Band | NAADA
Video Production | Nalaka Dayanath
Kameliya Mal Suwadata Original Song Credits:
Vocals | Kithsiri Jayasekara
Music | Kasun Kalhara
Lyrics | Chaaminda Rathnasuriya
Special Thanks:
Amma, Thathta, Koluakka, Chootiakka, Loku ayya, Chooti Ayya, Minoli, Mangali Aunty, Pippi Aunty, Nalaka Dayanath, Chandi, Nayana, We Do Events (Lahiru, Shehan, Nalin, Bhanuka, Tharana & The Crew), Nelum Pokuna Crew, Sirasa TV (Susara Dinal, Roshan Chamika, Ishara Nanayakkarawasam, Vikum), Elephant House (Sanchala), Lovi Sarongs (Asanka), Tux Ceylon (Kanushka), Walk To Glow (Goyaru), Hari TV (Lahiru Mudalige), Team New Start (Gayan Perera), Enexus, Novagraphy.
Malith Perera Records | All Rights Reserved | Audio & Visual content on this video is owned by Malith Perera Records and Malith Perera Records only.
Copyright | 2024 | Malith Perera. Any illegal reproduction of this content in any form will result in immediate action against the person/ Organisation concerned.

Пікірлер: 167

  • @pathumdilanka8661
    @pathumdilanka86612 ай бұрын

    තව ගොඩක් වැඩ ගන්න තිබුණු වොයිස් එකක්. කාටවත් ලේසියකින් පිහිටන්නෙ නැති වොයිස් එකක්. අපරාදෙ....

  • @user-vo3bb1pv2h

    @user-vo3bb1pv2h

    Ай бұрын

    😇

  • @SKA-uo7ts

    @SKA-uo7ts

    14 күн бұрын

    Yes. Sirasa super star balana kaale hithuwa dura gamanak yawi kiyala.

  • @chanaka1050
    @chanaka1050Ай бұрын

    දැන් ඇහෙන සීනිබෝල වොයිස් වගේද මේ බර පිරිමි හඬ, හැඟුම්බර හඬ, මාරම ආසයි.

  • @kennethsrilal5818

    @kennethsrilal5818

    17 күн бұрын

    Niyama male voice ❤. Den kale adui mehema voice

  • @chandihansa
    @chandihansa2 ай бұрын

    අමිල පෙරේරා..2005 සිරස Super Star පටන් ගත්තේ මෙයාලගෙන්. ඒ කාලේ මට අවුරුදු 25. ලස්සනම යව්වන කාලේ 🙂🙂Job එක කරන කාලේ.(අපි ශිහාන්ට ගොඩක් ආස නිසා office එකේ කොල්ලෝ ශිහාන් එක්ක මාරම තරහයි ඒ කාලේ 😁)මම නැවතිලා හිටිය බෝඩිමේ අක්කලාගේ TV එකෙන් බැලුවේ. වේයන්ගොඩ සොල්දර ගෙදරක. හරිම ලස්සන කාලයක් තවත් සුන්දර කලා මෙයාල set එක. අමිල පෙරේරා Kandy පිළිමතලාවේ. අන්තිම 10 දෙනා දක්වා ඇවිත් out වුණා. වත්තල පැත්තේ ලස්සන කෙල්ලෙක් ව (ෂෙනාය වැනොෆ් ගේ අක්කව )මැරි කලා අඩු වයසින්ම. පස්සේ UK ගියා අමිල දෙන්නම. ඒකෙන් අමිලගේ දක්ෂතා එලි දක්වන්න බැරිවුණා කියලා මට හිතෙනවා. අපරාදේ එහෙම වුනේ. හරියටම වැඩක් ගත්තේ නැහැ අමිලගෙන් කිසිම කෙනෙක්. ඉදිරියටවත් මේ හැඟීම්බර කටහඬ ගොඩක් අහන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ❤️❤️

  • @omilaperera8699

    @omilaperera8699

    Ай бұрын

    අමිල 3 වෙනිය මට මතක විදියට,මට 22 ඒ කාලෙ,සීසන් එක ඉවර උනාම vcd,dvd සල්ලි දීල ගෙනල්ලත් අමිලගෙ සින්දු ඇහුව,සොදුරිය..ආලය කොතරම් නපුරුද තමයි ආසම සින්දුව අමිලගෙන් අහපු

  • @chamodhkoralage4851

    @chamodhkoralage4851

    Ай бұрын

    අමිල පෙරේරා 3න් වෙනිය......🙏❤️

  • @Badb816

    @Badb816

    Ай бұрын

    Me comment eka kiywaddi dukak denenwa apith wayasata yanwane kiyala😢

  • @chamikacooray827

    @chamikacooray827

    Ай бұрын

    අමිල 3 වෙනියා

  • @sllivebeat
    @sllivebeat19 күн бұрын

    Star - Ajith Bandara 👏 Popular - Shihan Mihiranga 👌 Best and Talented - Amila Perera 💪

  • @ThusharinduJayashanAberathana

    @ThusharinduJayashanAberathana

    13 күн бұрын

    hmm

  • @RishithaTissera

    @RishithaTissera

    10 күн бұрын

    Best comment 🫡

  • @varunajayasena9792
    @varunajayasena9792Ай бұрын

    රියැලිටි ෂෝ වලින් ආපු අයගෙන් මම කැමතිම අමිලටයි සුනීරටයි..ඒ voice දෙක මාරම ලස්සනයි...

  • @varuniperera3032

    @varuniperera3032

    Ай бұрын

    Exactly....

  • @sadithaniman308

    @sadithaniman308

    29 күн бұрын

    ​@@varuniperera3032සුනීර සුමංග කියන්නේ next level ❤

  • @indikairoshan8933
    @indikairoshan8933Ай бұрын

    මට දැන් වයස අවුරැදු 45 යි. Session 1/2/3 ම බලපු කෙනෙක්.අමිලගේ කටහඩ තරම් ලස්සන කඩහඩක් මම අහලා නෑ. නියම පිරිමි හඩක්. හැබැයි වැඩක් ගත්තේ නෑ කවුරැත්.

  • @teshankoralage3760
    @teshankoralage37602 ай бұрын

    No kidding... Was literally searching for this in the morning and only could get some audience's recordings... Thanks Maltih

  • @nimeshdilhara9170
    @nimeshdilhara9170Ай бұрын

    Replacement නැති කටහඬවල්..🤍☠️

  • @nawonmaduwantha2412
    @nawonmaduwantha2412Ай бұрын

    මේ හඩවල් වල තියන එකම ගතිය අර හදවතේ තියන නිහඩ ගැඹුරු තැන් අවුස්සන එකයි.ඇගම බේස් වෙන තරම කියා ගන්න බෑ.මටනම්❤❤❤පිස්සුවක්

  • @LakmalMorayas
    @LakmalMorayas27 күн бұрын

    කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත් පා තිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත් පා තිය තිය මගේ කුටියේ කවුළුදොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . . නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . සකුණ ගීය සැඟවී යන පළා පැහැයෙ අළු තවරා සකුණ ගීය සැඟවී යන පළා පැහැයෙ අළු තවරා සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින් ඈත එපිටින් හදට වඩින් සින්ඩරෙල්ලා . . . කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත් පා තිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත් පා තිය තිය මගේ කුටියේ කවුළුදොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . . නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා යන්න ගියේ බිය හිතිලද සින්ඩරෙල්ලා . . . කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත් පා තිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත් පා තිය තිය මගේ කුටියේ කවුළුදොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . නිදි බින්ද දෑස ඒ ඔබමද

  • @harsharupasinghe3835
    @harsharupasinghe3835Ай бұрын

    රැඟිලි නෑ..All time favorite superstar Amila.need more originals from you

  • @desilvachandima3750
    @desilvachandima375025 күн бұрын

    වැඩ්ඩෙක් තමයි නියම පිරිමි voice කක්..

  • @lankaawe511
    @lankaawe511Ай бұрын

    Thankyou for coming back on stage, Amila's voice was missing from the industry for too long, but now its heavenly, and Malith singing Chandani Payala after long time , thankyou again ❤

  • @bikermonkey99
    @bikermonkey99Ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක්... Most underrated voice from all of the reality singing shows in Sri Lanka! ආදරෙයි මචන්... ✊🏻

  • @rumeshfernando6264
    @rumeshfernando6264Ай бұрын

    අමිලගේ වෙනම රසයක්❤ උපරිමයක්❤ ආදරණිය කැමිලීයා😘😘😘

  • @udeshnuwan9795
    @udeshnuwan9795Ай бұрын

    මේ වගේ හඩවල් නිහඩව තියෙන එක මාර අපරාධයක්...😢

  • @asithakumara4575
    @asithakumara45755 күн бұрын

    Eka patta 🎉

  • @kakashiex4034
    @kakashiex403419 күн бұрын

    බලන් යද්දි ඒ කාලෙ ලංකාව හෙන ආතල් වෙන්නැති😢❤

  • @tharukavirajivi9680
    @tharukavirajivi9680Ай бұрын

    A/ L කාලේ පිස්සුවෙන් වගේ අහපු කටහඩක්...super star කාලේ නම්බරේ හොයාගෙන කෝලුත් ගත්තා ❤ අදටත් ආසම කටහඩ..

  • @Diluz482
    @Diluz482Ай бұрын

    Real පිරිමි හඬ පෞරුෂය ❤

  • @isurusampath5698
    @isurusampath5698Ай бұрын

    පට්ට voice එකක් ආදරෙයි.වැඩක් ගන්න පුළුවන්නම් තවත් වටිනවා ❤️

  • @AshaniAyodya
    @AshaniAyodya5 күн бұрын

    deep voice …🥺🩷. i can’t believing..yeah i just imagine a world of fantastic ..”amila perera,malith perera ,mohan darshna “ wow thiz 3 guys LUSM ..good luck all 💫🧚‍♂️

  • @asithakumara4575
    @asithakumara45755 күн бұрын

    Voice ❤🎉

  • @Keshan__wassana
    @Keshan__wassana23 күн бұрын

    Better Than Original 🥹

  • @PraveenZV

    @PraveenZV

    22 күн бұрын

    100%😊❤🎉

  • @silkroute.concepts
    @silkroute.conceptsАй бұрын

    Awesome Voice and very rare. Do something,come to the present moment and forget the past.past is gone, no used to be living there. Love to see you again Amila. ❤❤❤❤

  • @chathuralakshen9909
    @chathuralakshen9909Ай бұрын

    Aluth sindu hadapanko bamlo ❤❤

  • @btsshorts3907

    @btsshorts3907

    16 күн бұрын

    Ow bn 😂❤

  • @iamknoxpresley
    @iamknoxpresleyАй бұрын

    දුකින් උනත් කියන්න ඕන සිරසට අමිල අයියව අමතක උනා, නැත්තම් අදට උනත් ගොඩක් දුර යන්න පුළුවන් ගායකයෙක්😢

  • @dnrconstructionconsultants3294

    @dnrconstructionconsultants3294

    Ай бұрын

    Amathaka kara

  • @FactFrenzy-5
    @FactFrenzy-57 күн бұрын

    Super star season 01 eke set eka ta gahanna set ekak aye awe naa. Grade 01 iddi balapu 1st reality show eka. SSS S01 Kollo set eka ❤

  • @janakakumara8775
    @janakakumara8775Ай бұрын

    Wow..... . Jayen jayama wewa! Kiyanna wachana na a voice eka...

  • @Chandanakamal1983
    @Chandanakamal19834 күн бұрын

    Naada 😘😘😘❤❤

  • @gp0677
    @gp0677Ай бұрын

    Woooow...Amila Perera.. .luv this song with your voice....so beautiful ❤❤❤

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan85788 сағат бұрын

    Super bn❤

  • @indikabamunuarachchi7216
    @indikabamunuarachchi7216Ай бұрын

    Wow....what a Gifted Voice ..cheers ..!

  • @hemalihmp918
    @hemalihmp918Ай бұрын

    මොනව උනත් මලිත් කරේ හොද වැඩක් මෙයාව කොහොමහරි එලියට ගන්න

  • @varuniperera3032

    @varuniperera3032

    Ай бұрын

    Salute you Malith. You were our super star. We were shocked with yr accident. The song u sang to yr mom jst after d accident is still in r hearts. Thanks a million times for bringing Amila on stage. The living Dr Amaradeva is Suneera and the one who will represent Mr Victor Ratnayake will be Amila one day. We r so lucky to hv these brillient voices with us. May all u b blessed with perfect health and happiness.....

  • @hashinthayapa5110

    @hashinthayapa5110

    9 күн бұрын

    ❤❤❤❤

  • @dinukalakshan6852
    @dinukalakshan6852Ай бұрын

    ආසම... වොයිස් එක... ජිවිතේ අහපු.. ආයේ අහන්නත් නොලැබෙයි මේ වගේ වොයිස් එකක්... ❤😢 භාවනාවක්

  • @chandrikakumari5423
    @chandrikakumari5423Ай бұрын

    Oyage voice eka pinata labila tiyenne and u r so handsam...plz alut weda digatama kranna honey❤❤❤❤

  • @KasunGamage-hn1tq
    @KasunGamage-hn1tqАй бұрын

    කියාගන්න බැරි ගැම්ම්ක් තියෙන්නේ ආදරෙයි අයියේ වචන නෑ 🖤🖤❤️🎶💯

  • @ShenalFernando677
    @ShenalFernando67720 күн бұрын

    This voice is just amazing ❤️ god bless you brother . Wanna hear more songs from you 😃

  • @pasindujayasanka8999
    @pasindujayasanka8999Ай бұрын

    Mama kamathima voice eka❤❤❤❤❤

  • @emmalopez4317
    @emmalopez4317Ай бұрын

    Wow blessed voice brother ❤

  • @btsshorts3907
    @btsshorts390716 күн бұрын

    Thanks malith for bringing them back to stage ❤

  • @KavinkaPrashad
    @KavinkaPrashad14 күн бұрын

    අදටත් දුක හිතෙනව මේ voice එක අහද්දි😢 ඇයි අමිල අයියගෙන් වැඩ ගන්නෙ නැත්තෙ?😢 ඔයා ලංකාවෙ ඉන්නම ඕන ගායන ශිල්පියෙක් අමිල අයියා, අපිට ඔයාව වටිනව❤

  • @AshanSangeeth-po3qb
    @AshanSangeeth-po3qb22 күн бұрын

    Pattama voice ekak❤❤

  • @ifthi.opinion
    @ifthi.opinion17 күн бұрын

    Amila Perera....one of my super favourites.❤

  • @Skyye00
    @Skyye0013 күн бұрын

    I can't explain how I am obsessed with this.love this ❤❤❤

  • @achinthadiyunuka6975
    @achinthadiyunuka6975Ай бұрын

    අම්ල අයියේ ඔය වොයිස් එකෙන් වැඩක් ගන්න මගෙ දෙයියෝ අපි වෙනුවෙන් හරි..හෙන පිස්සුවක් ඔයි අයියේ මෙක

  • @lakshikaayomi5192
    @lakshikaayomi519227 күн бұрын

    E voice eka💖

  • @allinoneacademy2004
    @allinoneacademy200418 күн бұрын

    මේ වොයිස් එක🥺♥️

  • @nilanthachaminda1768
    @nilanthachaminda1768Ай бұрын

    A perfect voice ❤

  • @light7145
    @light7145Ай бұрын

    පරන අතීතය මතක් වෙනවා. ❤ රනබිම සිසුවෙක් (අපේ පාසල) මහනුවර මම 9 වගේ එතකොට සිරස සුපර් ස්ටාර් පිස්සුවෙන් බැලුවේ ආසයි ඒ කාලෙට මේ voice ඇහෙද්දි පිස්සු හැදෙනවා ❤

  • @mithilabandara9478
    @mithilabandara94782 ай бұрын

    ek athal❤❤

  • @NikeshalaSajani2
    @NikeshalaSajani219 күн бұрын

    හිතට මාර විදිහට දැනෙන හඩක්

  • @dasunikaanjani1185
    @dasunikaanjani1185Ай бұрын

    පිස්සුවක්🙂❤️

  • @Movies-ol1xg
    @Movies-ol1xg17 күн бұрын

    මලිත් අයියේ ඔයා හරි කියලා songs ටිකක් කරවන්න අමිල අයියාගේ. ඒ තරම් වටින voice එකක්. ආදරෙයි

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780Ай бұрын

    වැඩක් ගන්න පුලුවන් මෙච්චර වටින වොයිස් එකක් සිරසට අමතක උනාද අපේ කාලයේ ගායකයා අමිල සුපිරිම තරු බිහිකරපු එකම රියලැටිය සිරස සුපර්ස්ටාර් ඒ පිස්සුවෙන් බැලුවෙ ❤❤❤❤

  • @RozySourjah
    @RozySourjahАй бұрын

    Real male Voice,,Heart TOUCHING voice

  • @jayaliperera6240
    @jayaliperera62408 күн бұрын

    More like a meditation💕

  • @user-po7lz8qy7k
    @user-po7lz8qy7k23 күн бұрын

    No replacement for this amazing voice ❤😢

  • @sajithbandara007
    @sajithbandara007Ай бұрын

    අම්මෝ ඒක ❤❤❤❤❤

  • @prabathmedagama
    @prabathmedagamaАй бұрын

    💕💕💕💕🖤🖤What a voice

  • @PathumKarunathilake
    @PathumKarunathilake22 күн бұрын

    Fabulous voice❤❤

  • @ruviniwijedeera2171
    @ruviniwijedeera21712 ай бұрын

    Heavenly ❤

  • @slscientia8593
    @slscientia8593Ай бұрын

    Gifted💖

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath737620 күн бұрын

    ඇයි වයි බන් නිහඬ 😢😢♥️♥️

  • @labelxproductionsmusic1510
    @labelxproductionsmusic151028 күн бұрын

    Perfect voice brdh❤

  • @SahanBashitha-xr6pt
    @SahanBashitha-xr6ptАй бұрын

    Ohh tht's voice ❤

  • @rameshdias4172
    @rameshdias417218 күн бұрын

    amilagen weda gaththa madi eyage voice eka lankawe katawath ganna be clear voice ekak live eketh ekai recording eketh ekamai thawa aluth sindu godk balaporoththuwenawa amila ayyagen ❤❤

  • @JeewaniSuranga
    @JeewaniSurangaАй бұрын

    What a wonderful voice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hiruuuliya123
    @hiruuuliya123Ай бұрын

    What a voice ❤

  • @surangifernando3887
    @surangifernando3887Ай бұрын

    Wooooow ❤

  • @dushanthakumara3912
    @dushanthakumara391215 күн бұрын

    Maruu ❤

  • @erangayapa2128
    @erangayapa2128Ай бұрын

    Nihathamani adaraneeya mahanuwara gayakayek ❤

  • @AnuhasPerera-tf7vp
    @AnuhasPerera-tf7vpАй бұрын

    Just wow 🥺😍

  • @miyurushalika30
    @miyurushalika3019 күн бұрын

    🖤😍

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475Ай бұрын

    GREAT ! .

  • @nnilu1098
    @nnilu1098Ай бұрын

    Favourite voice ❤

  • @user-pn7nh5fy3y
    @user-pn7nh5fy3yАй бұрын

    මම ආසම කටහඩ අමිල අය්යණ්ඩි ❤❤❤❤

  • @cookwithmadhuwa8623
    @cookwithmadhuwa8623Ай бұрын

    Voice එකෙන් වැඩක් ගත්ත නැති පොරක් ආසම එක්කෙනෙක් අමිල පෙරෙරා ❤️

  • @dilrukshibuddhika6326
    @dilrukshibuddhika6326Ай бұрын

    My favourite singer...❤❤❤❤

  • @OmeshaDilini
    @OmeshaDiliniАй бұрын

    Wow ❤

  • @ChathurangaSandaruwan-gd2ku
    @ChathurangaSandaruwan-gd2ku2 ай бұрын

    💚👌

  • @MelaFernando
    @MelaFernando16 күн бұрын

    Amila ❤amila voice akak❤❤❤

  • @kesh7647
    @kesh7647Ай бұрын

    Malith menn me huthththata dekak anala sinduwak hdwpn issr idnm asa voice ek tm ehemai❤

  • @btsshorts3907

    @btsshorts3907

    16 күн бұрын

    ❤ ow bn

  • @NarrifyYT
    @NarrifyYT2 ай бұрын

    AMAZING

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ruАй бұрын

    ඒ දවස්වල අපේ ගෙදර ටීවි එකක් තිබුන්නෑ අපි බලන්නෙ උඩහ අයියලයි ගෙදරින් මලිත් පෙරේරා ඇක්සිඩන්ට් උනා කියලා ආරන්ච් උනහම අයියගෙ දුව (අවු4 විතර ඇති)පුරාම ඇඩුව එයාල ඇත්තටම තරු අද කාලෙ අය වගේ නෙමෙයි අපේ හිත් වලින් කවදාවත් මැකෙන්නෑ ශිහාන් අයියල ඇත්තටම අපේ හිතේ කලාකරුවො අදනං පදුරකට ගහපුහාම ගායකයො 50විතර විසි වෙනවා

  • @user-sf1zp8hi6k
    @user-sf1zp8hi6kАй бұрын

    ❤❤❤❤❤❤ patta

  • @shadowplayeronline9406
    @shadowplayeronline9406Ай бұрын

    Like meditation ❤

  • @pasan9131
    @pasan9131Ай бұрын

    🔥🔥❤️

  • @ThusharaArjuna
    @ThusharaArjunaАй бұрын

    Wow 🔥

  • @wishmikulathunga234
    @wishmikulathunga234Ай бұрын

    Look at his look. He should act 🤍 No kidding 😁

  • @Sadunika7913.
    @Sadunika7913.2 ай бұрын

    😘🤗😍❤️

  • @nimeshadilmini5690
    @nimeshadilmini569019 күн бұрын

    Superb 🥺❤️

  • @user-qc9nd5ck3r
    @user-qc9nd5ck3r2 ай бұрын

    ❤🥰

  • @vihagaflora1887
    @vihagaflora1887Ай бұрын

    love u❤

  • @malsha6316
    @malsha631620 күн бұрын

    මං ආසම හඩක්

  • @nethnavodya7291
    @nethnavodya72912 ай бұрын

    ❤❤

  • @LasaniSubodanee
    @LasaniSubodanee23 күн бұрын

    Voice tone colour👌

  • @DinukaShehan-uw7tk
    @DinukaShehan-uw7tk24 күн бұрын

    💥❤

  • @chamikacooray827
    @chamikacooray827Ай бұрын

    කොයි ස්ටාර් ආවත් අමිලටයි ශිහාන්ටයි සම කරන්න එකෙක් වත් නැ❤

  • @lamayaj205

    @lamayaj205

    Ай бұрын

    සූනීර නියමයි..💖💖

  • @Mahith_Neth
    @Mahith_Neth2 ай бұрын

    💆‍♂️🖤

Келесі