කක්කටකරසදායක විමාන වත්ථුව Kakkatakarasadayaka Vimana Vaththuva | Ven Koralayagama Saranathissa Thero

කක්කටකරසදායක විමාන වත්ථුව Kakkatakarasadayaka Vimana Vaththuva | Ven Koralayagama Saranathissa Thero
#venkoralayagamasaranathissathero
#piyumvila
#jathakakatha
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
www.thebuddhist.tv/
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara

Пікірлер: 22

  • @anurashantha5762
    @anurashantha57624 ай бұрын

    🙏🙏🙏සාදූ සාදු සාදු🙏🙏🙏

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte24635 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @susanthaabeykoon8975
    @susanthaabeykoon89754 ай бұрын

    🙏🙏🙏

  • @ranjaniran5849
    @ranjaniran58495 ай бұрын

    සාදු සාදු සාදු ,,,සන්ත වු වචනයෙන් දර්මය වටහා අප හිත් පසන් ඉතාම මිහිරි හැගිම් බර වචනයෙන් මෙවන් දේසනයක් කල ඔබ වහන්සේට නිරෝගි සම්පතියම ලැබේවා දලදා සමිදුගේ පිහිටම ලැබේවා❤

  • @piyumvila

    @piyumvila

    5 ай бұрын

    🙏🙏🙏

  • @user-gg2cj4wm9h
    @user-gg2cj4wm9h5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-hf6ju9hq3r
    @user-hf6ju9hq3r6 ай бұрын

    🙏🙏

  • @manojbandara4510
    @manojbandara45106 ай бұрын

    මෙම ධර්ම දේශනාව දේශිත පිං බෙලෙන් අපගේ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා...

  • @piyumvila

    @piyumvila

    6 ай бұрын

    🙏🙏🙏

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv5 ай бұрын

    🙏🙏🙏🙏🙏සාදු සාදු ...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67619 ай бұрын

    අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ කාරුණිකයාණන් වහන්ස අපේ සිත් සතන් ධර්මය නැමැති අමා පැණි කනට ගතට සිතට දැනේන විදියේ බණ කතා ජිවිතේ හදාගන්න අවස්‍ය කරුණු කාරනා උගන්වා වදාලා වූ උතුම් කාරුණිකයාණන් වහන්සේ අදට යෙදී තිබෙන ජන්ම දිනයේ සිට සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා දන්නා කාලේ සිට කරගත් සියලුම කුසල් නිවන් දක්නා ජාතී දක්වා නිරෝගිව දිලිහි දිලිහි ධර්මයෙන් අග්‍ර ඵලය ලබා ගැනීමට මුල් පිටුව පාර්ථනා වෙන් පාර්ථනාවෙන් පාරමිතාවක් වේවා මන් දැන ගත්තේ දැන් ෆෝන් ඒකක දමල තිබුන කිසිම ලෙඩක් දුකක් කරදරයක් ඇතී නොවේවා චීත්ත පීඩා කායික පීඩා ඇතී නොවේවා නිවන් දක්නා ජාතී දක්වා සුවසේ සැපසේ සතුටින් පුළුන් රොදක් වගේ සැහැල්ලු වෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු සම්මාසම්බුද්ධ රාජ්ජයම ලැබේවා 30 වෙනිදා වගේ මට‍ මතකයි නමුත් මොන මාසෙද දන්නේ නැහැ නමුත් කාගෙන් හ‍රි දැන්වත් මට‍ දැන ගන්න ලැබිම ලොකු සතුටක් මිට වඩා වෙනස් විදියකින් සුබ පතන්න තිබුන එත් දැන් දන්නේ එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වලදන්න ලැබේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් සුවසේ වැඩ සිටින්න ලැබේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️සුසුබම සුබ ජන්ම්දිනයක් වේවා අති උතුම් ධර්මකථිකයාණන් වහන්සේ වන කොරලයාගම සරණ තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♦️♦️♦️♦️♦️♦️♦️🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ කකුළු මස් කාල කනේ සුවපත් කරන්න බැරිව තිබු කනේ අමාරුව සුව වුණා බුදුපියාණන් වහන්සේ පාර පෙන්නු නිසා සුවපත් වුණා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺

  • @piyumvila

    @piyumvila

    9 ай бұрын

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67619 ай бұрын

    මේ බුද්ධ ශසනයේ තියෙන උතුම්ම කරනයක් තමයි කෘතගුණ සැලකීම හ‍රි ශ්‍රේෂ්ට යී ඕනෑම තැනකට පන්සලේ උත්සවයක් තිබුනොත් පළමුවවයස ස්වාමින් වහන්සේට වැදලා තමයි යන්නේ තමන් වහන්සේ ආ කාරණාව සදහාවඩිනවා ඉතා උතුම් ශාසනය සසර වසනා තුරු මට‍ ලැබේවා

  • @user-fi9ju1ut7q
    @user-fi9ju1ut7q9 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi52516 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺

  • @danushkahemarathna2968
    @danushkahemarathna29686 ай бұрын

    , 🙏🙏🙏🌷🌷🌷

  • @rasikafernando3382
    @rasikafernando33825 ай бұрын

    අවසර සුවාමින්වහස ,,,මම හැමදාම බුද්ධ පූජාව පූජා කරනවා ....අවසර සුවාමින්වහස , බුද්ධ පූජාව ට මස් මාන්ශ පිලිගන්වන්න කැපදැයී සදහන් කරන්න පුළුවන් ද ..බොහෝ පින් ඔබවහන්සේට..

  • @piyumvila

    @piyumvila

    5 ай бұрын

    මෙම කෙටි දේශනාව ශ්‍රවනය කරන්න kzread.info/dash/bejne/n6V40txsYtaolto.htmlsi=ScnR_YrMgX5hmQrY

  • @user-zk4zm7xt5w
    @user-zk4zm7xt5w6 ай бұрын

    🙏🙏🙏

  • @user-iv9st3ld7j
    @user-iv9st3ld7j8 ай бұрын

    🙏🙏

  • @asankajayawardana3091
    @asankajayawardana30913 ай бұрын

    🙏🙏🙏

  • @khgxx5501
    @khgxx55013 ай бұрын

    🙏🙏🙏

Келесі