වලාකුලු එක්ක අපි පාවුනා කබරගල ඇල්ලට 😍 Kabaragala Ella 👍

සුන්දර හීනයක් දකිනවා වගේ දැනෙන්නේ මේ පරිසරය😍
#travel #srilanka
ගතට දැනෙන දේ කියාගන්න බෑ
Lahiru Fan page- web. profile.php?...
Mandaramnuwara camping resort -web. profile.php?...
Sampath - 076 155 4185

Пікірлер: 124

  • @Stefniedaniel
    @Stefniedaniel8 ай бұрын

    ඇත්තටම මේ ජීවත් වෙන ටික කාලෙට සමහර මිනිස්සු විදිනවා සමහරු විදවනවා🥺ඒ හැමදේමත් එක්ක පරිසරයත් එක්ක විදින්න ලැබෙනවා කියන්නේ ඇත්ත්ටම වාසනාවක්😍ඔය ඇස් පින් කරලා තියනවා ඒ හැමදේටම දැන් අපිටත් ඒ වාසනාව තියනවා ඒ ලස්සන දකින්න😍😍ඇත්ත්ටම මාරම ලස්සනයි😍😍අපිට ලැබිලා තියන ජීවීතේ විදවන්නේ නැතුව විදින්න කියලා දෙනවට ගොඩක් ස්තූතියි😍🙏පරිස්සමෙන් ජය වේවා😍😌🔥

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤❤🙏

  • @kavindumihiranga2945
    @kavindumihiranga29458 ай бұрын

    ලහිරු අයියේ අපිව අලුත් පාරාදීසයකට ගියා වගේ ඇත්තටම ඔයාට බොහොම පිං ගොඩක් මහන්සි වෙලා මේ දේවල් අපිට ලබා දෙනවට .....ඔයා කියනවා වගේ අපිට මහා ලොකු දේවල් ඕනේ නෑ ජීවිතය විඳින්න මනුස්සයෙක්ට ලබාදෙන ඔයාගේ අදහස් ගොඩක් වටිනවා අපිට පිස්සු හොඳේ ....ආදරෙයි ලහිරු අයියේ ඔයාට ජයෙන් ජයම වේවා

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ආදරෙයි ❤❤

  • @AkDJ581
    @AkDJ5818 ай бұрын

    *_සුන්දර ගමනක තවත් එක් නිමේෂයක් ❤️🙂❤ නිදහසේ පියාබන සොදුරු හදවත් ලස්සනම පාරාදීසයක්‌ 💖💖💖_*

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @kG-vj7tl
    @kG-vj7tl8 ай бұрын

    මාරම ලස්සන පරිසරයක්. ගලින් ගලට පනින්නියා බලාගෙන​. ඇත්තටම ජීවිතේ විඳින මිනිසෙක් ඔබ​. ඒක ඔබට කරන්න පුළුවන් වුනේ ඉරශ්මි නිසා. ඒ සහයෝගය නොවුනානම් කොල්ලෙක් වගේ ඔහොම දුවන්න පනින්න බැහැ ලහිරු

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @sandhanisandhani1048
    @sandhanisandhani10488 ай бұрын

    හරිම ලස්සනයි මේ වගෙ ලංකාවෙ ලස්සන තැන් පෙන්වන ඔයාට ගොඩක් පින් මල්ලි ජේසු පිහිටයි 👍👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤🙏

  • @nilanthadhanushkakumara7945
    @nilanthadhanushkakumara79458 ай бұрын

    ලහිරු මන්දාරම් නුවර තියෙන කබරගල කන්දයි නාවලපිටියෙ තියෙන කබරගල කන්දයි කඳු පන්ති දෙකක් ඕක අයිති නුවරඑළිය දිස්ත්‍රික්කයට නාවලපිට්යෙ කබරගල කන්ද අයිති මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්බාගේ කඳු වැටියට

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ආ එහෙමද ස්තුතී 🧡🧡👍

  • @kG-vj7tl
    @kG-vj7tl8 ай бұрын

    ලැබීම් හරි පුදුමාකාරයි. ජීවිතේ හරි විවිධාකාරයි. ඒ මැදින් අපි හුස්ම ගන්න ඕනේ. ලැබිච්ච ජීවිතේ ජීවත්වෙන්න එපැයි. මාර ලස්සනයි ලහිරු. පොත් ලියන්න තිබුනේ. 💜

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ආදරෙයි ❤❤

  • @kalhararavidu594
    @kalhararavidu5948 ай бұрын

    ලස්සනයි .සුපිරි 👍👍😎😎🇱🇰

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi29218 ай бұрын

    👍👍👍👌👌 නියමයි.. ජයවේවා ❤️❤️❤️ parisamin

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara89088 ай бұрын

    Ada vlog ekath harima lassanai..malli kema kana ewath danna..parissamin yanna.jesu pihitai

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤❤

  • @Mr.Shan01
    @Mr.Shan018 ай бұрын

    සුන්දර සංචාරකයා ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @danushkadanu217
    @danushkadanu2178 ай бұрын

    මේ රටේ ඉපදෙන්න ගොඩක් පිං කරන්න ඕනේ බං. ජය වේවා❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤👍

  • @shanejayasekara2965
    @shanejayasekara29658 ай бұрын

    Labana Lahiru dewipihity jayawewa thanks

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤🙏

  • @wasanthakumara1400
    @wasanthakumara14008 ай бұрын

    Gammak machan🎉🎉🎉🎉

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @lazylizard6682
    @lazylizard66828 ай бұрын

    මොනා හරි සැරට කන්නත් තිබ්බනම් පට්ට.🥰

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ඔව් නේ සීතල කැපෙන්න එක්කම 😍❤

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd8 ай бұрын

    ලස්සනයි අයියේ සුපිරි 😍😍😍😍😘😘😘🇱🇰🇱🇰🇱🇰

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @dush_95
    @dush_958 ай бұрын

    සුපිරි ❤😋

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @user-tf6ro9dt5h
    @user-tf6ro9dt5h8 ай бұрын

    Mandaran nuwara mage gama ane

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @shashikaanjana6649
    @shashikaanjana66496 ай бұрын

    mageth video ekak thiyeno chanal eke methanama marama lassnai

  • @travelwithlahiru

    @travelwithlahiru

    6 ай бұрын

    ❤❤❤

  • @dileepadilshan227
    @dileepadilshan2278 ай бұрын

    Bike rider event eka nm supiri 🎉 tour ekak yanna organize kara ganna beri eka thama okkotoma hethuva.ikmnta balaporoththu venava 👏

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤👍

  • @AP-qk6lw
    @AP-qk6lw8 ай бұрын

    good job lahiru

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

  • @rashikadilhani2940
    @rashikadilhani29408 ай бұрын

    හරිම ලස්සනයි ලහිරු ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @nilanthadhanushkakumara7945
    @nilanthadhanushkakumara79458 ай бұрын

    Nice video 👌👌👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    Thanks

  • @MusicChats-sj9gk
    @MusicChats-sj9gk8 ай бұрын

    Nowe mewan vindanayak lowe adarei lahiru aiya❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤ ආදරෙයි

  • @dananjayajayalath566
    @dananjayajayalath5668 ай бұрын

    ගම❤️😍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @DulshanjackdowsonFOOD
    @DulshanjackdowsonFOOD8 ай бұрын

    මේකනම් පිස්සුවක් නේ😂😂❤❤. මමත් ආසයි ට්‍රැවල් ව්ලොග් කරන්න . අයිය්යගෙන් තමා 🤔 අයිඩියා එකක් ගන්න ඕනෙ

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    👍👍👍❤

  • @thilinaariyararhna
    @thilinaariyararhna8 ай бұрын

    Wow❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @chamindabandara5575
    @chamindabandara55758 ай бұрын

    මේවා දකිනකොට අපි ගැනම දුක හිතෙනවා අපි මේ රටවල්වලට හිරවෙලා දුක් විඳිනවා මාරම ලස්සනක් තියෙන්නේ මචං තෙරුවන් සරණයි මචං ජය වේවා පරිස්සමෙන් ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @dsvlog6100
    @dsvlog61008 ай бұрын

    ලංකාව කොයිතරම් ලස්සන ද ඒ තැන් ඒ තරම් ලස්සන ද 😢සල්ලි ටිකක් හොයන් බස් වල ගිහින් ආවත් පාඩූ නෑ

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤👍

  • @nilukshikumaari1761
    @nilukshikumaari17618 ай бұрын

    ❤❤💪💪❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @slfunny2401
    @slfunny24018 ай бұрын

    අම්මෝ ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @greenlanka.
    @greenlanka.8 ай бұрын

    Supper

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    Thanks

  • @deepthaabesingha5911
    @deepthaabesingha59118 ай бұрын

    Lassanaye Lahiru aiya ❤❤❤❤😊😊😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @tharindu8996
    @tharindu89968 ай бұрын

    ආදරෙයි අයියා❤️🔥

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @TravelWithPathumTWP-e3t
    @TravelWithPathumTWP-e3t3 күн бұрын

    🌺

  • @travelwithlahiru

    @travelwithlahiru

    2 күн бұрын

    👍👍❤

  • @user-nl9ep3os8k
    @user-nl9ep3os8k8 ай бұрын

    ලස්සනයි කොහේද පාර

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    කබරගල පාර

  • @sanjeewakumara1481
    @sanjeewakumara14818 ай бұрын

    SUPERB

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    Thanks 🤗

  • @R.A.N.D.U
    @R.A.N.D.U8 ай бұрын

    Bike එක control nathuwa තව dingen පාල්ලමෙ 😅❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    😜😍

  • @travelwiththushararuwan7093
    @travelwiththushararuwan70938 ай бұрын

    👍👍🤛🤛

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @user-zd1rh5pd7h
    @user-zd1rh5pd7h8 ай бұрын

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe8 ай бұрын

    Kiyanda wachana na marama lassani ayie. Ayie Mandaramnuwara idan kabaragala ellata kochchara wage durak athda ? Mandaramnuwara idan ping ella balanda yanda wage puluwan weida ?

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤😍

  • @Travelchatuwa
    @Travelchatuwa8 ай бұрын

    මම ස්කූටියක ගියා ඔය පාරෙ අම්බො😂 එපාම උනා

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    😍❤

  • @malindumethsara6635
    @malindumethsara66358 ай бұрын

    10:13 සහන් නියම ෆොටො එකක් ගත්තා මම හිතනෙ මෙ විව් එකෙදි ..

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤👍

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w8 ай бұрын

    ❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @charithgunathilaka
    @charithgunathilaka8 ай бұрын

    ammo oyage video valta vaha vatila, math asai next trip ekata katha karannako pls, next eka koheda yanne

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    හරි වෙලාවක සෙට් වෙලා යමු

  • @sandarusandaru434
    @sandarusandaru4348 ай бұрын

    ❤❤❤Kandy❤❤❤adarey aiya

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @rohiniepandithage6152
    @rohiniepandithage61528 ай бұрын

    ❤🙏👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @ShortMovieClips-SMC
    @ShortMovieClips-SMC8 ай бұрын

    දවසට කොච්චර වීඩියෝ දැම්මත් සබ්වත් විව්ස්වත් එන්නෑ බන්.... වීඩියෝ එකක් එඩිට් කරන්න පැයක් විතර යනව ඒත් එක විව්ස් එකක්වත් එන්නෑ බන් පුලුවන් නම් සප් එකක් දීපල්ලා😳🥺🥺🥺🥺

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

  • @sumindajanaka913
    @sumindajanaka9138 ай бұрын

    ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡

  • @kavindumihiranga2945
    @kavindumihiranga29458 ай бұрын

    අපිට පිස්සු හොඳේ ...........

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @niroshashrinith
    @niroshashrinith8 ай бұрын

    car ekaka gihilla oya sapa ganna ba, bike ekema yanna ona oya athal eka ganna

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ඔව් ඒකනම් ඇත්ත

  • @gayankumar8581
    @gayankumar85818 ай бұрын

    👍👍👍👍👍👍👍👍👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @janakabuddhika8162
    @janakabuddhika81628 ай бұрын

    ඔය කොන්ඩෙ කැපුවොත් මොකද😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    😍

  • @hasinhimansana2075
    @hasinhimansana20758 ай бұрын

    MT15 බයික් එකක් දැන් කීයක් වෙනවාද❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    13 විතර

  • @hasinhimansana2075

    @hasinhimansana2075

    8 ай бұрын

    @@travelwithlahiru ස්තූතියි ❤️‍🔥

  • @nera456
    @nera4568 ай бұрын

    පෙට්‍රල් කීයක විතර ගියාද ලහිරු බොස්

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    මීගමුවේ ඉදන් අවිත් යන්න 3000 විතර ගියා

  • @nera456

    @nera456

    8 ай бұрын

    @@travelwithlahiru ela ela aiye😍

  • @NkKariyawasam
    @NkKariyawasam8 ай бұрын

    Koheda tiyenne

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤ මන්දාරම් නුවර

  • @HarasparaHataspara-xy9ny
    @HarasparaHataspara-xy9ny8 ай бұрын

    අයියේ යන හැටිත් කියන්න.බස් වල යන්න පුළුවන් ද?.බයික් නෑ මට

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    මන්දාරම් නුවර බස් තියෙනෙවා

  • @kushlanpitigala6351
    @kushlanpitigala63518 ай бұрын

    4*4 jeep 1kak thiyanawa num maru neda?

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    කලින් තිබ්බා ගමන් වලට වියදම් වැඩි ඉතින් ලේසිනම් තමයි ❤

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi8 ай бұрын

    Itim bn ochchara amaruwen ynne mokatda bn 😂😅

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🙃

  • @bhagyasampath6549
    @bhagyasampath65498 ай бұрын

    ❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in8 ай бұрын

    ❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

Келесі