Jobs උතුරන්න තියෙන කැළණිය කැම්පස් එකේ Geography Degree එක ! | SL Universities

#SL_Universities - #Official #Sri_lankan #University #channel
තෙරක් නොමැති භූගෝලවිද්‍යාවේ ගවේෂණාත්මක චාරිකාව 💯✅
භූගෝලවිද්‍යාව විෂය සඳහා ඉංග්‍රීසි මාධ්‍ය හා සිංහල මාධ්‍ය පන්ති (English medium / Sinhala medium) 🌎🗒
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා
අමාරුයි කියන භූගෝලවිද්‍යාව පිළිවෙළට පිරිසිදුවට, විෂය කරුණු තිතටම. 👊
නිසැක ප්‍රතිඵල සඳහා මුල සිටම GEOGRAPHY විෂය සරලව ඉගෙන ගැනීමට අපේ GEO පන්තියේ වෙනස්ම වැඩපිළිවෙළ සමඟ එක්වන්න.
077 8307997 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කර පන්ති සඳහා ලියාපදිංචි වන්න.
තාරුණී ප්‍රියංගිකා
B.A.(Hons) Geography UOK
Dip in GIS & RS USJP
Dip in English, Sabaragamuwa University Of Sri Lanka.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ උසස් අධ්‍යාපනය සම්බන්දයෙන් වෙන් වූ "යූ-ටියුබ් නාලිකාවයි."
අපත් සමඟ එකතු වී සිටින්න ඔබේ අනාගතය සාර්ථක කර ගැනීමට අප සහාය වන්නෙමු.
The "KZread Channel" dedicated to university students and higher education in Sri Lanka.
Join us and we will help you succeed in your future.
Thank You !

Пікірлер: 82

  • @lakshanimaheshika4110
    @lakshanimaheshika41107 ай бұрын

    Madam good luck ❤

  • @matheeshasenanayake6311
    @matheeshasenanayake6311 Жыл бұрын

    😍😍

  • @kaushanipriyangika7826
    @kaushanipriyangika782611 ай бұрын

  • @chathurangideshani4693
    @chathurangideshani4693 Жыл бұрын

    😘♥️

  • @user-ew4mc1sq9j
    @user-ew4mc1sq9j2 ай бұрын

    A/l nayata karala A/l hodata pass wena kenekta berida

  • @sddevindya6083
    @sddevindya60839 ай бұрын

    O/l english /ගණන් s thibbata geography drgee ek krnn puluwnd

  • @sluniversities

    @sluniversities

    9 ай бұрын

    Not sure ! Hugak duarata bari wei !

  • @user-rt4ol1xk6h
    @user-rt4ol1xk6h25 күн бұрын

    Gis digre ek krl us,usa wge wen country ekk job ek krnn puluwanda ,salary kohomd ....plz reply 😢

  • @sluniversities

    @sluniversities

    25 күн бұрын

    පුළුවන්, Salary හරියටම දන්නේ නැහැ 😊

  • @sewwandi1301
    @sewwandi13018 ай бұрын

    BA geography degree එක කරලා GIS ඩිප්ලෝමා එකක් කරන එක හොදයිද..ජොබ් තියනවද

  • @sluniversities

    @sluniversities

    5 ай бұрын

    ඔව්

  • @sulochanakarunarathna7853
    @sulochanakarunarathna78539 ай бұрын

    Geography sociology and අන්තර්ජාතික සබදතා. Me subject තුන ගැලපෙනවද.🥲

  • @sluniversities

    @sluniversities

    9 ай бұрын

    ඔව් ගැලපෙන එකට වඩා ඔයාට ඔය සබ්ජෙක්ට් කරලා හොඳ ලකුණක් ගන්න පුළුවන්ද බලන්න මොකද 2nd upper, 1st class degree එකකට ඒක තමා බලපාන්නේ 😊

  • @user-xo8up8ku6p
    @user-xo8up8ku6pАй бұрын

    Rathnapura district z ek 1.32 Mt puluwanda sinhala medium walin kelani campus eke degree krnn puluwnda

  • @sluniversities

    @sluniversities

    Ай бұрын

    ඔව් ගොඩක් දුරට පුළුවන් වෙයි. කැම්පස් පොත හරියට බලලා ඇප්ලයි කරන්න 😊❤

  • @user-gv9my7vn2i
    @user-gv9my7vn2iАй бұрын

    කාලගුනික විද්‍යාව දෙපාර්තුමෙන්තුව එහෙම එවාත් තියෙනවද අයියේ kalaniya campus ekw

  • @sluniversities

    @sluniversities

    Ай бұрын

    නැහැ

  • @chathumininimsha5161
    @chathumininimsha51612 ай бұрын

    Aiye campus yanna bariunoth geography paththen krnna puluwn course, diploma monwda?

  • @sluniversities

    @sluniversities

    2 ай бұрын

    Open university eke තියෙනවා, ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තියෙනවා diploma, course ගොඩක්

  • @thilinithilini7754
    @thilinithilini77549 ай бұрын

    1.4385 zcore එකකින් කැලණි කැම්පස් යන්න බැරි වෙයිද

  • @sluniversities

    @sluniversities

    9 ай бұрын

    ඒක අදාල වසරට අනුව වෙනස් වෙනවා මේ වසරට අදාල campus පොත අරං බලන්න. බොහෝ දුරට පුළුවන් වෙයි. 😊🤗

  • @user-ws2ql6jq8u
    @user-ws2ql6jq8u6 ай бұрын

    Logic ,geography ,media subjects thuna hodaida kiyannako plzzzzz🥺

  • @sluniversities

    @sluniversities

    6 ай бұрын

    හොඳයි, ඔයා ඒ සබ්ජෙක්ට් ආසාවෙන් කරන්න අනිවාර්යයෙන්ම හොඳ results වලට යන්න පුළුවන්, ජය 😊❤️

  • @user-ws2ql6jq8u

    @user-ws2ql6jq8u

    6 ай бұрын

    @@sluniversities ☺️❤

  • @Mihirisathsarani
    @Mihirisathsarani4 ай бұрын

    A/l geography karala campus yanna bari una kenekta karanna puluwan job thiyenawada

  • @sluniversities

    @sluniversities

    4 ай бұрын

    ඔයාට දැනට තියෙන සුදුසුකම් බලලා ඩිප්ලෝමාවක් කරන්න, ඒකෙන් ඔයාට පුළුවන් හොඳ ජොබ් එකකට යන්න 😊❤

  • @sanjugamage9613
    @sanjugamage9613 Жыл бұрын

    Geogrphy ekka krnna hoda subject 2k kiynnako uni eke krnna.

  • @sluniversities

    @sluniversities

    9 ай бұрын

    INTS, IR, Any Language, Political Science, Sociology. Career guidance ekak ona nm apita whatsapp msg ekak danna 070 - 1160666. Free !!

  • @user-xo8up8ku6p
    @user-xo8up8ku6pАй бұрын

    Geography english medium da mis kle monada Mis mt 1.32 mt krnn puluwnda

  • @sluniversities

    @sluniversities

    Ай бұрын

    පුළුවන් 😊

  • @samudhunithilakasiri8933
    @samudhunithilakasiri8933Күн бұрын

    Aiyee arts degree eka atule geography subject ekak vidiyata karot me degree ekada

  • @sluniversities

    @sluniversities

    23 сағат бұрын

    Ow ❤️😍

  • @IshanisewandiDisanayaka-jn9uz
    @IshanisewandiDisanayaka-jn9uz3 ай бұрын

    Geography special karama thiyanna job monawada

  • @sluniversities

    @sluniversities

    3 ай бұрын

    භූ විද්‍යා හා පතල් කාර්‍යංශයේ වගේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ගණනාවක රැකියා තියෙනවා 😊

  • @DaupadeeEramudugoda
    @DaupadeeEramudugoda5 ай бұрын

    Geography sp krm..thiyen job field monad..

  • @sluniversities

    @sluniversities

    5 ай бұрын

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්‍යංශය වගේ ගොඩක් රජයේ ජොබ් තියෙනවා, ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් ලඟදිම කරන්නම් 😊❤️

  • @user-xh7er2xj5u
    @user-xh7er2xj5u4 ай бұрын

    O/ l walata maths c onada geography special dgree ekata

  • @sluniversities

    @sluniversities

    4 ай бұрын

    Na 😊

  • @user-xh7er2xj5u

    @user-xh7er2xj5u

    4 ай бұрын

    @@sluniversities tnx ❤️❤️

  • @user-xo8up8ku6p
    @user-xo8up8ku6pАй бұрын

    Mn rathnapura district Rank 479 Z ek 1.32 Sinhala Jography Media kle mt puluwan cources monada mona campus ekeda

  • @sluniversities

    @sluniversities

    Ай бұрын

    Campus පොත හොඳට බලන්න ඔයාට හරියන, ඔයා ආස degee ekata apply කරන්න 😊❤

  • @user-xo8up8ku6p

    @user-xo8up8ku6p

    Ай бұрын

    Job market ek anuwa galapena ek kiynko

  • @hasaraweerasinghe
    @hasaraweerasinghe9 ай бұрын

    Gis kiyanne mokakda?

  • @sluniversities

    @sluniversities

    9 ай бұрын

    Geographic Information System 😊🤗

  • @oshiarts5933
    @oshiarts5933Ай бұрын

    Colombo campus eke geography degree eka honda da

  • @sluniversities

    @sluniversities

    Ай бұрын

    Ow 😊❤

  • @user-zh7ue6pi8c
    @user-zh7ue6pi8c9 ай бұрын

    Geography වලින් external digree thiynawada

  • @sluniversities

    @sluniversities

    9 ай бұрын

    Yes !

  • @user-zh7ue6pi8c

    @user-zh7ue6pi8c

    9 ай бұрын

    එ ගැන විස්තර කියන්න පුලුවන් ද

  • @sulochanakarunarathna7853
    @sulochanakarunarathna78539 ай бұрын

    Mathamatics peper ekak tiyenwda 😊

  • @sluniversities

    @sluniversities

    9 ай бұрын

    Geography වලට mathematics papers නැහැ

  • @sulochanakarunarathna7853

    @sulochanakarunarathna7853

    9 ай бұрын

    @@sluniversities intermths base subject ekak karanna one nadda

  • @user-gv9my7vn2i
    @user-gv9my7vn2iАй бұрын

    Aiye. kalaniya campus eke gis walin karanna puluwan jobs monawada kiyannko aiye

  • @user-gv9my7vn2i

    @user-gv9my7vn2i

    Ай бұрын

    Reply ekk danna aiye

  • @sluniversities

    @sluniversities

    Ай бұрын

    නාගරික සැලසුම්කරණය, පාරිසරික කළමනාකරණය සහ ආපදා කළමනාකරණය වගේ අංශ කීපයක රැකියා අවස්ථා තියෙනවා 😊

  • @user-gv9my7vn2i

    @user-gv9my7vn2i

    Ай бұрын

    @@sluniversities කාලගුනික විද්‍යා දෙපාර්තුමෙන්තුව වගෙ එවාත් තියෙනවද

  • @user-gv9my7vn2i

    @user-gv9my7vn2i

    Ай бұрын

    එකෙ කාලගුනික විද්‍යාව දෙපාර්තුමෙන්තුව එ වගේ එවා තියෙනවද 😊

  • @user-kq6zh5oi3o
    @user-kq6zh5oi3o4 ай бұрын

    O/L වලට English C ඔනේමද Geo degree ඒකට සිලේක්ට් වේන්න 😢

  • @sluniversities

    @sluniversities

    4 ай бұрын

    එහෙම නෑ හැම කැම්පස් එකකම, english C ඉල්ලන්නේ සමහර කැම්පස් වල සමහර degee වලට විතරයි

  • @sachinisenali9781
    @sachinisenali97816 ай бұрын

    Mata me akkage nmb eka ganna puluwan d aiye?? Mta eyawa contact karagann one.

  • @DaupadeeEramudugoda

    @DaupadeeEramudugoda

    5 ай бұрын

    number ek denn puluwn d me misge..😢

  • @sachinisenali9781

    @sachinisenali9781

    5 ай бұрын

    @@DaupadeeEramudugoda kohomda mama nmb eka denne ? Mail ek denna mama send karannam

  • @DinukaPradeep-vr5te
    @DinukaPradeep-vr5teАй бұрын

    Gpa kiyanne mokakda

  • @sluniversities

    @sluniversities

    Ай бұрын

    මේකට වීඩියෝ එකක් ලඟදිම කරනවා, ඒක Z score eka වගේ දෙයක් 😊❤

  • @avishkaupamali3460
    @avishkaupamali3460Ай бұрын

    කොහොමද මේ ඩ්ග්‍රිය කරන්නෙ😐

  • @sluniversities

    @sluniversities

    Ай бұрын

    කැළණි කැම්පස් එකේ ආර්ට් ෆැකල්ටියට සිලෙක්ට් උනොත් කරන්න පුළුවන් 😊

  • @avishkaupamali3460

    @avishkaupamali3460

    Ай бұрын

    @@sluniversities 1.0639 Z ek Geography A kelaniya ahu wenne nethi weid bottuwkth enne nthiweid😓

  • @ThanujaWijesekara-no3zj
    @ThanujaWijesekara-no3zjАй бұрын

    External krnna barida

  • @sluniversities

    @sluniversities

    Ай бұрын

    පුළුවන් ❤😊

  • @wegarajapaksha9000

    @wegarajapaksha9000

    29 күн бұрын

    japura krnn external .BSSc

  • @rusirurathnayaka9973
    @rusirurathnayaka99734 ай бұрын

    Gp කිව්වේ මොකක්ද

  • @sluniversities

    @sluniversities

    4 ай бұрын

    GPA ගැනද ඔයා අහන්නේ

  • @user-gm5rx5nj6t
    @user-gm5rx5nj6t9 ай бұрын

    Mn geography sp akke kelniya

  • @sluniversities

    @sluniversities

    9 ай бұрын

    Sathutui Ahannath 💚

  • @user-kq6zh5oi3o

    @user-kq6zh5oi3o

    4 ай бұрын

    Degree ඒක English වලින් කරනවානන් O/L English C ඉල්ලනවාද

  • @githmithimeesha8289
    @githmithimeesha8289Ай бұрын

    1.0034 mekata select wenne nedda kelani campus

  • @sluniversities

    @sluniversities

    Ай бұрын

    මම හිතන්නේ නැහැ select wei කියලා ඒත් apply කරන්න, පුළුවන් තරම් courses apply කරන්න ඔයා කැමති 😊

  • @user-cr9qf8we5m
    @user-cr9qf8we5m2 ай бұрын

    gp eka kiynne mokdd

  • @sluniversities

    @sluniversities

    2 ай бұрын

    A/L වල Z අගය වගේ කැම්පස් එකේ බලන්නේ GPA අගය, මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් ලඟදිම ගේනවා 😊

  • @heshaninirodahewasudasinghe
    @heshaninirodahewasudasingheАй бұрын

    kelani campus eke GIS nedda

  • @sluniversities

    @sluniversities

    Ай бұрын

    ඒක මම අහලා බලලා කියන්නම්, හරියටම මම දන්නේ නෑ 😊

  • @heshaninirodahewasudasinghe

    @heshaninirodahewasudasinghe

    Ай бұрын

    @@sluniversities ane puluwnnm loku udawwak

Келесі