Job Fields , Degree Content & Types of all University Degrees | උපාධි පාඨමාලා පිළිබඳ සියලු විස්තර
- මේ Links වලින් Join වෙන්න නංගි මල්ලි -
thush.lk/
🎓Telegram Helping Community 👇
t.me/thushlk0
🎓Our Telegram Support Group 👇
t.me/ThushlkYT
💡 Our Facebook Page ( ThuSh LK) 👇
/ thushlk0
🎓 2023 A/L Facebook Helping Group ✋
m. groups/1457697...
🔎 Contact ✋
/ thush.pramod.52
Instragram :👇
invitescon...
- - - - - - - - - - - - - Follow Me on Facebook - - - - - - - - - - - -
/ thush.pramod.52
/ thushangazone
👉 Follow Us :
/ thushangazone
👉 Contact Me :
/ thush.pramod.52
This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully.
The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel.
👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE.
👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS.
👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE.
👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING.
DISCLAIMER :
THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. ALL INFORMATIONS ARE DEMO . NOT USED ANY PERSONS DETAILS OR INFORMATION.
#thush #2023al #cutoff2024 #2024cutoff #cutoff #ugcregistration #ugc #ugc2024
Пікірлер: 748
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන්න ඕනි මේ වගේ වැඩක් ,දැකලවත් නැති අපි වෙනුවෙන් කරලා දෙනවාට RESPECT❤
අයියට කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඕනේ මේ කරන සේවයට..... #respect❤
එච්චර කැප කිරීමක්...😢❤❤ඇත්තටම රජයෙනුත් අගය කරන්න ඕනි කෙනෙක්...ගොඩක් ස්තූතියි අයියෙ❤❤❤
අයියගෙ මුලු ජීවිතේම සර්ථක වෙන්න ඕනි ❤❤❤
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෝදරයෙක් ❤ Thanks ayye අපි වෙනුවෙන් කරන හැමදේටම
Kiyanna wachana na aiye. hadawathinma adarei godaak pin aiyata❤😢
මාරම වටිනවා අයියේ ♥️ මෙලෝ අවබෝදයක් තිබ්බේ nh මුලින්.. දැන් මාරම අවබෝදයක් හම්බුනා... අයියට ගොඩ ගොඩාක් පින්.. මේ කරන වැඩේට... අයියගේ කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 😌♥️
මේ video එක බලලා comment එකක් නොදා යන්න තරම් ගල් හිතක් නෑ බං අයියේ 🙂🤍
@irushisamuel
Ай бұрын
ඇත්ත ❤
Thank you aiye මේ දෙන support එකට Campus apply කරන වැඩේ ගැන ලොකු අවබෝධයක් නැති මං වගේ අයට අයියා මේ දෙන support 1 වචනයෙන් විස්තර කරන්න බැරි තරං වටිනවා. Keep it up!
Oyaa ලස්සන මනුස්සයෙක්
ඇත්තටම අයියෙ ඔයා වගේ කෙනෙක් දැක්ක පළවෙනි වතාව...අනික් අය veiws වැඩි කර ගන්න subsla වැඩි කර ගන්න දඟලන අය අතරෙ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හදවතින්ම කරනව තව ලමයෙක්ගෙ ජීවිතේ ගොඩ යන්න...ඒ පිනම ඇති අයියගෙ ජීවිතේ හිතනවටත් වැඩිය සාර්ථක වෙන්න ❤️❤️❤️❤️ ගොඩක් පින් අයියේ 🥰🥰🥰🥰🥰 මේ ලමයි කරන ආශිර්වාද අනිවාර්යයෙන් නොහිතන වෙලාවක ඔයාට අනිවාර්යයෙන් ලැබෙනවා ❤️❤️❤️
අම්මෝ අයියේ..ඔයා කරන මේ වැඩේට රාජ්‍ය සම්මානයක් දෙන්න ඕන...thanks brother❤❤❤
මාස ගානක් හොය හොය හිටියා......අයියට thank krnne kohomd kiylai mn klpna krnnee 🥺🥺❤️❤️❤️❤️❤️උතුරන්න හරයන්නෝනේ 😊😊😊
අයියේ මං දැනට කැම්පස් එක්ක ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මන් මේ vedio එක බලන්නේ මගේ යාලුවෙක් මේ පාර apply කරන නිසා අයියේ. මං කැම්පස් apply කරද්දි මං මුහුනදුන්න තත්වේ මට හොදටම මතකයි. ඔයා මේ හොයලා දීලා තියෙන විස්තර ඇත්තටම ගොඩක් ගොඩක් ගොඩාක් වටිනවා අයියේ. ගොඩක් ස්තූති අයියේ❤
මේ කියල දෙන දේවල්වල වටිනාකම කියන්න බෑ..මමත් දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තේ පුතාගෙ vedio බලලා.පුතාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා ..
Thank you ayiyeeeee Video එකක් දානකං බලන් හිටියේ ❤
Thank you ayye..!!! දානකම් බලාන හිටියෙ 🙃
Thankq aiyye .. oyage anagethe saratahaka wenan ona .. hadawathin parathana karanne .. dewi pohitai aiyye .. 🤗🤗💞💞💞
Thank you soo much aiye. ඔයා මේ කරන කැපකිරීමට ඇත්තටම කියන්න වචන නෑ❤️🥺🙏
Thank you so much aiya🙏 මේ video එක දානකම් තමා බලන් හිටියේ.❤
Thank uu ayye.. oyage me vedio apita godaak watinawa..
මේ කියලා දෙන දේවල් වලට කොහොම ස්තුති කරන්න ද කියලා තේරෙන්නේ නෑ අයියේ ගොඩාක් පින් ඔයාට 🥺❤️
Thank you ayye❤️ මාරම වටිනව මේක❤️
ජයෙන් ජයම වේවා අයියේ ❤❤❤❤
❤🙏😊 හොය හොය හිටියෙ . ගොඩක් පින් අයියෙ ඔයාට
Thank you ayye ❤ මේ කරන උදව්වලට 🙏🏻
සුපිරියක් අයියේ ,මාරම වටිනවා.💯❤
Thank you very much ❤aiye ,aiyage wada hama ekakma sarthaka wenna kiyala wish karanawa,බුදු සරණයි
Me video eka balanna kalin. Me gana kisima deyak danagena hitiye na aiyee.. pahadiliwama digree gana wisathara hoya ganna mara widiyata try ekak dunna. Eth hambune na... ee wele thama aiya me video eka dnme.. 🥺 kiyanna wachana na aiye.. thank you so much.. aiyat pin godak.♥️♥️
මාර ම වටින වැඩක් අයියේ...වචන වලින් කියන්න බැරි තරම් .ඔයාට ගොඩක් පින් අයියේ..🙏
Thanks අයියේ ගොඩක් වටිනවා ❤️🥰
මාරම වටිනව අයියෙ 💖
ගොඩාක් ස්තූතියි අයියෙ 🙏 ඔයාට ගොඩාක් පින් ගොඩාක් දේවල් දැනගත්තා..😊
අයියට ගොඩක් පිං අයියේ.. අද කාලෙ කිසිම කෙනෙක් නොකරන විදියේ උදවුවක් ❤ හැමදාම හරියන්න ඕනි අයියට 🙏
කියන්න වචන නැ අය්යෙ , මේ පින කියන්න බැරි තරම් ලොකු පිනක් අය්යෙ ♥️
ගොඩක් පින් අයියේ ඔයාට මේ කරන කැප කිරීම් වලට ඔයාට දවසින් දවස උතුරන්න හරියන්න ඕනෙ 🥺❤️
ගොඩාක් pin ඔයාට ayye❤❤
Godak sthuthiii... oyat mekata kohoma osthuthi karanannd kiyala therenne neh... oya karan hema wedama sarthaka wenn kiyala prarthana karanawa ❤
Godak pin ayye ❤❤
කිසිම ප්‍රශ්නයක් නැතුව හැම විස්තරයක්ම දැන ගන්න පුලුවන්,අයියට ගොඩක් පින්❤❤❤
Supiri wadak godak pin aiye 🥺❤️
ගොඩක් පින් අයියෙ මේ කරන උදව් වලට...💖😍
ගොඩක් පින් අයියේ❤
ගොඩාක් ස්තූතියි අයියෙ ඔයාට😍❤ ගොඩාක් පින් ගොඩාක් දේවල් දැනගත්තා..
වෙබ්සයිට් එක නම් මරු අයියෙ❤ ඔයාට ගොඩක් පින් මේ වැඩ වලට නම්
එකෙන්ම වැඩ්ඩෙක් අයියේ.. ❤ ගෝඩාක් පින් අයියේ ඔයාට .අපි වෙනුවෙන් කන කට්ට ට ජයම වෙන්න ඕනා
Kiyanna wachana Na ayye.godak thank you me dewal kiyala Dena ekata.❤
බොහොම ස්තූතියි අයියේ..❤️🥺.. ලොකු උදව්වක් මෙහෙම තොරතුරු දෙන එක..❤
Godak pin oyt ayye❤🙏
ගොඩක් පින් aiye....💐 බොහොම ස්තුතියි ❤ සාමාන්‍යයෙන් කාටවත් කරන්න නොහිතන උතුම් සේවයක් 🌹
ගොඩක් ස්තූතියි අයියේ මේ කරන හැමදේකටම❤❤❤
Aiyee🥺🥺❤️ ගොඩක් පින් ayye.. aiyata jayem jaya wenna oniii aiye ❤❤
බොහොම ස්තුතියි අයියේ...🥺🙏
Supiriyak aiye jaya ❤
ගොඩක් ස්තූති මේ වෙනුවෙන් මහන්සි උනු සියලු දෙනාට
අඩෝ මරු අයියේ ඇත්තටම මරු වැඩක්
ගොඩාක් ස්තුතියි අයියේ 😊 ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ❤
ගොඩක් පින් අයියෙ 😊
Godak thank you ayye❤. Adarei hamadamath. Oyage jiwithe hama katayuththakma sarthaka wenna oni✨️
ගොඩක් පින් 💗 අගයන්න ඕන මිනිස්සු😻👌💗
අද මේ වීඩීයො එක දැක්කේ ගොඩාක් පිං අයියේ ඔයාට නොදන්න දේවල් දැනගන්න ගොඩක් මේක උදව් උනා.හැමදේටම ගොඩාක් ස්තුතීයී ❤️❤️🌼
Oyata godak pin ayye apita me wage dewal kiyala denawata 😊❤
කියන්න වචන නෑ Thank you so much aiya ❤
ඇත්තටම ගොඩාක් පිං අයියට මේ කරන වැඩේට ඇත්තටම අයියා නැත්තම් මෙහෙම දැනගන්න හම්බෙන්නේ නෑ අපිට
Thanks aiyye ❤ respect ✌️
Godak pin ayye ❤.. Ayyge hamadem success wenn oni 🙏🙏
Great Job❤ Thank You Aiye❤
Thanks ayye 😌🔥
අයියට ගොඩක් පින් මේ කරන සේවයට❤❤
ගොඩක් පිං අයියේ...😊🙏💗
අයියේ මට කලිම් නම් හදම්න බැරියුමා account එක.දැම් අයේ වීඩියෝ එක බැලුවා.දැන් පුළුවන් ඔය විදියටම මාත් subject ටික දාලා comper කරලා එම බැලුවා ගොඩක් ස්තූතියි අයියේ ඇත්තටම exam එකට වඩා අමාරුයි දැන් තියන වැඩ ටික දැක්කාම්.ඔයා කරන්නෙ මේ ලොකු උදව්වක්.අපෙ සර්ලත් කියුවෙ ඔයාගෙ vidio බලම්න හරියට ම හරියට කියාදෙනවා කියලා❤
මේ කරන දැවැන්ත මෙහෙවරට අයියට පිං.❤ Respect අයියේ!❤
Good Job Ayya...Thanks For The Help..🔥❤️
Thnq aiyye oyage wada katauthu sarathka wewa❤️🙏
thank you ayye.oya godak hoda sahodarayek
Thx aiye me wage videos danwt. Meka marama watinw.❤
Godaak pin thush ayye...🙏
Kiynn wchn na ayye aththtm oy me krn kepakirim gen godk pin ayye 🙏🙏🙏 ayy issrht krnn inn සියලු weda කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා !!!! Thanks ayye ❤
Aththatama aiye godak pin me karapu video eka apita godak watinw...🙏👊
කියන්න වචන නෑ ... ගොඩක් පිං ❤ මේ දැනගන්න විදිහියක් නැතුව හිටියේ...😊
Thank you ayye me den support ekata😍
දෙයියනේ අපි වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් . Thankyou ayiyee❤
ඔයා නම් මාරම පුදුම කෙනෙක් අයියේ 🥺 කවදාවත් දැකල නැති අපි වෙනුවෙන් අපිව ගොඩ දාන්න පුදුම විදියට මහන්සි වෙන කෙනෙක් ඔයා." අපිට වඩා ඔයාල හොද තැනක ඉන්න ඕනි " කීව එක මාරම විදියට හිතට දැනුනා.හැමෝටම අනිත් අය ගැන ඔයා හිතනව වගෙ හිතන්න බෑ අයියෙ.මේ කරන දේවල් වලට ඔයාට ගොඩාක් පින් 🥺❤ අනිවාරෙන්ම ඔයාට හරි යනවා අයියේ.බුදු සරනයි ❤
Kiyanna theren ne aiye🥺 aththatm godak godak pin oyta ❤❤ adrei 🥺
Thank you , ඔයාට ගොඩක් පිං අයියේ....❤❤
කියන්න වචන නෑ ගොඩක් පිං මේ කරන උදව් වලට❤
Loku mahansiyak wela tiyenwa ayye. Me karana udau wllata oyta kohoma thanks karannada dnne. Godak pin ayye. Oyge hema wedakma sarthaka wenna oni me api wenuwen karana dewl wlta.❤❤
Thank you අයියා❤❤
ගොඩක් ස්තූතී අයියෙ ❤ . ඔයාටත් මේ වැඩ වලට උදවු වෙන අයටත් අපිට මේවා කියලා දෙන පිනෙන් ඔයාලගෙ අධ්‍යාපනයත් , ජීවිතයත් සාර්තක වෙන්න ඕනෙ . ❤❤❤
වැදගත් චැනල් එකක් ගොඩක් පින් අයියෙ❤
අයියට ගොඩක් පින් අයියට උතුරන්න හරි යනෝ අනිවාරෙන්ම ❤ අපි කොච්චර නොදන්න දේවල් තියෙනවද ඒ හැම දෙයක්ම අයියා ලස්ස්නට පැහැදිලි කරනෝ. හැම කෙනෙක්ටම අයියා මේ කරන දේ කරන්න බෑ එකට හොද හිතක් තියෙන්න ඔන තව කෙනෙක්ට හරියනෝ දකින මිනිස්සු හරි අඩුයි . අයියා හිතේ කිසිම කහටක් නැතුව හැම දෙයක්ම කියලා දෙනො එකට ගොඩක් පින් අයියේ . මන් කැම්පස් එක ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ ඇත්තටම අයියගේ විඩියෝ බලලා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ❤❤
අනෙ ගොඩක් පින් අයියේ සර්ලවත් දන්නෑ සමහර කෝස් ගැන සමහර කැම්පස් අයියලා අක්කලවත් දම්මෑ එතකොට අපි හරි අසරනයි ඉතින් ඔයා මේ කරන්න්‍ර් සුපිරි වැඩක් අයියෙ ගොඩක් පිං❤
Godak pin ayiye❤
Godak pin ayye.
ගොඩක් පිං අයියේ...❤❤❤
really appreciate your efforts. thank you so much and god bless you..
ගොඩක් ස්තූතියි අයියෙ මෙහෙම දෙයක් කරනවට❤❤
Pattama vadaj ayye thank you ❤❤❤
Ane godak adarei aiye . Puduma kapaveemak karanne oya . Aiya karanna hithagena inna hama dema e vidihatama eetath vada hodata karaganna labenna kiyala prarthana karanava aiye . ❤❤❤❤
මාරම වැඩක් අයියෙ මේක❤ #respect