No video

Jewellery Making Findings | Accessories කරාබු හදන්න අවශ්‍ය දේවල් 0758803042 whatsapp

Hello ළමයී.
මේ වීඩීයෝ එකෙන් ඔයාලාට හදුනාගන්න පුළුවන් ජුවලරි බිස්නස් එකක් පටන් ගන්න අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය . ඉතින් ඔයාලාට මේ වීඩීයේ එක වැදගත් වුණා නම් ඒ ගැන Comment එකක් දාන්න .
ඒ වගේම ඔයාලාට අමුද්‍රව්‍ය මිලදී ගන්න අවශ්‍ය නම් මගේ මේ whatsapp 0758803042මැසේජ් එකක් එවන්න .

Пікірлер: 41

  • @yashikasamarathunga8903
    @yashikasamarathunga89037 ай бұрын

    ඔබ ඔබේ දැනුම ලෝබ නැතිව කියාදුන්නා. ස්තුතියි❤❤❤ ඔබ දිනෙන් දින දියුනුවේවා!

  • @dulaniwijerathne2361
    @dulaniwijerathne23612 ай бұрын

    හරිම ලස්සන කටහඩකින් හොද පැහැදිලි කිරීමක්.Thnk u soo much dr♥️♥️🫰🏻🔥

  • @shanikapriyadarshani438
    @shanikapriyadarshani43810 ай бұрын

    මම ඊයේ තමා ඔයාගේ චැනල් එක දැක්කේ.. ගොඩක් වටිනවා

  • @SujeewaKumari-kj8ie
    @SujeewaKumari-kj8ieАй бұрын

    Watina vido akk. Tks too much ❤

  • @InduNalika
    @InduNalika9 ай бұрын

    Hari pahadiliwa kiyala denawa.mama fb eke post ekak dakala karabu hadanna asa nisa eyalagen badu tikak genna gaththa.eyala vedio wagayak ewala thibuna ewa balala purudu wenna kiyala.e vedio therum ganna amarui.mata kiyala dennna puluwanda

  • @yeshaninisansala8020
    @yeshaninisansala80202 ай бұрын

    Godak watina video ekak thank you akki❤️

  • @akarshanethmi6193
    @akarshanethmi6193 Жыл бұрын

    tnx akkiyo mn hoyapu video ekak meka😍❤️

  • @DNAccessories

    @DNAccessories

    Жыл бұрын

    Welcome Nanga ! 💚

  • @dinithinisa569
    @dinithinisa56911 ай бұрын

    Thanks e vedio eka godak watinawa❤

  • @udithamahinda9103
    @udithamahinda91034 ай бұрын

    Harima hodai.matath asa hithuna.badu tikak ganna puluwanda?online ganna puluwanida?

  • @EasyArtsEasyCrafts
    @EasyArtsEasyCrafts11 ай бұрын

    Thank u..🙏Agasthi necklace hadanna gnne mona wire ekada?

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath30526 ай бұрын

    අද දැක්කෙ.වටිනවා.මේවගෙ මිල ගනන් කියන්නකො.

  • @user-xh6ko5mu6w
    @user-xh6ko5mu6w9 ай бұрын

    පාඨමාලාවක් කරන්න ethakota oyahenma badu aran apita igena ganna puluwan dakkama godak asa hithenawa

  • @user-yb1ou3ii3g
    @user-yb1ou3ii3g10 ай бұрын

    Thanks dear ❤

  • @hansikatharangani374
    @hansikatharangani3743 ай бұрын

    Godak watinawa.❤

  • @hansinimedya4125
    @hansinimedya4125 Жыл бұрын

    Oya gawa earings metirials withr d thiyenne akke.

  • @user-xh6ko5mu6w
    @user-xh6ko5mu6w9 ай бұрын

    Oyage badu gathath api hddanna danne na පාඨමාලාවක් ආරම්භ karanna

  • @user-xf9ju5gz3j
    @user-xf9ju5gz3j9 ай бұрын

    Mata eyarins itam tikak ganna oni

  • @prabodhawijerathne9402
    @prabodhawijerathne9402 Жыл бұрын

    Niyamai vedio eka ❤

  • @DNAccessories

    @DNAccessories

    Жыл бұрын

    Thank You so much !! ❤️

  • @DamithKrishantha-qj1tw
    @DamithKrishantha-qj1tw20 күн бұрын

    ඉය රින් වලට ගන්න බඩු පැකේජ් නැද්ද.මුලින්ම පටන් ගන්න කෙනෙකුට කීයක් විතර බජට් එකක් යයිද?

  • @DNAccessories

    @DNAccessories

    20 күн бұрын

    Thiyenawa miss 0758803042 Whatsapp karanna

  • @lasantharanasinghe2133
    @lasantharanasinghe2133 Жыл бұрын

    👍

  • @harihari116
    @harihari116 Жыл бұрын

    Kohetha me metirial tika ganne colombo hen pls pls me

  • @DNAccessories

    @DNAccessories

    Жыл бұрын

    Matirials - 0756256878 You can Buy From me

  • @ireshapriyadarshani1703
    @ireshapriyadarshani1703 Жыл бұрын

    Thanks ❤nangi.

  • @DNAccessories

    @DNAccessories

    Жыл бұрын

    Welcome ☯️

  • @DNAccessories

    @DNAccessories

    Жыл бұрын

    Akke oyaaa Mata Order ekak damma Neda ??Eka awada

  • @DNAccessories

    @DNAccessories

    Жыл бұрын

    Awe nathnam 0758803042 me Number ekata Whatsapp message ekak daaanna

  • @ireshapriyadarshani1703

    @ireshapriyadarshani1703

    Жыл бұрын

    @@DNAccessories na nangi .ඔයාගේ phone එක වැඩත් නැහැ නේ.මම ඔයාට whatsapp msg දැම්මා .එකටත් replying නැහැ .මගේ order එක නැත්තේ ඇයි

  • @DNAccessories

    @DNAccessories

    Жыл бұрын

    @@ireshapriyadarshani1703 මේකට දාන්න අක්කේ .අනේ මම හෙව්වා ඔයාගේ නම්බර් එක සෑහෙන්න 😧මගේ ෆෝන් එක කැඩුනා .0758803042

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 Жыл бұрын

    Earrings hadana aduwa gaththe kohenda 😊

  • @DNAccessories

    @DNAccessories

    Жыл бұрын

    Mama sell karanawa

  • @sachinisewwandi3442

    @sachinisewwandi3442

    Жыл бұрын

    Mama oyata odar akak damma .😁😁

  • @sachinisewwandi3442

    @sachinisewwandi3442

    Жыл бұрын

    Silver necklace akak hadana video akak ona

  • @sachiniwijesundara7953
    @sachiniwijesundara7953 Жыл бұрын

    ❤Harima pahadili

  • @prasadiedirisinghe9741
    @prasadiedirisinghe9741 Жыл бұрын

    ඔයට පුළුවන් නම් පාඨමාලාවක් ආරම්භ කරලා අපට මේ ගැන කියාදෙන්න

  • @DNAccessories

    @DNAccessories

    Жыл бұрын

    ඉක්මනින්ම අංගසම්පූර්ණ පාඨමාලාවක් පටන් ගන්නවා

  • @user-ec3jw7qt3s

    @user-ec3jw7qt3s

    10 ай бұрын

    අනේ අක්කේ ඉක්මනින්ම පටන් ගන්නකෝ

  • @KalpaniIshara-cf2ku

    @KalpaniIshara-cf2ku

    10 ай бұрын

    අනේ අපිත් ආසයි.ඉක්මනින් පටන් ගන්න

  • @fathimaarshada8339

    @fathimaarshada8339

    9 ай бұрын

    ඉක්මණින් පටන් ගන්න

Келесі