ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ කවුරුත් නොදන්න පුදුම හිතෙන කතා | Jaya Sri Maha Bodhiya

ජීවමාන බුදුන් වහන්සේ වන්දනාමාන කරන්නා වූ භක්තියකින් නිතර ගෞරවයට පාත්‍ර වන ස්ථානයක් තමයි ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේ කියන්නේ .බුද්ධ ලබා ගැනීමට පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ දකුණු අංකුරය පැලයක් කිස්තු පූර්ව 288 පමණ කාලයේදී ඉන්දියාවේ බුද්ධගයාවේ සිට ලංකාවට වඩා වඩම්මවාගෙන ඒම සිද්දවුනා.එතැන් පටන් බොහෝ දෙනෙක් දන්නා පරිදි මිනිස් අතකින් සිටවූ සහ එසේ සිට වූ කාලයේ සිට පැරණිම වෘක්ෂය විදිහට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතිහාස වාර්තා අතරට එකතු වුණා.
ඉතින් සුපුරුදු පරිදි අදත් මේ සූදානම උතුම් ජය ශ් රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව ඔබ මෙතෙක් හරියටම දැනගෙන හිටපු නැති කරුණු කාරණා කීපයක් බොහොම සරලව අනාවරණය කිරීමටයි.

Пікірлер: 167

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 Жыл бұрын

    උතුම් ජය සිරි මහා බෝ සමිඳුනෙ ඔබ වහන්සේ හැමදාම බැබලේවා හැමදාම රැක දේවා මගේ රටට ජයසිරි මහ බෝසමිදුන්ගෙ පිහිටයි 🙏🌹🏵🙏🏵🙏🌹🏵🏵🙏🙏

  • @AnushaDilrukshi-vg4fz

    @AnushaDilrukshi-vg4fz

    7 ай бұрын

    Sri Maha bodiyata Bara unama arakku bona eka navaththaganna akda

  • @shenu22
    @shenu22 Жыл бұрын

    ඒ උතුම් වූ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ට මාගේ නමස්කාරය වේවා..! සාධූ...සාධූ...සාධූ...!

  • @arunalu5202
    @arunalu5202 Жыл бұрын

    අපිත් අනුරාධපුරෙ අපිට අටමස්තානෙ ගොඩක් ලගයි ඇත්තටම මාර සතුටුයි... ගොඩක් පිං කරලා තියනව කිසිම කරදරයක් නැති මෙ පූජා නගරයෙ ඉපදෙන්න 🙏🙏🙏

  • @priyankakarunarathna5770

    @priyankakarunarathna5770

    Жыл бұрын

    අපිටත් ගොඩක් ළගයි..🙏 ඔයා කියන කතාව ඇත්ත තමයි පිං කරලා තියෙන්න ඕනේ අනුරදපුරෙ ඉපදෙන්න.❤❤

  • @gayathri.9873

    @gayathri.9873

    Жыл бұрын

    අනේ මොන තරම් පින්වත් ද.....මටත් ඒ වාසනාව තිබුණා නම්..හැබයි මහනුවර දළදා සෙවනේ ජීවත් වෙන්න ලැබීමත් ලොකු භාග්‍යයක්

  • @priyankakarunarathna5770

    @priyankakarunarathna5770

    Жыл бұрын

    @@gayathri.9873 ඒකනෙ

  • @gayathriRajapakshe

    @gayathriRajapakshe

    6 ай бұрын

    1985 ඉපදිලා ඉන්නැතුව ඇති.කොටි විසින් 298 ක් මරල තුන්සිය ගානක් තුවාල කරනකොට හිටියෙ නැද්ද

  • @nawaloka4123
    @nawaloka4123 Жыл бұрын

    නොදන්නා කරුණු ගැන තේරුම් කර දුන් පිනෙන් ඔබතුමා ඇතුලු පව්ලේ සැමට මේ බුද්ධ සාසනයේදීම ධර්ම අවබෝධය ලැබේවා !

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 Жыл бұрын

    ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිටයි සියලුම දෙනාට 🙏

  • @malikaa7749
    @malikaa7749 Жыл бұрын

    ඡය ශ්‍රී බෝධී වහන්සේට වැඳ නමස්කාර කොට හිතට දැනෙන සතුට පිරි රට ආරක්ෂා කරන ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි බුදු සරණයි

  • @walawwa-5057
    @walawwa-5057 Жыл бұрын

    නොදන්නා කාරනා මෙවැනි වීඩියෝ වලින් ජනතාව දැන්වත් කරනවට ගොඩක් පින්.. තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran441611 ай бұрын

    උතුම් ශිුි මහ බෝ සමිඳුන් වහන්සේ ඔබ වහන්සේ හැමදාම බැබලේවා හැමදාම ලස්සන වේවා රැක දේවා🙏🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🏵️🏵️🏵️🙏🙏🙏🌹🏵️🏵️🙏🙏 මාගේ ශිුි මහ බෝදින්වහන්සේට මාගේ උතුම් නමස්කාර වෙිිවා 🙏🏵️🌹🙏🌹🌹🏵️🙏🙏🙏🙏🙏

  • @surangaprabath5652
    @surangaprabath5652 Жыл бұрын

    ලෝකවාසී සියලු සත්වයන් හට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏

  • @naifm

    @naifm

    Жыл бұрын

  • @g3production699
    @g3production699 Жыл бұрын

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ සැමට තුති වේවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය භූමිය ගැන අපි නොදන්නා දේ දැනුවත් කිරීම. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. උතුම් ජය ශ්‍රී මහා bosamidu පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.......!!!!!!!

  • @upulmaxx6503
    @upulmaxx6503 Жыл бұрын

    උතුම් ජය සිරි මහා⁣ බෝ සමිදු පිහිටයි 💐🙏

  • @piyantharanjan2218
    @piyantharanjan221811 ай бұрын

    ජය සිරි මහා බෝ සමිදුන් ලගටම ගිහින් වන්දනාමාන කිරිමට මට ලැබුනා මගේ ජිවිතයේ මා ලද මහගු අවස්ථාවක් බෝසමිදට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kitchenplus6492
    @kitchenplus6492 Жыл бұрын

    ඔබේ දැනුවත් කිරීම බොහෝ වට්නවා අනන්ත පින් 🙏🙏🙏💐🙏🙏🙏

  • @Dj_SHeHan_RasHmika
    @Dj_SHeHan_RasHmika Жыл бұрын

    🙂 ඇත්තටම කීපාරක් ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරලා තියෙනවද කියලා මට මතක නෑ ඒත් වන්දනා කරපු හැම පාරම හිතට ගොඩක් ලොකු සැහැල්ලුවක් දැනුනා🙂❤ හැබැයි බෝධිය ලගට යන්න නොදෙන කාරනාවත් අද දැනගත්තේ🙂

  • @knncreater

    @knncreater

    Жыл бұрын

    හා.....😁😁😁

  • @knncreater

    @knncreater

    Жыл бұрын

    උබල ගියේ කෙල්ලෙ බලන්න නෙ

  • @knncreater

    @knncreater

    Жыл бұрын

    අනෙ පලයන් බං යන්න. ළඟ හිටියට අවෘද්දකට එක පාරක්වත් යන්නෙ නෑ

  • @srilankatourist2891
    @srilankatourist2891 Жыл бұрын

    😢😢🙏🙏🙏🙏🙏 ජය ශ්‍රී මහා බො සමිදුනී😢😢🙏🙏🙏 අපිට පිහිට වෙන්න අපේ දුක පේනව නේද මගෙ මැනිකට කිසිම කරදරයක් වෙන්න එපා🙏🙏🙏🙏😢😢😢

  • @kanthiekanthie9308
    @kanthiekanthie930811 ай бұрын

    🙏🙏🙏මාගේ උතුම් නමස්කාර⁣ය වෙිිවා

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 Жыл бұрын

    සියලු දෙනාටම බෝ සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏

  • @zabe-8756

    @zabe-8756

    11 ай бұрын

    2pm and construction of the 0029

  • @babyme8886
    @babyme8886 Жыл бұрын

    Namo Buddhaya 🙏 as the young generation, we are proud to be Buddhists and will do everything to protect our Dharma ❤🙏

  • @tecno6900
    @tecno6900 Жыл бұрын

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🙏🌼

  • @kuwtkuwt185
    @kuwtkuwt185 Жыл бұрын

    තෙරුවන් සරණයි හැම දෙනා ට ම 🙏🙏🙏🙏

  • @user-ke3ww5hr5o
    @user-ke3ww5hr5o Жыл бұрын

    තෙරුවන් සරණයි ලක්වාසී හැමෝටම

  • @BuddhikaDheshapriya-km1qj
    @BuddhikaDheshapriya-km1qj Жыл бұрын

    ලංකාවෙ ඇති පැරණිම වෘක්ෂය කියලා අහලා තියෙනවා.මම හිතන හැටියට ස්‍රීමහා බෝධිය කියන්නෙ පින් වෘක්ෂයක්.අපි හැමොම මේවටිනා වස්තු ආරක්ෂා කරන්න ඕනි.පින්කරගන්න ඕනි.මේ විඩියෝවෙන් අපිට දැනුමක් ලබාදෙන පින්කිරිමට තවත් අපව පොලඹවන නයි අයියටත් බුදුසරණයි.💗💗💗💗

  • @colombodigital4526
    @colombodigital4526 Жыл бұрын

    දසක ගණනාවකට ඉහත ඇති දේශපාලුවන් අපේ රටට කරපු වැරැද්ද සහ විනාසය නිවැරදි කරන්න මට වරම් ලැබේවා බුද්ධි මතුන්ට පමනයි බුද්ධි මතුන් නුවණින් බලත් වා දකිත්වා

  • @prasannakodituwakku8951
    @prasannakodituwakku8951 Жыл бұрын

    ගොඩක් පිං ලබා දුන් තොරතුරු වලට බුදුසරණයි ඔබ‍ට

  • @user-uc5bd5du7w
    @user-uc5bd5du7w4 ай бұрын

    උතුම් ජය ශ්‍රි මහා බො සමිදුන්ට මගෙ නමස්කාරය වෙවා ..සාදු සාදු සාදු

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy11 ай бұрын

    උතුම් ජයසිරි මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ironikaudeshani2051
    @ironikaudeshani2051 Жыл бұрын

    උතුම් ජය ෂී බෝදි වදිමි බැතියෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelanithissa7334
    @kelanithissa7334 Жыл бұрын

    සාධු සාධු සාධු ලොව්තුරා බුදු පියාණන් වහන්සේට උතුම් ශ්‍රී බුද්ධෝත් පත්තිය ලබාගන්න සෙවන ලබාදුන් විජයශ්‍රී ජය ශ්‍රීමා බෝ රදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nadirakaluarachchie
    @nadirakaluarachchie Жыл бұрын

    අපි ට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගෙන් පිහිට ආරක්ෂාව ලැබේ යා.සාදු..සාදු..සාදු..

  • @user-js1pp4qs6m
    @user-js1pp4qs6m Жыл бұрын

    අදත් සුපිරියක් 😊❤

  • @DimuthuSanjeewa-th6jl
    @DimuthuSanjeewa-th6jl10 ай бұрын

    ජය ශ්‍රි මහ බෝ සමිදු පිහිටෙන් අපට නිරෝගි පිහිට වේවා

  • @ChathuraniSamankumari-yi5qq
    @ChathuraniSamankumari-yi5qq Жыл бұрын

    මගේ රටට ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි..ශ්‍රී මහා බෝ සමිදුනේ මගේ රට රැකදේවා..🙏🙏🙏🙏

  • @kaszy_miusic
    @kaszy_miusic Жыл бұрын

    මිලියනයක හදවත් එකතුවට සුබ පැතුම් ❤️💗

  • @kandytv4639
    @kandytv4639 Жыл бұрын

    ඉතාම වටින වීඩියෝවක්. තෙරුවන් සරණයි!

  • @user-kc2mx1nd7p
    @user-kc2mx1nd7p Жыл бұрын

    උතුමි ජය සිරිමා බොධින් වහන්සේගේ පිහිටයි

  • @chalanagothami5299
    @chalanagothami5299 Жыл бұрын

    Utum jayasiri maha bodinwahanshege peheta labewa me sasaren aetara wanna labewa.. 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @sudassithero8749
    @sudassithero8749 Жыл бұрын

    🙏🏻☸️Jayawewa❤️ayiya budusaranayi.☸️🙏🏻

  • @bangalawa8368
    @bangalawa8368 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @dhamma.85
    @dhamma.852 ай бұрын

    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @anoshaperera4367
    @anoshaperera4367 Жыл бұрын

    Thank you and Iam a Roman Catholic I really appreciate about this, thank you very much to know some thing very valuable about our country 🙏🇱🇰🙏

  • @kapilaweerasoouriya9946
    @kapilaweerasoouriya9946 Жыл бұрын

    බුදු සරණයි ජය සිරිමහ බො සමිදු පිහිටයි

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s11 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janithdewminda9551
    @janithdewminda9551 Жыл бұрын

    ❤🙏 සාදු සාදු සාදු 🙏❤

  • @shayanianuththara6410
    @shayanianuththara6410 Жыл бұрын

    Mn harima asai me visthara kiyana kenage katahadata harima lassssanai

  • @RuwanChamara-cp5md
    @RuwanChamara-cp5md11 ай бұрын

    සාදු...!සාදු...!සාදු...!

  • @ramiaramia2917
    @ramiaramia291711 ай бұрын

    🙏🙏🙏🌹

  • @saddesilva5927
    @saddesilva5927 Жыл бұрын

    A page jayasrimaha bohdi rajaya an wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @NisansalaMadhumali-di6nx
    @NisansalaMadhumali-di6nx Жыл бұрын

    ජයසිරි මහා බෝදිය සදා රැකේවා

  • @user-kc2mx1nd7p
    @user-kc2mx1nd7p Жыл бұрын

    සාදු සාදු සාදු

  • @gayan9264
    @gayan9264 Жыл бұрын

    වටින තොරතුරු ටිකක් ❤

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut11 ай бұрын

    😊😊 Paana Dila Hari Api Rakinna One Ape Boo Hamuduruwo ❤🙏

  • @라베카
    @라베카 Жыл бұрын

    ලංකාවේ සමහරුන්ට මේවගේ අගයක් නෑ.. ජේමිස් අප්පහාමි ට ආත්ම ගණනාවක දඩුවම් ලැබේවි..🥺😓🙏🙏

  • @rupajayasen6616
    @rupajayasen6616 Жыл бұрын

    Uthum jayasrimaha bo samidu pihiten mage sithum pathum siyallakma ituwewa....... Jayasrimaha bo samidu pihitai.r

  • @bestmusic2715
    @bestmusic2715 Жыл бұрын

    ඒ කතාව ඇහුවම ඇත්තටම දුක හිතුනා

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 Жыл бұрын

    Ape buduhamuduruwo ape hela nime indiyawe kisima budu kenek pahalawenna indiyawa para desayak

  • @harshiperera7352
    @harshiperera735211 ай бұрын

    ඒක හොඳයි🙏 . මම කියවල තිබුන . ඒත් හුඟක් අය දන්නේ නෑ . වීඩියෝ එකක් ඉතින් මිනිස්සු බලනවනේ

  • @vishwagihan6606
    @vishwagihan6606 Жыл бұрын

    නමෝ බුද්ධාය

  • @dammikai9686
    @dammikai96868 ай бұрын

    Mage❤lada❤roga❤suwa❤wrwa...mage ❤espesalholiday❤2024 wasre.labewa❤❤❤❤❤

  • @mr.Bobby585
    @mr.Bobby58511 ай бұрын

    බුදු දහමේ හරය තේරුම් ගෙන බුදුන් වහන්සේ දේශනා කලේ ආගමක්ද දහමක්ද යන්න තේරුම් ගන්න. සියලු සත්වයෝ බුදුන් සරණ යත්වා.

  • @songsandeverything948
    @songsandeverything948 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 Жыл бұрын

    Budu sarani.

  • @anthoneperera9365
    @anthoneperera936511 ай бұрын

    Me,hama dema,athai,"""ai,eth mahathmayaneni,""me,hama dema,wenash karama,minisun visinma,"viyaruwa,"mithiya,dusitha Dewal karanne,"eth,"baluwama,hamoma,baunddayan,"kauda methana waradi,"sasanemai neda?"issara,ledata,dukata,giye,pansal,""dan,yanne,kovill,""anjanam,gedara Serama vinasai,neda,"!!!"Sthuthi,obata,meya pacharay,kalata,"theruwan,saranai, 🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Жыл бұрын

    Sambudusaranai

  • @charikaweerasooriya
    @charikaweerasooriya11 ай бұрын

    Mage upan gama man adare karana mage pojaniya isthanayak jaya sri ma bodiya.api nitharama yana ena prarthana karana welawata danena hithe sathuta mulu sarirema barak wela thibu deyak itha wegayen kohedo giya wage danenne.mulu loke watema giyath mata mage gama tharan kisima thanak watin na. Lankawasi siyallotama uthum jaya sri ma bo samidu pihitai!!!!

  • @dtwickramasinghe7085
    @dtwickramasinghe7085 Жыл бұрын

    Pahadiliwa uthum srimaha bodinwahanse gana karunu pahadilikalata mage isthuthiya saha gawrawaya obathumata wasanawan

  • @firstfirst7132
    @firstfirst713210 ай бұрын

    Safu sadu sadu🙏🙏🙏🌷🌹🙏🌷🌹🙏🌷🙏🙏🙏🙏🙏🙏

  • @sumithraekanayaka6196
    @sumithraekanayaka6196 Жыл бұрын

    ❤❤

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Жыл бұрын

    ❤️👌🤗

  • @tiktokspdh
    @tiktokspdh Жыл бұрын

    1M 😍😍😍😍😍 great story

  • @MenugaMethwan-op7ut
    @MenugaMethwan-op7ut Жыл бұрын

    සාධු සාධු ❤️❤️❤️❤️❤️

  • @buddistlibrary5566
    @buddistlibrary5566 Жыл бұрын

    🙏🙏🙏

  • @kkalhara9008
    @kkalhara9008 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sportbest2023
    @Sportbest2023 Жыл бұрын

    Sadu sadu

  • @malshandulnith
    @malshandulnith Жыл бұрын

    💞💞💞

  • @ChamikaDinush-ps8bb
    @ChamikaDinush-ps8bb Жыл бұрын

    🙏

  • @janakajanaka8389
    @janakajanaka8389 Жыл бұрын

    🙏❤️🙏

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Жыл бұрын

    🙏🙏🙏🙏

  • @kasun6028
    @kasun6028 Жыл бұрын

    🔅💯

  • @kedmin587
    @kedmin587 Жыл бұрын

    It is said that there were inscriptions expressing on caves offered to Maha Sangha by the then people here called Yakkha.Furthermore our load Buddha came to several places like Mahiyanganaya ,Kelaniya in srilanka before Buddhism was officially brought to SriiLanka by venerable arahat Mahinda Thero.

  • @5rmrd_ent198
    @5rmrd_ent198 Жыл бұрын

    සියලු දේ අනිත්‍යයි සහෝදරය🙂💔

  • @purnimasandeepani-vb4xb

    @purnimasandeepani-vb4xb

    7 ай бұрын

    ඉතින් 🙄

  • @sanjeewanidisanayake8466
    @sanjeewanidisanayake846611 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Жыл бұрын

    ඔඛ දන්නවාද අපේ ඛුදු පියාණන් වහන්සේ ‌අපගේ හෙල‌දිපය නමි ජම්බුද්වීප ඛව සිදුහත කුමරු ඉපදිම‌ ඛුදුවිම පිරිනිවන්පෑම තෙමගුල ‌සිදුවු‌ පීං‌ ඛිමයි සිරි ලංකා දීපය‌‌ තෙරුවන්‌ සරණයි

  • @sanukarandes
    @sanukarandes Жыл бұрын

    1M ❤

  • @naifm

    @naifm

    Жыл бұрын

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe Жыл бұрын

    ශ්‍රී මහා බෝධි නෙමෙයි සිරි මහා බෝධි ඕක සිරි වැඩුන්නෙ ජයසිරි මහා බෝධියෙ නවවන ශාඛාවයි බුදුරජුන්ට කිව්වෙ සිරි කියලා

  • @samadhichathurangani5947
    @samadhichathurangani5947 Жыл бұрын

    ආයුබෝවන් ... ! අයියේ , මට දෙයක් දැන් ගන්න අවශ්‍යයි . ඒ මනුස්සයා ඒ අපරාධ කරන්න ඇත්තම හේතුව මොකක්ද ... ? අනිත් අයගේ නොයෙකුත් මතිමතාන්තර නෙවෙයි . ඒ අපරාධකරු ඒ මහා විනාශය කරන්නට පාදක උනා ඇත්තම හේතුව කුමක්ද කියලා දැනගන්න අවශ්‍යයි . තෙරුවන් සරණයි ... !!!

  • @sampathjayaweera9584

    @sampathjayaweera9584

    Жыл бұрын

    ඇත්ත දන්නෙ කපපු මනුස්සයා විතරයි

  • @user-ck3em9nn4v
    @user-ck3em9nn4v11 ай бұрын

    Ehenam.patapal.horo.janadipatilata.yannadenne.karanaasikitawada.okkamakaranaeunta. Mhaboodiyatanamaskara.vewa.sadusadusadu🙏🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼

  • @indranijayalath9569
    @indranijayalath956911 ай бұрын

    Sadu sadu sadu

  • @rdsrajapaksha364
    @rdsrajapaksha364 Жыл бұрын

    ඇත්ත බුදුන් කොහෙද කියලා හොයන්න eka ඔය කතාවට වඩා හොඳයි

  • @user-ii8mb4yk8u
    @user-ii8mb4yk8u11 ай бұрын

    රුවන්වැලි මහා සෑය තමයි අපි වඳින තිස්ස වෙහෙර

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 Жыл бұрын

    මොනවා නං ගොඩක් ආඩම්බරයක් දැනෙනවා

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya417911 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @user-ut6yo4dg6n
    @user-ut6yo4dg6n3 ай бұрын

    Saadu saadu saadu😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤

  • @chanperera6881
    @chanperera6881 Жыл бұрын

    Sri Maha bodhin wahanse lokaye paranama gasa nowa Ithihasayak kiwa haki lowa parana urkshayai

  • @imalkarjk3769
    @imalkarjk3769 Жыл бұрын

    Srimaha bodin wahansege ha ruwanwali maha saye haskam sathyai.daruwek nathiwa siti mata, uthum srimaha bo samiduta bara wi hariyatama sathiyen daru sihine saba una.dan mage donita wayasa awrudu 7k.daruwo nathi ammala hamoma srimaha bodin wahanseta bara wenna.ikmanin suba aranchiyak ahanna labenawa sathyai.

  • @upekshaabay2622
    @upekshaabay262211 ай бұрын

    අනේ පව් .. දැං උන්දැ කොහේ අැත්ද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා.

  • @piyantharanjan2218
    @piyantharanjan2218 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushanranasinghe2941
    @kushanranasinghe294111 ай бұрын

    🙏🙏❤️❤️❤️🙏🙏🌷🌹🌷🌹

  • @ruwankarunathilaka9010
    @ruwankarunathilaka9010 Жыл бұрын

    cricket gan vidio eka oni

  • @mobilytamra4270
    @mobilytamra4270 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷

  • @Samantha22973
    @Samantha2297311 ай бұрын

    THERUWAN SARANAI .....

Келесі