සැරියුත් තෙරුන් හා වාදයෙන් පැරදී සසරෙන් එතෙර වූ ජම්බුආජීවිකාව | Jambuajivika who went to Nirvana

කුණ්ඩලකේශී සිටු කුමරිය | The Situ Princess Kundlakeshi.
කුණ්ඩලකේශිය සසර කළ පින් බලයෙන් ඉතා තියුණු සියුම් නුවණකින් යුතු කාන්තාවක්. ඇය මේ උතුම් ධර්මය සැණෙකින් අවබෝධ කරගත්තා. ඇය සියළු කෙළෙස් නසා රහත් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේගෙන් ඇයට ඒහි භික්ෂුණී පැවිදි උපසම්පදාව ලැබුණා.
කුණ්ඩලකේශී මෙහෙණිය ධර්ම ශ්‍රවණය කරපු නැති ගානයි. එක මොහොතකින් ඇය අතිශයින්ම දක්ෂ විදිහට ධර්මය අවබෝධ කළා. චෝර පබ්බත කඳු මුදුනෙදි සිය සැමියා වූ හොරා සමඟ නුවණින් කළ යුද්ධය ඉතා තියුණුයි. ඇය ජීවිතය බේරාගත් ඒ යුද්ධෙන් ජයග්‍රහණය කළා. අවසානයේදී කෙලෙස් සමඟ කළ සසර යුද්ධය නිවනින් ජයග්‍රහණය කළා.
Kundlakeshiya was a woman with a very sharp and subtle wisdom with the power of merit. She understood this noble doctrine in an instant. She became Rahat after killing all the impurities. She received her ordination as a monk from Lord Buddha.
Ms. Kundlakeshi did not listen to the Dharma. In one moment she understood the Dharma in an extremely clever way. The war with her husband Hora on the peak of Chora Pabbata hill is very sharp. She won the war that saved her life. In the end Nirvana won the eternal war with filth.

Пікірлер: 18

  • @user-pg3rl8ku9g
    @user-pg3rl8ku9gАй бұрын

    සංසාරයේ ඉපිද අපි විදිනා දුක නිවැරදිව වටනා දුන් ඔබ වහන්සේට ණය ගැති වෙමු . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dhaneshkaperera7151
    @dhaneshkaperera71519 күн бұрын

    🙏🙏🌸🌸🌼🌼 ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලබේවා.. මේ ධර්ම දේශනා කිරීමේ කුසලයෙන් උන්වහන්සේට පතනා වු බෝධීයකින් චතුරාර්‍ය් සතය අවබෝධ කර සසරින් එතෙර වෙන්න ශක්තීය ලැබේවා. ධර්ම දේශනාව ශ්‍රවනය කර කුසලයෙන් මගේ අකුසල් දුරැ වේවා.. මගේ කුසේ වැඩෙන දරැවන් දෙදෙනා නීරෝගීව අංගසම්පුර්ණව වැඩේවා.. සාදු සාදු සාදු 🙏🙏🌼🌼

  • @mallikaherath7022
    @mallikaherath7022Ай бұрын

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🌸🙏🌼🌻🙏

  • @user-xb1oq4mp5b
    @user-xb1oq4mp5bАй бұрын

    අපේ පිනට පහළ වූ ශ්‍රද්ධාව වැඩෙන මඟට දම් දෙසන ගරුතර ස්වාමීන් වහන්සේ ට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!

  • @user-dh9wf5wq7e
    @user-dh9wf5wq7eАй бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වාහාසෙට

  • @PradipaPradipa-jz6rd
    @PradipaPradipa-jz6rdАй бұрын

    පින්වත් අප සුවාමින්වන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dharmasena2550
    @dharmasena2550Ай бұрын

    🙏🙏🙏❤

  • @IshuMadu-hl7sj
    @IshuMadu-hl7sjАй бұрын

    Sadu Sadu Sadu

  • @chandanisenavirathna9613
    @chandanisenavirathna9613Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nissankaperera3206
    @nissankaperera3206Ай бұрын

    🙏🙏🙏

  • @SteroCopito
    @SteroCopitoАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    සාධු 🌸සාධු 🌸සාධු 🌸

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    අපේ පින්වත් ගුණවත් උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් කරදර බාදක නැතිව වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා පත් වේවා තෙරුවන් සරණින් බුදුසරණින් දම් සරණින් සඝ සරණින් සුවසේ වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා ධර්ම ශ්‍ර්වනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට උතුම් පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸🌸🌸🌸🌸🌸🌸යො ච ගාථාසතං භාසෙ අනන්ත පද සංහිතා එකං දමම පදංසෙ ය්‍ය යං සුත්වා උප සම්මති යමෙක් අවැඩ වඩන කවි සියක් කිවුවාද යමක් අසා කෙලෙස් හැදින ඒ නැසෙන එක පදයක් නම් ඒ පදය උතුම් අර කවි සියට වඩා 🌸යො සහස්සන් සහස්සෙන සංගාමේ මානුසේ ජිනේ එකං ච ජෙය්‍ය අත්තානං සචේ සංගාමේ ජුත්තාමෝ රජෙකු එක යුද්දයකදී දශ ලක්ෂයක් මිනිසුන් පරදවා ජය ගත් මුත් එය දිනුමක්‌ නොවේ යමෙක් එකම එකම දිනුම තමා දිනීමයි එය තාමා දිනුම වෙයි

  • @rohannanayakkara9367

    @rohannanayakkara9367

    Ай бұрын

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101Ай бұрын

    සාදු සාදු සාදු !!! මවිබිමෙි අපේ පිනට පහල වුනු උතුම් වු දුර්ලභ මහා සංසරත්තනයට මගේ නමස්කාරයම වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! 🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566Ай бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    හොදටම මිණි මරුවෙක් බව පෙනී පෙනී ඒ මිනිහගේ පස්සෙන් ගියා රාගය නිසා හැඩි දැඩි පුද්ගලයෙක් දැකල රාගයෙන් මත් වූ මේ තරුණි වශිවෙලා අඩනව මොනවත් කරන්න දෙයක් නැතිව විශාල මුදලක් ගෙවා දුවගේ අවස්‍ය තාවය සම්පුර්ණ කරදීමට පුළුවන් හැම උත්සාහයක්‌ ගත්ත අන්තිමට ඒ හැඩි හැඩි දැඩ් කෙනා සමග යෑමට සුදානම් වුණා සැප පහසු යහන්වල සිට ඔහු සනසන්න ඇදුම් වටිනා ඇදුම් මාරු කරනව ඔහුට පෙන්නේ ඒ කනට ඕන ගැහැනියක් නැහැ දෙපළ ටික මංකොල්ල කන්නයි පාර්ථනා ව දවසක් කියනවා මන් බාරයක් වෙලා තියෙනවා ඒ බාරය ඔප්පු කරන්න දැන් මට‍ ඕන ඒ නිසා ඒ බාරය ඔප්පු කරන්න යමු අපි දෙන්න ඒ සදහා අපි යමු ජලය මිශ්‍ර නොකර ඔබ ලග තියෙන සියලුම ඇදුම් අරගෙන රත්‍රං බඩු ටිකත් අරගෙන අපි දෙන්න විතරක් යමු සේරම ලෑස්ති කරගෙන යන්න.යමු කියලා ගියා මන් පැළද ගෙන ඉන්න මගේ සේරම බඩු ටිකත් අරගෙන මට‍ යන්න ඕන අන්තිමට මරන්න හදන්නේ මෝඩ කමට බේත් නැහැනේ මිනිස්සු නොදැකපු ඒ සත්‍රය ගැහැණුන්ගේ මොලය හැදිමිටේ දිගයි කියලා කියනව මගේ දෙමවුපියන්ට කියලා විශාල මුදලක් වියදම් කරලයි මන් ලගට ගේන්න ගත්තේ කරන දෙයක් කරගන්න දොළොස් වතාවක් විතර වන්දනා කරනවා පවු ඒ ස්ත්‍රීයට අන්තිමට ඔසවාලා ගලෙන් පල්ලෙහට දැම්ම මොන තරම් සෙනෙහසින්දා ගේන්න ගත්තේ දැන් ගෙදර යන්න බැහැ මවුපියන්ට මන් කොහොම කියන්නද ගෙදර සැප විදින්න පිනක් නැහැ දෙමාපියන්ට ගින්දර දිල ගියා ඒ වැඩේ සාර්ථක වෙයිද නැහැනේ දුව වෙනුවෙන් නොකර දෙයක් නැහැ වදයට ආවා නමුත් පැරදුනා සැරියුත් තෙරුන් වහන්සේ සමග වදයට ඇවිත් පැරදුන මෙය බුද්ධ මන්තරයක් එකක් කියන්නේ මොකද්ද ඇහුවා සියලුම සත්වයෝට ආහාර අවස්‍ය යී දෙක නාම රූපං තුන සත්‍ය ආර්ය හතර කිසාගොතම්ට මොනවත් බැහැ අන්තිමට කිසාගෝතමී පැරදුන ඕන ප්‍රශ්න යක්‌ අහන්න කිවුවට දන්නේ නැහැ අන්තිමට බණ අහලා ඉතා ඉක්මනින් ආර්හත් බවට පත් වුණා

  • @darshninadeeka8568
    @darshninadeeka8568Ай бұрын

    🙏🙏🙏🙏🙏

Келесі