Jack Ma Success story - ලොව දිනු ආසියාතිකයාගේ කථාව - By Mentor Bhathiya Arthanayake

ජැක් මා කියන්නේ ආසියාවට අභිමානයක් වුණ ව්‍යාපාරිකයෙක්. ඔහු Alibaba ඇතුළු ව්‍යාපාර රැසක නිර්මාතෘවරයා බවට පත් වුණා විතරක් නෙවෙයි, බොහෝ ලෙසින් මිනිසුන්ට සේවය කල ව්‍යාපාරිකයෙක් ලෙස ද හැදින්වෙනවා. ඉතාමත් පහල අඩියේ සිට ප්‍රතික්ෂේප වීම් මතින් සාර්ථකත්වය කරා ගිය පුද්ගලයෙකු ලෙසින් හැදින්වෙන ඔහු පිළිබද ව අද කතා කිරීමට අප තීරණය කලේ, සැබවින් ම ඔහුගේ කතාවෙන් ඔබට ගැනීමට යමක් ඇතැයි අප විශ්වාස කරන නිසාමයි. කතාව ඔබට කියන්නේ වෙනදා වගේ ම අභිප්‍රේරක භාතිය අර්ථනායක විසින්.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්. www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
දියුණු වෙන්න ඕනේ මිනිසුන් වෙනුවෙන් භාතිය ඇතුලු කණ්ඩායම හදපු අළුත්ම වෙබ් සයිට් එකට යන්න පහලින්.
www.mindbloom.lk
අද දවසේ අප භාවිත කල විඩියෝ උපුටා ගත්තේ පහත දැක්වෙන තැන්වලින්.
www.pexels.com
www.pexels.com/video/a-child-... ( under free use category)
www.videvo.net ( under free use category)
video - Jack Ma: I've Had Lots Of Failures And Rejections | Davos 2015
link - • Jack Ma: I've Had Lots... (under reuse allowed category)
author - @world economic forum
video - Alibaba History: 20 Years in 3 Minutes
link - • Video
Author - @Alibaba group
video - Jack Ma Returns to Hupan: Birthplace of Alibaba
link - • Jack Ma Returns to Hup...
Author - @Alibaba group
Audio Track - Epic & Inspirational Background Music For Videos / My World by AShamaluevMusic
Link - • My World - Epic & Insp...
Author - AShamaluevMusic - No Copyright Music
-This video has no negative impact on the original works (It would actually be positive for them)
-This video is mainly for teaching and motivational purposes.
-It is positively transformative in nature.
-I only used bits and pieces of videos to get the point across where necessary. I do not wish to reveal the story or use the 'heart' of any of the content. I respect every content creator and their original work.
I take clips from various sources to help create an atmospheric feeling that will help and inspire people in their life.
These clips and extracts are of a minimal nature and the use is not intended to interfere in any manner with their commercial exploitation of the compete for work by the owners of the copyright.
I also do not wish to use the heart of any piece of work that would perhaps decrease the market value of the original content, if anything I hope to promote the content so that people can reach out and subsequently increase the market value.
I make these videos with the intention of educating others in a motivational/inspirational form. I do not own the clips and music we use in most cases. Our understanding is that it is in correlation to Fair Right Use, however, given that it is open to interpretation, if any owners of the content clips would like us to remove the video, we have no problem with that and will do so as fast as possible. Please message on KZread or Facebook if you have any concerns.
THANK YOU ALL!

Пікірлер: 222

  • @sajilahbandara5166
    @sajilahbandara51664 жыл бұрын

    ජැක් මා මම කැමතිම පුද්ගලයෙක්....ස්තුති සර්💓

  • @michaeljackson3286
    @michaeljackson32862 жыл бұрын

    ඔයාගෙ කටහඩ මාරයි..ඒ වගේම ජැක්මා මම ආසම චරිතයක් ..සිරුරෙන් කෙසග වුනත් මනසින් ඔහු තරම් ශක්තිමත් පුද්ගලයන් අල්පයයි

  • @samanudayanga6314

    @samanudayanga6314

    10 ай бұрын

    ohu daksha prawurthi niwedakayek. math niwedakayek. namuth katahanda kiyanne labunu deyak eeka upaya ganna bari deyak. aswahak katawahak wenna epa theruwan saranai bathiya sirta.

  • @supunsupun8973
    @supunsupun89732 жыл бұрын

    සර් ඔබ කියන විදිහට මන් වඩකරමින් ඉන්නෙ.මාගෙ වියපරෙ පලමු ඕඩරය ලැබුනා.ඒත් ඒක මේකාලෙ අමාරු වැඩක්.ඒත් මන් ඒදේ කරනවාමයි.ඔබට ස්තූතියි.

  • @shanakadias3097
    @shanakadias30973 жыл бұрын

    මම ඔබතුමන්ගේ වැඩසටහන් වල අනිවාර්ය ප්‍රේක්ෂකයෙක් මෙන්ම එහි අන්තර්ගතය ප්‍රායෝගිකව ජීවිතය තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන තරුණයෙක් වෙමි.මම ජීවිතයට මුහුණ දුන් අභියෝගාත්මක කාලයක ප්‍රතිඵලයක් ලෙස අභිප්‍රේරක වැඩසටහන්(Motivational/Inspirational videos) කෙරෙහි යොමු වුණෙමි.ඒ බොහෝ වැඩසටහන් අතර ඔබතුමන්ගේ දේශන කාලීන ජීවිත වලට මහත් සේ ප්‍රායෝගිකව යොදා ගත හැකි බව වැටහිණි.එහෙයින් මා හට මුහුණ දීමට සිදුව ඇති අභියෝගාත්මක කාලසීමාවට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ ඔබතුමන්ගේ දැක්ම දැන ගැනීමට කැමැත්තෙමි.ඉන් උගෙනීමට කැමැත්තෙමි. "මම ශ්‍රී ලංකාවේ කීර්තිමත් පාසලක අධ්‍යාපනය ලැබූ තරුණයෙක්.අපොස සාමාන්‍ය පෙළ දක්වා වූ කාල සීමාව තෙක් ඉතා විශිෂ්ට ව අධ්‍යාපන කටයුතුවල නිරත වුණා.එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ විශිෂ්ට සාමාර්ථ නවයක්(9As) ලබා ගැනීමට සමත් වුණා.අනතුරුව මා වඩාත් ප්‍රිය කළ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්නට යොමු වුණා.නමුත් ඒ කාලසීමාව යහපත් එකක් වුණේ නැහැ.ඊට හේතුව වූයේ ආරම්භයේ සිටම මා බලාපොරොත්තු වූ ඵලදායිතාවයෙන් අධ්‍යාපන කටයුතුවල හා දෛනික කටයුතුවල නිරත වීමට නොහැකි වීම ය.මෙලෙස අවුරුදු දෙකක් වැනි කාලසීමාවක් ගත වන විට මෙම තත්ත්වය තත්වය වඩාත් දරුණු වීම නිසා දෙමව්පියන් විසින් මා මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරනු ලැබුවා.එය මා දැඩිව ප්‍රතික්ෂේප කළ කාර්යයක් වුණා.නමුත් මනෝ වෛද්‍යවරයා සඳහන් කළේ මා හට OCD(Obsessive Compulsive Disorder) යන තත්ත්වය පවතින බවයි.නමුත් ඊට එකඟ නොවූ මා බෙහෙත් ලබා ගැනීම හා වෛද්‍යවරයා වෙත යාම ප්‍රතික්ෂේප කළා.එකල මා Motivational videos නැරඹීම තුළින් විශ්වාස කළේ මට මෙවැනි තත්ත්වයක් නැත හා මගේ අරමුණට යාමට අවශ්‍ය ශක්තිය මා සිත සතු බවයි.නමුත් තත්ත්වයෙහි යහපත් මට්ටමක් තිබුණේ නැහැ.එහෙයින් මටද මගේ ජීවිතය කෙරෙහි කලකිරීමක් ඇති වූ අතර දෙමව්පියන්ට ද මා කෙරෙහි විශ්වාසය අඩු විය.ඒවායේ ප්‍රතිඵලයක් ලෙස පළමු වර අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීම ප්‍රතික්ෂේප කළ මා,ඊළඟ වර වඩාත් සූදානම්ව කරන බව අධිෂ්ඨාන කරගත්තා.නමුත් එම කාලසීමාවත් පෙර සේ වුණා.දෙමව්පියන්ගේ ඉල්ලීම මත වෛද්‍යවරු කිහිප දෙනෙක්ගෙන් ම ප්‍රතිකාර ගැනීමට යොමු වුවද එයට මා තුළ කැමැත්තක් තිබුණේ නැහැ.එම නිසා ප්‍රතිකාර ඒකාකාරීව ලබා ගැනීම මා නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කළා.දෙමව්පියන්ගේ දැඩි බල කිරීම මත දෙවන වර විභාගයට මුහුණදී ප්‍රධාන විෂයන් ත්‍රිත්වයට 3S, ඉංග්‍රීසි භාෂාව සඳහා A හා පොදු පරීක්ෂණයට 080 ලබා ගැනීමට හැකි වුණා.නැවත උසස් පෙළ කළ යුතු යැයි මා සිතුවද දෙමාපියන්ගේ ඉල්ලීම මත පෞද්ගලික උපාධි පාඨමාලාවක් හැදෑරීමට යොමුවුණා.(නැවත පෙර මෙන් තත්ත්වයක් ඇතිවේ යැයි බියක් දෙමව්පියන් තුළ තිබූ නිසා)ඉන්පසු ඉතා උනන්දුවෙන් හා විශාල බලාපොරොත්තු සහිතව එම පාඨමාලාව ආරම්භ කළ ද එයද අතරමග නවත්වාලීමට කටයුතු කළා.ඉන්පසු ශ්‍රී ලංකාවේ අභිමානවත් රැකියාවකට ඇතුළත්වීමට මා සුදුසුකම් ලැබූවා.අතීත මතකයන් සියල්ල වළ දමා ඊට යොමු වුණේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගත්තාටත් වඩා වටිනා ස්වර්ණමය අවස්ථාවක් නිසා.නමුත් නමුත් එම සිහිනය ද ඉක්මනින්ම බොඳවී ගියේ මාස කිහිපයක් තුළ ඉන් ඉවත් වීමට තීරණය කිරීම නිසා.අනතුරුව අතීත සිදුවීම් සියල්ල විශ්ලේෂණය කිරීමේදී මා හට තේරුම් ගියේ පැහැදිලිවම මා OCD තත්ත්වයෙන් පෙළෙන බවයි.ඒ හැර මගේ දැනුමේ,උනන්දුවේ හෝ හැකියාවේ කිසිදු ගැටලුවක් නොමැති බව තේරුම් ගියා.වර්තමානය වන විට මා එම තත්ත්වයට මාගේ ස්වකැමැත්තෙන් ම ප්‍රතිකාර ලබාගන්නවා.වෛද්‍යවරයා සඳහන් කළ ආකාරයට මෙම තත්තවය අඛණ්ඩව ප්‍රතිකාර ගැනීමත් සමග ක්‍රමානුකූලව පහව යන තත්ත්වයක් බවයි." ප්‍රතිකාර ගැනීම හා අනෙකුත් සාධක ත් මත මෙම තත්ත්වය වෙනස් වන බවට විශාල විශ්වාසයක් දැන් මා තුළ පවතිනවා.මේ හා සමාන සිදුවීම් වලට මුහුණ දෙන කොතෙකුත් මිනිසුන් මේ සමාජය තුළ ඇති බව නොඅනුමානය.ඇත්තෙන්ම මේ ආකාරයේ අපට පාලනය කළ නොහැකි සාධක නිසා ගමනාන්තය වෙනස් වූවන් කොතෙකුත් සිටිනවා ඇත් ද?ඔබතුමන් මෙවැනි තත්ත්වයන් හමුවේ ජීවිතේට මුහුණ දිය යුතු ආකාරය ගැන වැඩසටහනක් සිදු කරන්නේ නම් මා වැනි දහසකුත් දෙනාට එය විශාල ශක්තියක් වන බව ස්ථිරයි.මෙහි බරපතළම කාරණාව නම් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන පීරිස් එය සමාජයෙන් වසන් කිරීමයි. ස්තුතියි !

  • @wasanthadissanayka728

    @wasanthadissanayka728

    3 жыл бұрын

    ඔබ මේ තමන් ලද අත්දැකිමෙන්ම මෙය සමාජයට පැවශීමෙන් ඔබ කලේ සමාජ මෙහවරකි

  • @dilhanirathnasiri3501
    @dilhanirathnasiri35012 жыл бұрын

    සර් ඔය කතාව අපේ school එකේදීත් කිව්වා O/L වලට තිබ්බ වැඩසටහනකදි පන්නල ස්කෝලේදී✨️.එදා ඉදන් සර් මාර ආසාවෙන් පාඩම් වැඩ කරනවා♥️♥️

  • @Nethu1378

    @Nethu1378

    2 жыл бұрын

    Good luck ❤✊

  • @3md_organization34
    @3md_organization344 жыл бұрын

    අසමත්වීම් ජීවිතයට පාඩමක් කියල දෙනව වගේම ජීවිතයට පාඩමක් කියල දෙනව. ස්තූතී භාතිය සර්

  • @slstats7948
    @slstats79484 жыл бұрын

    ජැක්මට ආදරේ අය කෝ❤ මෙන්න ලංකාවේ කව්රුවත් හදලා නැති වීඩියෝ වර්ගයක් 😱👇 kzread.info/dash/bejne/o5iN1ZiddaW8edo.html

  • @bridgerhouston4131

    @bridgerhouston4131

    3 жыл бұрын

    You prolly dont care but if you're stoned like me atm then you can watch all the latest series on InstaFlixxer. I've been watching with my girlfriend recently :)

  • @nicochristopher8846

    @nicochristopher8846

    3 жыл бұрын

    @Bridger Houston Definitely, been using instaflixxer for months myself :D

  • @theofelix99

    @theofelix99

    3 жыл бұрын

    @Bridger Houston yup, been using instaflixxer for since december myself :D

  • @anushkamalith4057
    @anushkamalith40574 жыл бұрын

    මේ චැනල් එක අවුරුදු 5ට විතර කලින් හම්බවුණා නම් කියලා හිතෙනවා සර්.vedios වලට ඇබ්බැහි වෙලා ඉන්නේ අනිවාර්යයෙන්ම කොහොමහරි ගොඩ ගිහින් සර්ව meet වෙන්න එනවා.

  • @dimuthuwijesekara6854

    @dimuthuwijesekara6854

    4 жыл бұрын

    නියමයි බං ☝👍💪 අනිවාර්යයෙන්ම කරපන්.. පුළුවන්

  • @anushkamalith4057

    @anushkamalith4057

    4 жыл бұрын

    Dimuthu Wijesekara ❤️

  • @malindudananjana8184

    @malindudananjana8184

    4 жыл бұрын

    Mamath bn

  • @bravo8204

    @bravo8204

    4 жыл бұрын

    යන් මාත් එනව ❤

  • @dilpikaanusha6272

    @dilpikaanusha6272

    3 жыл бұрын

    Obath man wagema watelada

  • @kavishanbodinayaka2871
    @kavishanbodinayaka28714 жыл бұрын

    Vedio එකක් එනකම් ආසාවෙන් බලන් හිටියෙ මන් විතරද?🖤🖤

  • @everythingishere6482

    @everythingishere6482

    4 жыл бұрын

    පිස්සුද බං හැමදාම youtube එකට ආපු ගමන් භාතිය සර්ගේ වීඩියෝ එකක් ඇවිල්ලද කියලා තමයි බලන්නේ. ඒත් සර් වීඩියෝ දාන්න කල් ගන්නවා වැඩී නේ🙄.

  • @ranjithanoma3201
    @ranjithanoma32012 жыл бұрын

    ගොඩක් වටිනවා ජීවිතයට ඔබට ස්තූයි මහත්මයා

  • @nuwansameera4664
    @nuwansameera46644 жыл бұрын

    බොහෝම ස්තුතියි ..ඔබගේ වීඩීයෝ බැලුවම ජීවිතයට අලුත් පන්නරයක් එනවා...

  • @kavee512
    @kavee5122 жыл бұрын

    Thanks sir good vedio mara moral ekk enne

  • @rasinidharmasena1002
    @rasinidharmasena10024 жыл бұрын

    Niyamai sir me video eka.. Plz sir.. eka week ekakata dena vedio gana wadi karana koo.. ☺️☺️☺️👍👍👍

  • @gaganatalaya866
    @gaganatalaya8664 жыл бұрын

    ඔයගේ විඩියෝ බලලා මමත් කරපු කියපු ගොඩක් දේවල් වලින් සාර්ථක උනා සර් .ගොඩක් පින් .තවත් අපිව දිරිමත් කරන්න ඔබට සක්තිය Lebewa .ස්තුති සර් .

  • @tharangabandara8246
    @tharangabandara82463 жыл бұрын

    Sir මගේ ජිවිතය වෙනස් කර ගත්තෙ ඔබ නිසයි.ජයග්‍රහනයක් සමග ඔබතුමා හමු විමට එනවා.එතෙක් ස්තුතියි ඔබට

  • @perera2005
    @perera20053 жыл бұрын

    සතියට සැරයක් නෙමේ දවස් තුනකට සැරයක් විඩියෝ දන්න නියමයි 💪🏻

  • @thinkingpoints6606
    @thinkingpoints66063 жыл бұрын

    Supiri sir video ekanm me වගේ තව godak eva කරන්න 😍😇👌🙏👍

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n3 жыл бұрын

    ස්තුතියි සර්..ජය වේවා ඔබ තුමන්ට ...❤️👍👈

  • @funnyboy6653
    @funnyboy66534 жыл бұрын

    Sir මම ගැහැනු ලමයෙක් ගෙන් යාලුවෙන්න අහන්න බයයි එකට video එකක් කරන්නන් plz...

  • @KaveeGim
    @KaveeGim2 жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤️

  • @charigekalapriya4873
    @charigekalapriya48733 жыл бұрын

    Thanks Thanks All the best godak watina dayak 👍👍🙏🌹

  • @ruwandhikaweeerawikrama5679
    @ruwandhikaweeerawikrama56794 жыл бұрын

    ස්තූතියි බෙහෙවින්ම ඔබට.......🌼🌼🌼

  • @riazuu2059
    @riazuu20594 жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි සර්, බුදු සරණයි

  • @nishanrubera5968
    @nishanrubera59683 жыл бұрын

    Thank you for sharing its really motivate me

  • @chandanipriyadarshani4048
    @chandanipriyadarshani40484 жыл бұрын

    Sar video ekak danakam balan hitiye sar nisa man jivite dinai thaks sar

  • @LakshanErantha
    @LakshanErantha4 жыл бұрын

    Thank you sir.. For all these motivations much appreciated! ❤❤

  • @governessenglish2680
    @governessenglish2680 Жыл бұрын

    Thanks a lot dear Bhathiya sir...today also I was motivated by another video of urs...

  • @nissankafernando7427
    @nissankafernando74274 жыл бұрын

    Excellent.....👍👌👊🙏🙂🙂🙂 Thank u sir.......................!👏

  • @Hiru349
    @Hiru3497 ай бұрын

    මම ලෝකය වෙනස් කරනවා දවසක මම ගැන motivation හැදෙන තරමට 🖤💫

  • @raneethagodapalage4618
    @raneethagodapalage4618 Жыл бұрын

    Very good motivation. Thank you sir.

  • @chathurialawaththa7109
    @chathurialawaththa71093 жыл бұрын

    Thank you sir...

  • @prasadidamgodage2889
    @prasadidamgodage28894 жыл бұрын

    ස්තුතියි !ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවා !!

  • @rasikarathnayake9101
    @rasikarathnayake91013 жыл бұрын

    Aththatama dawase sarthakathwataya sirge speech harima watinawa.thank you so much

  • @jeewaniattanayake244
    @jeewaniattanayake2443 жыл бұрын

    Great story ...👍

  • @abhimanidassanayake1192
    @abhimanidassanayake11924 жыл бұрын

    ස්තුතිවන්ත වෙමි ඔබට බෙහෙවින්ම .

  • @letsfindout5174
    @letsfindout51744 жыл бұрын

    Thank you for all this ♥️✌🏻

  • @raveenamadhushani605
    @raveenamadhushani6052 жыл бұрын

    Parathishepa wima jiwitheta lokuma haiyak sir loku padamak kiya denawa thank you sir

  • @fenlightofficial
    @fenlightofficial4 жыл бұрын

    Thank you so much sir..😌🙏❤️

  • @riazuu2059
    @riazuu20593 жыл бұрын

    බෙහෙවින්ම ස්තූතියි සර් බුදු සරණයි

  • @naturelovers1320
    @naturelovers13202 жыл бұрын

    Thank you...

  • @subhashpathirana6706
    @subhashpathirana67064 жыл бұрын

    Thank You Sir❤

  • @thesara8376
    @thesara83762 жыл бұрын

    හරිම හොඳ වීඩියෝ එකක්

  • @mrpositive1159
    @mrpositive11594 жыл бұрын

    The person who inspired me most. 😊😊😊😊😊😊😊😊😊

  • @m.a.s.vmadushan.846
    @m.a.s.vmadushan.8463 жыл бұрын

    බොහොම ස්තූතියි සර්. තෙරුවන් සරණයි.!

  • @ereshabhagya4607
    @ereshabhagya46074 жыл бұрын

    Really good

  • @chalaruck9058
    @chalaruck90584 жыл бұрын

    Thank you very much sir. ❤😘

  • @menom8051
    @menom80514 жыл бұрын

    Good balan hitiya thaks sir sathuta kiyanna therenna sudiwala inne 😢🌷🌷

  • @maheshmadusanka7257
    @maheshmadusanka72574 жыл бұрын

    godak pin aithiwewa sir... dawasaka ma aarthikaya athin balawath wenna kemathi sir. Eka mage hithe thadinma thiyanawa sir. E ma wenuwen newe. Mage demawpiyan wenuwen saha Mage budhudahama wenuwen karanna thiyana dewal wenuwen witharamai. Mata witharak merenakam jiwath wenna onanam podiwata mokakhari deysk karagena jeewath wenna puluwan. Namuth mama kiyapu balaporoththu deka nisawen mama negitinawa sir... dawasaka e de sarthaka karagaththadata sirge me motivation vedio tika mathak wewi sir. sri kiyana e wachanawalin marama gemmak hithata denenawa sir. Mage diyunuweeme gamanedi obathumath vishesha pudgalayek sir matanam. Godak pin sir me dena haiyata. ❤️❤️❤️💪💪💪

  • @ravinduperera1003
    @ravinduperera10034 жыл бұрын

    Superb 🙏🙏🙏

  • @priyanigunawardana6885
    @priyanigunawardana68853 жыл бұрын

    බොහොම ස්තූතියි...

  • @wimurathnayaka6834
    @wimurathnayaka68343 жыл бұрын

    Thank you, sir.

  • @ajithkumara1476
    @ajithkumara14764 жыл бұрын

    Thaks sar.

  • @apsaradarshani3030
    @apsaradarshani30304 жыл бұрын

    ගොඩක් ස්තුති සර්...ඔබතුමාගේ අදහස් නිසා දැන් ජීවිතේ ගොඩක් වෙනස් වෙලා..ධනාත්මක විදිහට විතරක් හිතන්න පුරුදු වෙලා.ගොඩක් පිං..🙏🙏🙏

  • @avishkachathurangabalasoor6170
    @avishkachathurangabalasoor61702 жыл бұрын

    godak watinawa

  • @priyanthibandara2139
    @priyanthibandara21394 жыл бұрын

    බොහොම ස්තුති සර්

  • @nextlevel3928
    @nextlevel39282 жыл бұрын

    Thank you

  • @chethanamarintha991
    @chethanamarintha9914 жыл бұрын

    Thanks sr...video ekak enakn balagena hitiye ....i'm chethana ....

  • @lasanthapriyanjith1572
    @lasanthapriyanjith15722 жыл бұрын

    thank you so much sir🙏❤️

  • @devikanamal2681
    @devikanamal2681 Жыл бұрын

    ස්තුතියි සර්

  • @sadungamage9190
    @sadungamage91903 жыл бұрын

    😊😊😊😊thank you very much sir

  • @topvideo2654
    @topvideo26542 жыл бұрын

    Niyamai

  • @ajithpriyantha7322
    @ajithpriyantha73223 жыл бұрын

    Great video 🤙

  • @TheSaman1978
    @TheSaman19783 жыл бұрын

    Thanks...

  • @New_815
    @New_8153 жыл бұрын

    Werry good... motivation

  • @sasaramaga
    @sasaramaga4 жыл бұрын

    Video එකක් එනකල් බල බල හිටියේ සර්.......

  • @arunaperera4508
    @arunaperera45084 жыл бұрын

    Thanks sir.👍

  • @gauriejayasekara5906
    @gauriejayasekara59064 жыл бұрын

    Thank you sir.

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @wgsawini4080
    @wgsawini40803 жыл бұрын

    Mamath godak prethikshepa una eth man kawadawath wetenne mawa wattanna heduwa ayata dawasaka man pennanawamai man wetena kenek newei kiyala . thank you sir jak mage history eka den mata. Thank you soo much

  • @manojaniroshini7970
    @manojaniroshini79702 жыл бұрын

    Thank you sir

  • @rainbowenglish4636
    @rainbowenglish46364 жыл бұрын

    Thanks sir!

  • @brilliantworks3494
    @brilliantworks34943 жыл бұрын

    thanks 🙏

  • @nirwanaya2686
    @nirwanaya26864 жыл бұрын

    niyamai sirr

  • @pathumharshana6708
    @pathumharshana67084 жыл бұрын

    Thanks sir💖💖💖

  • @asithakumara9743
    @asithakumara97433 жыл бұрын

    Excellent

  • @anandaananda2326
    @anandaananda23262 жыл бұрын

    Ane sir me wage video karanawata bohoma පින් sirta..............................🙏

  • @anandaananda2326

    @anandaananda2326

    2 жыл бұрын

    🥰

  • @kslahiru9917
    @kslahiru99173 жыл бұрын

    Patta

  • @bandanbadaxvhs2592
    @bandanbadaxvhs25923 жыл бұрын

    ස්තුතියි සර්.

  • @indulamaheshmaheshkumara3284
    @indulamaheshmaheshkumara32843 жыл бұрын

    Sooo useful things have to get out life

  • @pramithamadushan7366
    @pramithamadushan73664 жыл бұрын

    Super content.

  • @ruwanchamara6889
    @ruwanchamara68894 жыл бұрын

    ❤️❤️👌 සූපර්

  • @hmwijerathna7783
    @hmwijerathna77833 жыл бұрын

    හොඳයි

  • @chandumenik692
    @chandumenik6922 жыл бұрын

    පොහොසත් විය හැකි වන්නේ දුප්පත් මිනිසුන්ටම පමනී

  • @Shivanthi6
    @Shivanthi62 жыл бұрын

    Lovely

  • @romesh123elephant
    @romesh123elephant3 жыл бұрын

    Thank u

  • @malindawelikumbura7616
    @malindawelikumbura76164 жыл бұрын

    Tnx sir 👍❤️

  • @udiprabash
    @udiprabash3 жыл бұрын

    Great sir 🔥🖤

  • @idematagoda9581
    @idematagoda95813 жыл бұрын

    Tnx

  • @asankapradeep9937
    @asankapradeep99373 жыл бұрын

    ස්තුති

  • @inokap4054
    @inokap40544 жыл бұрын

    Love it

  • @dushanimadurika1119
    @dushanimadurika11193 жыл бұрын

    Tks sir..obathuma nisa dawasa gane mn mage aim ekata enawa

  • @VidasaScienceAcademy
    @VidasaScienceAcademy4 жыл бұрын

    Good...

  • @neelrajapaksha4694
    @neelrajapaksha46944 жыл бұрын

    Thank you thank you sir

  • @kavindugayantha5902
    @kavindugayantha59023 жыл бұрын

    Arnold .kayawaradana shurayage kathawa thiyanwa .ohuge deshana thiyanwa piluwannm me wage video ekk hadala danna .hamotama haiyak wei

  • @amilaranasinghe2416
    @amilaranasinghe24164 жыл бұрын

    Superb

  • @beautystudio495
    @beautystudio495 Жыл бұрын

    Much love-Jack ma my motivation ❤

  • @gamingwithlahiruwa40
    @gamingwithlahiruwa404 жыл бұрын

    Video asawen balanna inne 😍

  • @maliththeekshana5975
    @maliththeekshana597523 күн бұрын

    Lankawe minissun ta nette kalpana karana eka wagema try karana ekai Alut widihata hitana ekai Dawasaka Sir Lanka kiyana raten (Anuradhapura)kiyana nagarayen me wage kenek joblessness Tanks sir

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri21473 жыл бұрын

    THANKYOU SIR

  • @everythingishere6482
    @everythingishere64824 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබයි ජීවිත වෙනස් කරන මහා යෝධයා. දිනෙන් දින දියුනුවටම පත් වේවා !!💜️☸️❤️

Келесі