Jaanu | Episode 323 - (2024-05-21) | ITN

Ойын-сауық

Jaanu | Episode 323
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode323
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 631

  • @user-nd5jt5md1n
    @user-nd5jt5md1n12 күн бұрын

    කතාව ඉවර වෙනවට කැමති අය මේකොනට

  • @UdeniKanchana-bs4rh

    @UdeniKanchana-bs4rh

    12 күн бұрын

    et

  • @user-rq7wq9ov8p

    @user-rq7wq9ov8p

    12 күн бұрын

    Apoo me gon kathawA ikmanin iwara wenawanam hodai

  • @user-mv5bg9nv1u

    @user-mv5bg9nv1u

    12 күн бұрын

    Mn

  • @yamuna.roshani

    @yamuna.roshani

    12 күн бұрын

    ඔව් ඔක්කොටම වෙඩි තියලා හරි ඉවර කරන්න අප්පා 😡😡😡😡😡. හිත හදාගන්න පුළුවන් අපිට 🤣🤣🤣🤣🤣🤣

  • @LahiruRukmalGamage

    @LahiruRukmalGamage

    12 күн бұрын

    Hamoma kamathi director mahaththayai kathawa liyana Ekai kemathi na😂

  • @nishantha1422
    @nishantha142212 күн бұрын

    මගේ දුව වෙනුවෙන් ඉක්මනට සුවය පතපු ඔයාලාට ගොඩක් පින්.මේ පොටෝ එකේ ඉන්නෙ මගේ දුව .දුව නැති උනා .අදට දවස් 9 යි.😭😭😭😭😭😭😭😭😭😭😭icu එකේ හිටියා දවස් 47

  • @samanthamadu6983

    @samanthamadu6983

    12 күн бұрын

    මොනවා වෙලාද දුවට

  • @HithataRemixOfficialVideos.

    @HithataRemixOfficialVideos.

    12 күн бұрын

    ane paw ai ehema une

  • @nishantha1422

    @nishantha1422

    12 күн бұрын

    @@samanthamadu6983 පාර අයිනේ ඉන්නකොට බයික් එකක් හයියෙන් ඇවිල්ලා වැදිලා .

  • @HithataRemixOfficialVideos.

    @HithataRemixOfficialVideos.

    12 күн бұрын

    😢😢😢

  • @HithataRemixOfficialVideos.

    @HithataRemixOfficialVideos.

    12 күн бұрын

    niwan suwa labewa

  • @riyalpathuma5454
    @riyalpathuma545412 күн бұрын

    මරයම සමග පොර බදින මහරග අපේක්ශ රෝහෙල් සියලුම රෙශීන්ට ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏

  • @thariduudesh

    @thariduudesh

    12 күн бұрын

    සියලුම රොගින්ට ඉක්මනින් නිදුක් නිරෝගී සූවය ලැබේ වා

  • @hashanmaduvantha7762

    @hashanmaduvantha7762

    12 күн бұрын

    සුවපත් වෙවා!!!!!!

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    12 күн бұрын

    බුදු සරනයි/❤️

  • @nimashasamarasinghe2876

    @nimashasamarasinghe2876

    12 күн бұрын

    Suwapath wewa....

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    12 күн бұрын

    සුවපත් වෙිවි!!!

  • @Thakshila40
    @Thakshila4012 күн бұрын

    එන්න එන්න කතාව එපා උනත් මගාරින්නැතුව බලන අය කෝ 😊😅

  • @nisansaladilhani1569

    @nisansaladilhani1569

    12 күн бұрын

    Mn

  • @darshikajayasundara1428

    @darshikajayasundara1428

    12 күн бұрын

    Same

  • @nimalhettiarachchi7743

    @nimalhettiarachchi7743

    12 күн бұрын

    😂math

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb12 күн бұрын

    රේඛා ගෑනිට ලැජ්ජාවක් නැතුව තවත් ඒ ගේ අස්සට වෙලා ඉන්නව😅

  • @user-vc4et1wv6q
    @user-vc4et1wv6q12 күн бұрын

    කතාවට වඩා මුංගෙ කමෙන්ට් හෙනන ආතල් full tiper 😹😹

  • @maheshdarshana1324

    @maheshdarshana1324

    11 күн бұрын

    😅😅😅ඇත්තනේ බන් මල පනිනවානේ

  • @DiliniKawshalya-eg7hy
    @DiliniKawshalya-eg7hy12 күн бұрын

    කතාව නරක නම් නොබලා ඉන්ඩ බැන බැන බලන්නෙ....😂

  • @Gihanbandara234
    @Gihanbandara23412 күн бұрын

    මේකේ මේ වැලලෙන ගෑනු ඇත්ත ජීවිතෙ දැන් අල්පොන්සු වගේ නාකි මානසික ලෙඩෙක් ව බැදගෙන "අපි සැතපෙමු එක මිනි වලේ"කියලා හිතාගෙන සතුටින් ජීවත් වෙනවද?🫣😂

  • @Lakmadura7794

    @Lakmadura7794

    12 күн бұрын

    අම්මෝ ඔව්.. ඒ තරම් ආසයිලු අල්පො වගේ එක්කෙනෙක්ට

  • @Aanyaperer

    @Aanyaperer

    12 күн бұрын

    ඔව් අනේ අම්මප. 😂 ළඟටවත් එන්න දෙන එකක් නෑ අල්ලන්න ආවොත්. 😂

  • @user-ot3fi4mx8l

    @user-ot3fi4mx8l

    12 күн бұрын

    Hmm aththa adare kiyanne mokakda kiyalawath notherum kamatai oya walalenne

  • @shyamaligayathri926

    @shyamaligayathri926

    12 күн бұрын

    Kiyala wadak na uge adare nikan sobaneta jara minihek pathala sambanda kam akka kellek heen nulen lagata gaththa naki manamalayek adarayak vinasa karapu ballek u. Janu a miniha bande ammai yaluwai asarana karapu nisa anthime u lium boruwata liyagena adare pennala kellawa lankaragaththith. Matanam penna ba

  • @sandu.7899

    @sandu.7899

    12 күн бұрын

    😂😂 ඒ අයගෙ මනුස්සයා ඇල්පි වගෙ වෙන්න ඇති 😂

  • @user-pn3ht4hk7r
    @user-pn3ht4hk7r12 күн бұрын

    අර සෙත් කියනවා වගේ මේ ලෝකෙ ජානුට ගැලපෙන්නෙ සහස්, සහස්ට ගැලපෙන්නෙ ජානු.ඒක මේ මිනිස්සුන්ට තේරෙන්නෙනෑනෙ😂😅😌💗

  • @j.a.d.n.9875

    @j.a.d.n.9875

    12 күн бұрын

    Aneda kiyanne.meka balana wedi hariyak manasika leddu 😂😂😂

  • @Aanyaperer

    @Aanyaperer

    12 күн бұрын

  • @Pramodi328

    @Pramodi328

    12 күн бұрын

    අනිවාරෙන් 👍❤️

  • @Lakmadura7794

    @Lakmadura7794

    12 күн бұрын

    👍👍 meka iwara wenakamma therenne munta. Iwara unath therennee😀

  • @life90945

    @life90945

    12 күн бұрын

    Nodakin

  • @thilinimadushika358
    @thilinimadushika35812 күн бұрын

    මොනා නැතත් music එකට නම් හිත පෑරෙනවා 😢😢

  • @NishadiDissanayake-gy2gs
    @NishadiDissanayake-gy2gs12 күн бұрын

    Skip කරලම හති 😂😂

  • @danukshikanilmini2001
    @danukshikanilmini200112 күн бұрын

    දුවව මරලා මදි...හොඳට තිබ්බ පවුල් පිටින් විනාස කලාට

  • @PodiMalli-tj7pr
    @PodiMalli-tj7pr12 күн бұрын

    මිනිස්සු මාර විදිහට අසරන වෙනවා ආදරේ ලග එත් ආදරේ කියලා දෙයක් නැ 🤧🥺❤️

  • @j.a.d.n.9875

    @j.a.d.n.9875

    12 күн бұрын

    Yes 👍

  • @chaogirll4405
    @chaogirll440512 күн бұрын

    සහස් ජානුට ලස්සන අවසානයක් දෙන්න❤️❤️

  • @user-pg7fy2sh3f

    @user-pg7fy2sh3f

    11 күн бұрын

    Dennama marenwanam.patta katwa

  • @user-nd5jt5md1n
    @user-nd5jt5md1n12 күн бұрын

    හැම එපිසෝඩ් එකක්ම පෝන් එකෙන් බලපු අය කෝ

  • @SamadhiSewmini-eq9ks

    @SamadhiSewmini-eq9ks

    12 күн бұрын

    Innwa dubai wala idan pon eken thamai balanne 😁

  • @kanchanagayani5567

    @kanchanagayani5567

    12 күн бұрын

    Mamath

  • @user-el5fw8vj4y

    @user-el5fw8vj4y

    12 күн бұрын

    🫶

  • @Mr.Sachiya-dq7yq

    @Mr.Sachiya-dq7yq

    12 күн бұрын

    😅👋

  • @nirmalap.ariyarathne2202

    @nirmalap.ariyarathne2202

    11 күн бұрын

    ෆෝන් එකෙන් බැලුවෙ

  • @Aanyaperer
    @Aanyaperer12 күн бұрын

    සමහර අම්මන්ඩිල ආදර්ශ ගන්න තමා කතා බලන්නෙ. 😂 අනේ බොලව් ආදර්ශ ගන්න නම් ඩ්‍රාමාස් මූවීස් බලන්න එපා ආගමික වැඩසටහන් බලාපල්ල 😂

  • @Pramodi328

    @Pramodi328

    12 күн бұрын

    කතා වලින් ම ආදර්ශ අරන් එයාලගෙ ජීවිතෙ ආලෝකමත් කරගෙනලු ඉන්නෙ😌😌

  • @aaree7467

    @aaree7467

    12 күн бұрын

    😂😂​@@Pramodi328

  • @sandu.7899

    @sandu.7899

    12 күн бұрын

    😂😂

  • @Lakmadura7794

    @Lakmadura7794

    12 күн бұрын

    ආදර්ශ අරන් හැදිල ඉන්න🐄🐄🐄🐄🐄🐄 රැලක්

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    12 күн бұрын

    සත්තකින්ම ඔබහරි

  • @Prabudika
    @Prabudika12 күн бұрын

    පව් ජානූත්🥺

  • @Varsha22832
    @Varsha2283212 күн бұрын

    පුරුද්දට බලනවා කියන අය ඇදිලා ඇවිල්ලා ඉබේම බැලෙනවද දන්නෙ නෑනේද..😂විහිලු cmt🥴

  • @Aanyaperer

    @Aanyaperer

    12 күн бұрын

    Oo appa 😂

  • @Userudwty
    @Userudwty12 күн бұрын

    ඉස්සර මුලින්ම බැලුවෙ ජානු.දැන් පාට කුරුල්ලො,සල්ලි පොකුරු,ඔක්කොම බලල නින්ද ගියෙ නැත්නම් මෙක බලන්නෙ.රගපාන උන්ටවත් තෙරෙන්නෙ නැද්ද කතාව හෑව කියල

  • @mallikamudiyanselage4859

    @mallikamudiyanselage4859

    12 күн бұрын

    Duveli ,,අපි ,,බලන්න ලස්සනයි

  • @janakirajapksha5446

    @janakirajapksha5446

    12 күн бұрын

    Ane ow.

  • @MinoliNish

    @MinoliNish

    11 күн бұрын

    See you ඒකත් ලස්සනයි 😊​@@mallikamudiyanselage4859

  • @sankarasilva9134

    @sankarasilva9134

    5 күн бұрын

    උබ නොබලන ඉදපං බම්

  • @nilmini2246

    @nilmini2246

    2 күн бұрын

    ලලයි ලිලයි

  • @Dilru584
    @Dilru58412 күн бұрын

    සහස්ට අන්තිමට නංගිවත් අමතකයි🤣, අනුන්ගේ ගෑනියෙක් පස්සේ යනවා 😂😂 මේවා ඉතින් සදාරනීය කරන්න කට්ටියත් ඉන්නවා නේ 😅😅

  • @chathurikamadushani8224

    @chathurikamadushani8224

    12 күн бұрын

    ජානුගෙ මහිලා සමිතියේ ඈයො😂

  • @amaratungaperera4554

    @amaratungaperera4554

    12 күн бұрын

    Teledrama eken unat denna one samajeta adarshayak👍

  • @Dilru584

    @Dilru584

    12 күн бұрын

    @@chathurikamadushani8224 ඒක තමයි 🤣

  • @Dilru584

    @Dilru584

    12 күн бұрын

    @@amaratungaperera4554 අනේ ද කියන්නේ

  • @Dilru584

    @Dilru584

    12 күн бұрын

    @@amaratungaperera4554 අනේ ද කියන්නේ

  • @DahamWimalasooriya
    @DahamWimalasooriya12 күн бұрын

    කතාවට වඩා මරු සමහරුන්ගෙ කමෙන්ට් හරිම ගොබ්බයි😂👍

  • @j.a.d.n.9875

    @j.a.d.n.9875

    12 күн бұрын

    👍👍👍😂😂

  • @nethminavodya911

    @nethminavodya911

    12 күн бұрын

    ඒවා කියනව එක ඊට වඩා මරු 😂😂😂

  • @junglestory7664
    @junglestory766412 күн бұрын

    අල්පොන්සුව ඌබෙ පැත්තෙ මන් නම්❤️

  • @danudanudanudanu3725
    @danudanudanudanu372512 күн бұрын

    රේඛාගෙ උද්දච්ච්කමනම් අඩුවක් නෑ.

  • @anushaanusha2723
    @anushaanusha272312 күн бұрын

    කතාව කෝම වුනත් අන්තිමට සහස් ජානු එකතු වෙනවා.

  • @ShrimalPushpakumara-pl3wd
    @ShrimalPushpakumara-pl3wd12 күн бұрын

    එපා වෙලා ඉන්න උන් නොබල හිටපම්කො වැල්ලෙන් නැතුව 🙂

  • @krishanti6194

    @krishanti6194

    12 күн бұрын

    ඒක නම් ඇත්ත

  • @Aanyaperer

    @Aanyaperer

    12 күн бұрын

    ඔව් අනේ 😂

  • @nimashasamarasinghe2876

    @nimashasamarasinghe2876

    12 күн бұрын

    Aththamai...boruwata walalenna hadanawa

  • @Pramodi328

    @Pramodi328

    12 күн бұрын

    අනේ ද කියන්නෙ බැන බැන බලනවා😂🤦‍♀️

  • @dilkichamudika1104

    @dilkichamudika1104

    12 күн бұрын

    බැන බැන බලනවා 😂

  • @nethunethu7962
    @nethunethu796212 күн бұрын

    ජානු අල්පොන්සු සහස් එකතු කරලා අපරාදේ අර නෝරා ගේ චරිතේ කෑවා නාට්‍ය 😂

  • @presadajith1864

    @presadajith1864

    12 күн бұрын

    Oya mage

  • @surendraKavi-zh4il

    @surendraKavi-zh4il

    9 күн бұрын

    Ehem tm yko drama ekk hdanne directort ona vidihta

  • @yamunamadumali1926
    @yamunamadumali192612 күн бұрын

    රේක වගේම තමයි දුවත් 😾

  • @anndevika1605
    @anndevika160512 күн бұрын

    Seth katha karana vidihata harima asa hithenawa,❤

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by12 күн бұрын

    sahas janu ekathu venna one❤❤❤

  • @sherinaasanthi174
    @sherinaasanthi17412 күн бұрын

    මාර දොදොලෙ පොලීසියක්නෙ , සහස් ගෙ බොරැ චන්ඩිකම්, අනෙ මේ මගුලෙ කතාව ඉවරයක් කරපන් අධ්‍යක්ෂයො නොදකින්

  • @Snuu123
    @Snuu12312 күн бұрын

    කතාවෙ කොලිටිය තියෙන්නෙ ජානු බැන්ද මිනිහත් එක්ක ඉද්දි තමා , මොන මිනිහටද කේන්ති යන්නෙ නැත්තෙ බැදපු ගෑනි එ ගෑනිගෙ පරන මිනිස්සු එක්ක ගිහින් ඉන්නවට

  • @ayeshamaduwanthi3213
    @ayeshamaduwanthi321312 күн бұрын

    අල්පොන්සු ගේ රඟපෑම විශිෂ්ටයි. .. දක්ෂ නලුවෙක්

  • @lakewindfamilyresort351
    @lakewindfamilyresort35112 күн бұрын

    අන්තිම මොහොතේ කියයි ජනුයි,ඇල්ෆි එකට බුදිය ගත්තට ලන්වෙලාවත් නෑ කියලා

  • @ruwantharaka6744

    @ruwantharaka6744

    12 күн бұрын

    Maath kiyanna haduwe eka

  • @j.a.d.n.9875

    @j.a.d.n.9875

    12 күн бұрын

    Aka thama kathawe hetiyata aththa 😂😂😂

  • @lakmaltharindu5123
    @lakmaltharindu512312 күн бұрын

    මේක බලන අපිට ලැජ්ජ නෑ😂 අප්පිරියයි යකෝ මේක දැන්😂

  • @gayanmadhusanka902
    @gayanmadhusanka90212 күн бұрын

    මිනිස්සු අනුන්ගෙ ප්‍රශ්න දිහා බලලා බනින එක අපේ රටේ හැටියක්.. ප්‍රශ්නෙකට තමන්ට මූණ දෙන්න උන දවසට තමයි දඟලන්නෙ..👋😎

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m12 күн бұрын

    ඇයිමේ .කට්ටිය .ජානුට.බනින්නෙ.එයාරගපෑමක්කරන්නෙ

  • @Aanyaperer

    @Aanyaperer

    12 күн бұрын

    උංට මානසික රෝගයක් ඒකයි ඒ 😂

  • @Snuu123

    @Snuu123

    12 күн бұрын

    ජානු කියන චරිතයට බනින්නෙ නැතුව කවිහාරිට නෙවෙයි

  • @ChathumiNehara
    @ChathumiNehara12 күн бұрын

    Mt like 50 one 😢♥️

  • @rajithamadushanka5727

    @rajithamadushanka5727

    12 күн бұрын

    😂😂😂

  • @Sathishka_nuwan

    @Sathishka_nuwan

    12 күн бұрын

    😂😂😂

  • @PrasannaRandika-no6lo

    @PrasannaRandika-no6lo

    12 күн бұрын

    ඉදා..😂😂

  • @sandu.7899

    @sandu.7899

    12 күн бұрын

    😂😂

  • @IsuruSameeth

    @IsuruSameeth

    12 күн бұрын

    Api adarane nethi kelata like danne unage loku kama nis

  • @virajharshaseeduwa
    @virajharshaseeduwa12 күн бұрын

    සමන් එදිරිමුනි හොදයි බලන් යද්දි 😂

  • @isurusadaruwan2477
    @isurusadaruwan247712 күн бұрын

    ජානු හින්දා මේ කතාව එපා කෙරෙව්වා 💔😡🖐️...ම්

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f12 күн бұрын

    ජානු දැන් බොරුවට සහස්ට ආදරෙ ඇයි එහෙනම් අල්පොන්සු බැදේ සහස් රිමන් වේලා ඉද්දි.

  • @AsAs-oc3px
    @AsAs-oc3px12 күн бұрын

    මෙි සහස්ගෙ නංගි ඇයි අයිය ගැන හොයන්නැත්තෙ කොහොමද ජානු ඉස්පිරිතාලෙන් ආවෙ සහස් කොහොමද මෙි මිනිස්සු අරන් ගියෙ හරිම අතාත්ත්වික කතාවක් එක්කෙ ඉවර කරපන්බන් මෙි මගුල

  • @Lazyybae2007
    @Lazyybae200712 күн бұрын

    පැතුම් උබ තනකොලද කන්නෙ 🙂

  • @user-nd5jt5md1n
    @user-nd5jt5md1n12 күн бұрын

    සහස්ට හොද වැඩේ ජානුගෙ පස්සෙන් හිටියට 😂😂

  • @user-sn8ih8ei2c

    @user-sn8ih8ei2c

    12 күн бұрын

    ඔව් නෝරා වගේ හොද කෙල්ලෙක් ඉද්දි ජානු පස්සේ ගියාට

  • @user-sn8ih8ei2c

    @user-sn8ih8ei2c

    12 күн бұрын

    සෙප්තා ඔයා පිස්සු කියවන්න එපා සහස් ජානු ඔහෙන් පිටවෙලා ගිහින් මගුල් නටයි.එතකොට සහස්ගේ නංගි ට මොකද වෙන්නේ.අපොන්සු නංගිගෙන් පලි ගයි

  • @user-sn8ih8ei2c

    @user-sn8ih8ei2c

    12 күн бұрын

    ඉතින් ගෑනියේ උබේ දුවත් උඹ වගේ ඒකිත් මිනිහෙක් බැඳගෙන තව මිනිහෙක් එක්ක ජවුසන් නැටුවේ.

  • @user-sn8ih8ei2c

    @user-sn8ih8ei2c

    12 күн бұрын

    අනේ පලයන් ගෑනියේ සේකර ගාවට

  • @kkmixsong3026
    @kkmixsong302612 күн бұрын

    මේ කතාව ඉතා බොළඳ විදිහට ලියන අධ්‍යක්ෂක තුමා මොලේ කියන කඳුලක් නෑ ලෝකයේ ඕන තරං ඉන්නවා ආදරේ කරලා ආදරෙන් පැරදිලා ප්‍රශ්න ඇතිවෙලා නොගැලපීම් නිසා වෙන අය කසාද බැඳලා ලස්සන පවුල් ජීවිත ගත කරන අය කොච්චර නම් ඉන්නවද මේ ලෝකේ ඉතිං මේක බොරුවක් ගොතනවා කියලා මෙහෙමත් ගොතනවාද මෙතන තියෙන්නේ අධ්‍යක්ෂකට කතාව ගලපගන්න බැරිකමට හිතට එන දේවල් දාලා ලිය ඔහේ ලියනවා සම්පූර්ණම දැන් නිකන් අනියන් සම්බන්ධතාවයක් පවත්වන විදියට තමයි කතාව

  • @anojatharangani7166

    @anojatharangani7166

    12 күн бұрын

    ඔයා හරි❤

  • @nilanthi22nila93
    @nilanthi22nila9312 күн бұрын

    හොඳට හිටපු අල්පොන්සුව මිනිමරුවෙක් කරලා, සහස් යන්න ගිය පාරේ නෙමෙයි දැන් යන්නේ... ගෑනියෙක් නිසා පිරිමි ජීවිත කීයක් අනතුරේද... ඇත්තටම ඒකත් සමාජෙට හොද පණිවිඩයක් ...

  • @riyalpathuma5454
    @riyalpathuma545412 күн бұрын

    ජානු එපා වෙලා ⁣ඉන්න සෙටි එක කෝ 😢💔

  • @pethumsenanayaka738
    @pethumsenanayaka73812 күн бұрын

    හරි ආසාවෙන් බලපු drama එකක්, ඒත් දැන් එපාවෙනවා....😔

  • @Aanyaperer
    @Aanyaperer12 күн бұрын

    සමහර කට්ටිය කියල තියෙනව මං දැක්ක nora එහෙම නෑ නෝරව නරක් කරපු දවසෙ ඉඳං බලන්නෙ නෑ කියල එතකොට ඕකම ජානුටත් කියන්න තිබ්බනෙ ජානු එහෙම නෑ director හිතාමතා ජානුව වෙනස් කලා ඒ නිසා බලන්නෙ නෑ කියල 😂 ඒත් මුං එහෙම කියන්නෙ නෑ ජානුට මොනාහරි උනා නම් ඒක ජානුගෙ වරද මිසක් ලියපු එකාගෙ වරද නෙවෙයි, හැබැයි නෝර වෙනස් උන එකට විතරක් ලියපු එකාගෙ වරද, ඒක නෝර දන්නෙත් නෑ නෝර බබා 😂 කොහොමද ඒ ලොජික් එක ආ 🤣 ඉතිං හිතාගන්න පුලුවන් නෙ එතනින්ම personal preferences විතරයි මේ කියල. තමංට ඕනෙ විදිහට කතාව නොයන නිසා හරි අමාරුයි එහෙම නැත්තම් අනේ ලස්සනයි ගගා බලයි. 🥴

  • @KuwaitLine-xl4to
    @KuwaitLine-xl4to12 күн бұрын

    අපෝ ඡානු නම් ඵපාමකරපුගැනියක් අපරාදෙ. සහස්ගේජිවිතේවිනාසකරනවා

  • @ShaniShyamalki

    @ShaniShyamalki

    12 күн бұрын

    Ethakota Oya Kamathida akamaththen marry karala Wayasaka kenek ekka pawul kanna

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi674812 күн бұрын

    නරක නම් බැන බැන බලන එක නම් විකාරයක් . දුහුළු මලක් වගේ ශ්‍රේෂ්ට සිනමා නිරමාන ගැන අදත් කතා කරද්දී නාටකයක් රස විඳින්න දන්නේ නැති පිරිසක් ඉන්න හැටි?? මේවා කතා විතරයි .

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f12 күн бұрын

    ජානු හින්දා ජිවිත කියක් අමාරුවේ වැටිලාද අල්පොන්සු පිසෙක් වෙලා අනේ මන්ද අල්පොන්සු මේ මල විකාර ජානු මරලා කතාව ඉවරයක් කරන්න වෙන හොද කතාවක් දෙන්න

  • @sankarasilva9134

    @sankarasilva9134

    5 күн бұрын

    රේඛා නිසා

  • @pasindumadusanka-yy5qc
    @pasindumadusanka-yy5qc12 күн бұрын

    සහස් අහක යන කුනුගොඩක් කරගහ ගත්තෙ😅

  • @chandaniperera5734
    @chandaniperera573412 күн бұрын

    සහස්ට ඔහොම වෙලා මදි අමිමා නැති කරගත්තා දැන් නංගිවත් නැති කරගන්නවා කොහෙවත් ඉන්න ජානුවෙක් නිසා වෙන කේල්ලෝ නැතිනමි

  • @Blizzfull_Breeze

    @Blizzfull_Breeze

    12 күн бұрын

    ජානු නිසාම නෙවේ නේ සහස්ගෙත් වාරැද්දක් තියෙනවා නේ

  • @hiruni515

    @hiruni515

    12 күн бұрын

    Oytth oom unm therewi 😂

  • @shyamaligayathri926

    @shyamaligayathri926

    12 күн бұрын

    Alponsuwa kohomath minimaruwane u hoda miniheknam pathale marayo akka mokada karanne. U jara minihek sahas janu thama akata enna oni

  • @Blizzfull_Breeze

    @Blizzfull_Breeze

    12 күн бұрын

    @@shyamaligayathri926 eka nm aththa.. anika mona lamayd iwsnne thamnge ththwa maruwama. Sahas maruwe nthi unta maruwa kiylane oppu wela thibbe😒.

  • @anuradikarathnayaka7805
    @anuradikarathnayaka780512 күн бұрын

    සෙත් අය්යා❤

  • @DULIYA14
    @DULIYA1412 күн бұрын

    කතාව ආසාවෙම් බලන කට්ටිය කො ❤❤

  • @user-np5yp5yz9k

    @user-np5yp5yz9k

    12 күн бұрын

    කවුරුත් නැහැ යකෝ.

  • @Lazyybae2007

    @Lazyybae2007

    12 күн бұрын

  • @Lakmadura7794

    @Lakmadura7794

    12 күн бұрын

    අපි❤❤❤

  • @chaogirll4405

    @chaogirll4405

    12 күн бұрын

    Mn💗

  • @Lakmadura7794
    @Lakmadura779412 күн бұрын

    යකෝ මේකෙ ඉන්න ගෑනුන්ට පුදුම ඊර්ෂ්‍යාවක්නෙ තියෙන්නෙ ජානු එක්ක.😒

  • @Pramodi328

    @Pramodi328

    12 күн бұрын

    දෙන්නෙක් ඇවිල්ලා දැක්කද?😂

  • @Lakmadura7794

    @Lakmadura7794

    12 күн бұрын

    @@Pramodi328 හ්ම්.. ඉන්නම බැරුව ඇති😂

  • @Aanyaperer

    @Aanyaperer

    12 күн бұрын

    ​@@Pramodi328haha ඔව් ඔව් අන්න අපිව හෝදනව අරකෙ. 😂

  • @j.a.d.n.9875

    @j.a.d.n.9875

    12 күн бұрын

    Sirawata 😂

  • @Pramodi328

    @Pramodi328

    12 күн бұрын

    @@Lakmadura7794 ඒක තමා බොරුවට comments බලන්න ලු ආවෙ🤣🤣🤣

  • @Aanyaperer
    @Aanyaperer12 күн бұрын

    බලන්න බැරි උං කුනුහරප නොකිය පලයව් බං. උබලට මොංගල්

  • @Lakmadura7794

    @Lakmadura7794

    12 күн бұрын

    😂😂😂

  • @j.a.d.n.9875

    @j.a.d.n.9875

    12 күн бұрын

    Yes 👍

  • @sandu.7899

    @sandu.7899

    12 күн бұрын

    නෝරා සහස් කියන අය කෝ දැන් 😂☝️

  • @presadajith1864

    @presadajith1864

    12 күн бұрын

    Totane mogal

  • @Lakmadura7794

    @Lakmadura7794

    12 күн бұрын

    @@presadajith1864 aaa me inne nam wenas karagaththa ungen ekek😁 thamuse mawa mention karala tbbe ai comment ekaka.mongalda.

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml12 күн бұрын

    කතාව බලන්නෙ නෑ දැන් 😂,,,comment බලලා යන්න ආවෙ 😂

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    12 күн бұрын

    කතාව එක තැන පල් වෙන😅😅😅😅

  • @ShashikaGayashani-bo2ml

    @ShashikaGayashani-bo2ml

    12 күн бұрын

    @@renukagunawardana8335 විකරයක් කරා ,,දැන් බලන්නෙ නෑ මම 😑

  • @chathurikamadushani8224

    @chathurikamadushani8224

    12 күн бұрын

    මාත්😂 සහස් ආයේම හිරෙ ගිහින් ද😂

  • @ShashikaGayashani-bo2ml

    @ShashikaGayashani-bo2ml

    12 күн бұрын

    @@chathurikamadushani8224 අනේ මන්දා,නිකමටවත් බලන්නෙ නෑ,,කෑවා කතාව 😑🤣

  • @ShashikaGayashani-bo2ml

    @ShashikaGayashani-bo2ml

    12 күн бұрын

    @@renukagunawardana8335 කෑවා කතාව

  • @chathurikamadushani8224
    @chathurikamadushani822412 күн бұрын

    කතාව බලන් නෑ cmt බැලුවාම තෙරෙනවා සහස්ට ආයෙ කරදරයක් වගෙ😂 ( සහස් ආයෙම හිරෙ ගිහින් ද)දවල් වැටුන වලෙ රෑ වැටෙනවා කියන්නෙ ඕකට තමයි 🤣

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi674812 күн бұрын

    මේ පොලිසිය මිනීමරන්න උදව් දෙන පොලිසියක්.

  • @shashinikaushalya7734
    @shashinikaushalya773412 күн бұрын

    සහස් වගේ අයට ජානුලා වගේ අයම තමා ගැලපෙන්නෙ බලන් ගිහාම හැබැයි.🥲

  • @presadajith1864

    @presadajith1864

    12 күн бұрын

    Oya one

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka12 күн бұрын

    ඉංග්‍රිසියෙන් කතාකරන්න කැමතිද? සතයක් වියදම් නොකර භාෂාව සුපිරියට ඉගෙනගන්න එකතුවෙන්න අපිත් එක්ක. 😎 නම උඩ කිලික් කරන්න. 🙏🙏🙏

  • @user-gz2in7dt9e
    @user-gz2in7dt9e12 күн бұрын

    මෙකෙ ඉන්න එවුන් බනින තරම් කතාවට එ උනාට බලන තරමක් බලන්නෙත් මෙක...

  • @sudathchandimal9625
    @sudathchandimal962512 күн бұрын

    Noorage charithayata asadaranayak kara

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha12 күн бұрын

    මේ කතාව මීට වඩා ලස්සනට ලියන්න තිබ්බා

  • @susanthajayakody508
    @susanthajayakody50810 күн бұрын

    ජානු සහස් වගෙ උන්ට මෙ කතාව හොද ආදර්ශයක්😂

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l12 күн бұрын

    චින්තකයට හොඳ වැඩේ කුලියට මිනීමරන්න යනවට

  • @dilza3473
    @dilza347312 күн бұрын

    වැලලෙන උන් බලන්න ඕනි නම් janu comments තමයි😅

  • @udaraudara5885
    @udaraudara588512 күн бұрын

    මේ කතාව ලීයන ඒකා මානසීක ලේඩේක්.ආසාවේන් බලපූ කතාව.චරීත සේරම අප්පීරීරා කතරේව්වා

  • @chamilakumari6045
    @chamilakumari604512 күн бұрын

    ජානුටත් පව් අනේ එයා තාම සහස්ට ගොඩක් ආදරෙයි

  • @ugtharangasampath9244
    @ugtharangasampath924412 күн бұрын

    පවුල් prasnayak උනාම ගෙදරින් ගිහින් රන්ඩු උනාම එ් පවුල විනාස වෙනවා එතකොට දෙමව්පියොත් පැටලෙනවා හැමෝම වැරදි වැටහිම් කරගෙන ජීවිත විනාස වෙනවා

  • @vindysanju296
    @vindysanju29612 күн бұрын

    Police මහත්තයගෙ ඇක්ටින් නම් මරු... 👌

  • @sew7749
    @sew774912 күн бұрын

    ලලයි ලිලයි ලයි බලලා මේ කතාව බලද්දී මේක මොන තරම් ගොන් කතාවක්ද කියලා තේරෙනවා.පුරුද්ද ට බලනවා ඉතින් 😂😂😂😂

  • @hiruni515

    @hiruni515

    12 күн бұрын

    Ibem belenwd 😂

  • @mallikamudiyanselage4859

    @mallikamudiyanselage4859

    12 күн бұрын

    අපි බලන්න ,duveli බලන්න

  • @sew7749

    @sew7749

    12 күн бұрын

    ​@@hiruni515 ou 😏

  • @upendraindrajith8679
    @upendraindrajith867912 күн бұрын

    පිස්සු ගොනෙක්ව පුතූ පුතූ කියලා හුරතල් කරනවා😂😂😂😂

  • @imashamaduwanthi6271
    @imashamaduwanthi62718 күн бұрын

    රේකාට තෙරෙන් නෑ වැරැද්ද වුනේ එයයි දුවයි අතින් කියලා.අල්පොන්සොගෙ අම්මා හොද වැඩී 💗

  • @enukaenuka4060
    @enukaenuka406012 күн бұрын

    ඉක්මනින් ඉවර වෙනවා නමි පුරැද්දට බලනවා

  • @erandikanchana2772
    @erandikanchana277212 күн бұрын

    තමන්ගෙ අම්මාගේ හොද නරක මොකක් උනත් විවාහයට පෙර කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් තැනක් අම්මටම කියලා හදල තියන්න ඕනි. ජානුගෙ අම්මා අසරණයි තමන්ගෙ කියලා ඉන්න තැනක් නැති නිසා. කතාවක් උනත් හැම දරුවෙක්ටම හිතන්න ඕනි දෙයක් ඒක. තණ්හාව නම් නෙමෙයි මගේ අම්මා නම් කාගෙවත් අතපල්ලෙන් වැටෙනවට මම නම් ආස නෑ. කතාවට අදාල නෑ මම කිව්වෙ හිතුණ දේ..😊

  • @user-nd5jt5md1n
    @user-nd5jt5md1n12 күн бұрын

    ජානුව පේන්න බැරි මට විතරද😅

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo12 күн бұрын

    ජානු❤සහස්

  • @anutraanutra7835
    @anutraanutra783512 күн бұрын

    හොද වැඩේ සහස්ට පිට ගෑනු පස්සෙ යනවට

  • @user-qy2ql1ow6n
    @user-qy2ql1ow6n12 күн бұрын

    සෙත්ට පුලුවන් නේ ජානුව බැද ගන්න එතකොට නෝරයි සහසුයි❤❤❤❤❤

  • @life90945
    @life9094512 күн бұрын

    Mun dennage munu dakiakkotath appiiriyai. Kathawa balana eka nawaththala godak kal.

  • @sabeats1
    @sabeats112 күн бұрын

    ඉවර යක් දකින්ඩත් ඔනෙ කතාවත් අප්පිරිය වෙලා 🥱

  • @manakaae6838
    @manakaae683812 күн бұрын

    අයෙත් ජානු සහස්ට එකතු වෙන්න යන්නේ එහෙම වුනොත් කතාව බලන එක නවත්වනවා මෙකි මැරෙන්න හදනවා සහස් සහස් පෙන්න බැහැ

  • @chamodsenarathne7902
    @chamodsenarathne790212 күн бұрын

    මේක ඉවර කරන්න.නැත්තං ස්කිප් එක ලියාගන්න මන්ගාවට එන්න😊❤

  • @Rohani-fg1sp
    @Rohani-fg1sp12 күн бұрын

    ජානු සෙත් ව බැඳගෙන යන්නකෝ පාඩුවේ

  • @ayeshakumuduni2094
    @ayeshakumuduni20945 күн бұрын

    සෙත්ගෙ කතාව ආසයි අහන් ඉන්න

  • @user-eg7ol3pk7c
    @user-eg7ol3pk7c12 күн бұрын

    සෙත් අයියා වගේ හොඳ මිනිස්සු ඉන්නවද මේ ලෝකේ.

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha214212 күн бұрын

    අපොයි ඔව් කමෙන්ට් බලපුවම කිසිම කෙනෙක් නරක නෑ ඔක්කොම පත්තිනි අම්මලා වගේ . බලන්න එපෑයැ දෙන ටෝක්ස්.

  • @Aanyaperer

    @Aanyaperer

    12 күн бұрын

    අනේද කියන්නෙ 😂 පත්තිනි අම්මල ටික ජානුට උපදෙස් දෙනව හෝ ගාල 😂

  • @GedaGeda-ur6qi
    @GedaGeda-ur6qi12 күн бұрын

    හොද වැඩේ රේකට😂😂

  • @janakirajapksha5446
    @janakirajapksha544612 күн бұрын

    මේ කට නිත්‍යා කියල නම දාන්න තිබුණේ .ප්‍රදාන චරිත දෙකම පුස් චරිත

  • @LifeinIsrael1984
    @LifeinIsrael198412 күн бұрын

    මොන චන්ඩියත් ඔය වගේ තමයි බොරු චන්ඩිපාට් දැම්මට නියම චන්ඩි ලඟ පදිරි හැබැයි... ගමටම නහයට අහන්නේ නැතුව චන්ඩි පාට් දාන් හිටපු පුංචි මහත්තයා වගේ 😅😅

  • @ChenithaBimsath-bg4ho
    @ChenithaBimsath-bg4ho12 күн бұрын

    හසුන් ලියයි වගේ ඉන්දියාව පරද්දල...🤣🤣🤣🤣

  • @SiraniSiriyani
    @SiraniSiriyani12 күн бұрын

    ඉක්මනින් ම පෝන්සු අයියට ඇල් බිසියා පෙට්ටියට බහින්න ඕනේ වෙලා වගේ කොයි තරම් බිරුවත් එක පාරින්ම වැලෙන්ජ් වෙනවා ඕක ආදරය ද පෝන්සුවෝ ☺️☺️☺️☺️☺️☺️☺️👍👍👍👍👍👍👍😡😡👍

  • @Thamasha671
    @Thamasha67112 күн бұрын

    ❤❤❤

  • @devikamuthukuda1393
    @devikamuthukuda139312 күн бұрын

    Alponsu Hoda minihek. Uwa tawat pissek Kara me sahas pattakata wela enne natuwa

  • @royalasela6369

    @royalasela6369

    12 күн бұрын

    Hageem kiyanne ekata thamai

  • @TharangaKulathunga
    @TharangaKulathunga12 күн бұрын

    Seth uba supiri....

  • @Lakshi15lakshi22
    @Lakshi15lakshi2212 күн бұрын

    ada janu harima lassanai 😊( drama eka neme kavihari)

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika12 күн бұрын

    සහස් පවු නේද

  • @ramanipriyanthi4054
    @ramanipriyanthi405411 күн бұрын

    😊😊

Келесі