ඉතාලි රජයෙන් විශේෂ තුන් අවුරුදු රැකියා කෝටාව ශ්‍රී ලංකාවට | Italy Jobs for 2023 - 2025
2025 වෙන තුරු ඉතාලි රැකියා කෝටාව ශ්‍රී ලංකාවට, ඉතාලි යන්න ඉන්නව නම් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් මෙම වීඩියෝව ඔබට ඉතාම වැදගත්.
ඉතාලි රජය විසින් ප්‍රකාශයට පත් කරන නවතම නීති රීති සහ උපදෙස් සදහා අපගේ චැනලය Subscribe කර, නවතම Video එසැණින් බැලීම සදහා බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
GLOBAL SCHENGEN VISA CONSULTING AND TRANSLATION DOCUMENT PROCESSING (PVT)LTD
Пікірлер: 514
Un'ottima spiegazione 👏🏼 Ti auguro il meglio nel guidare le persone a scegliere la strada giusta.
බොහොම වැදගත් වැඩසටහනක් ...🙏🙏 ස්තුතිවන්ත වෙනවා ඔබගේ ආදරනීය දැනුවත් කිරීමට ...
ඔබ තුමාට ගොඩක් පිං
මගෙු පුතාටත් යන්න උදව් කරන්න හරියට බොරු කාරයෝ ඉන්නවා ඇත්තටම උදව්වක් කරන්න ඔබට බුදු සරණයි
බොහොම ස්තුතියි sir ❤️👍
Obatumata godak pin mehema nodanna ayata kiyala denawaya❤❤❤❤❤❤
Sirta bs saranai sir! Magenuth laksa 6kata wada kada gaththa sir sherin kiyala geniyek. Thanapathi karyale kiuwa weda karanne. Thibba sesathama ukas thiuwa anthimata paratama wetuna. Salli gaththu okunta hena hathama gahapiya, mona nithiya nethath soba dahamen palisan denawa.
Sirta godak pin dnuwath kirimata.obathuma wage aya innawanam lankawe asarana apita pihitak lebenawa.ane apitath yanna puluwannam hodai sir.oba thumata budu saranai
Ada thama man oba thumage vidiyo aka dakke aththatama godak thank you me pahadili kirimata mage puthath yanna kamathi ane mata udau karanna oba thumata godak pin ayana viyadama kiyak vithara yanawada
ඔබතුමා ට ගොඩක් ස්තුතියි !!
ඔබ වැනි උතුම් මිනිසුන් අද සමාජයට විශාල ආඩම්බරයක්.අපිට කවූරුත් නෑ මහත්තයා උදව් කරන්න.මගෙ මහත්තයත් ලොකු වංචා කාරයෙක්ට අහූඋනා. ඒ අතරේ ඔබතුමා දෙවියෙක් වගේ මනුස්සයෙක්.බොහොම පිං මේ කරන මෙහෙවරට,,,🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා ජයෙන් ජයම වේවා....🎉🎉🎉
many thanks sir.......:)
Good advice 🙏🙏🙏🙏
❤sir niyama manussayek aththa kiyanava pin sidda veva
ස්තූතියි මහත්මයානනි.හොද පැහැ දිලීකිරිමක්...
Ithama vadagath thanks a lot
Thank you very much
Iam so appreciated your advice thanks sir
Sir obta bohom pin hari margaya penna dunnata oba thumage office ekak thiyenney koheda pamina.hamuviya hakida udav karanna obanm mihipita tharuna sahodarayange deviyaya
sare oyata godak pin me phadili kirimata namut apita sponsa kank nha ne kohmada api waga aya meweta illum karanna
Thank you🎉
ඔබගේ පැහැදිලි කිරීම ඉතා අගය කොට සලකන අතර ගිඩාක් ස්තුතියි ඔබතුමාට.
ස්තුතියි සර් 🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි
Thank you
අන්තිම වචන ටික නම් මාර වැදගත් ❤
ඔබ තුමාව මුන ගැසිමට වෙලාවක් සහ ලිපිනය දෙන්න පුලුවන්ද මගෙ පුතාව අරින්න තව විස්තර ටිකක් දැන ගැනිමට තියෙනව
Thank you sir .
ඔබතුමාට බුදු සරණයි
Thank you sir
Thank you ,,
Thanks 👍
බොහොම ස්තුතියි සර
Sir godak hodai.
ස්තුතියි! තෙරුවන් සරණයි!
බොහොම ස්තුතියි සර් දැනුවත් කරාට මගේ වැඩ ටික කර ගන්න ලඟදීම දිනයක එනවා
Godak hoda katwak sri🙏🙏.mn asam rtk sir eka hinyak hebi.
Good job sir
Mata Italy PR tiyanawa.Citizen Ganna Police Report eka.italy embassy ekata deparak idiri path kara.embassy eken police report eka lebune Masa 6kin pasuwai.police report eke validity kalaya awasan nisa Italy Eaten eya pratikshepa karanawa. Emma police Report eka Ganna ikman kramayak Obatata kiyala denna puluwanda.karunakara obatumage Telephone no eka denawada.katha karala hambawenna Enna.
Sir mn november 23 mage parsport eka mage yaluwekuta yawwa..eta kalin. .kalayuthu deyak thiyenawada...
ඇත්තටම ඔබ.තුමා දෙවිකෙනෙක් මෙි හැම දේම පැහදිලිව විස්තර කලා ස්පොන්සර් එකක් කොහොමද ගන්නෙ ..
Godak sthuthi danuwath kalata.theruwansarani sir
Thank you s
Thanks 👍 😊
Thanks apwa danuwath kalata
Sir oba inne lankaweda ? Danuwath kalata godak pi me masaye apith balaporoththiwen inne.
Sir marthu mase aplykarapu ekata mata daganna bari una navata visa aplay karanna thiyenne koei kaletada.
ඇත්තටම සෑහෙන පැහැදිලි කිරීම සෑහෙන්න වටිනව සර්
Thank you so much
how can we apply what is age limits and how much do we have to pay please. Tx
T thank you sir
Thanks sir
Thanks
සර් ඔෆිස් එක තියෙන්නේ කොහෙද ඉතාලි යන්න අපිත් ආසයි ඉතාලි යන්න කීයක් ඕනෙද copies එක තියෙන තැන කියන්න සර්
Mage mahaththeya civil engniya kenek.galepen jib ekak hoya ganne puluwanda ser.daneta elekciti bod eke wada.
Niyamai sir
Sir alutenma pasport eka hadala sponser ehekata yanna barida
Wathu visa walata yanakota air ticket up and down danna onada?
Agriculture walata yann puluwand sir kohomada document bra dumnama harida
සර් ඔබ තුමාගේ වැඩ සටහන මුල ඉදන් baluwa ane sar puluhannam mata kiyannako kiyak yanawada kiyala wayasa kiyak wanakam gannawada matat udau karanna plz
ගොඩක් ස්තුතියි විස්තර දෙන්නකො
බොහොම ස්තූතිය ඔබතුමාට
Sir. ඔබනම් ඉතාම විශිෂ්ටයි.. මගෙ මහත්තයා Romenia ඉන්නෙ ..ඉතාලි යන්න එතනින් ලෙසිම ක්‍රමවේදයක් තිබෙනම් කියන්න..ඔබට පින්🙏
Sir. Caregiver visa thyenawada female wayasa simawak thiyenawada.
Therum athiwa siyalude pahadili Kara thanks lot and God bless you sir
Ane sir den yawala iwarada.rata yanna Kiyaa idamath thiyala sinna wenna yanne.mage husbandath yanna help karanna.api kohomada contec wenne
Oba tumata godak pin ihtali job gana afata fahadeli kirema gana mage fuhtah aenna bara dela teyanna cinhtaka lakmal hotal sadaha baradi tebi
Sra, apith paspot bara dunna ape vistara denaganne kohomada
ana sare matat mara asi italy anna namut sponse kank nha kohmada api waga ayaga hina haba karaganna plz apita udu karanna
Thanks sir denuwath kirimata.
@nilminisilva7367
Ай бұрын
යන්න උදව් කරන්න බැරිද
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි සර්
sir Agency eke nama kiyanna puluwanda?
E unata italy visa ekakata laksa 40S ganan ganna ekanam hari asadaranai mokada man danna taramat visa ekak sanna viyasama yanna bohoma podi ganam
අනේ මට කිසිම දෙයක් තෙරෙන්නෙ නෑ අප්පා,, කොහොමද ස්පොන්සර් කෙනෙක් හොයාගන්නෙ,කොහොමද ඇප්ලයි කරන්නෙ
Ane sir apith puluwanda yanna.hariyatama illum karanna Koheda office eka thiyenne sir.budu saranai
Sir ,aplication form eka 5 kotesa hariyate pahadeli kale nha ne.
Hi sir what is the age limit for applying visa. please
Sirta godak pin
Kohomada meekata balapana wayasa sudusukam arkat piddak danuwat kalanam sar godsk hodai teruwan saranai 🙏🙏🙏🙏❤❤❤❤
Refugee dapu 200 kata ayadum karanne kohomada kiyala dena ganna puluwanda sir
වීසා සදහා අනුග්‍රහය කිරිමට අය කරන මුදල් ප්‍රමාණය කොපමන ද...?
Apen salli gatta 2024 august wela illumkeranna puluwan kiyela.ehema keranna puluwanda.
Marama watinawa obatumage adahas.
mage husband inna ohe visa nathuwa.ps sir kola dena kalayak gana kiyanna puluwanda.
Please please please sir mata dana ganna one clare giver yanne kohomada mata kiyanna age limit tiyenawada
Ranjith sir loku udawak oya karanne❤️
Bohoma pin oba thumata
Api ithin response kenek hoyaganne Kohomada
සර් දින 3 ට ඉල්ලුම් කරන්න බැරි උනා,මේ දවස් වල ඉතාලියේ ඉන්න කෙනාට ඉල්ලුම් කරන්න බැරිද,තවත් දිනයක් තිබේද 🙏🙏
කොහොමද මේකට ඇතුළත් වෙන්න ඕනේ මොනවාද අවශ්‍ය ලියවිලි please tell me thank you
Thanks so mach lsraeil
Ana sar pin godak asae yanna udawak karanna sar
Aluten yanna inna ayata kohomada obe karyalaya koheda tiyenne
ඔබ තුමාට බුදුසරණයි ... මටත් ආසයි යන්න.. ඒත් හීනයක් විතරයි සර්..🙏
සර්, දුප්පත් කෙනෙක්ට, රජය හරහා යන්න පුළුවන් ද, කියක් විතර යයි ද
ගොඩක පින් ❤
Sir mama oyawa counteracts karagann kohomada
Thankyou I saw all the contact informations ,
අද 2024 .02.03. දැන් sponsor කෙනෙක් හොයා ගන්න පුලුවන් ද sir . please sir පිලිතුරක් දෙන්න.🙏
Ranjith sir oba thumage office aka kiheda wistra tikak kiynna👍