Iskole | Episode 01 08th March 2021

Ойын-сауық

Iskole | Episode 01 08th March 2021

Пікірлер: 514

  • @nisalfernando7957
    @nisalfernando79573 жыл бұрын

    කතාව හා තිර රචනය සමන් එදිරිමුනි කියල දැක්ක ගමන් හිතාගන්න පුලුවන් මේ කතාවත් අදී හොද ඇදිල්ලක් 😂😂😂🤣🤣🤣

  • @nishanthakumara5436

    @nishanthakumara5436

    2 жыл бұрын

    ඇත්තටම

  • @TharinduDilshan-gi7xs

    @TharinduDilshan-gi7xs

    Жыл бұрын

    Sira bn 😂

  • @hashini7474
    @hashini74743 жыл бұрын

    🤣🤣එච්චර අඩන්න තරම් තුවාලයක් වෙන්න ගල වැදුනා කියලා නම් පෙනුණේ නෑ

  • @nawodaharshani5657
    @nawodaharshani56573 жыл бұрын

    ගොඩාක් episode නැතුව මිනිස්සුන්ට නීරස නොවි තියනවනම් ගොඩාක් හොද කතාවක් වගේ ලස්සනයි කතාව හරිම ලස්සනයි... ❤️😍

  • @mohammedasmi2775

    @mohammedasmi2775

    2 жыл бұрын

    Vdg

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka61013 жыл бұрын

    හදවතට දැනෙන කතාවක් ගොඩක් ලස්සනයි...අයිය මලෝ දෙන්න නිසා කතාව තවත් රසවත්..ජය ශ්‍රී යහපතක්ම වේවා.. තෙරුවන් සරණයි ❤️❤️💜

  • @thisaramihiranga975
    @thisaramihiranga9753 жыл бұрын

    සිදු මගුල ත්යෙන වෙලාවට මේක දාපු එක හොදයි පට්ට සුප්රි

  • @dulanidulanjali270
    @dulanidulanjali2703 жыл бұрын

    අනේ ඒ චූටි මල්ලිය මරු මට mage චූටි මල්ලි මතක් වුනා ❤️❤️❤️

  • @thiyanipalliyaguru6054
    @thiyanipalliyaguru60543 жыл бұрын

    Roshan ගේ චරිතයට ඔහු දක්ශ මදි...ව්ශේශයෙන් ඒකට දක්ශ පිරිමි චරිතයක් තිබියය යුතුය..නට්‍යයේ අනිත් චරිත superb..

  • @janu417
    @janu4173 жыл бұрын

    කිව්ව වගේම පැණි මුට්ටයයි... 🤣🤣🤣පොඩි කොල්ල ශෝයි.. ලස්සනයි වගේ කතාව...

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka77603 жыл бұрын

    කුඩා ළමයි ට හොද ආදර්ශමත් කතාවකි. දෙරන

  • @kevin5596

    @kevin5596

    3 жыл бұрын

    ඔකෙ ඉන්න පොඩි උන් කසද බදිනකන්ම ඔක අදිනවා.රෙද්දෙ අදර්ශ.

  • @wasanthawimalaweera876

    @wasanthawimalaweera876

    3 жыл бұрын

    @@kevin5596 ane oi ehema andinne na itin etokaya meka taruna ayYa adarahaayi wewi

  • @kevin5596

    @kevin5596

    3 жыл бұрын

    @@wasanthawimalaweera876.උබලා වගෙ හිපාටුවො නිසා තමා රටෙ හොද නිර්මාන බිහිවෙන් නැත්තෙ.මෙලො රහකට නැති වැල් පෙනෙල වගෙ කතා නිසා උබලා වගෙ කලක්න්නිට හොදයි

  • @kuwaitkwt4243
    @kuwaitkwt42433 жыл бұрын

    Pawelaa,වලාකුලේ ටෙලි drama aka වගෙයි ලස්සනයි ආසාවෙන් බලාගෙන යනවා ❤🌹❤

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c3 жыл бұрын

    අද බලන්නෙ .😍😍.පාවෙලා වලාකුලේ ඒවිද අම්මා 😘😘 සෙටි එක ඉන්නවා නෙහ්හ් 😘😘

  • @lesanthl3461
    @lesanthl34613 жыл бұрын

    ගොඩාක් ලස්සනයි .නියම අයියා මලෝ

  • @kdhnayanapriyaharshakalubo9057

    @kdhnayanapriyaharshakalubo9057

    3 жыл бұрын

    aka thamay

  • @user-vj5xl3kn8d

    @user-vj5xl3kn8d

    3 жыл бұрын

    😂😂😂😂😂😂

  • @Harshi812
    @Harshi8123 жыл бұрын

    හපෝයි 🤭🤭🤭වෙච්චි වින්නැහියක්...🤣කියනදේ අහපන් සුමනේ🤭🤭🤭🤣🤣මරු කතාව...ස්කෝලේ අඹකඩලා මාට්ටු උනා මතක් උනා කටවත් තුවාල උනේ නම් නෑ 🤭🤭🤭🤭

  • @slbinna4286
    @slbinna42863 жыл бұрын

    පවෙල වලකුලෙ වගෙම ලස්සනයි ලස්සනට යන්න චොර නම් කරගන්න එප හරිද ලස්සනට යන්න සුබ පතනව ඉස්කොලෙ ලස්සන කතාවක්

  • @srimaliudeshika8753

    @srimaliudeshika8753

    3 жыл бұрын

    :-)

  • @srimaliudeshika8753

    @srimaliudeshika8753

    3 жыл бұрын

    A

  • @thushankuburegedere6619
    @thushankuburegedere66193 жыл бұрын

    මෙකෙ පලවෙනි එඉසොඩ් එකනම් මරු මේක් විනාඩි 20විතර ගියාට දැන් යනඒවගේ ඇඩ්නෙ වැඩිපුර යන්නේ අනේ එහෙම කරන්න එපා මුලින් ආසාව අතිකරලා පහුවෙනකොට එක නැතිවෙන්න දෙන්න එපා😓😓😎😎

  • @ranifrando4544
    @ranifrando45443 жыл бұрын

    ලස්සනයි 👍 👍 ෂෝක් පොඩි දෙන්නා කිරි ටොයියා 😁😁

  • @nimayt6563
    @nimayt65633 жыл бұрын

    අඩේ මට ඒකාලේ මතක් වෙනවා බන් මතක් කරලා දුන්නට ස්තුතියි දෙරණට

  • @sugathishara2994
    @sugathishara29943 жыл бұрын

    අද තමයි මුලින්ම බලන්නෙ එකේ ඉදන් හොදයි කියලා හිතෙනවා.ඒ හොද තියාගෙන ඉස්සරහට යමු. අපිවත් අතීතයට අරගෙන ගිහින්

  • @thakshilajayasinghe9400
    @thakshilajayasinghe94003 жыл бұрын

    කොටස් 100, 150ට වගේ කලින් ඉවර කර ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් බලන්න පටන් ගන්නවා..🌸🖤

  • @lasiththaru2593

    @lasiththaru2593

    3 жыл бұрын

    ඒක ශුවර් නෑ තිර රචනය සමන් එදිරිමුනි........😌

  • @isharadilani2544

    @isharadilani2544

    3 жыл бұрын

    Hmm😁😂😂😂😂😂😂😂😂😂😂

  • @donsons7848

    @donsons7848

    3 жыл бұрын

    🤭🤭🤭

  • @nadeeshapandithage9794

    @nadeeshapandithage9794

    3 жыл бұрын

    Iskole episode 1

  • @madushapersadanee7048

    @madushapersadanee7048

    3 жыл бұрын

    ලස්සනයි

  • @pasindudesilva3683
    @pasindudesilva36833 жыл бұрын

    සිදූ අයින් කරපු පිනම ඇති මුන්ට 😹🖐

  • @user-ov4lw8xi5k
    @user-ov4lw8xi5k3 жыл бұрын

    සිදු අයින් කරපු ඵක නම් ලොකු දෙයක්. ඵපා වෙලා තිබුනේ ඒ කතාව

  • @malekamaleka7136

    @malekamaleka7136

    3 жыл бұрын

    Sidu iwaraida

  • @nethumisanjana4160

    @nethumisanjana4160

    3 жыл бұрын

    Ekanam eththà

  • @hiruniliyanage98

    @hiruniliyanage98

    3 жыл бұрын

    Sindu iwera naa 6.25ta dan yanne eke

  • @malekamaleka7136

    @malekamaleka7136

    3 жыл бұрын

    @@fathimapathu6509 owe ane man dakka godak dawasakin baluwe na

  • @hiruniliyanage98

    @hiruniliyanage98

    3 жыл бұрын

    @Kav_ _hka na eka 5.00 ganakata yanawa

  • @Mrdila4423
    @Mrdila44233 жыл бұрын

    සමනල රෑනක් සේ ඉගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපෙ දිවියට ආසයි ඒ ලස්සන කාලේ

  • @dilinislg865
    @dilinislg8653 жыл бұрын

    මගේ අම්මෝ ,,පොඩි දෙන්නා ශෝයි අනේ

  • @sameeramadushan3109
    @sameeramadushan31093 жыл бұрын

    ඒකත් එදිරිමුනියගේ 😂🤣

  • @isurukelum1454
    @isurukelum14543 жыл бұрын

    ලස්සන කතාවක්❤️❤️

  • @tharud2176
    @tharud21763 жыл бұрын

    හරිම ලස්සන කතාවක්...දිගටම ඔය විදියටම තියාගන්න

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh3 жыл бұрын

    වෙරලු කඩන්ඩ ගල් ගහද්දි මොන මෝඩයද බන් ගහ යට ඉන්නෙ 🤣🤣

  • @kumarikumari3368

    @kumarikumari3368

    3 жыл бұрын

    Ooooooooooooooòoooooooooooooooooooooooooooooooooooooooooooooooooooòoooooo

  • @kumarikumari3368

    @kumarikumari3368

    3 жыл бұрын

    Oooooooooooooooooooo

  • @warnajithsumanasekara2288

    @warnajithsumanasekara2288

    3 жыл бұрын

    F

  • @nilmana7021

    @nilmana7021

    3 жыл бұрын

    එකනම් ඇත්ත

  • @kasunsasindu8401
    @kasunsasindu84013 жыл бұрын

    ලස්සන කතාව .පරම්පරා ගානක් අදින්නැතුව ඉක්මනට අවසානයක් දකින්න ලැබුනොත් ඇති එදිරිමුනිගෙ නිසා බයයි මේ යකා කතා මවනවා ඒකයි.සුබ පැතුම් අර සිදූ කියන ජරාව පැත්තකට දැම්මට.එල දෙරණ.

  • @ayodiyaekanayake8751

    @ayodiyaekanayake8751

    3 жыл бұрын

    Eka iwara neh 6.25 ta yannawa😂😂😂

  • @dumindalakmal7473

    @dumindalakmal7473

    3 жыл бұрын

    iya

  • @sajin_kavishka.

    @sajin_kavishka.

    3 жыл бұрын

    @@kaviniimalsha1765 ʜᴍ

  • @diniducharuka95
    @diniducharuka953 жыл бұрын

    ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰

  • @FastTrack-mh7tw
    @FastTrack-mh7tw3 ай бұрын

    2024 anyone

  • @bestquotesforyou1885
    @bestquotesforyou18853 жыл бұрын

    මේ ටෙලිනාට්‍යය නම් බලන්නම ආස හිතෙනවා

  • @isharaudeshika9458
    @isharaudeshika94583 жыл бұрын

    ඒක තමයි කියන දේ අහපන් සුමනෝ😂

  • @RedRose-cd9lr
    @RedRose-cd9lr3 жыл бұрын

    කතාව ගොඩාක් ලස්සනයි පොඩ්ඩො දෙන්නා අයියා මලෝ 💖👌

  • @SandunWithanage
    @SandunWithanage3 жыл бұрын

    සග දාල මඩ ගගන්න්තුව හරක් බල එවුන් ඉන්නේ ලංකාවෙ 😂😎

  • @madura.j.kaushalya
    @madura.j.kaushalya3 жыл бұрын

    "පාවෙලා වලාකුලේ ඒවිද අම්මා " වගේ ලස්සනට කතාව අරන් යන්න.. චොර කරගන්න නම් එපා .

  • @hiruniliyanage98

    @hiruniliyanage98

    3 жыл бұрын

    Ow affa adinna nam epa

  • @sithijaniroshan372

    @sithijaniroshan372

    3 жыл бұрын

    Wedin

  • @nilmana7021

    @nilmana7021

    3 жыл бұрын

    ඔව්

  • @jayasinghajayasingha3101
    @jayasinghajayasingha31013 жыл бұрын

    ආරම්භය ගොඩක් ලස්සනයි ...හැබැයි ඕනාවට වඩා අදින්න ගිහින් වන කරගන්න එපා..ඉස්කෝලේ වටේ ආසාවෙන් එකතුඋන ප්‍රේක්ෂකයො ඉස්කෝලෙ දාලා යයි.. සුබ පැතුම්..ලස්සනට කරගෙන යන්න

  • @hashanmenaka720
    @hashanmenaka7203 жыл бұрын

    මරැ කාර් එක නේ හලෝ කිරි ටොයියා...😂😂🤣 අඩේ ඒ පොඩි එකා මරැ බන්...😁

  • @hashanprasanga9153
    @hashanprasanga91533 жыл бұрын

    අපි යන කාලෙ තිබ්බ අපි කඩපු වෙරලු ගස් කපල ලොකු ලොකු ගොඩනැගිලි හැදිල.ගොඩක් සතුටුයි ඒ දේවල් මතක් වෙනකොට.අහපවු යන්න තිබුනනම් කියල හිතෙන්නෙ මටවිතරද😥

  • @TheGHOST-ty6bh

    @TheGHOST-ty6bh

    3 жыл бұрын

    ඒ කාලේ ආයේ එන්නෙ නැහැ 😭 මේ දරශන හිත පාරන වාර අනන්තය් 😑

  • @lankatube9769

    @lankatube9769

    3 жыл бұрын

    E kale ape ammala kuwa aith e kale enne na kiyl.api ganan gtte na.dan duk wenwa😔😔 dn Mata 22

  • @hashanprasanga9153

    @hashanprasanga9153

    3 жыл бұрын

    @Rawlins TV Show 🇱🇰🇱🇰🇶🇦🇶🇦 hmm

  • @hashanprasanga9153

    @hashanprasanga9153

    3 жыл бұрын

    @@TheGHOST-ty6bh 😒 hmm

  • @hashanprasanga9153

    @hashanprasanga9153

    3 жыл бұрын

    @@lankatube9769 hmmmm ekane

  • @fyucufydgccuidyuf899
    @fyucufydgccuidyuf8998 ай бұрын

    ලස්සනයි කතව ගොඩක් ❤❤❤❤❤❤❤❤

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 Жыл бұрын

    පාවෙලා වලාකුලේ ඒවිද අම්මා .... මතකාවර්ජන වෙනවා ... ☝️☝️☝️

  • @lakmaliweerasinghe7859
    @lakmaliweerasinghe78593 жыл бұрын

    පවුලේ හැමෝටම ළමයින් එක්ක බලන්න පුළුවන් ආකාරයට කතාව ඉස්සරහට ගෙනියන්න .ගොඩක් ලස්සන වෙන්නේ අගය කරන්න පුලුවන් වෙන්නේ එතකොට .

  • @madumadu6590
    @madumadu65903 жыл бұрын

    ලස්සනයි කියලා හිතුණා අලුත් කතාව.

  • @madumadu6590

    @madumadu6590

    3 жыл бұрын

    @Rawlins hariyooo.😁😁

  • @abvzshsjsjsjs5359
    @abvzshsjsjsjs53593 жыл бұрын

    ගොඩක් ලස්සනයි කතාව තෙරුවන් සරණයි හැමෝටම යහපතක්ම වේවා

  • @MR_SHEWON
    @MR_SHEWON3 жыл бұрын

    දවසක දෙරණ teledrama ඔක්කොම ලියන්නේ එදිරි 💔😂

  • @hiruniliyanage98

    @hiruniliyanage98

    3 жыл бұрын

    Ai. Ekath ediri ge da?

  • @ind8ulapriyankara823

    @ind8ulapriyankara823

    3 жыл бұрын

    Yes

  • @chamalirangika7308

    @chamalirangika7308

    3 жыл бұрын

    දැනටමත් ehemsne teledrama ඔක්කොම eyagene

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n3 жыл бұрын

    හපොයි පොඩ්ඩෝ දෙන්නා 😀😀😀

  • @shalushanodyashanulee6280
    @shalushanodyashanulee62803 жыл бұрын

    කතාවනම් මාර ලස්සනයි.....❤❤❤❤❤

  • @dmpriyathakumarakumara1398
    @dmpriyathakumarakumara13983 жыл бұрын

    anee harima shoot podi malliya denna🥰🥰🥰🥰😍😍😍😍🤩🤩😘

  • @chamisong6598
    @chamisong65983 жыл бұрын

    දෙරණ දුන්නොත් සුපිරියක්ම තමා

  • @chamilsanjula5920

    @chamilsanjula5920

    3 жыл бұрын

    Ow a mul tike witharai ne. Episode 5000 k withara adiddi oyalama bani mekata

  • @anushadamayaniht2202
    @anushadamayaniht22023 жыл бұрын

    අළුත් එකක් නිසා බලන්න ගත්තා ...මේවා අවුරුදු ගන්න අදින එකනෙ එපා වෙන්නේ ......දැන් දෙවෙනි ඉනිම යන්නේ නැද්ද

  • @sandupathirana315
    @sandupathirana3153 жыл бұрын

    අම්බෝ මේ පොඩි කොල්ලො ටික ❤️❤️

  • @lakmaldeshapriya7371
    @lakmaldeshapriya73713 жыл бұрын

    අඩ්ඩේ මරු 👌

  • @movieking6948
    @movieking69483 жыл бұрын

    Mara creative wa hadala thiyane wa ❤️😍😍 nice work දෙරණ tv ❤️😍🏆️🏆️🏆️

  • @achiniwasana897
    @achiniwasana8973 жыл бұрын

    සර්ට අහක බලාගන්න කියන්න අයියේ... 🤭🤭🤭

  • @kuwaitcity5939
    @kuwaitcity59393 жыл бұрын

    කතාව නම් ලස්සනයි කියලා හිතුනා පලවෙනි කොටසින් ම 👍💙💙

  • @nilminithushari5121
    @nilminithushari5121 Жыл бұрын

    ❤️❤️නියමයි මම අදමයි බැලුවේ ❤️❤️

  • @taniyasamarasinghe9422
    @taniyasamarasinghe94223 жыл бұрын

    සිදු wage nm epa දෙරණ...👍

  • @thisharidinusha2153

    @thisharidinusha2153

    3 жыл бұрын

    Ane ow

  • @yasiyamemes7310

    @yasiyamemes7310

    3 жыл бұрын

    සිරවට

  • @desandinuhansa2785

    @desandinuhansa2785

    3 жыл бұрын

    👍👍👍

  • @shiromichamila8437

    @shiromichamila8437

    3 жыл бұрын

    ow aa

  • @slnvideomix4601
    @slnvideomix46013 жыл бұрын

    ආදර්ශමත් කතාවක් ලස්සන

  • @chandrathne7193
    @chandrathne71933 жыл бұрын

    මේ කතාව නම් හරිම ශෝක්

  • @nawanjalinugera9619
    @nawanjalinugera96193 жыл бұрын

    දමිත්‍රි😍👌

  • @wajiranayomi8614
    @wajiranayomi86143 жыл бұрын

    අඩේ මරු කතාව🤗🤗❤️❤️

  • @donidoni2348
    @donidoni23483 жыл бұрын

    Katava Lassanai Vage Balamuda Devene Enima Vage Katteya Ekatuvela.. 👌 👌

  • @offroadlover2976
    @offroadlover29763 жыл бұрын

    එදිරි ලියන නිසා අනිත් කතා වගේ පජාත කරන් එපා හොදේ 🤣🤣😌😌😒😒

  • @nilmini8011
    @nilmini80113 жыл бұрын

    හරිම ලස්සන පරිසරයක් බුදු සරණයි ස්තුතියි .💕💕💕💕

  • @senulikumari9386
    @senulikumari93863 жыл бұрын

    හරිම ලස්සනයි 01 කොටස

  • @hirunihansika6432
    @hirunihansika64323 жыл бұрын

    Kolloo dennanm maruuuu.❤️❤️❤️❤️❤️❤️❤️

  • @thiliniba6137
    @thiliniba61373 жыл бұрын

    Shalini Fernandota wada damithri subasinghe lassanai.eya dakshai.harima cute

  • @janakajanaka3846

    @janakajanaka3846

    3 жыл бұрын

    ඇයි ඔයා ශලිනි ගැන කිවුවෙ මට ප්‍රශ්නය ක්🤔🤔🤔🤔🤔

  • @lalsampath3701
    @lalsampath37013 жыл бұрын

    ඒකනම් මරූ

  • @Stplanet870
    @Stplanet8703 жыл бұрын

    ලස්සන කතාවක් වෙයි කියල හිතමු...........

  • @aroshasandamini4283
    @aroshasandamini42833 жыл бұрын

    Derana tv eke.thawath lassanama lassana.kathawak harima lassanai powle hmotama balanna puluwan lassanama lassana kathawak ❤️❤️

  • @vishmikaveesha9493
    @vishmikaveesha94933 жыл бұрын

    මරු මරු 😊❤️

  • @malikakumudu6903
    @malikakumudu69033 жыл бұрын

    නැවතත් පාසල් යන්න පුළුවන් වෙනසක් නේද අලුත් උනත් නිලියෝ නළුවෝ ගොඩක් දක්ෂයි බුදුසරණයි

  • @jeewankumara8530
    @jeewankumara85303 жыл бұрын

    ඒකත් එදිරිමුණි ගෙ අපෝ බලන්න බෑ මේ කපේදී ඉවර වෙන්නේ නෑ නේ

  • @anurasuranjith9864
    @anurasuranjith98643 жыл бұрын

    මර ලස්සන කතවක් අනෙ සුපිරි

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd3 жыл бұрын

    දමිත්‍රී 😍😍😍

  • @sidathtiwanka3737
    @sidathtiwanka37373 жыл бұрын

    මරැ පොඩි ඩබල😀😀😀

  • @d_girl5588
    @d_girl55883 жыл бұрын

    අලුත් කතාව ලස්සනයි වගේ👍

  • @KGMUSIC-lk8nz
    @KGMUSIC-lk8nz2 жыл бұрын

    අනේ සුපිරි අනේ

  • @vihanganethsara5334
    @vihanganethsara53343 жыл бұрын

    තිර රචනය සමන් එදිරිමුනි Last episode ehnm kollo api giya 😂💣💔

  • @sachisilva1490

    @sachisilva1490

    3 жыл бұрын

    😁

  • @gday2405

    @gday2405

    3 жыл бұрын

    එහෙමද එහෙනම් math ynooo

  • @senuriweerasinghe1354

    @senuriweerasinghe1354

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත ජීවිතේට ආයේ මේක ඉවර වෙන එකක් නැහැ 😂😂😂🤭

  • @buddhibuddhi7410
    @buddhibuddhi74103 жыл бұрын

    ඕක රඟපෑවේ අපේ ගමේ . නාවලමුල්ලේ.

  • @user-ov4lw8xi5k

    @user-ov4lw8xi5k

    3 жыл бұрын

    ලස්සනනයි ඔයාලගේ ගම

  • @guamua2532

    @guamua2532

    3 жыл бұрын

    Eee mona district ekeda

  • @gaminibandara7711

    @gaminibandara7711

    3 жыл бұрын

    a gama maru

  • @pramodhyadilhani110

    @pramodhyadilhani110

    3 жыл бұрын

    District ek mokdda

  • @fytoos7596

    @fytoos7596

    3 жыл бұрын

    Koheda navala mulla tiye nne

  • @chappaboys8008
    @chappaboys80083 жыл бұрын

    මේ කතාව දෙවෙනි ඉනිම වගේ උනොත්නම් බලන්න්නැ

  • @rashmirasadha9201
    @rashmirasadha92013 жыл бұрын

    Another 👍👍👍👍👍short TV SERIES from Saman Edirimuni .Hope this will be Good as Pawela Walakule Awada Amma. That was👍👍👍👍👍👍👍👌👌👌👌👌💯💯💯💯💯

  • @dasithmaanusari4943
    @dasithmaanusari49433 жыл бұрын

    Dn ithim.damithrige dance hamadama baluwahaki. 😍😍😍

  • @dabemadadabemada3307
    @dabemadadabemada33076 ай бұрын

    ලස්සනයි අනේ ටීච

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE7 ай бұрын

    2024 බලන් සෙට් එක කෝ❤

  • @t.d.hgamingssl1196
    @t.d.hgamingssl11963 жыл бұрын

    lamaita hadapu hodama kathava.Thank you.

  • @nadeenadeera3724
    @nadeenadeera37243 жыл бұрын

    කතාව නම් සුපිරි වගේ ..❤❤❤

  • @deshikaindusara403
    @deshikaindusara4033 жыл бұрын

    මරු කතාව

  • @asithperera6126
    @asithperera61263 жыл бұрын

    ammmoo eka maruu I Love u derana❤️❤️❤️❤️

  • @sansala29
    @sansala293 жыл бұрын

    පාවෙලා වළාකුලේ එවිද අම්මා එකේ අයම මෙකෙත් ඉන්නේ..

  • @sansala29

    @sansala29

    3 жыл бұрын

    @Rawlins තව අය ඉන්නවා

  • @deenakumari6315
    @deenakumari63153 жыл бұрын

    ලස්සනයි කතාව

  • @odenehfamila7322
    @odenehfamila73223 жыл бұрын

    දෙරන දුන්නෙත් සුපිරි තමයි ඒත් අපිට රාවනා 3 ඩනෙමයි

  • @gday2405

    @gday2405

    3 жыл бұрын

    @@asithanilanka2000 මේකත් edirimunigeda hapoi එහෙනම් balanne nethoooo

  • @kasunsampath6940
    @kasunsampath69403 жыл бұрын

    godak lassana teledrama ekak mnnam godak asaven balanava

  • @susanthijayakodi4912
    @susanthijayakodi49123 жыл бұрын

    ලස්සන කතාවක් ❤️👍

  • @jayasinghajayasingha3101
    @jayasinghajayasingha31013 жыл бұрын

    පුංචි කට්ටිය නියමයි..ගොඩක් දක්ෂයි පොඩ්ඩො ටික..

  • @____akrbm0_______86
    @____akrbm0_______863 жыл бұрын

    මේකවත් තව එපි 100 කින් ඉවර කරමු ඈ

  • @a.d.nbro__un__limited5929
    @a.d.nbro__un__limited59293 жыл бұрын

    ෂා නියමයි . කතාව සුපිරියි.

  • @apppappp5227
    @apppappp52273 жыл бұрын

    සුදු ගවුමක් ඇදන් .නටන්න වටින සින්දුවක් නෙවයි මේ අනේ මන්ද

  • @user-pn8bf1hh8t
    @user-pn8bf1hh8t3 жыл бұрын

    මේ නැටුම් මිස්ගෙ ගෙදර පාවෙලා වලාකුලේ ඒවිද අම්මා ඒ නාට්‍යයට තිබ්බ ගේ නේද

  • @Janani21065

    @Janani21065

    3 жыл бұрын

    ඔව් ඔව්..........

  • @indikaganegoda854

    @indikaganegoda854

    2 жыл бұрын

    Ow ekaa thamai

  • @Bhagya83121
    @Bhagya831213 жыл бұрын

    දමිත්‍රි❤❤

  • @sujeewapriyadarshani1882
    @sujeewapriyadarshani1882 Жыл бұрын

    😍😍😍

Келесі