Iroshan Madhushanka - Hiru Meki Yay ( The best cover ever done in Sri Lanka ) Kudos Derana

Музыка

-- Please Subscribe --
We found this Amazingly talented individual Iroshan Madushanka singing a cover of "Hiru Meki Yay" originally sung by another artist for a Sinhala Movie.
Kudos to the Song writer and the composer its just brilliant, one of the best ever songs we have ever heard for a long time.
Wishing you all the very best Iroshan for doing justice to this song as the vocal handling and singing is spot on, its the best version by far.. all the best to you and we wish you the very best
Thanks to Derana for finding such Talent and the opportunity you provide. The backing band by Derana has done a wonderful job on this cover, Well done
Copyright to Derana TV.
Iroshan your truly a champion... keep up the great work, your amazing talent that should be seen by the whole world which is why we thought of sharing it.
-- Please Subscribe --

Пікірлер: 513

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka.3 жыл бұрын

    2021 ක්‌ත් අහනවා බන් බොක්කෙන්ම කිව්වොත් පට්ට ලස්සනයි බන් 😔

  • @prasannalanka7208
    @prasannalanka72084 жыл бұрын

    මේ voice එක හරිම clear. මේකට ව්‍ය්වහාරේ කියන්නේ අමුවෙන් කියනවා කියලා. මේ වගේ voice එකක් ලැබෙන්නේ කලාතුරකින් කෙනෙක්ට. මේ අයට අඩු ආයාසයකින් වැඩි ස්වර පරාසයක හඬ හසුරුවන්න පුළුවන්. වාසනාවන්ත පුතෙක්

  • @manojasanka2802

    @manojasanka2802

    3 жыл бұрын

    බොහොම ස්තූතියි!

  • @chamathz
    @chamathz3 жыл бұрын

    2021 වෙලත් වෙලාවකට ඇවිත් බලල යනවා හරිම ලස්සනයි 🔥

  • @telephone2454

    @telephone2454

    2 жыл бұрын

    අවංකම ඇත්ත කතාව

  • @amareh2023

    @amareh2023

    2 жыл бұрын

    2022. 05. 01

  • @tra536

    @tra536

    Жыл бұрын

    2022 mn balanaa

  • @tra536

    @tra536

    Жыл бұрын

    2022.8.16

  • @dhawaladevasmitha3065

    @dhawaladevasmitha3065

    Жыл бұрын

    2022.12.19 mama balanne ko me දරුවා

  • @anandalalwijethunge6545
    @anandalalwijethunge65455 жыл бұрын

    ඔයාට මේ ලස්සන කට හඬ මතු උපදින හැම භවයකම ලැබේවා.!!!!!!! ඔයාගෙ ජීවිතයම ලස්සන වේවා.!!!!

  • @asithanarangoda6308
    @asithanarangoda63085 жыл бұрын

    මේ වගේ එකක්වත් බලන්න ලැබෙනවනේ ..ජරා විකාර ඒවට වඩා මේ මල්ලිගෙ වීඩියො එක කොච්චර ලස්සනයිද

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq5 жыл бұрын

    වාසනාවන් මගේ පුතුට බුදු සරණින්. සියලු දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් යහපතක්ම වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @queentafernando1309
    @queentafernando13095 жыл бұрын

    කතා දෙකක් නැ එකෙන්ම සුපිරි ගායනයක් මල්ලියා සුබ් පැතුම්

  • @madusankakumara3574
    @madusankakumara3574 Жыл бұрын

    දැන් කොහේ ඉන්නවද දන්නෙනෑ මේ කොල්ල .මාරම වැඩ්ඩෙක්❤

  • @infinitytattostudiosrilank5436
    @infinitytattostudiosrilank54365 жыл бұрын

    පපුව පැලෙන්න එනවා පුතේ අහද්දි. බුදුසරණයි

  • @chamirafernando7090
    @chamirafernando70902 жыл бұрын

    මේ සිංදුව අහපු වාර ගනන මට මතකත් නැහැ.ඒ තරම් ලස්සනයි ,හැගීම් බරයි.ඒ අව්‍යාජ කතා ශෛලිය ඇත්තටම ඇඩෙනව .සුභ පැතුම් පුතා .👌👌👌👌👌👌👌👌👌

  • @dilankamadushan4302
    @dilankamadushan43025 жыл бұрын

    ආදරෙයි වස්තුව ඇග හිරිවැටෙනවා බුදු සරණයි මැණික😘😘😘😌

  • @chamildunidu5241
    @chamildunidu5241 Жыл бұрын

    2023 Voice eka ❤️🔥

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima62704 жыл бұрын

    බුදු සරණයි සසර කවදාවත් මෙවැනි නෙත් අහිමි වීමක් නොමවේවා.නිවන් දක්නා ජාති දක්වා උපන් හැම භවයකම අංග සම්පූර්ණ ජීවිතයක් ලැබේවා

  • @thusharidammika83
    @thusharidammika835 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි මගේ පුතේ ...දමිතා ගොඩක් ආදරෙයි දුප්පත් අයට ..ආදරෙයි දමිතා Naganiyani..තෙරුවන් සරණයි

  • @thotagamuwapadmalal8835

    @thotagamuwapadmalal8835

    Жыл бұрын

    පරගලේ හැත්තගෙ නූතන විහාරමහා දේවිය😂😂😂😂

  • @Photo_doctor

    @Photo_doctor

    8 ай бұрын

    ​@@thotagamuwapadmalal8835😂

  • @mettanandajayasingha4642
    @mettanandajayasingha46425 жыл бұрын

    ගීතයේ අදහස ජීවමාන කලා.

  • @lakshanpieris7894

    @lakshanpieris7894

    4 жыл бұрын

    Amila kiynne supiri geburu hadak Ubat puthe aluth hadayak ekatu kalaaaa god bless u

  • @achalakumarasiri3374
    @achalakumarasiri33744 жыл бұрын

    පව් අප්පා....ලස්සන කටහඬක් ඇයි දෙවියෝ ඇස් දෙක සම්පූර්ණ නොකලේ....බුදුසරණයි කොල්ලෝ ඔයාට❤️🙏

  • @gamageruwan8573

    @gamageruwan8573

    Ай бұрын

    deyyo ...redda ...danwath yatharthaya therum ganilla

  • @aviibbh..3391
    @aviibbh..33913 жыл бұрын

    හදවතට දැනුනා කිව්වොත් හරි...එ් තරමට ලස්සනයි!❤❤😭

  • @camillefernando8909
    @camillefernando89095 жыл бұрын

    දළදා සමිඳුන් පිහිටයි පුතා ♥️❤️💖😘

  • @dilrangikanchana4599

    @dilrangikanchana4599

    5 жыл бұрын

    Q

  • @dilrangikanchana4599

    @dilrangikanchana4599

    5 жыл бұрын

    🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼

  • @sachindilshan3265
    @sachindilshan32652 жыл бұрын

    කදුලු පැන්නා 😍❤️මාරයි ඇග තාම හිරි වැටිලා වගේ 😍😍උබට ජය මගේ මල්ලියෝ..ඇත්තටම උබට දෙයියෝ දුන්න වටිනම තෑග්ගක් ඕක...ඉදිරියටම පලයන් මල්ලියේ...සුභ පැතුම් ❤️😍

  • @navi1257
    @navi1257 Жыл бұрын

    හැමදේම සාර්ථක වෙන්න ශක්තිය ලැබේවා ❤️

  • @sachiya077
    @sachiya0775 жыл бұрын

    ලස්සන සුමියුරැ කටහඩක් මල්ලි.........අහන් ඉන්න ඉන්න ආසයි. 💐❤

  • @ajithpriyantha5678

    @ajithpriyantha5678

    5 жыл бұрын

    I nilavikramasingha

  • @padmajayasinghe4946
    @padmajayasinghe49463 жыл бұрын

    මට නම් මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ හරි හරිම ආස

  • @S.Slva2808
    @S.Slva28085 жыл бұрын

    මොකද දෙවියේ මේ ඇස් දෙකක් සම්පූර්ණ නොකලේ කිමැදැයි දෙවියන් මැවුවේ දේ හරිම පුදුමයි ..කටහඬ නියහිතමාණ අහිංසක තෙරුවන් සරණායි ජේසු පිහිටයි පුතේ.......සුභම අනාගතයක් වේවා සොබාදහමේ ආසිරිවාදයක්වේවා

  • @dilrangikanchana4599

    @dilrangikanchana4599

    5 жыл бұрын

    ලස්සනයි

  • @lakshanmaduranga3870

    @lakshanmaduranga3870

    4 жыл бұрын

    දෙවි පිහිටයි මල්ලියෝ

  • @user-vd4nd6tc6m

    @user-vd4nd6tc6m

    4 жыл бұрын

    මාරම වෙිදනාවක් එනවා කො ල්ලව දකිද්දි ..

  • @gamageruwan8573

    @gamageruwan8573

    Жыл бұрын

    Deyyo koheda ban enne

  • @anjaleenarose6773
    @anjaleenarose67735 жыл бұрын

    ගොඩක් ගොඩක් ලස්සන කටහඬක් ඔයාට තියෙනවා.. සුබ පැතුම්!!! බාධක ජයගෙන ජීවිතයේ ඉදිරියටම යන්න..

  • @nadimadinadi8641
    @nadimadinadi86415 жыл бұрын

    කියන්න වචන නෑැැැ ඒ තරම් ඉස්තරම් ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි මල්ලියෝ සියලුම සිතුම් පැතුම් ඉටුකර ගෙන ඉදිරියෙන් ඉදිරියටම යන්න සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 😘😘😘 තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @dammikaguna
    @dammikaguna5 жыл бұрын

    පපුව ගැලවිලා බිමට වැටුනා වගේ දැනුනා...

  • @azozalharbi670

    @azozalharbi670

    5 жыл бұрын

    Saththai papuwa nawathuna wagee danunaa

  • @anjuvlogs7297
    @anjuvlogs72975 жыл бұрын

    බුදුසරණයි මල්ලියෝ 😍🙏😢

  • @ruwanwijekoon9943

    @ruwanwijekoon9943

    5 жыл бұрын

    Well done

  • @max-tq6vl
    @max-tq6vl2 жыл бұрын

    මගෙ ඇස් දෙක බොද උණා කදුලු වලට.❤️❤️❤️❤️ ආදරෙයි මල්ලි බුදුසරණයි ජෙසු පිහිටයි නිරෝගි වෙිවා

  • @dammikanishantha6094
    @dammikanishantha60945 жыл бұрын

    ⁣දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නෝ භාග්‍යවන්තයෝය ඔබ සුවිශේෂී ආශිර්වාද ලත් පුතෙකි මල්ලියෝ

  • @user-vd4nd6tc6m

    @user-vd4nd6tc6m

    4 жыл бұрын

    දෙවියන් කෙරෙහි විශ්වාස තබන්නේ අභාග්‍ය වන්තයෝය කියා නෙවැරදි විය යුතුයි.

  • @gamageruwan8573

    @gamageruwan8573

    Жыл бұрын

    Akane adahana untama kela wenne

  • @gamageruwan8573

    @gamageruwan8573

    Жыл бұрын

    A kath deyyanta dunnada...redda

  • @dilaniharshamala5287
    @dilaniharshamala52875 жыл бұрын

    ඔයා වාසනාවන්ත දරුවෙක්...බුදු සරණයි ❤️❤️❤️

  • @dulipsanjeewa7
    @dulipsanjeewa75 жыл бұрын

    සුපිරි ගායනයක්, තෙරුවන් සරණයි

  • @shirleybalasooriya8265
    @shirleybalasooriya82652 жыл бұрын

    Putha , obata suba anagathayak !!! Hodin kusal reskaraganna , mathu bawayedi wadath wasanawanta wevi .

  • @sasiniperera2264
    @sasiniperera22645 жыл бұрын

    God bless you abundance through Jesus Christ!!! you are a talented and blessed child 💐💐😍

  • @pradeepgamage5297
    @pradeepgamage52975 жыл бұрын

    Damitha අක්කා සංවේදී hitha hoda kenek

  • @roshanmaduranga5831

    @roshanmaduranga5831

    5 жыл бұрын

    අනිවාර්යයෙන්ම ඒක

  • @PradeepKumara-sf4io
    @PradeepKumara-sf4io4 жыл бұрын

    බුදු සරනයි පොඩි එකාට විකාර නොදා මේ වගේ එකක් බලන්ටත් අාසයි බුදු සරනයි

  • @longo456
    @longo456 Жыл бұрын

    ඔනිම මනුස්සයෙක්ට music වලින් ලෝකෙ දකින්න පුලුවන් ❤

  • @dunn6357
    @dunn63575 жыл бұрын

    බොරු නෙවේ, දමිත අක්කිට වෙන දේ තමා වුනේ අපිටත් ඉතින් මේක ඇහුවම

  • @madushalakshan6316
    @madushalakshan63165 жыл бұрын

    සුපිරිම ගායනය.👍👍👍👍👏👏👏👏බුඅු සරණයි.

  • @samanmahanama2664
    @samanmahanama26642 жыл бұрын

    මාරම ලස්සනයි මල්ලි..බුදු සරනයි ඔයාට...දමිතා අක්කා,ඔයා මාරම නිහතමානි කෙනෙක්...ඔයාටත් බුදු සරනයි අක්කෙ....

  • @hasirulasanjana2182
    @hasirulasanjana21824 жыл бұрын

    ලංකාවේ කොල්ලෙක් තමා ආදරෙයි වස්තු💕💖😘💛💕💕❤️😏😗

  • @dissanayakadisanayaka1111
    @dissanayakadisanayaka11115 жыл бұрын

    godak godak ආදරෙයි මල්ලියේ ලස්සනයි godak

  • @shashindunimmika1205
    @shashindunimmika12054 жыл бұрын

    හරිම ලස්සනයි... ඔයා වටිනවා කොල්ලෝ අපිට...

  • @sandunikaushalya9033
    @sandunikaushalya90338 ай бұрын

    ඒ voice eka nam භාවනාවක් වගේ❤😊

  • @tharindudhanush-su7pg
    @tharindudhanush-su7pg10 ай бұрын

    මාරම ලස්සනයි.ගන්න අලංකාර හරිම පැහැදිලී❤

  • @upalidmuak4870
    @upalidmuak48704 жыл бұрын

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි කියන්න මොකුත් නෑ ❤❤😍

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u16 күн бұрын

    රත්තරං පුතේ මේ ගීතය ඔයාගෙ හඩින් අහන වාරයක් පාසා මගෙ ඇස් වල කදුලු...පිරෙනවා... අපි සතුටු කල පිනෙන් සසර පවතින තුරා ඔයාට කිසිම දුකක් අති නොවේවා ..සියලු සැප සමිපත්.ලැබේවා ...

  • @asha-sl9pi
    @asha-sl9pi5 жыл бұрын

    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ.. නිමා වී යයි මේ වසන්තේ යළිත් නොම එයි කිසි දිනේ.... ගිනි කදු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ.......... නෙතු සලා හමු වෙලා සුසුමකින් වෙන් වුනා...... 😔😔 සිනහ කදුලේ දෙනෙත් දොවමින් දුටුව සිහිනේ නෙත් වැසුන අදුරේ ඈත මිහිදුම් අතර සගවා ඈත මිහිදුම් අතර සගවා යන්න ප්‍රිය ලදුනේ............. හද සුසුම් පවනේ........ තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ ... ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ. එදා මතකය සිතේ අහුරා.. කාටවත් නොපෙනී අදුරේ.... ඉකිබිදිමි රහසේ...

  • @sarathcaldera4504

    @sarathcaldera4504

    4 жыл бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබට පුතේ

  • @gavinvanderwert5325
    @gavinvanderwert53255 жыл бұрын

    Excellent performance. He has a great future.

  • @ruwanasiri3137

    @ruwanasiri3137

    4 жыл бұрын

    Gavin Vanderwert 💖💖💖💖😍😍

  • @kapilasenaratne8492
    @kapilasenaratne84928 ай бұрын

    ජේසු පිහිටයි !❤️

  • @sachinsudusinghe9114
    @sachinsudusinghe91145 жыл бұрын

    බුදුසරණයි මල්ලීයෝ ඔයාට...👌😍😘❤️❤️

  • @nalakahettigoda6968
    @nalakahettigoda69684 ай бұрын

    හරිම ලස්සනට ගායනා කරනවා.. තව තව හැකියාවන් වැඩි දියුනු කරගන්න... සුබ අනාගතයක් වේවා පුතාට....

  • @gamagegamage8540
    @gamagegamage85405 жыл бұрын

    රත්තරං ..ඔයාට බුදු සරනයි...

  • @thimiradilshan589
    @thimiradilshan58911 ай бұрын

    Eee vibrato 😢♥️♥️♥️

  • @sheharadilshan9958
    @sheharadilshan99585 жыл бұрын

    Best luck my brother ❤️❤️❤️❤️

  • @Avish98
    @Avish985 жыл бұрын

    බුදු සරනයි ආදරෙයි වස්තුවේ

  • @nalanimauralath4990
    @nalanimauralath4990Ай бұрын

    දහස් වතාවක් ඇහැව්වා .ඒත් මදි නියම ලස්සන ක්.අර්ථය ත් නියමයි. වොයිස් එක මරේ මරු

  • @beatbox2037
    @beatbox20375 жыл бұрын

    විශාරදයො ටිකක් අන් ලයික් කරල😂

  • @vishwaperera4799

    @vishwaperera4799

    4 жыл бұрын

    ඕකුන්ට තාලෙට අත්පුඩියක් වත් ගහන්න බෑ බ්න්

  • @dilankavinda9720

    @dilankavinda9720

    4 жыл бұрын

    Ou ban okun pottyo vela ilaga athme ඉපදෙන්ne

  • @user-lj5jy5ew4c

    @user-lj5jy5ew4c

    3 жыл бұрын

    අන්ලයික් කරපු අඩු කුලේ පර හැත්තට තාලෙකට අත්පුඩියක්වත් ගහගන්න බෑ

  • @harshachamara1692
    @harshachamara169225 күн бұрын

    Kollanan patta talented. Next level voice eka. Damithage acting nan patta.hodatama kala

  • @seharadilmini319
    @seharadilmini319 Жыл бұрын

    Sobawa ධර්මයේ අපූරු නිර්මාණයක්.budu sarani manika.mata blnna puluwan une awrudu 4kta passe.a hada hitama niwanawa.❤

  • @kamalnayanajith2776
    @kamalnayanajith27762 жыл бұрын

    ඃඇම රෑකම තනිකමක් දැනුනු හැම වෙලාවකම අහන එකම බාවනාව මගේ ඔබට තෙරුවන් සරණයි

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi59913 жыл бұрын

    පපුව හිරවුණා ඇස් වලට කදුළු ආවා උගුර රිදුන දරාගන්න බැරි දුකක් ඇති වුනා ඇයි දෙවියනේ මේ අහිංසක දරුවගේ ඇස් අන්ධ උනේ මතු උපදින භවයක පුතාට මෙවන් සිදුවීමක් නොවේවා. සම්මා සම්බුදු සරණයි පින්බර දවසක් වේවා සැමට බුදු සරණයි.

  • @amila9prabath
    @amila9prabath4 жыл бұрын

    සිනහ කදුලේ දෙනෙත් දුවමින් දුටුව සිහිනේ නෙත් වැසුනු අදුරේ.....❤️❤️❤️❤️❤️

  • @ishanwarnakulasooriya2780
    @ishanwarnakulasooriya27804 жыл бұрын

    Mage husma nathara una wage Mage jiwithe mn ahapu lassnama song Eka lassana malli kenek kiyanava ahanna labimama mn labapu bagyak

  • @WARZsonic.official
    @WARZsonic.official Жыл бұрын

    2023 ඇවිත් බැලුවා 😔♥ නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් උනා 😕💔

  • @busineshashan1566
    @busineshashan15662 жыл бұрын

    2021.12.1 පුදුම ලස්සනක් මාරම විදියට හිතට වදින කටහඩක් ඔයාගෙනම්

  • @sachinisachini3508
    @sachinisachini35083 жыл бұрын

    පට්ට ලස්සනයි.බුදුසරණයි මල්ලි ❤️

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g5 жыл бұрын

    ලස්සනයි පුතෙ ගොඩක් දුකයි ඒවගේම ඔයාට සුබ පතනවා ජයවේවා දමිතාට දුකයි ඔයාලාට බුදු සරනයි

  • @chamilalakmal1174
    @chamilalakmal11745 жыл бұрын

    Budusaranai.

  • @sandalinduduggannarala676
    @sandalinduduggannarala6765 жыл бұрын

    Budusaranai. 🙏🙏...... Respect❤

  • @ameshamadushani1921
    @ameshamadushani19215 жыл бұрын

    Lassanaii Mn aasama lamaa gayakayek 👍👍👍👍

  • @Vimukthi96
    @Vimukthi964 жыл бұрын

    I love you brooo uba සුපිරි waddek ban voice eka maru ban ubata ape comment kiyawanna be eth ube hithata danenwa athi uba oya song eka kiyaddi minissu ube kata hadata කොච්චර aadareda kiyala god bless you bro

  • @chinthakamadushan2542
    @chinthakamadushan25422 жыл бұрын

    Supiriyk brother patta❤️❤️❤️❤️❤️

  • @thisarasupunthejana5369
    @thisarasupunthejana53694 жыл бұрын

    Budusaranai kolla..jayen jayama veva malliyoo...🥰🥰🥰👍👍💪💪💪💪

  • @geethchamindasilva4289
    @geethchamindasilva42895 жыл бұрын

    Music අන්තිමයි..අපරාදේ මෙි ළමයාගේ හඬට ඒක අසාධාරනයි

  • @udayanganisanjula7387
    @udayanganisanjula73873 жыл бұрын

    punchi puthe oy harima dakshai . oyt mgen subapethum .

  • @kathalanesamadhihimi3577
    @kathalanesamadhihimi35772 жыл бұрын

    තෙරුවන් සරණයි ඉදිරියටම යන්න සුභ පතනව

  • @shen466
    @shen4665 жыл бұрын

    හරිම ලස්සනයි පුතේ....♥️ බුදුසරණයි!

  • @suneethaweera1316
    @suneethaweera13168 ай бұрын

    Very. Nice. Song

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel16994 жыл бұрын

    කව්ද unlike කරපු පකයලා. කාලකණ්ණි හෙන ගහනවා හුත්තෝ..

  • @sandus766
    @sandus7662 жыл бұрын

    Godkma lassanai ane..oyta hamadamath godk hodinma hamadema hodinma wenna ona.budusrnai.

  • @subashniroshan7514
    @subashniroshan75144 жыл бұрын

    මරු ලස්සනට sing කරනවා good luck brother

  • @sajithmadusanka9426
    @sajithmadusanka94264 жыл бұрын

    Kaalayak hithe randunu geethayak aluth vidiyakata... katahada pahadiliy niyamai

  • @user-nw8bw3il4y
    @user-nw8bw3il4y Жыл бұрын

    මෙ මල්ලි මෙ සිංදුව කියන විදිහට ඇස්වලට කදුලු එනවා ඇත්තටම හරිම ලස්සනයි 😔

  • @jayanthaabesingha1400
    @jayanthaabesingha14002 жыл бұрын

    Just wow,what a nice song and lovely voice 👏👏

  • @nihalperera8176
    @nihalperera81764 жыл бұрын

    Very good singing...Ihow endearing...I love it.. thanks....!!!!!

  • @OshanRJ2002
    @OshanRJ2002 Жыл бұрын

    යකෝ ඒක 😍😍 අද තමයි දැක්කෙ මම මේක😍 දැං ඉතින් මේකම අහනව ✌😂😍😍

  • @vijithakumari7401
    @vijithakumari74012 жыл бұрын

    ගායනයත් වාදනයත් ලස්සනයි

  • @user-no2ys1ju4d
    @user-no2ys1ju4d4 жыл бұрын

    Exilent exilent exilent welldone welldone welldone very very nice very congratulations congratulations congratulations exilent exilent exilent god blase you WIsh youall the best good luck enjoy yourlife...

  • @nuwanchamara8351
    @nuwanchamara83515 жыл бұрын

    Budusaranai malliyo oyata hamadama satutin inna labewa.godak lassanai sinduwa

  • @shan5482
    @shan54826 ай бұрын

    Ammooo 😢😢😢😢 voice eka ....😢😢 kawada hari hariyanawa bn malli ubata....😢😢😢❤❤

  • @sakithawijesuriya9234
    @sakithawijesuriya92345 жыл бұрын

    Amila kiuwa ekata passe ahapu supirima version eka. Jaya malli supiri 🤜

  • @minethrotv1315
    @minethrotv13153 жыл бұрын

    මේ comments කියවගන්න උඹෙ ඇස් පෙනුනනම්🙁🙁🙁😥😥

  • @manojasanka2802

    @manojasanka2802

    3 жыл бұрын

    මේ මගේ මල්ලි මම එයාට ඇහෙන්න හැම කමෙන්ට් එකක්ම කියවනව සහෝ♥️♥️

  • @minethrotv1315

    @minethrotv1315

    3 жыл бұрын

    😍😍❤️

  • @Mrdon-es7cc
    @Mrdon-es7cc Жыл бұрын

    වොයිස් එකක් නෙමේ.... පිස්සුවක් ඒක. ... Good job මල්ලියා. ... ගේමක් ගහමු ❤

  • @dermasaudi9393
    @dermasaudi93934 жыл бұрын

    Godak lassanai patiyoo tharuvan saranai puthata💐💐💐💐💐

  • @ritamudalige5828
    @ritamudalige58284 жыл бұрын

    Harima lassanai puthe harima asawen ahagena hitiya. Theruwan saranai ❤️❤️❤️❤️

  • @chaminikabandara1063
    @chaminikabandara10635 жыл бұрын

    Minihek hithe hiya vipath valata muhunadena akaraya mathi.........

  • @maryahmad6730
    @maryahmad67302 жыл бұрын

    අම්මෝ mara ලස්සන wois එකක් තෙරුවන් saranai පුතා ඔයට ඉතාම මිහිරිය ඔබේ හඩ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🥰🥰🥰🥰

  • @nrcxharait3254
    @nrcxharait32544 жыл бұрын

    හිතක් පපුවක් නැති 131 👏🏻 !!!

  • @pasangayantha778
    @pasangayantha7785 жыл бұрын

    ගොඩක් ලස්සනයි .. තෙරුවන් සරනයි

  • @pererasmp7994
    @pererasmp79944 жыл бұрын

    Mul gaayanayatath wada lassanai

Келесі