No video

කතරගම රාජධානිය සහා යකඩ ඉතිහාසය | Iron History Sri lanka | Neth Unlimited History Sri Lanka 115 - 01

#UnlimitedHistory
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
0711 95 95 95 whatsapp only
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 78

  • @chamudijayawardhana3844
    @chamudijayawardhana38442 жыл бұрын

    ඔබතුමා අපේ ආචාර්යවරයා වීම ගැන නිහතමානී සතුටක් ඇත.🙏♥️

  • @gaminiediri
    @gaminiediri2 жыл бұрын

    Thank you for mentioning the research of the British archeologist on the steel production in ancient Sri Lanka. Long time ago (around 1988), when I was in California State University, I read about that research. She was amazed about the method used in Sri Lanka using powerful winds to make very strong steel. She had said that Syrians used swords made with Sri Lankan steel in their battles against Crusaders and those swords could cut through the armor worn by the Crusaders.

  • @sisirawedanda2312
    @sisirawedanda23122 жыл бұрын

    පුලුවනිනම් English title දාන්න.සංචාරකයන්ට ඉතා වැදගත් වේවි

  • @ranjithanura520
    @ranjithanura5202 жыл бұрын

    මම උපන්නේ මාතලේ. හපුවිද පැත්තේ රත්තොට පැත්තේ ලාක්ශා කර්මාන්තය සිදු වුනා .තාමත් සිදුවෙනවා. නමුත් ලාක්ශා මැලියම් ගේන්නේ ඉන්දියාවෙන්.

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Жыл бұрын

    ලස්සනයි පැහැහැදිලි කිරීම

  • @sri7935
    @sri79352 жыл бұрын

    අපේ කලුතර බාලිකාව ❤😍🤟 ආදරෙයි බොහොම් ස්තුතී සර් 🙏 අපේ කලුතර ට එන්න 🙏🥺

  • @gyuk0490
    @gyuk04902 жыл бұрын

    What is today called Yala is Wellessa. It is there clearly labelled on a Dutch map from 1753. Original Yala was lower but after the British destroyed Wellessa, they turned one of the most important regions into a nature reserve.

  • @chamilathejana2101
    @chamilathejana2101 Жыл бұрын

    The Sri Lankan program equivalent to Star talk Pod cast by Neil Degrasse Tyson . 😍

  • @utharaka
    @utharaka2 жыл бұрын

    Innovation අඩු නිසා, ලෝක වෙළඳපල තරඟයෙන් ඉවත් වුනා ද කියල පර්යේෂණ කරල තියෙනවද ?

  • @yohandenipitiya4770

    @yohandenipitiya4770

    2 жыл бұрын

    ඉතාම වැදගත් ප්‍රශ්නයක්👍

  • @LahiruRandikaDetails

    @LahiruRandikaDetails

    2 жыл бұрын

    සමහර අය දැන් දැන් සුද්දො රට ගහ ගත්ත නම් හරි කියනවනේ, අන්න ඒ සුද්දො ඒ තාක්ෂණය සහිත මිනිස්සු සමූල ඝාතනය කරා, /වෙල්ලස්සේ සමූල ඝාතනය , අන්න ඒ නිසා තමයි මේ දේවල අද අපිට නැත්තෙ

  • @yohandenipitiya4770
    @yohandenipitiya47702 жыл бұрын

    Sir, අන්තිමටම කිව්ව එක❤️

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne15832 жыл бұрын

    අපේ රටේ යක්ක ජනතාව තමයි කදුවල යකඩ කර්මාන්තය පවත්වාගෙන ගියේ මොවුන් මේ ශිල්පය පවත්වාගෙන ගියේ දැඩි ආරක්ෂක මුරකාවල් මැදින් ය අනෙකුත් දේව හා නාග හා කුම්බන්ඩ ජන කන්ඩායම් වලට මේ ශිල්පයේ රහස් ලබාදුන්නේ නැහැ වැරදීමකින් හෝ මේ ශිල්පය වෙනත් කන්ඩායම කට ලබාදුනහොත් මරනීය දන්ඩනය අත්වන බව ඔවුන් දැනගෙන හිටිය මේ සම්බන්ද ජනප්‍රවාද යක් නාවලපිටිය රාස්සාව අසබඩ පදිංචි ජනතාව තුල අදටත් පවතිනවා එම යකඩ කර්මාන්තයේ රහස් සෙවීමට ගිය යක්ක යන් නොවන ජනකන්ඩායම මරනයට පත්කල සැටි රාස්සාව අසබඩ ගම්වාසීන් අදත් පවසනවා ඉතින් මේ කර්මාන්තය නැතිවීමට එක් හේතුව ක් තමා ලංකාවේ සුලු වශයෙන් සිටි යක්ක යන් අභාවයට පත්වීම යක්ඛ යන් ගේ විනාශ ය ගැන අනාවැකි යක් අතීතයේ යක්ක ජනතාව ගේ ග්‍රන්ථය ක් වන මූනමුර ඉසිවරයාගේ ග්‍රන්ථය ක් වන වරිගපූර්නිකාවේ මෙසේ සදහන් වේ එනම් ඔවුනොවුන් ගේ පාවාදීම නිසා යක්කයන් අනෙකුත් ජනවර්ග වලට කලින් විනාශ ය කරා යන බවයි මේ අනුව මටනම් පෙනෙන්නේ යකඩ කර්මාන්තය අතුරුදන් වීමට හේතුව යක්කයන් ගේ විනාශ යයි

  • @sugathbandara9279

    @sugathbandara9279

    2 жыл бұрын

    වර්තමාන යකඩ වැඩ කරන නවන්දන්න කුල මිනිසුන් යනු යක්ඛ පරපුරද?

  • @dtakamalakirthidissanayake9770

    @dtakamalakirthidissanayake9770

    2 жыл бұрын

    අපේ රටේඔය කර්මානත බොහොමයක් නැතිව ගියේ කුලයක් කියා එකක් ඒකට ඈඳගත්ත නිසා. ඔය කුල කතන්දර ලංකාවට ගෙනාවේ ක්‍රි.ව. 1200 කාලේ ඉන්දියාවේ ඉන්න බැරුව මෙහාට ආපු එවුන්. ඔය කේරල පැත්තේ ඉඳන් ඒ කාලේ ආපු තමයි ඔය බංඩලාත්

  • @dtakamalakirthidissanayake9770

    @dtakamalakirthidissanayake9770

    2 жыл бұрын

    kzread.info/dash/bejne/k3yoo8Owqba5gM4.html එදා බෞද්ධ සිතුවිලි තිබ්බ මිනිස්සුන්ට, ඔය කුල වගේ පහත් සිතුවිලි කුදලාගෙන ඇවිල්ල, රත්තරං බලල්ලු එහෙම දීලා මෙහෙ පපලපැදියම් වෙච්ච හැටි. මේ කියන්නේ

  • @amalkanchana3874
    @amalkanchana3874 Жыл бұрын

    Sir. I’m in Bangladesh Recently here found one Temple that old 2000 years old. It’s Buddhist temple.

  • @channanimala4665
    @channanimala46652 жыл бұрын

    යකඩ මරන් ගහ ගැන කියද්දී අදාළ ගසක රූපයක් පෙනෙන්න සලස්සන්න,

  • @ishanchinthana8022
    @ishanchinthana8022 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @mahesh8703
    @mahesh87032 жыл бұрын

    About kaluthara accent history You may visit kumarakanda temple it is very close to kaluthara balika college, its a rajamaha vihara You can identify more historical items from this place, because this place is highst place middle in kaluthara city and you can observe surrounding area ,

  • @anandabandara5183
    @anandabandara5183 Жыл бұрын

    Mahacharaya thumo mamath Magee lamakalee oya huwata hadala thiyanawa oba thuma hare mulu dawasema hubata sadde hulaga samaga.. mama dennam ennee wenarataka sthira padenchiya

  • @gaminimahawithana377
    @gaminimahawithana377 Жыл бұрын

    ♥️

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын

    elaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n2 жыл бұрын

    👍

  • @warunasenanayaka324
    @warunasenanayaka3242 жыл бұрын

    මානබරණ නම තියන අය ඉන්නවද? මට හලාවත ප්‍රදේශයේ මේ නම තියෙන මහතෙක් මුණගැසුනා

  • @driveincanada9713
    @driveincanada97132 жыл бұрын

    ♥️♥️♥️♥️

  • @warnagesugath8115
    @warnagesugath8115 Жыл бұрын

    මුක්කරු හිටිය කතාව කුමක්ද?

  • @nilanthagamage4955
    @nilanthagamage49552 жыл бұрын

    ලාහු ගල. පානම.pottuvil ගැන විස්තර යක් කරන්න ලොකු පිනක්

  • @warunasenanayaka324
    @warunasenanayaka3242 жыл бұрын

    නුවන් මහතා මහාචාර්ය තුමාට කතා කරන්න දෙන්න, ඔබ මැදින් පනින කොට එතුමාගේ විස්තර කිරීම වෙනතක යනවා

  • @dilupaniranga2669
    @dilupaniranga26692 жыл бұрын

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏

  • @chalakaeranga6466
    @chalakaeranga64662 жыл бұрын

    This is my own idea based on current Sri Lankan society and what I have heard, so this statement may be inaccurate. I think since black smiths considered as lower caste, they were isolated from the rest of the society so the knowledge which they bear may had been restricted to their caste only. This was very visible even in FB, they have their own group but only allows when you provide their caste family name. The group is called 'Viskam Mithuro' , people from gold smiths, blacks smiths,...etc. share their knowledge get married , propose children to their kin. I believe since the discrimination toward a caste may have cause the vanish of this great knowledge vanish from the isl

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    Yes in ancient cast and caste discrimination but if you search about history we cannot find we had untouchable methods,so people do the what they have to do, We don,t know about is their any discrimination before kandyan kingdom

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara87562 жыл бұрын

    ජය වේවා !!

  • @asokailangasingha6901
    @asokailangasingha6901 Жыл бұрын

    සදලංකාව ඉරබඩගම ගලගෙදර ගම් මායිමේ ,යබරයැයි සිතිය හැකි කබොක් හා සමාන ඉතාමත් බර ගල් වගයක් තියනවා

  • @ruvinibandara4482
    @ruvinibandara44822 жыл бұрын

    මෙම වැඩසටහන හරහා දසබෑ කතරගම රජවරු ගැන දැන ගත්තෙමි. පසුව කස්සප රජ ගැන ද දැන ගතිමී... මෙසේ විටින් විට කතරගම රාජධානියක් වී පැවති බව පෙනේ. ඔබතුමා මීට බොහෝ පෙර වැඩසටහනක තිස්සමහාරාමය ප්‍රදේශයේ පැරණි වෙලඳ මාර්ගයක් (main street) සොයා ගත් බව සඳහන් කළා. එසේම කතරගම විශේෂ සොයාගැනීම් තිබේදැයි පැහැදිලි කරන මෙන් ඉල්ලමි

  • @athulakumara4050
    @athulakumara40502 жыл бұрын

    Kotadeniyawe thiyana purawasthu gana danuwathda ewa vinasa wenawa monawahari karanna puluwanda

  • @slrvvlogs4200
    @slrvvlogs42002 жыл бұрын

    අම්පාරේ තැනක් තියෙනවා ඒ ඉඩමේ යපස්, යබර බොහොම ගොඩක් තියෙනවා පරේෂණයක් කරනම් ගොඩක් දේවල් දැනගන්න තිබුනා,

  • @madhushanpeiris5244
    @madhushanpeiris52442 жыл бұрын

    දානිගල කන්ද පිලිබඳව දැනුවත් කරන්න පුලුවන්ද ❤️🙏

  • @malithmadhuwantha3203
    @malithmadhuwantha32032 жыл бұрын

    ❤️❤️❤️

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara6942 жыл бұрын

    👍🌹🌹🌹🌹

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya2 жыл бұрын

    🙏

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini53812 жыл бұрын

    😍

  • @shashediri544
    @shashediri5442 жыл бұрын

    ලංකාවේ 16,17 වෙනි සියවසේ විදේශික සිතුවම්වල කළුතර පෘතුගීසි සහ පසුව ලන්දේසි බළකොටුවක සිතුවම් තීනවා.ඒ බලකොටුව කොය් හරියේද තිබුනේ? දන්නා කෙනෙක් කියනවද? ඒ වගේම ඒ පරණ කොටුව,ගාල්ල ,මන්නාරම ,කළුතර,...etc කොටුවල පැරණි ප්‍රසිද්ද රූප තීන පොතේ නමත් දන්නා කෙනෙක් කියනවද?

  • @udenimayadunna7242
    @udenimayadunna72422 жыл бұрын

    Sir obata thawama niyama rajadaniya hamu wela naha kakusada budun samayata aithi Purana pansala Saha kingdom eka ma obata pasuwa kiyannam obata hitha gannawath bariwa athi Sri Lankawe history eka hugak deerga history ekak

  • @chanukamadushan886
    @chanukamadushan8862 жыл бұрын

    අවි ආයුද හදන නිසා ඒ යකඩ තාක්ෂණවේදින්ව සමූල ගාතනය කලා වෙන්න බැරිද සර්

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    Wenna puluwan

  • @samanet932
    @samanet9327 ай бұрын

    මරන් වලට තව නමක් තියෙනවාද

  • @jinendarisaram1838
    @jinendarisaram18385 ай бұрын

    Yakda ma Ran ape waththe hariyata thibuna .

  • @lakshmanmeeg2577
    @lakshmanmeeg25772 жыл бұрын

    A hypothesis for review as a case for HISTORY REPEATS. Since independence in 1948 Sri Lanka experienced more chaos than calmness: multiple constitutions; multiple amendments; multiple violations of constitution by law makers; a coup; a constitutional coup; 02 youth uprisings; war with LTTE, racial disturbances against Tamils/Muslims/minority; assassination of 2 state heads; exiling a state head; protracted sponsored thuggery/violence; sponsored unprecedented corruption; multiple cases of unresolved assassinations and disappearances; and now, a youth/public uprising still continuing. Can this period of 74 years reflect SL history 1000 years ago in an academic perspective? The 74 years of CHOLA destabilized the the state in multiple ways, and the state was without a compass and a direction; until it was reunited through good leadership and racial harmony. Thank you.

  • @prabhashanthi2607
    @prabhashanthi26072 жыл бұрын

    Idiriyatama yanna

  • @kariyawasamdhanushka6349
    @kariyawasamdhanushka63492 жыл бұрын

    Sirwa contact karaganna puluwanda ?

  • @DonsMartialArt
    @DonsMartialArt2 жыл бұрын

    ape ratata etharama Doller enawanam , api add naragannam.......

  • @milanabraham316
    @milanabraham3162 жыл бұрын

    ඒකාලේ යකඩ උණුකරන්න පොල්කටු බාවිතයට ගක්තේ නැද්දැ ?

  • @user-io6hy1un2j
    @user-io6hy1un2j11 ай бұрын

    Sellam karanna epa rawana balan aththe 😊 adarai ape ethi haseta😢

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka2 жыл бұрын

    අද ෆුල් හැපි නෙහ් නන්දසේනයා එලෙව්ව්නෙ

  • @sarathranga2020
    @sarathranga20202 жыл бұрын

    Parshnen pita yanna epa Kataragama gen visthara yak karanna

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara40482 жыл бұрын

    Mha charya tumini Ape rate thiyena manik .gems. sampatha hariyata goda gatothoth ewaei watinakama lankawata mulu lokyema dollar walata watina ksmatath wada wadi.aluthin path wena nayakyek inawanam .hora noka deviyange ahrwadayath aran mewa gada gatha utui.rathna pura .abilipitiya.monaragala.okampitiya.ahaliya goda ...mewai thibena manika walin thwama 20/.100

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna63952 жыл бұрын

    yaboraluwa namathi gama malwana asala thibe.........yabora.....loo sthanaya

  • @shameeramahawattage7150
    @shameeramahawattage71502 жыл бұрын

    හූ බට බැන්දේ වැඩියෙන් සුලං තියෙන තැන හොයාගන්න නේද?

  • @neilrana4595
    @neilrana45952 жыл бұрын

    මල්වානේ පරංගි රජා ජෙරනිමෝද අසවේදු උගේ සක්කිළි සේනාවත් අරං චීනාවක හෙවත් සීතාවක ආක්‍රමණය කරන කොට හැමවිටම සිදු කළෙත් "මාළිගෙයි පහන් අවුළුවා තබා දොරවල්ද ඇර තබා" සියල්ලෝම දැරණියගලට නික්ම යෑමයි. මේක අලුත් නැහැ. ඇයි මුල්ලේරියා වෙලේදී පරංගි සේනා කුඩු කරපු චීනාවක රණශූරයෝ එහෙම කළේ. "මාලිගේ" යනු "මා ලිය ගේ" හෙවත් "මව් දේවිය(ගේ) ගේ" මිසක් රජතුමා මන්දිරවල ලැග ගෙන ඉන්නේ නැහැ. "පා(පිය) ලිය(දේවී) සා(ගොනා)" ඉන්න තැන ඉංග්‍රීසියෙන් "පැලස්". කොහොමත් ඒකි ඉන්න ඕනේ තැන "පලස" තමයි. "කිරි අම්මා" නැති තැන මාලිගෙයක් තියා ගෙයක් වත් නැහැ. සංසාර පුරුද්දට රට පාවා දෙන හැත්ත ආක්‍රමණිකයන්ගේ ලේඛණ ළඟ තබාගෙන සිටියොත් පුළුස්සා දමනු. එංගලන්තෙ ගලින් තැනුව බේරෙ පරන මැති සබේ "අසූ අටේ කාලි" බිව්ව රුධිරය පිරිලා තිබේ කලු ඇඳගත් කලා රිටුන් ගලවති ගෝටගෙ කඹේ කරටි කපා තැඹිලි බිව්වොතින් තොපිටත් ජය ලැබේ ඉන්න එවුන් ඒවාගෙම ඉඳගෙන ලංකාවෙ වැජබෙන හැත්ත ඉවත් කළයුතු බවටයි හැමෝම ඉල්ලන්නේ. ඒක අනිවාර්යයෙන්ම සිදුවෙයි. 226 එපා කියල කියන රටවැසියො පරණ පාර්ලිමේන්තුවෙ දොර වහගෙන ඉල්ලන්නේ පාලන ක්‍රමය කණපිට පෙරලන්න කියල. එංගලන්තෙන් ආනයනය කරපු ගලින් තැනුව බේරේ මැති සබේ ගලින් ගල ගලවලා මහ මුහුදට බිලි දෙනවා. ඉන්පසු නව යුගයක් ඇරඹෙනවා. ඒ නිසයි පුන පුනා කියන්නේ සියළු ප්‍රශ්ණ වල මූලය හිරවෙලා තියෙන්නේ ``අරගලේ``. රටේ නීතියක් පාලකයෙක් නැහැ. නීතීඥයින් ඉවත් කරන්න- කියලා පැහැදිලිව කියන්නේ ඒ නිසයි. ජනසම්මත වාදය හෝ මහජන අධිකාරී බලය කියා දෙයක් නැහැ. රට වැසියො රජුගේ යටත් වැසියෝ මිසක් ජනතා පරමාධිපත්‍ය කියන්නේ මිත්‍යාවක් ප්‍රෝඩාවක්. සෙංකඩගල "සංඝ රාජ" චීවර ධාරියා තමන්ගේ කාමරයේ දොර හා දොර උළුවස්ස දිහා ජීවිතේට එක සැරයක් හරි බලල තිබුණනම් කාටවත් පසුතැවෙන්න අවශ්‍යතාවයක් නැහැ. පඩික්කං දිහා බලාගෙන සල්ලි-තනතුරු යටි මඩි ගහන සක්කිලින්ට වෙන මුකුත් පේන්නේ නැහැ. හොර චීවරධාරියෝ දැන් කිඹුල් කඳුළු හෙලනවා. තාත්තට වඳින ගාථාව දන්න එවුන් විතරක් අරගලට වරෙව්. ලෝක පාලක පනිත මහ රජ්ජුරුවන්ට ඉතාම හිතවත් සුරතලෙක් හිටියා. ඒ වඳුරෙක්. ඌ නිතරම රජතුමාගේ දෙපා ළඟ ගැවසුණා. දවසක් පනිත රජතුමා නිදා සිටියදී මැස්සෙක් ඇවිත් රජතුමාගේ මුහුණේ වැසුවා. වඳුරා කීපවරක් මැස්සව එලෙව්වත් ඌ නැවත ආවා. එක් වරම කෝපයට පත් වඳුරා මගුල් කඩුව අරගෙන මැස්සට පහර දුන්නා. කඩු පහරින් රජතුමා පරළෝ සැපත් වුණා. මේක ප්‍රසිද්ධ සිංහල ජනකතාවක්. අනිත් කතාව තමයි රදා රෙදි නැන්දගෙ "නිල් හැලියේ" වැටුන නරියා ගේ කතාව. නිල් පාට වුණු නරියා කැලේ අනිත් නරි ළඟට ගිහින් කිව්වා "මම තමයි මේ කැලේට අධිපති සිංහයා... තොපේ රජා" කියලා. පරම්පරා ගානකින් තමන්ගේ ඇත්ත රාජ සිංහයාව නොදැක්ක නරි මේක ඇත්තක් කියලා හිතාගෙන නිල් හැලියේ වැටුණු නරියා සිය රජු ලෙස සැළකුවා. හැබැයි ඒ නියම සිංහ රජා එන තෙක්. සිංහයා ආවා විතරයි නරි රැළ එකතුවෙලා තමන්ව රවට්ටාගෙන වාසි-පුද සත්කාර ගත්ත හොර නරියව හපලා මරා දැම්මා. ............. kzread.infomKbI1D4buX4?feature=share

  • @lslyjayawardhna6395

    @lslyjayawardhna6395

    2 жыл бұрын

    obata pissuda neil

  • @Deuwdinashah4946
    @Deuwdinashah49462 жыл бұрын

    ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන්න ඕන හොර සක්කිලි කාළකන්නි කුණු බක්කියට වැටුන සතියක්, තමන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කයේ කම්බ හොරාව සල්ලාලයාව පාර්ලිමේන්තු යවලා ඌ වාහනේක නැගලා ගමට එනකොට කුණු කාණුවට බැහැලා අනේ අපේ බුදු මහත්තෝයෝ ගාන නූගත් කාලකන්නි වහල් බයියන්ගේ කන් පුපුරන්න ගහපු සතියක්.😂 ඒ නූගත් කාලකන්නි වේ ගේ පුතාලා හිතන් ඉන්නේ අපිත් උන් වගේ හාම්පුතා දැක්කම කානුවටු බහින්න ඕනා කියලා🖕😂 මේ චැනල් එක ආස්සෙත් ඉන්නවා රාජපක්සලා නැත්තම් සිංහල බෞද්ධ කම නැති වෙනවා කියලා හිතන් ඉන්න පරි අමන නූගත් බයිසන් වේ ගේ පුතාලා ටිකක්😂 තිරුණඩේශන් වගේ දෙමුළු දාලා බිලියන් ගනන් හොරා කාලා ඒ දෙමළු එක්ක ඒ සල්ලි වලින් ඕස්ට්‍රේලියාවේ , ඇමරිකාවේ , ඩුබායි වල චූන් දාලා තිරුපති ගිහින් ලිංගේ නාවන රාජපක්සලාගේ ෆකේ සිංහල බෞද්ධ කම ගැන තර්ක කරන්න ඕන බයියෙක් ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සපන්කෝ.😂😂

  • @chamarama9349

    @chamarama9349

    2 жыл бұрын

    මෙක අහලත් බයියෝ වෙනවා නම් උන් මිනිස්සු වෙන්න නම් බෑ..

  • @Deuwdinashah4946

    @Deuwdinashah4946

    2 жыл бұрын

    @Nero 77 ආ එහෙමද ඒතරම් දේවල්නම් අපි දැනගෙන හිටියේ නෑ කානු බයියෝ😂 මාර අද්දැකීම්නේ මේ අමන බයියට තියෙන්නේ🙏🤣 ගෙදර උන් එහෙමද😂😂😂

  • @dtakamalakirthidissanayake9770

    @dtakamalakirthidissanayake9770

    2 жыл бұрын

    කාගේ කාගේත් හරි බරට බදාගෙන ලෙව කන අයට බරට රිදෙනව. 77 මිනිස්සුන්වත් මැරුව ඡන්දෙ දුන්නේ නෑ කියල. ඔය පක්ෂ, පාට බදාගෙන ලෙවකන එක නැති කරගත්ත දා කට රටට ජය.

  • @dtakamalakirthidissanayake9770

    @dtakamalakirthidissanayake9770

    2 жыл бұрын

    kzread.info/dash/bejne/fYCDpqmhddyyps4.html විනාඩි 7සිට අහන්නලොව දේශපාලුවෝ කියන්නේ මොක්කුන්ද කියා දැන ගන්න.

  • @xoxo-rb8yz

    @xoxo-rb8yz

    2 жыл бұрын

    @@Deuwdinashah4946 ridilla kollata 🥺

  • @rohanaalvitigala865
    @rohanaalvitigala8652 жыл бұрын

    මහාචාර්ය තුමා නොදන්න ඉතිහාසයෙන් බිදක් අරගලකාරයාගේ ඉතිහාසය කෙටියෙන් අරගලකාරයා නමින් හදුන්වන චරිතය තමයි ප්‍රාථමික මිනිස් සමාජය තුල බිහිවුන ප්‍රථම අස්වාභාවික චරිතය ත්‍රස්තවාදීයා සහ පාතාලයේ සොල්දාදුවා පසුව නිර්මාණය වුන අස්වාභාවික චරිත දෙක වෙනවා මෙම අස්වාභාවික චරිත තුන අතර විශාල වෙනසක් නැත අරගලකාරයා ත්‍රස්තවාදීයා සහ සහ පාතාලයේ සොල්දාදුවා කරන්නෙ බලහත්කාරයෙන්ම ඔහුගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගැනීම හෝ ඒ සදහා හැකි උපරිමයෙන්ම උත්සාහ කිරීම මෙම අස්වාභාවික චරිත තුන රගපාන්නත් එපා රගපාන අයට කඩේ යන්නත් එපා එකට හේතුව නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් එම අස්වාභාවික චරිත තුන රගපාන අයට සහ එයාලට කඩේ යන අයට සමාව නැත අරගලකාරයගෙ ඉතිහාස කතාව අවබෝධ කර ගනිමු මතකතබා ගන්නත් ඒ අනුව සිතුවිලි නිර්මාණය කර ගන්නත් එම සිතුවිලි ක්‍රියාත්මක කරන්නත් හැකියාව ප්‍රාථමික වානර මානවයින්ට ලැබුනට පසුව මිනිස් ලෝකය තුළ ප්‍රථම අරගලකාරයා නිර්මාණය විය එයා මොකද කලේ බලමු කතා කරන්න වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ නමුත් සොභාවික ප්‍රාථමික මාතෘමූලික කුඩා රංචුවල අවිහිංසාවාදීව ජීවත් වුන මව්වරුන්ව සහ ලාබාල ගැහැණු දරුවන්ව බලහත්කාරයෙන් දූෂණය කිරීමට උත්සාහ කිරීම අරගලකාරයගෙ ප්‍රථම අරගලය විය නමුත් එයාට හිතෙන හිතෙන විදියට මව්වරුන්ව සහ ගැහැණු දරුවන්ව අරගලකාරයාට දූෂණය කරන්න ඉඩ දුන්නා නම් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේට මිනිස් සමාජය නිර්මාණය කිරීමට නොහැකි වෙනවා නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේට අපිව පාලනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් පමණයි තියෙන්නෙ අංක 1 අපේ ආත්මය හරහා මොලයට මැසේජ් එකක් එවනවා ඔය වැරැද්ද කරන්න එපා කියලා නමුත් අපේ මනස එම මැසේජ් එක නොසලකා හැරියොත් අංක 2 අප අවට ඉන්න අනිත් අයගේ ආත්ම හරහා එයාලගේ මනසටත් මැසේජ් එවනවා ඕකට ඔය වැඩේ කරන්න දෙන්න එපා කියලා එතකොට මොකක්ද වුනේ ලොව ප්‍රථම අස්වාභාවික අරගලකාරයා විසින් බලහත්කාරයෙන් දූෂණය කරන්න උත්සාහ කරපු අසරණ මව හෝ ගැහැණු දරුවව එයාලා බේරා ගන්නව එතනදි ප්‍රාථමික අරගලකාරයට එරහිව ප්‍රාථමික රණවිරුවො ලොව ප්‍රථම වරට ප්‍රාථමික මිනිස් සමාජය තුළ නිර්මාණය විය ඒ විතරක් නෙමෙයි එම රංචුවේ ඒ මොහොතේ හිටිය කාන්තා පිරිමි ලොකු කුඩා මහලු සියළු දෙනාටම මැසේජ් එක එවලා තියෙන නිසා ඒ හැමෝම ලොව ප්‍රථම අරගලකාරයාට එරෙහි විය එතනදි අද ඔබ දකින නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේ ප්‍රාථමික සංකල්පයත් සොභාවික මිනිස් මනස තුල නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කරන ලදී එතකොට අරගල කාරයා කියන්නේ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මැසේජ් එක ගනන් නොගෙන ඒයාගෙ මතයම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරපු මෝඩයා රණවිරුවො කියන්නේ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මැසේජ් එකට ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියාත්මක වෙන උත්තමයො හෙවත් සොභාවික බුද්ධිමතුන් බව හොදට මතක තියා ගෙන පරිස්සමින් ජීවත් වෙන්න නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ ගෙන් අරගලකාරයන්ට ත්‍රස්තවාදීන්ට සහ පාතාලයේ සොල්දාදුවන්ට සමාව නැත නියත වශයෙන්ම පරාද කරනවා එවන මැසේජ් පිලිගන්නෙම නැතිනම් මරලා දමනවා අරගලකාරයින්ගේ ත්‍රස්තවාදීන්ගේ සහ පාතාලයේ සොල්දාදුවන්ගේ ප්‍රධාන ගොදුරු බවට පත්වෙන්නේ අංක 1 දරුවන් අංක 2 කාන්තාවන් අංක 3 නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේ පාලිකාවන් පාලකයන් සහ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ස්වකීය ජීවිත පරිත්‍යාගයෙන් සේවය කරන රණවිරුවෙක් බව හොඳට මතක තියා ගන්න ඉතිහාසයේදී වගේ නෙමෙයි නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් අපිව පාලනය කිරීමට විවිධ ක්‍රම සහ විධි භාවිතා කරනවා ඒක නිසා අරගලකාරයා ත්‍රස්තවාදීයා සහ පාතාලයේ සොල්දාදුවා යන අස්වාභාවික චරිත රගපාන්නත් එපා එම අස්වාභාවික චරිත රගපාන අයට කඩේ යන්නත් එපා පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් ජීවත් වෙන්න බුදු සරණයි ජේසු පිහිටයි සර්වබලධාරී අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @Nimalyapa1116

    @Nimalyapa1116

    2 жыл бұрын

    මොකාද ඔය දෙයියා

  • @lslyjayawardhna6395

    @lslyjayawardhna6395

    2 жыл бұрын

    Rohana.....mona pissuwakda oba liyanne

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    ​@@lslyjayawardhna6395හැම video එකෙම මොකක් හරි හෑල්ලක් කොටනවා අපරාදෙ fb page එකෙ දාන්න තිබ්බෙ

  • @eroshshaman3743
    @eroshshaman37438 ай бұрын

  • @sudathbandara9745
    @sudathbandara97452 жыл бұрын

    👍👍👍🙏🙏🙏👏

Келесі