No video

iPhone Battery Health එක ගැන දැනගමු

Battery Health explained and Tips to extend battery life.
I will talk about what Battery Health is and why it's crucial to keep an eye on it. Plus, I'll share some awesome Tips to extend your iPhone's battery life and make it last longer throughout the day!
Production: Uditha Sanjaya Abeysinghe (‪@hackerhouse_lk‬)
Digital Media Strategist: Prabodha Lakshan (‪@PrabodhaOnline‬)
Grooming Partner: Shan Wijesinghe (Salon Ronish 0771967853) (bit.ly/44LOgpD)
0:00 What is Battery Health?
1:06 What is Cycle Count?
2:18 Battery Analytics Data
4:30 Battery Saving Tips
Connect with Kosala:
kosalajayaseka...
/ kosalajayasekara
/ applekosala
/ kjayasekara
/ kosalajayasekara
#Apple #iPhone #BatteryHealth

Пікірлер: 23

  • @tasteofvillage568
    @tasteofvillage568 Жыл бұрын

    supiriiii kosala brother,very good explanation..jayawewa....😍

  • @PoornaDineth
    @PoornaDineth Жыл бұрын

    superb ayyaa

  • @senuka.7
    @senuka.7 Жыл бұрын

    Brother, Mac & MacOS ගැන video ටිකක් ගේන්න පුලුවන්ද. ලංකාවේ ඒ ගැන connect මදි

  • @KosalaJayasekara

    @KosalaJayasekara

    Жыл бұрын

    Line up එකේ තියෙනවා.

  • @mith_u8220
    @mith_u82204 ай бұрын

    අයියේ සාමන්‍යෙං මාසෙකට බැටරි හෙල්ත් කීයක් බහිනවද😊

  • @AvishkaRansara-tk7sm
    @AvishkaRansara-tk7sm Жыл бұрын

    Well Done Brother ⚡️ Patta vedio eka ❤

  • @indunilSampath235
    @indunilSampath2355 ай бұрын

    💚

  • @isuru137
    @isuru137 Жыл бұрын

    Very informative video. Keep up the good work.

  • @KosalaJayasekara

    @KosalaJayasekara

    Жыл бұрын

    😍

  • @binojmadhuranga3238
    @binojmadhuranga3238 Жыл бұрын

    aiye iphone chargers gana video ekk karnnako

  • @hirankaushal3899
    @hirankaushal3899 Жыл бұрын

    Nice content 🔥

  • @kasunrubasinghe
    @kasunrubasinghe Жыл бұрын

    Supiri ❤

  • @avishkaashik627
    @avishkaashik627 Жыл бұрын

    අයියේ iphone එකට බැටරියක් දාලා කොච්චර වෙලා චාජ් කරන්න ඕනෙද. සමහර අය කියනවා 20යි 80වයි අතර තියාගන්න ෆුල් චාජ් කරන්න එපා 80වට චාජ් කරහම ඇති කියලා. අපි ෆෝන් එක පාවිච්චි කරද්දි 100ට 100ක්‌ම චාජ් කරාට කමක් නැද්ද

  • @slskyline1254
    @slskyline1254 Жыл бұрын

    ❤❤❤ 1st comment ❤❤❤

  • @dilshanchamara7784
    @dilshanchamara7784 Жыл бұрын

    Used iphone gnn klin blnnoni ewath kiynnko ayye❤

  • @yasaswins
    @yasaswins Жыл бұрын

    🔥🔥

  • @editorfuozo
    @editorfuozo Жыл бұрын

    ❤❤

  • @dhanushkamaduranga8061
    @dhanushkamaduranga8061 Жыл бұрын

    ❤❤❤

  • @imsandakelum
    @imsandakelum Жыл бұрын

    Hodata pahadili karaayya😍 cycle count eka hadena widiya poddk therune ne mt🤭

  • @KosalaJayasekara

    @KosalaJayasekara

    Жыл бұрын

    ඒක වෙන්නේ මෙහෙමයි. චාර්ජ් එක එක වතාවත් 100 සිට 0 වීම තමයි එක cycle එකක් වෙන්නේ. හැබැයි එක දවසින් 100 ඉදන් 0 වෙන්නේ නැහැනේ. මගදි අපි charge එකට දාන නිසා. උදාහරණයකට අද 100 ඉදන් 50 වෙනකන් පාවිච්චි කරලා ආපහු 100ට චාර්ජ් කරාම 50වෙනකන් battery එක drain උනාම තමයි එක count එකක් සම්පූර්ණ වෙන්නේ.

  • @ransikarajapaksha6287
    @ransikarajapaksha6287 Жыл бұрын

    Charge ekta ghla game ghuwwma battery ekta kela wenwd 😢

  • @KosalaJayasekara

    @KosalaJayasekara

    Жыл бұрын

    ඔව්. වෙන්න පුලුවන් high temperature එක නිසා.

  • @Vomitha
    @Vomitha Жыл бұрын

    Iphone එකක් දැනෙන්න use කරන්න ඕනනම් මේ වගේ backcover නැතුව use කරන්න. Thanks me later ❤