No video

iPhone Battery Health - Sinhala 🔋

_________________________________________
Contact Me
pasindu@slgeek.org
_________________________________________
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
_________________________________________
Official Website -
_________________________________________
Shop for your favoirite tech gadgets.
Rs.100 OFF COUPON - SLGEEK
SL Geek Store - www.slgeek.store/
_________________________________________

Пікірлер: 1 400

  • @SLGeek
    @SLGeek3 жыл бұрын

    මගේ iPhone 12 Pro max එකේ දැනට 100% . ඔයාගෙත් ගාන comment කරන්න.

  • @slsaman7231

    @slsaman7231

    3 жыл бұрын

    SL Geek 85% iphone 8plus

  • @themiyanox8007

    @themiyanox8007

    3 жыл бұрын

    78% iphone 6.. cydia jelibrate video ekak ona sl geek

  • @OthiraKarunarathne2003

    @OthiraKarunarathne2003

    3 жыл бұрын

    මගේ iphone 6s plus එකක්.. දැන් 82%

  • @niluxx

    @niluxx

    3 жыл бұрын

    I phone 7 83%

  • @dmvideolanka175

    @dmvideolanka175

    3 жыл бұрын

    මගේ i phone 10 x එකේ 95%

  • @minushachalindu361
    @minushachalindu3613 жыл бұрын

    හැම දිස්සෙම බලනවා අයියෙ ඔයාගේ videos දැන් මේක බලන 8 වෙනි වතාව... මගේ මේ වෙලාවෙදි battery capacity එක 87... 😀🤗🤗

  • @DinethDharmasena
    @DinethDharmasena3 жыл бұрын

    Thank You කිව්වට. මගේ phone එකේ full charge එකකින් උපරිම විනාඩි 45 පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි battey capacity එක 3200. අවුරෙදු 4 විතර පාවිචි කරා

  • @Pokiee9780

    @Pokiee9780

    2 жыл бұрын

    මොකද්ද iphone එකක් ද

  • @chamodkodi
    @chamodkodi3 жыл бұрын

    1:45 චූන් පාන් වෑන් එකක් යනවා ඇහුනෙ මට විතරද?😂

  • @naminacricketpisso9639

    @naminacricketpisso9639

    3 жыл бұрын

    matath ahuna

  • @kavishks15

    @kavishks15

    3 жыл бұрын

    සිරාවට..🤣

  • @MRUMAL

    @MRUMAL

    3 жыл бұрын

    Ado siravata

  • @cactuz2335

    @cactuz2335

    3 жыл бұрын

    Choon pan van ekak ape gewal gawath yanawa me wele eka hinda hoyanna be

  • @malshansithika4599

    @malshansithika4599

    3 жыл бұрын

    time aka mention karanne kohomad

  • @Crazyexplanation
    @Crazyexplanation3 жыл бұрын

    Chanux ගෙ ඊයෙ වීඩියෝ එක බල බල ඉද්දි apple බැටරි helth ගැන හිතපු මම , අද බලද්දි SLGeek ඒකෙන් video එක කරල👌

  • @kaveenhansajith7870
    @kaveenhansajith78703 жыл бұрын

    කරදර ආවට කමක් නෑ කොල්ලො.ගැම්මෙන් ඉස්සරහට යමන්.. 💪

  • @Aashique001
    @Aashique0012 жыл бұрын

    commenting u, just with a hope of u will replay me that ( does changing i 11 pro's battery will affect the face ID ? ) y because i bought a used i phone which's maximum battery health 72 % that's why i'm asking u bro ? is it ok to use it with 72% of battery , should i need to change it ? if so changing 11 pro's battery will affect the FACE ID ? please give some suggestion bro ?

  • @sandul8292
    @sandul82923 жыл бұрын

    ඒ ආයූබෝවන් එකනම් මාරයි ❤😍😘

  • @dmvideolanka175
    @dmvideolanka1753 жыл бұрын

    Congratulations පසිදු අයියේ

  • @nidulanuwanaka8499
    @nidulanuwanaka84993 жыл бұрын

    අද නම් 1st 😊

  • @JaliyaJanadeepa
    @JaliyaJanadeepa3 жыл бұрын

    කුහකයෝ හිටියට කමක් නෑ අපි ගේම ගහගෙන යමු❤

  • @theekshana2131
    @theekshana21313 жыл бұрын

    අයියේ You Tube eke තියෙන video Videmate eken Downlod karala ඒවාගෙන් ටික කෑලි අරන් අපි අපේ චැනල් එකට දාන්න පුලුවන්ද එකෙන් copy write වදිනවාද? දන්න කෙනෙක් කියන්නනකෝ

  • @tharindurupasingha5633
    @tharindurupasingha56333 жыл бұрын

    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් battery ගැනත් වීඩියෝ එකක් කරන්න අයියේ 🙏❤️

  • @KuwindaMaxx
    @KuwindaMaxx3 жыл бұрын

    ඇපල් නැතුව Android phone use කරන උන් ❤️👇

  • @chamidunirmal4634
    @chamidunirmal46342 жыл бұрын

    මගෙ තියෙන්නෙ apple 5s එකක් ඒකෙ battery halet එකක් පෙනනන්නෙ නෑ නේ එකෙ බැටරි හෙල්ත් එක කීයක් තිබ්බොත්ද බැටරි එක මාරු කරන්න ඕනේ

  • @roshandhananjaya1441
    @roshandhananjaya14413 жыл бұрын

    Aiye mage tiyenne iPhone 6 ekk batary helth 100 i original bataryak damma dala 8 month vage giya tamat batary helt eka 100 i eet online paya 2 k wat inna ba ne eka digata mokkda aiye prshne 😕😕😕mama baluwa power short ekakut na bord ekat mukut vela na😕

  • @sandayurunimneth6789
    @sandayurunimneth67893 жыл бұрын

    ඔයාට හ්මදම comment කරනවා තාම ♥ නෑ😪

  • @rush4718

    @rush4718

    3 жыл бұрын

    hari

  • @sandayurunimneth6789

    @sandayurunimneth6789

    3 жыл бұрын

    @@rush4718 මොනාද

  • @nethmikasahan3797

    @nethmikasahan3797

    3 жыл бұрын

    ❤️

  • @sandayurunimneth6789

    @sandayurunimneth6789

    3 жыл бұрын

    @@tngeek123 ow bro😛😛

  • @sandayurunimneth6789

    @sandayurunimneth6789

    3 жыл бұрын

    Tnx bro

  • @appleiphonessl1086
    @appleiphonessl10863 жыл бұрын

    iPhone 7 දැනට අරන් මාස 11යි. 86% තාම warrenty තියෙනවා....

  • @amashpasindu1365
    @amashpasindu13653 жыл бұрын

    මගෙ iphone 6s එකක් තියෙන්නෙ. . චාර්ජ් එකට ගහද්දි පොන් එකෙ 4G සිග්නල් අඩු වෙනවා එහෙම වෙන්නෙ ඇයි පොන් එකෙ අවුලක්ද

  • @kookielover5215
    @kookielover52152 жыл бұрын

    හොදටම අඩු වෙනවනෙ,වකුගඩුවත් ලෙප්ට් වෙනවා ඒක දකිද්දි😥

  • @neonboxstudios
    @neonboxstudios3 жыл бұрын

    සුපිරියි අයියේ!❤️

  • @thilankalakshan1
    @thilankalakshan13 жыл бұрын

    නියමයි....ජයෙන් ජයම වේවා

  • @funworld2002
    @funworld20023 жыл бұрын

    Ayiye apple 6s ekk tiyenwa ek chag ekt gahal tiyeddi wad krann පුළුවන් .eth chag ek galawapu gamann pon ek off wenawa. Battery helth ek 100% i. Chag කරද්දී 100% chag wenwa.galawapu gamann off wenwa.හේතුව මොකක්ද kiyalai karann oni මොකක්ද kiyali කියන්නko

  • @isharaakmeemana2648
    @isharaakmeemana2648 Жыл бұрын

    මම second hand i 8 ekak gatta...mage battery life එක 87% ක් තියෙනවා..ඒත් ඉක්මනට බහිනවා....4 න් එක on එකේදී 50% ක් තිබ්බ කියලා හිතන්නකෝ..ආය off කරලා on කරද්දි 70% ක් වගෙ පෙන්න්නව ඇයි ඒ

  • @c2kff707

    @c2kff707

    Жыл бұрын

    ඒක මගේ පෝන් එකෙත් තියනවා

  • @sithmihansana4655
    @sithmihansana46552 жыл бұрын

    iPhone SE එකක් mata තියෙන්නේ phone eka 100%චාජ් කරලා තිවුනත් නිකන්ම බැටරි බහිනවා ඇයි ඒ බැටරි හෙල්ත් එක 100%

  • @apexgaming2782

    @apexgaming2782

    Жыл бұрын

    මොකක්ද se

  • @SonaliPramudika

    @SonaliPramudika

    6 ай бұрын

    🖤🖤🖤🖤😭😭😭🤔

  • @gamingwithruvibro6268
    @gamingwithruvibro62683 жыл бұрын

    Geek ela kollo podi venas veodio akak genna be

  • @tharinduudara5021
    @tharinduudara50213 жыл бұрын

    ලංකාවේ පුළුවන්ද water seal කැඩෙන්න නැති වෙන්න battery replace කරන්න නැත්නම් apple store යවන්නම ඕනිද

  • @sandeepa_shashika
    @sandeepa_shashika3 жыл бұрын

    චූන් පාන් සද්දෙත් ඇහෙනව😂

  • @virajasmika8114
    @virajasmika81143 жыл бұрын

    Supiri video ekak ❤️❤️

  • @kavinduherath364
    @kavinduherath3643 жыл бұрын

    I phone එකක් නෑනේ මහත්තයෝ.

  • @sakindufernando8928

    @sakindufernando8928

    3 жыл бұрын

    😂😂😂

  • @bassa5733

    @bassa5733

    3 жыл бұрын

    😅

  • @Adventure_Seeker2177

    @Adventure_Seeker2177

    3 жыл бұрын

    😅😅

  • @Gamingchamma2.0
    @Gamingchamma2.08 ай бұрын

    Battery Health 100% එක දිගට පැය 4ක් use කරන්න පුලුවන් 7+

  • @sadeeshaparamith8196
    @sadeeshaparamith81962 жыл бұрын

    My iPhone 7, when charged it to 100% but within 1hour it’s showing 1% , but in 1% I can use it for more than 5 hours, why is that??

  • @Dew0509

    @Dew0509

    2 жыл бұрын

    Holaman 4n ekk

  • @DaysofRukshann
    @DaysofRukshann3 жыл бұрын

    83% Battery health 😐

  • @anuradharuwan8100
    @anuradharuwan81003 жыл бұрын

    මගේ iPhone එකේ හරියටම මාස දෙකකදි 1% අඩු උනා. දැන් 99% 😭😭😭

  • @hasithamadushan8374

    @hasithamadushan8374

    3 жыл бұрын

    මෙගෙ දවස් 10 න් 99% වුනා

  • @anuradharuwan8100

    @anuradharuwan8100

    3 жыл бұрын

    @@hasithamadushan8374 මම ගේම් ගැහුවෙ නෑ. ඒක හරියටම බලාගන්න ඕන නිසා. එක එක ෆෝන් එක එක කොලිටි 😭😭😭

  • @hasithamadushan8374

    @hasithamadushan8374

    3 жыл бұрын

    ඒක තමයි.මගේ ගාව තියෙන්නෙ iphone xr එකක්,ගත්තෙ ජනවාරි ෙදවෙනිදා.කෙහොමහරි දවස් දහයකින් විතර 99% වුනා.මම කෙහොමත් games නම් play කරලා නෑ,

  • @anuradharuwan8100

    @anuradharuwan8100

    3 жыл бұрын

    @@hasithamadushan8374 . ගත්ත තැනට පොඩ්ඩක් කිව්වනම් හරි බ්‍රෝ..

  • @hasithamadushan8374

    @hasithamadushan8374

    3 жыл бұрын

    @@anuradharuwan8100 කියලා වැඩක් නෑ නේද? iphone වල ඔහොම වෙනවා නේද,අනේ මන්දා

  • @shavinkavishka6690
    @shavinkavishka66903 жыл бұрын

    Aiye iphone 11 pro max ekate ene fast charge eka use nokara normal eka use keroth battery health ekate mokak hari prashnayak venva de

  • @janinduH2004
    @janinduH2004Ай бұрын

    14 pro. අවුරුද්දකට වඩා use කරලා 99% battery health….Brand new ගත්තේ

  • @dilshankavinda7900
    @dilshankavinda79003 жыл бұрын

    පලවෙනි කමෙන්ට් එක මගෙන් 😇

  • @rashmikaishan2808
    @rashmikaishan28083 жыл бұрын

    Apple phone මොනවා උනත් ලස්සනයි 😍😍😍😍😘🤗

  • @Rovindu

    @Rovindu

    3 жыл бұрын

    Ewagema quality

  • @anelien2586

    @anelien2586

    3 жыл бұрын

    🤣🤣

  • @dady7346

    @dady7346

    3 жыл бұрын

    @Kalindu Arjula apple kiyanne apple samsung huawie oppo lagin yanna thiya hithannath ba 🤣

  • @dancingdharamapale2413

    @dancingdharamapale2413

    2 жыл бұрын

    @@dady7346 brand ekata ubala wge gonnu wedipura gewanwa

  • @IdushanNayanajith

    @IdushanNayanajith

    Жыл бұрын

    Btriya baln iddi bahinw e ai aiye

  • @umeshshamikarathnayaka
    @umeshshamikarathnayaka2 жыл бұрын

    මම පාවිච්චි කරන්නෙ i phone 7 එකක් මගෙ phone එක අනිත් ඒවත් එක්ක බලද්දි ටිකක් ඉක්මනට චාර්ජ් වෙනවා(10 mins -20%) හැබැයි මම හිතනවා battry බහින එකනම් normal කියල මම use කරන්ඩ පුලුවන් වෙලාවක් බලල නෑ ඒක ප්‍රශ්නයක්ද

  • @shaininimthera8464
    @shaininimthera8464 Жыл бұрын

    මගේ අවුරුද්දෙන් 75%ක් බැස්සා charger එකේ අවුලක්ද ?

  • @oshanlay
    @oshanlay3 жыл бұрын

    90% health(iphone XS MAX )

  • @mr.pathumaa8480
    @mr.pathumaa84803 жыл бұрын

    අයියේ ඇත්තද 8 plus වලින් 4n වල battery එක ගොඩක් වෙලා තියෙනව කියන එක

  • @InduwaraHasaranga

    @InduwaraHasaranga

    3 ай бұрын

    Thiyenawa pukak

  • @Neth_officiall
    @Neth_officiall Жыл бұрын

    charge karanawa adu unoth replace battery wala health bahinwda

  • @venuraprasad917
    @venuraprasad917 Жыл бұрын

    මගේ ෆෝන් එකේ බැට්රි හෙල්ත් එක බහින්නෑ 100 තියනවා දැන් මාස එකහමාරක් විතර දවසට තුන් පාර්ක් විතර තමා චාජ් කරන්න ඒ චාජ් කරන හැම වෙලේම ෆුල් චාජ් කරනවා චාජරේට ගහන් fb watsapp ඉදලා හිටලා යනවා 😢😢 එක එක මොකක් හරි අවුලක්ද බැට්රි හෙල්ත් බහින්නැත් එජ 😢😢😢

  • @nawodgurusinghe1577
    @nawodgurusinghe15773 жыл бұрын

    12 pro max - 100%🔋

  • @All_in_one-935
    @All_in_one-9352 жыл бұрын

    Apple se 3 battery health 100% 😊❤️

  • @ramathperera1692
    @ramathperera16922 жыл бұрын

    Iphone 11 ekakata original battery replacement karanna hoda shop ekak recommend karannako

  • @yasassenevirathne3564
    @yasassenevirathne35643 жыл бұрын

    Phone eka charger ekata gahala use karaddi battery health eka adu wenawada?

  • @dilshanmadusanka3403
    @dilshanmadusanka34033 жыл бұрын

    Watin video ekk❤❤

  • @rash9138
    @rash91383 жыл бұрын

    77% 😭😭😭😭 iphone 7

  • @Thomas_malaka

    @Thomas_malaka

    3 жыл бұрын

    kochchara welawak thiyanawad ?

  • @cactuz3049

    @cactuz3049

    3 жыл бұрын

    @@Thomas_malaka mage iPhone 6 eka samanyen peya 4K withara use karanna puluwan . Battery percentage 87%

  • @nadunlive

    @nadunlive

    2 жыл бұрын

    Mageth 7 76

  • @janithchathura6547
    @janithchathura65473 жыл бұрын

    mm 7 plus iphone ekk gtta used. Battery health eka 100% thibba gnnakota. Masayak na aragena dan 89% wela mkdda ekt hethuwa??

  • @arj2439
    @arj24393 жыл бұрын

    මචං මිස් උන එකම දේ ඔයාට මගේ අයිෆෝන් 11 එකේ බැටරි එකට කෙල උනේ පවර්බෑන්ක් එක යූස් කරලා. තත්වයක් නැති පවර්බෑන්ක් නන් යූස් කරන්න එපා. බඩු බනිස් 😭

  • @dmvideolanka175
    @dmvideolanka1753 жыл бұрын

    හැම වීඩියෝ එකක්ම බලනවා

  • @Studio17LK
    @Studio17LK3 жыл бұрын

    I'm still using 4s in 2021 😌

  • @sehandudamsana542
    @sehandudamsana5422 жыл бұрын

    අයියේ මන් iphone 7 brand new ගත්ත එකක් තියන්නෙ ඒත් ios 15 ආවට පස්සෙ charge වෙන්න ගොඩක් වෙලා යනවනෙ ඒකට මොකක්ද කරන්නෙ 🙂

  • @sachinthamendis1157

    @sachinthamendis1157

    2 жыл бұрын

    Mageth ehema wenawane bro

  • @southkoreasouthkorea2002
    @southkoreasouthkorea20022 жыл бұрын

    අයියෙ මගෙ අලුත් බැට්රියක් තියෙන්නෙ 100ට100ක් චාර්ජ් කරත් විනාඩි 10ක් විතර පාවිච්චි කරන්න පුලුවන්.නිකන් තියෙද්දිත් බැට්රිය බහිනවා

  • @joyallan6599
    @joyallan65993 жыл бұрын

    Mage iPhone 6s eke maximam capacity eka 78% sl geek

  • @tharusha_xx_
    @tharusha_xx_3 жыл бұрын

    Supiri hoda video ekak 💖👌👍💖💖💖💖

  • @bp8308
    @bp83083 жыл бұрын

    𝙻𝚘𝚠 𝙿𝚘𝚠𝚎𝚛 𝙼𝚘𝚍𝚎 දැම්මම 𝙱𝚊𝚝𝚝𝚎𝚛𝚢 එක සවුත්තු වෙනවද ? සැරෙන් සැරේ චාජ් කරද්දි 𝙱𝚊𝚝𝚝𝚎𝚛𝚢 එක සවුත්තු වෙනවද ?

  • @Malsara-ta_kela.wela-no8pv
    @Malsara-ta_kela.wela-no8pv Жыл бұрын

    අයියේ iphone 7 එකේ fall ඩව්න්ලෝඩ් කරල ඇප් එක install කරන්න බැරි ඇයි අනේ අයියෙ ඒකට වීඩියෝ එකක් දාන්නකෝ plzz

  • @slview2883
    @slview28833 жыл бұрын

    mage Iphone 12 pro eke 100%🔋🔋

  • @theslexploresonalimbulana

    @theslexploresonalimbulana

    3 жыл бұрын

    🥰🥰🥰 tama arang 3 months nee mage eaketh dannam 100%

  • @abhishekbimsara3859
    @abhishekbimsara38593 жыл бұрын

    Battery health 53% (6s) 😂💔👍🏽

  • @Lahirugamageonline

    @Lahirugamageonline

    3 жыл бұрын

    69 Ipone SE

  • @cactuz2335

    @cactuz2335

    3 жыл бұрын

    96% iphone 6. Gaththe 2017. 2021 eke 96%

  • @anushapadmakumari629

    @anushapadmakumari629

    2 жыл бұрын

    @@cactuz2335 පෝන් එක වලලලද තිබ්බෙ හුප්තෝ😹

  • @cactuz2335

    @cactuz2335

    2 жыл бұрын

    @@anushapadmakumari629 Ado 86% Den 82% 😂😂

  • @Sachithra-lb2lm

    @Sachithra-lb2lm

    7 ай бұрын

    @@cactuz2335දැන් කියද

  • @thawfikbaseer5875
    @thawfikbaseer58752 жыл бұрын

    Iyya mage I phone x. meka Battery 29% ekakota phone off venawa.. reson? Mokadhdha?

  • @kavishkasumudu652
    @kavishkasumudu6523 жыл бұрын

    පෝන් එක චාජ් උනාට පස්සෙ තවත් කරන්ටෙකේ පෝං එක තිබ්බොත් හෙල්ත් එක අඩු වෙනවද......ඒ කියන්නෙ රෑ පෝන් එක චාජ් එකට ගහලා උදේ වගේ ඒක ගලවන්න ගියොත් බැර්ටි හෙල්ත් එක අඩු වෙනවද.

  • @tutuyash
    @tutuyash3 жыл бұрын

    Nice explain bro ♥️♥️

  • @SLGeek

    @SLGeek

    3 жыл бұрын

    🥰

  • @SonaliPramudika

    @SonaliPramudika

    6 ай бұрын

    🖤🖤

  • @mdtp1712
    @mdtp17123 жыл бұрын

    First comment . First like. First views.

  • @bhashanamihiri7198

    @bhashanamihiri7198

    3 жыл бұрын

    aiye සමහරු කියනවා 100%යක් චාජ් කරන්න එපාලු 20%ට වඩා අඩුවෙන්න දෙන්නත් එපාලු, ඒ කතාව ඇත්තද

  • @kasunmaduranga6845
    @kasunmaduranga68452 жыл бұрын

    20W Fast charger eken hemadama phone eka charge krana eka aulak nedda? 11pro eka saha iata passe awa phone walata?

  • @vilhanmubarack8669
    @vilhanmubarack8669 Жыл бұрын

    When a iphone battery above iphone xs is replaced, doesn't the battery health show ?

  • @Eksi_00
    @Eksi_003 жыл бұрын

    100% 6s 😊😊

  • @livezone7091
    @livezone70913 жыл бұрын

    එලම

  • @sandeshsandesh4507
    @sandeshsandesh450711 ай бұрын

    ෆොන් එක චාජරෙට ගහගෙන වැඩ කරද්දි battri helth bahinawada

  • @devranasinghe79
    @devranasinghe799 ай бұрын

    mage x ekak eke battery health eka 100i winadi 15kwath online inna ba rath wenawa rath unama slow wenawa e gana video ekak gennako bro

  • @user-ms8pe8sz7r
    @user-ms8pe8sz7r2 жыл бұрын

    35% 😊😊 ගැම්මක් තමා 7

  • @mutapvlog7852

    @mutapvlog7852

    2 жыл бұрын

    Apptsiri

  • @troubleman4633

    @troubleman4633

    Жыл бұрын

    අමෝ

  • @nipunanuwan8509
    @nipunanuwan85093 жыл бұрын

    Super❤️

  • @wijesooriya7712
    @wijesooriya7712 Жыл бұрын

    Aiye mge iphone eka off karala charge kranakota ara big chrging icon eka pennan nane. phone eka on krannama ona balanna. Mokakda ekata hethuwa kiyala kiyanna puluwanda.

  • @piyumallakshitha6162
    @piyumallakshitha6162 Жыл бұрын

    Full charging gahuwama battery ekata balapanawada?.100% wenakn gahuwama hoda na kiyanawa aththakda eka?.

  • @s.astudio7682
    @s.astudio76823 жыл бұрын

    90 i mage 7 plus akak

  • @mydreamvehicle
    @mydreamvehicle3 жыл бұрын

    Iphone 7 plus. Battery health 75%. 3 years use karanawa. Water and dust resistance ❤️

  • @ameeshaudan8552

    @ameeshaudan8552

    2 жыл бұрын

    Machn gaththu gaman ekek dekak adu wena eka awlda battery helth eka

  • @taxdashi6026

    @taxdashi6026

    2 жыл бұрын

    @@ameeshaudan8552 sirawata magth una

  • @ameeshaudan8552

    @ameeshaudan8552

    2 жыл бұрын

    @@taxdashi6026 boost krla nisa ehema wenne samanya deyak eka

  • @shashintharuka9215

    @shashintharuka9215

    2 жыл бұрын

    @@ameeshaudan8552 මන් ගෙනෙල්ල දවස් 5ක් වගේ එක පාරටම 99, 98 උනා ගේද්දි 100තිබ්බෙ. ගොඩක් අවුල්ද

  • @ameeshaudan8552

    @ameeshaudan8552

    2 жыл бұрын

    @@shashintharuka9215 අහ් නෑ මචන් කොහොමත් 92,90 වගේ බහිනවා එතනින් පස්සෙ බහින්නෙ නෑ එහෙම , ෆුල් චාජ් කරන්න එපා 80 න් නවත්තහන් 40 ට වඩා බස්සන්නත් එපා 90 වෙන්කන් හෙල්ත් එක කොහොමත් අඩු වෙනවා බූස්ට් කරලා වැඩි කරලා තිය්න්නෙ එකයි ඔය ..

  • @hansidananjana5862
    @hansidananjana58623 жыл бұрын

    Battery replacement ekakta hodama than monawada

  • @SLGeek

    @SLGeek

    3 жыл бұрын

    Google එකේ ratings බලල තැනක් තෝරාගන්න .

  • @gayanh1759
    @gayanh17592 жыл бұрын

    mchan mata kauru hari danna kenek kiyanwada mam lagadi battery eka replace kala mchn iphone 7 ekak eth mchn phone eka battery eka peyak wath tiyaganna baneh

  • @ushiraushira
    @ushiraushira Жыл бұрын

    81% Battery health 😊

  • @kavinduvishwa8805

    @kavinduvishwa8805

    Жыл бұрын

    88% 😏

  • @sinni023

    @sinni023

    Жыл бұрын

    @@kavinduvishwa8805 94

  • @nethumweerarthna5463
    @nethumweerarthna54632 жыл бұрын

    battery health 100😌👍

  • @slsenuva4743

    @slsenuva4743

    7 ай бұрын

    Dan komada 🙃

  • @slsenuva4743

    @slsenuva4743

    7 ай бұрын

    Mage dan 100% 😌👍

  • @kuwindunimsara4705
    @kuwindunimsara470511 ай бұрын

    අයියේ මගේ පෝන් එක apple 7plus... ගොඩාක් කට්ටිට කියනවා කරන්ට් එක බෙදිලා යන කැට වලර ගහන්න එප කියල. එහෙම ඇත්තටම පෝන් එකට හොද නැද්ද.. 🤔🙄

  • @thathsarabasnayaka7276
    @thathsarabasnayaka7276 Жыл бұрын

    mage iphone 7 eke charger eka kaduna eka hinda mama dan iphone eka charge karanne samsung charger ekata iphone eke cable eka gahala eka hondaida narakaida ?

  • @AndroidKolla
    @AndroidKolla3 жыл бұрын

    😍😍😍😍😍💜🔥💪

  • @dimuthulakshan9344
    @dimuthulakshan93443 жыл бұрын

    Battery health 100% ඒ උනාට බැට්‍රිය ඉදිමිලා.. ඇයි එහෙම වෙන්නෙ..🥺

  • @lakshithamadushan9191

    @lakshithamadushan9191

    Жыл бұрын

    coppy bttryk sgo

  • @shermilamaduwanthi4619
    @shermilamaduwanthi46192 жыл бұрын

    Mage iphone 11 ekak tynne. Btry helth eka 86% charge ekata dammama 80%n charge wena eka nathara wenwa ne: mkdd krnne ekata? Ai ehema wenne🥺

  • @ramindu613
    @ramindu613 Жыл бұрын

    I phone use karana Aya poddak kiyanawada battery heath 100 tebbana kochchara Welawaka pawichchi karanna Puluwanda kiyala

  • @madlife7335
    @madlife73353 жыл бұрын

    ❤❤

  • @livezone7091
    @livezone70913 жыл бұрын

    83%

  • @mohanchanduka9106
    @mohanchanduka91063 жыл бұрын

    Aie apple 6ekk thiyenawa batery helth ekh 81wena kisima sirimakwath nh 20000kta denawalu.hodaida e ganta

  • @ishamji83
    @ishamji833 жыл бұрын

    iPhone 7 එකට iPhone 8 battery එකක් replacement කරන්න පුලුවන්ද??

  • @sinhalaalvin8411
    @sinhalaalvin84113 жыл бұрын

    😍❤✅

  • @sldtechofficial
    @sldtechofficial3 жыл бұрын

    ❤️❤️😍😊

  • @anusara129
    @anusara1292 жыл бұрын

    Power bank use karana eka hoda nedda i phone walata…, anika ra eliwenakal charge karana eka hoda nedda.. mata mekata answer ekak dennako

  • @dasunproff1745
    @dasunproff1745 Жыл бұрын

    Bro my iPhone 12 Pro Max is not charging over 80% after and another thing iPhone is getting over heated when charging 😢🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dasunproff1745

    @dasunproff1745

    Жыл бұрын

    My iPhone battery health is 88% bro what to do for this problems please help me 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dilshanmadusanka3403
    @dilshanmadusanka34033 жыл бұрын

  • @LohuxBro
    @LohuxBro3 жыл бұрын

    1st view & 1 like magen

  • @LohuxBro

    @LohuxBro

    3 жыл бұрын

    THANKS AIYA HEART EKATA

  • @udaralakshan3258
    @udaralakshan3258 Жыл бұрын

    aiye low power mode eka hema welawem on krgena use kroth batry helth ek bhinwd 😞😞

  • @user-uf4rp3zc6r
    @user-uf4rp3zc6r10 ай бұрын

    Mge i phone 14 thinne aiye dawsai use krnn puluwn 100% chj krm use krn pramane anuwth btry ikmnt bhinwd aiye ikmntm mge phone eke btry bhinw