iPhone 15 Sinhala Review | iPhone 15 ගැන හැමදේම සිංහලෙන්

Ғылым және технология

⭕️ iPhone 15 එකක් ගන්න ඉන්න ඔයාට, නැත්තන් ඒ ගැන දැනගන්න ආස ඔයාට මේ Video එක ගොඩක් වැදගත්වෙයි කියලා හිතෙනවා. දිගටම එකතුවෙලා ඉන්න චැනල් එකත් එක්ක. මට මග හැරුන දෙයක් හරි තවත් මොනවා හරි දැනගන්න තියනවනම් අනිවාර්යයෙන්ම Comment එකක් දාන්න ❤️
🌏 Join With Me
▫️ Facebook
profile.php?...
▫️ WhatsApp
api.whatsapp.com/send/?phone=...
#iphone15 #iphone15series #iphone #apple #ios

Пікірлер: 295

  • @thathsara3080
    @thathsara30802 ай бұрын

    ඔයාගෙ රිවිව්ස් නම් සුපිරි. අතාරින්න නම් එපා දිගටම කරන් යන්න. අනිත් අයගෙ නැති unique එකක් තියෙනව කැමරාව එහෙම perform කරන හැටි පෙන්නද්දි. අයියෙ base model එකට වඩා ප්‍රෝ එකට යන එක මිලත් එක්ක බැලුවම pro එකට යන එක පාඩුද? ලක්ශයක් විතරම වැඩිපුර දෙන්න වෙනවනෙ pro එකට යද්දි? ඒ ගාන වැඩිපුර දීල ඒකට යටකරන මුදල අපරාදයක්ද?

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Thank u 🥹❤️❤️. . Base model එකකට වඩා pro එකකට යන එක තමයි හොද.. දැන් මේකට යනවට වඩා ඔයාට පුළුවන්නම් 13 pro max, 14 pro එකකට වගේ යන්න, අන්න එතන ලොකු up එකක් තියනවා... ඔයා කීවා වගේ 15 pro, pro max වලට යන එක අපරාදයක් වෙන්නෙ ටිකක් මුදල් අතින් තමයි.. ඒත් මේ 15 එකට වඩා වැඩි features ගොඩක් තියනවා.

  • @thathsara3080

    @thathsara3080

    2 ай бұрын

    අයියෙ මෙකෙ 128 එක අරන් ඉඩ මදි උනොත් කේබල් එකකින් pc එකට photo vedio අරගන්න පුලුවන් ද ඉඩ හදාගන්න? නැත්නම් google drive එකට වගේ upload කරන්න පුලුවන් ද phone එකෙන්ම? Plz reply😥

  • @lakmalthilakarathna9891
    @lakmalthilakarathna98913 ай бұрын

    Tnx video ekt❤

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Welcome ❤️❤️🥹

  • @The_ArtZ
    @The_ArtZ3 ай бұрын

    Camera settings wla formats wlin resolution controll on krnna..ethkota setting ekk on wenwa "HEIF max"kiyla camera app eke..eka on krla 4to gniddi thama 48MP wadinnne..nththm 24MP wadinne..video eka supiri😍

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank u ❤️ ඒක මට මිස් උන තැනක් මචං 🥹❤️ ස්තූති කිව්වට ❤️

  • @buddikadeshan3032
    @buddikadeshan30323 ай бұрын

    අයියා ගෙ ෆෝන් රීවීව් නියමයි පැහැදිලිව සුපිරයට කියල දෙනව දිගටම කරන් යන් 😃👍🔥

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank u malli ❤️

  • @rashmikadilshan1962
    @rashmikadilshan19623 ай бұрын

    Nice review machan✌️❤️

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank u mcn ❤️❤️

  • @danushka8425
    @danushka84253 ай бұрын

    Great explanation. Thank you !! Hope to buy this soon ❤

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank u ❤️❤️🥹🥹

  • @DEXTER_king_
    @DEXTER_king_3 ай бұрын

    Dexter king awa suddah 🎉❤

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Elma ❤️❤️🥹

  • @CricmaniaSL
    @CricmaniaSL3 ай бұрын

    Phone එක අතට ගත්තා වගේ දැනුනා👍

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank u mcn ❤️

  • @VSwiJe
    @VSwiJe3 ай бұрын

    Good explained

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank u ❤️

  • @nuwandidolapihillegedara482
    @nuwandidolapihillegedara4823 ай бұрын

    niyamai aiye..❤ grade explanation 👍👍

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank u 🩷🩷

  • @hashanchinthaka757
    @hashanchinthaka7573 ай бұрын

    Woow video eka quality gathi mokenda video kare edit kare mokenda nice

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Se 2 එකෙන් video කරලා capcut PC එකෙන්.. මම ඉන්න ඒවා se2 එකේ front එකෙන්

  • @Itznikz07
    @Itznikz073 ай бұрын

    Keep it up

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank you brother ❤️

  • @dhanushka49
    @dhanushka493 ай бұрын

    By accidentally I saw your video it's good. I like way your explain. keep going good luck bro.❤💯

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank you brother ❤️ You encouraged me ❤️

  • @SanjeewaLakmal-lo2kh
    @SanjeewaLakmal-lo2kh3 ай бұрын

    Supiriyak ❤

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank u ❤️❤️

  • @user-os3vp9yp6p

    @user-os3vp9yp6p

    7 күн бұрын

    Heat wena case ekak thiyenawada

  • @allinonevideos345
    @allinonevideos3453 ай бұрын

    SUPERB VIDEO

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank u ❤️❤️

  • @sapumaldananjana
    @sapumaldananjana3 ай бұрын

    ❤ මමත් ගත්තා iphone 15

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Congratulations ❤️❤️

  • @slcricket9382
    @slcricket93823 ай бұрын

    ඔය වගේ iphone 12 ගැන එකක් ගේන්නකෝ...

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    12 එකක් හොයාගන්න ඕනෙ 🥹

  • @user-hc9gx6cu1h
    @user-hc9gx6cu1h3 ай бұрын

    Nice

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thanks

  • @user-kw1jn2dk4h
    @user-kw1jn2dk4h3 ай бұрын

    GOOD

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    💜️💜️

  • @NethuliDahamsa-ct5rk
    @NethuliDahamsa-ct5rk3 ай бұрын

    Super bro

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ❤️❤️

  • @hashanchinthaka757
    @hashanchinthaka7573 ай бұрын

    Used iphone ekak gannakota phone eka reset krala gaththoth battery boost kralada , 3U Tool report edit kralada kiyala balagnna puluwamda

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    දැන් nand ic එහෙම replace කරලා ඒවට පරන serial numbers පවා දෙන්න පුලුවන්. එතකොට 3u tool edit නැතුව රියල් තිබ්බත් අරහෙම කරාම 3u tool එකටවත් අහුවෙන්නෙ නෑ.. Genuine saler කෙනෙක් ගෙන් ගන්න ඕනෙ. ඒවගේම ටිකක් අත පත ගාද්දි phone එක ගැන තමන්ට දැනෙන විදිහට update වෙන්න ඕනෙ

  • @Thili-qk9uo
    @Thili-qk9uo3 ай бұрын

    නියමයි❤

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ❤️❤️

  • @ApocGaming01
    @ApocGaming013 ай бұрын

    IPhone එකකේ ගන්න හොද වශන් ඒක මොකද්ද කියන්නකෝ 🥲♥️ සිංගප්පුරු හොදය් ද

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    එහෙම එකක් නෑ බං. Region එක වෙනස් උනා කියලා hardweres වල වෙනසක් වෙන්නෙ නැ.. Software පැත්තෙන් තමා පොඩි පොඩි වෙනස්කම් වෙන්නෙ. දැන් හැබැයි LL/A වල Dual E sim තියෙන්නෙ, Physical Sim බෑ.. ඒ ඇරෙන්න අනිත්වා එහෙම අවුලක් නෑ.. අපිට ගොඩක් හම්බෙන්නෙ LL/A පරණ Models, J/A , HN/A , ZP/A ( Singapore ) , X/A, KH/A වගේ.. ඕවගෙ ඔක්කොම Hardweres එකයි. අවුලක් නෑ

  • @ApocGaming01

    @ApocGaming01

    3 ай бұрын

    Thanks ♥️😍 Mn brand new ganna inne kay ahuwe 😍♥️

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    @rcapocgaming879 අවුලක් නෑ ඕන එකක් ගන්න.. ❤️

  • @user-il2jc6ff2m
    @user-il2jc6ff2m3 ай бұрын

    iphone 15 එකෙන් කොලිටි වීඩියෝ‍ස්‍, පෝටෝස් ගන්න කැමරාව Setup කර ගන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් ඕනි

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    මේ video එකේම ටිකක් තියනවා මචං ❤️ ඒවා balance කරලා හොද output එකක් ගන්න පුළුවන්

  • @user-il2jc6ff2m

    @user-il2jc6ff2m

    3 ай бұрын

    @@SLzoneYT ❤️

  • @user-ez6ry6me4u
    @user-ez6ry6me4u3 ай бұрын

    🤩🤩

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    💜️💜️

  • @pasinduoshan9425
    @pasinduoshan94253 ай бұрын

    Bro i phone se2 එකේ ලොකු update තව අවුරුදු කියක් වගේ එවිද😢

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    මේ අවුරුද්දෙන් පස්සෙ බොහෝ විට නැතිවෙනවා mcn. ios 18 න් පස්සෙ Ios 19 නැතිවෙයි..

  • @Nirangakarunarathna
    @Nirangakarunarathna2 ай бұрын

    Brother oyata loku gamanak tynwa...Oya widihata digatama karanna..Loku review ekak widihata...Ikmaninma dawasaka oya patta Thanakata ewi...Good luck brother ❤️🤟

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Thank u ඒ වචන ටිකට 🥹🥹🥹. ලොකු හයියක් ❤️❤️

  • @ashangunarathna4778
    @ashangunarathna47783 ай бұрын

    watinawa

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank u ❤️

  • @chamikasandaruwan9806
    @chamikasandaruwan98063 ай бұрын

    Super

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ❤️❤️

  • @Thili98
    @Thili983 ай бұрын

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    💜️💜️

  • @Thili98
    @Thili983 ай бұрын

    WOW

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    💜️💜️

  • @nuwandidolapihillegedara482
    @nuwandidolapihillegedara4823 ай бұрын

    ❤❤

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ❤️❤️

  • @Thilakshana222
    @Thilakshana2223 ай бұрын

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ❤️❤️

  • @kavieshaa
    @kavieshaa3 ай бұрын

    😮❤

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ❤️❤️

  • @SudarakaPinsara-vm9cp
    @SudarakaPinsara-vm9cp3 ай бұрын

    Brother i phone 12mini එකට තව අවුරුදු කීයක් update දෙයිද 😊

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    2025 ios 19 එනවා. එතනින් පස්සෙ එන්නෙ පොඩි පොඩි securty වගේ ඒවා ( ios 19 අනු කාණ්ඩ ) ios 20 එන්නෙ නෑ.. ඒත් app store එකේ app updates එනවා 2028 අග විතර වෙනකන්. දැන් යන රටාව එක්ක වෙන්නෙ එහෙමයි

  • @gayaasan4482
    @gayaasan44823 ай бұрын

    AppleAsia හෙන බොරුකාරයෝ. මහරගම The smartphone shop එකට යන්න. ඇත්තටම එයාලගේ service එක හොඳයි. ගණන් සාධාරණයි.

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ❤️❤️

  • @sandungamage-science4539

    @sandungamage-science4539

    2 ай бұрын

    eth smart phone shop eke apple care warranty claim karaddi customer shipping cost eka ema gewanna oni neda, Apple asia ehema oni na kiyala tamai kiyanne nam

  • @thenuwa_music
    @thenuwa_music3 ай бұрын

    Ayiyah 8+ ek gana video ekk ooni

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    device ekak hoyagnna one

  • @user-bm6bu3ht4j
    @user-bm6bu3ht4j3 ай бұрын

    🖤🖤

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    💜️💜️

  • @nimeshaharshani1692
    @nimeshaharshani16923 ай бұрын

    😊

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ❤️❤️

  • @mrjontyon8490
    @mrjontyon84903 ай бұрын

    ඇසලයා නෙද

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ඕ. සහය අධ්‍යක්ෂක ❤️ සහ ප්‍රධාන නළුවා 😃

  • @apexgaming2782
    @apexgaming27823 ай бұрын

    14pro or 15

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    14 Pro

  • @apexgaming2782

    @apexgaming2782

    3 ай бұрын

    @@SLzoneYTtype c na ned 14pro use ekak ganna kota 15 brand new ekak ganna puluwan

  • @Thili-sr4ev
    @Thili-sr4ev3 ай бұрын

    ❤👍

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ❤️❤️

  • @PulasthiSandaru
    @PulasthiSandaru2 ай бұрын

    Mee wge camera review ekak hoya hoya hitiyee nice video ❤️

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Thank u 🥹🥹❤️

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha33443 ай бұрын

    COLOR EKA NMA PATTA GATHI

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    15 එකේද?

  • @user-nz9yb7de8t
    @user-nz9yb7de8t2 ай бұрын

    keep it up

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤❤

  • @user-lg4gh5jg5l
    @user-lg4gh5jg5l3 ай бұрын

    🥰🥰

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    💜️💜️

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ❤️❤️

  • @DamayanthiPerera-ll2ox
    @DamayanthiPerera-ll2ox3 ай бұрын

    ❤❤❤

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ❤️❤️

  • @lakshanranasinghe6284
    @lakshanranasinghe62843 ай бұрын

    14 used da 15 used ද අලුතින්ම ගන්න කෙනෙක්ට වටින්නෙ

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    15 used. 15 used හොයන්නනම් තාම අමාරුයු

  • @dilshanaravinda9349
    @dilshanaravinda93492 ай бұрын

    අවංකවම ඔයා විතරයි බ්‍රෝ පැහැදිලිව හොඳට පෝන් රිවීවු කරන්නෙ (මොනවා හරි කියනවාට වඩා ඇත්තම කතා කරන එක වටිනවා ) දිගටම කරන් යමු ❤️❤️❤️

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Thank u mcn ❤️❤️ loku haiyak ❤️🥹

  • @nadunmadushan1962
    @nadunmadushan19623 ай бұрын

    Just buy and watching your video

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Congratulations ❤️❤️

  • @mba8059
    @mba80593 ай бұрын

    battery komada bro

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    දවස ශේප්. නෝමල් use නම් දවසටත් වඩා පුලුවන් data on එකේ

  • @user-gz9hx6qj5r
    @user-gz9hx6qj5r2 ай бұрын

    😻😻

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    💜️💜️

  • @user-dg7hk8yz3x
    @user-dg7hk8yz3x2 ай бұрын

    Niyamai

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤❤

  • @Ytpremium-ry6kz
    @Ytpremium-ry6kz2 ай бұрын

    Good luck

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Thank u ❤️❤️

  • @user-oj7eh8wu6t
    @user-oj7eh8wu6t2 ай бұрын

    NICE

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    💜️💜️

  • @shavishadow
    @shavishadow3 ай бұрын

    Ayye අර වැවක් වගේ පාසි එක්ක තිබ්බ පැත්තට කියන නම මොකක්ද අවුරුදු ගානකට කලින් ඔතනින් ගිහින් තියෙනව ඒ උනාට කොහෙද කියල මතක නෑ

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    පොලොන්නරුවෙ මහවැව ගමේ අඹුලාන කියන වැව මල්ලි..

  • @tharindudanushka1
    @tharindudanushka13 ай бұрын

    ❤ ❤ 🎉🎉

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ❤️❤️

  • @nuwanlakshitha6226
    @nuwanlakshitha62262 ай бұрын

    Supiri review ekk machan ❤

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Thank u mcn 🥹❤️

  • @user-tb6oi4sy3n
    @user-tb6oi4sy3n2 ай бұрын

    super

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤❤

  • @kavilk9915
    @kavilk99153 ай бұрын

    Cenemetic mode eketh 3x wada

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ඔව් ඒක මිස් උනා මට ❤️

  • @senuga14
    @senuga143 ай бұрын

    Mn use karanne 13 pro max ekak eka dila i phone 15 ekak ganna eka watinawada 👀

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    මටනම් හිතෙන්නෙ නෑ කියලා. මොකද මේක base model එකක්.. Bionic A16 chipset එක හම්බෙනවා 15 ට ගියොත්. අනිත් දේවල් එක්ක බලද්දි 13 pro max එක හොදයි.. 15 pro යන්න පුලුවන්නම් අන්න ඒක වටිනවා

  • @senuga14

    @senuga14

    3 ай бұрын

    @@SLzoneYT Thank you Aiye

  • @Thushan_KG
    @Thushan_KG2 ай бұрын

    Iphone 14 එකේ Potrait Zoom එකක් නැද්ද

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    2x ඇති. 3x නම් තියෙයි කියලා හිතෙන්නෙ නෑ. මට device එකක් හම්බෙලා නෑ. 14 යන්න එපා. 15 ම යන්න

  • @Thushan_KG

    @Thushan_KG

    2 ай бұрын

    @@SLzoneYT Thanks Aiye🥰❤️

  • @ushanloshithadealwis6341
    @ushanloshithadealwis63413 ай бұрын

    Apple asia ekanma gatta 310,000/=

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Gnext warranty එක එක්කද?

  • @ima5313
    @ima5313Ай бұрын

    iphone 15 vs Samsung S23 මේ දෙකෙන් ගන්න මොකක්ද හොද?

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    ඔයා කාලයක් හිටියෙ android ඒකනම් s23 යන එක හොදයි. මොනවද සාමාන්‍යයෙන් ඔයා කරන්නෙ?

  • @user-oj7eh8wu6t
    @user-oj7eh8wu6t2 ай бұрын

    🧡🧡

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    💜️💜️

  • @user-pf1hp5pe6i
    @user-pf1hp5pe6i2 ай бұрын

    😍😍

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    💜️💜️

  • @sadeepprabodha7066
    @sadeepprabodha70663 ай бұрын

    කියියද කොහෙන්ද ගත්තේ

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    2.34 ට ගත්තෙ brand new apple asia එකෙන්. Video එකේ අන්තිමට කියනවා.. දැන්නම් 2.70 ක් වෙලා

  • @MaduwaMadushan

    @MaduwaMadushan

    Ай бұрын

    dan adu wela neda​@@SLzoneYT

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    Apple asia එකේ අද 2.59

  • @MaduwaMadushan

    @MaduwaMadushan

    Ай бұрын

    @@SLzoneYT 13 pro ගන්න එපාද ඩ්ස්ප්ලෙ අවුල් යයිද

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    @MaduwaMadushan risk එකක් තියනවා. ඒත් use කරන අයත් ඉන්නවා ගැටළුවක් නැතුව

  • @pathmamala886
    @pathmamala886Ай бұрын

    menna indetail review 😍

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    Thank u 🥹🥹❤️

  • @CartoonWorld-fz9ur
    @CartoonWorld-fz9ur2 ай бұрын

    💙💙

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    💜️💜️

  • @dasunbro2024
    @dasunbro2024Ай бұрын

    Samsung s24 ultra or apple 15 pro max මේ දෙකෙන් ඔයාට හොද මොකක්ද

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    Android වලට කැමති, සමහර ෆීචස් අතින් එහෙම s24 ultra හොදයි. Resale value එකයි ios එක්ක බලද්දි 15 pro max හොදයි.. මම නම් ගත්තොත් ගන්නෙ 15 pro max. මොකද මම ගොඩක් ios එක්කම ඉන්න නිසා

  • @dasunbro2024
    @dasunbro2024Ай бұрын

    අයියෙ genext warranty ද හොද apple care warranty ද company warranty ද හේතු එක්කම කියන්න

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    Gnext ගත්තොත් warranty period එක අතරතුර ඔයාට මොකක් හරි රෙපෙයාර් එකක් ක්ලේම් එකක් ගන්න ඕන උනොත් ඔයාට දවස් දෙකක් ඇතුළත වගේ ඒ දේ ඉක්මනනින් කරගන්න පුළුවන්.. Apple care only තිබ්බොත් ඔයාට දවස් 45 ක් විතර යනවා ඒ දේ කරගන්න. Phone එක වෙන රටකට යනවා.. ඒක හදලා එනකන් ගොඩක් වෙලාවට ඔයාට use කරන්න වෙන phone එකක් දෙනවා

  • @dilumkd1376
    @dilumkd1376Ай бұрын

    mn iye oyge vedio eka balala phone eka gana hoda adahsak argen 15n ekk gththa.... keep it up aiya...

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    🥹❤️❤️ thank u

  • @user-ld2eb3di3v
    @user-ld2eb3di3v2 ай бұрын

    😎😎

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    💜️💜️

  • @thathsara3080
    @thathsara30802 ай бұрын

    අයියෙ iphone 15 එක ගත්තෙ hn/A වර්ශන් එකද? ඒ කියන්නෙ ඉන්දියන් වර්ශන් එකද? ඒකෙයි ZP/A එකෙයි වෙනසක් තීද? එක තැනක zp/a එකේ මිල වැඩි නෙ ඉන්දියන් එකට වඩා. වැඩි මිලට( 225000) zp/A එකක් ගන්නද? අඩු මිලට hn/A එකක්(218500) ගන්නද? කැමරාව තමා ප්‍රධානව බලන්නෙ. Zp/A ගත්තෙ නැතොත් සිග්නල් ප්‍රශ්න එනවද?

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    HN/A . කිසි අවුලක් නෑ ඒක ගන්න.. ඕවගෙ එහෙම වෙනස්කම් වෙන්නෙ නැ. CH/A හරි ZA/A හරි උනොත් Esim බෑ Physical Dual Sim පුළුවන්... එහෙම් කිසිම Signal ප්‍රශ්නයක් නෑ. මම කවදාවත් Region එක බලන්නෙ නෑ එකක් ගද්දි 🥹. මගෙ LL/A, J/A, VN/A වගෙ ඒවා තියනවා.

  • @thathsara3080

    @thathsara3080

    2 ай бұрын

    @@SLzoneYT zp/a එක ඇසෙම්බල් කරන්නෙ චයින නෙ. Hn/a එක ඇසෙම්බල් කරන්නෙ ඉන්දියා නෙ. ඉන්දියාවෙ කරත් එහෙම අවුලක් නැතිව ඇති නෙ, අපේ මතයක් තීනව නේ අපෝ ඉන්දියාවද ඒනම් අවුල් වගේ

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    @@thathsara3080 ඔව්. අනික තමයි ගොඩක් අය හිතන් ඉන්නවා zp/a කියන්නෙ singapore region කියලා. ඒකත් වැරදී.. ඉන්දියන් assemble උනා කියලා එහෙම කිසි අවුලක් නෑ.

  • @dilithdamvin4842
    @dilithdamvin48422 ай бұрын

    OIS = Optical image stabilization

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ඔව් ❤️

  • @hjaydissanayaka8456
    @hjaydissanayaka84562 ай бұрын

    Samsumg 24 ultra vs iphone 15 මොක්කද හොද?

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    S24 ultra mcn ❤️

  • @DinethSadeepa-li9su
    @DinethSadeepa-li9suАй бұрын

    Iphone 15 vs s23 which is to buy?

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    I think 15 is good. But if you are someone who was with android, you will get the s23.. but if you sell it again, it is not like selling the 15 again, low price market

  • @adeeshadeshan7426
    @adeeshadeshan74262 ай бұрын

    I phone 13 pro or 15 .Which one is the best choice??

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Iphone 13 pro

  • @mr.tenny2
    @mr.tenny2Ай бұрын

    Ayya se3 vs iphone12 ekk oni ❤

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    දෙන්නම් ❤️

  • @muntalusyt280
    @muntalusyt280Ай бұрын

    වටිනවා විඩියෝ එක මත් subscribe කරා ,මත් ගන්නවා ලබන මසේ මුන iphone 15 එකක්❤

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    Elo 🥹❤️❤️

  • @thathsara3080
    @thathsara30802 ай бұрын

    Vlog වලට වගේ ගන්නවනම් editing අරව මේව ඇප් දාගන්නත් එක්ක 128gb ගන්න එක මදිද

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ඔයා පැය ගනන් එක දිගට දවස් ගනන් 4k වගේ rec කරනවනම් 128 මදි වෙයි. නැත්තන් නම් අවුලක් නෑ..

  • @MalithPasindu-jz2di
    @MalithPasindu-jz2di2 ай бұрын

    Cinematic eke 3x zoom karann berida

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    3x පුළුවන්. මට එක කියන්න අමතක වෙනවා. 3x වලදි Quality ටිකක් loss වෙනවා

  • @user-tg8xx5ph3m
    @user-tg8xx5ph3mАй бұрын

    11pro එකට වඩා මේ කැමරා එක හොදයිද දෙකම use කරපු කෙනෙක්ගෙන් comment ekk oni

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    ඔව් 11 pro එකට වඩා හොදයි කියන්න පුළුවන්

  • @Yasith_Chathuranga
    @Yasith_Chathuranga2 ай бұрын

    Iphone 13 eke review ekak one

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Dennm ❤️

  • @notysens7756
    @notysens77562 ай бұрын

    අයියා xs max එක්ක icloud කඩලද කියලා හොයාගන්නෙ කොහොමද bylass වගෙ

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ඒකනම් දන්නෙ නෑ 🥹.

  • @thathsara3080
    @thathsara30802 ай бұрын

    අයියෙ මෙකෙ 128 එක අරන් ඉඩ මදි උනොත් කේබල් එකකින් pc එකට photo vedio අරගන්න පුලුවන් ද ඉඩ හදාගන්න? නැත්නම් google drive එකට වගේ upload කරන්න පුලුවන් ද phone එකෙන්ම? Plz reply😥

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Icloud එකට දාන්න පුළුවන්.. ඔව් ලෙසියෙන්ම 3u tool app එක හරහා pc එකට දාන්න පුළුවන්. ❤️

  • @thathsara3080

    @thathsara3080

    2 ай бұрын

    @@SLzoneYT icloud එකට gb කීය වෙනකන් පුලුවන් ද free? Pc එකට අවුලක් නැතුව දාගන්න පුලුවන් නම් එච්චරයි, windows pc එකක් තියෙන්නෙ

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    5GB හම්බෙන්නෙ ෆ්‍රී. නැත්තන් මාසෙකට පොඩි ගානක් ගෙවලා ඔයාට storage buy කරන්න පුළුවන්... ඔව් කිසිම අවුලක් නැතුව pc එකට 3u tool වලින් file share කරන්න පුළුවන්

  • @user-cd4kw4wr9m
    @user-cd4kw4wr9m2 ай бұрын

    Me phone eke selfie cam eken gaththa photos tikak grey colour ekak enawa neda? Tiktok eketh godak videos dala thibba ee gana..

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    මටනම් එහෙම එකක් ෆීල් උනෙ නෑ හැබයි 🥹

  • @achiniupamalika3136
    @achiniupamalika31362 ай бұрын

    Me dawas wala 13 ekak ganna eka paduida?(2lkr wage budget eka)normal use karanna photos walata gnne

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Base model බලනවනම් 2lkr තියනවනම් තව පොඩ්ඩක් ඉවසලා බලලා යන්න 15 එකටම.. නැත්තන්. ඔයාට 13 pro එකක් වගේ හොයාගන්න පුළුවන් වෙයි. ඒකත් අවුලක් නෑ.

  • @ManjulaDilrukshiOfficial
    @ManjulaDilrukshiOfficial17 күн бұрын

    Is the best choice to buy an iPhone 13 or a Pixel 8? what is your opinion Ayye.

  • @SLzoneYT

    @SLzoneYT

    17 күн бұрын

    @@ManjulaDilrukshiOfficial It depends on the OS you used the most. Pixel is better if you use Android mostly. If it was with ios, 13 would be better.. The display of both of them is the same, but the performance is better on the 13. But when it comes to photos, pixel 8 is better. Videos are good on iPhone 13. The battery drain is also the same, but the iPhone 13 is a little bigger.. If you buy it and want to give it back, the iPhone 13 is the most affordable. If I was only with android, I would go for pixel. But im usually stay with ios, so i choose iphone 13.

  • @user-uu4cs5gp6c
    @user-uu4cs5gp6c2 ай бұрын

    maru

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤❤

  • @aheshsrinath652
    @aheshsrinath65217 күн бұрын

    Pls let me know with 2.25 - 2.75 lack budget whichis the best for buy? 14 pro / 14pro max or 15 ? Thanks

  • @SLzoneYT

    @SLzoneYT

    17 күн бұрын

    Iphone 14 pro max. But i choose 14 Pro, because im not like 14 pro max display size

  • @dilhaniKalugala-yo1xp
    @dilhaniKalugala-yo1xpАй бұрын

    KZread channel ekakata quality vedio ganna hoda phone ekak kiyannako.

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    අඩුම ගානකටනම් se2 තමා.

  • @pubudithadhananjana
    @pubudithadhananjanaАй бұрын

    Storage kiyada dan kiyak pirilada

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    59GB Free

  • @pubudithadhananjana

    @pubudithadhananjana

    Ай бұрын

    👍👍

  • @Gayuni_2
    @Gayuni_2Ай бұрын

    Ayye meke overheating wenwada?

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    නෑ එහෙම ප්‍රශ්නයක් ආවෙ නෑ

  • @samanthaathukorala7345
    @samanthaathukorala7345Ай бұрын

    Indiyawe assemble karana phone hoda nadda

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    Awlk me. Me review karapu ekath Indian

  • @isuruanupamadharmasena-cu5dk
    @isuruanupamadharmasena-cu5dk2 ай бұрын

    128GB eke hard eka madi nadda. System ekata space eka giyama?

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    කරන වැඩ අනුව තමා ඒක බලපාන්නෙ ඉතින්. නැත්තන් ඉතින් ශේප් use කරන්න පුලුවන්.

  • @praveenperera9712
    @praveenperera97123 күн бұрын

    Bro iphone 13 ekat ekka balddi camera eke loku wenasak thiyenvda? 🤔

  • @SLzoneYT

    @SLzoneYT

    3 күн бұрын

    සාමාන්‍යයෙන් තෙරෙනවා.. Bionic A16 නිසා හොද බැක් ප්‍රොසෙස් එකක් තියනවා කියලා තේරෙනවා, cinematic video ත් improve 13 එකට වඩා

  • @shamalaththanayaka1335
    @shamalaththanayaka13352 ай бұрын

    China eka auld bro

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    එහෙම කේස් එකක් නෑ ❤️. Dual physical sim තියෙන්නෙ..

  • @dilithdamvin4842
    @dilithdamvin48422 ай бұрын

    Samsung s23 ultra slow motion 810fps 😏

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    960fps

  • @anuragamini5599
    @anuragamini55992 ай бұрын

    Aiye se 2 da hoda x ekad

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Display අතින් එහෙමනම් x එක හොදයි. Design එකත් x එක. Battery ත් x එක. Performance, updates නම් se2 කැමරා වලින් se2 හොදයි කියන්න පුලුවන්. මම ඒ දෙකෙ කැමරා comparison එකක් කරලා ඇති.

Келесі