🍎 iPhone 15 Pro Max in Sri Lanka 🇱🇰

Ғылым және технология

iPhone 15 Pro Max Unboxing in Sri Lanka - Best Place to buy iPhone 15 in Sri Lanka Link celltronics.lk
KZread 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
TikTok : www.tiktok.com/@chanuxbroo?la...
Twitter : / chanuxbro

Пікірлер: 1 100

  • @ChanuxBro
    @ChanuxBro9 ай бұрын

    මෙන්න Link එක celltronics.lk

  • @user-kc5rr9dl6k

    @user-kc5rr9dl6k

    9 ай бұрын

    😂😂😂😂😂

  • @SLKPOPMASHUP

    @SLKPOPMASHUP

    9 ай бұрын

    Apple ඔයා සල්ලිකාරයොන්ගෙ විතරයි ❤

  • @SLKPOPMASHUP

    @SLKPOPMASHUP

    9 ай бұрын

    අපි බලා සැනසෙමු, Samsung තමයි හොද අපිට නම් දැනට 🙏

  • @thizh__

    @thizh__

    9 ай бұрын

    512GB - 7 lakhs+ 👍🏻

  • @YulanNimdiyaEkanayaka106

    @YulanNimdiyaEkanayaka106

    9 ай бұрын

    ​@@SLKPOPMASHUPඅපි Android users LA neda bn 😅

  • @vihagakiduranga2628
    @vihagakiduranga26289 ай бұрын

    ඇපල් එක ෆෝන් එකක් වත් පවිච්චි කරලා නැති අය මේ පැත්තට 😂

  • @malishagamingtech1000k

    @malishagamingtech1000k

    9 ай бұрын

    මමත් ඇ ආසයි දවසක ගන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DopeBoyNj0122

    @DopeBoyNj0122

    9 ай бұрын

    බලා සැනසෙමු

  • @kaviyagaminggta

    @kaviyagaminggta

    9 ай бұрын

    🥲

  • @Bayek548

    @Bayek548

    9 ай бұрын

    ඒ පැත්තට මේ පැත්තට වෙවී ඉදපන් 😂

  • @gamerofdevil

    @gamerofdevil

    9 ай бұрын

    බලා සැනසෙමු සගො කලෙක්දි ගමු🥰

  • @capationmaster8060
    @capationmaster80609 ай бұрын

    ගන්න බැරි උනත් එන එන අලුත් iphones බලන මා වැනි කස්ටිය කෝ😂😂😅

  • @lahiruchanaka3699

    @lahiruchanaka3699

    9 ай бұрын

    Mama

  • @dulshanprabuddha9363

    @dulshanprabuddha9363

    9 ай бұрын

  • @pradeepapathiraja9250

    @pradeepapathiraja9250

    9 ай бұрын

    මමත්

  • @goutham_chamod

    @goutham_chamod

    9 ай бұрын

    ow ado

  • @Cmygaming125

    @Cmygaming125

    9 ай бұрын

    Mamath e wage kenek 😊

  • @lakmalkumara8187
    @lakmalkumara81879 ай бұрын

    ඇපල් නැතත් අතේ තියෙන පෝන් එකට ආදරෙයි. ඒකෙන් නෙ මේ ඔක්කොම බලාගන්නේ..❤

  • @Deioaazzl

    @Deioaazzl

    11 күн бұрын

    Math❤

  • @kasunlakshitha5049
    @kasunlakshitha50499 ай бұрын

    දවසක ගන්න try එකක් හරි දානවා ඉතිම්🥺,මේම හරි ලංකාවේ කොල්ලෙක් Review කරාට මාරම සතුටුයි,ජයවේවා,ChanuX අයියේ ❤✨️🙏

  • @SLTHISALAOFFICIAL

    @SLTHISALAOFFICIAL

    9 ай бұрын

    Good luck bro

  • @SendeepaD

    @SendeepaD

    9 ай бұрын

    😂😂😂😂

  • @vidulsthmira

    @vidulsthmira

    7 ай бұрын

    ❤❤❤❤

  • @randikairoshani5759
    @randikairoshani57599 ай бұрын

    ඇපල් පෝන් එකක් තියා ඇපල් ගෙඩියක් කාපු කාලයක් මතක නැති අහිංසක මම 😅😅

  • @dameeralakmal5762

    @dameeralakmal5762

    9 ай бұрын

    අම්මො ඒක 😁😁😁

  • @shehansanjaye4148

    @shehansanjaye4148

    9 ай бұрын

    සිරවටම බන් ඇපල් පොන් තියා බටන් පොන් එකක් ගන්න බැරුව ඉන්නවා ☺️

  • @ranilpriyanka9914

    @ranilpriyanka9914

    6 ай бұрын

    😂😂😂😂😂😂😂😂

  • @kaveen0214
    @kaveen02149 ай бұрын

    අමෝ බලාගෙන හිටියේ chanux අයියගෙ review eka enakam❤ ammooooo❤

  • @SadewLK
    @SadewLK9 ай бұрын

    ඒක නම් Patta Gammak Chanux Bro ❤ Hert Ekak Oni.. 😊

  • @mohammedmuji8435
    @mohammedmuji84359 ай бұрын

    Bro, I need a comparison between iphone 13 pro max vs iphone 15 pro is it worth upgrading or not?

  • @ThiSuMa257
    @ThiSuMa2579 ай бұрын

    2 M ගහමු cuddah ඔය ගැම්මෙන්ම..❤🎉

  • @HelaLee
    @HelaLee9 ай бұрын

    ෆෝන් එක ගත්තට ලංකාවේ අපිට තේරුමක් නෑ. 15 series එකේ ඉතා ඉහලම function එකක් වෙන emergency satellite system එක භාවිතයට ගන්න ලංකාවේ කිසිම පහසුකමක් ඇත්තේම නැහැ. 15 experience ගන්න ඕනෙම කෙනෙක්ට apple care warranty කියන වගකීම් සහතිකය ලංකාවේ කිසිදු ආයතනයකින් ගන්න නැහැ. ඒක ඇත්තටම කීවොත් ලංකාවේ අනෙක් ජංගම දුරකථන වලටත් එහෙමයි. තවත් කීවොත් 5G භාවිතය. Apple pay financial වගේ දේවල් අපිට ලංකාවේ භාවිතය ගන්න ක්‍රමයක් නෑ. ලංකාවේ apple iphone 15 එකක් කියන්නේ ආභරණයක් විතරයි.

  • @okithbrolk8466

    @okithbrolk8466

    9 ай бұрын

    Agree

  • @niroshadamayanthi2794

    @niroshadamayanthi2794

    9 ай бұрын

    Aththa

  • @imranhilmy3152

    @imranhilmy3152

    9 ай бұрын

    ඇත්තටම සතුටුයි මේ වගේ කමෙන්ට්ස් දකිද්දී❤

  • @kasunfernando2418

    @kasunfernando2418

    9 ай бұрын

    සහතික ඇත්ත වැඩක් නැහැ අරගෙන මම ලංකාවට ආවා මාසේකට හරියට ඉන්ටර්නෙට්වත් නැහැ සල්ලි දාලා එපා වෙනවා

  • @HelaLee

    @HelaLee

    9 ай бұрын

    @@imranhilmy3152 ❤️

  • @user-fz1mb8rh8z
    @user-fz1mb8rh8z9 ай бұрын

    durability එක බලන්න 14,15 ඔය දෙකේ drop test බලන්න. 15 එක දෙතුන් පාරක් බිම දාපු ගමන් කුඩු. හැබැයි 14 එක මලාට කුඩු වෙන්නෑ.

  • @heavenstars5669
    @heavenstars56699 ай бұрын

    ඇපල්(I phone) හීනයක් කරගත්තොත් පෙයාර්ස් වලින්වත් නවතින්න පුළුවන් වෙයි.😊❤ හැම දෙනාටම යහපතක් ම වේවා. ලස්සනම හීන ලස්සනටම ඉටු වේවා 😊❤🙏🙏🙏🙏

  • @nildaharaplantnursary

    @nildaharaplantnursary

    9 ай бұрын

    අනිවාර්යයෙන් ඔයාට ගන්න පුලුවන් ❤

  • @ravishananuradha-qv7pf
    @ravishananuradha-qv7pf9 ай бұрын

    ගේනකල් බලන් හිටියෙ මෙච්චර දවස් ඔය රිවිස් එක 😍🥺❣️

  • @jayanisuperline1901
    @jayanisuperline19019 ай бұрын

    බලලා සතුටු වෙනවා 🎉

  • @malakachandana7778
    @malakachandana77789 ай бұрын

    Please mr. Chanux can you explain me how can i check region of iPhone 15. Currently i staying Barcelona spain. So i check here Apple Store all iPhone 15 models “3M464ZF/A “. What is the Region of ZF/A. Other all models Regions are LL and Y.

  • @sandunthilankadilshan
    @sandunthilankadilshan9 ай бұрын

    1st comment..හැමදාම අයියගෙ වීඩියෝ බලනවා අයියට ජය වේවා..ආදරෙයි...❤❤❤❤

  • @Malith99
    @Malith999 ай бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියො එක ආවා ❤

  • @Kavindu_viraj
    @Kavindu_viraj3 ай бұрын

    @chanuxbro අයියෙ Iphone 15 pro max Hongkong versión එක ලංකාවේ use කරන්න පුළුවන් නේද ??

  • @kanchanadalpika2550
    @kanchanadalpika25506 ай бұрын

    Good review. Appreciate your video. It's a pleasure to watch your videos before buying anything. I watched your Huawei Y6P video, and it was great and helped me before buying it. This video too helped me!

  • @rusith_v
    @rusith_v9 ай бұрын

    Upload කරනකන්ම බලන් හිටපු video එක❤🎉

  • @Ajitha124
    @Ajitha1249 ай бұрын

    Chanux අනිත් iphone වල price අඩු වෙයි නෙ

  • @vivaanrathnayake
    @vivaanrathnayake8 ай бұрын

    Witch mobile is good? E sim or physical ?

  • @dumindagunarathna8554
    @dumindagunarathna85543 ай бұрын

    Man laga IPhone XR ekak thiynwa lagaka idan phone eka charger ekta conect karala tika welawak yaddi physical sim eke signel off wenwa esim eke witharai signel pennanne a ei hethuwa

  • @MR50MODIFIED
    @MR50MODIFIED9 ай бұрын

    15 Serious එක එනකන් බලං ඉදිය සෙට් එක මේ පැත්තට 💯❤️

  • @Minruk1887
    @Minruk18879 ай бұрын

    සුපිරියක් iphone 15ත් ගන්නවා ❤

  • @akmovies9095
    @akmovies90959 ай бұрын

    still i am with you chanuw aiya.since 2015

  • @Opto-ky4sc
    @Opto-ky4sc8 ай бұрын

    Ayye mn laga tiyenne SE 2 64GB ekk. Mn ek dila XS 64GB ekk gattat kmk nadda ??

  • @chiratsandun
    @chiratsandun9 ай бұрын

    15 pro max එක ගන්න පුලුවන් මචන්. 11 එකේ ඉදන් ආසාවෙන් බලන් හිටිය මම. අද ඉන්නේ කොරියාවේ 🥰

  • @RangaDroid
    @RangaDroid9 ай бұрын

    අම්මෝ එකනම් සුපිරියක් ❤❤

  • @kumarihmjd1788
    @kumarihmjd17889 ай бұрын

    Nice.15 regular eketh review ekak oni😊

  • @hinayathullajaffarulla7308
    @hinayathullajaffarulla73089 ай бұрын

    bro please make a video about samsung galaxy z flip 5 and recommend a shop to buy it

  • @user-to5tu8sx9g
    @user-to5tu8sx9g9 ай бұрын

    ගන්න බැරි නිසා මෙහෙම හරි බලලා සතුටු වෙන මම 🎉🎉🎉🎉

  • @shihanaakash398
    @shihanaakash3989 ай бұрын

    දවසක ගමු සහෝ❤‍🔥

  • @MohammedRinfak23
    @MohammedRinfak233 ай бұрын

    Bro kohada original apple product Oder karala ganna thena kiyanna nettham kohada ganda puluvan

  • @Dons92
    @Dons929 ай бұрын

    15 එකේ E sim version එක විතරක් ගන්න තියනවද ලංකාවෙ

  • @kcdsspeed8279
    @kcdsspeed82799 ай бұрын

    For those who are planning to buy the iphone 15. Watch jerry rigs everything iphone 15 durability test. The back glass cracks easily when the 15 pro max is bent. However the 15 pro model survives the bend test even though it looks like the back glass is weaker compared to the previous model iphone 14.

  • @sjnstech

    @sjnstech

    9 ай бұрын

    im pretty sure no one will bend there phone or drop it that hard

  • @kcdsspeed8279

    @kcdsspeed8279

    9 ай бұрын

    @@sjnstech I'm pretty sure that someone can accidentally drop or bent their phone.

  • @kcdsspeed8279

    @kcdsspeed8279

    9 ай бұрын

    Update:- "The Titanium frame is very strong" Since it's very strong the frame doesn't flex and that creates more pressure on the glass if the phone bends somehow.

  • @Gadavillers-Panoir

    @Gadavillers-Panoir

    9 ай бұрын

    ​​@@sjnstechit can happen I've accidentally sat on and dropped my 14PM onto tables a couple of times.

  • @gamingtishan

    @gamingtishan

    9 ай бұрын

    @@kcdsspeed8279bro buy a cover

  • @Yenuz
    @Yenuz9 ай бұрын

    ඔත්තේ ඉලක්කම්වලට කැමති නැති නිසා 15 serias ගන්නේ නෑ ඒ නිසා 16 serias එකෙන්ම ගන්නවා😊

  • @koKRioKo

    @koKRioKo

    9 ай бұрын

    Ehmd😮

  • @goutham_chamod

    @goutham_chamod

    9 ай бұрын

    mamath

  • @Yenuz

    @Yenuz

    9 ай бұрын

    @@goutham_chamod 😁

  • @ApoorwaLakroo-wi4jq

    @ApoorwaLakroo-wi4jq

    7 ай бұрын

    Adoh

  • @EzraAG97
    @EzraAG979 ай бұрын

    Aiya use කරන watch එක මොකක්ද අයියේ..? 🙄

  • @ShanShan-vo7dj
    @ShanShan-vo7dj9 ай бұрын

    I 9 watch eke ඇගිලි දෙකෙන් කරන්න පුලුවන් feature එකක් තියෙනවා නෙද

  • @lakshanmalisha4991
    @lakshanmalisha49919 ай бұрын

    අද හෙට ගන්න බැරි වෙයි.. එත් කවද හරි ගන්නවා 😓❤️

  • @goutham_chamod

    @goutham_chamod

    9 ай бұрын

    OW OW BAN

  • @Gamngg
    @Gamngg9 ай бұрын

    කවද හරි Latest එක ගන්නව ❤😾✊

  • @TempoDisc
    @TempoDisc9 ай бұрын

    Xiaomi ekak gannawa kiyanne ඇපල්ම thamai ithin. Boru wiyadamak karannathuwa

  • @TravelwithVidu
    @TravelwithVidu7 ай бұрын

    Lankawe iPhone 15 ekak ganna sure shop ekak koheda thiyanne Colombo?

  • @googlesecuritycamara4784
    @googlesecuritycamara47849 ай бұрын

    Android පාවිච්චි කරලා iphone එකක් ගත්ත එකෙක් ආයේ android ගන්නැ sure ❤

  • @cl610

    @cl610

    9 ай бұрын

    Yes...aye herilawath balan ne

  • @rajikasandun
    @rajikasandun9 ай бұрын

    Thank to sri Lanka economy, iphone 15 pro max 8gb+256gb model price is lkr 6,50000😅

  • @teshanekanayaka4883
    @teshanekanayaka48839 ай бұрын

    මම අයිෆෝන් එකයි සැමිසුන් s23 එකෙයි වීඩියො බැලුවා සමහර තැන්වල ස්පීඩි එක සැමිසුන් එකට වඩා අඩුයිනෙ කැමරා වත් ටිකක් විතර අවුල් වගෙනෙ. ඒ ඇයි

  • @kasawatha302
    @kasawatha3022 ай бұрын

    I phones wala blue black kiyala colours walin enawada

  • @dj-deshan
    @dj-deshan9 ай бұрын

    අපිට ගන්න නම් සල්ලි නැ 😅 බලලා වත් සතුටු වෙමු 🙂👍 එතකොට චනුක් සතුටින් බලන අපිත් සතුටින් 🙂👍

  • @Humairaaa_251

    @Humairaaa_251

    9 ай бұрын

    හුම්😪

  • @janakagivantha

    @janakagivantha

    9 ай бұрын

    owe

  • @alokaabaya6352
    @alokaabaya63529 ай бұрын

    මේවා හීන තමා ඉතිම් ❤🙂

  • @user-zk3od3ox5f
    @user-zk3od3ox5f9 ай бұрын

    Watch එක ගන්නවා නම් GPS එකද Cellular එකද ගන්න ඕන. GPS එකේ මාසෙට කීයක්ද ගෙවන්න ඕන කියන්නෙ ඇත්තද 🤔

  • @nilanthafernando5285
    @nilanthafernando52859 ай бұрын

    මේ දවස් වල 14 pro max brand new එකක් අඩුම ගානට ගන්න පුලුවන් තැනක් recommend කරන්නකො.

  • @ShanuRemix
    @ShanuRemix9 ай бұрын

    ලබා ගන්න සල්ලි නැති වූ බලා සැනසෙන්න හැකි වූ ලොවේ යම් දෙයක් ඇත්නම් ඒ i phone එකයි😢😢💗💗

  • @goutham_chamod

    @goutham_chamod

    9 ай бұрын

    HMMM...........THAVA TIYANAVA

  • @FunFiesta0
    @FunFiesta09 ай бұрын

    Wow❤❤❤

  • @ApoorwaLakroo-wi4jq
    @ApoorwaLakroo-wi4jq7 ай бұрын

    Mam ROG 6 ekak use karanne Oya ekakatawth mekath ekka harennawath baha

  • @shadeeshainduwara218
    @shadeeshainduwara2186 ай бұрын

    Chanux පුළුවන් ද iphone battery maximum capacity එක ගැන Video එකක් කරන්න. තව Battery health එක අඩුවෙන්නෙ මොන වගේ දේවල් කරාමද ❤ please

  • @resh_r.r
    @resh_r.r9 ай бұрын

    මේ සැරේනම් සුපිරිම වෙනසක් කරල තියෙයි 🍎 ලා...😍

  • @gaveshbandara1326

    @gaveshbandara1326

    9 ай бұрын

    Mokdda bn wenasa?

  • @user-shashindramalshan.
    @user-shashindramalshan.9 ай бұрын

    Chanux bro ❤❤

  • @Qcy542
    @Qcy5429 ай бұрын

    Puluwannm apple 15 pro series Durability eka gana video ekak karnnako

  • @user-nq2cc8nd6x
    @user-nq2cc8nd6x5 ай бұрын

    Sikurada gannawa...merunata passe gannada salli ne kiyala beluwe ne

  • @Progamingsl97
    @Progamingsl979 ай бұрын

    අපි ගන්න කාලේ වෙද්දි 20 ත් එයි 😢

  • @rttunesrttunes
    @rttunesrttunes9 ай бұрын

    ඇපල් වලට ආසායි ගන්න තාමා බැරි කවදා හරි ගන්නවා හැබැයි 😊

  • @subashrupasinghe1114
    @subashrupasinghe11149 ай бұрын

    Port gana kiwwata fast charging support karanawada kiwwe nane

  • @realminutes1403
    @realminutes14036 ай бұрын

    JOYEUX 1080P WIGI CAMERA AKE link aka avanna puluvanda

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl9 ай бұрын

    ගන්න නැතත් බලලා හිත හදාගන්න උන් කෝ්😂😂😂❤

  • @goutham_chamod

    @goutham_chamod

    9 ай бұрын

    MAMA

  • @aurora0534

    @aurora0534

    8 ай бұрын

    Oya japan innawa qwe. Ai eheth gananda ? 😓😓

  • @lakshanrvlogs
    @lakshanrvlogs9 ай бұрын

    මෙච්චර කල් Lightning port එක එපා Type C දෙන්න කියල කොච්චර request කලත් දුන්නෙ නෑ. අන්තිමට sales වලට legal issues එනව පේනකොට ශේප් එකේ මාරු වෙනව. වැඩේ කියන්නෙ ඒකත් News එකක් 😂

  • @davindapradeep610
    @davindapradeep6108 ай бұрын

    අයියේ Aliexplres එකෙන් Pay කරොත් ඩිලිවරි එනවද

  • @TCGlk
    @TCGlk9 ай бұрын

    wow nice ayye hamadamath wage adath ithin maru👍

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi69809 ай бұрын

    Celletronic එකේ ලක්ශ 6.50ක් 😀. Online පෝන් 2ක් ගෙන්නා ගන්න පුළුවන් .. ඩිලිවරිත් ෆ්‍රී..

  • @thamiduthiranka2063

    @thamiduthiranka2063

    9 ай бұрын

    Mohokinda delivery free

  • @kingks451
    @kingks4519 ай бұрын

    ඔහොම ඉවසලා ඉම්මූ. i phone 20 ආවම ගමු 🙂👍

  • @Sandeepani619

    @Sandeepani619

    9 ай бұрын

    මාත් බලන් ඉන්නේ ඒකට...😂🎉

  • @thejaherath9665
    @thejaherath96659 ай бұрын

    Oya mona phone ekath wadi wenasak naa. Ape ayata oka status symbol ekak witharai.

  • @Dark_Knight_30
    @Dark_Knight_309 ай бұрын

    Vedio එක එනකල් බලන් හිටියෙ.Vedio එක දැක්ක ගමන් බැලුවා

  • @chamarawanigasinghe
    @chamarawanigasinghe9 ай бұрын

    මම යුස් කරන්නෙත් දැනට 14 pro එකක්. Xs එකකුත් තියනව වෙනම පොඩි 4න් එක විදියට. හැබැයි ලොකු වෙනසක් තියනව ඇති කියල හිතන් තමයි මම් 14 pro එක ගත්තෙ එත් කියන තරම් එහෙම ලොකු වෙනසක් නෑ බන් තෙන්ට් එකට පඩෙට හොදයි ඉතින් 😅 15 pro එකක් ගන්න ඉයෙ ගියා liberty plaza එකට 14 pro එකයි 15 pro එකයි බලද්දි ලොකුම වෙනසක් නෑ එ නිසා හැරිල ගෙදර අවා මම බොරු වැඩ ඔවා කුඩුවලින් සල්ලි හොයන ඌන්ට නම් තෙන්ට් එකක් විදියට හොදයි 😅 මෙ කාලකනි පලකයො ඉන්න රටෙ මොන 15 න් ද😢

  • @Gyuuuuuuuuuuuuuuuuu

    @Gyuuuuuuuuuuuuuuuuu

    5 ай бұрын

    Gatte nattan kata wahan hitapan😂. ganna yana minissuntath epaa wenawa ubalage comment dakala😢

  • @amazing6357
    @amazing63579 ай бұрын

    Apple කියන්නෙ ඇබ්බැහියක් ❤

  • @The_prime_SL

    @The_prime_SL

    9 ай бұрын

    සිරා ❤❤❤😊

  • @IshanGunarathna

    @IshanGunarathna

    9 ай бұрын

    ❤❤

  • @mahodyasbackup9774

    @mahodyasbackup9774

    9 ай бұрын

    ඊයා 😂😂

  • @IshanGunarathna

    @IshanGunarathna

    9 ай бұрын

    සිරා

  • @The_prime_SL

    @The_prime_SL

    9 ай бұрын

    @@mahodyasbackup9774 මේ මොකෙද්ද මේ ඉයා 😅🖕

  • @user-lf5zr3ms1n
    @user-lf5zr3ms1n9 ай бұрын

    Woow chanux congratulations ❤

  • @RehanCassim21
    @RehanCassim219 ай бұрын

    2M sub ekata yanna ජය 🎉🎉

  • @ameshedits6863
    @ameshedits68639 ай бұрын

    4:32 kata lag wuna wathda😅

  • @SL_Zailor
    @SL_Zailor9 ай бұрын

    I phone 6 එකක් වත් ගන්න සල්ලි නැති මම 😥

  • @isurumadhusankha9105
    @isurumadhusankha91057 ай бұрын

    Esim witharak danna luluwan 15 pro max ekak online buy karanne kohomada

  • @user-hk1gv7ol3l
    @user-hk1gv7ol3l9 ай бұрын

    matath oyage video walata set wenna bari veida?

  • @devindacdkm1271
    @devindacdkm12719 ай бұрын

    ලබන සතියේ 14 pro max ගන්න හිතාන හිටියේ... අදහස වෙනස් උනා දැන්

  • @koKRioKo

    @koKRioKo

    9 ай бұрын

    වැඩක් නෑ දැන්ම ඕක fail වේගෙන එන්නෙ complain ගොඩයි🥲

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath9 ай бұрын

    සුපිරි අයියේ මමත් ගත්තා බොරු නෙමෙයි ඇත්ත ❤

  • @dilanamuthumala5077

    @dilanamuthumala5077

    9 ай бұрын

    උබ අප්පිරියයි 😂

  • @mondoss404
    @mondoss4049 ай бұрын

    🍎 i watch series 9 එකේ unboxing vedio එකක් ගේමු අය්යේ ❤❤❤

  • @NeverGiveUp-vm4xh
    @NeverGiveUp-vm4xh9 ай бұрын

    Parana 🍎 4n ekk hari denna barida chanux bro??

  • @alokaabaya6352
    @alokaabaya63529 ай бұрын

    මේකක් අල්ලන එකත් සැපක් ❤🔥

  • @phkeerthi2298

    @phkeerthi2298

    9 ай бұрын

    සිරාවට බං

  • @dhanuinaction4221
    @dhanuinaction42219 ай бұрын

    ගන්න බැරිවුනාත් බැලුවත් සතුටුයි 😇😇

  • @goutham_chamod

    @goutham_chamod

    9 ай бұрын

    😇

  • @SRFamily-tb3qg
    @SRFamily-tb3qg2 ай бұрын

    I phone 15 pro max ekata wada 14 pro max eka hodai kiyanne eththada. 15 eka heet wenawa. Anam manan leda enawa kiyanne dththada.

  • @user-yw7vl1qg9w
    @user-yw7vl1qg9w2 ай бұрын

    අයියෙ iphon 15 pro max 1tb එකේ price එක කීය ද?❤❤❤

  • @TravelWithHeart
    @TravelWithHeart9 ай бұрын

    15 පෙට්ටයත් කැඩුව channel එක එහෙනම් 😍 මුල්න්ම ලංකාවේ

  • @user-iv8vr8gp6l

    @user-iv8vr8gp6l

    9 ай бұрын

    Ow bn

  • @sachithliyanage8736

    @sachithliyanage8736

    9 ай бұрын

    සිරස

  • @jehanlopez1257
    @jehanlopez12579 ай бұрын

    Apple ekata wada pixels & samsung note quality ❤

  • @jehanlopez1257

    @jehanlopez1257

    4 ай бұрын

    @@Gyuuuuuuuuuuuuuuuuu උබේ අම්මාගේ රෙද්දේ quality එක නම් මං දන් නෑ😂

  • @mtnation7916
    @mtnation79169 ай бұрын

    I Phone 15 pro max eka lagadima gannawa.....

  • @user-rk6zh8ns8r
    @user-rk6zh8ns8r9 ай бұрын

    Apple watch එක ගැනත් ඉක්මනට video එකක් ඕනේ

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne33809 ай бұрын

    බර අඩු කරාම නිකන් චයිනීස් වගේ😂😂 මේ පාර නම් කේබල් එහෙම මාර ඩියුරබල්❤ ටයිටේනියම් මැටීරියල් ❤ අපි ස්ටීව් ජොබ්ස් ට ස්තූතිවන්ත වෙන්න ඕන ලෝකෙ තියෙන සුපිරිම පෝන් එකක් මිනිස්සුන්ට දුන්න ට❤

  • @Dilzz05

    @Dilzz05

    9 ай бұрын

    හොද සුපිරි durability නෑ ඕකෙ පිටරට video පලපන් 😂මේ පාර iphone sells අඩුයි කලින්ට වඩා

  • @harshanapiyaratne3380

    @harshanapiyaratne3380

    9 ай бұрын

    @@Dilzz05 උබ කොහෙද ඉන්නෙ

  • @Dilzz05

    @Dilzz05

    9 ай бұрын

    @@harshanapiyaratne3380 ලංකාවෙ

  • @Dilzz05

    @Dilzz05

    9 ай бұрын

    Iphone fail ම phone eka meka

  • @jrcree2284
    @jrcree22849 ай бұрын

    $1199k ගෙවල අපිට රටින් ගෙන්නන්න බැරි ඇයි,දන්න කෙනෙක් කියන්නකෝ,එතකොට ලංකාවේ විකුනන්න තියන ගානට වඩා ගොඩක් අඩු වෙනවනි එහෙම ගෙන්නුවොත්,දන්නේ නැති නිසා අහන්නේ

  • @Alt_tate

    @Alt_tate

    9 ай бұрын

    gennanna salli denne ubada ganna wenama ganak genna wenama ganak loke thiyena hama baduwakma godak laben ganna puluwan wenne us wala witharyi wahanayk unath

  • @jrcree2284

    @jrcree2284

    9 ай бұрын

    @@Alt_tate mama salli deela ganna thama,umbat theren nadda mama dala thiyana comment eka

  • @Alt_tate

    @Alt_tate

    9 ай бұрын

    ehen ganna puluwan e ganata eth kohomada meheta genne ekata ganak gannawa @@jrcree2284

  • @visalkokurangoda5212
    @visalkokurangoda52124 ай бұрын

    Iphone se 4 aka me aurudde an nethiweyida ayya

  • @EduacademySL
    @EduacademySL3 ай бұрын

    එතකොට ඕකට සිම් දාන්න බැරිද ???🙄🙄🙄 Charger Adapter එක නැද්ද ???

  • @Isala_Vuthsara
    @Isala_Vuthsara9 ай бұрын

    හිටවල තිබ්බ Pro max ටික එක පෙලට වැටෙනකන් බලන් හිටපු මම 🙂👍

  • @nimeksha9147

    @nimeksha9147

    7 ай бұрын

    Me tooo😂

  • @dhanushkaRandika
    @dhanushkaRandika9 ай бұрын

    ඔච්චර 4n ඔයාට වැඩි නැද්ද 🙄 අපි වගේ අහින්සක කොල්ලෙක්ට 1ක් 2ක් දුන්නොත් හොද නැද්ද 😢

  • @tharakadananjaya2824

    @tharakadananjaya2824

    9 ай бұрын

    මනුස්සයෙක් ඉපදෙනකොට දුප්පත් උනාට අව්ලක් නැ හැබැයි මැරෙනකොට දුප්පත් නම් උගෙන් මේ ලෝකෙට වැඩක් නෑ😌👐

  • @slfishworld6043

    @slfishworld6043

    9 ай бұрын

    ​@@tharakadananjaya2824 ආන්න ඒකයි 👌👌😊

  • @aurora0534

    @aurora0534

    8 ай бұрын

    Ahinsaka 😪🤣

  • @user-sc8xj1wy7x
    @user-sc8xj1wy7x9 ай бұрын

    ගොඩක් සතුටුයි අයියා

  • @user-ty8mb4yv8o
    @user-ty8mb4yv8o3 ай бұрын

    0:01මෙන්න මේ නිල්පාට ඉලක්කම් ටික උඩ 7 ත් පාරක් ටච් කරල බලන්නකෝ

Келесі