Interview with Thushara Subasinghe | Music Bar 2023

Ойын-сауық

#thusharasubasinghe #interview
▶ Subscribe Music Bar : @MusicBarlk
▶ Subscribe Music Bar TV : @musicbartv
▶ Subscribe Media Bar : @MediaBarTv
▶ Subscribe Supun Vlogs : @supunsvlogs
▶ Like us on Facebook : / musicbarlk
▶ Follow us on Tiktok : @music_bar_supun_vlogs
▶ Follow us on Instagram: / musicbarlk
▶ Email : musicbarlk@gmail.com
▶ Contract Music Bar : 076 223 1703
▶Whats App Chanel Link:
whatsapp.com/channel/0029VaAM...
#thusharasubasinghe #oxigenmusicband #allright
#saharaflashdarkstudio #saharaflashnonstop #UkulaSalaShehara Sandaruwan X Harshana K (Official Music Video) #Opada (ඔපදා) - KANCHANAANURADHIOfficial Music Video #PrageethPereraKomaliyaකොමලියා) #DannawadaAdareNeethiyaAbhishekaWimalaweera
#KadiyoDiyoකඩියෝ ඩියෝNalin Perera #Sarasaviy #SeethalaHaduwakin #නාකපනඅනෝරා වැස්සක #YakaGennalaChanukaMora #MihinduAriyaratneDannawadaAdareNithiya #දන්නවදආදරේ නීතිය #MarinaSarithSurith #මරීනා #AdaYanDanMaathEkka #SolTownMovieSong
#MalAkkaraමල් අක්කරFREEZE #FalanAndrea #AleBandaSundari #ආලේබැන්ඳසුන්දරී) #DimankaWellalage #KoniththalaVindulaLankeshwari #කොනිත්තලා
#sinhalanewsongs #sinhalasongs #sinhalasindu #newongs, #mp3 #2023newsongs #aluthsindu #ukula salasong #sinhalarap #sinhalarapsongs #sinhalapopsongs #tikiriliya #nithabasala #amukadumuka #rukadance
#2023NewSongCollection
#2023SinhalaNewSongs
#onadeyakmusic
#2023NewSongCollection
#2023SinhalaNewSongs
#djnonstop #SinhalaDj
#ona_deyak_music #Ona_Deyak_Remix
#onadeyakmusic
#onadeyakremix #djnonstop
#djsinhala #onadeyakdj #newdj2022 Hits Nonstop DJ 2022 Sinhala
#Sinhala OLD HITS Mix | #DJ Nonstop || Party Dance | Sinhala Song | 2022Sinhala DJ NONSTOP dj sinhala song remix
#new #sinhala #sinhaladjsongs #newsinhalasongs2022 #onadeyakmusic #sinhalahitnonstop #aluthmasindu #hadawathemusic #djnonstop #shafm #sindukamare sinhala songs 2023
sinhala new songs 2023
new song 2023
new release sinhala songs 2023
new sinhala songs 2023 dj remix
new hit sinhala songs 2023
new sinhala songs 2023 album
sinhala songs 2022 and 2023
new sinhala songs 2022 and 2023
aurudu songs sinhala 2023
new sinhala songs 2023 bus
new sinhala songs 2023 bass boosted
best sinhala songs 2023
sinhala boot songs 2023
bass boosted sinhala songs 2023
new best sinhala songs 2023
beautiful songs sinhala 2023
best sinhala songs collection 2023
new sinhala band songs 2023
boot sinhala songs 2023
best new sinhala songs 2023
boot songs sinhala dj 2023
best sinhala new rap songs 2023
best tiktok songs 2023 sinhala
sinhala songs collection 2023
new sinhala songs 2023 collection
new sinhala songs 2023 cover
sinhala cover songs collection 2023
sinhala cover songs 2023
sinhala christmas songs 2023
cover songs sinhala new 2023
cover songs sinhala 2023
christmas songs sinhala 2023
new sinhala songs 2023 dj nonstop
new sinhala songs 2023 dilki uresha
sinhala new songs 2023 download
sinhala new song 2023 dj style
new release sinhala songs 2023 dj
niw song sinhala 2023 dj
sinhala song eka digata 2023
but song sinhala 2023 dj
new song sinhala 2023 dj rap
new sinhala songs 2023 mp3 download
old sinhala songs 2023
dj sinhala songs 2023
new dj sinhala songs 2023
sinhala songs dj remix nonstop 2023
sinhala songs dj nonstop 2023
new sinhala rap songs 2023 dj remix
sinhala dancing songs 2023
new sinhala songs 2023 eka digata
famous sinhala songs 2023
sinhala hit songs 2023
hitha niwana sinhala songs 2023
tiktok hit songs sinhala 2023
hit sinhala songs 2023
happy new year 2023 sinhala songs
new sinhala songs in 2023
new sinhala songs 2023 january
new sinhala songs 2023 karaoke
new sinhala songs 2023 korean mix
korean mix sinhala songs 2023
karaoke songs sinhala 2023
new sinhala karaoke songs without voice 2023
sinhala song list 2023
new sinhala songs 2023 lyrics
new sinhala songs 2023 live
new sinhala songs 2023 la lavata
new sinhala songs 2023 list
latest sinhala songs 2023
sinhala love songs 2023
sinhala live songs 2023
new sinhala love songs 2023
love songs sinhala 2023
sinhala songs mp3 2023
sinhala song mashup 2023
new sinhala songs 2023 mashup
new sinhala songs 2023 mix
most popular sinhala songs 2023
mix songs sinhala 2023
new sinhala mp3 songs 2023
mashup sinhala songs 2023
music 2023 new songs sinhala
sinhala songs new 2023 rap

Пікірлер: 352

  • @SLKushanVlogs
    @SLKushanVlogs6 ай бұрын

    හතවතින් කතා කරන සොදුරු මිනිසෙක් #ආදරෙයි තුෂාර අයියා බොක්ක 💖💖👌

  • @asankapradeep2320
    @asankapradeep23206 ай бұрын

    ඉස්සර ඉදන්ම අදරේ කරපු චරිතයක් තමයි තුෂාර අයියා හිත හොද එකා කවදාහරි හරියන්න ඔනේ ඉතිරෙන්නම❤❤❤

  • @sumudukanchana1606
    @sumudukanchana16066 ай бұрын

    දකුණේ අපේ හදවතේ ගායකයා ආදරෙයි ❤තුශාර අයියේ❤

  • @user-wi5hn3kz4r
    @user-wi5hn3kz4r6 ай бұрын

    ලබන අවුරුද්ද පටන් ගනිද්දි තුශර අයිය ඕල් වයිට් එකෙ ඉන්නව දකින්න ඕනි උන් like එකක් දීල පෙන්නමුද ඕනිම රසය ඔය සෙට් එකේ තමයි තියෙන්නෙ.2012,2013 පට්ටම පට්ට 👍👍👍👍👍👍👍👍

  • @himashalakmali9638

    @himashalakmali9638

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @hirunlakshitha2381
    @hirunlakshitha23816 ай бұрын

    රුසිරු අයියාගේ ෆ්‍රෝග්‍රෑම් එකේ මං කමන්ට් කරෙත් තුෂාර අයියාගේ අදහසමයි.ශෙහාන් අයියාව අයින් කරන්න ඕන නෑ.ගේමක් නැතුව හතර දෙනාම all wrigth එකට සෙට්❤.ඇත්තටම තුෂාර අයියට එතන්ට චාන්ස් එකක් දෙන්න වටිනවා.අපිත් ආසයි ඒකට❤.ශෙහාන් අයියත් ඉද්දිම.

  • @Kauahikagimhan
    @Kauahikagimhan6 ай бұрын

    හදවත ❤ ආසාවේන් ඇගිලි ගැන ගැන බලන් ඉන්නවා තුශාර අයියා ඕල් වයිට් එනකම් ♥️🥺

  • @prasannasilva3425
    @prasannasilva34255 ай бұрын

    තුෂාර මම ඔයාට ඕන රයිට් ඉන්න කාලේ ඉඳන් මාර විදිහට ආදරේ කරපු රසිකයෙක් ඔයා කතා කරනකොට හදවතින්ම බොරුව නැතුව කතා කරනවා ඊට අමතරව ගායන හැකියාව වේදිකාව උඩ ඉඳගෙන මිනිස්සුන්ට දෙන වින්දනය කතා කරන එනම් කරන එක ඒවා ගැන කියන්න වචන නෑ ඒ තරම් මාර ආදරෙයි මමත් ආසයි shehan ඇතුළු අනිත් කට්ටියත් එක්ක ඔයත් ඕල් රයිට් එකේ ඉන්නවනම් අපි බලාපොරොත්තු වෙන පැතුම ඉක්මනින් දකින්න ඉෂ්ට කරන්න ඔයාට සහ ඔයාගේ නෝනා සහ දරුවන්ට සුභ අනාගතයක් ජය වේවා ජේසු පිහිටයි තුෂාර මල්ලි

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vl6 ай бұрын

    ඒ වචන ටික පට්ට තුෂාර අයියේ ආදරෙයි හැමදාම කවුරු නැති උනත් අපි ඉන්නවා 😢❤

  • @TharinduMadushan-vn7et
    @TharinduMadushan-vn7et6 ай бұрын

    මම කඩුවෙල ශෝ එක බලන්න ආව රූ ඉවෙන්ට් එක.තුශාර අයියා නැග්ගාම පරණ ඕල් රයිට් බලන්න ආවා වගේ.මමනම් කියන්නෙ ඔයා එන්න ඕනෙ ඕල් රයිට්.ඔයා ඇතුලු ඕල් රයිට් ඉතුරු සාමාජිකයො කියන සුසංයෝගය මාරම එකක්.🎉❤

  • @hiruhansi6005
    @hiruhansi60056 ай бұрын

    පට්ටම චරිතයක් ❤ වැල් වටාරම් ඔනෙ නැ කෙටියෙක්ම පට්ටම හදවතක් ❤

  • @mr.tenny2
    @mr.tenny26 ай бұрын

    ඕල් රයිට් ශලි අයියගෙ interview එකක් බලන්න ආසයි❤

  • @shanthapriyasiri2921
    @shanthapriyasiri29216 ай бұрын

    අදටත් ඔල්රයිට ඉද්දි කිව්ව ජෝති නන්ස්ටොප් ඒක අදටත් මගේ පොන් ඒකේ තියනවා අදටත් අහනවා ඒක තමා ඔයාගේ ටැලන්ට් ඒක ජයවේවා

  • @slmusic8196
    @slmusic81966 ай бұрын

    මම අසම චරිතයක් තුෂාර අයියා වරදින්නේ නෑ ජය වේවා❤❤❤

  • @Chaana687
    @Chaana6876 ай бұрын

    එකම තැනක ඉන්න ඕන කියලා එකක් නෑ තුෂාර අයියේ හොඳම තැන තමයි Allright❤️ ඔයාට ජයවේවා හැම හුස්මකම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් පිහිටයි ❤️🌹♥️🎸🎧

  • @kamalkavindagamage7352
    @kamalkavindagamage73526 ай бұрын

    තුෂාර අයියට ගැලපෙනම තැන All Write❤

  • @tharakamalli4366
    @tharakamalli43666 ай бұрын

    සුපිරි චරිතයක් ජය වේවා❤️ අයියා

  • @user-oj3dm9wj4t
    @user-oj3dm9wj4t6 ай бұрын

    කවුරු කොහොම කිව්වත් පට්ටම චරිතයක් තමයි තුෂාර අයියා කියන්නේ ❤

  • @Lankan_world

    @Lankan_world

    6 ай бұрын

    එකෙන්ම බන්..❤❤පට්ටම අහිංසක කොල්ලෙක්..මචන් තුශා..❤

  • @sachinthachamath1415
    @sachinthachamath14156 ай бұрын

    තුෂාර අයියේ අයේ ගේමක් ගහමු මනුස්සයෝ විවිදාකාරයි දන්න මිනිස්සු දන්නවා ඔයාගෙ මනුස්සකම වරදින්නේ නෑ අයියේ මැච් එකක් ගහමු ❤❤

  • @thusithakularathne2417
    @thusithakularathne24176 ай бұрын

    ඇත්තටම තුශාර හිත හොද මනුසයෙක්... අත්දැකීමෙන් දන්න දෙයක්... ❤❤❤❤

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi5146 ай бұрын

    තුශාර අයියේ ඔයාට සෙට් වෙන්නේ ඔල් රයිට් බැන්ඩ් එක ඔයා එකට යන්න හිතන්න දෙයක් නැ ඔයා යන්න අපි බලන් ඉන්නවා

  • @nisalasire586
    @nisalasire5866 ай бұрын

    පට්ට චරිතය ක් ආදරෙයි තුශාර අයියෙ 😢❤❤❤😊

  • @wsanjeewa
    @wsanjeewa6 ай бұрын

    All Write ekka set unanam aye ithin kiyanna wachana na thushara all write ekka set wenakan api balan innawa ❤❤❤❤❤❤❤❤❤

  • @pramodmadusanka8930

    @pramodmadusanka8930

    6 ай бұрын

    එහෙම වෙන්නැ මචන් ශෙහාන් අයියා ඉන්නවා නෙ😢

  • @anuwamusic7829

    @anuwamusic7829

    6 ай бұрын

    අනිවා තුශා අයියා සෙට් වෙන්න ඕනේ all write එක්ක 😊❤

  • @Suryasinghewanshe

    @Suryasinghewanshe

    6 ай бұрын

    සුපිරිම කතාව

  • @dinnakids1207

    @dinnakids1207

    6 ай бұрын

    ඇත්තටම

  • @usatrendingnews10

    @usatrendingnews10

    27 күн бұрын

    iyaa me gona set wen ne ada kaleta

  • @pasindudesilva9219
    @pasindudesilva92196 ай бұрын

    Flashback අලුත් ලීඩ් ගිටාරිස් ගෙ එකකුත් කරන්නකෝ

  • @lasithlakshitha9668
    @lasithlakshitha96686 ай бұрын

    තුෂාර අයියා අවන්කයි සින්දු ලස්සනයි ❤❤❤

  • @user-fx6rp3pk7r
    @user-fx6rp3pk7r6 ай бұрын

    ජයවේවා තුශී ආදරෙයි...වරදින්නේ නෑ ජයෙන් ජයමවේවා අපි ඉන්නව ඔයා එක්ක හදවතින්ම.බුදුසරනයි දෙවිපිහිටයි 🙏❤️❤️

  • @Denuwankaushaka
    @Denuwankaushaka6 ай бұрын

    නිහතමානී චරිතයක් තුශාර අයියා ❤

  • @susanthawikramapala3923
    @susanthawikramapala39236 ай бұрын

    Api asa bokka k තමයි ඉතින් .ජය වේවා

  • @dilipmaduranga4134
    @dilipmaduranga41346 ай бұрын

    Thushara aiyage idiri weda sarthaka wewa ❤❤❤❤

  • @sandaru.nilupanilupa1907
    @sandaru.nilupanilupa19076 ай бұрын

    Happy birthday තුෂාර අයියා 🎉🎉❤

  • @heshanchamika9272
    @heshanchamika92726 ай бұрын

    තුෂාර කියන්නේම හදවතක් ආදරෙයි❤

  • @sanadrums6116
    @sanadrums61166 ай бұрын

    Thushara aiye oya all write yanna api baln inne enakan..oyata set wena ekama thana..kawadawath waradinne nathi thana..ape suba pathuma..gihin gemak gahanna bro...happy birthday thushara aiye.❤🎉

  • @kavinduelectrogaming9174
    @kavinduelectrogaming91746 ай бұрын

    Thushara aiya all right ❤❤😊😊

  • @user-mb2sf7cv4v
    @user-mb2sf7cv4v6 ай бұрын

    All write සෙට් වෙමු දවසක් එදාට පට්ට All write ❤

  • @acheebaba7250
    @acheebaba72506 ай бұрын

    ආදරණීය චරිතයක් අවංක දක්ෂතම කළා ශිල්පියෙක් එකම බලාපොරොත්තු wa allwitgt බෑන්ඩ් එකෙන් දකින්න ලැබේවා

  • @user-ko9os3pc5q
    @user-ko9os3pc5q6 ай бұрын

    Thushara aiya mage hithata apu patta gayakayak manika

  • @LMGchamallakmal
    @LMGchamallakmal6 ай бұрын

    සංගීත ලොවේ පෙරලිකාරයා සුබ වේවා❤

  • @athulapriyarathna7088
    @athulapriyarathna70885 ай бұрын

    Waradine hariyana machooo budu saranai machooo.

  • @RanilYasendra
    @RanilYasendra22 күн бұрын

    තුෂාර මල්ලි මගේ හොඳ හිතවතා...හදවතින් කතා කරන සොඳුරු කලාකරුවෙක්....අපි ආණ්ඩුවෙන් දෙන රුපියල් 5000 ගන්න එකට පෝලිමේ හිටපු අය... මනුසත් ගති ඇති සොඳුරු කලා කරුවෙක්....ඔබට ජය වේවා

  • @user-rf7oz1uh6l
    @user-rf7oz1uh6lАй бұрын

    නිරහන්කාර සුපිරි චරිතයක්❤

  • @slmaster32
    @slmaster326 ай бұрын

    All write එක්ක දකින්න ලැබේවා ❤

  • @mr.tenny2
    @mr.tenny26 ай бұрын

    miusic bar ඔයාට දෙයක් කියන්න තියනවා ඔයාගෙ ඉන්ටවිව් විඩියො ගොඩක් බැලුවා . කියන්න දෙයක් නැ හොදයි අනවශ්ය ප්රශ්න ඇහුවනත් නෑ ලස්සනට වැඩේ කරනවා . ඔයා තව ඉදිරියට යන්න ඔන ඔයාලා වගෙ අයට තමා හරියන්න ඕන ආදරෙයි❤

  • @MusicBarlk

    @MusicBarlk

    6 ай бұрын

    බොහෝමත් ස්තුතියි සහෝ..ආදරේයි❤️❤️🙏🙏

  • @hashanmaduranga7934

    @hashanmaduranga7934

    6 ай бұрын

    ❤❤❤

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura40693 ай бұрын

    සොඳුරු කලාකරුවෙක් 🌹🌹🌹

  • @akilanimesh9900
    @akilanimesh99006 ай бұрын

    පට්ටම චරිතයක් ආසම චරිතයක් ❤✌

  • @user-hk3nd4ob2v
    @user-hk3nd4ob2v2 ай бұрын

    All write ekka hitiyanam super karanna thibba aiye❤❤

  • @maduwantharanaweera-ol3hj
    @maduwantharanaweera-ol3hj6 ай бұрын

    ඔයා ආයේ All wright ගියොත් එකනම් හීනයක් වගේ 😍😍

  • @sahanpriyamal5592
    @sahanpriyamal55926 ай бұрын

    All write ekka thushara aiyawa balanna patta asai ♥♥♥

  • @DilshanRamesh-rb1hx
    @DilshanRamesh-rb1hx6 ай бұрын

    ආදරෙයි තුෂාර ayye ජය වේවා..🙏❤️

  • @snowproduction378
    @snowproduction3786 ай бұрын

    ඔයා පට්ටම චරිතයක් අයියේ මතකයි ඔයාව හම්බඋන පලවෙනි දවස

  • @krishangeethakeerthi9760
    @krishangeethakeerthi97606 ай бұрын

    ❤ ජය

  • @AnuruththaKumaara-rf7fm
    @AnuruththaKumaara-rf7fm6 ай бұрын

    Thushara subasinha patta adarei aiye ❤❤

  • @prabathshanak1441
    @prabathshanak14416 ай бұрын

    හදවතේ මනුස්සයෙක්❤❤❤

  • @muditha-cc7bp
    @muditha-cc7bp6 ай бұрын

    අදරෙයි තුසර අයියේ

  • @nozie.5746
    @nozie.57466 ай бұрын

    ආදරේ අවංකයා තුශාර අයියා ඕල් රයිට් එකක්ක් ආයෙත් සෙට් උනොත් නියමයි❤

  • @dumindakadawaka8613
    @dumindakadawaka86136 ай бұрын

    අනිවාර්යයෙන් අවංක⁣යා👍❤. තුෂාර නිසාම ඕල්රයිට් ඉදන් ආපු ගමනෙදි බෑන්ඩ් තුනේම සංගීත බැලුවෙ තුෂාර නිසාමයි❤

  • @mr.tenny2
    @mr.tenny26 ай бұрын

    මට නම් කියන්න තියන්නේ හොද වැඩේ 😂 මම ආදරේ කරන කෙනෙක් ඒත් මෙහෙම කියන්න වෙනවා වුනු දෙ කියන්න එපැ ඉතින් ඕල් රයිට් එකෙන් අයින් උන එක තමා ලොකුම මොඩ කම ඊට පස්සෙත් කොච්චර කතා කරාද ඒත් හුක්සිජන් හුක්සිජන් ගගා හිටියා එක ඉන්ටවිව් එකකදි කියනවා ආයේ ඕල් රයිට් යනවද ඇහුවම මට මගෙම ගෙයක් තියෙද්දි අනුන්ගෙ ගෙවල් වල කුලියට යන්න ඕන නැ කියලා අන්තිමට තමන්ගෙම ගෙයින් දොට්ට බහින්න උනා රට්ටු හිනස්සනවා ඕල් රයිට් තට්ටයා😂අන්තිමට බැන්ඩ් එක හදන වෙලෙ අර අචල අයියා බැන්ඩ් එකට කතා කරලත් ගියේ නැනේ හුක්සිජන් තමා ජිවිතේ හොදම වැඩේ ඔහොම වෙලා මදි .දැන්වත් තෙරෙන එක ලොකු දෙයක් ගොන් කන් නිසා දැන් පසුතැවෙනවා කොච්චර කිව්වද සෙට් වෙන්නේ ඕල් රයිට් විතරයි කියලා ඇහුවේ නැ තට්ටයා කට්ට කාලා තැනකට ආවා ඒ තැන හදා ගත්තා ඊට පස්සේ ඒතැනින් වෙන් වෙලා ගියා ගිහිල්ල කෙලොගෙන දැන් ඉන්නවා දැන් හිතේ තියන්නේ ඕල් Write යන්න. අපිත් අසයි ඕල් write එකෙ දකින්න ඒත් අහන්න තියන්නේ ඇයි පමා කියලා අපරාදේ ඕල් රයිට් එකෙ හිටියනම් අද කොතනද . අහිතක් හිතන්න එපා කිව්වේ ඇත්ත තුෂාර කියන්නේ හදවතේ ඉන්න කෙනෙක් බොරුවට කිය කිය මෙතන කැපි පෙන්න මැසේජ් දාන්න ඔන නෑ.අද කොතන ඉන්න ඕන කෙනෙක්ද. ආයේ ඕල් write යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්රාතනා කරනවා ❤

  • @LMGchamallakmal

    @LMGchamallakmal

    6 ай бұрын

  • @ShavinduVindula-fk7oq

    @ShavinduVindula-fk7oq

    6 ай бұрын

    ශේහාන් අයිය අයින් වෙන්න එපයි බන් ඒකට..ඌ ඔය බෑන්ඩ් එක පටන් ගන්නව කිව්වම රට ඉදලත් ආව නේ...ඌත් සුපිරි චරිතේ...

  • @dasunmalinda4585
    @dasunmalinda45856 ай бұрын

    supiri hadak.hitha hoda awanka supirima gayakayek.all wraite yanna labewa.❤

  • @isurusampath5810
    @isurusampath58106 ай бұрын

    පුදුම හිත හොද මනුස්සයෙක් 🥰❤ උතුරන්න හරියන්න ඕන🙏❤

  • @prasadmadusanka2209
    @prasadmadusanka22096 ай бұрын

    මං ගොඩක් අදරේ කරපු චරිතයක් ඔක්සිජන් කිවුවොත් DVD හැම එකක්ම මම බැලුවා අයියා අයේ බැන්ඩ් එකක් ඕන ඔයාගේම ආදරෙයි ❤❤❤❤❤

  • @chanukasusantha3530
    @chanukasusantha35306 ай бұрын

    මම ආසම චරිතයක් ..👍👍👍👍

  • @user-fo1eu1ux7h
    @user-fo1eu1ux7h6 ай бұрын

    ❤️🙏 තෙරුවන් සරණයි

  • @anushkajayamini1847
    @anushkajayamini18476 ай бұрын

    තුෂාර Ayya kiyanne mage nam හදවතේ ගායක ❤❤❤❤❤

  • @user-kj8oo7yv1v
    @user-kj8oo7yv1v6 ай бұрын

    All write ekka set wemu ikmanata thushara ayya❤️❤️ oyta waradinna awanka thattaya😍adarei

  • @sangitadikari8593
    @sangitadikari85936 ай бұрын

    Api dannwa තුෂාර ayya oya gena oya mata set une 2012 idam ayye fatta ආදරෙයි ❤අයියා

  • @tvdarana6556
    @tvdarana65566 ай бұрын

    Hadawathi gayakaya all rights hitiyanam 😢😮😮 minissu adare ❤

  • @JanakaChamod
    @JanakaChamodАй бұрын

    ආදරෙයි අයියේ💗

  • @sampathudayakumara-qm3kw
    @sampathudayakumara-qm3kw6 ай бұрын

    ආදරෙයි තුෂාර අයියේ ❤️❤️❤️💞💞💞💞

  • @MUSICBROWSERSL
    @MUSICBROWSERSL6 ай бұрын

    ආදරෙයි ❤

  • @kasunsadaru9975
    @kasunsadaru99756 ай бұрын

    Oya kalu unata kari manda mata manapa neda sundari🎶🎶Adarei thushara aiye❤❤❤❤❤

  • @pradeepsanjaya805
    @pradeepsanjaya8056 ай бұрын

    ආදරෙයි thusaaaaaaa aiyeeeee

  • @supunshanaka944
    @supunshanaka9446 ай бұрын

    යමු අයියේ ඕල රයිට් අ❤

  • @NPLIVEVIDEO-fz5mo
    @NPLIVEVIDEO-fz5mo6 ай бұрын

    තුෂාර අයියේ ❤❤❤ ජයවේවා ඔයාට. All write එක්ක සෙට් වෙමු නැවතත්

  • @RasikaPriyalal-yi5ow
    @RasikaPriyalal-yi5ow6 ай бұрын

    ❤❤❤සුපිරි බොක්කක්

  • @nishanpriyantha3555
    @nishanpriyantha35556 ай бұрын

    හිත හොද එකා...🤙thusha...

  • @prasadkarunathilaka8203
    @prasadkarunathilaka82036 ай бұрын

    එක එක වෙලවට මේ යකා කියන කතා වෙනස්

  • @isurupriyankara4327
    @isurupriyankara43276 ай бұрын

    වචනෙන් කියලා නිමකරන්ඩ බැරි ආදරයක් තියෙන්නේ තුෂාර අයියා අපි තාම ආදෙරෙයි ඇ

  • @user-qp1vt4ip6v
    @user-qp1vt4ip6v6 ай бұрын

    Ela

  • @SLMusicHub-sf6qh
    @SLMusicHub-sf6qh6 ай бұрын

    තුශාර අයියේ ආයෙ allwrite එකට එන්න❤️❤️❤️❤️❤️

  • @chamodthaksala5268
    @chamodthaksala52686 ай бұрын

    All right ❤

  • @user-og6wn3qx1s
    @user-og6wn3qx1s6 ай бұрын

    තුෂාර අයියා oya super ❤❤

  • @user-np4kt3md1s
    @user-np4kt3md1s6 ай бұрын

    Ape eka ❤❤❤❤❤❤❤jayen jayama wewa

  • @DineshWeerathungaLK
    @DineshWeerathungaLK6 ай бұрын

    ආසම ගායකයා🥺❤️

  • @thushanmaduranga3436
    @thushanmaduranga34363 ай бұрын

    ඔයාට වරදින්නේ නැහැ අයියේ..ආදරෙයි..❤❤

  • @chamaraks5278
    @chamaraks52786 ай бұрын

    තුෂාර අයියා ආදරෙයි❤️❤️❤️

  • @sajithdasanayaka2380
    @sajithdasanayaka23806 ай бұрын

    Thushara aiya kiyanne ❤❤❤❤supiriyak thama

  • @user-hg8cw5gt4m
    @user-hg8cw5gt4m6 ай бұрын

    අයියා සෙට් වෙන්නේම ඕල් රයිට් බෑන්ට් එකට ආදරේයි තුසාර අයියේ ..❤️😘❤️

  • @Lankan_world
    @Lankan_world6 ай бұрын

    බොක්කෙන්ම කියනවනම් පට්ට කට්ටක් කාලා ගොඩ එන්න ගේමක් ගහපු අහිංසක කොල්ලෙක්..තුශා අයියේ වැඩිය දකින්ඩ නැති උනාට මියුසිකල් වල..පැලෙන්ඩ ආදරෙයි ඈ බොක්කෙන්ම..පාටියක උබගේ සින්දුවක් කිව්වේ නැත්තම් වැඩකුත් නෑ රත්තරන්...❤❤ මියුසිකල් ශෝව් වල උබලා ඉන්ඩම ඕන බන්..❤❤ජයවේවා..අවංක හින්දා උබලට වරදින්නෑ බන්..❤❤

  • @Chaana687
    @Chaana6876 ай бұрын

    ආදරෙයි සහෝදරයා ❤

  • @kusalmawalagedara5874
    @kusalmawalagedara58745 ай бұрын

    Thushara aiyya adarei.❤

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu86096 ай бұрын

    බ්දුනු අතිතය සිහි කරලා කදිලු පුරොගේන හඩන්නේපා පමා වෙලා අප හමු විලා මා යලි පතන්නේපා ❤....තුෂාර

  • @Yaka745
    @Yaka7456 ай бұрын

    ඔයා නිහතමනි අයියේ 😊 මන් මැසෙජ් එකක් දැම්මා සින්දුවක් ඉල්ලලා එකත් දුන්නා හරිම නිහත මානී චරිතයක් ඔයානම්❤

  • @pathummanujaya2241
    @pathummanujaya22416 ай бұрын

    ආදරෙයි තුෂාර අයියා 😊

  • @gayanmadusanka3477
    @gayanmadusanka34776 ай бұрын

    අපේ තට්ටයා ආදරෙයි ❤❤❤

  • @ashenwaruna5559
    @ashenwaruna55596 ай бұрын

    තුශාර සුභසිංහ ❤️

  • @sureshkabral1767
    @sureshkabral17676 ай бұрын

    අයියා ඔයාට වරදින්නේ නැ තෙරැවන් සරණයි ජායවේවා ❤️❤️❤️❤️❤️❤️

  • @thaarujayasinghe
    @thaarujayasinghe6 ай бұрын

    සුපිරි hadawathe kenek

  • @isuru507
    @isuru5076 ай бұрын

    ❤❤❤❤❤❤ best thushara aiya❤❤❤❤😊

  • @DineshWeerathungaLK
    @DineshWeerathungaLK6 ай бұрын

    Allwrite ගියොත් ලංකාවේ සුපිරියක් වෙනව ආයෙත් යුගයක් රන් අකුරින් ලියනව තාෂාර අයියා....❤️❤️❤️

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018Ай бұрын

    තුශාර මට හම්බවෙන්නෙ oxigen kuwait show එකකදී...යම් දෙයකට ඔහු මගෙන් චූටි මුදලක් ඉල්ල ගත්තා මාරු නැතිව...සමහරවිට ඒ සිද්ධිය ඔහුට අමතකත් ඇති.නමුත් මට මතක ඒ පොඩි දෙය හරි ඔහු මග නොහැරපු එක නිසා..ඇත්තටම මම ඔහුට එය දුන්නෙ ආපසු බලාපොරොත්තු නොවී..ආපසු මං නොගෙන හිටියත් ඔහු ඒ පොඩි මුදල අමතක නොකර ආපසු දෙන්න තරම් ඔහු අවන්ක විය.මේ program එකේ කියන විදියට ඒ පොඩි මුදල හරි ගොඩාක් මහන්සියෙන් උපයන සල්ලි කියල ඔහු අවන්කවම හිතන නිසාවෙන්ය.respect ....good luck brother ❤

  • @user-ke7uq7nw6x
    @user-ke7uq7nw6x5 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-og6ot6nj5s
    @user-og6ot6nj5s13 күн бұрын

    Love you so much thushara aiye.api oya ekka

Келесі