Interview with Lionel Bopage | 71 කැරැල්ලේ දෙවැනි චූදිතයා ලයනල් බෝපගේ හඩ අවදි කරයි | Digital Vahini

Interview with Lionel Bopage
Host: Nuwan Gammampila
DigitalVahini

Пікірлер: 646

  • @upaliathaudamudiyansele7788
    @upaliathaudamudiyansele77887 ай бұрын

    නිහතමානී මිනිසෙක්.❤❤

  • @dilithatissera2570
    @dilithatissera2570 Жыл бұрын

    අතිශයින් වැදගත් සාකච්ඡාවක්...ඉතිහාසය නැවත කියවිය යුතුයි... ❤

  • @RamyaJayasinghe-vw5yx

    @RamyaJayasinghe-vw5yx

    28 күн бұрын

    Excellent discussion with Mr bopage thanks

  • @nihalpussewala8643
    @nihalpussewala86432 жыл бұрын

    ලයනල් බෝපගෙ කියන් නෙ කෞද මොනවගෙ අදහස් තිබෙන පුද්ගලයන් ද. හදුනා ගැනීමට ලැබීම වාසනාවක්. හදුන්වා දීම් දීපූ සාකච්ඡා කරපු ඔබ සැමට ස්තූතියි. ත්‍රිවිද රත්නයෙ පිහිට පතමි සැමට .

  • @sisilweerasekara9083

    @sisilweerasekara9083

    2 ай бұрын

    හොදම මිනසෙක් බුද්ධිමත් තීන්දු තීර්ණ ගැණිමෙිදි අවශ්‍ය කෙනෙක්

  • @paradiseofcats1582
    @paradiseofcats15826 ай бұрын

    කතාවෙන්ම අවoක උගත් බුද්දිමත් නියම මහත්තයෙක්. මෙතුමාගෙ උදව් අපිට අවශ්ශම මොහොතක්.

  • @zongmobile5521

    @zongmobile5521

    2 ай бұрын

    Paw ban udaw munuth agottala wage kisima wenasak na harak rata kawa ugathun marewwa mun ithuru una Lakmanige sape sadahatamai.😊😅😮😮😢😮😅😊😊😅😅😮😢

  • @talkwithmano2024
    @talkwithmano20247 ай бұрын

    ඉතාමත් මධ්‍යස්ථ මෙන්ම වටිනා පැහැදිලි කිරීමක්.

  • @risinimarasinghe3016
    @risinimarasinghe30166 ай бұрын

    හොඳ විචක්ෂණශීලී විචාරකයෙක්....බුද්ධිමතෙක්....

  • @anurajayatillake2361
    @anurajayatillake2361 Жыл бұрын

    In 80s comrade Bopage worked in Steel Corporation as an engineer during which time he resided in Dolekanatte, Piliyandala i recall. I was preveledged to associate myself with him as a bus commuter. He showed accedemic brilliance right through. Unfortunately something prevented his allround knowledge being utilised. This is the tragedy what we face today.

  • @SSumedha
    @SSumedha2 ай бұрын

    මේ නිවේදකයට තියන දේශපාලන දැනුම අති විශිෂ්ටයි 😍😍🙏🙏

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa52126 ай бұрын

    ලයනල් බෝපගේ සහෝදරයා ඔබගේ අදහස් 100 % ක් නිවැරදියි. NPP එකත් , මේ තියෙන. පාණ්ඩුවට විරුද්ද සියලු බලවේග. ඒකකහු කරන අතර, ජනතාවට තියෙන දැවෙන ප්‍රශ්ණ වලට , සාර්ථක විද්‍යාත්මක පිළිතුුරක් දිය යුතුයි. ප්‍රශ්න ඉතාමත් වැඩි බව කවුරුත් දන්නවා.

  • @sunilchandrasiripathirana4744

    @sunilchandrasiripathirana4744

    2 ай бұрын

    ලයනල් බෝපගේ මහතා ඉතාමත් විචක්ෂනශීලිව 71, 89 වැනි කාල තත්ත්වයන් පිලිබඳව නැවත හැරී බලමින් වර්තමාන දේශපාලන තත්ත්වය දෙස බලා අනුරකුමාර දිසානායක මහතා දක්ෂමත් ලෙස ප්‍රශ්න දෙස බලා වර්තමානයේ ලබා ඇති ජ.වි.පෙ. හා ජා.ජ.බ.වේ.ක්‍රියාත්මක වීම සුබ දායක තත්ත්වයක් බව ප්‍රකාශ කිරීමත් එක් ස්වාධීන ප්‍රකාශයක්...🙏🇱🇰

  • @n.w.goonewardena6147

    @n.w.goonewardena6147

    2 ай бұрын

    Oya 1971 di ipadilada? Aduma vashayen ema varshaya therum ganna,puluvan vayasaka hitiyada?

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans79373 жыл бұрын

    බොහෝම සන්තෝසයි..ලයනල් බෝපගේ සහෝදරයා... අද වෙනකොට අපේ රට සෑම අතින්ම ලොකයේ පහලම මට්ටමට වැටිල ඉන්න අවස්තාවකය. හේ තුව මුලු ලෝකෙම සෑම දනවාදී උපාය මාර්ගයක්ම අසාර්තක වෙල කුණුවෙල ගද ගහන තත්වයට පත්වෙලා ලෝකයේ පැවත්මට පවා බර පතල අනතුරකට පත්වෙලා තිබෙනවා. ලෝකයේ අවම වශයෙන් පැවත්මවත් තබා ගැනීමට බැරිව භයානක විනාශයක් කරා යමින් තිබෙන අවස්තාවක පැවත්ම තහ වුරු කිරීමට එකම ක්‍රියා මාර්ගය වී තිබෙන්නේ සමාජවාදී පාලන රටාවන් ලොව තුල ස්තාපනය කර යුද උන්මාදයෙන් මතුවී ඇති ගැටුම්කාරී තත්වයන්ගෙන් රටවල් මුදවා ගැනීමය.සමාජවාදී ලොවක් බිහි කිරිමෙන් මිස ලෝක සාමය පවතින්නේ නැතිබව තේරුම් ගෙන චීන රජය සමග එක්වී ලෝක සමාජවාදී කදවුර ශක්තිමත් කර නව ලොවකට පිය නැගීමට අපේ රටේ සියලුම වමේ සහ ප්‍රගතිශීලී සියලු දෙනා සමග එක් කද වුරකට ඒමට කටයුතු කල යුතුය.

  • @enakamendis1210

    @enakamendis1210

    3 жыл бұрын

    Oba China world ekakata karana aparada dannawa neda, nature disaster. Build the new islands south sea. Animals killing. Nuclear underground weapons use. Poor country money invest and colony, no dimocracy no freedom, read more Asia week. Boru samajawadaya

  • @sunilariyapalamawananehewa2875

    @sunilariyapalamawananehewa2875

    7 ай бұрын

    පිස්සු සමාජවාදය සමාජවාදය යන තියරිය ප්‍රරායෝගික නැත

  • @ayeshabellanage6336

    @ayeshabellanage6336

    6 ай бұрын

    Glad to see again. We need your help. Because the the two party of UNP and SLFP turn by turn destroyed our lives as such as eat the oil cake (kevum) by the fox. The fox two oil cake on the two side time to time ate the all the two oil cake. In this way two party increased as four parties. At last the four party of UNP, SLFP, Sajaba, Pohottuwa get together sucked the people blood and gulped people flesh also. Should we select these 75 years robber, murderer, traitor again, again and again ??? We need new parlimentarians and new government. ❤❤. 🧭🧭🧭 ❤❤❤

  • @nihalpremakumara3535

    @nihalpremakumara3535

    2 ай бұрын

    ⁠ලංකාව වගේ රටකට ඉතාම ගැලපෙන ක්‍රමය තමා සමාජවාදය. ඒත් එක්තරා මටටමකට එනතුරැ පමණයි. 100% ප්‍රායෝගික නෑ කියල කියන්න බෑ .

  • @h.m.premawathie4873
    @h.m.premawathie48732 жыл бұрын

    අපේ ලොකු මහත්තයා සදා අමරනියයි ඔබ මගේ හිත තුල. මහතුන් මල්ලී

  • @h.m.premawathie4873

    @h.m.premawathie4873

    2 жыл бұрын

    අපේ් අත් දැකිම් අතපසු විමි වැරදුන තැන් ගැන වර්තමානය දැනුවත් කරමු. වියපත් අපි ඔවුන් දිරිමත් කරමු

  • @kanthi1038
    @kanthi10382 жыл бұрын

    මට මතකයි මෙතුමාගේ නාමය.

  • @kalyanikumarage431
    @kalyanikumarage4313 жыл бұрын

    ඔබගෙ අදහස් වලට සියයට එකගයි

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna62112 жыл бұрын

    කවුරු කොහොම මොනවා කිව්වත් ආයෙ ආයෙ රැවටීට ලක්වී මේ රට වනසන බලවේග වලට අසු නොවී බුද්ධිමත්ව සිතා දැන්වත් ජාතික ජනබලවේගය වටා එකතුවී දූෂණ වංචාවෙන් තොර පාලනයක් ගෙන ඒමට කටයුතු කරමු .මේ රටේ මිනිසුන්ගේ ඇස් කන් ඇරෙව්වේ ජාතික ජනබලවේගය ,අවු 74 මේ රට වනසන බලවේග පන්නා දැමිය යුතුයි .

  • @sunilbulathsinhala2628

    @sunilbulathsinhala2628

    2 ай бұрын

    අද ගොඩාක් අය අනුර සහෝදරයාට සහයෝගය තියනවා මෙි වෙිලාවෙි..සහයෝගය දීලා, පල්හොරැන්ගෙන් රටබෙිරාගන්න එක, සමහරැ සුරංගනාකඑා කියයි, කිඹුල්කදුලු සලයි ජාතික විරයෝ වාගේ කඑා කරයි ⁣ තවත් සමහරැ මෙි පාලන තන්තරයෙන් යැපෙන්නන්ට ,තමන් බුක්තිය නැතිවෙයි කියන අදහස් උදහස් කැමති නැහැ සමත්තයට හොදක් වෙනවාට , මහජනයාට සහන සලස්සලා , හොද අවංක මහත්මා ගතිපැවතුම් ඇති අය පාලනයට එනවාට සමහරැ කැමති නැහැ එහෙ. අය කඑාව පමණයි කිුයාව මෙි. අයගේ නැත හොද අය කිුයාත්මක කරනකොට එක. පිල්ලි එවනවා අද සමාජයේ ඉන්න තරැණයෝ තරැණියෝ ගොඩාක් බුද්ධිමත් හිතතට අවංක වැඩකලොත් රටගොඩ දාන්න පුලුවන් පලමුව සමගිය ජාතිවාදය , ආගමි, කුලවාදය , පවුල්වාදයට අවුල් නොවී අනාගතය සුභවාදී කිුයාවෙිදී වෙන්න අනාගත .සුභයි, තමන්ගේ වාසියට අසුභවාදී පල්හොරැන්ට අසු උනොත් අනාගතය රටෙි මහජනයා අනිවාර්යයෙන්ම වහල්ලු පමණයි , රටණය අරගෙන රට දියුණු කරන්න බැහැ , රටෙි..දේපල..විකුණලා රට හදන්න බැහැ , අනුනම බද්දට විදේශ රටවල් වලට අපේ සමිපත් .දීලා රට.දියුණු වෙන්නේ නැහැ ,අන්ධයාගේ බුදලයෙන් හොරාකාලා තමන්ගේ පරමිපරාවට . සොයාගෙන රට ගත්ත ණයගෙවන්න බැරිඋනාම .හොර නඩය රටින් පැනලා යයි, ණයට හරියන්න අපේ රට විදේශ .රටක් ගත්තොත් රටෙි..ඉන්න මහජනයා එහෙ අයගේ වහලුන් පමණයි ,

  • @calistafernando1713
    @calistafernando17137 ай бұрын

    වසර 50කට වඩා වැඩි කාලයක් සිටම රටේ විනාශ දුටු ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජනබල වේගය නමින් හැඳින්වෙන එකමුතුව අද සාර්ථක ලෙස ජනතාව අතරට පැමිණ ඇත ඒ සඳහා වසර 23ක පමණ කාලයක් අත් දැකීම් සහිත දැනුමෙන්ම සන්නද්ධව දුර දක්නා නුවණින් යුතු අනුර දිසානායක සහෝදරයා අද ජනතා ව දිනා ගැනීමට හැකි වී ඇත ජාතික ජනබල වේගයට ජය වේවා

  • @nihalperera8913
    @nihalperera89132 жыл бұрын

    ඔබ තුමාට බොහොම සිතුති, අපි සොයන අයෙකු ඔබ ,,කරුණකර රට වෙනුවෙන් අපි සමඟ සිටින්න,,ජෙසු පිහිටයි ,,,,🙏🙏🙏🙏🙏🙏

  • @kamanidesilva1916

    @kamanidesilva1916

    2 жыл бұрын

    උවිඳු එයි.

  • @smbandara7915

    @smbandara7915

    Жыл бұрын

    @@kamanidesilva1916 හුක්.....බැසිල්,සේනාදිපතියාගේ සම්බට්ටයෙක්

  • @kamanidesilva1916

    @kamanidesilva1916

    Жыл бұрын

    @@smbandara7915 ඒක අපේ මතය. ඒක ඔයාට අදාල නෑ 😏😏😏😏😏

  • @aroshadias3791

    @aroshadias3791

    Жыл бұрын

    Yes❤❤❤❤

  • @aravinm7039
    @aravinm70393 жыл бұрын

    71, කාලයේ සිට ජවිපෙ චීන රුසියා ප්‍රතිපත්ති අනුගමනය කළ , ලංකාවේ වාමාංශික පක්ෂ වලට සමිප වු ප්‍රගතිශීලී පක්ෂයක්. ඒත් කෑරැල්ලෙන් පස්සෙ මේ අය ආරක්ෂාවට ගිහින් නැවතුනේ බටහිර රටවල. අද ජවිපෙ චීනය වැනි රටවල් ප්‍රසිද්ධියේ විවේචනය කරනවා. බටහිරත් මේ අය සාදරයෙන් පිළිගන්නවා.හරි පුදුමයි

  • @-xxx527

    @-xxx527

    3 ай бұрын

    71, කාලයේ සිට ජවිපෙ චීන රුසියා ප්‍රතිපත්ති අනුගමනය කරමින්, රටේ දුප්පත් අහිංසක තරුන ලමයින්ව එකතු කරන්, රට කඩාකපපල් කරල විනාශ කරා ආර්ථිකය වැට්ටුව උනේ මොකක්ද දුප්පත් අහිංසක තරුන ලමයින්ගේ අධ්‍යාපනය නැති උනා පමනක් අය ජීතක්ෂයට පත් උනා අවසානයෙදි වාමාංශික යයි කියා ගත් මහ එවුන් ටික තම තමන්ගේ ආරක්ෂාවට රටින්පැන දිවි ගලව ගත්තේ ධනවාදී රටවලට පලා ගොස්

  • @wijewardenadinulaoshan804
    @wijewardenadinulaoshan8048 ай бұрын

    71 අරගලයට සහය නොදුන් ජනයා අද එ ගැන පසු තැවිලි වෙනව වගෙම අද මෙ අරගලයට සහයනොදෙන්නෙ නම් අනාගත පරපුර අපට දෙස් දෙනු ඇත'

  • @GeyshanWestZide
    @GeyshanWestZide Жыл бұрын

    ඉතිහාසය නැවත කියවිය යුතුයි... ❤

  • @nandaherath4851

    @nandaherath4851

    Жыл бұрын

    හරිම වටිනවා ඔබගේ අදහස්.දැක්වීම.👍👍👍👍❤❤❤❤❤❤❤

  • @wasanthapremalal980
    @wasanthapremalal980 Жыл бұрын

    නිවේදක මහත්තයා කියපු විදියට මෙවැනි පුද්ගලයන් අපට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @janakawathugedara5979
    @janakawathugedara5979 Жыл бұрын

    යහපත් සමාජයක් බිහි කරන්න කැපවුන උදාර මිනිසුන්..🌷👍✊

  • @k.a.d.adharmarathne9308
    @k.a.d.adharmarathne93082 жыл бұрын

    ජවිපෙ පිලිබදව මුල්බැස ඇති විනාශකාරි අවලාද වලට මුලා නොවී සැබෑ සත්‍ය දැනගැනීමට ඉතිහාසය නොදත් තරුණ තරුණියන් අනිවාර්යයෙන්ම සවන් දෙන්න.

  • @warunadias2749

    @warunadias2749

    Жыл бұрын

    පක්ෂ යේ හිටපු මෙවන් උගත් චරිතත් සහයෝගට එක්කරගෙන රටේ දියුනුව සදහා කටයූතු කරන්නයි නායක අනුර සහෝදර යාට ඉතා කාරුණිකව දන්වාසිටිමි,

  • @renukafernando614

    @renukafernando614

    Жыл бұрын

    NPP get special idea"s and comments from your veteran colegues we think that is very important for your future Thank you

  • @kpdilipnuwanperera6612

    @kpdilipnuwanperera6612

    7 ай бұрын

    Hite kahata wage

  • @MahindaMervyn

    @MahindaMervyn

    6 ай бұрын

    ​@@warunadias2749qwqq1

  • @indikaweerasinghe8148

    @indikaweerasinghe8148

    6 ай бұрын

    ❤❤❤❤❤🎉​@@warunadias2749

  • @aselalekamlage1169
    @aselalekamlage11694 жыл бұрын

    71ලංකාව වෙනස් මාවතකට ගියා නම් අද අපි මෙ වගෙ හුල්ල හුල්ල අනෙ අපෙ රටට උනදේ කියනඩ වෙන්නෙ නොතිබෙඩ තිබුනා විස්වාසයි...

  • @gnanam715

    @gnanam715

    4 жыл бұрын

    71 ,89 JVP eka karapu gong veda novennata melahata JVP rajayak Lankawe.Rohana Wijeweera pattigona e awasthawa ka gaththa

  • @NiklazSchwarzschild

    @NiklazSchwarzschild

    3 жыл бұрын

    Bandula Ranasinghe Dan rata hodai da?

  • @mcbond6162

    @mcbond6162

    3 жыл бұрын

    කතාව අවසාන යේදී මුහුකුරා ගිය බවක් තේරුණා ...අතීතය පිලිබද යමි අතෘප්තිකර බවකුත් පේනවා .සතුටුයි ..පරන ජෙ.වි.පින්ගේ මිනිමරු ,මිලෙජ්ච,වනචර,නරි,තුප්පහි,නොදියුණු සාපලත්,අතිතයට සුදු හුනු ගාාපු නැති එකටත්්ස්තුතියි.සතුටුයි...

  • @udayasanjeewana7757

    @udayasanjeewana7757

    3 жыл бұрын

    @@mcbond6162 ko

  • @muraliveliah8249

    @muraliveliah8249

    3 жыл бұрын

    @@bandularanasinghe9674 yep,we are doing exceptionally well now.

  • @priyanthialwis8811
    @priyanthialwis88116 ай бұрын

    Exactly true story, well done 👍

  • @AyubKhan-kr2pi
    @AyubKhan-kr2pi7 ай бұрын

    හොඳ වැඩ සටහනක්...!! සාධාරණ සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් සියලු ප්‍රගතිශීලී මිනිසුන් එක් ප්‍රවාහයකට ගොනු විය යුතුමයි...

  • @n.w.goonewardena6147

    @n.w.goonewardena6147

    2 ай бұрын

    Oyaa yatath vijithavadaya agaya karana tie pollak anda gaththa kenek neda? Lajja nadda oya vagay tie andagath photo daalaa evitama samaajavaadaya gana kathaakaranna?

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h7 ай бұрын

    ❤ ජය වේවා

  • @meganathan0101
    @meganathan01014 жыл бұрын

    Highly sensible interview. Very honest answers. He could have contributed immensely to Sri Lanka. As usual we don't make use intellectuals of his calibre

  • @roshanthafernando87
    @roshanthafernando87 Жыл бұрын

    Meaningful discussion. Hats off to Host as well, subject oriented.

  • @calistafernando1713
    @calistafernando17132 жыл бұрын

    ලයනල් බෝපගේ සහෝදරයාට ස්තුතියි නමුත් අද රටේ වසර 25 ක පමණ කාලයක සිට ජනතාව සූරා කමින් පාලකයෝ හොරකම දූෂනය වන්චාව නාස්තියට අද කව්ද එරෙහි වන්නේ ඒ අරගලය ට පණදෙන්නේ ම ජනතා විමුක්ති පෙරමුණයි

  • @dananjayadasun4093
    @dananjayadasun40933 жыл бұрын

    තාමත් රට වෙනුවෙන් වැඩ කරන මනුස්සයෙක්....ආඩම්බරයි ඔබ වැනි අය පිලිබදව....

  • @kumudiniranatunga9879

    @kumudiniranatunga9879

    3 жыл бұрын

    S

  • @chamilthushara3319

    @chamilthushara3319

    2 жыл бұрын

    Tho mokadda pako danne ahapan vimalgen

  • @dhammikapadmasiri619

    @dhammikapadmasiri619

    2 жыл бұрын

    පරණ record නැවත ගහන්න එපා. මුළු ඉතිහාසයම ගඳයි. තවද නයි පොලොඟුන් සමග හදන අච්චාරු ආන්ඩූ පවතින්නෙ නැහැ සමහරවිට ශක්තිමත් JJB රජයක් තුල වියහැකි වෙයි,?????

  • @waves545

    @waves545

    Жыл бұрын

    රට වෙනුවෙන් නෙමෙයි මෙයා දැන් මෙයා වැඩකරන්නෙ. ඒක ගැඹුරින් අධ්‍යනය කරන්න. ආත්මර්ථය ලොකුවූ මිනිහෙක්.

  • @LankaSiriwardana
    @LankaSiriwardana4 жыл бұрын

    අපේ රටේ අද ඉන්නා තරුණ තරුණියන්ට අතීත සිදුවීම් පිලිබද සාධාරණ විග්‍රහයක් කිරීම පිලිබදව ස්තූතිවන්ත වෙනවා. ස්තූතියි

  • @mudaligemudali2944
    @mudaligemudali29444 жыл бұрын

    රටෙි යහපත වෙනුවෙන් අපේ වගකීම ඉටු කරමු. ජාතික ජන බලවෙිගය සමග එකතුවෙමු.

  • @sunilperera9945

    @sunilperera9945

    3 жыл бұрын

    ඔන්න අපේ දේශපා ලන දැනුම.කොහෙ නැගිටින්න ද?අද උදාවෙලා තියන හැම දේකම වගකීම කලින් මේව පාලනය කල කල්ලි බාර ගන්න ඔ්නි.ගන්නවද? ගනියි ද?සේරම හොරැ.එ්ක නෙමෙයි ගැටලුව .මේ වැරදි පාලකයො පිලිගත්තත් චන්දෙ දෙනඋන්ට තේරෙන්නෙ නෑනෙ.අායතන විකිණීමට එරෙහි වෙලා රටම ගෙඩි පිටින් විකුනනවා.එ්ක පිලිගන්නෑනෙ.වහල් කදවුරැ තරගයක් මේක.පව්.

  • @chamodsheshan225

    @chamodsheshan225

    3 жыл бұрын

    3%

  • @kamanidesilva1916

    @kamanidesilva1916

    2 жыл бұрын

    @@chamodsheshan225 දැන් තමයි උවිඳුගෙ අවස්ථාව

  • @adharmawardhana7328
    @adharmawardhana73282 жыл бұрын

    Great explanation about the governing systems of Sri Lanka and the deteriaration of education System in comparition to other countries.

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe56186 ай бұрын

    very intelligent gentlemen worth a vision. if NPP comes into power his will be very valuable to bring our country back.

  • @koombhiyorod3581
    @koombhiyorod35812 жыл бұрын

    Lionel Bopage is a humble man and not dogmatic, subjected to his political and social evolution. I believe he could mostly evolve his thoughts progressively by living in an Open Society in form of Australia thus liberating extreme leftist ideas which have been proven to be Utopian lately, according to historicism! Sri Lanka ( all political movements)have not qualitatively evolved to be with any maturity except for opportunity with a number of followers whose knowledge about the left wing politics and development of democratic economic theories & practices are terribly lacking due their under exposure to the geo-politics and to knowledge society. This was mainly due these young people being the victims of the lack of education, opportunity, global language barriers created by the social systems itself! With a relevance, the presently fragmented left wing politics in Sri Lanka has created either extremism again or extreme right wing politics without realising that Socialism has become a totalitarianism by looking at Russia and China whilst US political system is also drastically in the trend towards a severe breakdown in terms of democracy! The world is at a turning point with the impacts with overpopulation, environmental degradation, whilst loosing its sustainably with a severe lack of energy resources, shortage of healthy food and without clarity of education in era of this digital economies! Koombhiyo Rod, USA

  • @kusumsalgado1777

    @kusumsalgado1777

    6 ай бұрын

    Totally agree...this is a very sad situation...

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 Жыл бұрын

    ජවිපෙ සම්බන්ධයෙන් බොහෝවිට , බොහෝදෙනා දැක්වූයේ කුහක ප්‍රතිපත්තියක් .

  • @anuruddaanu1674
    @anuruddaanu16742 жыл бұрын

    Jvp එකේ ඉන්නෙ උගත් බුද්දිමත් නායකයො අන්න ඒකයි අපි jvp එකට kemathi. ආ තව දෙයක් වන්චාව ne එයාලගෙ ❤️❤️👍

  • @sahanuddeepanacovers5995

    @sahanuddeepanacovers5995

    2 жыл бұрын

    හරියට හරි සහෝදරයා

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    2 жыл бұрын

    @@sahanuddeepanacovers5995 👍👍

  • @nilukadamayanthi642

    @nilukadamayanthi642

    2 жыл бұрын

    Oba hari sahodaraya

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    2 жыл бұрын

    @@nilukadamayanthi642 අනිවා සහෝදරී

  • @-xxx527

    @-xxx527

    3 ай бұрын

    මෝඩයෝ, මෙකියන දේ කෙතරම් වැදගත්ද කෙතරම් උසස් අදහස්ද සමහර විට බෝපගේ මහත ගේ අදහස් වලට කැමති උනා නම්, අද ජෙවිපෙ හොඳ තැනක ඉන්න තිබුන දැන් ඉන්නෙ වෛරයෙන් 1.ඒ නැති නිසා තමයි බහුතරය අද ජෙවිපෙට අකමැති 2.බෝපගේ මහතා ලඟ වංචාව තිබිල නෑ කතාව හොඳට අහනව සසඳන්න කලින්

  • @dougdickmann2383
    @dougdickmann2383 Жыл бұрын

    Very interested conversation thank you.

  • @susilperera5747
    @susilperera5747 Жыл бұрын

    එක පාරටම කොහෙන්දෝ පාත් උනේ මොනවා උනත් NPP jaya වේවා 👏👍

  • @janakamadusanka5658
    @janakamadusanka56584 жыл бұрын

    ස්තූතියි 🙏 චැනල් එකට

  • @sudharmajayasinghe6423
    @sudharmajayasinghe6423 Жыл бұрын

    සොඳාුරු මිනිසෙක්ගෙ හරබර කතාවක් අැහුව. ඔබතුමාට තෙරුවන් සරණයි. නුදුරු අනාගතයේදී අප රටේ සේවය කරන්න ලැබේවායි පතමු.

  • @ashandhanushka9053
    @ashandhanushka90534 жыл бұрын

    good explanation and good discussion

  • @lantanperera5185

    @lantanperera5185

    3 жыл бұрын

    මේ ඔක්කොම ඔයලා කරන්නේ අනුර කුමාර වගේ පුන්චම්මා ප්‍රතිඵල ගෙන්නද ලයනල් බෝපගේ කියන්නේ

  • @lantanperera5185

    @lantanperera5185

    3 жыл бұрын

    ඔබතුමාට ගරු කරන කෙනෙක් සත්‍ය කියන්න සර්

  • @isurugamage7992
    @isurugamage79923 жыл бұрын

    වැලිගම ගමගේ සහෝදරයට මොකදඋනේ කියල අදටත් දන්නේ නැහැ. ඉතාමත් අසීරු කාලයක් ගෙවිගියා.

  • @hectordias9680
    @hectordias96806 ай бұрын

    We need, people like you to Save our weeping Mother Lanka 🇱🇰 NI

  • @calistafernando1713
    @calistafernando17132 жыл бұрын

    වසර ගනණාවක සිට දෙගොල්ලක් විසින් රට පාලනය කල නමුත් අද රට ජනතාව ඉතාම අසීරු අඩියක ඒවාට පිලිතුරු කෝ ජනතා විමුක්ති පෙරමුණ පමණයි අද ජනතාවගේ බලාපොරොත්තුව

  • @dumindaarunakumarakumara329
    @dumindaarunakumarakumara329 Жыл бұрын

    ජයවෙිවා මාලිමාවට .

  • @superbeats9462

    @superbeats9462

    4 ай бұрын

    😂wppp8ttrwq25 41:30 41:30

  • @lakshmanrathnayaka7142
    @lakshmanrathnayaka7142 Жыл бұрын

    ලයනල් බෝපගේ සහෝදර පක්ෂය තුල හිටපු තීක්ෂන බුද්දියේ අකුනු පහරක් ලයනල් සහෝදරයගේ බුද්දිය පක්ෂයේ රිජුභාවයට මග දැක්මක් ඉතා ඉක්මනින් අනුර කුමාර සහෝදරයා ලයනල් බෝපගේ . සහෝදරයාගේ සහාය .ලබාගතයුතුයි ඵසේ වුවහෝත් කෙටිකාලීනව නියත ඡයක්

  • @-xxx527

    @-xxx527

    2 ай бұрын

    අනුර කීයටවත් ලයනල් ලං කර ගන්නේ නැහැ ලයනල්ගෙ අදහස් ඉතා වැදගත් උගත් වගෙම සංයමයක් තියෙන නිසා, ගැලපෙන්නේ නැහැ එයා ආවොත්, අනුරට නායකයක් ලෙස තියෙන පිලිගැනීම අඩුම වෙනවා ඒ බව පිටට වගෙම ඇතුලත අයටත් තේරිල ඉන්නෙ

  • @sanjayakumara4304
    @sanjayakumara4304 Жыл бұрын

    බුදුසරණයි

  • @dilanweerasekara9678
    @dilanweerasekara96782 жыл бұрын

    Good discussion nuwan!adata godak watinawa.

  • @M.DSomaseri
    @M.DSomaseri8 ай бұрын

    ලයනල් බෝපගේ වගේම සමකාලීනයෙක් තමයි වික්ටර් අයිවන් නොහොත් පොඩි අතුල. ඔහුගෙනුත් යමක් දැනගැනීමට අපි කැමතියි.

  • @thusharichandrathilaka8985

    @thusharichandrathilaka8985

    7 ай бұрын

    දෙන්නම ජවිපෙ පාවා දුන් ද්‍රෝහීයෝ...

  • @-xxx527

    @-xxx527

    3 ай бұрын

    @@thusharichandrathilaka8985 හරි මග පෙන්වා දුන් පසු ඊට අකමති නම් තවත් එතැන රැඳී නොසිට ලයනල් බෝපගේ ගේ අයින් වීමට කියන්නේ " පාවා දීම " කියලද

  • @learningenglish9316
    @learningenglish93163 жыл бұрын

    Very very good discussion I request to talk with our PEOPLE And try to give a solution they want instructions we can't accept JVP because they joined with UNP the discussion is useful to SRI LANKA timeless discussion useful to the FUTURE generations.

  • @calistafernando1713
    @calistafernando17132 жыл бұрын

    රටේ තරුණ පරපුර අද රටින් යෑමට තීරනය කල ඇත මේ රාජපක්ෂ පවුලේ පාලනයට ජනතාව ගැන වගේ වගක් නැත විපක්යේ නායකයා ගැන ජනතාවගේ කිසිදු විශ්වාසයක්ද නැත නමුත් රටට පාලකයකු අවශය ඒ පාලනය හොරු දූෂිතයෝ වන්චා කාරයෝ නාස්තිය පිටු දැකිය හැකි විය යුතුය ඒ ජේ වීපී සහෝදරයෝමය

  • @dhammikeathukorala2943

    @dhammikeathukorala2943

    3 ай бұрын

    රාජපක්ෂලාට රටේ ප්‍රධාන දේශපාලන තනතුර වලට එන්න දර දිය ඇද්දේ ජවිපයේ සහෝදරවරුන් තමයි !!

  • @karunasenadissanayakedissa4083
    @karunasenadissanayakedissa40832 жыл бұрын

    ඇත්තෙන්ම මට දැනෙන්නේ ඉමහත් සතුටක්, 1978, අපි පේරා හි දී හමුවුණා එදා student, center, එකේ දී රාත්‍රි දෙකට විතර, රෝහණ සහෝදරයා සමග අපි, අපේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සොයුරන් සමග,පැවැති රැස්වීම, එදා මා රෝහණ සහෝදරයා ගෙන් ප්‍රශ්න තුනක් ඇහුවා, ඔබට මතක ඇද්දැයි නොදනෛමි, ඊට පෙරදින කිහිපයක් අපි එකව වැඩකලා, ගම්පොල දි තිබුණ ජනතා රැලිය, මහ්වැස්ස, රාත්‍රි දහට එකොළහට විතර පයින්ම පේරා විවි, බිමට ආ හැටි ගමනායක සොයුරත් හිටියා, පසුව සුදුහුම්පොල, ගමේ මිතුරන් කිහිපදෙනෙක් ගේ නිවෙස් හි, ඔවුන් සමග සාකච්ජා පැවැත්වීම ත් , මට මතකයි, එදා මගේ ප්‍රශ්න තුනටම රෝහන සහෝදරයා දුන්නේ ප්ලැට් න්‍යායෙන් උත්තර, ඒනිසාවෙන් මට ජවිපෙ එදාම එපා වී ( සමාජවාදී ශිෂ්‍ය සංවිධානයෙන්) ඉවත්වුණා ........ එදා අපි සමග සිටි, ශාන්ත බණ්ඩාර, d.m. ආනන්ද, ලලිත්, වැනි සොයුරන් 88, 89, ඇතුරු දහන්, නැත්නම් මරාදැම්මා, එදා මට දැනුනා, රෝහණ සහෝදරයා තුළ වූ දකශතාවයන් වගේම ඔබ අද කියන ඒ දුර්වලතාවයන්, මටද හොදින් දැනුනා, තවද ඔබට මතක ඇති, රෝහණ සහෝදරයා යාපනය හිරගෙදර ඉදෙද්දි, ලියා තිබු, " 71, කැරැල්ල දෙස ආපසු හැරී බැලීමක්" නමා වූ පුංච්ම පොත් පිංච, එහි, ඔහු එදා 71 කැරැල්ල සුළු ධනේශ්වර කල්ලි ගැසීමක් , ඒ නිසා ප්‍රති විප්ලවය දියත් වීමක්, කියා ස්වයං විවේචනාත්මක පිළිගැනීමක්, කලා, එහෙත්, 78, නිදහස්ව පමිණ ඒදේම යළි ආරම්භ කලා, කොළඹ, විද්‍යෝදය, විද්‍යාලංකාරය, දින පහළොවක් ගතකර දහසය වැනි දිනයේ පේරා වට ආවේ, මගේ පළමු ප්‍රශ්නය තමයි ඒක නැවතත්, සුළු ධ්නේශ්වර එකතුව මුලින්ම සිදුවීමක් නේද? දෙක , පක්ෂ, ගොවියන්, හා කම්කරුවන් අතර් කරණ වැඩකොටස,, , ඊළගට ඇහුවේ කාඩර් වරුන් ගැන, ඒත් ඒ උත්තර........ ? ඒ නිසයි මා එදා ඉන් ඉවත් වුණේ, අද ජිවත් වන්නේත , මා ඒ නිසා විය යුතුයි , මත් සමග මිතුරන් කිහිප දෙනෙක්ම, එදා ඉන් ඉවහ් වුණා, එසේ වුවද,, මේ දැන් ඔබ දැකීමෙන් ද , සාකච්චාවට සවන් දීමට ලැබීමෙන්ද, මා ලැබූයේ මහා භාග්‍යක් යයි සළකමි.

  • @vajirayapa8691

    @vajirayapa8691

    Жыл бұрын

    ඔයාලා චගේ කල්ලිවාදී කුහකයන් නිසා තමයි ඒ වටිනා සටන පැරදුනේ. බෝපගේ සහෝදරයා කියන දේටවත් ඇහුම්කන් නොදී වල පයයි ගොඩ පයයි තියාගෙනවත් අවබොධය ලැබිලා නැති එක කනගාටුයි

  • @daraaslk3870
    @daraaslk38703 жыл бұрын

    නිහතමානී බුද්ධිමත් මිනිසෙක්.වැඩක් ගන්න ඕන්නැති මජරයොන්ගෙ රටේ ඉපදිලා

  • @ensys1000
    @ensys10004 жыл бұрын

    Doing some maths. When he was a youth leader in 1971 he must have been at least 25 years. So 25+ (2019-1971) = a 73 year old man ?? I wish you health and long life.

  • @dhanapalagodage6920
    @dhanapalagodage69202 ай бұрын

    Humble sensible person belonging to same fraternity as me. Wish all success..

  • @sudanapoli6016
    @sudanapoli60162 ай бұрын

    Good news Malli budusaranai ❤❤❤layanal aiya budusaranai 😂❤❤❤anura presidente srilanka budusaranai ❤❤❤

  • @jayanthaabenayaka9428
    @jayanthaabenayaka94283 жыл бұрын

    මෙතුමාගේ අදහස් තේරුම්ගන්න බැරිපොල්බූරුවොත් ඉන්නවනේ පහල ⁣කමන්ට් දැක්කාම හිනායනවා😂😂😂😂😂😂

  • @lalpalandagama5192

    @lalpalandagama5192

    2 ай бұрын

    ඒකනම් ඇත්ත ❤ අරගලයෙ හණමිටි

  • @nandanakumara8576
    @nandanakumara85767 ай бұрын

    J.R ,අපිට ඇරිය මාලිමාවට ජයවේවා

  • @user-gs2vs6kp4x

    @user-gs2vs6kp4x

    2 ай бұрын

    Maalimawa rata track ekata ganiyi

  • @user-mw7wt6me1k
    @user-mw7wt6me1k8 ай бұрын

    විශේෂයෙන් තරුනයන් ට වඩා ජ්ව්පෙ කීවොත් බය වෙන ඒ පිලිබදව හැදෑරීමකින් තොරව පුහු දේවල් ඔලුවෙ තියාගෙන තවත් තීන්දු තීරන ගන්න සම හරක්ට මේ පැහැදිලි කීරීම වැදගත්

  • @themalgunasinghe395
    @themalgunasinghe3952 жыл бұрын

    සෝමවංශ කියන පුද්ගලය තමයි පක්ෂයතුල සිටිමින් පක්ෂය විනාශ කරන්න පාර කැපුවේ.ලයනල් බෝපගේ මහත්මය ලොකු කැපවීමක් කලා පක්ෂය වෙනුවෙන්.කෙලීසේනානායකත් ඒ වගේමයි.83 නායකයන් සැඟවීම තමයි කරපු ලොකුම වරද.

  • @chandrahendadurage2316
    @chandrahendadurage23162 ай бұрын

    Bopage sahodaraya dan inne Australia we, Language 6 wage kata keranna piliwan hoda mahaththayek, Sarwodaye Engineer, hoda Brain ekak. Ape Rajayata me Ayagen wedak ganna oni une ne. Best of luck comrade.

  • @anomapavlou5036
    @anomapavlou50364 жыл бұрын

    මෙි වෑඩසටහනින් මට දැණුනු කරැණ නමි ශිු ලාංකික දේශපාළුවෝ අවු 71 වුවත් මෙි රටට නිදහස ලැබිලා මුං කෑමති නෑත රටෙි උගතෑන් බිහිවුණොත් මුංට යනඑනමං නෑති වෙන නිසා අධයාපනය පවා දේශියත්වයෙන් පාඨමාලා සකස් නොකර රට තව තව තව අාගාදයට යනවානමි මුංට පමණක් පැවැත්මට රටෙි SESTEM...එක නොවෙනස් නොවි සදාකාලිකවම දේශපාලකයන්ගේ වහල්ලු ශිු ලාංකිකයන් පත්වෙනවානමි රිටත් වඩා. සතුටක් උද්ධාමනයක් පරගෑතා භාවයක් සෑළසෙනවානමි එයයි තක්කඩි දේශපාළුවන්ගේ අරමුණයි දේශපාළුවන්ගේ වහලුන් වෙළා පු ලෙවකනවානමි එයයි මුං ගේ සතෑට උගතෑන්ට වඩා අඥාණයන් සමාජයට බිහිවෙනවානමි මෙි දේශපාළුවෝ උන්ගේ අභිපාුයයි... UNP...පොහොටිටුව නිල් සමසමාජ මෙි ගතානුගතික පක්ෂ සියල්ලම අහෙේසි කර උගත් තරැණ කැළ රට ඉදිරියට ගෙන එ්ම සඳහා .ඉදිරිපත්වෙන්ඩ රට වෙනස් කර අළුත් සිස්ටමි එකකාන් රට ගෑන සිතමු .එවිට උගතෑන් රට හැර නොයාවි රටට .බුද්ධිමතැන් විශාල සමිපතකි !!!!

  • @senkadagala5634

    @senkadagala5634

    4 жыл бұрын

    දැං ඔයා කාටද x ජේ වී පී යට දෙන්නද කියන්නෙ

  • @rupanandawidanage947

    @rupanandawidanage947

    4 жыл бұрын

    You are very true. But who cares. According to my experience, may people in high positions have their own agenda. See COPE meeting in you tube you can see what they have done to the country.

  • @sahanuddeepanacovers5995

    @sahanuddeepanacovers5995

    2 жыл бұрын

    @@senkadagala5634 ඔව්

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya59354 жыл бұрын

    Well worth watching…. Mr Bopage seems a well balanced and highly educated person who has a thorough political knowledge with superb leadership qualities, comparing to the bunch of idiots we have in our parliament. What a shame Sri Lanka cannot produce such people anymore because of our existing education system and the bunch of morons that the people elected. He is also absolutely correct in pointing out the weak areas of present day JVP. The host did a good job and I must say it’s a rear treatn especially now a days.

  • @izaiahtyler3385

    @izaiahtyler3385

    2 жыл бұрын

    i guess Im kinda randomly asking but do anybody know of a good site to stream newly released tv shows online?

  • @saanurasinghe6859
    @saanurasinghe68592 ай бұрын

    දැන් ජාතික ජන බල වේගෙගය වටා බොහෝ උගත් පිරිසක් එකතු වී සිට්ම අපේ සතු ට

  • @hectordias9680
    @hectordias96806 ай бұрын

    We need, people like you to Save our weeping Mother Lanka 🇱🇰

  • @user-eo2cs1xi7c
    @user-eo2cs1xi7cАй бұрын

    බෝපගේ ඔබතුමාටත් අපි ආදරෙයි

  • @linatkalista7695
    @linatkalista7695 Жыл бұрын

    Jayawewa Jayawewa budusaranai

  • @user-rk3ze3kh8q
    @user-rk3ze3kh8q3 жыл бұрын

    අපි රටට නව දර්ශනය පෙන්වා දුන්නා .follow දෙගල්දොර ඇරපු මුදියන්සේ

  • @sumithpali3684
    @sumithpali3684 Жыл бұрын

    Great 👍

  • @NalakaWijesingha-ig1tu
    @NalakaWijesingha-ig1tu2 ай бұрын

    Adyapanaye watina kamsa budusaranay sar

  • @ajithironworks8360
    @ajithironworks83602 ай бұрын

    ඒ අසහාය මිනිසා කියාදුන් දේ කියාදුන් ලෙසටම මතකයේ ඇත. ඔබ ගැනත් අපිට කියාදී තියෙනවා. එයත් මතකයේ තියෙනවා. කොහොම උනත් අදටත් ඔබව හදුන්වන්නේ ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ යනුවෙන් වීමම අපිට ලොකු ආඩම්බරයක් ජවිපෙ ගැන.

  • @seetharamanperiyasamy8394
    @seetharamanperiyasamy83942 жыл бұрын

    My Hero.. jayawewa

  • @socoseethawaka9366
    @socoseethawaka93664 жыл бұрын

    very good

  • @gamunu2420
    @gamunu242011 ай бұрын

    මූහුනෙන් හඳුනා ගත හැක. නැවත මෙතුමා අපට දැකීමට සැලැස්ස වීම ගැන ඩිෂිටල් වෙහිනියට සිතුතියි.

  • @JEA1965
    @JEA1965 Жыл бұрын

    ස්වයංතීරණය ගැන තීරණය බෙදුම් වාදය හමුවේ වෙනස්වන බව මුලින්ම තේරු ගත්තේ විජේවීරයි. (ලෙනින් ගෙ මතය නොවෙනස් වන ශිලාලේඛණය ක් නොවෙන බව ඔහු දැන සිටියා. ලෙනින් එය ප්‍රායෝගිකවම ප්‍රතික්ශේප කල ආකාරයත් දැන සිටියා. ) භූදේශපාලනය අනුව ඔහුගේ මතය ඉතා නිවැරදියි. ( යුක්‍රේනය යුද්දය දෙස බැලුවත් ස්වයංතීරණය දෙස බැලූ ආකාරය නිවැරදිබව පෙනේ.) (අදට ලෝකයේ ස්වයංතීරණය ගැන දියුනුතම විග්‍රහය ඉදිරිපත් කර ඇත්තේ විජේවීර බව පෙනේ.) උපාය හා උපක්‍රම බාවිතය දේශපාලනයේ මූලිකම අංගයයි. එය යොදාගැනීම මගින් වාසියක් ලැබෙන්නේ පක්ශයට ද ජනතාවට ද යන්න මත දක්ශිනාංශිකද වාමාංශික ද යන්න අරුත් ගැන්වේ. 83 බෙදුම් වාදයට විරුද්ද වීම ජනතාවට වාසියකි .එය ජාතිවාදයට යට වීමක් ලෙස හුවා දැක්වීම බුද්ධිමත් කාර්යක් නොවේ. (වෙනම රටක් තිබුනා නම් අද වන විට ඊලම ලෝක බලවතෙක් ගේ ග්‍රහණයට ලක් වී දකුනු ආසියාවම මහ ව්නාසයකට රැගෙනයාමට ඉඩ හසර පාදාදී ම නොඅනුමානයි. ) එය වැලැක්වීමට න්‍යායාත්මක මග පෙන්වූ විජේවීර යුග පුරුෂයකි. 78 සිට මැතිවරණ දේශපාලනය කිරීම දක්ශිනාශික දේශපාලනය නොවේ. 83 පක්ශය තහනම් නොකරානම් 94 මහමැතිවරණ ප්‍රතිපලයට වඩා විශාල මන්ත්‍රී ධූර සංඛාවක් ලැබීමට හැකියාව තිබුණ. එසේ වූවානම් අද තිබෙන තත්වය සමහර විට 1994 උදා වීමට ඉඩ තිබුන. තහනමට ලක්වූ විට දනින් නොවැටී දෙපයින් සිට පක්ශයක ආත්ම ගෞරවය රැකදීම ඒ පක්ශයේ ජීවගුනයයි. එය දක්ශිනාංශික වීමක් නොවේ. 87 -89 යනු රට පාවාදීමේදී රට වෙනුවෙන් පක්ශය කල කැපකිරීමකි. පරිත්‍යාගය කි. දශලකස ගානක ජනතා නැගිටීමක් වූවානම් ඉන්දියාව පරිප්පු දමන්නෙත් ඉන්දියන් හමුදාව පැමිනෙන්නෙත් නැත. ජනතාව ගේ දේශපාලන ශාක්ශර තාවයේ අඩුපාඩු වලට මහා බිලිපුජාවකට පක්ශය ලක් උනා. රනිල් ගේ ගිවිසුම මොහොතේ පක්ශය ගැන නොසිතා රට බේරා ගැනීමට චන්ද්‍රිකා සමග එක්වී ගිවිසුම පරාජය කලා. ඒවා දක්ශිනාංශික වීමක් නොවේ. මහින්ද සමග එක්වී සන්නද්ධ ව්‍යාපාර විනාශකරා ඒත් ඒ මගින් පක්ශයට විශාල අපකීර්තියක් මාධ්‍ය මගින් ඇතිකරා. පක්ශය දක්ශිනාංශික ව්‍යාපාර යක් බව හුවා දැක්වූවා. (ඒවායේ යුක්තිසහගත භාවය ජනතාව මේ මොහොතේ තේරුම් ගනිමින් සිටී) නිවැරදි ඉතිහාසය කවදා හෝ ලියවේවි. එතෙක් ජවිපෙ දෝලනය වන මතයක් නැති දැක්මක් නැති පක්ශයක් ලෙස වර නගේවි..

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara232010 ай бұрын

    මාලිමාව අද රටේ ජනප්‍රියම පක්ශය වී හමරයි මහජනයා ඒ වටා රොක් වෙමින් සිටී මේ මොහෙතේ ක්‍රියාකාරී පුද්ගලයන් පිලිබදව පමනක් විස්තර ජනයා වෙත සපයන තරමට හොදයි මගෙ විස්වාසය එය මාද්‍යවේදින් විසින් මාලිමාවට ලබා දෙන සහයෝගයකි

  • @nimalwijekoon3698
    @nimalwijekoon36982 жыл бұрын

    Excellently, congratulation s,

  • @sunethpathirage219

    @sunethpathirage219

    5 ай бұрын

    මට දැනගන්න ඕන මෙතුමා 88 89 දී මෙතුමා ක්‍රියාශිලී දේශපාලනයේ සිටියාද?

  • @rupanandawidanage947
    @rupanandawidanage9474 жыл бұрын

    Very good discussion though I do not agree with his idea of self determination. Dr. Bopage elaborated very important thoughts of education system and current and future crisis of our education. See what Sri Lankan education specialists have done, people could go for higher education without passing math. This is crazy.

  • @samjewellery3337

    @samjewellery3337

    4 жыл бұрын

    this man fought to kill over 100,000 young men and wemen.then he fled the country and studdied to get phd.niw livibg luxury life in capitalist imperialist rich country,australia.

  • @nathfernando1477

    @nathfernando1477

    4 жыл бұрын

    @@samjewellery3337 I donot understand your facts. it is only mud sligging

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa77012 ай бұрын

    නිහතමානිත්වය සහ මනුශ්‍යත්වයෙන් පිරි උගතෙක්... හමුවී නැති උනත් මාගේ අවශ්‍යතාවයක් සදහා සම්බන්ධ කරගත් සැනින් යොමු වූ ලංකාවේ දේශපාලන යේ සිටිය යුතුම වියතෙක්....

  • @muditharanawaka6257
    @muditharanawaka62572 ай бұрын

    ඔබතුමට ස්තුතිය , නිවරව පැහැදිලි කරදුන්නාට, ආයුබෝවේවා !!!❤👑️🇱🇰✌️2️⃣0️⃣2️⃣4️⃣

  • @ranthasiri2682
    @ranthasiri26826 ай бұрын

    I had heard about Comrade Lional Bopage. I was in the faculty of Arts in the University of Colombo.

  • @kapilakapila9665
    @kapilakapila96652 ай бұрын

    🌾🙏🌾🌹❤ජනතාවගේ ස්තුතිය ප්‍රනාමය ඔබට නීරෝගි සුව දීර්ඝ ආයු ඔබ අප සැමට මාලිමාවට 🌾🙏🌾🌷❤ජය

  • @chamodjayashanka8604
    @chamodjayashanka86042 жыл бұрын

    Jvp ❤

  • @nimalka3941
    @nimalka39414 жыл бұрын

    මෙයා Australiaවෙ සැපට ජීවත්වෙනවා. මම දැක්කා තැනකදි.හැම එක්කෙනාටම අතට අතදිදී මහා ආඩම්බර තාලෙට ඇවිදිනවා. මට එක පාරටම මතක වුනේ තවමත් තමන්ගෙ පුතාල දුවල නැති වෙලා අඩන දෙමව්පියන්.

  • @chandrawansadeepaloka2552

    @chandrawansadeepaloka2552

    4 жыл бұрын

    Jvp mineemaruwo.

  • @tweety9003

    @tweety9003

    4 жыл бұрын

    It is not strange that historically marxist coalition failed to muster more two million votes. One obvious failing has been their inability to rationalize the class struggle. This is relevant considering 75 percent of the population is peasant

  • @gnanam715

    @gnanam715

    4 жыл бұрын

    kauru monawa keewath Rohana Wijeweera kiyanne patti gonek. Laksha ganan ahinsaka doo puthun athi kroora ayurin ghathanaya kara demeemata death benda dewarakma Ratapanaya kala moosala gong amana pissu para balu desha drhi singhala palakayanta ida laba dunne mung. wijeweerata ath una iranama RANJAN WIJERATHNA HA PREMADASA JANADHPATHITA UNETH KARMA PALA DEEMA HERA WENA KUMAKDA. ME PARAYO OKKOMA BAUDDHAYODA?

  • @damknamaldeniya1809

    @damknamaldeniya1809

    4 жыл бұрын

    @@gnanam715 ඔව් ඒකාලේ ඒනාම්බා පට්ටි දාලා ගොන් නෑම්බියෙ කුට ගොන් පැටියෙක් හම්බුනාලු ඌ තැන තැන තප්පු ලමින් යනවලු ..

  • @janithadevendra

    @janithadevendra

    4 жыл бұрын

    nimalka ඇයි මැරිච්ච ලමයි අත දරුවොද? රවට්ටන්න බබ්බුද?අම්මාලා තාත්තගේ අගය දන්නේ නැතුව ඕවට යනවනම් ඒ දෙමව්පියෝ හරියට ලමයි හදලා නෑනේ.එකට එකතු වෙලා ගොන් කම් කරලා, ප්‍රතිපලය ආවම මේ මිනිහට බැනලා වැඩක් නෑ.

  • @user-rr7ui6jx1t
    @user-rr7ui6jx1t5 ай бұрын

    API pakshe full time karana kale nitharama Arpita nayakathwaya danna sahodarayek. Mama thawamath ohuta adarei❤.

  • @nissankapush
    @nissankapush4 жыл бұрын

    වත්මන් ජවිපෙ භූමිකාව අතිසයින්ම නිවරදියි

  • @sahanuddeepanacovers5995

    @sahanuddeepanacovers5995

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    Жыл бұрын

    මට මතකයට එනවා නවසිය හැත්තෑව ලයනල් පොපගේ සහොදරයාව හිරගෙදරදි

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda90192 жыл бұрын

    Me too joint to hon R.wejeweer's meeting 1968.Those days i did not have any politic interest.But now i can realize the truth.That is why still suffering No,no,no,How long people undergone with sad life.But see how devoloped our parliment members?.See the size of this Bullies?.Plese take turning point to change this our Motherland to AKD.Thanks.

  • @waves545
    @waves545 Жыл бұрын

    හවුල් කතා එපා ලයියා. පක්ශෙන් ගැලවුනේම වැරදි දෘශ්ඨි පසුපස ගොස් මුලාවීම නිසාමයි. ඔබ තවමත් එසේමයි යහමගට එන්න පුළුවන් වේවා!

  • @cocococo7089
    @cocococo70894 жыл бұрын

    ධනවාදයේ ජීවත්වෙමින්, සමාජවාදය ගැන සිහින සිහින මවන උදවිය.

  • @jayathvidanage380

    @jayathvidanage380

    4 жыл бұрын

    There is a Communist party in America too ,,..."You may "live in a suitable location" as Lord Buddha delivered..he asked about 4th wave of digital tech,,that our children are no where near at,,but Indians are in a better position..., Those who going to vote for Gotta ,,what kind of citizenship he holds before ,,. is Gota talking about creating 4th digital wave in SL

  • @jayathvidanage380

    @jayathvidanage380

    4 жыл бұрын

    He is dreaming about better for our Country NOT about Socialism ( any more )

  • @cocococo7089

    @cocococo7089

    4 жыл бұрын

    @@jayathvidanage380 There is a Communist party in America, because of the freedom of choice given to people in that country under democratic principles. Do you think under a Communist rule, anybody is allowed to have a Democratic Party? By the way, it is "Lord Buddha" and not "Load Buddha".

  • @jayathvidanage380

    @jayathvidanage380

    4 жыл бұрын

    @@cocococo7089 I agree ...,but that freedom of choice in European community or USA, their level of comprehension is different to that of men in SL.For an example people in USA or Germany would never vote for a party that promise giving 8 kilos of grain,simply because they have been though HOW to THINK !! You may know Anagarika Darmpala address Sinhalese.."me Sinhalese HA-RAK!"..so giving freedom of choice to our men is same as giving a razor blade to a monkey.., in my view benign dictatorship may well be the way to rule ,....hopefully we may find the "MAN" for that in the upcoming election ..Have a good day

  • @anjanasandeepa3323
    @anjanasandeepa33232 жыл бұрын

    AKD ❤️

  • @user-gy2mu1oq6i
    @user-gy2mu1oq6i6 ай бұрын

    Aththemma watina dhesanayak.ape nayakaya ( nnp ) buddhimathek nisa mema dhesanase saraya prayojanayata ganeema wenuwen methumagen wadidhura upadhesak labaganeemata wera dharai kiyana wiswasaya apita thiyanawa.behewin sthuuthi oba thumata.npp balawega sakthimath wewa😮

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya19002 ай бұрын

    බෝපගේ සහෝදරය, අපි හැත්තෑ ගණන්වලදි ගාල්ලෙ දි එකට වැඩකලා. සහෝදරය නිතර අපේ ගෙදර ආව.

  • @mudugamuwa2417
    @mudugamuwa2417 Жыл бұрын

    මම ලයනල් සහෝදරයගෙන් අහනව 82 රනිල්ගේ ධවලතිුකාව 87 ඉංදු,,ලංකා ගිවිසුම මේ කරුනුවෙනුවෙන් නැගිටපු සිෂුන් සහ ජණයාවෙනුවෙන් නැගීසිටීමක් නායකත්ව්‍යයක් දීමසදහා සාදාරන නැගීසිටීමනිසා J V P ට වුනඅසාදාරනයක් නොවෙීද 88 89 අපි ගොදුරුබවට ආණ්ඩුලක්කලේ

  • @wirosha84
    @wirosha844 жыл бұрын

    patta

  • @prabhathweerasinghe5113
    @prabhathweerasinghe5113 Жыл бұрын

    Obawani minisun mehema hari dakinna labena Eka loku sathutak...j.v.p ake ithihasaya nodath nawa tharuna parapurata. neth sith awadi kirimata. meya pituwahalak wewa...bopage sahodarayanani obatath niduk nirogi sathuta Samaya sapirunu anagathayak udawewa.💞💞💞🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🏁🏁🏁🌾🌾🌾💐💐💐🤔🤔🤔🙏🙏🙏🙏🙏🙏

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi22824 жыл бұрын

    Lankawe vishwa vidyala yaka rokattuwak hadapu palaweni enginetuwa mohu ehema nethuwa kasippu vikunapu kudu vikunapu thakkadinge odokkuwe hitapu narumayo nowe ithaa watina purawesiyek

  • @ruwanlaksiri4501
    @ruwanlaksiri45014 жыл бұрын

    මේකෙ තියන කොම්මෙන්ට්ස් දැක්කම අපි ජීවත්වෙන්නෙ මොකුන් එක්කද කියල හිතෙනවා. මේ වගේ අම්ම්බරුවො ජීවත්වෙන රටක ඔය කියන වෙනස කරන්න පුළුවන්ද? කලත් වැඩක් වෙයිද්?

  • @hidayamohamed3929

    @hidayamohamed3929

    4 жыл бұрын

    ruwan..ඔයා හරි, තව අවුරුදු 100ක් ගියත් , ලොව වෙනස් නොවන අම්බරුවන් සිටින එකම රට...

  • @nathfernando1477

    @nathfernando1477

    4 жыл бұрын

    @@c.nanayakkara7475 ඔබේ කතාවට මට හිනායනවා

  • @mostalk9677

    @mostalk9677

    4 жыл бұрын

    ඔය කතා කරන්නෙ ජේවීපී අම්බරුවො ගැනද?

  • @lahirudeepal8143

    @lahirudeepal8143

    3 жыл бұрын

    Kiyala wadak na bro, mun thamath amba gonna haththak,aragalaya kalen kaleta wenadaviya yuthui, hamadama aragalaya kiyanne eka eka mara ganna eka meme,anika samajawadaya kiyala higakanna ba be, wadagath wenne me minussungen wadak ganna ekai

  • @ruwanlaksiri4501

    @ruwanlaksiri4501

    3 жыл бұрын

    @@nathfernando1477 Hethuwa?

  • @kirradingiri9648
    @kirradingiri96482 ай бұрын

    very clear voice, a kale jvp eke patta meeter set ekak endala tiyenne,❤

  • @jayanthabandara6562
    @jayanthabandara65622 ай бұрын

    ඉස්තුති යි දෙවි පිහිටයි ⛪✝️🙏🙏🙏

Келесі