Interview in Rajarata University ❤️/

හායි යාලුවනේ !
කොහොම ද ඔයා ලාට ❤️
ඔන්න අදත් අරන් ආවා වෙනස්ම විදියෙ vlog එකක්..ඔයා ලා මේ vedio එකෙන් බලාගන්න පුළුවන් රජරට කැම්පස් එකෙ english Advanced certificate course එකේ interview එකට මන් ලෑස්ති උන විදිය...
එහෙනම් ඊළග සතියෙ තවත් vlog එකකින් හම්බෙමු...පරිස්සමෙන් ඉන්න 🌷
‪@comewithlashi‬
background music :-
Music: Alive
Musician: @iksonmusic
Music: No Worries
Musician: Anton Vlasov
URL: pixabay.com/music/-no-worries...

Пікірлер: 8

  • @hasinisanjana2545
    @hasinisanjana25453 ай бұрын

    Hinawata thamq asama😁❤️

  • @NavoDulmini
    @NavoDulmini18 күн бұрын

    dr interview ekedi monwd aehuwe kiynn puluwnd 😇

  • @Eshiiiiiiii
    @Eshiiiiiiii3 ай бұрын

  • @senujiomindee1907
    @senujiomindee19073 ай бұрын

    🥺❤

  • @NavoDulmini
    @NavoDulmini18 күн бұрын

    dr interview ekedi monwd aehuwe kiynn puluwnd 😇

  • @NavoDulmini
    @NavoDulmini18 күн бұрын

    dr interview ekedi monwd aehuwe kiynn puluwnd 😇

  • @comewithlashi

    @comewithlashi

    16 күн бұрын

    Interview එකේදි ඇහුවේ english වලින් තමන් ගැන හදුන්වලා දෙන්න කිව්ව...එයාල එතනදි බලන්නෙ අපිට english කතා කරන්න පුළුවන් ද කියන එක පොඩ්ඩක් හරි ..එයාලා english වලින් කියන මොනවා හරි අපිට නොතේරුනා කියලා දැනුනොත් සිංහලෙන් කියලා දෙනවා

  • @comewithlashi

    @comewithlashi

    16 күн бұрын

    Sorry for late reply කෙල්ලේ

Келесі