Internet in Sri Lanka Ep 04 - Microwave Links

ඔබගේ Internet traffic ගෙන යාමට Internet Service Provider කෙනෙක් භාවිතා කරන තවත් එක් link වර්ගයක් තමා Microwave Link කියන්නේ.ඒ වගේ link එකක් plan කරනකොට එය කෙසේද සිදුවන්නේ යන්න සහ Fiber සමඟ සංසන්දනය කරන විට ඇති වාසි,අවාසි පිලිබදව ඔබට මෙයින් දැනුවත් වීමට පුළුවන්.
වීඩියෝ එකෙහි සඳහන් කරන විද්‍යුත් චුම්භක තරංග පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට පහත link එකෙන් ඔබට පුළුවන් වේවි.
emanim.szialab.org/index.html
#ccna #ccnp #vibernets
පෙර වීඩියෝස් තවම නැරඹුවේ නැතිනම්,
Episode 01 - ලෝකයටම IP's, Domains දෙන්නේ කවුද?
• Internet in SriLanka E...
Episode 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
• Internet in SriLanka E...
Episode 03 - Fiber Optic Cables
• Internet in SriLanka E...
1. Study with Vibernets: / vibernets
2. Join Our Study Group: / ccnastudygroup
3. Vibernets Streaming Page: / vibernetsstreaming
Share & Subscribe!

Пікірлер: 123

  • @DilrukLasantha
    @DilrukLasantha3 жыл бұрын

    5G ගැනත් ඕනෙ.. සිග්නල් මෙහෙම අඩු උනාම එයල කරන දේවල් ගැන තවත් කියල දෙන්න

  • @sajeewasanjaya7656
    @sajeewasanjaya76563 жыл бұрын

    Starlink wifi ගැන කතා කරන්නකෝ

  • @tiktoksrilanka6193
    @tiktoksrilanka61932 жыл бұрын

    සුපිරියට කියලා දෙනවා..❤ වෙලාව යනවා තේරෙන් නෑ 👌👌

  • @chamu234
    @chamu2343 жыл бұрын

    සුපිරි සර් 🔥❤️

  • @sithumakalanka7263
    @sithumakalanka72633 жыл бұрын

    Thankyou aiye ... ❤️

  • @krishanperera8063
    @krishanperera80633 жыл бұрын

    interesting content 🔥🔥

  • @iam_knoit
    @iam_knoit3 жыл бұрын

    Good Content❤️

  • @Rivixpro
    @Rivixpro3 жыл бұрын

    සුපිරි ❤️🤗

  • @thelife8836
    @thelife88363 жыл бұрын

    Quality content❤❤

  • @slgadgetsbro8822
    @slgadgetsbro88223 жыл бұрын

    වටින වීඩියෝ එකක්.

  • @athulaj9319
    @athulaj93193 жыл бұрын

    Very informative !

  • @chamindakumara855
    @chamindakumara8553 жыл бұрын

    godak dewal dana gaththa thanks!!

  • @jayathissaaral2598
    @jayathissaaral25983 жыл бұрын

    thanks .godak watinawa

  • @warthatry
    @warthatry3 жыл бұрын

    Sha Maru Lassanai

  • @prabathabeywardane8623
    @prabathabeywardane86233 жыл бұрын

    Super Sir!!

  • @surahome
    @surahome3 жыл бұрын

    Thank you sir

  • @dishan.sanjaya24
    @dishan.sanjaya243 жыл бұрын

    mn kamathima channel eka !!! Niyamai Sir !!!

  • @padmalgayantha4634
    @padmalgayantha46343 жыл бұрын

    a grate explanation

  • @music_lab01
    @music_lab013 жыл бұрын

    වටිනවා සර්

  • @dimalshawijewardena7531
    @dimalshawijewardena75313 жыл бұрын

    Superb 😍👌

  • @sluncommonnature3679
    @sluncommonnature36793 жыл бұрын

    Good work 👍😁 be safe

  • @anymousecat2013
    @anymousecat20133 жыл бұрын

    Well explained sir 👍

  • @damienfernando5444
    @damienfernando54443 жыл бұрын

    නියමයි අයියා... ආසම Channel එකක් ❤️❤️

  • @NatureLover-yf6gr
    @NatureLover-yf6gr3 жыл бұрын

    Superb ❤️❤️

  • @chiranthachandima8850
    @chiranthachandima88503 жыл бұрын

    ගොඩක් වැදගත්😍😍

  • @-panduwaa6580
    @-panduwaa65803 жыл бұрын

    සුපිරි වැඩක් 🤛🤛😍😍

  • @arunapiyasena7910
    @arunapiyasena79103 жыл бұрын

    Thankyou sir

  • @supunasiri1990
    @supunasiri19903 жыл бұрын

    Nice.A Perfect theme sl.Just subscribed.I want more videos about Internet.

  • @hashansanjula
    @hashansanjula Жыл бұрын

    thank you sir,

  • @sluncommonnature3679
    @sluncommonnature36793 жыл бұрын

    Good work, be safe

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage3 жыл бұрын

    Thanks 👍

  • @DaysofIresh
    @DaysofIresh3 жыл бұрын

    Informative channel in SL

  • @darshanakumara8604
    @darshanakumara86043 жыл бұрын

    tikak parakku una wage👍👍👍👍👍👍❤❤❤

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka10593 жыл бұрын

    ඇත්තටම සුපිරි වැඩක් අයියා ඊලග වීඩියෝ එකත් ඉක්මන්ටම ඕනි

  • @dilshanmad
    @dilshanmad3 жыл бұрын

    Good channel

  • @thaniduthennakoon6828
    @thaniduthennakoon68283 жыл бұрын

    Thank You sir... Klin sare video eken ahapu prashneta ada hariyatama danagaththa...

  • @crashzone7902
    @crashzone79023 жыл бұрын

    nice informations

  • @rodex_fx5187
    @rodex_fx51873 жыл бұрын

    Superb 😍

  • @praveenrandeniya8012
    @praveenrandeniya80123 жыл бұрын

    😍

  • @praneeth210
    @praneeth2103 жыл бұрын

    ගොඩාක් හොඳ කාරණා ටිකක් බොහොම වටිනවා ඉදිරි වීඩියෝ එකත් ගොඩාක් වටිනා එකක් වෙයි

  • @Hirusha725
    @Hirusha7253 жыл бұрын

    Super😎

  • @tharinduwickramaarachchi1791
    @tharinduwickramaarachchi17913 жыл бұрын

    obathuam kawda kiyalath handunwadeema wadagath

  • @dilanmeegodavithana4924
    @dilanmeegodavithana49243 жыл бұрын

    Lankawe godak adu conent godak sarlawa lassnata kiyala denawa thank you

  • @user-km5oz1yw5n
    @user-km5oz1yw5n Жыл бұрын

    hodatama therenawa sir kiyala dena widiha

  • @encourager9047
    @encourager90472 жыл бұрын

    කෝ තාම දැම්මෙ නෑනේ ෆයිබර් වීඩියෝ එල..කියනවා විතරයි

  • @wooshangamage
    @wooshangamage3 жыл бұрын

    👍👍👍👍👍

  • @supunlakshithe
    @supunlakshithe3 жыл бұрын

    Patta sir supiri.. oya gana hoyanna ona kamak tibbt oy antena ekt kiyn namawt danan hitiye naa.. thank you sir ...

  • @GamingmasterSL14
    @GamingmasterSL143 жыл бұрын

    Ela

  • @tharinduniroshan1
    @tharinduniroshan13 жыл бұрын

    Niyamai. Hodatama Pahadili. Telecommunication gana hoda danumak labadenawa. Channel eken. Idiri Katayuthuth Sarthaka wenna kiyala Prarthana Karanawa >

  • @dayanhesara9869
    @dayanhesara98693 жыл бұрын

    super

  • @charithravihara1151
    @charithravihara11513 жыл бұрын

    👍👍👍👍 ft

  • @theekshanad.rathnayaka2492
    @theekshanad.rathnayaka24923 жыл бұрын

    👍

  • @harshaprebath133
    @harshaprebath1333 жыл бұрын

    DNS ගැන ඉක්මනට විඩියෝ එකක් ද්‍රන්න😍😍😍

  • @dilansankalana4858
    @dilansankalana48583 жыл бұрын

    🖤🖤🖤

  • @kalanasasankakh
    @kalanasasankakh3 жыл бұрын

    💖💖💖

  • @shadow4440
    @shadow44403 жыл бұрын

    Sir❤

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi3 жыл бұрын

    😍😍😍

  • @Xbzjnrzhk6619
    @Xbzjnrzhk66192 жыл бұрын

    💪💪

  • @achintharasanjana9808
    @achintharasanjana98083 жыл бұрын

    👍👍👍👍

  • @aselahemantha9279
    @aselahemantha92793 жыл бұрын

    Signal Bands ගැන කියල දෙන්න ❤️❤️❤️❤️❤️

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana38573 жыл бұрын

    😌😌❤️😍

  • @NotYasiru
    @NotYasiru3 жыл бұрын

    💙💙💙😁

  • @creationd6097
    @creationd60973 жыл бұрын

    ලින්ක් එකක් එලයින් කරන්න ගියාම තමා ශෝක්

  • @wasanthapushpakumara992
    @wasanthapushpakumara9923 жыл бұрын

    294 like 1 magen

  • @ArunaNamal
    @ArunaNamal3 жыл бұрын

    🌷👍❤️

  • @sasirurandeni2398
    @sasirurandeni23983 жыл бұрын

    අනේ සර් තව hacking videos ටිකක් දාන්නකො සර් plz

  • @____abc_____5055

    @____abc_____5055

    3 жыл бұрын

    ඔව් අනේ

  • @manojthilan9185
    @manojthilan91853 жыл бұрын

    Security operation center (SOC) gana video akak one

  • @tharinduwickramaarachchi1791
    @tharinduwickramaarachchi17913 жыл бұрын

    Mata mewage dewal gana igana ganna place ekak nathuwa hitiye aiye. Telecommunication gana base eke indala ada dakwa wela thiyana dewal video series ekak karanna. (Technology side eka, antena gana, towers langa thiyana rooms gana saha ewage dewal). Thanks.

  • @randilgayashan7605
    @randilgayashan76053 жыл бұрын

    අපිට සිග්නල් තත්වෙ දියුනු කරගන්න ට්‍රිප් ටිකක් දෙන්නකො පුළුවන් නම්

  • @dinilisuru8159
    @dinilisuru81593 жыл бұрын

    Bring more videos about hacking pleassssss

  • @musicplus7427
    @musicplus74273 жыл бұрын

    Network tool gana video ekak

  • @crazy.chathubro
    @crazy.chathubro3 жыл бұрын

    Slt fiber usersla ඉන්නවනම් prolink PRC3801 doul band router එකක් අරන් fibre එකට සෙට් කර ගන්න .. 150Mbps අදිනව wifi වලින්....

  • @hasithanuwan4258
    @hasithanuwan4258 Жыл бұрын

    internet signal interference ගැන කියලා දෙන්න.

  • @wildCookingAsmr
    @wildCookingAsmr3 жыл бұрын

    🙄

  • @sampathadikari6713
    @sampathadikari67133 жыл бұрын

    Sir, lankawe ISP la eyalage towers wala use karanne pannel antennas witharada, hons antennas use karanne nadda coverage denna.

  • @madu5506
    @madu55063 жыл бұрын

    Air fiber කියන්නේ මොකක්ද කියලා දන්නවනම් කියන්නකෝ🤔

  • @yonalyethmin5565
    @yonalyethmin55653 жыл бұрын

    Global maper software eka isp kenek nethuwa media network walata පාවිච්චි karanna puluwanda Isp ekenekta adu frequency ekak පාවිච්චි කරලා power full transmitter ekkin වැඩි දුරක් යවන්න පුලුවන් නෙද

  • @sithubro8211
    @sithubro82112 жыл бұрын

    mage dailog zlt s10 router ekata signal na ekata mokadda karanne

  • @kashmikaakash
    @kashmikaakash2 жыл бұрын

    Signal issue , coverage issue සහ internet slow වීම කියන ප්‍රශ්න වල වෙනස මොකක්ද . දන්න කෙනෙක් කියලා දෙන්නකෝ

  • @GoAhead2500
    @GoAhead25003 жыл бұрын

    Ape bandwidth eka wadi karaganna puluwan widihak kiyanna puluwanda ?

  • @secret1736
    @secret17363 жыл бұрын

    Frwncy ahema oni oni widyata wadi karann hoda na neda. 5g gana case akkuth tiyenwane godk kurullo marenwa kiyala freqncy wadi wela. Lankaweth ewa gana hitalada sir trcsl aka desitions ganne .

  • @NatureLover-yf6gr
    @NatureLover-yf6gr3 жыл бұрын

    Sir , higher studies kale NDT eken da ??

  • @buddhikakasun396
    @buddhikakasun3963 жыл бұрын

    නෙළුම් කුලුණ Line of site එකක් විදියට පාවිච්චි කරන්න බැරිද දුර පලාත් වලට signal දෙන්න?

  • @himalsharukshan2274
    @himalsharukshan22743 жыл бұрын

    5G ganath karamu ned kawada wage apita hambenne wage dewal ikamanin bala porottu wenw

  • @rashmika_404
    @rashmika_4043 жыл бұрын

    starlink ?

  • @-panduwaa6580
    @-panduwaa65803 жыл бұрын

    දැන් Tower s fiber වලින් නේද Connect වෙලා තියෙන්නේ

  • @VibernetsStreaming

    @VibernetsStreaming

    3 жыл бұрын

    දෙවර්ගයම භාවිතා වෙනවා.

  • @DaysofIresh

    @DaysofIresh

    3 жыл бұрын

    Only SLT towers?

  • @-panduwaa6580

    @-panduwaa6580

    3 жыл бұрын

    @@DaysofIresh dialog ඒවත් දැන් fiber වලින් Connect වෙනවා

  • @lahirupramod2422

    @lahirupramod2422

    3 жыл бұрын

    Dialog project wla dn fibers dagena yanwa...eth nuwara , nuwara eliya wage kandu pathiwala finer adinwata wada MW link ekak daana eka lesiy....

  • @hackr9fpshackr9fps72

    @hackr9fpshackr9fps72

    2 жыл бұрын

    @@VibernetsStreaming අයියෙ ලොකු උදව්වක් මගේ imo account eka hacked කරලා number ek tiynwa. Gnna help ekak denna ko please 😥

  • @roshenshalinka3263
    @roshenshalinka32633 жыл бұрын

    Sir can explain why we cant get unlimited fiber optics like 100mbps 500mbps and 1Gbps for a fair price. Highly appreciate if you can explain this. You explain the technical aspect. Can you explain this pricing methods too?

  • @anushkachathuranga8943

    @anushkachathuranga8943

    3 жыл бұрын

    I think sea cables cant supply that much speed for everyone. There are 3 sea cables as i know. 2 for government 1 for regular people. But government universities in sri lanka provides gigabit unlimited internet through LEARN.

  • @jihansachintha1206
    @jihansachintha12063 жыл бұрын

    අපේ ගෙවල් අවට තියෙන ටවර් එකට සිග්නල් එන්නෙත් එයාර් එකෙන්ද

  • @shehanpatabendige2168

    @shehanpatabendige2168

    3 жыл бұрын

    Microwave link or fiber cable walin enawa.

  • @jihansachintha1206

    @jihansachintha1206

    3 жыл бұрын

    @Isuru Madhuwantha නියමයි මචන් හොඳ පැහැදිලි කිරීමක් Thank u..👌👍

  • @gartmore2484
    @gartmore24843 жыл бұрын

    බොරු කියන්න එපා.Frequency වැඩි වෙනවා කියන්නේ අරන් යන data ප්‍රමානය වැඩි වෙනවා කියන එක නෙමෙයි .එකට බලපාන්නේ channel එකේ bandwidth එක.frequency එක කියන්නේ තරංගයේ මාධ්‍ය විතරයි.සාමාන්‍යයෙන් වැඩි frequency එකකදී අපිට වැඩි bandwidth එකක් ගන්න පුළුවන්. ඒකයි එහෙම වෙන්නේ . නැතුව ඔය දෙක අතර සම්බන්ධයක් නෑ.

  • @KasunHiranya
    @KasunHiranya3 жыл бұрын

    අයියෙ ඔයා දැකලා පුරුදුයි. ඔයාගේ අක්කා කෙනෙක් ඉසුරුපායේ වැඩ කරනවද?

  • @nimeshkariyawasam9055
    @nimeshkariyawasam90553 жыл бұрын

    loku danumak labagaththa .

  • @BestPicksme
    @BestPicksme3 жыл бұрын

    mokadda godak hoda? 4G da, ADSL da?

  • @devikanilmini1427
    @devikanilmini14273 жыл бұрын

    5G awta aka minissu use karanna godakk kalyai ne

  • @VibernetsStreaming

    @VibernetsStreaming

    3 жыл бұрын

    Ow.5G compatible devices minissu atharata enna oni.

  • @tharinduwickramaarachchi1791
    @tharinduwickramaarachchi17913 жыл бұрын

    tower wala tube light wage thiyenne madawada?

  • @VibernetsStreaming

    @VibernetsStreaming

    3 жыл бұрын

    Ewa pannel antennas.Ekakin 120 degrees wage cover wena nisa 3 antennas dammama 360 degress coverage ekak ganna puluwan.Api use karana mobile devices walata signals enne ewayen.

  • @tharinduwickramaarachchi1791

    @tharinduwickramaarachchi1791

    3 жыл бұрын

    @@VibernetsStreaming Thank You. Me dewal igana ganna honda course ekak kiyanawada

  • @sachithimanka8289
    @sachithimanka82893 жыл бұрын

    sir Aviat link gana danaganna thanak nadda log wena widiya wage.

  • @VibernetsStreaming

    @VibernetsStreaming

    3 жыл бұрын

    meka balanna. aviatnetworks.com/services/aviatcare/education-services/open-enrollment/

  • @VibernetsStreaming

    @VibernetsStreaming

    3 жыл бұрын

    KZread eketh videos nam thiyenawa.poddak balanna.mama try karalanam ne.

  • @sachithimanka8289
    @sachithimanka82893 жыл бұрын

    Sir microwave link gana තොරතුරු දැනගන්න පුලුවන් web site hari youtube channel hari kiyannakoo

  • @VibernetsStreaming

    @VibernetsStreaming

    3 жыл бұрын

    meka balanna sachith - www.commscopetraining.com/catalog/search/?q=microwave+link

  • @VibernetsStreaming

    @VibernetsStreaming

    3 жыл бұрын

    Commscope eke training hodai

  • @roshanperera648

    @roshanperera648

    3 жыл бұрын

    learning.cambiumnetworks.com/learn

  • @chehansamarasinghe
    @chehansamarasinghe3 жыл бұрын

    ISP site දානවා කිව්වේ මොකක්ද ?

  • @VibernetsStreaming

    @VibernetsStreaming

    3 жыл бұрын

    moblie signal nati, ehema natnam adu places walata signal denna aluthen tower fix karnawane.E gana keewe.

  • @gpakrockz
    @gpakrockz3 жыл бұрын

    No steps have been taken so far by Dialog

  • @VibernetsStreaming

    @VibernetsStreaming

    3 жыл бұрын

    will see

  • @SameeraMadusanka-sm5vd
    @SameeraMadusanka-sm5vd11 ай бұрын

    Thank you sir

  • @roshanweer
    @roshanweer3 жыл бұрын

    👍👍👍👍

Келесі