No video

බලු සුරතල් | International Dog Day | Dog show at viharamahadevi park | Dog lovers

අගෝස්තු 26 විහාරමහදේවි park එකේ තිබ්බ dog show එකේ පොඩි video එකක්.
#dog #dogs #doglover
Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell
💎Tiktok :
/ wolfygirl44
💎Instagram :
/ wolfygirl_vlogs
💎FB Page :
/ wolfygirl24
💎KZread :
/ @wolfyvlogs
CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail
My gear : Iphone 13 Pro Max📱
#WolfyGirl

Пікірлер: 293

  • @pawaninipunika3044
    @pawaninipunika304411 ай бұрын

    Video එක ඔයා දාපු පමාවට බැලුවා අක්කා.මං ඔයාගෙ channel එකට අලුත් කෙනෙක්.ඔයාගෙ video ඔක්කොම මුල ඉදන් බලන්න ගත්තා ඉතින්.ඒවා බලද්දි ඔයා හරි friendly නිහතමානී කෙනෙක් කියලා තේරුනා.ඔයා නම් මරු අනේ.මරු කියන්නෙ මරේ මරු.කෙල්ලෙක් වුනාම ඔහොම තමා ඉන්න ඕන.දිගටම vlogs ගේන්න අක්කා.සාර්ථක ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා.ආදරෙයි හරිද.☺️💝

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ආදරෙයි හොදේ 🥰😘

  • @KaveeshaNirmal-rd3zf
    @KaveeshaNirmal-rd3zf11 ай бұрын

    🐕❤️ ශෝයි අනේ බව්වො ටික

  • @LovelyCaterpillar-df3lu

    @LovelyCaterpillar-df3lu

    Ай бұрын

    😮

  • @thilinabandara3202
    @thilinabandara320211 ай бұрын

    අද වීඩියෝ එකත් ලස්සනයි අක්කේ..ඔහොම්ම ඉස්සරහට යමු..ජයවේවා 😍❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ❤️❤️

  • @janakaSantha
    @janakaSanthaАй бұрын

    ලස්සනයි බලු පැටව්

  • @Milinda-mi2mb
    @Milinda-mi2mb11 ай бұрын

    Gammc thamai😎💕👍thadi baluwo mru,hby😗🥰❤

  • @arunakumara2347
    @arunakumara234711 ай бұрын

    ගෑනු ළමයි බල්ලන්ට හරි ආසයි

  • @Eranga-Lochana
    @Eranga-Lochana9 ай бұрын

    පට්ටම ලස්සනයි vlog එක.. ❤

  • @suddi3715
    @suddi371511 ай бұрын

    ලස්සන රෝස මල් ටිකක් බුදු සරණයි මැණිකෙලා ඔක්කොටම.😘😘😘😘😘😘

  • @dinethmalinga
    @dinethmalinga11 ай бұрын

    අදත් සුපිරි උල්පි අක්කෙ 💗😁

  • @isuruchamara4529
    @isuruchamara452911 ай бұрын

    හරිම ලස්සනයි වැඩසටහන

  • @udenisamanthi283
    @udenisamanthi28311 ай бұрын

    ආදරණීය විඩියෝ එක්,ස්තුති ♥️♥️

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ❤️❤️

  • @GEMING.OSSA1723
    @GEMING.OSSA17234 ай бұрын

    සුපිරි ම ව්ඩියො එකක් 🎉🎉🎉❤❤❤

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha631311 ай бұрын

    Nice and interesting vlog Dogla gana godak dewal danagaththa 🌟🌟🌟🌹🌹🌹👍👍👍

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ❤️

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz11 ай бұрын

    ලස්සන වැඩක්❤❤❤❤

  • @dilandhanuka232
    @dilandhanuka23211 ай бұрын

    9:47 ඌ නම් මාරම ලස්සනයි 😍.

  • @sadalisaranya3530
    @sadalisaranya35303 ай бұрын

    Anee shoima shoi❤❤❤❤math ballanta gdaak adarei❤

  • @NimaliChandima-hh1tj
    @NimaliChandima-hh1tj10 ай бұрын

    අනේ ශෝක් 😍❤️😘

  • @suranisulakshika8350
    @suranisulakshika835011 ай бұрын

    Lassanai adath❤❤

  • @sirfunnyfun8989
    @sirfunnyfun89898 ай бұрын

    ලස්සනයි vlog eka

  • @sadaruwansadu4891
    @sadaruwansadu489111 ай бұрын

    Dog show එකට බන්දුල මාමා ඇවිල්ලා 😁😍😍♥️

  • @ranasinghe5811
    @ranasinghe581111 ай бұрын

    අහම්බෙන් දැක්කේ... සතුටුයි...😊😍 අපි බල්ලො 100 දෙනෙක් බලා ගන්නවා.ජිවිතේම බල්ලෝ වෙලා ඉන්නේ දැන් නම්😊 ලංකාවේ හස්කිලා ඉන්වා නේ..

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ❤️

  • @user-bb4ux8do4g

    @user-bb4ux8do4g

    11 ай бұрын

    MN asai haskilata

  • @malamala7537
    @malamala753711 ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk662011 ай бұрын

    අදත් vedio eka ලස්සනයි dr❤ ආදරෙයි 😍❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ❤️❤️

  • @nishikitchen7
    @nishikitchen711 ай бұрын

    Akki mamath chanel ekak karanawa .Mama akkige video hamdama balanawa . akki harima lassanai.

  • @srilankanoldcommercial2591
    @srilankanoldcommercial259111 ай бұрын

    ❤❤❤ අම්මෝ බලන් හිටියේ උදේ ඉදන් වීඩියෝ එකක් දානකම්... 🎉🎉🎉

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    🥰🥰🥰

  • @kenzoyt4712
    @kenzoyt471211 ай бұрын

    Eka ballek patiya galava gaththoth😂❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha332411 ай бұрын

    ❤️😍😍😍😍 ගොඩක් ලස්සනයි වීඩියෝ එක නංගි ..මාත් ආසයි ආදරෙයි dog s ලාට...🥰

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ❤️

  • @tharindumalshannethsaran-zg1xl
    @tharindumalshannethsaran-zg1xl11 ай бұрын

    Lassanai akke

  • @ChamalshaDewmith-cb5ne
    @ChamalshaDewmith-cb5ne9 ай бұрын

    Lassana ballo tikake ❤️❤️

  • @user-oy5ig8uv6b
    @user-oy5ig8uv6b2 ай бұрын

    😍😍😍😍😍😍😍😍😍😍

  • @RashmikaJeewantha
    @RashmikaJeewantha11 ай бұрын

    පරිස්සමින් කෙල්ලේ ❤ nice video as always ❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ❤️

  • @nalinrathnajeewa3892
    @nalinrathnajeewa38927 ай бұрын

    Dogs are so cute ❤❤

  • @Ashen3231
    @Ashen323111 ай бұрын

    ආදරෙයි මැණික ❤🌹😘

  • @user-mn4xo6vt4p
    @user-mn4xo6vt4p11 ай бұрын

    Ane shoyi ane 🥺💝💫

  • @niramaliranthunga585
    @niramaliranthunga5855 ай бұрын

    අක්කි මම බල්ලොන්ට ගොඩාක් ආදරෙයි.....🐕❤❤❤❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    5 ай бұрын

    ♥️♥️♥️😊

  • @user-vg2gj7eg1p
    @user-vg2gj7eg1p7 ай бұрын

    Akika video ika very very beautiful .😃😀💖💋

  • @IndikaWerasinha
    @IndikaWerasinha8 ай бұрын

    මමත් ආසයි මේ වගේ බැලුව බලන්න

  • @SubhaJayalath
    @SubhaJayalath10 ай бұрын

    අනේ..🥺❤ 🐕🐕

  • @thusharachinthaka5025
    @thusharachinthaka502511 ай бұрын

    අදනම් නියමයි ..නංගි ❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ❤️

  • @wasanthakumara12
    @wasanthakumara1210 ай бұрын

    ෂෝයි අනේ බව්වලා ❤❤❤ ඔයා කිවුවනේද එනවුස් කරන කෙනාගේ කටේ ශබ්දේ වැඩි කියලා ඒත් අපේ ටීචගේ කටේ ශබ්දේ වැඩි 🎉😮😮

  • @user-mq1bp5hw6e
    @user-mq1bp5hw6e4 ай бұрын

    ❤❤❤

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe559211 ай бұрын

    Wow ❤

  • @SanukaDev
    @SanukaDev9 ай бұрын

    Thumbnail ekh 😂 ammo wolfy akki ❤

  • @user-mq1bp5hw6e
    @user-mq1bp5hw6e4 ай бұрын

    ❤❤😀😀❤❤😀😀❤❤

  • @user-ib7jc3yy4n
    @user-ib7jc3yy4n11 ай бұрын

    පට්ට බං නංගි මැණික ඔයාට ජය වේවා සතුටින් ඉන්න

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    🥰🥰

  • @user-wx4sb1br1g
    @user-wx4sb1br1g11 ай бұрын

    Ithin apita panda.. dogi kiyanne oyage habitada . Best of luck four your life...

  • @yumi32135
    @yumi3213527 күн бұрын

  • @IndikaWerasinha
    @IndikaWerasinha8 ай бұрын

    මේ බල්ලො හරිම ලස්සනයි

  • @user-ks2zv4dz9q
    @user-ks2zv4dz9q4 ай бұрын

    ❤❤❤❤❤

  • @chandimabandara2138
    @chandimabandara213811 ай бұрын

    මුලු ජීවිතේම මායාවක් ශ්‍රී ලංකාවේ පාරවල් වල කෑම වේලක් නැති බල්ලෝ ඉන්නවා. බල්ලෝ හැදුවා සමාජයට තත්වය පෙන්නුවා සල්ලි වියදම් කලා ඒත් ඔටාරා ගෙන් තේරුම් ගත්තා එම්බාක් එකේ ඉන්න ශ්‍රී ලාංකික අසරණ සතුන් ගැන ඒකෙන් උනේ දැන් මගේ සැලකිලි ආදරය ❤ කරුණාව දයාව මයිත්ත්‍රිය සියල්ල වීදී සුනඛයන් හා වීදී පූසෝන්ට මේ සුනඛයන් කැත උනාම ලස්සන නැති උනාම වයසට ගියාම එයාලට ඇත්තටම ආදරය කරුණාව දක්වන ස්වාමියෙක් ගමුනොවුනොත් පව් එයාලගේ ජීවිතය සුනඛයන් 🐕 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🐕

  • @sani2293

    @sani2293

    11 ай бұрын

    Aththtama hoda ballonta witarai selakili 😢

  • @chandimabandara2138

    @chandimabandara2138

    11 ай бұрын

    @@sani2293 සත්‍යයක් සතුන්ට ඇත්තටම සත්ව කරුණාව එන්නේ ❤ හදවතින් ඒක බොරුවට අනුන්ට පේන්න හෝ සතුන් ගේ ලස්සන රූපයට ❤ ආදරයක් ඇතිවීම තාවකාලික දෙයක් අපිට වගේම හිතක් එයාලටත් තියෙනවා ශරීරයත් වේදනාව දැනීම කුසගින්න පිපාසය අසනීප තියෙනවා ඇතිවෙනවා. බුදු දහම අනුව බුදුරජාණන් වහන්සේ සත්ව ආත්ම වල උප්පත්තිය ලබලා තියෙනවා.මන් මාලු කරවල කෑවා ඒත් අවංකව සත්ව කරුණාව දයාව මයිත්ත්‍රිය ආදරය ඇතිවූදා සිට නිර්මාංශික උනා . පූසීයෝ සහ සුනඛ ගැහැණු සතුන් වද සැත්කමට ලක් කරන්න කටයුතු කලා එයාල බෝවෙලා විදින දුක් මන් අත්දැකීමෙන් දන්නවා කවුරු මට බැන්නත් සත්‍යය යඨාර්තවාදි තොරතුරු මේ සත්ව කරුණාව තුල සතාගේ ලස්සන වටිනාකම හොයන්නේ නෑ මොකෙක් උනත් ජිවිතයක් රැකබලා ගැනීම කරනවා. ස්තුතියි 🙏 🌹 ❤

  • @sadamaliudarika8703
    @sadamaliudarika870310 ай бұрын

    ලස්සන බල්ලෝ ටිකක්. මම ගාවත් ජර්මන් ශපර්ඩ් කෙනෙක් ඉන්නවා අක්කි😊

  • @sgsdasanayake7089
    @sgsdasanayake70895 ай бұрын

    Dio ලස්සනයි ❤

  • @madusikamadusika9465
    @madusikamadusika946511 ай бұрын

    Wolfy akki ❤ ❤ oya hri lassanai 😘😘😘😘😘😘😘😘

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    🥰🥰

  • @gayanprasanna9988
    @gayanprasanna998811 ай бұрын

    Teddy lassanai❤

  • @GzTSachi_0000
    @GzTSachi_000011 ай бұрын

    ලගදි සෙට් වෙලා මුල උදන් ඔක්කොම වීඩියො බලාගෙන එන මම 😌❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ❤️

  • @chathurikakumari2692
    @chathurikakumari26923 ай бұрын

    🎉🎉

  • @dilandhanuka232
    @dilandhanuka23211 ай бұрын

    12:41 hammo ane oyage konde lassana.beautiful hair 😍😍

  • @Heartfeltexperssions
    @Heartfeltexperssions11 ай бұрын

    Nice❤

  • @bulanigeenethmi
    @bulanigeenethmi11 ай бұрын

    13:21 amme eya 😅❤

  • @tanuri313
    @tanuri31311 ай бұрын

    ❤❤😍

  • @user-wq6tx7mt9i
    @user-wq6tx7mt9i5 ай бұрын

    Anee mamath dog lover kenekk❤❤❤❤

  • @mohamedshameer9987
    @mohamedshameer998711 ай бұрын

    ⭐❣️

  • @dexterperera1101
    @dexterperera11014 ай бұрын

    Oh one of dog haha my name Dexter 😂

  • @minoraattanayakege6387
    @minoraattanayakege63879 ай бұрын

    When you're a genuine dog lover you go crazy nuts like this girl.😅👌

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @bkp1981
    @bkp19812 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susanthaperera4098
    @susanthaperera40989 ай бұрын

    Eshi lassanai

  • @SlDila-rw4ul
    @SlDila-rw4ul11 ай бұрын

    ඉගිල්ලෙන්නෙ පරිස්සමින් සුළං කෝඩ එමට..... ඔයා වගේ අද සමාජය ලස්සන නෑ... පරිස්සමින් නංගියො ... තෙරුවණ් සරණයි!..🦊🦊🦊🦊🦊🦊

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ❤️❤️

  • @SAndeepShAn0118
    @SAndeepShAn011811 ай бұрын

    🐶❤😘

  • @lkapg5960
    @lkapg596011 ай бұрын

    😊💖

  • @charith.nemitha
    @charith.nemitha11 ай бұрын

    😍😍😍

  • @user-oy5ig8uv6b
    @user-oy5ig8uv6b2 ай бұрын

    🤺🤝🐶

  • @randikadayan2112
    @randikadayan211211 ай бұрын

    👍🐶❤

  • @dilshn
    @dilshn11 ай бұрын

    ❤❤❤❤

  • @dimuthumangala3919
    @dimuthumangala391911 ай бұрын

    අක්කි ඔයා හරි ලස්සයි❤❤

  • @zkoppa_aziya
    @zkoppa_aziya11 ай бұрын

    ❤️💪

  • @CasperG_LK
    @CasperG_LK11 ай бұрын

    🙀🔥

  • @shanayasonalisonali2968
    @shanayasonalisonali296811 ай бұрын

    konde බැඳගෙන hitiya nm hodai 😊

  • @chammabus
    @chammabus11 ай бұрын

    akki 😍🤩

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    🥰

  • @AmaBbu
    @AmaBbu10 ай бұрын

    ඒ pug කෙනා සද්දෙ දානව නෙමේ.. එයාලගෙ නහය අනිත් අයගෙ නහයට වඩා කොටයිනෙ.. ඒ නිසා එයාල හුස්ම ගද්දි කටින් ගොඩක් දුරට හුස්මගන්නෙ.. එතකොට තමයි ඒ ගොරෝනවා වගේ සද්දෙ එන්නෙ.. අපේ දිහත් ඉන්නවා මාස පහක pug කෙනෙක්.. 🌝❤

  • @Roads322
    @Roads3222 ай бұрын

    අපේ බල්ලගේ නමත් ලියෝ❤

  • @kevinmadushan5895
    @kevinmadushan589511 ай бұрын

    කොල්ල ලස්සන උනාට බල්ල සැරයි කියල දාල තිබ්බේ 😂 දැන් තියෙම්නෙ බලු සුරතල්😂😂

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    🙊🙊🙊🙊

  • @user-rn5zq8yi1d
    @user-rn5zq8yi1d8 ай бұрын

    Oyata burapu ballage Warge thamai ape gedara Enne dennek enawa reksii Doodi

  • @chathurikakumari2692
    @chathurikakumari26923 ай бұрын

    හ්😮😮😮😮😮😮😮😮😮😮

  • @nimalpadmasiri153
    @nimalpadmasiri15311 ай бұрын

    මෙ වගෙ පාරෙ ඉන්න සත්තුන්ට ආදරය දක්වන්න

  • @Ricky.515
    @Ricky.51511 ай бұрын

    😮😮😮😮😮😮

  • @Shenaldesilva
    @Shenaldesilva11 ай бұрын

    😍🥰

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    🥰

  • @sujithnishantha4776
    @sujithnishantha477610 ай бұрын

    Mamath harima asai bawwonta

  • @yasithdewruwan8640
    @yasithdewruwan864011 ай бұрын

    අපි clz වලට ගියා වගේ ඇති නේ බල්ලො ටික dog show එකට ආවම. හැමතැනම kali නේ 😂😂

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    Ou ou

  • @a.t.s.desilva569

    @a.t.s.desilva569

    11 ай бұрын

    Ado ekah 😅

  • @user-ue7ri3yi4s

    @user-ue7ri3yi4s

    10 ай бұрын

    Ammoh😂

  • @shashikalagayathri9560

    @shashikalagayathri9560

    10 ай бұрын

    @@n.qwertyy_ 😚😚😃📯🎉️

  • @yasiru......7812

    @yasiru......7812

    19 күн бұрын

    Eka 😂🫂♥️

  • @ajithwickramasiri5208
    @ajithwickramasiri52086 ай бұрын

    Beautiful wolfy girl

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    😘😘😘

  • @RangaNuwan-wg7wg
    @RangaNuwan-wg7wg2 ай бұрын

    Sharon kiyana dallath ape geqara ennerdale e wage eyage namaste rudi❤❤❤❤

  • @nhgihan98
    @nhgihan9811 ай бұрын

    Jasper❤❤❤❤

  • @ishankasadu5719
    @ishankasadu571911 ай бұрын

    අනේ මම ආසම විඩියෝ එකක් ....ඇස් පිල්ලම් ගැහන්නේ නැතිව බලන්න හිතේනවා.❤❤❤

  • @chathurikakumari2692

    @chathurikakumari2692

    3 ай бұрын

    😮😮😮

  • @chathurikakumari2692

    @chathurikakumari2692

    3 ай бұрын

    😅😅😅😅😅

  • @chathurikakumari2692

    @chathurikakumari2692

    3 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😮😅😊😊😊😊😊😊

  • @chathurikakumari2692

    @chathurikakumari2692

    3 ай бұрын

    😢😮😢😢😢

  • @chathurikakumari2692

    @chathurikakumari2692

    3 ай бұрын

    😊😊😊😊😊😊

  • @Fc_collection
    @Fc_collection11 ай бұрын

    Naaaice menika❤😅

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ❤️

  • @SaraNgA_DiLshaN
    @SaraNgA_DiLshaN11 ай бұрын

    🥰💖

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    ❤️

  • @kawyasewmini5314
    @kawyasewmini53146 ай бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @RangaNuwan-wg7wg
    @RangaNuwan-wg7wg2 ай бұрын

    Ape dallath shenu etath Einstein dallek❤❤❤

  • @user-vg2gj7eg1p
    @user-vg2gj7eg1p7 ай бұрын

    අක්ෙක ටයිනි තමා මම අාස❤❤❤❤

  • @IndikaWerasinha
    @IndikaWerasinha8 ай бұрын

    මමත් ආස මේ වගේ බල්ලෝ අල්ලන්න

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe91389 ай бұрын

    ane amme mt pissu haduna me kolam tik balla ane egolnge lassna

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    🤭

  • @kaviska5291
    @kaviska529111 ай бұрын

    Shadow thma lassana ❤❤❤❤enakshi mge yluwage nama😅😅😅deyyne

  • @WolfyVlogs

    @WolfyVlogs

    11 ай бұрын

    🙊🙊

Келесі