අවසන් තත්පරය වෙනකම් හිතාගන්නවත් බැරි අභිරහස් මිනීමැරුම් නඩුව😱IMDB 8.4 Movie Sinhala| Inside Cinemax

Фильм және анимация

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
⭕Advertisement Details :
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨‍🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
අවසන් තත්පරය වෙනකම් හිතාගන්නවත් බැරි අභිරහස් මිනීමැරුම් නඩුව😱| Best Suspense Thriller 2023 Movie IMDB 8.4 Movie Sinhala | Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 466

  • @InsideCinemax
    @InsideCinemax5 ай бұрын

    ⭕️Advertisement Details : පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨‍🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @sandunibagya2665

    @sandunibagya2665

    5 ай бұрын

    Ape sir ❤

  • @kasunthumbovilage7657

    @kasunthumbovilage7657

    4 ай бұрын

    😊

  • @duliyaofficial..2630
    @duliyaofficial..26305 ай бұрын

    කිව්වා වගේම අන්තිම වේනකන් හිතා ගන්න බැරැව හිටියේ.. thanks inside cinemax 😌💗

  • @eranginirmali344
    @eranginirmali3445 ай бұрын

    මටනම් මේ වගේ අය පේන්න බෑ ...ජීවත් වෙන්න බැරි නම් වෙන්වෙනවා මිසක් මනුස්සයෙක්ගෙ ජීවිතේ උදුරගන්න කාටවත් අයිතියක් නෑ ...අනික මේවගේ හුඟක් අපරාධ හොයාගන්න බැරි තරම් සංකීර්ණ වෙන්නෙ නීතිය දන්න අය අතින් උනාමයි ..ඒ වගේ අයගෙන් පරිස්සම් වෙන්න ඕනි ඇත්තෙන්ම ....❤❤❤

  • @Chanu11972

    @Chanu11972

    5 ай бұрын

    oka film ekkne 😒

  • @sithijasampath6884

    @sithijasampath6884

    5 ай бұрын

    ​@@Chanu11972real life eketh mehema wenawa

  • @sahananuradha3527

    @sahananuradha3527

    5 ай бұрын

    ඔව් ඒක ඇත්ත ❤️

  • @sahananuradha3527

    @sahananuradha3527

    5 ай бұрын

    ​@cpstatus2856 ඔව්... ඒත් පවුද්ගලික ජීවිතේ මේම වෙන්නත් පුලුවන් නේද...?

  • @ruwaninisansala4672
    @ruwaninisansala46725 ай бұрын

    400k Cinamaxers ඉක්මනට ගමු අයියේ.❤ ජයවේවා ✌🥰🥳

  • @asiini
    @asiini5 ай бұрын

    අනියම් සම්බන්ධ කවදාවත් සාර්ථකත්ව ඉවර උනේ නෑ ඉතිහාසයේදීත් වර්තමානයේදීත් 😊

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl4 ай бұрын

    ලගදි තමයි ඔයාගෙ චැනල් එක මට හම්බ වුනේ ..දැන් මේ එකින් එක ෆිල්ම් බලන ගමන් .ඉක්මනින් මිලියනයකට ලං වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..👍👍👍

  • @dcmovieshow4156

    @dcmovieshow4156

    4 ай бұрын

    ow

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs5 ай бұрын

    අවසානය හරිම අසාධාරණයි නේ...දුෂ්ටය දිනුව එහෙනම්...හෘද ශාක්ෂිය දන්නව වුණාට ඒ විතරක් මදි නීතියෙනුත් දඬුවම් ලැබෙන්නම ඕන...කොහොම වුණත් ෆිල්ම් එක ලස්සනයි ❤

  • @chathuralasantha4986

    @chathuralasantha4986

    4 ай бұрын

    ඇත්තටම මේ ලෝකේ සාධාරනනෑ සාදාරනනම් මේ රට මෙහෙම තියෙයිද රටේ ධනය එලිපිට හොරා කන උන් තමයි අද යහතින් ආශුය උපරිමයෙන් විදින්නේ..බොරුව වංචාව පරදිනවා කියන එක අපිට බලෙන් මනසට ආගම් වලින් දාපු එකක් නැතුව අපිට එදිනෙදා පේන ඇත්ත ඒක නෙවෙයි කියලා අපිත් හොදටම දන්නවනේ

  • @shehanperera5739

    @shehanperera5739

    3 ай бұрын

    දර්ම යුද්ද film aket minimaruwawa ahu une na, akama Deweni film aket minimaruwa ganata shep wenawa ahu wenne na. A wagema me film aket Deweni aka ai, akedi Aluth police inspector kenek avit case aka balai, a kiyanne me mini maruma gana mokak hari sakkiyak ituru wela tiyei. Itin apita balan inna we awa

  • @mano_Music_Official
    @mano_Music_Official5 ай бұрын

    ම්නිමැරමක් ගැන හොයන ෆිල්ම් එකක් මම වගේ බලාපොරොත්තු වෙන් හිට්යේ අය කෝ❤️🙂

  • @madhu-fi2wz

    @madhu-fi2wz

    5 ай бұрын

    🤟

  • @Thisha-qk1tl

    @Thisha-qk1tl

    5 ай бұрын

    Innoo😁✌️

  • @AyodyaRandeniye

    @AyodyaRandeniye

    5 ай бұрын

    🙋‍♀️

  • @nalakachathuranga6865

    @nalakachathuranga6865

    5 ай бұрын

    මමත්

  • @sachinisewwandi1837

    @sachinisewwandi1837

    5 ай бұрын

    🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @tharushibhagya652
    @tharushibhagya6525 ай бұрын

    දවසේම පන්ති ගිහින් පාඩම් කරල නිදා ගන්න ඇදට ආවම ඔක්කෝම මහන්සිය ගියා ❤❤❤

  • @user-gp8ux8cy8j
    @user-gp8ux8cy8j5 ай бұрын

    එක්සෑම් තියෙද්දිදිත් ෆිල්ම් එක බලන්න ආපු මම 😗❤👊

  • @nissankaherath5819

    @nissankaherath5819

    5 ай бұрын

    Ha owana hodawada nama newai

  • @sadeshaninimeshika

    @sadeshaninimeshika

    5 ай бұрын

    මාත්😂

  • @jananasathsara5398

    @jananasathsara5398

    5 ай бұрын

    Math

  • @rupikajivanthi4332

    @rupikajivanthi4332

    5 ай бұрын

    Mamt inw 🙂

  • @explorer534

    @explorer534

    5 ай бұрын

    Super resal eka A3y ne 😊

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani2645 ай бұрын

    වෙනදා වගේම අදත් film එක සුපිරි අයියෙ...korean series එක ඉක්මනටම ඕනි...❤❤❤❤

  • @user-sb7ye3qn4u
    @user-sb7ye3qn4u5 ай бұрын

    පොලිසියෙ ඉන්න සමහරක් අය මිනිමරුවෝ.අසරණ මිනිස්සු වැරදිවලට අහු කරලා ඒ අය සතුටින් ඉන්නවා.ඇත්තටම මේ ෆිල්ම් එකෙන් ලොකු පණිවිඩයක් දෙනවා.සුපිරි movie එකක් අයියේ.........❤

  • @nimaNp6179
    @nimaNp61795 ай бұрын

    Cinemax කියන්නෙ ඉතින් පිස්සුවක් තමා හැමදාම වීඩියෝ එකක් ඕනෙ කියන අය කෝ ❤

  • @isharasandamali2326
    @isharasandamali23265 ай бұрын

    හැමදාම වගේ අදත් සුපිරි❤❤

  • @piyumidilhara7867
    @piyumidilhara78675 ай бұрын

    ඔයා නම් දැන් ඇබ්බැහි වීමක් වෙලා ❤

  • @Dare-to-Dream-Big-593
    @Dare-to-Dream-Big-5935 ай бұрын

    එහෙම කියලා තමයි හිත හදාගන්න වෙන්නේ . එත් ඔවගේ අවසාන තියන එවා බලද්දි එ ගැනි ගන පට්ට කේන්තියක් එන්නෙ ❤😂

  • @tharakaruka1110

    @tharakaruka1110

    5 ай бұрын

    සිරාවටම

  • @wethecrazy2
    @wethecrazy25 ай бұрын

    ඒත් පොඩි ප්‍රශ්නයක් 😐 මේ video එකේ එක තැනක පෙන්නුවනේ අජේ මුනින් අතට වැටිලා ඉන්නවා . එතකොට රජීව්ට තේරෙන්න ඕනෙනෙ ඒක suicidal case එකක් නෙමෙයි කියල . මොකද කෙනෙක් බිමකට වැටෙනවනම් මේක පෙන්නපු විදිහට රූපා වට්ටපු පැත්තටනෙ බිමට වැටෙන්න ඕනෙ 🤨 අනේ මන්දා . එක movie එකක් බලලා තමයි මට ඒ point එක මතක් උනේ

  • @mrs.67

    @mrs.67

    4 ай бұрын

    ඒකනෙ, රූපා තල්ලු කරල

  • @madurangilasanthika4142
    @madurangilasanthika41425 ай бұрын

    Super. ඔයාගෙ වොයිස් එක නම් මාරම ලස්සනයි.❤❤❤

  • @user-qn4ey6ff9v
    @user-qn4ey6ff9v5 ай бұрын

    අදත් සුපිරි අයියෙ

  • @user-lw9en8bz5o
    @user-lw9en8bz5o5 ай бұрын

    Onna palaweni කම්න්ට් එක මගෙන්❤❤❤🎉

  • @Hewages.m973
    @Hewages.m9735 ай бұрын

    මටත් දැන් මේවා guess කරන්න පුලුවන් 😊

  • @GAMINGREMI
    @GAMINGREMI5 ай бұрын

    Super. Movie ⁣ඉක්මනට කොරියන් සිරිස් එකක් හෝ supernatural hari ඔින කියන අය කෝ 🔥🥰👊💀❤

  • @shashikajayasinghe354
    @shashikajayasinghe3545 ай бұрын

    අදත් සුපිරි අයියේ❤.....

  • @user-cc1ji5wv8k
    @user-cc1ji5wv8k5 ай бұрын

    සුපිරියක් අදත්♥️

  • @MalithDulshan
    @MalithDulshan5 ай бұрын

    Pattta කතාව ❤

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi5 ай бұрын

    දැන් තමා බලන්න ගත්තෙ 🎉️🎉️🎉️මට නම් මගක් යනකොට තේරුන secret boyfriend රජිව් තමා කියලා 😊

  • @dumindaalexander8033

    @dumindaalexander8033

    5 ай бұрын

    මටත්.. හැබැයි අර වගේ අවසානයක් වෙයි කියලා නම් හිතුනෙ නෑ. හැබැයි බාගයක් යද්දිම තේරුනා රජීවු වෙන්න ඇති රූප බදාගෙන හිටියෙ කියලා

  • @mr.s9424

    @mr.s9424

    5 ай бұрын

    ඇත්ත බන් මටත්😅මන් හිතුව වගේම අවසානයක් තිබුනේ😂අනේ මන්දා අපි දැන් ඩිටෙක්ටිව්ල වගේ හිතන්න පටන් අරගෙන සිද්ධීන් පුරෝකථනය කරන්නත් පුළුවන් වගේ හරියටම 😂

  • @dumindaalexander8033

    @dumindaalexander8033

    5 ай бұрын

    @@mr.s9424 සිරා ඈහ්. ඒක මටත් දැනිලා තියෙන්නෙ දැන් කාලෙක ඉඳලා. රොශාන් ෆිල්ම් එක රිවීව් කරන්න පටන් අරන් විනාඩි 5-10 යද්දි අනුමාන කරන්න පුලුවන් කවුද ඝාතකයා කියලා. වෙලා තියෙන්නෙ මොකද්ද කියලා සීන් එක හිතේ මැවෙනවා. අර කොරියන් සීරියස් වල තමා ආතල්ම...🥹❤️

  • @Savee803

    @Savee803

    2 ай бұрын

    මටත්

  • @vihagasathsara9987
    @vihagasathsara99875 ай бұрын

    හැම දාම වගේ අදත් සුපිරියක් තමා අයියේ

  • @GayanisadamaliGayani-ih5ry
    @GayanisadamaliGayani-ih5ry4 ай бұрын

    ❤️❤️👍❤️👍❤️❤️❤️❤️❤️❤️ ඕන ඔක්කොම බලාගෙන yanawooooooo. 😍😍😍😍😊😊😊😊 Metikama balana beri una

  • @ShanikaUdayangani-jz7rl
    @ShanikaUdayangani-jz7rl4 ай бұрын

    ගොඩක්ම ලස්සනයි ...තාත්විකයි..ආසාවෙන් බැලුව ෆිල්ම් එකක්.💖💖💖

  • @NisansalaSathsarani
    @NisansalaSathsarani5 ай бұрын

    ෆිල්ම් එක බලන්න ගත්තු වෙලේ ලයික් තිබුනේ පන්සිය ගානක්... ඒත් ෆිල්ම් එකෙව් බාගයක් බලනකොට 10k ලයික් 👀... මේක නම් පිස්සුවක් ❤️‍🩹

  • @GAMINGWorld-ly4nk

    @GAMINGWorld-ly4nk

    5 ай бұрын

    mama dan balanakata 4.6 k like 😂👍🥲

  • @user-rv2gq1cm6w

    @user-rv2gq1cm6w

    5 ай бұрын

    10k Views venna athi..thama like 4.6k thiyenne

  • @kaushalmalisha2544
    @kaushalmalisha25445 ай бұрын

    සුපිරි ❤

  • @NawoThisu-pq4hi
    @NawoThisu-pq4hi5 ай бұрын

    Adath maru ayye...film eka kohoma wunth oya lassnta cupiriyta explain krna nisa marama gathi

  • @chalanahasantha5112
    @chalanahasantha51125 ай бұрын

    Inside cinemax ගෙ murder mistry මේ වගේ හැම ෆිල්ම් එකක්ම මං මග හරින්නෙ නැතුව බ්ලනව් .. මට හිතෙන්නෙ මේ ෆිල්ම් බලලම මට Didective කෙනෙක් හිතන විදියට හිතන්න පුලුවන් කියලා ... ❤😅😊

  • @VishwaDanuma179
    @VishwaDanuma1795 ай бұрын

    අදත් සුපිරියක් ❤️

  • @user-nh9nh3iw7x
    @user-nh9nh3iw7x5 ай бұрын

    නියමයි ❤❤

  • @DanikaRanowin
    @DanikaRanowin5 ай бұрын

    අදත් සුපිරියක් තමා ❤

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe66004 ай бұрын

    අවසානය දුකයි. ඒත් ලස්සන film එකක්. සුපිරි review එකක්.

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b5 ай бұрын

    ඇත්තටම පොලිස් නිලධාරීන් කියන්නේ වුනදේ නොවුනා කියන්නත් නොවුන දෙයක් වුනා කියන්නත් මාරම දක්ෂායි. කොහොම වුණත් අන්තිමට නිකරුනේ අහිංසක කොල්ලෙක් ජිවිතයෙන් සමුගත්තා. ලස්සන දුක හිතෙන ෆිල්ම් එකක්.😂😂😂😂😂😂

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv5 ай бұрын

    ගැම්මක් බොසා❤❤❤

  • @wasanakumari5738
    @wasanakumari57385 ай бұрын

    හැමදාමත් බලන් ඉන්නවා film එකක් දානකම්😢❤❤❤

  • @lakmalsendanayaka7700
    @lakmalsendanayaka77005 ай бұрын

    මෙකෙ අවසානය හරිම අසාදරනයි අප්පා😂😂😂😂

  • @Its-me-D126
    @Its-me-D1265 ай бұрын

    මරු ❤❤❤❤

  • @lovelygirl4087
    @lovelygirl40875 ай бұрын

    Review eka Supiri Ayye ❤

  • @chandanapremjith9984
    @chandanapremjith998420 күн бұрын

    සුපිරිම විස්තර කිරීමක්. නියම ගලායෑමක්

  • @hiruninimansa8681
    @hiruninimansa86815 ай бұрын

    Issara wage dan paya ganan film balana kale ithuru karaganna puluwan une inside cinemax e tharam review eke quality eka niyamai ❤❤❤❤

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa5 ай бұрын

    Video ek dnkn hitiye👀❤️ super ❤❤

  • @Sanu-sp3rq
    @Sanu-sp3rq5 ай бұрын

    ඇත්තටම මාත් ආසම චැනල් එක.... එපාවෙන්නෙ නැතුව කම්මැලි නැතුව ආසාවෙන් අහන්න පුලුවන් වොයිස් එකක්... 😍

  • @sankaudaya341
    @sankaudaya3415 ай бұрын

    ඇත්තටම ඔතන වුනේ වෙන දෙයක්....😂 ඒක ඊට වඩා thrilling

  • @timtimtom-ve9sy
    @timtimtom-ve9sy5 ай бұрын

    පට්ට ❤️❤️

  • @wethecrazy2
    @wethecrazy25 ай бұрын

    Wowww enakan balan hitiye. Its been 2 days appah .. there was nothing to watch on youtube frr😖💔

  • @ireshamaneliresha4289
    @ireshamaneliresha42895 ай бұрын

    Harima lassanayi .ikmanta thawa ekak genna😊😊😊

  • @sampaththushara6827
    @sampaththushara6827Ай бұрын

    අම්මෝ සුපිරි මචෝ ඒකනම් ..ඔයා කියන විදියට තවත් සුපිරි ..ජය වේවා

  • @DinujaRashmika
    @DinujaRashmika5 ай бұрын

    සුපිරියක් ❤🔥💯

  • @user-dq9ge5wd5l
    @user-dq9ge5wd5l5 ай бұрын

    Supiriyak thama ithin ❤❤❤

  • @JdyashSooriyasingha-fm6hp
    @JdyashSooriyasingha-fm6hp5 ай бұрын

    Supiri film nam inside cinemax thamai itin dekak ne...maru film eka adath aiye.❤❤ rupa kiynne maha jara geniyak shik .😢😢ajey wage husband kenek labanna pina tiyennath oni .😢

  • @mashi2444
    @mashi24445 ай бұрын

    තව මේ වගේ ඒවා ගේන්න අයියේ...❤❤❤❤

  • @chandikaramesh7423
    @chandikaramesh74235 ай бұрын

    කිව්වා වගේම අවසානේ හිතාගන්නවත් බෑ.සුපිරි movie එක👌👌👌

  • @sanjanakaushan5264
    @sanjanakaushan52645 ай бұрын

    IMDB අගය 8.4 කියලා දැක්ක ගමන් ආවෙ බලන්න ❤❤😊

  • @AlokaPramojanie
    @AlokaPramojanie5 ай бұрын

    ❤❤ thanks cinemax

  • @dileemafdo5301
    @dileemafdo53015 ай бұрын

    ඔයා ගේන සුපිරි ෆිල්ම් නම් ආයේ මරු අයියේ .ජය වේවා ❤❤

  • @thilinakalhara.
    @thilinakalhara.5 ай бұрын

    MAMA 1K inside cinemax ❤️❤️😘

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara12165 ай бұрын

    නියමයි

  • @MaleeshaPabasara-no1gq
    @MaleeshaPabasara-no1gq5 ай бұрын

    මරු හොදෙ😊😮

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us5 ай бұрын

    ඒක නම් මරු ඇ ✌️❤️

  • @binurajanith3042
    @binurajanith30425 ай бұрын

    Supiri ❤

  • @gayashanipoornika
    @gayashanipoornika5 ай бұрын

    කථාව සුපිරි ❤️❤️❤️

  • @TUBEH991
    @TUBEH9915 ай бұрын

    Murder Mystery Film එකක් දානකම් බලන් ඉදියේ..❤

  • @cemeterypeople
    @cemeterypeople5 ай бұрын

    මේ සුපිරිය බලල හොල්මන් කතාවක් අහන්ඩ එන්ඩ❤❤🤝❤️❤️

  • @thilinabudhika3410
    @thilinabudhika34104 ай бұрын

    නියමයි බ්‍රදර් පට්ට ෆිල්ම් එක පව් අජෙ 😥😥 ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @RashmiKaushalya-cu5mr
    @RashmiKaushalya-cu5mr5 ай бұрын

    Chesnut man series එක ගේන්නකෝ . එපිසෝඩ් 10k wge thiyenne. English ekk eka

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka36755 ай бұрын

    🤜🤛🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️💝💝🤜🤛

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya10505 ай бұрын

    ඔයාගෙ මුව් වලට දැන් ඇබ්බැහි වෙලා ❤❤❤❤

  • @layunilayuni-dy9wf
    @layunilayuni-dy9wf4 ай бұрын

    සුපිරි කතාවක් ❤❤

  • @user-fk6ww4ub4o
    @user-fk6ww4ub4o5 ай бұрын

    සුපිරි

  • @kaligumalaka8571
    @kaligumalaka85715 ай бұрын

    මලයාලම් එකක් හෙට ඕනේ.🎉

  • @dulmin_
    @dulmin_5 ай бұрын

    ඔයා මුලින්ම "මේ film එකේ අවසානය හිතාගන්නවත් බෑ" කියපු නිසාම මට හිතුණා මේකෙ රජීව්ගෙ ප්ලෑන් එක පෙන්නද්දි ඊට පස්සෙ අන්තිමට රූපාම අජේව මරන හැටි පෙන්නයි කියල - හිතුවා වගේම end එකේ ඒකමයි පෙන්නුවේ 😂

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f3125 ай бұрын

    අදත් මරු

  • @uthpalanethu5635
    @uthpalanethu56355 ай бұрын

    ඉතින් මට රූපා කියලා හිතුනනෙ කියන්න කලින් එකි අර පොලිස්කාරයාවත් අන්දලා ඇති කියලා ෆිල්ම් බලලම එවා හරි ලේසි දැන්❤️😂💔

  • @dilshn
    @dilshn5 ай бұрын

    😢😢අඩෝ සුපිරි

  • @sachinthanaperera2291
    @sachinthanaperera22915 ай бұрын

    පිස්සු හැදෙන story එකක් මරු !!!

  • @Deshan5699
    @Deshan56994 ай бұрын

    Hamadama wage supiriyak ❤

  • @lakmalikumarage9499
    @lakmalikumarage94995 ай бұрын

    Wooow ❤❤

  • @KosalaRuwan-os2km
    @KosalaRuwan-os2km5 ай бұрын

    සුපිරි broo

  • @abilashgeekgaming2920
    @abilashgeekgaming29205 ай бұрын

    අජේගේ ලිංග බෙලහීන තාවය ඇත්ත.අජේගෙ යාලුවා ඒක පොලීසියටත් කිව්වා ඒත් රජීව් විශ්වාස කරේ රූපා කියපු කතාව එතකොට කතාවේ හැටියට රජීව්ට අජේගෙ යාලුවව අමතක වෙලා😮😢😂

  • @denshikajayasundara2281
    @denshikajayasundara22815 ай бұрын

    අනේ හැමදාම එකක් දැම්මනම් ❤

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic4 ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @buddhikasathsarani9153
    @buddhikasathsarani91535 ай бұрын

    මමත් ආසම චැනෙල් එක තමා මේ..ආසාවෙන් අහන් ඉන්නේ

  • @anjaleesaumya4408
    @anjaleesaumya44085 ай бұрын

    අම්මෝ සමහර ගෑනුනම් බයානකයිනේ..හැමදාම වගේ සුපිරි ෆිල්ම් එක.ආසාවෙන් බැලුවා .💖💖

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy4 ай бұрын

    සුපිරි 😸💯♥️🦋

  • @kanishkalakshan8441
    @kanishkalakshan84415 ай бұрын

    සුපිරි ෆිල්ම් එක මෙක දෙක කොටසක් එන්න ඔන ❤

  • @motivationforlife1581
    @motivationforlife15814 ай бұрын

    Thank u for upload ❤

  • @prasangaprix2133
    @prasangaprix21335 ай бұрын

    kathawen samajeta dena adarshaya anthima narakai!😱😱😱 me wage ewayen mole wikurthi wenawa minissunge!!!!!!!! habai review eka nam hodai :)

  • @chamindakumara3822
    @chamindakumara38223 ай бұрын

    Thanks

  • @user-en5cm7vm3c
    @user-en5cm7vm3c5 ай бұрын

    අනේ මේ අයියෙ හැමදාම ෆිල්ම් එකක් ඕන අනේ 😒😒😒😒😒😒😒😒😒🤭

  • @user-hp3vg3ni8i
    @user-hp3vg3ni8i5 ай бұрын

    1st❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera63335 ай бұрын

    Very nice movie Thank you very much

  • @user-od4ii3ks3n
    @user-od4ii3ks3n5 ай бұрын

    Thank you ❤❤

  • @user-bm9xb4ty5f
    @user-bm9xb4ty5f5 ай бұрын

    Supiri ❤❤❤❤❤

  • @user-kb3ep7dn2m
    @user-kb3ep7dn2m5 ай бұрын

    Mihin sir ge panthiyana aya ko 😊😊😊😊

  • @user-kb3ep7dn2m
    @user-kb3ep7dn2m5 ай бұрын

    Palaweni coment eka 😅

Келесі