If You Have This M Shape In Your Hand You Are Lucky

No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
SL Idea
For official purposes, sponsorships & Offers, Contact me
srionlines@gmail.com or +94788811088

Пікірлер: 1 500

  • @napuri156
    @napuri1562 жыл бұрын

    මගෙත් පැහැදිලිව M අකුරක් තියෙනවා..ඔබ කියන්නෙ ඇත්ත..දැනටමත් ජිවිතේ ගොඩක් දේවල් දිනලා ඉන්නෙ..සතුටුයි ඒ ගැන👌👌👍💪

  • @kumudunipranandu425

    @kumudunipranandu425

    2 жыл бұрын

    ඔබ

  • @kanthikanthi358

    @kanthikanthi358

    2 жыл бұрын

    ඔබ ✔ thanks .

  • @dilukarosha7297

    @dilukarosha7297

    Жыл бұрын

    නපුරි

  • @m.d.n.8548

    @m.d.n.8548

    9 ай бұрын

    Hi napuri

  • @BandaraYudaganawa

    @BandaraYudaganawa

    9 ай бұрын

    ​😢

  • @gaminialankarage3457
    @gaminialankarage345711 ай бұрын

    මම දැන් ජනප්රිය කලාකරුවෙක් ගායකයෙක්.කවියෙක්.ඔබ කියන්නෙ සත්‍යය මම ගාමිණි අලංකාර

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln Жыл бұрын

    මගේ අත් දෙකේම තියෙනවා තාම මං a/l කරා විතරයි කියපු දේවල් වලින් ටිකක් හරියටම හරි අනිත් කියපු ඔක්කොමත් අනාගතෙ හරි යයි කියලා හිතෙනවා එතකොට තව comment එකක් දාන්නම්කො ❤😊 thank you 🤗

  • @sasindudhananjana3510
    @sasindudhananjana35102 жыл бұрын

    මගෙත් තියෙනවා . ඉව ගතියක් නම් මට තියෙනවා මිනිස්සු ගැන. එන්නේ මොකාටද කියන එකේ... ඇත්තක් ජය සහොදරයා 💪🤟

  • @ruchikamastiyagedona5587
    @ruchikamastiyagedona55872 жыл бұрын

    Yes very true. I have it too. Thanks. Love from Australia

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43092 жыл бұрын

    ඔබට බොහොම ස්තූතියි. මාගේ අත්ලෙන් ඔබ කිවූ M අක්ෂරය පිහිටනවා. 🙏

  • @bodinisahansa_29

    @bodinisahansa_29

    2 жыл бұрын

    Mageth athle M akurak pihitanava

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Жыл бұрын

    අත් දෙකෙම පැහැදිලිවම M අකුරු පිහිටා තිබෙනවා. නමුත් බෞද්ධයෙක් ලෙස මගෙ උත්සාහය ගැන විතරයි විශ්වාස කරන්නෙ. මට යම් ගැටලුවක් එන්නෙම වෙන අය නිසා නෙමෙයි මගෙ දුර්වල කම නිසා කියලා තදින්ම විශ්වාස කරනවා. ඇසුරු කරන අය ගැන හොද විනිශ්චයක් තියෙනවා. මේ නිසාම ගොඩක්ම පිරිසක් ඇසුරු කිරිමට මම යොමු වි නැහැ. මම තීරනය කරන දෙ වෙනුවෙන් උපරිමෙයන් කැප වෙනවා. ලොකෙම කඩා ගෙන වැටුනත් කලබල නොවි ඉන්න පුලුවන් මානසික සමබර බව තිබෙනවා. මම හිතන්නෙ බුදුදහම තුලින් ලැබුන මානසික ශක්තිය කියලා. තමන් ගැන තමන්ගේ හැකියාව ගැන තමන්ගේ දුර්වලකම් ගැන හොදින් ම දන්න අයට ජීවිතය වරදින්නෙ නැහැ.

  • @chandran6384
    @chandran63842 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත ඔබ කියන කතාව මගේ අතේ ඉතාමත් පැහැදිලිව Mඅකුර තියනවා..ඉතින් මම ගොඩාක් දේවල් ඡය අරන් මේ වනවිට ගොඩාක් ඉහළින් ඉන්නවා ඔබට ස්තූතියි 🙏🙏🙏

  • @user-qv1hv4lk1m

    @user-qv1hv4lk1m

    11 ай бұрын

    මගේ අත් දෙකේම මේ විදිහට රේඛා පිහිටලා තියෙනවා මමත් ගොඩාක් දේවල් කරගෙන කාටවත් අත නොපා ජිවත් වෙනවා

  • @SunethKumara-gk6mf

    @SunethKumara-gk6mf

    11 ай бұрын

    kzread.info/dash/bejne/Z2WelZKenKTbXaw.htmlsi=R40Zh-3sLvkF5I7t

  • @SunethKumara-gk6mf

    @SunethKumara-gk6mf

    11 ай бұрын

  • @thusharadarmasena698

    @thusharadarmasena698

    10 ай бұрын

    M අකුර තියෙනවා ,,,,හැකියාවත් තියෙනවා,,ගායන වාදන හැකියාවත් ,කාර්මික හැකියාවත් තියෙනවා...නමුත් තාම එකතැන.....ඇයි ඒ...කවදද දියුනුවක් ලැබෙන්නේ......ම්....ම්.....ම්...

  • @thusharadarmasena698

    @thusharadarmasena698

    10 ай бұрын

    Dහරි

  • @saliyasampath8305
    @saliyasampath83052 жыл бұрын

    මේ M අකුර තියෙන අය ගොඩක් ධනු ලග්න පිහිටන අය...M අකුරත් එක්ක ධනු ලග්න පිහිටන අය කෝ...❤️

  • @thusharahewage2273

    @thusharahewage2273

    2 жыл бұрын

    ඔව් ඔබ හරි👌💯🙏

  • @vishmihettiarachchi1639

    @vishmihettiarachchi1639

    2 жыл бұрын

    මගෙත් ධනු මගේ අතෙත් තියෙනවා

  • @asankasampath7712

    @asankasampath7712

    2 жыл бұрын

    ඔව්මයි මගෙත් එහමමයි

  • @kanthifernando1096

    @kanthifernando1096

    2 жыл бұрын

    Magath ath 2 ma thiyenawa mamath danu lakne

  • @kalyanilokuliyana7248

    @kalyanilokuliyana7248

    Жыл бұрын

    mama dhanu. ath dekema M akura thiyenawa. jeevithe kisima wenasak nahe.

  • @hildafernando400
    @hildafernando4002 жыл бұрын

    That's very good advise.

  • @vindy5790
    @vindy57902 жыл бұрын

    100% ඇත්ත ❤️

  • @kingsleymallawa605

    @kingsleymallawa605

    Жыл бұрын

    Mage ath dekema thiyenawa kathawa aththa

  • @nuwan433

    @nuwan433

    11 ай бұрын

    @@kingsleymallawa605 mageth

  • @Shen_chuty

    @Shen_chuty

    11 ай бұрын

    මගෙත් 😌✨️

  • @chamalabesinghe1763
    @chamalabesinghe17632 жыл бұрын

    කියල තියෙන සියලු දේ සහතික ඇත්ත බව දන්නෙ මගේ අතේ එහෙම තියෙන සහ මම මා ආ ගමන් මග මම මන් ගැන දන්නනිසා.මේ කියල තියෙන සියලු දේ ඇත්ත.. තැන්ක්ස් ඔයාට... ❤️❤️❤️

  • @sumithhenry23
    @sumithhenry232 жыл бұрын

    ඔබ කියන කරුනු බොහෝමයක් ඇත්ත බොහො දෙනෙක් මොන වා කවිවත් මට ලැබෙන වැඩ % සියයක් කරන්න ඕනෙ නැත්නම් ඒය මට ලොකු අඩුවක්

  • @slnuwan7075
    @slnuwan70752 жыл бұрын

    ඔබට godak ස්තුතියි me wage වටිනා video bhanawata 👍👍👍

  • @eamarasiri3563
    @eamarasiri35632 жыл бұрын

    I have got it clearly.. 👍👍

  • @jayaminirathnalankara2778
    @jayaminirathnalankara277811 ай бұрын

    Thank you ♥️

  • @jameswood3969
    @jameswood39692 жыл бұрын

    ඇත්තටම මේ M අකුර පිහිටීම ඔබ සොයාගත් දෙයක්ද පොතපත කියවා ලබාගත් දැනුවත් විමක්ද , කෙසේ හෝ වේවා ඔබ කියුදෙයින් සියයට අනුවක් ම ඇත්ත මගේ දැතෙම ඒ සලකුන තියෙනව. thank you very much

  • @achinthapriyadarshana8119
    @achinthapriyadarshana81192 жыл бұрын

    අඩෝ මගෙ අත් දෙකේම M තියනවා ..මට ඔය කියන මොන මගුලක්වත් නෑ😂 බලමු මගෙ දූගෙ අතෙත් තියන්ව..බලමු එයාවත් මට වඩා හොද තැනකට ඉයිද කියල..😍

  • @mallawathanthrigeperera7504

    @mallawathanthrigeperera7504

    2 жыл бұрын

    😬😬😜😜😜😜

  • @madusanka3420

    @madusanka3420

    11 ай бұрын

    මගෙත් තියනවා තව ගොඩක් කට්ටියගෙ මම දැකලා තියනවා පට්ටපල් බොරු. මේකෙ ඉන්න හරක් මුගෙ බොරු වලට අහුවෙනවා😂😂😂😂😂😂

  • @shamranahamed3099

    @shamranahamed3099

    11 ай бұрын

    😂

  • @nilanthajohn1456

    @nilanthajohn1456

    11 ай бұрын

    @@madusanka3420absolutely correct 😂

  • @lakshikawedagedara3329

    @lakshikawedagedara3329

    10 ай бұрын

    M akura thibba kiyala Mona magulakwath wela ne

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg11 ай бұрын

    මාගේ දකුනුඅතේත් වමතේත් M අක්ෂරය පැහැදිලිව පෙන්වා තිබෙනවා ඔබ කීවා හරි බොරුව වංචාව ඉවෙන්වගේ පේනවා කීපදෙනෙක් බොරුවට වංචාවට හසුවෙන්න යද්දී ඒවායින් බේරාගන තිබෙනවා ඒඅය ගොඩාක් ස්තූති කරලත් තිබෙනවා මෙම විඩියෝව පෙන්වාදීම ගැන ස්තූතියි

  • @jahrajahra9818
    @jahrajahra9818 Жыл бұрын

    👍👍Thanks God bless you 👍👍

  • @isurikahaduwa5977
    @isurikahaduwa59772 жыл бұрын

    අත් දෙකේම පැහැදිලිව තියෙනවා M🌝❤️

  • @ishandemiyan3078

    @ishandemiyan3078

    2 жыл бұрын

    Aththada

  • @nuwansanjeewa8204

    @nuwansanjeewa8204

    2 жыл бұрын

    මගෙත් තියනවා මටනම් කිසිම දනයක් නැ

  • @nilanthaprabath6841

    @nilanthaprabath6841

    2 жыл бұрын

    ආයි බලන්න

  • @user-dl4wy1mn4c
    @user-dl4wy1mn4c10 ай бұрын

    මගෙ අත් දෙකෙම තියෙනවා ඔයා කියපු හැමදෙම ඇත්ත ඒත් මොන දේ තිබුනාත් දුක නම් ඉවරයික් නැ 😊😅

  • @Gaming_Osa
    @Gaming_Osa10 ай бұрын

    මගෙ අත් දෙකෙම M අකුර හරියට හොදයම පැහැදිව පෙනවා 😮❤

  • @leddanushka1828
    @leddanushka182811 ай бұрын

    ඇත්ත ,,, අද ජීවිතය දිනමින් පවතිනවා ,,, අද ලංකාවේ දෙවන කෝටිපතියා සහ තුන්වන කෝටිපතියාත් මගෙ හොද යාලුවො වගේම ලංකාවේ පලමු තායිවාන් LED බල්බ එක ගෙන්වන කෙනා වීමත් සතුටක්. තව තියෙනවා ඒව හෙලි කල යුතු නැත. තෙරුවන් සරණයි ❤🙏

  • @Zonick532

    @Zonick532

    9 ай бұрын

    😂😂😂😂😂😂😂

  • @maricute5448
    @maricute54482 жыл бұрын

    ඔබ කියූ බොහෝ දේ හරි , මගෙ අත් දෙකේම M අකුරු තියෙනවා . බොහොම ස්තූතියි ,තෙරුවන්සරනයි !

  • @roxygeorge4751

    @roxygeorge4751

    2 жыл бұрын

    Mageth thiyenawa

  • @AG-to1qs

    @AG-to1qs

    2 жыл бұрын

    Mageth

  • @hashirathnayaka9514
    @hashirathnayaka95142 жыл бұрын

    මගෙත් m අකුර තියේ හැබැයි උපරිමෙට කෙල වෙලා තියෙන්නේ 😂😂☹️😌

  • @games-gn9md

    @games-gn9md

    Жыл бұрын

    Mtat

  • @nethmini8107

    @nethmini8107

    11 ай бұрын

    😂

  • @user-ed9mf9tf2m

    @user-ed9mf9tf2m

    9 ай бұрын

    රේකා වලට දෛවය තීරණය කරන්ඩ බෑ බං.

  • @nethmishashinika351
    @nethmishashinika3512 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත..❤️ තෙරුවන් සරණයි ☺️

  • @DmuDissanayake

    @DmuDissanayake

    Жыл бұрын

  • @asankakumara9705

    @asankakumara9705

    Жыл бұрын

    @@DmuDissanayake b99

  • @user-sj1zv2ve4f

    @user-sj1zv2ve4f

    10 ай бұрын

    අැත්තද මේකතාව ඔයාට මොනාද ලැබුනෙ

  • @tharushinavodya7545
    @tharushinavodya754511 ай бұрын

    😂it is true i also have the letter M in my palm.Thanks

  • @sweetybaby6224
    @sweetybaby62242 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත තෙරුවන් සරණයි

  • @kamalabandusena1042

    @kamalabandusena1042

    10 ай бұрын

    Sampuranaattha 9:42

  • @shamaperera6765
    @shamaperera676510 ай бұрын

    1000% true..❤

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka93592 жыл бұрын

    ඔව් මගේ අත් දෙකේම m දියුණුව ඇතිවෙලා ඉවරම උනා .. ආයේ නෙගිටලා මුල ඉදන් යනවා .. මිනිසුන් ට උදව් කරනවා .. හෙම්බත් වෙලා ... ඒත් මම පඩමක් ඉගෙන ගත් තෙ...ජීවිතය නිස්ශාරයි ඔබ කිව් දේවල් ගොඩාක් හරි . ස්තුති ඔබ ට .. තෙරුවන් සරණයි

  • @sunilranjith4567
    @sunilranjith45672 жыл бұрын

    Ath dekema M Thibe Oba kiwu Day Hari Wisthara kal Obata🌹Thanks 🙏(JaffnaSunil 🇨🇦)

  • @user-lx5ek9hv2f
    @user-lx5ek9hv2f2 жыл бұрын

    හරියටම කිව්වා. මගෙත් අත් දෙකේම පැහැදිලිව M තියෙනවා. thanks මේ වගේ vedio දානවට❤️

  • @thushara6190

    @thushara6190

    2 жыл бұрын

    Mageth

  • @powerofthebeat27

    @powerofthebeat27

    2 жыл бұрын

    Me to

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    *නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්* *දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවනම්* 😒💔

  • @marshmallow2940

    @marshmallow2940

    2 жыл бұрын

    @ℓιͥтͣтͫℓє Nᴀ͢ᴠɪᴇ Gɪʀ⃜ʟ ලැජ්ජ බයට හැඳිච්ච අයනේ 😹💕

  • @g.kalpana4696

    @g.kalpana4696

    2 жыл бұрын

    ගුඩ් ඊව්නින් මල්ලි..🌸🌸

  • @Zandu666

    @Zandu666

    2 жыл бұрын

    සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ 😍😘🥺 විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් 😉🙃🌹

  • @RS20223

    @RS20223

    2 жыл бұрын

    සුභ සන්ධ්‍යාවක් ❤️❤️

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @ℓιͥтͣтͫℓє Nᴀ͢ᴠɪᴇ Gɪʀ⃜ʟ හි හී

  • @miniarachchi7422
    @miniarachchi74222 жыл бұрын

    Mage wamathe M pihitala tiyenawa magema uthsahayen diunuwak labala innawa godak de aththa thank you 👌👌

  • @SkylineShenny14
    @SkylineShenny1411 ай бұрын

    මගේ අත් දෙකේම තියෙනවා. ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. විශ්වයට ස්තූති වේවා ❤️

  • @saliyasampath8305
    @saliyasampath83052 жыл бұрын

    අම්මෝ කියන හැමදේම ඇත්ත..මගෙත් M අකුර තියෙනවා..ඔබ කියන හැමදේම මා තුලත් තිබෙනවා..ස්තුතියි...

  • @newvershion9243

    @newvershion9243

    2 жыл бұрын

    Mageth

  • @ramishkarox8506
    @ramishkarox8506 Жыл бұрын

    🥲👍 හෙන ගහන ඇත්ත ඒකනම් 😂😂❤️💯

  • @slnuwan7075
    @slnuwan70752 жыл бұрын

    Matath oya kiyana සියලුම ලක්ෂණ පිහිටා තියනවා oyata බොහොම 🙏 ස්තුතියි

  • @dshdhammi7724
    @dshdhammi772410 ай бұрын

    ඇත්ත මමත් හරිම උත්සාහ වන්තයි ඔය හැකියාවල් ගොඩක් මටත් තියෙනවා ස්තුතියි

  • @mauyramalindamalinda7882
    @mauyramalindamalinda78822 жыл бұрын

    ඒකනම් ඇත්ත කතාව 👍👍👍👍👍

  • @ThakshilaMadushani-qi8tk
    @ThakshilaMadushani-qi8tk Жыл бұрын

    200% ඇත්ත ❤️❤️❤️❤️👍

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi10 ай бұрын

    Thanks❤

  • @mr.someone8727
    @mr.someone87272 жыл бұрын

    Magula m nemei thawa ewa thiyenoo, kelawela inne dan meeta wada hodai mama marenwa appa. Jaya wewa

  • @hashaniimasha8549
    @hashaniimasha85492 жыл бұрын

    වම් අතේ M අකුරක් තියෙනවා කියපු ගොඩාක් දේවල් ඇත්ත ස්තූතියි 🌻🌼💛

  • @yasurimalsadee5972

    @yasurimalsadee5972

    2 жыл бұрын

    Good Night 🌃

  • @hashaniimasha8549

    @hashaniimasha8549

    2 жыл бұрын

    @@yasurimalsadee5972 ඔයාටත් good night

  • @thilinisandamali7737

    @thilinisandamali7737

    2 жыл бұрын

    මගෙත් වම් අතේ තියෙන්නෙ 😌

  • @hashaniimasha8549

    @hashaniimasha8549

    2 жыл бұрын

    @@thilinisandamali7737 yeah 😀👍

  • @dulanifernando7773

    @dulanifernando7773

    8 ай бұрын

    Ane mgeth wam athe tynne,

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o2 жыл бұрын

    කිව්ව ඒව හරි තමා.. බොරු ක්ව්වොත් වංචා කරොත් කවුරු හරි ඉක්මනට දැනෙනව තමා

  • @yasurimalsadee5972

    @yasurimalsadee5972

    2 жыл бұрын

    Good Evening 😎

  • @user-qp8ln9ee4o

    @user-qp8ln9ee4o

    2 жыл бұрын

    @@yasurimalsadee5972 good evening 🌹

  • @ZoomKw-ob1fm
    @ZoomKw-ob1fm10 ай бұрын

    ඇත්තටම වැදගත් පණිවිඩයක් මගේ වම් අතේ එම් අකුර තියෙනවා මම ඇත්තටම විරිය වන්ත කෙනෙක් ඔයාට ස්තුතියි

  • @sodasnisodasni4886
    @sodasnisodasni48862 жыл бұрын

    kiyapuwa.♥️🙏sampurna..❤️aththa.🙏budusaranai.🙏❤️♥️kuweat.🇰🇼🇱🇰🙏mea.danwima.dapu.obata.♥️❤️godak.pin.♥️❤️🙏🇱🇰🇰🇼

  • @nalikamalkanthi917
    @nalikamalkanthi9172 жыл бұрын

    මගෙ අතෙත් M තියනව⁣ ඔබ කියන ගති ඒ විදිහටම තියෙනව...ඇත්තම ඇත්ත.

  • @MenulaAkarshana
    @MenulaAkarshana2 жыл бұрын

    අත් දෙකෙම M අකුරක් තියෙන්නේ මගේ විතරයි ද

  • @nuwanshieshini9750

    @nuwanshieshini9750

    2 жыл бұрын

    Mageth 👊

  • @dinuhelanthi7801

    @dinuhelanthi7801

    2 жыл бұрын

    Mageth

  • @madeffgzv.zzddppgczscjushi9953

    @madeffgzv.zzddppgczscjushi9953

    2 жыл бұрын

    Mageth

  • @se6764

    @se6764

    2 жыл бұрын

    ඔක්කෝගෙම වගේ තියනවා M අකුර ඒත් කෙල වෙන එකමයී වෙන්නේ මටනම් මගෙත් අත් දෙකේම තියනවා

  • @dganulawathi656
    @dganulawathi656 Жыл бұрын

    Theruwan saranai...Thank you.....🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤

  • @sankanelum
    @sankanelum10 ай бұрын

    ඇත්තටම සතුටුයි ඔක්කොම හරී. ඒක තමයි අපේ ආච්චී , අම්මා කියන්නේ කාටවත් අත පෙන්නන්න එපා කියලා

  • @yasirumadusanka2823
    @yasirumadusanka2823 Жыл бұрын

    සිරාවට ඇත්ත එල එල 👍🙏✌😉❤

  • @NalinSadew
    @NalinSadew11 ай бұрын

    ඕ තියන ඔක්කොම තියනවා තාම සෙතක් නෑ 😢😢😢

  • @n.mgamagegamage3334
    @n.mgamagegamage33347 ай бұрын

    Thank you

  • @pushpalathakumari3109
    @pushpalathakumari310910 ай бұрын

    Godak wadagath deyak mage Athe M Akura thibenawa E wagema mage gathi pawathum E kiwwa vidiyama thamsyi thawath mee wage vidoyo Danna thanks ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-jd4gy4vr3j
    @user-jd4gy4vr3j9 ай бұрын

    Beautiful ❤

  • @harshifallon
    @harshifallon2 жыл бұрын

    Great 👍

  • @MallikaMallika-se8hy
    @MallikaMallika-se8hy10 ай бұрын

    මගෙත් අත් දෙකෙම තියෙනවා ඔබ කිවා වගෙම දැන් නම් මම සතුටින් ජය අරන් කටවත් අත නොපා ජවත් වෙනවා බුදුසරනයි

  • @user-fh1un2cb9t
    @user-fh1un2cb9t3 ай бұрын

    Thankyou❤❤

  • @videoscare9650
    @videoscare965011 ай бұрын

    ඇත්ත ඔබ කිව්ව දේ ඇත්ත ❤❤

  • @dinethsandarawan7474
    @dinethsandarawan74742 жыл бұрын

    ඔයා කියපු විදියටම M අකුට පිහිටල තියෙන්නෙ 🤘☺️ඒ වගෙම ඔය කියපු ඔක්කම ඇත්ත ☺️☺️😀🙉🙉🙉🙉🙉🙉😇

  • @puahpajayasundr8230
    @puahpajayasundr82302 жыл бұрын

    Thanks so much for your vidio

  • @ramanimendis4470
    @ramanimendis44702 жыл бұрын

    Thankyou

  • @rumeshthushara9691
    @rumeshthushara96912 жыл бұрын

    ඇත්තමයී👌❤️

  • @krishanthadias9234
    @krishanthadias92342 жыл бұрын

    අදම අතෙ M අකුරක් කපාගන්නවා....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    2 жыл бұрын

    ඇත්ත කතාව කුවෙටිි

  • @hendhend6281
    @hendhend628111 ай бұрын

    Sahathika aththa 🙏🙏🙏

  • @user-xf3jd8tx3q
    @user-xf3jd8tx3q9 ай бұрын

    ඉතා වැදගත් කරුණු රාශියක් දැනගත්තා. බොහොම ස්තූතියි.

  • @corecore2696
    @corecore26962 жыл бұрын

    මටත් තද M❤️තියනවා වම් අතේ 🙏🏻🙏🏻🙏🏻ගොඩක් හරි කියපු දේවල්

  • @strongwoman946

    @strongwoman946

    2 жыл бұрын

    මටත් වම් අතේ තියෙනවා

  • @rasikanawarathna3943

    @rasikanawarathna3943

    2 жыл бұрын

    මගේ දකුණු අතේ තියෙනවා

  • @user-ix6pp9qf5c
    @user-ix6pp9qf5c8 ай бұрын

    I have a M in my palm.But no results.according to the discription.

  • @hiranthiepeiris7795
    @hiranthiepeiris77952 жыл бұрын

    I have it too. 100% true comment.

  • @gangawijebandara3580
    @gangawijebandara35802 жыл бұрын

    It's very true theruwan saranai

  • @kushiharishma2554
    @kushiharishma25542 жыл бұрын

    M අකුරක් තියෙනවා... එත් මම නම් හිතන්නේ මනුස්සයෙක් වෙලා ඉපදුන ඒක තරම් විශේෂ දෙයක් නෑ.. තවත්... හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤👍

  • @duli5942

    @duli5942

    2 жыл бұрын

    නංගී මතක ද මාව

  • @marshmallow2940

    @marshmallow2940

    2 жыл бұрын

    Good evening 😻💕 කුශී

  • @Black__serpent

    @Black__serpent

    2 жыл бұрын

    Good Evening Akke.. 😁💜

  • @duli5942

    @duli5942

    2 жыл бұрын

    @ℓιͥтͣтͫℓє Nᴀ͢ᴠɪᴇ Gɪʀ⃜ʟ ගුඩ් ඊව්නින් පැටියෝ 😘❤️

  • @kushiharishma2554

    @kushiharishma2554

    2 жыл бұрын

    ​@@duli5942 ම්ම්ම්ම් මතක නම් නැනේ.. සමාවෙන්න...

  • @malshadivyanjali9496
    @malshadivyanjali94962 жыл бұрын

    මගෙ අත් දෙකේම M අකුර තියෙනවා ..ගොඩාක් තදට

  • @kmasuranjei86
    @kmasuranjei8610 ай бұрын

    ශාහතික ඇත්ත මගේ අතේ තියෙනවා .මන් හැමදෙයින්ම ජය අරන් ඉන්නෙ

  • @sirimegha3572
    @sirimegha357211 ай бұрын

    My goodness... All are right unless about Money 😂❤

  • @diludilu6418
    @diludilu6418 Жыл бұрын

    I have it😊

  • @surangalakmal8007
    @surangalakmal80072 жыл бұрын

    Ona oya kiyana m...thiyanawa...habai awa tika tika makanawa❤️❤️❤️👌👌👌

  • @manomano8537
    @manomano853710 ай бұрын

    Tanks you

  • @manasi.8614
    @manasi.86142 жыл бұрын

    ඔක්කොම ...මගෙත් තියනව..මම හිතන්නෙ මට හයවන ඉන්ද්‍රියත් තියනව කියල හැරෙනකොට කියන්න පුලුවන් සාස්තර කියනව වගේ..වෙලාවකට මටම පුදුමයි.

  • @chamalabesinghe1763

    @chamalabesinghe1763

    2 жыл бұрын

    මටත්. කෙනෙක් එක්ක එක වචනයක් කතා කරත් ඇති..

  • @madeffgzv.zzddppgczscjushi9953

    @madeffgzv.zzddppgczscjushi9953

    2 жыл бұрын

    Matath ehemai

  • @msvihan6434
    @msvihan6434 Жыл бұрын

    අඩෙහ් ඇත්තම කිව්වානෙ ❤😮😊💘🌸

  • @rohanasarath2190
    @rohanasarath21908 ай бұрын

    ස්තුති .කියපු ගොඩක් දේ ඇත්ත. අත් දෙකෙහිම M අකුර පිහිටියොත් විස්තර කොහොම ද?

  • @anurashantha2811
    @anurashantha28112 жыл бұрын

    සම්පූර්ණයෙන් ඇත්ත ..

  • @shanifranandooo8797
    @shanifranandooo87972 жыл бұрын

    අම්මෝ මගෙත් අත්දෙකේම පැහැදිලිවම M,අකුර තියෙනව.ඒත් ගොඩක් දේවල් අහිමි වෙලා...😥😥😥😥

  • @rividyadinithi7055
    @rividyadinithi70552 жыл бұрын

    ඇත්තමයි මරු ආ ❤️👌

  • @ahamedalthaf5824
    @ahamedalthaf582411 ай бұрын

    Wene akuru nadde 🤣gotage arehet tiyenewa ati ne.

  • @NishanPathirana-tt3hj
    @NishanPathirana-tt3hj11 ай бұрын

    1000% ture thank you

  • @pmpriyanthi2
    @pmpriyanthi22 жыл бұрын

    හරියට හරි කියපු සේරම

  • @chamodhbbh
    @chamodhbbh11 ай бұрын

    අත් දෙකේම M අකුර තියෙනවා 🙂..ඔක්කොම ඇත්ත ❤️

  • @madushansampath9654

    @madushansampath9654

    11 ай бұрын

    Mage ath 2ema thyee

  • @sankanelum

    @sankanelum

    10 ай бұрын

    මගෙත්

  • @wasanthawasantha3380
    @wasanthawasantha338010 ай бұрын

    👍 අනිවාර්යයෙන්ම මාත් අකැමතිම බොරුව වන්චාව කපටි කම. වගේම වෙලාවක් කිව්වනම් අනිවාර්යයෙන්ම ඒ වෙලාවට ඒ කියපු දේ වෙන්න ඕන ඇත්තටම මාත් කියන්න කැමතියි මගේ ආත්ම ශක්තිය පුදුමයි. ස්තූතියි ස්තූතියි ස්තූතියි .

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 Жыл бұрын

    Certainly true.

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie23292 жыл бұрын

    හරියටම 👍 හරි ❤

  • @kuku_Girl
    @kuku_Girl2 жыл бұрын

    💯💯 ඇත්තටම මේ දේවල් ඇත්ත. මගෙත් M අකුර තියෙනවා

  • @marshmallow2940

    @marshmallow2940

    2 жыл бұрын

    Good evening 😻💕 ශිහාරා

  • @yasurimalsadee5972

    @yasurimalsadee5972

    2 жыл бұрын

    Good Evening 😎

  • @jayanthimallika2762
    @jayanthimallika27622 жыл бұрын

    Oba kiyapu hemadama hari Budusaranai

  • @karunakaruna2391
    @karunakaruna23912 жыл бұрын

    Ane mahattayo magi was athle pahadiliwama m akura tiyenawa magi awsnkakama sathya sadaranaya nisama mata ati wela tibenne dinumak nowe paradumak jevite me dakwa sanwedi hadawatak nisama hora kapatiyanta ahuuna wara anantai namuth mama salenne sathya jayagani adistanaya magi situvilla obatumata thank you so much 🙏

  • @Takashidayo---
    @Takashidayo---11 ай бұрын

    This is 100%accurate

  • @sudilasampath8732

    @sudilasampath8732

    10 ай бұрын

    P

  • @KalderaGalagedara-qy2pq

    @KalderaGalagedara-qy2pq

    7 ай бұрын

    😢😮​@@sudilasampath8732oó⁹6sa😅 9:42 q

  • @dilhanimanathunga1455
    @dilhanimanathunga145511 ай бұрын

    ඔය කියන විදියටම තියෙනවා..ඒත් හැම අතින්ම අසාර්ථකයි.ජීවිතේ කඩන් වැටිල ඉන්නෙ

  • @SampathPerera-jr7ud

    @SampathPerera-jr7ud

    11 ай бұрын

    මට එහෙම තමයි

  • @NalinSadew

    @NalinSadew

    11 ай бұрын

    මාත්.. අත් දෙකේම තියනවා

  • @malvisoriya1309

    @malvisoriya1309

    10 ай бұрын

    😂 මමත් ඒ ගොඩට ම තමයි නමුත් උත්සාහ අත් හරින්නේ නෑ 😂 ඒක නිසා අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙනවා හැබැයි තනියම දරුවෝ භාර කාර්යන් නම් මෙහෙම ඉන්න ලැබෙන්නේ නෑ 😂

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d10 ай бұрын

    MagehmKurakthiyanawa❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @summersnowflake668
    @summersnowflake66811 ай бұрын

    Very true 🇺🇸🇺🇸🇺🇸

  • @AVsFan2022
    @AVsFan20222 жыл бұрын

    මගෙත් අත් දෙකේම M අකුරු තියේ.. වාසනාව කියන්නෙ අම්මෝ වාසනාව...... 😀 අවුරුදු 7ක් ආදරේ කරපු කොල්ලා මටත් කලින් වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉඳල ගිය අවුරුද්දේ කසාද බැඳල දැං දවස් 5ක දරුවෙකුත් ඉන්නවා... අම්මා තාත්තාත් අතෑරල ආදරේ කරපු වාසනාවට අවුරුදු 28ක් වෙලත් තාම ගෙදර. පුදුම වාසනාවක්.. 😂

  • @raidanuu9435

    @raidanuu9435

    2 жыл бұрын

    Kiyala wadak na matath M akura ath dekema thiyanawa harima wasana wanthaki karana wada hama ekakma asarthakai😂

  • @AVsFan2022

    @AVsFan2022

    2 жыл бұрын

    @@raidanuu9435 හ්ම්ම්. ජීවිතේ එපා වෙන්න තරමට වාසනාව. විනී වාසනා වගේ හිතුවොත් හරි. 😂

  • @user-sg6tq7yo1w

    @user-sg6tq7yo1w

    2 жыл бұрын

    මගේ ඒකාගේත් තිබුනා ඌ බෝරැ කිය කියා ඩබල් ගේම් ගැහුවා.සමහර විට ඌ මේ කමේන්ටි එක බලයි. ඌගේ නම චාමර 🤮🤮🤮

  • @AVsFan2022

    @AVsFan2022

    2 жыл бұрын

    @@user-sg6tq7yo1w අඩේහ් ඌ මූ කියන්නෙපා.. දුක නැද්ද. ඉන්න තැනක සතුටින් ඉන්න කියල සුභ පතල අයින් වෙමු යාලු.

  • @user-sg6tq7yo1w

    @user-sg6tq7yo1w

    2 жыл бұрын

    @@AVsFan2022 aniwa dannam waha kaduru wage appiriyai. Jaya wewa yalu. Budu saranai...

Келесі