මගෙන් ධම්මික පෙරේරාට සල්ලි ඩබල් කරගන්න Ideas 5ක්

Ойын-сауық

මගෙන් ධම්මික පෙරේරාට සල්ලි ඩබල් කරගන්න Ideas 5ක් | ( ‪@DhammikaPereraOfficial‬ ) - Hashankp
Subscribe Here For New Videos:
/ @hashankp
-------------------------------------------------------------
මගේ අදහස් විස්තරාත්මකව 👇
1) ළමයින් හදන මූලික ක්‍රමවේදයක් හදලා රජයට හෝ රජයේ සහායොගයගය ඇතිව විකිණිම.
මම විස්වාසය කරණ ආකාරයට ඕනෑම දෙයක මූලික අවධින් ඒ ඒ දෙය තුල ඉදිරිය තීරණය කරණවා මිනිසෙකුටත් එය පොදුයි අපේ රටේ පාසල් අධ්‍යාපන යම් කිසි හොද මට්ටමක තියෙන නිසා මේ මට්ටමෙන් හරි රට පැවතිගෙන යනවා නමුත් හිතන්න මිනිසෙකු ඉපදුණු මොහොතේ සිට ඔහු හෝ ඇය රැක බලාගන්න මව සහ පියාගේ හැසිරිම,ඔවුන්ගේ දැනුම වැනි මූලික සිද්ධාන්තවල ස්වභාවය අනුව ඔවුන්ට ඉපදුන දරුවා නිර්මාණය වෙනවා මගේ අදහස වන්නෙ දරුවා ඉපදිමට පෙර සිට දරුවෙක් හදාගන්න බලාපොරොත්තු වෙන අය පුහුණු කරවීමට ක්‍රමයක් නිර්මාණය කිරිමයි එයින් මම අදහස් කරන්නෙ මව සහා පියාව පඩම් කරවා විශේෂ දැනුමක් පාඩම් කරවිම නෙවේ ඔවුන්ට දරුවෙකු නිර්මාණය වෙන ආකාරය,දරුවන් සිතන ආකාරයන්,දරුවන් ඉගෙන ගන්න ආකාරයන්,දරුවන්ට මෙම ලෝකයේ ආරක්ෂිත වීමට අනිවාර්යයෙන්ම සම්පූර්ණ විය යුතු දේවල් උදා ඉංග්‍රීසි දැනුම, දරුවා දක්ෂ දේවල් ගැන අධ්‍යනයක් කරලා ඒවා සංවර්ධන කර ගැනිමට දරුවාට සහායෝගය දක්වන ක්‍රමයන් වැනි මූලික කරුණු - දරුවාට සංවර්ධන වීමට සහය දක්වන දෙමව්පියන් දෙපලක් - මේ මම ඉදිරිපත් කරණ අදහස ගැන පරීක්ෂණක් කරලා සාර්ථක ක්‍රමවේදයක් හදලා ධම්මික පෙරේරා මහාත්මයායට පුළුවන් එම වැඩ සටහන රජයට විකිණිමට හෝ එතුමාගෙ "ඩිපී" වැඩසටහන තුල ප්‍රචාරය කරලා ඉතාමත් ලොකු මුදලක් උපයාගන්න සහා රටේ ප්‍රජාවගේ සිත දිනාගන්න, "මිනිසෙක් පාසලයට ඇතුලත් වෙනකොටත් ඔහුගෙ මනස විනාශ වෙලානම් ඔහු අනාගතයේ නැවත ඉපදිමක් සිදුවිමේ හැකියාව ඉතාවත් අඩුය" මේ ක්‍රමවේදය සාර්ථක උවහොත් ඉදිරි අනාගතයේ ලාංකිකයන් ඉතාමත් සංවර්ධිත මිනිසුන් වේවී.
2) ලංකාවේ සිංදු කියන ආටිස්ලා දහාකට සිංදු දහාක් හදලා දිලා සල්ලි මිලිනය ගාණක් හදන හැටි.
ලංකාවේ සංගීත කටයුතු කරන ගායක ගායිකාවන් 1000 ක් හෝ ඊට වැඩි පිරිසකට ඔවුන්ගෙ සංගීත නිර්මාණය කටයුතු වලට ආයෝජන කරලා ඉතාමත් ලොකු මූල්‍යමය ප්‍රතිලාභ ලබාගන්න පුළුවන් කියලා මම හිතනවා ධම්මික පෙරේරා මහාත්මයා කියන්නෙ නව තාක්ෂණය සමග හොද සම්බන්ධකමකින් කටයුතු කරණ කෙනෙක් නිසා එතුමාට මෙම ආයෝජන ඉතාමත් සාර්ථක එකක් වෙයි කියන මම විස්වාසය කරණවා,මේ දින වල වැඩි කතාබහට ලක් වෙලා තියනවා කෘතිම බුද්ධිය මගින් නිර්මාණය වෙන සංගීතයන් සහා විවිධ හඬවල් ඇතැමුන් විශ්වාස කරණවා ඉදිරි අනාගතයේ ගානක ගායිකාවන්ගෙ රැකියාවලටත් බලපැම් කරන පුළුවන් කියලා නමුත් ඊට පෙර ධම්මික පෙරේරා මහාත්මයායට පුළුවන් නම් මෙම අදහස ක්‍රියාත්මක කරන්න එතුමාට හෝද මූල්‍යමය ප්‍රතිලාභ ලබාගන්න පුළුවන් කියලා මම විස්වාසය කරණවා.
3) හැමෝටම කෝටිපතියෝ වෙන්න උදව් කරලා ඔබතුමාගෙ අතේ තියන කෝටී ගාන තවත් වැඩි කරගමු.
මම හිතනවා ශ්‍රී ලංකාවේ බහුතරයකට තියන ගැටලුවක් කියලා මුදල් පාලනය පිළිබඳව දැනුමක් නැති කම ධම්මික පෙරේරා මහාත්මයා කියන්නෙ ලංකාවේ ඒ පිලිබදව දැනුම ගන්නවා නම් හරිම කෙනා කියලා මම විස්වාස කරණවා ධම්මික පෙරේරා මහාත්මයාට පුළුවන් එතුමාගේ අත්දැකීම් සහා මුදල් හැසිරවීම පිළිබඳ මූලික සංකල්ප සහිත වැඩසටහනක් අලෙවි කිරිමට එය ඉතාමත් සාර්ථක ව්‍යාපාරයක් වෙයි කියලා මම විස්වාස කරණවා සියළු මිනිස්සුන් කෝටිපතියන් කරවිම නොව බහුතර ලාංකිකයන්ට පාසලෙන් නොලැබෙන මුදල් පිළිබඳ දැණුම ප්‍රශ්නයක් විදිහට හිතලා ඒකට පිළිතුරක් විදිහට මේ වැඩසටහන ඉදිරිපත් කරලා එයින් සාර්ථක ප්‍රතිලාභ එතුමාට ගන්න පුළුවන් කියලා මම විස්වාස කරණවා.
4) මේ මාව (Hashankp) ධම්මික පෙරේරා මහාත්මයාගෙ Creative (නිර්මාණශීලී) වැඩ වලට සම්බන්ද කරගැනිම.
මම එහෙමත් නැත්නම් "HashanKp" කියන්නෙ ලංකාවේ ඉන්න නිර්මාණශීලීම තරුණයෙක් ඔහු ඔහුගේ සිහින - අරමුණු 0 ඉදන් සාර්ථක කරගන්න ආකාරයන් තුලින් මුළු සමාජයම අභිප්රේරණය (Motivation) කරණවා ඒ වගෙම වෙනස් වෙනස් දේවල් ලංකාව තුල Video Content විදිහට තමන්ටම ආවේණික ක්‍රමයකට ඉදිරිපත් කරණවා HashanKp වැනි තරුණයෙකුගේ Ideas ඉතාමත් වෙනස් සහා ප්‍රබල ඒවා වෙන්න පුළුවන් ඒ වගෙ කෙනෙකුගෙන් Ideas ලබාගැනිම හෝ ඔහුට ආයෝජන කිරිම ධම්මික පෙරේරා මහාත්මයාට ඉතාමත් හොද ප්‍රතිලාභ ගෙන දෙන්න පුළුවන්.
5) රොකට්ස් එංජින් බලයෙන් නැතිම රසායනිකව එංජිමක් හදලා රසායනික බලයෙන් රොකට් එකක් අභ්‍යවකාශයට යවලා එකෙන් සල්ලි හදලා කෝටි ප්‍රකෝටී ගනන් හොයමු.
මම ඉදිරිපත් කරන පස්වන සහා අවසාන අදහස තමයි රොකට් එකක් අභ්‍යවකාශයට යනකන් අරගෙන යන කාර්‍යය තුල ඉතාමත් වියදම් සහාගත සහා අනාරක්ෂිත දෙයක් විදිහට මට හිතෙනවා ඉතින් ඒ පියවර වායූගෝලයම පාවිච්චි කරලා බරක් ඉහලට එසවීම වැනි ක්‍රමයක් පරික්ෂණ කරලා ලෝකයට අලුත්ම සොයාගැනිනක් කරලා රොකට් එක අභ්‍යවකාශයට ගෙන යන්න ක්‍රමයක් හොයාගන්න ධම්මික සර්ට මුදල් ආයෝජන කරන්න පුළුවන්, මේ ක්‍රමය සාර්ථක උනොත්...🤑🤑 ඒ ගැන ඉතිම් විශේෂයක් කියන්න අවශ්‍ය නැහැ කියලා මම විස්වාසය කරනවා.
අවසාන වශයෙන් - මේ අදහස් සාර්ථක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මම අලුත් විදිහට දේවල් දිහා බලන කෙනෙක් නිසා මෙම අදහස් ඉදිරිපත් කරලා ලංකාවේ අති දැවැන්තම ව්‍යාපාරිකයා වෙන ධම්මික පෙරේරා මහාත්මයාගෙ සිත දිනාගෙන එතුමාව හම්බවෙන්න මගේ තියන ආශාව සාර්ථක කරගන්නයි මම උත්සාහ කරන්නෙ, තවත් විශේෂම කරුණක් තමයි මම මේ කිසිම විෂයක් ගැන විශේෂඥයෙකු නොවෙයි, මගේ සිහින සාර්ථක වෙනතුරු මම උත්සාහ කරනවා!!
ස්තූතියී.
----------------------------------------------------------------
☆ Find Me On:
• Instagram - / hashankp
• Facebook - / hashankpofficial
--------------------------------------------------------------------

Пікірлер: 535

  • @Hashankp
    @Hashankp8 күн бұрын

    විස්තරාත්මකව අදහස් කියවන්න (Check Decription) ❤️❤️

  • @VG11779

    @VG11779

    Күн бұрын

    උබේ උපදෙස් ගන්න උබ Elon Musk ද? 😂 උගෙ උපදේශක තනතුරකට ගනී උඹව 😂😂 නම්බුකාර විදියට හිඟාකනවා කියලා බන් ඕකට කියන්නෙ හීන පස්සෙ යනවා නෙමේ 😂😂. උඹට sponsor කරනවනම් සල්ලි ලැවෙනවා නම් ගොම ගොඩේ තියන සත පහත් දිවෙන් ගනී. උබ ඔච්චර හීන පස්සෙ යන වැඩ්ඩෙක්නම් මුලින්ම කරන්නෙ පටන්ගත්ත BBQ කඩේ Ministry of Crab වගේ level එකකට ගේන එක. අනේ නිකන් පලයන් බන් නිකන් පුපෙන් හිනා යන ආතල් නොදී 😂😂

  • @VG11779

    @VG11779

    21 сағат бұрын

    ඇයි comments hide කරන්නෙ ? ලැජ්ජයිද ඇත්ත කියද්දි😂😂😂😂

  • @VG11779

    @VG11779

    21 сағат бұрын

    උබේ උපදෙස් ගන්න උබ Elon Musk ද? 😂 උගෙ උපදේශක තනතුරකට ගනී උඹව 😂😂 නම්බුකාර විදියට හිඟාකනවා කියලා බන් ඕකට කියන්නෙ හීන පස්සෙ යනවා නෙමේ 😂😂. උඹට sponsor කරනවනම් සල්ලි ලැබෙනවා නම් ගොම ගොඩේ තියන සත පහත් දිවෙන් ගනී. උබ ඔච්චර හීන පස්සෙ යන වැඩ්ඩෙක්නම් මුලින්ම කරන්නෙ පටන්ගත්ත BBQ කඩේ Ministry of Crab වගේ level එකකට ගේන එක. ඒකට Kamaj investment එකකුත් කරා මන් දන්න විදියට. එහෙව් උබ කොහොමද බන් අනිත් උන්ට උපදෙස් දෙන්නෙ. අනේ නිකන් පලයන් බන් නිකන් පුපෙන් හිනා යන ආතල් නොදී 😂😂 රස්සාවක්වත් හරියට කරන් ඉන්න බැරි එකා අත් කකුල් ගැට ගහගෙන, තමුන්ගෙ ආත්ම ගරුත්වය බල්ලට දාලා ගිහින් එකේක celebrities ලා ලඟ පදිරි වෙලා පිනට කාලා එනවා . අනේ මාර හීන හැබෑ කරගැනිල්ලක් තමා ඒක නම්

  • @senith242

    @senith242

    14 сағат бұрын

    පලයන් යන්න Hashankp පොයිය😂😂

  • @Rashinda123
    @Rashinda1236 күн бұрын

    වීඩියෝ එක බලන්න කලින් comment කියවපු උන් කෝ 😂💔

  • @Hashankp

    @Hashankp

    5 күн бұрын

    ❤️❤️

  • @everything113world

    @everything113world

    2 күн бұрын

    Mn

  • @prank_squad1

    @prank_squad1

    2 күн бұрын

    hi hi😝

  • @sameerasanjeewa2004
    @sameerasanjeewa20046 күн бұрын

    Bother නිකමට කියන්නෙ මම තමයි උත්සහවත්නම ලමය කියල ඔයා ඔයාටම කියාගෙන වැඩක් නැ 👍

  • @Hashankp

    @Hashankp

    5 күн бұрын

    ❤️❤️

  • @badking2191

    @badking2191

    3 күн бұрын

    අනිව

  • @gjei1234
    @gjei12347 күн бұрын

    කතන්දර මානසිකත්වය. "...ඒකෙන් පැහැදුන රජතුමා ඊට පස්සෙ ඒ කොල්ලව තමන් ගෙ පුරෝහිත කරගත්තලු..."

  • @Hashankp

    @Hashankp

    6 күн бұрын

    ❤️❤️

  • @dinidu6335
    @dinidu63358 күн бұрын

    2:10 උබ තමා මෝඩය 😂 ඔච්චර උබට මොලේ තිබ්බනම් A/L bio හරි maths හරි කරල doctor කෙනෙක් හරි engineer කෙනෙක් හරි වෙන්න තිබ්බනෙ 😂 මොකටද දන්නෑ bbq කඩයක් කරන්නෙ 😂 ආව ධම්මික පෙරේරට අදහස් දෙන්න 😂

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @imalkadilshan0910
    @imalkadilshan09108 күн бұрын

    මු නම් මහා මොඩයෙක් මුට බත් තහනම් කරන්න ඔනි .

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @Gaming36570

    @Gaming36570

    7 күн бұрын

    ​@@HashankpGon ponnaya 😂

  • @user-zp3of6gg9k

    @user-zp3of6gg9k

    7 күн бұрын

    ​@@Gaming36570සිරා කතාව බන් මේකව මහ පාරකදී හම්බුනොත් රෙවෙනකම් ගැහුව හැකි 😂

  • @hasinthasandamina9278

    @hasinthasandamina9278

    Күн бұрын

    ​@@user-zp3of6gg9k😂

  • @VG11779

    @VG11779

    Күн бұрын

    මුන් වගේ උන්ට කවි ලියන උන්ට මුලින්ම බත් තහනම් කරලා ඉන්න ඕනෙ 😂😂

  • @Shehan_Mihiranga.
    @Shehan_Mihiranga.5 күн бұрын

    ධම්මික පෙරේරා මහත්තයා උබට කියන්න කියලා කිව්වා, උබේ ඔය අදහස් ටික කියනකම් හිටියේ කියලා එයාට දියුණු වෙන්න. spacialy උබව ධම්මික මහත්තයාගේ උපදේශක තනතුර විදිහට ගන්න කියන යෝජනාව

  • @Hashankp

    @Hashankp

    4 күн бұрын

    ❤️❤️

  • @chamamendis
    @chamamendis8 күн бұрын

    අපි දැන් මෙක බලනකොට බලනකොට ඔයාට සල්ලි එකතු වෙනවා😂❤🎉😊

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @j.alyrics275

    @j.alyrics275

    8 күн бұрын

    අන්න ඵකයි සල්ලි හමිබ කරන්න කරන වැඩ

  • @sltech-show
    @sltech-show8 күн бұрын

    උඹේ ideas උඹ සාර්ථක වෙන්න මුලින්ම පාවිච්චි කරපන් බන්😅 අනුන්ව හදන්න කලින්. රසායනික රොකට් හදන්න උඹ හිතුවද හීනයක් කියලා😂 අනිත් එක මිනිස්සුන්ට හොඳට දන්නවා money manage කරන්න. දැන් වෙනකොට උද්ධමනය වැඩි වෙලා මිසක් මිනිස්සුන්ගේ පඩි වැඩි වෙලා නෑනේ. ඉතින් ඒකයි මුදල් හරියට කළමනාකරණය කරන්න බැරි. ඕනම දෙයක් කරන්න කලින් පිස්සු හැදෙන ideas තියෙන මොලෙන් හිතපන්... මන් කියන්නෙත් උඹේ හොඳටමයි.❤

  • @j.alyrics275

    @j.alyrics275

    8 күн бұрын

    ඇත්ත කතාව ගොඩක් කට්ටිය (ගුරුවරු) සාර්ථක වෙන්න උගන්වනවා හැබෑයි ඵ් උගන්නවන කට්ටියත් සාර්ථක වේලා නෑ කාගෙන් හරි උපදෙස් ගන්න කලින් ඵ් මනුස්සයා සාර්ථක වෙලාද කියලා බලන්න සාර්ථක වේචිච මිනිහෙක් ගෙන් උපදෙස් ගන්න (අවසාන වශයෙන් දෙයක් කියන්න තියෙනවා මේවු විවිස් ගන්න කරන වැඩ hashan kp ට ඔනේ කොහොම හරි channel ඵක ගොඩ දාගන්න ඵකයි ඔය විකාර දෙවල් record කර කර youtube දාන්නේ )

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @rushand8003

    @rushand8003

    8 күн бұрын

    උබේ පරමාර්ථය හොදයි හැබැයි බන් උබේ මේ මෝඩ scripts මිනිස්සුන්ට තේරෙනවා බන්..හැමෝටම තේරෙනවා උබ පොහොට්ටු බයියොන්ගේ චන්ද campaign එකක් කරන්නෙ මේ කියල. මොකද පොහොට්ටුවේ අපේක්ෂයකයා ධම්මික පෙරේරා නිසා. දැන් script එකේ හැටියට උබට ධම්මිකයා අනිවාරෙන් ජානාධිපතිවරනෙට කලින් කතා කරන්න ඕන.. ඕකා ජනාදිපති උනොත් අනිවා බැසිල් අගමැති වෙනවා..වැඩිය ඕන නෑ යකෝ ධම්මික පෙරේරා වගේ එකෙක්ට සල්ලි ඩබල් කරගන්න උබ ideas දෙනවා කිව්වම පුකෙනුත් හිනා..ඌ අද ඔතන ඉන්නෙ උබෙන් ideas අරගෙනද.. යකෝ හරිහමන් එකෙක් නම් කමක් නෑ උබ අර BBQ කඩයක් කරන පොඩි එකෙක්නෙ බන්..අනික ධම්මික පෙරේරාට ideas දෙන්න තරම් උබට මොළයක් තියනවනම් අද උබ පොඩ්ඩක් හරි හොද තැනක ඉන්න තිබ්බනේ.. උබට එහෙම මොළයක් තිබ්බනම් A/L pass වෙලා job එකක් කරන්න තිබ්බනේ..යකෝ BBQ කඩයක් කරන පොඩි එකෙක් ධම්මික පෙරේරාට උපදෙස් දෙනවා..අඩුම උබට එහෙම මොළයක් තිබ්බනම් ඉස්සෙල්ල කඩේ වත් හරියට හදාගනින්කෝ ලෑලි ගහපු උබ විතරක් වැඩ කරන මඩුවකනේ උබ ඉන්නෙ. එතැනින්ම තේරෙනවා උබ මේ කරන රගපෑම්..තොට ඔය ideas ටික දෙන්නත් ඇත්තෙ පොහොට්ටුවෙන්, මොකද උන්ට දැන් වැලේ වැල් නැතුව ඉන්න වෙලේ youtube එකෙන් හරි ගේමක් ගහන්න හදන්නෙ.. ජනාදිපතිවරණෙත් ළග නිසා තෝ සල්ලි වලට ඕන ජරා වැඩක් කරාට ආයෙ පොහොට්ටු බයියොන්ට නම් රට දෙන්නෙ නෑ. උබට කීයක් දුන්නද උන්? උබ මාර කට්ටය බන් උබ කලින් යෝහානි ,රනිදුල, ඉරාජ්ලා කියන පොහොට්ටු බයියො හම්බෙන්න ගියා.. ඒ කාලෙ ඉදන් plan කරල පොහොට්ටුවට කඩේ යන script එකක් මූ කරන්නෙ ධම්මික පෙරේරාගේ කලින් video දාල ටික කාලයක් යද්දී ඒක චන්ද campaign එකක් කියල මාට්ටු නොවෙන්න ආපහු මිනිස්සුන්ගෙ හොද හිත දිනාගන්න අර පන්සලකට කැටයක් අරන් ගියා ,,එතනින් හොද හිත දිනාගත්තට පස්සෙ දැන් ආයෙ ධම්මිකගෙ video එක කරනවා චන්ද වලට චන්දෙ ලන් වෙද්දී තව හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවන්.මේ comment එක බලන අය තීරණය කරයි මන් කිව්වෙ ඇත්තද බොරුද කියලා😂😂

  • @user-ly3nb7es7i

    @user-ly3nb7es7i

    8 күн бұрын

    අනිවාර් යෙන් මූනම් මන්ද මානසිකයෙක් . මේකෙ රෙනව කාලයක් දිනිතිට කඩේගියා මුටවෙනවැඩක් නෑ පිස්සු #### මු හිතාගෙන ඇති තොත්ත බබෙක්කියල මූ කියන හැම දෙයක්ම අහගන කටවහගන පබයොවගේ යින්න.😂

  • @Uniquely9

    @Uniquely9

    8 күн бұрын

    Well done bro 😎, wena mona kiyannada

  • @gjei1234
    @gjei12347 күн бұрын

    මම ධම්මික පෙරේරා උනා නම් උබ ලගට ඇවිත් වචනයක් වත් කතා නොකර කලින් thumbnail එකේ බලන් ඉන්න action එකෙන්ම උබ දිහා බලන් ඉන්නවා උබට කියවලා කියවලා ඇතිවෙලා යනකන්ම 😂

  • @user-zp3of6gg9k

    @user-zp3of6gg9k

    7 күн бұрын

    Ammo😂

  • @Hashankp

    @Hashankp

    6 күн бұрын

    ❤️❤️

  • @shanakap077
    @shanakap0778 күн бұрын

    6. කාබනික පොහොර වලින් ලැප්ටොප් හදමු!

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @sanukaruwenz19
    @sanukaruwenz198 күн бұрын

    කවුරු මොනව කීවත් , ජය වේවා කොල්ලෝ 🎉❤💪

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @Film-one.327
    @Film-one.3277 күн бұрын

    😂😂අපිටනම් කිසිම ඉරිසියාවක්‌ නෑ මටනම් පෙන්නේ මානසික රෝගියෙක් බන් වුබ 😅

  • @Hashankp

    @Hashankp

    7 күн бұрын

    ❤️❤️

  • @rushand8003

    @rushand8003

    7 күн бұрын

    aniwa mu ledek

  • @user-zp3of6gg9k

    @user-zp3of6gg9k

    7 күн бұрын

    ඔව් බන් මම මූව තරමක් දුරට දන්නවා.මූ ගමේදි මිනිස්සු එක්ක කතා කරන්නේ නෑ.....මුට පොඩි කාලෙපොඩි මානසික ප්‍රශ්නයක් තිබිලා තියනවා.........මුට ඕනේ දම්මිකයගෙ අතේ තියන ගානටත් කෙලින්න

  • @rushand8003
    @rushand80037 күн бұрын

    😂😂ධම්මික පෙරේරා මේ video එක බලල හිනා වෙනවා ඇති පොරම සල්ලි දීල කරවන චන්ද campaign එකක් උනත් මේක🤣🤣🤣🤣🤣🤣

  • @Hashankp

    @Hashankp

    6 күн бұрын

    ❤️❤️

  • @mandinukp
    @mandinukp8 күн бұрын

    මටත් ලොකු ආසාවක්‌ තියනවා හැබැයි මම මෙ හීනෙ කවදා හරි ඉටු කර ගන්නවා hashan kp වගේ ඒ ආසාව තමා youtube එකේ ඉන්න ISSEI අයියත් එක්‌ක කතා කරන එක කඋරුත් මගේ හීනෙට හිනා වෙන්න එපා😓එයාව යාලු කරගන්න ක්‍රමයක් ඔයලත් දන්නවද 🤔

  • @LAZY-KAVE

    @LAZY-KAVE

    8 күн бұрын

    සල්ලි දියන් ජපන් යන්න 😂

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @Tk_music_sl

    @Tk_music_sl

    8 күн бұрын

    japan panthiyakata mulimma yanna gihin iwara unama mekata reply ekak danna

  • @harindusasmitha6306
    @harindusasmitha63068 күн бұрын

    ඔයා මාර උත්සාහවන්තයි ඔයා හැමදාම දිනනවා ඔයා මුළු ලංකාවටම ආදර්ශයක් ❤❤❤❤❤❤❤❤

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @kasuntharaka1048
    @kasuntharaka10488 күн бұрын

    අමුතුම ආතල් එකක් තියේ විඩියෝවල ❤❤ සුපිරි කොල්ලෝ ගේම ගහපන් 🎉🎉❤❤

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @MR_Academy
    @MR_Academy8 күн бұрын

    😅 අදත් ඇරියා එහෙනම් Hashan PK පිම්පියා... අර DP මහත්තයට නේද 😂

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @whitaa98
    @whitaa988 күн бұрын

    එතුමාගේ සල්ලි ඩබල් කරන්න උඹ මොකටද මහන්සි වෙන්නේ?විවිධාකාර පුදුමාකාර අදහස් වලින් උඹ දියුණු වෙයන්. රසායනික රොකට් එකක් තියෙනවා අතගාල බලන්න..😂😂😂😂

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @rushand8003

    @rushand8003

    8 күн бұрын

    උබේ පරමාර්ථය හොදයි හැබැයි බන් උබේ මේ මෝඩ scripts මිනිස්සුන්ට තේරෙනවා බන්..හැමෝටම තේරෙනවා උබ පොහොට්ටු බයියොන්ගේ චන්ද campaign එකක් කරන්නෙ මේ කියල. මොකද පොහොට්ටුවේ අපේක්ෂයකයා ධම්මික පෙරේරා නිසා. දැන් script එකේ හැටියට උබට ධම්මිකයා අනිවාරෙන් ජානාධිපතිවරනෙට කලින් කතා කරන්න ඕන.. ඕකා ජනාදිපති උනොත් අනිවා බැසිල් අගමැති වෙනවා..වැඩිය ඕන නෑ යකෝ ධම්මික පෙරේරා වගේ එකෙක්ට සල්ලි ඩබල් කරගන්න උබ ideas දෙනවා කිව්වම පුකෙනුත් හිනා..ඌ අද ඔතන ඉන්නෙ උබෙන් ideas අරගෙනද.. යකෝ හරිහමන් එකෙක් නම් කමක් නෑ උබ අර BBQ කඩයක් කරන පොඩි එකෙක්නෙ බන්..අනික ධම්මික පෙරේරාට ideas දෙන්න තරම් උබට මොළයක් තියනවනම් අද උබ පොඩ්ඩක් හරි හොද තැනක ඉන්න තිබ්බනේ.. උබට එහෙම මොළයක් තිබ්බනම් A/L pass වෙලා job එකක් කරන්න තිබ්බනේ..යකෝ BBQ කඩයක් කරන පොඩි එකෙක් ධම්මික පෙරේරාට උපදෙස් දෙනවා..අඩුම උබට එහෙම මොළයක් තිබ්බනම් ඉස්සෙල්ල කඩේ වත් හරියට හදාගනින්කෝ ලෑලි ගහපු උබ විතරක් වැඩ කරන මඩුවකනේ උබ ඉන්නෙ. එතැනින්ම තේරෙනවා උබ මේ කරන රගපෑම්..තොට ඔය ideas ටික දෙන්නත් ඇත්තෙ පොහොට්ටුවෙන්, මොකද උන්ට දැන් වැලේ වැල් නැතුව ඉන්න වෙලේ youtube එකෙන් හරි ගේමක් ගහන්න හදන්නෙ.. ජනාදිපතිවරණෙත් ළග නිසා තෝ සල්ලි වලට ඕන ජරා වැඩක් කරාට ආයෙ පොහොට්ටු බයියොන්ට නම් රට දෙන්නෙ නෑ. උබට කීයක් දුන්නද උන්? උබ මාර කට්ටය බන් උබ කලින් යෝහානි ,රනිදුල, ඉරාජ්ලා කියන පොහොට්ටු බයියො හම්බෙන්න ගියා.. ඒ කාලෙ ඉදන් plan කරල පොහොට්ටුවට කඩේ යන script එකක් මූ කරන්නෙ ධම්මික පෙරේරාගේ කලින් video දාල ටික කාලයක් යද්දී ඒක චන්ද campaign එකක් කියල මාට්ටු නොවෙන්න ආපහු මිනිස්සුන්ගෙ හොද හිත දිනාගන්න අර පන්සලකට කැටයක් අරන් ගියා ,,එතනින් හොද හිත දිනාගත්තට පස්සෙ දැන් ආයෙ ධම්මිකගෙ video එක කරනවා චන්ද වලට චන්දෙ ලන් වෙද්දී තව හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවන්.මේ comment එක බලන අය තීරණය කරයි මන් කිව්වෙ ඇත්තද බොරුද කියලා😂😂

  • @hansanamusic

    @hansanamusic

    8 күн бұрын

    😂😂 උඹ pavuu😂​@@rushand8003

  • @chameeralasantha2563
    @chameeralasantha25638 күн бұрын

    ඇයි බං ඔච්චර විව්ස් ගන්න මැරෙන්නෙ

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @EVIL.-YT893
    @EVIL.-YT8938 күн бұрын

    වෙනස් consent eka 🎉🎉 good luck bro 🎉

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @Namiyaofficial-
    @Namiyaofficial-8 күн бұрын

    ජයවේවා මචන්❤

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @mrshort44
    @mrshort447 күн бұрын

    මේ යකා පෙන්නන්න බැරි මට විතර ද😂🤢🤮

  • @rushand8003

    @rushand8003

    7 күн бұрын

    mu manasika ledek

  • @Hashankp

    @Hashankp

    6 күн бұрын

    ❤️❤️

  • @chameeralasantha2563
    @chameeralasantha25635 күн бұрын

    Bro බොරුවට විවුස් ගන්න එච්චර මහන්සියෙන් එපා චැනල් එ චැනල් එක නැතිවේවි 😂

  • @Hashankp

    @Hashankp

    5 күн бұрын

    ❤️❤️

  • @shehanrashmika9700
    @shehanrashmika97008 күн бұрын

    උබ නිකම් පිස්සෙක් වගෙ බම් 😂

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @shehanrashmika9700

    @shehanrashmika9700

    8 күн бұрын

    @@Hashankp හාට් දාලා අවදානෙද ඕනෙ තොට

  • @kaveetrajapakse24
    @kaveetrajapakse243 күн бұрын

    කවුරු මොනා කීවත් උබේ ගමන උබ යනවා මචන් ❤️ හදවතින්ම Good luck

  • @Hashankp

    @Hashankp

    2 күн бұрын

    ❤️❤️

  • @DevinduLiyanaPelage
    @DevinduLiyanaPelage7 күн бұрын

    Dp:- Hari ban ela...

  • @Hashankp

    @Hashankp

    7 күн бұрын

    ❤️❤️

  • @pramoththeekshana7279
    @pramoththeekshana72798 күн бұрын

    4 වෙනි අදහස මරු 😂😂

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @AppleiveLK
    @AppleiveLK8 күн бұрын

    Ube Content Style eka Digtma Continue Krpn Broo ❤❤

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @dinukakaushalya8456
    @dinukakaushalya84568 күн бұрын

    රසායනික බලයකින් රොකට් යවන්න පුළුවන් නම්.. elon musk දැනටමත් හදලා යකෝ මෝඩ අදහස් දෙන්න එපා..අනික dammika perera මේක බලන්නෙ නෑ..😅👍

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @udanaranameramulla5217
    @udanaranameramulla52178 күн бұрын

    මූ නෙගටිව් මාකටින් වලින් කොල්ලො මල පන්නල විව්ස් ගන්නව 🥲

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @rushand8003
    @rushand80038 күн бұрын

    ධම්මිකයා පොහොට්ටුවේ අපේක්ෂකයා නිසා මූ මේ පොහොට්ටු බයියොන්ගේ චන්ද campaign එකක් කරන්නෙ😂😂😂😂😂😂

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @ChathuwaYT-c7w
    @ChathuwaYT-c7w8 күн бұрын

    😮❤

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @manujakulasuriya9012
    @manujakulasuriya90127 күн бұрын

    උබ දම්මිකට අදහස් දෙන්න කලින් උඹ දියුණු වියන් පොහොට්ටුවට පුක දෙන Hashan Pk HTTP 😂😂

  • @Hashankp

    @Hashankp

    7 күн бұрын

    ❤️❤️

  • @user-zp3of6gg9k

    @user-zp3of6gg9k

    7 күн бұрын

    ​@@Hashankpතොගෙ අප්පා ජෝකර් කෙනෙක්ද පොන්න හශාන් හුත්තිගෙකොල්ලා😂😂😂😂😂😂😂😂

  • @wwkanchanaarunakumaraperer4425
    @wwkanchanaarunakumaraperer44258 күн бұрын

    niyamai malliya oy

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @DEVIL_BEATS-g7w
    @DEVIL_BEATS-g7w7 күн бұрын

    එල 👍

  • @Hashankp

    @Hashankp

    7 күн бұрын

    ❤️❤️

  • @KavinduDulshan-pj7og
    @KavinduDulshan-pj7og6 күн бұрын

    සුපිරී

  • @Hashankp

    @Hashankp

    5 күн бұрын

    ❤️❤️

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw8 күн бұрын

    ගැම්ම තමයි❤️👍

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @KaveenBoss

    @KaveenBoss

    8 күн бұрын

    ahh mokada me karanne 😀

  • @video-or6fr
    @video-or6fr8 күн бұрын

    හොඳයි ayiye

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @video-or6fr

    @video-or6fr

    8 күн бұрын

    Ayiye ඔයාට බැරි da yohani akka ge nmbr තියනවා da තියනවා nam denna බැරිද

  • @ashi48312

    @ashi48312

    6 күн бұрын

    😂​@@video-or6fr

  • @user-wk5ny7dw2h
    @user-wk5ny7dw2h6 күн бұрын

    ධම්මික පෙරේරා මහතාට සල්ලි ඩබල් කරන්න උබ මහන්සි වෙන්න ඕන්නෑ...උබ පුරෝහිත වෙන්නෙපා

  • @Hashankp

    @Hashankp

    5 күн бұрын

    ❤️❤️

  • @SadewLK
    @SadewLK8 күн бұрын

    Super! ❤😅🎉

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw8 күн бұрын

    සුපිරි

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @KaveenBoss

    @KaveenBoss

    8 күн бұрын

    ai mee 🤭

  • @memezhub622
    @memezhub62223 сағат бұрын

    මටත් තියෙනවා idea එකක්, " මූව හම්බුනොත් අනිවාරෙන් අංගොඩ ගිහින් දානවා" 😂..track da bn ubata 😂

  • @Hashankp

    @Hashankp

    21 сағат бұрын

    ❤️❤️

  • @dasindunethmira-zg6sg
    @dasindunethmira-zg6sg8 күн бұрын

    😍

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @KB_KING716
    @KB_KING7164 күн бұрын

    මුට බෙහෙත් කරන්න ඩොටෙක් මේ රටේ ඇත්තෙම නෑද😹

  • @Hashankp

    @Hashankp

    4 күн бұрын

    ❤️❤️

  • @user-th7pz2cz5s
    @user-th7pz2cz5s8 күн бұрын

    Gammak

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @Chinthakarathnayake726
    @Chinthakarathnayake7266 күн бұрын

    ආ එන්න පුතා chemistry කරන්න .පරමානු බොම්බෙ ගැන කියන්න

  • @Hashankp

    @Hashankp

    5 күн бұрын

    ❤️❤️

  • @arjunanishantha1376
    @arjunanishantha13767 күн бұрын

    Ayye oyata thawa idiriyata yanna puluwanna niyamai oyage aideas hariyanna kiyala mama parthana karanawa😂😂😊🎉

  • @Hashankp

    @Hashankp

    7 күн бұрын

    ❤️❤️

  • @DeepEagle
    @DeepEagle2 күн бұрын

    5:55 මෙතන රිස්ක් එකක් තියෙනවා මේක මිනිස් සිටුරට අහිතකරයි . එච්චර ශක්තියක ගොඩක් විකිරණ අන්තර්ගත වෙන්න පුළුවන්. ඒවා වායුගෝලයට නිදහස් කිරීම කොච්චර භයානකද කියල ඔයාට තේරෙනවද. ඔයා කියන්න ඉස්සෙල්ලා මේකට සමීකරණ ගොඩක් ලියලා ඉවරයි පුළුවන් නම් මේ ගැන ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න..... මොනවා උනත් මම ඔයාගෙ big fan කෙනෙක් ❤

  • @Hashankp

    @Hashankp

    2 күн бұрын

    ❤️❤️

  • @smartfuture963
    @smartfuture9638 күн бұрын

    Katha karana widiha aul aiye,oonawata wd over acting ep,ee kiynne voice ek aulk nh agen dena iriyaw aul,keep it up saho❤😊

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @gihansathsara007
    @gihansathsara0077 күн бұрын

    මං චැලේන්ජ් එකක් දෙන්නද?? කුකුල් චමින්දගෙ සීනි බෝතලෙන් සීනි කාල පෙන්නපං

  • @Hashankp

    @Hashankp

    6 күн бұрын

    ❤️❤️

  • @harryPotterfanssriLanka
    @harryPotterfanssriLanka8 күн бұрын

    Nice job 👍

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @Sithummihinula

    @Sithummihinula

    7 күн бұрын

    ❤❤

  • @FooTbalL_World10998
    @FooTbalL_World109982 күн бұрын

    ❤❤

  • @Hashankp

    @Hashankp

    2 күн бұрын

    ❤️❤️

  • @user-tq8hn2up2s
    @user-tq8hn2up2s3 күн бұрын

    සිගිති මානසිකතවයක්.හැබැයි ටිකක් පින් තියෙන කෙනෙක්.එ පිනෙන් ප්‍රයෝජන අරගන්නනම් මන්දමානසිකත්වයට බෙහෙත් අරගෙන,මුල් ලමාවිය සන්වර්දනය කර්ගෙන ඉන්න

  • @Hashankp

    @Hashankp

    3 күн бұрын

    ❤️❤️

  • @seth_official_youtube
    @seth_official_youtube6 күн бұрын

    අහෝ දුකකි ඉරකි තිතකි... 😑

  • @Hashankp

    @Hashankp

    5 күн бұрын

    ❤️❤️

  • @damsilugamage1415
    @damsilugamage14158 күн бұрын

    Niyamai

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @user-gd4yi5yv2j
    @user-gd4yi5yv2j6 күн бұрын

    එක අතකින් වුබට පිස්සු බන් අනුන්ගෙ සල්ලි ඩබල් කරනකන් වුබේ ඩබල් කර ගනින්

  • @Hashankp

    @Hashankp

    6 күн бұрын

    ❤️❤️

  • @rushand8003
    @rushand80038 күн бұрын

    උබේ පරමාර්ථය හොදයි හැබැයි බන් උබේ මේ මෝඩ scripts මිනිස්සුන්ට තේරෙනවා බන්.😂😂😂.හැමෝටම තේරෙනවා උබ පොහොට්ටු බයියොන්ගේ චන්ද campaign එකක් කරන්නෙ මේ කියල. 😂😂😂මොකද පොහොට්ටුවේ අපේක්ෂයකයා ධම්මික පෙරේරා නිසා. 🤣දැන් script එකේ හැටියට උබට ධම්මිකයා අනිවාරෙන් ජානාධිපතිවරනෙට කලින් කතා කරන්න ඕන.🤣🤣. ඕකා ජනාදිපති උනොත් අනිවා බැසිල් අගමැති වෙනවා.😂.වැඩිය ඕන නෑ යකෝ ධම්මික පෙරේරා වගේ එකෙක්ට සල්ලි ඩබල් කරගන්න උබ ideas දෙනවා කිව්වම පුකෙනුත් හිනා.🤣🤣🤣🤣🤣🤣.ඌ අද ඔතන ඉන්නෙ උබෙන් ideas අරගෙනද.😂. යකෝ හරිහමන් එකෙක් නම් කමක් නෑ උබ අර BBQ කඩයක් කරන පොඩි එකෙක්නෙ බන්.😂😂.අනික ධම්මික පෙරේරාට ideas දෙන්න තරම් උබට මොළයක් තියනවනම් අද උබ පොඩ්ඩක් හරි හොද තැනක ඉන්න තිබ්බනේ.😂😂😂😂. උබට එහෙම මොළයක් තිබ්බනම් A/L pass වෙලා job එකක් කරන්න තිබ්බනේ.😂.යකෝ BBQ කඩයක් කරන පොඩි එකෙක් ධම්මික පෙරේරාට උපදෙස් දෙනවා.🤣🤣🤣.අඩුම උබට එහෙම මොළයක් තිබ්බනම් ඉස්සෙල්ල කඩේ වත් හරියට හදාගනින්කෝ ලෑලි ගහපු උබ විතරක් වැඩ කරන මඩුවකනේ උබ ඉන්නෙ.😂😂 එතැනින්ම තේරෙනවා උබ මේ කරන රගපෑම්.😂.තොට ඔය ideas ටික දෙන්නත් ඇත්තෙ පොහොට්ටුවෙන්, 😂😂මොකද උන්ට දැන් වැලේ වැල් නැතුව ඉන්න වෙලේ youtube එකෙන් හරි ගේමක් ගහන්න හදන්නෙ.😂😂😂😂. ජනාදිපතිවරණෙත් ළග නිසා තෝ සල්ලි වලට ඕන ජරා වැඩක් කරාට ආයෙ පොහොට්ටු බයියොන්ට නම් රට දෙන්නෙ නෑ. 😂😂😂😂උබට කීයක් දුන්නද උන්? 😂😂😂😂උබ මාර කට්ටය බන් උබ කලින් යෝහානි ,රනිදුල, ඉරාජ්ලා කියන පොහොට්ටු බයියො හම්බෙන්න ගියා.🤣. ඒ කාලෙ ඉදන් plan කරල පොහොට්ටුවට කඩේ යන script එකක් මූ කරන්නෙ😂😂😂 ධම්මික පෙරේරාගේ කලින් video දාල ටික කාලයක් යද්දී ඒක චන්ද campaign එකක් කියල මාට්ටු නොවෙන්න ආපහු මිනිස්සුන්ගෙ හොද හිත දිනාගන්න අර පන්සලකට කැටයක් අරන් ගියා 😂😂,,එතනින් හොද හිත දිනාගත්තට පස්සෙ දැන් ආයෙ ධම්මිකගෙ video එක කරනවා චන්ද වලට😂😂😂😂😂 චන්දෙ ලන් වෙද්දී තව හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවන්.😂😂😂😂😂😂මේ comment එක බලන අය තීරණය කරයි මන් කිව්වෙ ඇත්තද බොරුද කියලා😂😂😂😂😂😂

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @aravindanuwan6996

    @aravindanuwan6996

    Күн бұрын

    මූව රිපොට් කරන්න ඕන 😅 උට වැඩකුත් නැ රටට වැඩකුත් නැ

  • @lakshithamadushanka6029
    @lakshithamadushanka60293 сағат бұрын

    දම්මික පෙරෙරට spa එකක් දන්න වුවමනවක් නෑ මන් ඉතන්නෙ 😂 උබව වුවමනා වෙන්න 😂

  • @rayanfernando262
    @rayanfernando2628 күн бұрын

    1st view brother

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @thivirurakvin367
    @thivirurakvin3678 күн бұрын

    yaluwa api oya karana adwel walata mukuth kiyanna ne ha oya video vala kathakarana style eka thamai thawa tikak decent venna

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @_Sachintha
    @_Sachintha8 күн бұрын

    Nice

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @user-jn4eh3db5p
    @user-jn4eh3db5p3 күн бұрын

  • @Hashankp

    @Hashankp

    3 күн бұрын

    ❤️❤️

  • @Mr.old_Games
    @Mr.old_Games7 күн бұрын

    ගැමම්

  • @Hashankp

    @Hashankp

    7 күн бұрын

    ❤️❤️

  • @samirunadawa9840
    @samirunadawa98403 күн бұрын

    ❤🎉

  • @Hashankp

    @Hashankp

    3 күн бұрын

    ❤️❤️

  • @Dontworry3434
    @Dontworry34346 күн бұрын

    5:00 DP : puca sudud?

  • @Hashankp

    @Hashankp

    6 күн бұрын

    ❤️❤️

  • @RidmalKavinda
    @RidmalKavinda8 күн бұрын

    Maru

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @IsiraRathnayake-cs6rf
    @IsiraRathnayake-cs6rf8 күн бұрын

    ගැම්මක් තමයි අයියේ ඔයා කොහෙද

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @Dimashananayakkara2626
    @Dimashananayakkara26268 күн бұрын

    මුගේ අම්මලාටවත් පෙන්නේ නැද්ද මේ බූරු පුතා කරන වැඩ 😂

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @user-vj6tz8ll5o
    @user-vj6tz8ll5o6 күн бұрын

    මන් බැලුවා comedy video එකක notifi එකක් ආවද කියලා.😂😂😂

  • @Hashankp

    @Hashankp

    5 күн бұрын

    ❤️❤️

  • @samankumari7712
    @samankumari77128 күн бұрын

    Ane gihin budiy gnin ponny 😂🤌🏻

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @Gaming36570

    @Gaming36570

    7 күн бұрын

    😂

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf7 күн бұрын

    Ela kollo

  • @Hashankp

    @Hashankp

    7 күн бұрын

    ❤️❤️

  • @DEVIL_BEATS-g7w
    @DEVIL_BEATS-g7w6 күн бұрын

    හිතලා වැඩ කරපන් ඔයාගෙ අදහස් වෙන කාටවත් වැඩක් නෑ වගේ පෙවුනට එහෙම නෑ බං උබ තනියම ගේමක් ගහපන් ඔයාගෙ ඔලුවට එන successful අදහස් ඔයා පාවිච්චි කරන්න එදාට ඔයාට ධම්මික් පෙරේරට වඩා ඉහල තැනකට යන්න පුලුවන් all the best ,good luck❤😢❤❤❤❤❤❤❤❤❤❤❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤❤❤❤❤❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ (\_/) (°•°) />❤

  • @Hashankp

    @Hashankp

    5 күн бұрын

    ❤️❤️

  • @user-xo9zj6to8c
    @user-xo9zj6to8c7 күн бұрын

    Ithin bn achchra ara free cintent dala tiyenne dp eke eken igen gena gemk ghpnko 😮

  • @Hashankp

    @Hashankp

    7 күн бұрын

    ❤️❤️

  • @Sanu12366
    @Sanu123668 күн бұрын

    ❤❤❤

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @gamingdinu1317
    @gamingdinu13178 күн бұрын

    82 comment එක මගේ යාලුවේ❤

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @DinujaNadun-wr8py
    @DinujaNadun-wr8py6 күн бұрын

    KP කියන්නේ Keri pnny ද 😪

  • @Hashankp

    @Hashankp

    6 күн бұрын

    ❤️❤️

  • @MatheeshaSadamal-fi1vg
    @MatheeshaSadamal-fi1vg3 күн бұрын

    උබව සම්බන්ධ කරගත්තෝත් එතුමටත් ලදරැ මානසිකත්වය අැතිවෙයි උබනම් මහා මොඩයෙක් එත් උත්සහ කිරීම හොදයි එත් ඔවා මොඩ ලදරැවෙක්

  • @Hashankp

    @Hashankp

    3 күн бұрын

    ❤️❤️

  • @MatheeshaSadamal-fi1vg

    @MatheeshaSadamal-fi1vg

    3 күн бұрын

    @@Hashankp පකයො

  • @MatheeshaSadamal-fi1vg

    @MatheeshaSadamal-fi1vg

    3 күн бұрын

    @@Hashankp කතා කරපන් කමෙන්ට් වලට

  • @MatheeshaSadamal-fi1vg

    @MatheeshaSadamal-fi1vg

    3 күн бұрын

    @@Hashankp පකො අැයි මෙවා මෙහෙම කරන්නේ අවදානේ ගන්න නේ

  • @rachelnithsara
    @rachelnithsara8 күн бұрын

    uthsahaya atha noharina lankawe ekama kolla hashan kp ayya gammak thama hashan ayye

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @Musicplusyt5
    @Musicplusyt5Күн бұрын

    ❤❤❤❤🎉

  • @Hashankp

    @Hashankp

    Күн бұрын

    ❤️❤️

  • @athalkolla8054
    @athalkolla80548 күн бұрын

    උඹේ ඔය පට්ට Next level idea වලින් Hkp BBQ shop එක දියුණු කරල ලෝකෙ හොල්ලපන්. එච්චරයි. කලින් වගේ ගැම්මක් තියෙන වැඩ කරපන් ඔය පැර්රල පස්සේ නොයා. ආදරෙයි ❤✌️

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @chameeralasantha2563
    @chameeralasantha25638 күн бұрын

    උඹට 😂😂පිස්සුද බන් රසායනික ද්‍රව්‍යවලින්රොකට් හදන්න යන්නේ

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @ektune752
    @ektune7528 күн бұрын

    Mama Umbe 943 weni subscriber Aniwaren umbe content ideas maru bn Mr beast wagemai 👍👍👍

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k5 күн бұрын

    ශින්දු දාහක් හදල දීල ශල්ලි මිලියන ගානක් හොයන හැටි .😂😂😂😂😂පකයට කියවන්නවත් බා

  • @Hashankp

    @Hashankp

    5 күн бұрын

    ❤️❤️

  • @luxmangunathunga6602
    @luxmangunathunga66027 күн бұрын

    ආදයෙි ❤

  • @Hashankp

    @Hashankp

    6 күн бұрын

    ❤️❤️

  • @everything113world
    @everything113world2 күн бұрын

    Ada vlog eka nm Chater bn

  • @Hashankp

    @Hashankp

    2 күн бұрын

    ❤️❤️

  • @Namiyaofficial-
    @Namiyaofficial-8 күн бұрын

    උබ ගහන්නෙ වෙනම ගේමක්❤

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @rushand8003

    @rushand8003

    3 күн бұрын

    pohottuwe chanda campaign 😂😂

  • @chameeralasantha2563
    @chameeralasantha25638 күн бұрын

    පිස්සෙක් වෙන්න එපා 😂😂

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @MR.Dobiya
    @MR.Dobiya5 күн бұрын

    Maru😂

  • @Hashankp

    @Hashankp

    5 күн бұрын

    ❤️❤️

  • @senith242
    @senith24214 сағат бұрын

    උඹ තමයි ලංකාවේ ඉන්න ගොන්ම වැඩ කරන ළමය😂😂😂

  • @Hashankp

    @Hashankp

    10 сағат бұрын

    ❤️❤️

  • @thebeastSL123
    @thebeastSL1232 күн бұрын

    Oya hospital eka lagin giya 🎉 eth mata set une ne 😢😢😢

  • @Hashankp

    @Hashankp

    2 күн бұрын

    ❤️❤️

  • @RahalNipun
    @RahalNipun8 күн бұрын

    uba thama bn jarithe ube wayasa kiyadha ?

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @hanana7690
    @hanana769013 сағат бұрын

    Ana oya Niyamayi

  • @Hashankp

    @Hashankp

    10 сағат бұрын

    ❤️❤️

  • @dulakshichamudika4546
    @dulakshichamudika45468 күн бұрын

    Oyata puluvan ayye ❤

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @AREA_51_
    @AREA_51_8 күн бұрын

    👍👍👍👍👍

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @sewwandipushpakumari7358
    @sewwandipushpakumari73588 күн бұрын

    කුකුල් චමින්ද😂😂😂

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @yohantheekshana9028
    @yohantheekshana90288 күн бұрын

    .මහන්සි වෙන්න ඕනි ඔයාට වටින ,ප්‍රයෝජනවත් හීනවලට ♕♪

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @sahankularathna5373
    @sahankularathna53738 күн бұрын

    🙂🙂

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @user-bv8eo4jz6x
    @user-bv8eo4jz6x8 күн бұрын

    හරි එහෙම අදහසක් තියේ නම් උබ ඉක්මනින් ලගම තියෙන DP education center එකකට දැන්ම පලයන් බන් ඔය ඔක්කොම දැන් කරනවා එහේ ඉක්මන් කලොත් උබේ වැඩේ හරි නම් ඉක්මනින් ධම්මික පෙරේරා උබට හම්බ වෙනවා ලොක්කා උබ කීවෙ fit එකට.❤

  • @Hashankp

    @Hashankp

    8 күн бұрын

    ❤️❤️

  • @nethmalsamarasinghe6929
    @nethmalsamarasinghe69296 күн бұрын

    Views ගන්න ජනප්‍රිය උන් පස්සෙ යන හිගන්නෙක්

  • @Hashankp

    @Hashankp

    5 күн бұрын

    ❤️❤️

Келесі