No video

කොහුබත් වෙලන ඩ්‍රයර් එක [Hybrid Coco peat Dryer]🛠Made in Sri Lanka 🇱🇰 By Menama Engineering

හැමදාම අලුත් අලුත් දේවල් එක්ක එන මේනම අපි ඔන්න අපේ අලුත්ම මැශින් එකේ වැඩ අති සාර්ථකව නිම කරලා තියෙනවා. 🧑‍🔧
මේනම අපට දීර්ඝ කලයක් තිස්සේ ආපු ඉල්ලිමක් තමයි කොහුබත් වේලන්න මැශින් එකක් හදන්න කියන දේ.. ඉතින් අපේ ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් එකතු වෙලා මාස ගානක පරීක්ෂන කටයුතු එක්ක අති සාර්තකව කොහු බත් වේලන්න දෙමුහුන් මැශින් එකක් ලංකාව තුලදීම made in sri lanka නාමය යටතේම හැදුවා.. 🧑‍🔧
👉මොකටද තවත් පිටරට company හොය හොය යන්නේ? මේනම අපෙන් දැන් මේ මැශින් එක වට්ටමක්ද සහිතව ඔබට මිලදී ගන්න පුලුවන්..
👉🔧යන්ත්‍රයේ වාසී :
📌අඩු ඉඩකඩක ස්ථාපනය කිරීමේ හැකියාව.
📌අඩු ශ්‍රම දායකත්වය.
📌 විදුලිය අරපිරිමැස්ම.
📌අධික වැසි කාලගුණයක වුවද යන්ත්‍රය ක්‍රියා කිරීමේ හැකියාව.
📌බාහිරෙන් එන දුවිලී අංශූ එකලැස් කිරීමේ හැකියාව.
📌යාන්ත්‍රික වැඩ කටයුතු පහසු වීම.
📌අඩු කාලයකින් වැඩි ධාරිතාවක් වේලාගැනීමේ හැකියාව.
🌿 Hybrid Coco Peat Dryer Key Features 🌿
1. 🔌 Power: Hybrid (Wood ⚒ and Electric ⚡)
2. 🔌 Voltage: 220V Single Phase or 400V Three Phase
3. 🤖 Automation: Fully Automatic 🤖 & Semi-Automatic
4. ⏱ Capacity: 200 - 350 kg per hour
5. 🔧 Motor Capacity: 5HP 🚀
6. 💨 Blower System: Three blowers (1kW each) 🌬🌬🌬
මිල ගණන් සහ වැඩි දුර විස්තර සදහා
📞 අප අමතන්න:
☎ 077 1500 660
☎ 077 6400 660
☎️ 077 3700 070
🌿 Introducing the First-Ever Hybrid Coco Peat Dryer Made in Sir Lanka
🛠 Proudly Made in Sri Lanka 🌐
We're thrilled to announce the successful completion of our latest innovation - the Hybrid Coco Peat Dryer! 🚀 Our dedicated team of engineers and technicians worked tirelessly to bring this groundbreaking machine to life after months of rigorous testing.
This project was fueled by a longstanding demand for a locally-made coir drying machine. Your requests inspired us, and we're excited to present this hybrid solution crafted right here in Sri Lanka under the proud banner of "Made in Sri Lanka."
👉Stay tuned with us as we'll soon unveil the intricacies of how this remarkable machine operates. ✨
👉Why go abroad when you can get it right here, right now, with a special discount?
🌿 Hybrid Coco Peat Dryer Key Features 🌿
1. 🔌 Power: Hybrid (Wood ⚒ and Electric ⚡)
2. 🔌 Voltage: 220V Single Phase or 400V Three Phase
3. 🤖 Automation: Fully Automatic 🤖 & Semi Automatic ⚙
4. ⏱ Capacity: 200 - 350 kg per hour
5. 🔧 Motor Capacity: 5HP 🚀
6. 💨 Blower System: Three blowers (1kW each) 🌬🌬🌬
Key Features of the Hybrid Coco Peat Dryer:
📌 Space-Efficient Installation
📌 Low Labor Contribution
📌 Electricity Savings
📌 All-Weather Operation, even in Heavy Rain ☔
📌 Dust Particle Collection Capability
📌 Simplified Mechanical Work
📌 High-Capacity Loading in Minimal Time
🌐 Contact Us for Prices and More Information!
For inquiries and detailed pricing, feel free to reach out to us,
📞 Call Us:
☎ 077 1500 660
☎ 077 6400 660
Join us on this exciting journey as we revolutionize coir drying technology! 🌱🔧

Пікірлер: 26

  • @nishanthagunarathna7907
    @nishanthagunarathna79072 күн бұрын

    මේකෙ මිලකීයද

  • @kasunpriyadarshana2632
    @kasunpriyadarshana2632Ай бұрын

    oka adu viyadamin hadaganna kramayak nadda. sulu parimana ayata galapena vidihata

  • @tharindulakmal2418
    @tharindulakmal2418Ай бұрын

    පාටිකල්ස් වලට ඩැමේජ් නොවී වේලෙනවද.. මොකද කො⁣හුබත් ගන්නෙ නැතිව යනවා පාටිකල්ස් ඩැමේජ් වෙලා තිබුනොත්

  • @gimanthalakruwan8618
    @gimanthalakruwan86186 ай бұрын

    ❤❤

  • @amalperera3074
    @amalperera30743 ай бұрын

    👍👍👍👍👍

  • @menamaengineeringpvtltd2215

    @menamaengineeringpvtltd2215

    2 ай бұрын

    thank you sir.

  • @mohamedsifran4479
    @mohamedsifran44792 ай бұрын

    How much this?

  • @Atampalasampath
    @Atampalasampath10 күн бұрын

    ගාන තමයි වැඩි, 40ක් කියනවා.

  • @iroshpriyanka6647
    @iroshpriyanka66473 ай бұрын

    Api call kala dryer ekak hada ganna Kauruth ne details ganna kenek No responsibility

  • @menamaengineeringpvtltd2215

    @menamaengineeringpvtltd2215

    2 ай бұрын

    📞වැඩි දුර විස්තර සදහා අප අමතන්න : Mr.Isuru 📞077 120 3712 Hotline ☎ 077 6400 660

  • @user-cb9df9ro4v
    @user-cb9df9ro4v5 ай бұрын

    පලවෙනි කොහු ගන්න පුළුවන් මැසිමක් හදාගන්න පුලුවන්ද

  • @menamaengineeringpvtltd2215

    @menamaengineeringpvtltd2215

    2 ай бұрын

    📞වැඩි දුර විස්තර සදහා අප අමතන්න : Mr.Isuru 📞077 120 3712 Hotline ☎ 077 6400 660

  • @sandunthilina6184
    @sandunthilina61846 ай бұрын

    Price

  • @menamaengineeringpvtltd2215

    @menamaengineeringpvtltd2215

    6 ай бұрын

    සර්ගේ දුරකතන අංකය අපට ලබා දෙන්න..නැත්නම් අපට whatapp පනිවිඩයක් දාන්න..

  • @A.C.lanka6752
    @A.C.lanka67524 ай бұрын

    මෙකෙන් පොල් ලේලි කැබිලි වෙලන්න බැරිද?

  • @menamaengineeringpvtltd2215

    @menamaengineeringpvtltd2215

    2 ай бұрын

    📞වැඩි දුර විස්තර සදහා අප අමතන්න : Mr.Isuru 📞077 120 3712 Hotline ☎ 077 6400 660

  • @nuwanjayalth9932
    @nuwanjayalth99326 ай бұрын

    Kiyada

  • @menamaengineeringpvtltd2215

    @menamaengineeringpvtltd2215

    6 ай бұрын

    අපට කතා කරන්න සර්

  • @padmasirikumara913
    @padmasirikumara9136 ай бұрын

    කියක් වෙනවද

  • @menamaengineeringpvtltd2215

    @menamaengineeringpvtltd2215

    6 ай бұрын

    සර්ගේ දුරකතන අංකය අපට ලබා දෙන්න..නැත්නම් අපට whatapp පනිවිඩයක් දාන්න..

  • @buddhikaruwandissanayake6006

    @buddhikaruwandissanayake6006

    5 ай бұрын

    Plz price and contact no.

  • @menamaengineeringpvtltd2215

    @menamaengineeringpvtltd2215

    5 ай бұрын

    @@buddhikaruwandissanayake6006 077 6400 660 077 1500 660

  • @musicxsl4083
    @musicxsl40833 ай бұрын

    පොල් මට්ට කෑලි වේලන්න බැයිද

  • @menamaengineeringpvtltd2215

    @menamaengineeringpvtltd2215

    2 ай бұрын

    📞වැඩි දුර විස්තර සදහා අප අමතන්න : Mr.Isuru 📞077 120 3712 Hotline ☎ 077 6400 660

  • @DhammikaJayakody-tm1rf
    @DhammikaJayakody-tm1rf3 ай бұрын

    Gaana wadi eka thamai ekama awla 😢

  • @menamaengineeringpvtltd2215

    @menamaengineeringpvtltd2215

    2 ай бұрын

    ratin gennana giyoth loku ganak yanawa sir.

Келесі