How to use Shampoo and Conditioner Sinhala Haircare tips

Тәжірибелік нұсқаулар және стиль

#uma #howtouseshampooandconditioner #beautytipsbyuma #staybeautiful #keepglowing #loveyourself #skingoals #hairgoals
#youtuber #socialinfluencer #srilankanyoutuber #beautyinfluencer #beautyyoutuber #skincare
හිසකෙස් පිරිසිදු කිරීමේ හා ආරක්ෂා කිරීමේ මූලික ක්‍රමයක් ලෙස අපි ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතා කරමු. ඒවායින් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි වන පරිදි ඒවා නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. ඉතින් මේ වීඩියෝවෙන් මම ඔබට පෙන්වන්නේ ඔබේ කොණ්ඩයට හානි නොකර ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතා කරන නිවැරදි ආකාරයයි. ඔබ වීඩියෝව රසවිඳිනු ඇතැයි සිතමි.
💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.
💛 මගේ හැම වීඩියෝවක් ම බලන්න මේ link එකට යන්න 👇
/ @uma9764
💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
◾Instagram : / uma_vlogger
◾Facebook: / kavindya.uma
We use shampoo and conditioner as a basic method of cleaning and protecting pur hair. It is vital that we use them in a correct way so that we can get the most out of them. So in this video I am showing you how to use shampoo and conditioner without damaging your hair. Hope you will enjoy the video.

Пікірлер: 623

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert38553 жыл бұрын

    බොහෝම ස්තුති තෙරුවන් සරණයි ...!!!

  • @kaveeshamadhuhari7543
    @kaveeshamadhuhari75433 жыл бұрын

    Thank you akki ❤️ godaaak watina video ekak... ane akki hoda shampoo & conditioner ekak kiyannakoooo

  • @gamage3953
    @gamage39533 жыл бұрын

    ගොඩක් වටිනවා uma adarei godak 🥰🥰

  • @handmade6447
    @handmade64473 жыл бұрын

    Godakk watina video ekak akkiyo ❤️❤️thank you akkiyo ❤️😘😍

  • @maleedesilva6061
    @maleedesilva60613 жыл бұрын

    Thanks නංගියෝ ගොඩක් වටිනා වීඩියෝවක් බුදු සරනයි ඔයත් පරිස්සමින් ඉන්න

  • @indubasnayaka8128
    @indubasnayaka81283 жыл бұрын

    ගොඩක් ස්තුතියි අපි දැනුවත් කලාට

  • @lekanayaka3348
    @lekanayaka33483 жыл бұрын

    Suggestions Akki facial cleansing brush gena review ekak karanna puluwanda.eke tiyana vibrate eka munata hodaida eken kaalayak yanakota mune sama ella wetenna ganida.

  • @paraminawoddya3048
    @paraminawoddya30487 ай бұрын

    Thx akki Oya me vidihata digatama videyos danna.apita ewa godak wadagath ❤

  • @amalrishantha7152
    @amalrishantha71522 жыл бұрын

    සුපිරි විදියට කියල දුන්නා ස්තූතිය ...

  • @bhagyameeriyagalla5761
    @bhagyameeriyagalla57613 жыл бұрын

    අක්කේ ඔයා කියන widihata කළා aththtma සාර්ථකයි thnq

  • @nethubeautytips2060
    @nethubeautytips20603 жыл бұрын

    Oyage videos dekkama matath as hithuna chanal ekak karana mn hema dama vidiyo balanawa ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala16983 жыл бұрын

    ඔන්න මාත් subscribe කරල දැම්මෝ......👌👌 නියමයි dr...thnk u so mch.🌷🌷

  • @achininishanka6603
    @achininishanka66033 жыл бұрын

    Thankyou akke, mama me okkoma waradi kara 😣😅 Kiyala dipu eka godak watinawa❤

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi96613 жыл бұрын

    Aneee thnks akkiyoo 💛 dn nathi godak dewal igena gaththa 💛

  • @isharakoralegedara9446
    @isharakoralegedara94463 жыл бұрын

    Thank you so much akke e kiwa weradi tika okkoma karanawa konde yanawata dukin hitiye. Wisadum hambuna. ❤️ budusaranai oyta.... akki puluwan nam mask acne walata treatment ekak kiyannako plz.....

  • @Kosalab70
    @Kosalab703 жыл бұрын

    මම සිංගප්පූරුව ඉන්නේ.... ගොඩක් වැදගත් උපදෙස් ටිකක් දුන්නේ. ජය වේවා..!

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Жыл бұрын

    Thank you.bududaranai.

  • @subashanisuba866
    @subashanisuba8663 жыл бұрын

    Bohoma sthuthi...Nodanna karunu tikak dena gatta.Mage konde godak wiyali.Agin krell gathiyk tynna.Sudusu sempoo1k puluwannm kiynnko nangi.Bs

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha42973 жыл бұрын

    Godak watinawa thanks nangiyo. budusarani

  • @thishariwm.d.s8436
    @thishariwm.d.s84363 жыл бұрын

    Thanks akki pana.godak watinwa akkiya.cream gana video ekk krnnkooo

  • @nisansalawickramasinghe4052
    @nisansalawickramasinghe40523 жыл бұрын

    Thank you akki 😍.Akki mge scalp ekt laga konde ikmanin oily wenw. Ithiri tika dry.mt use krnn shampoo & conditioner ekk kynnko akki 🙂

  • @erandawijemanna6980
    @erandawijemanna69803 жыл бұрын

    ස්තුතියි ...වටිනවා ගොඩාක් .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @uma9764

    @uma9764

    3 жыл бұрын

    💛

  • @dammikakulasiri9088
    @dammikakulasiri90883 жыл бұрын

    ගොඩක් සිතූතියි

  • @rashminekala3125
    @rashminekala31253 жыл бұрын

    Thanks akki💖💖💖💖 svbhavikva hdagnn puluvn hair serum ekk ndd

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Жыл бұрын

    මම හරියටම කොන්ඩේ තෙල් ගාලා මසාජ් කරේ ඔයාගෙ වීඩියෝ එකක් බලලා..ඇත්තටම ඒ ක්‍රමේ හරිම හොඳයි..මම අක්කා කියා දුන්නු විදියට සති හතරක ඉදන් මසාජ් කරනවා තෙල් ගාලා..අනේ ඒ ක්‍රමේ කියා දුන්නාට ස්තුතියි ..ඒක හොඳ බවක් දැනෙනවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @verohasiverohasi9848
    @verohasiverohasi98483 жыл бұрын

    Thank you akki..Hoda shampoo ekk kiyannako.💛

  • @oshanidilanka1049
    @oshanidilanka10493 жыл бұрын

    Me vedio eka maru.godak prashnawalata wisadum labuna

  • @nirmaniekanayake6197
    @nirmaniekanayake61973 жыл бұрын

    Thank u uma akki..gdk watinwa vedio eka..💙💙💙

  • @uma9764

    @uma9764

    3 жыл бұрын

    💛

  • @ayeshahirani1365
    @ayeshahirani13653 жыл бұрын

    Thanks nangi video eka beluwa ....Olives shampoo conditioner eka use karanne..eka hodaida....

  • @yashodhamariyan9728
    @yashodhamariyan97283 жыл бұрын

    Akki danuth mama nala kondea gata gahan hitiyea ...haiyohh tnq akki ...hair serum ekakata silicon oil use karata kmk nadda

  • @hansamalifernando4087
    @hansamalifernando408711 ай бұрын

    Very useful video thank's dear ❤

  • @erandamadu7475
    @erandamadu74753 жыл бұрын

    Thanx Uma akke..mat oya kiuwa vidiyata thamai Karanne.et conditioner dala bageta wage man hodanne.eka weradida🤔🤔🤔

  • @gssandunilakmali4033
    @gssandunilakmali40332 жыл бұрын

    thank you akki oyata wedagath video akak

  • @lekamge7849
    @lekamge7849 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කි 💝

  • @Manu.1894
    @Manu.18943 жыл бұрын

    Akki sun silk thik and long shampu ekai ekema condishanal ekai mn pawichchi krnne .akki eka hodai da kondeta

  • @saumyasewwandi2968
    @saumyasewwandi29683 жыл бұрын

    අක්කෙ හොද shampooo ekakui condition ekkui කියන්නකෝ...

  • @andriyasonam7190
    @andriyasonam71903 жыл бұрын

    Akki aloe vera gel nawata psse conditioner ekk wdiyta use krnna puluwanda.ehma kalata kondeta damage wenne na neda.plz akki kiynnko

  • @mithumipunsisi242
    @mithumipunsisi2423 жыл бұрын

    Akki mn olive shampoo eke 2in1 eka use krnne..eke shampoo & conditioner eka ekatama thiyena nisa eka warama his kabalata dmmata kmk nadda akki kypu widihta..reply ekak oni akki

  • @vijedasavijjedasa3602
    @vijedasavijjedasa36023 жыл бұрын

    Akki hair serum ekk vidiyt baby oil use karnn puluvan d...

  • @wasanthiweerasinghe5969
    @wasanthiweerasinghe59699 ай бұрын

    ගොඩාක් ස්තූතියි ..❤❤

  • @NethmiPoornima-fy8sx
    @NethmiPoornima-fy8sx10 күн бұрын

    Thank you very much dear...❤️

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife3 жыл бұрын

    Akke direct oluwata shampoo Danna hoda na neda? Watura tikak dala mix Karala neda ganna one?

  • @nim7625
    @nim76253 жыл бұрын

    Akke mta kiynna lia day cream eka use krnna hodada bleaching nadda eke

  • @shani199
    @shani1993 жыл бұрын

    Ane mat aehemay kare babo godak thanks atthatama watenawa...😍😍💖💖💖💖💖💖

  • @sandamaliskitchen
    @sandamaliskitchen3 жыл бұрын

    Is it okay to use olive oil instead of coconut oil?

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra93663 жыл бұрын

    Dear,mata thiyenne thuni diga kondayak..mama pavichchi karanna sera nethi hoda shampoo ekak kiyannako..

  • @thusharianuththara2571
    @thusharianuththara25713 жыл бұрын

    Thanku akka ❤️

  • @uma9764
    @uma97643 жыл бұрын

    හිසකෙස් පිරිසිදු කිරීමේ හා ආරක්ෂා කිරීමේ මූලික ක්‍රමයක් ලෙස අපි ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතා කරමු. ඒවායින් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි වන පරිදි ඒවා නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. ඉතින් මේ වීඩියෝවෙන් මම ඔබට පෙන්වන්නේ ඔබේ කොණ්ඩයට හානි නොකර ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතා කරන නිවැරදි ආකාරයයි. ඔබ වීඩියෝව රසවිඳිනු ඇතැයි සිතමි. We use shampoo and conditioner as a basic method of cleaning and protecting pur hair. It is vital that we use them in a correct way so that we can get the most out of them. So in this video I am showing you how to use shampoo and conditioner without damaging your hair. Hope you will enjoy the video. 💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න. 💛 මගේ හැම වීඩියෝවක් ම බලන්න මේ link එකට යන්න 👇 kzread.info/dron/HFH4rP10J2FtAU35Ip_CRw.html 💛Instagram, මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇 ◾Instagram : instagram.com/uma_vlogger/ #uma #howtouseshampooandconditioner #beautytipsbyuma #staybeautiful #keepglowing #loveyourself #skingoals #hairgoals #youtuber #socialinfluencer #srilankanyoutuber #beautyinfluencer #beautyyoutuber #skincare

  • @mihiridewage924
    @mihiridewage9243 жыл бұрын

    Ane gdk thanks ,hoda video ekak Ane plz ,,mata hoda serum,shampoo ,conditioner ekak kiyanna ko,

  • @thusharimadushani1545
    @thusharimadushani15453 жыл бұрын

    Akkiyo man balagena hitiya video eka danakam thank you godak wadagath video ekak

  • @uma9764

    @uma9764

    3 жыл бұрын

    💛

  • @wasanthagunasena8682
    @wasanthagunasena86823 жыл бұрын

    Akki age konde dry and dameg MN kondeta kokuthma krla nh ane akki Mage konde hoda thethmny sha kikruwa Kada Galena widihta thygnna puluwn hoda shampoo eheka name ekak kiynnko akkiyo. Plz riply me akkiyo

  • @alankara5506
    @alankara55063 жыл бұрын

    Tnq akke...gdak dewal danagatta❤️

  • @uma9764

    @uma9764

    3 жыл бұрын

    💛

  • @karunathilakaupul283
    @karunathilakaupul2833 жыл бұрын

    Akki pantene shampoo, conditioner eka kondeta use krn hodaida?

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Жыл бұрын

    මාත් නෑවම කොන්ඩේ ගොඩක් යනවා..බලද්දී මන් මේ කීව වැරදි කරනවා ..බොහෝම ස්තුතියි අදත් හොඳ උපදෙසක් දුන්නා අක්කා....අක්කගෙ වීඩියෝ එකක් තියෙනවා තෙල් ගාලා කොහොමද හරියට ඔලුව මසාජ් කරන්නෙ කියලා ..ඒ ක්‍රමේ හරිම හොඳයි..ඒකෙන් කොන්ඩේ ගැලවීම තරමක් අඩු වුණා ..අනේ ස්තුතියි අක්කේ 🥰🥰🥰🥰🥰❤️❤️❤️🙏

  • @nadeekalakmali8650
    @nadeekalakmali86503 жыл бұрын

    Thank you akki💖💖💖

  • @studywithSandu
    @studywithSandu3 жыл бұрын

    Akke hoda hair serum ekakui shampoo and conditioner ekai kynnko

  • @nethukihimaya9575
    @nethukihimaya9575 Жыл бұрын

    Thank you akki 🥰❤️

  • @madushikamadu466
    @madushikamadu4663 жыл бұрын

    ඔයා පාවිච්චි කරන shampoo conditioner මොනවද ?

  • @dinedbolawaththsalhajri2085
    @dinedbolawaththsalhajri20853 жыл бұрын

    ane godk mn danuwth una thank you nangi.

  • @chandranis7927
    @chandranis79273 жыл бұрын

    Thanks nanga Godariyak hoda wadagath karunu godak dans gattata

  • @navindiwinshika562
    @navindiwinshika5623 жыл бұрын

    ගොඩක් වටිනවා මැනික .....

  • @uma9764

    @uma9764

    3 жыл бұрын

    💛

  • @rashmikasathya6005
    @rashmikasathya60052 жыл бұрын

    Akki mge Hair eke dandruff thibba. Dan adui. Oily scalp ekak thiyenne Mt. Curly hair ekk thiyenne. Mt use krnn hoda shampoo & conditioner ekk kiynnko 🥺🥺❤️

  • @chethanalakmali7800
    @chethanalakmali78002 жыл бұрын

    Akke mage konde pelenawa ekata mikada karanne. Man pavichchi karana sheampoo and conditions Dove eka hodada

  • @nim7625
    @nim76253 жыл бұрын

    Hari mask and pack gena video ekak oni akkiyo

  • @nisalmadhuranga4291
    @nisalmadhuranga42912 жыл бұрын

    බෝම ස්තූති 🙏

  • @upalidharmasiri2643
    @upalidharmasiri26433 жыл бұрын

    Akki mn gnne shallo shampoo eki coundishaner eki .... (shalo eke egg ek) aki e shampoo ek hodid kiyl kiynnko please 🙏

  • @rasanginipunika9021
    @rasanginipunika90213 жыл бұрын

    Thnx akki...👍

  • @sachingunathilaka9342
    @sachingunathilaka93423 жыл бұрын

    Akka man girl kenek. Man use karanne dreamron king coconut conditioning shampoo eka. Ethakota man wenama condition ekak use karanna onida

  • @n.d.8
    @n.d.83 жыл бұрын

    Thanks අක්කෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.අක්කෙ මේ ප්‍රශ්නයට උත්තර දෙන්න අක්කෙ.බෙහෙත් තෙල් ගාලා shampoo conditioner කරලා නෑවට පස්සෙ අමුතු සුවඳක් එනවා.ඉතින් වැඩට යද්දි ඒ සුවඳ එන එක හොඳ නෑ.ඒ නිසා cologne දැම්මට කමක් නැද්ද නාලා කොණ්ඩෙට?alcohol free cologne මොනවද අක්කෙ?අනේ reply කරන්න.කොහොඹ බේබි එක alcohol free ද අක්කෙ???නැත්තන් කොණ්ඩෙට සුවඳ ගහන වෙන products හරි තියනවා නම් කියන්නකො.

  • @damayanthiperera7345
    @damayanthiperera73459 ай бұрын

    Akka, Mage konde tikak me dawas wala tikak yanawa.mama use kale herbline shampoo & conditioner .konde yanne shampoo hoda nathi nisa kiyala සමහර aya kiyanawa. Mata hoda shampoo ,conditioner ,hair oil akak gana details awann puluwanda? (Mama konde tikak දිගට wawaganna asai) ඉක්මනින් please reply .oyata budu saranai.

  • @hansamalifernando4087
    @hansamalifernando40873 жыл бұрын

    Ane Akka godak sthuthi 🙏🥰💐. Akka oya inne moratuwa da ,?

  • @piyumiamarakoon2961
    @piyumiamarakoon29613 жыл бұрын

    Hoda shampoo & conditional 1k recommend krnnko akki

  • @thilinidisanayaka9802
    @thilinidisanayaka98023 жыл бұрын

    අද තමා උමා ඔයාගෙ වීඩියෝ බැලුවෙ... ස්තූතියි

  • @uma9764

    @uma9764

    3 жыл бұрын

    💛

  • @rashmikasenarathna
    @rashmikasenarathna3 жыл бұрын

    Thankyou akki godak watinawa video eka🥰🥰🥰❤

  • @uma9764

    @uma9764

    3 жыл бұрын

    💛

  • @rasikatharangi3072
    @rasikatharangi30723 жыл бұрын

    Thank you so much akke.godak aya karana fault ekak thamai oya kiyala dunne

  • @uma9764

    @uma9764

    3 жыл бұрын

    💛

  • @manjulairosha3120
    @manjulairosha31203 жыл бұрын

    akke relax karapu kondekata hoda shampoo ekakui conditioner ekakui kiyannako

  • @sandunmadusanka9130
    @sandunmadusanka9130 Жыл бұрын

    Akki bellose kiyana shampoo ekai conditioner kiyala davitha karanawa eka hodaida kondeta

  • @inokarathnayake8054
    @inokarathnayake80542 жыл бұрын

    Thanks alot Uma❤️❤️❤️

  • @shainidinisha7444
    @shainidinisha74442 жыл бұрын

    Viana hair thikin and volumaztion shampoo and conditioner eka dry and frizzy dandruff hair ekkt hondadaida

  • @skedirisinghe2750
    @skedirisinghe27503 жыл бұрын

    Chandanalepa moisturise body lotion hodada.......

  • @kaveeonline690
    @kaveeonline6902 жыл бұрын

    Plz akki ane curly heir eka gana video ekak oniiiiiiiiiii plzzzzz 🥺

  • @lakmalipavithra5224
    @lakmalipavithra52243 жыл бұрын

    Akke hoda shampoo ekaka tynn ona ingredient ganai...kondeta ahithakara ingredients ganai krl video ekk krwd akkiyooooooo...akke..thawa ekk..samahara product tynw..eke conditional nane...ethakota..mkd krnn... akkiyooooooo...❤️❤️

  • @chathuribasnayake8898
    @chathuribasnayake88983 жыл бұрын

    Dry hair එකකට ගැලපෙන shampoo, conditioner ගැන video එකක් කරන්කෝ... මගෙ කොන්ඩෙ ගොඩාක් dry.

  • @travelgirl9739

    @travelgirl9739

    2 жыл бұрын

    or eke hoda ewa tynwa dry hair ekta

  • @shalushalu3619

    @shalushalu3619

    7 ай бұрын

    Aiyo maheth

  • @annesewwa7069
    @annesewwa7069 Жыл бұрын

    Thank you so much akka😍😍😍

  • @anujayaprabhanjana-1263
    @anujayaprabhanjana-1263 Жыл бұрын

    අනේ අක්කෙ මන් කරන වැරදි ගොඩාක් danagaththaa thanks 🥰

  • @shadisituge6681
    @shadisituge66813 жыл бұрын

    Spa ceylon,the body shop brand ekenui gdk hoda mkkd?

  • @dilhanijayamini674
    @dilhanijayamini6743 жыл бұрын

    Thank you very much

  • @kaveeshalakmini
    @kaveeshalakmini3 жыл бұрын

    Akki godaak dry hair ekakt use krnn shampoo conditioner ekak kiynnko

  • @waishuwaishnavee3622
    @waishuwaishnavee36223 жыл бұрын

    අක්කා යූස් කරන shampoo conditioner kiwwe nahane kiyanko akkh ?

  • @shalikaniroshani3295
    @shalikaniroshani32953 жыл бұрын

    Akkiyo hoda body lotion ekak kynnako... plzzzzzzz

  • @mashi7981
    @mashi79819 ай бұрын

    Godak pin akki❤

  • @brightco8472
    @brightco84723 жыл бұрын

    Akki leave on conditioner kohomada use karanne

  • @dilanjalimadushika4878
    @dilanjalimadushika4878 Жыл бұрын

    Thanks akki❤️

  • @shalinisilva3288
    @shalinisilva32883 жыл бұрын

    Thank you for these valuable advices 🙂

  • @uma9764

    @uma9764

    3 жыл бұрын

    💛

  • @Chathucraft930

    @Chathucraft930

    Жыл бұрын

    @@uma9764 akki hoda shampoo ekakui conditioner ekakui kiynnako

  • @malithidivaki4472

    @malithidivaki4472

    8 ай бұрын

    Thank you akki Mage konde dan enenuth pallaha thank you very much💖👍👑🙏

  • @chamalikumari4437
    @chamalikumari44373 жыл бұрын

    Thanks Ms.Uma❤️❤️.konde pihadanna ona widiya hariyatama denagaththa.

  • @uma9764

    @uma9764

    3 жыл бұрын

    💛

  • @nilukapriyadarshani7616
    @nilukapriyadarshani7616 Жыл бұрын

    Akki maga viyali kondayak thiyanna kas gala vilath yanava mata hoda shampoo vargayak kiyannako akki

  • @kawshalyaperera9829
    @kawshalyaperera98293 жыл бұрын

    Thanks akkaa.. ❤️❤️❤️

  • @uma9764

    @uma9764

    3 жыл бұрын

    💛

  • @shyamali8563
    @shyamali85633 жыл бұрын

    Thanks you nangi ❤❤❤

  • @hasinimenikdiwela3575
    @hasinimenikdiwela35753 жыл бұрын

    Thank you akki ❤️

  • @uma9764

    @uma9764

    3 жыл бұрын

    💛

  • @happylifewithmalsha7260
    @happylifewithmalsha72603 жыл бұрын

    Thank you very mach

Келесі