සුද්දෙක් වගේ හැඳි ගෑරුප්පුවෙන් කන්න | How to use fork and spoon

සුද්දෙක් වගේ හැඳි ගෑරුප්පුවෙන් කන්න
How to use fork and spoon
For more videos
ලංකාවේ Credit / Debit Card Payment තහනම් වෙයිද ?
( • ලංකාවේ Credit / Debit ... )
Restaurant එකේදී හරි පැත්තෙන් බොමු. I How to Use Glassware Properly in a Restaurant
(www.youtube.com/watch?v=uhWLF...)
සුද්දෙක් වගේ හැඳි ගෑරුප්පුවෙන් කන්න | How to use fork and spoon (www.youtube.com/watch?v=uuSHp...)
American විදිහට තනි ගෑරුප්පුවෙන් කෑම කමු I How to Use Folk- American Style
(www.youtube.com/watch?v=Ja2t6...)
Restaurant එකේදී හිර නොවී වේටර් (Waiter) ට කතා කරමු I (How to Call Waiter without Struggling in the Restaurant)
(www.youtube.com/watch?v=o-CWv...)
#TFL

Пікірлер: 1 000

  • @nethmidahamsa8261
    @nethmidahamsa82614 жыл бұрын

    මේ වගේ දේවල් පාසල් විශය නිර්දේශය සදහා අත්‍යාවශ්‍යයී

  • @maduacademy1663

    @maduacademy1663

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම එක ඇත්ත

  • @asanka7024

    @asanka7024

    3 жыл бұрын

    Eka සහතික aththa

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @lashanidamayanthi1225

    @lashanidamayanthi1225

    2 жыл бұрын

    Colombo school wele meeewa thiyenewaa

  • @malindaxinod698

    @malindaxinod698

    2 жыл бұрын

    මොනවද බං hotel වලට oft-times යනවා නම් මේවා typical දේවල් වෙනවා...ලෝකේ කිසිම රටක four course meal එක්ක ගන්නේ කොහොමද කියන එක ගැන syllabus හදලා නැ කෙල්ලේ, එහෙම උනොත් nine course meal එක්ක කන්න වෙනම පොත් ගහන්න වෙයි😂😂

  • @kalanaviraj259
    @kalanaviraj2594 жыл бұрын

    KZread තියෙන්නෙ මෙවගෙ වටින දේවල් දැනගන්න තමා..හැම කෙනෙක්ටම වැදගත් video එකක්.❤❤

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @gayansameera5074
    @gayansameera50745 жыл бұрын

    බොහෝම ස්තුතියි මේ වීඩියෝ එකට මොකද මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ අපි වගේ ඉඳල හිටල තරු හෝටලයකට ගිහිල්ලා කන අයට.. නිතරම තරු පහේ හෝටල් වලින් කන අය මේවා බොහෝ දුරට දන්නවා.. ඉතිං ලැජ්ජාවට පත් නොවී ඒ වගේ තැනකට ගිහිල්ල කන්න් මේ වීඩියෝ එක ලොකු උදවුක් වෙයි.. බොහෝම ස්තූතියි..

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @sahankawishka377

    @sahankawishka377

    5 жыл бұрын

    Nihathamani adahasak !

  • @keshisilva

    @keshisilva

    5 жыл бұрын

    අනිවාර්‍යෙන්ම.. මේ වගේ දෙයක් ගොඩක් වැදගත්

  • @gayansameera5074

    @gayansameera5074

    5 жыл бұрын

    Dana අපි හැමදාම කන්නේ නෑ බන් ඒ උනාට යන්න උන දවසට එතන කන විදිහ දැනගන්න එපැයි..

  • @abeyrathnaranasingha6862

    @abeyrathnaranasingha6862

    4 жыл бұрын

    Bufe ekedi wedipura bedaganne badagini Nisa samahara bufe wala kemawalata karnika puwak danawa itin bedagattu taram kanna be ekai etta..

  • @SatisFactorySL
    @SatisFactorySL5 жыл бұрын

    ගොඩක් වටින දෙයක්..සුබ පතනව..ඒ වගේම විශේෂම දෙයක්,ඔයා 99%ක් වගේ දෙනෙක්ට රිප්ලයි කරල තියෙනවා ඒක හරිම වටිනවා...ජය

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @uvindu2l
    @uvindu2l5 жыл бұрын

    ලොකු පිනක් මෙක... මොකද මේවගේ දේවල් පාසල් අධ්‍යාපනයට තවම එක්වි නොමැති නිසා...

  • @tmshenith5278

    @tmshenith5278

    3 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @sureshfonseka4404
    @sureshfonseka44045 жыл бұрын

    හරිම වටිනා ප්‍රයෝජනවත් විඩියෝ එකක්. ඇත්තටම අපිට මෙවැනි දේවල් ඉගෙනගන්න අවස්ථාවල් නැහැ. හදිසියේ ඔහෝම අවස්ථාවකට මුහුණ දෙන්න වුනොත් අනිත් අය කරන දේවල් බල බල ලොකු අපහසුතාවයකින් තමා ඉන්න වෙන්නේ. දැන් ඇත්තටම බය නැතිව මේවගේ අවස්තාවකට මුන දෙන්න පුලුවන්. එ වගේම දැනගන්න කැමතියි කටු තියන මස් වර්ග මාලු වර්ග එහේම කන්නේ කොහොමද කියලා. ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් කරාට.

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    අපිත් එක්ක දිහටම රුදී සිටින්න Team TFL

  • @janakapradeep6719
    @janakapradeep67195 жыл бұрын

    සුපිරි වීඩියෝ එකක්. ස්තූතියි. මෙම දෙවල් ගැනත් වීඩියෝ කරන්න. හෝටලයක් තොර ගන්න විදිහ. හෝටලයක් බුක් කරන විදිහ. හෝටලයට යන අවස්ථාවේ සිට පිටවන තෙක් හැසිරෙන ආකාරය. විශේෂයෙන් ම බුෆේ එක්ක කෑම ගන්න පිළිවෙළ හා ක්‍රමය. ස්තූතියි.

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    අනිවාර්යයෙන් අපි ඉදිරියේදී එවැනි වීඩියෝවකි හමු වෙමු - Team TFL

  • @RandomVibesHub
    @RandomVibesHub5 жыл бұрын

    බොහොම වැදගත් වීඩියෝ එකක්.. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝ කරන්න.

  • @samithdilshan1032
    @samithdilshan1032 Жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක් ❤️ සුප් එක ගත්ත විදිය වැරදියි හැබැයි ..

  • @SasiniNim
    @SasiniNim2 жыл бұрын

    හැමදේම හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා..බොහොම ස්තුතියි 💖

  • @udaniharshni4299
    @udaniharshni4299 Жыл бұрын

    හරිම වටිනවා .බොහෝම ස්තුතියි .

  • @dinusharathnayaka9416
    @dinusharathnayaka94164 жыл бұрын

    Godak watina video 1k..nodanna dewal godak igena gaththa..thank you me wage dewal hemotama kiyala denawata..👍👍

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @suppernova7163
    @suppernova71634 жыл бұрын

    ඇත්තටම දියුණු වෙන ලෝකෙත් එක්ක අපි යා යුතුමයි.එහෙම ගත්තම මේ වීඩියෝව ඉතා කාලෝචිතයි.බොහොම ස්තුතී ඔබට

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @samsungapple8790

    @samsungapple8790

    Жыл бұрын

    Truuu

  • @jehanlopez1257
    @jehanlopez12572 жыл бұрын

    මේවා ඉස්කෝලේ උගන්නපු නැති නිසා තමයි බාල මහලු ගොඩක් අය හොටෙල් වලට යන්න බය..

  • @samsungapple8790

    @samsungapple8790

    Жыл бұрын

    Oww

  • @WIJESINGHEARIYAKUMAR
    @WIJESINGHEARIYAKUMAR2 жыл бұрын

    Well explained. This would be very informative to most. Thank so much.

  • @SLHometec
    @SLHometec5 жыл бұрын

    ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් ගොඩක් හොඳ වැඩක් වගේම හොඳ පැහැදිලි කිරීමක් මේ වගේ තව vedio දාන්න

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @sanjeewakakulathunga3929
    @sanjeewakakulathunga39295 жыл бұрын

    @ TFL ..... Mr Unknown...... The way you explain about the table etiquette is so simple and easy to understand for many Sri Lankans who have not been familiar with it. Excellent demonstration with effective verbal and non-verbal communication styles.....Your clear voice is sharp and ideal for corporate training in the hospitality industry... You seem to be powerful communicator Keep it up... Wish you all the best.....!!!

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thank you Very Mr.Kulathunga, you can keep in touch for more educational videos in Future - Team TFL

  • @sadeeshahapugoda5864

    @sadeeshahapugoda5864

    5 жыл бұрын

    Exactly..this is wht i hd to tell about this video..✔

  • @salikasamarakon6192
    @salikasamarakon61925 жыл бұрын

    බොහොම වැදගත් වීඩියෝවක් .thank you so much.

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @susanthaliyanage7072
    @susanthaliyanage70722 жыл бұрын

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ස්තූතියි.

  • @shalikasandaruwan4097
    @shalikasandaruwan40975 жыл бұрын

    Niyama video ekak. Ape athin wena waradi danagaththa. Thanks

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @anushkasewwandi9309
    @anushkasewwandi93095 жыл бұрын

    බොහොම ස්තුතියි 😍 ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @upishararuwan1881
    @upishararuwan18815 жыл бұрын

    Great video. Learnt a lot of important things. This is a video which I searched. Thank you sir. Wish you to keep it up. Expect more videos to learn such important things in our daily life.

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    You are welcome Keep in touch with us - Team TFL

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 Жыл бұрын

    Thank you dear Sinhalen Oya hodata explain Karanawa 👍

  • @awwikramarathna8013
    @awwikramarathna80135 жыл бұрын

    Oya hodata therena sinhalenma video eka karanawa..niyamai..api nodanna dewal godak thiyenawa.

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @fernandus9581
    @fernandus95815 жыл бұрын

    මම ගෙදරදි පැන්ට්‍රි ටොප් එකේ ඉඳගෙන වයිෆ් හදන හදන එකට අත දදා කන්නෙ )). කාල ඉවරවෙලා අත සෝදගෙන හෙමීට ගිහින් සුරුස් ගාල වයිෆ්ගෙ ගවුමෙම අත පිහදාගත්ත වයිෆ්ව පොඩ්ඩක් තරහගස්සන්නත් එක්ක. ඒකරලත් තරහගන්නන්න බෑ. ))) උලේ ඉඳන් කනව වගේ මට මේක. සුද්දෝ හරිම අවාසනාවන්තයි කියල හිතෙන්නෙ මට විතරද ? )) නමුත් නවකයින්ට ඉතාම වැදගත් වීඩියෝවක්. ඔබට ජය !

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @thedevileater

    @thedevileater

    5 жыл бұрын

    මම නම් වයිෆ් හදන කෑම කාලා එයාට උම්මා දීල එයාවත් කනවා.....

  • @rashmirangaa2722

    @rashmirangaa2722

    5 жыл бұрын

    🤭🤭🤭

  • @nethmiperera3077

    @nethmiperera3077

    4 жыл бұрын

    🤭🤭🤭🤭🤭🤭❤

  • @chiaracanozza232

    @chiaracanozza232

    4 жыл бұрын

    Fernandus 😘

  • @ashiniyasanthika2932
    @ashiniyasanthika29325 жыл бұрын

    Thank you tfl. Very use full.👌🔥👍

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment.Keep in Touch for more Videos - TFL Team

  • @asianproperty1510
    @asianproperty1510 Жыл бұрын

    Godak watina video ekak .thanks 🎉🎉🎉🎉

  • @herathchandra4082
    @herathchandra4082 Жыл бұрын

    ඔබට බොහොම ස්තුති ඉතාමත් වටිනා උපදෙස් 👌

  • @marline9445
    @marline94455 жыл бұрын

    බොහොම වැදගත් video එක ස්තූතියි ඔබට 👍

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @dineshchathuranga7993
    @dineshchathuranga79935 жыл бұрын

    ඇත්තටම ගොඩක් හොද පොස්ට් එකක් .. දිගටම කරගෙන යන්න.

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @hasinthakaeranga7178
    @hasinthakaeranga71784 жыл бұрын

    Very useful. You’ve catered a burning problem. Hope to see more from you. Thanks

  • @travelscenery9167
    @travelscenery91672 жыл бұрын

    The way you explained simple and easy to understand for everyone who have not been familiar with these things. Excellent demonstration with effective clear verbal communication styles....

  • @roshenifernando8334
    @roshenifernando83345 жыл бұрын

    Very useful session. Thank you very much Boss 😊

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment, Keep in touch for more videos - Team TFL

  • @mithilagalagoda7444
    @mithilagalagoda74445 жыл бұрын

    Very vauble video. Thank you so much

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage2 жыл бұрын

    ඉතාම හොද වීඩියෝවක්, ස්තුතියි.

  • @rasikarasa6457
    @rasikarasa64572 жыл бұрын

    ඔබ ලස්සනට පැහැදිලි කරනවා .බොහොම ස්තුතියි

  • @prasadbandara4232
    @prasadbandara42325 жыл бұрын

    සුපිරි ඉදිරිපත් කිරීම පැහැදිලියි

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @nimanima8165
    @nimanima81654 жыл бұрын

    පුදුමාකාර වටින වීඩියෝ එකක්... ගොඩක් ස්තූතියි ගොඩක් ..

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @maitreesite.9427
    @maitreesite.94275 жыл бұрын

    ඉතාමත් වටිනා episode එකක්. ඔය වගේම විනෝද ගමනක්, වන්දනා ගමනක් ගියාම. මහාමග, බසයේ යන විදිහ ආදී දේවල් ගැන සහ පරිසරය සුරකින ආකාරය ගැනත් කියලා video එකක් කරන්න. මොකද ඔබගේ ව්ස්තර කරන ආකාරය ඉතාමත් පැහැදිලි සහ professional. Appreciate you.

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @janakapradeep7143
    @janakapradeep7143 Жыл бұрын

    ගොඩක් වටිනව 👍❤️

  • @slbookshop6155
    @slbookshop61555 жыл бұрын

    මට එක එක අය එක එක විදිහේ ඒව කියල තියනවා. අද තමයි හරියට ඉගෙන ගත්තේ , බොහොම ස්තූතියි 🙏 ❤

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @mahendraranasuriya8557
    @mahendraranasuriya85575 жыл бұрын

    very useful and informative video thank you

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @k.l.thathsarani5196
    @k.l.thathsarani51962 жыл бұрын

    well explained. thank you.

  • @isuru_r_perera
    @isuru_r_perera4 жыл бұрын

    That is an extremely helpful and useful video. Keep it up. Thank you.

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @sandeeparambukwella8411
    @sandeeparambukwella84115 жыл бұрын

    Good job & very useful tnx

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @blackdemon2671
    @blackdemon26715 жыл бұрын

    Nice video enjoyed it alot 👍

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment.Keep in Touch for more Videos - TFL Team

  • @kushaninduranga394
    @kushaninduranga3945 жыл бұрын

    Thank you so much... need more videos like this... All the best♥️

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @sanjeewaambathalawa1787
    @sanjeewaambathalawa17874 жыл бұрын

    Thnk u TFL.. good program..

  • @rasikatharinda2780
    @rasikatharinda27803 жыл бұрын

    Mr.TFL...You have clearly explained the dinning manners which simply can understand us...Thank you and keep these things continue in future...

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @kawshikapramithkumarapathi3009
    @kawshikapramithkumarapathi30095 жыл бұрын

    ඉතාම වටිනා වීඩියෝ එකක් බ්‍රෝ

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @hcsfernando3710
    @hcsfernando37105 жыл бұрын

    Great stuff Kasun. All the best

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your words Keep in touch for New videos - Team TFL

  • @sanu..3749
    @sanu..3749 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්....මේ ගැන තියෙන වීඩියෝස් articles ගොඩක් බලල තියෙනව...ඒත් අද තමයි හරියටම ඉගෙනගත්තෙ...අපහසුතාවට පත් වෙයි කියන බය නිසාම මම සමහර parties එහෙම මග ඇරපු කෙනෙක්...thank u soo much...❤ already sub ur channel..🔥

  • @neranjanjay7497
    @neranjanjay74975 жыл бұрын

    Superb video and very valuable

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @hirojapussepitiya7310
    @hirojapussepitiya73105 жыл бұрын

    Thanks. Good job

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment.Keep in touch for more videos - Team TFL

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu35224 жыл бұрын

    ආත්ම ශක්තිය ගොඩනැගෙන වීඩියෝවක්...! බොහොම ස්තුතියි ඔබ තුමාට ....!

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @PP-td2sq
    @PP-td2sq Жыл бұрын

    Wedagath dewap dana mahathmayek..thkns@

  • @sunilfernando8605
    @sunilfernando86055 жыл бұрын

    Beautifully Presented. TFL. Good Luck and Best Wishes from UK.

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment.Keep in Touch for more Videos - TFL Team

  • @kushanleez9265
    @kushanleez92655 жыл бұрын

    ඔයාගේ වීඩියෝ එක නොදන්න අයට හුගක් වැදගත්. දිගටම කරන් යන්න. මේකට බයින එවුන් ගැන යම්ක් කියන්න ඕනි...මේකේ command කියවද්දි ලංකාවේ ඉන්නෙ මේ වගේ ගෝත හැත්තක්ද කියල හිතෙනවා. සුද්දන්ගෙ ඒවම කකා උන්ටම බයිනව. මෙන්න මේක හරියට අහ ගනිල්ල මේ වීඩියෝ එකෙන් කාටවත් පුරුදු කරන්නෙවත් සංස්කෘතික විනාශ කරන්නෙවත් නෑ අනාගතේ යම් දවසක මේව ප්‍රයෝජනවත් වෙන කවුරු හෝ ඉන්නවන්ම් ඒ අයට ඉගෙන ගන්න මේ වීඩියෝ එක තියෙන්නෙ. ලංකාවේ ඉන්න සමහර බූරුවන්ට මොකක් දැම්මත් බයින්නයි ඒකේ ඇද හොයන්නයි විතරයි පුලුවන්. ඉතින් ලංකාවේ දේශපාලනයත් එකයි. ඉන්න සමහර ගොන් මිනිසුත් එකයි. චන්දෙ දෙනව අවුරුදු 5 ක් බයිනව. ආයෙ අනිත් පැත්තට චන්දෙ දෙනව ආයෙ අවුරුදු 5ක් බයිනව. මේ වගේ බූරුවන් ඉන්නක්ල් මේ රට හදන්න බෑ

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීම පිලිබඳව අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @vimsen2221

    @vimsen2221

    5 жыл бұрын

    ඔබතුමා බූරුවන්ට හරකුන්ට නිග්‍රහ කරන්න එපා. එතුමන්ලා ඉතාම මහන්සියෙන් සේවය කරනවා. අන්තිමට මස්කර කනවා. වලිගෙන් සුප් උයනව. සමෙන් පටි කස සපත්තු බෙර හදනවා.

  • @kushanleez9265

    @kushanleez9265

    5 жыл бұрын

    @@vimsen2221 ඔව් ඒ සත්තු මේ වගේ කට්ටියට වඩා හොදයි

  • @keshisilva

    @keshisilva

    5 жыл бұрын

    සුද්දගේ විදියට ජීවත් වෙන්න ඕන නැහැ.ඒත් ක්‍රමේ හැදිලා තියෙන්නෙ සුද්දගෙ විදියටනම් අපිට අකමැත්තෙන් උනත් ඒකට හැඩගැහෙන්නම වෙනවා.නැත්නම් හැමෝම ඉස්සරහට යද්දි අපිට විතරක් එක තැන ඉන්න වෙනවා..

  • @kushanleez9265

    @kushanleez9265

    5 жыл бұрын

    @@keshisilva ඇයි අපි සුද්දන්ගෙ විදියට ජීවත් වෙන්නෙ. ඕක තමයි සිංහලයට වැරදුන නැන.වෙන රටවල් තමන්ගෙ භාශාවට තමන්ගෙ ජතියෙ සිරිත් විරිත් වලට තැන දීල ලෝකෙ අංක එකේ රටවල් බවට පත් වෙලා තියනව. ඒත් ලංකාව සුද්ද විදියට ඉන්න ගිහිල්ලා තවමත් එකම තැන. අපි සුද්දන්ගෙ දේවල් ඉගෙන ගන්න ඕන. සුද්දන්ගෙ දේවල් හොයල බලන්න ඕන ඒ දැනුම ගන්න ඕනි මොකද .ලංකාවේ ලමයි ජාත්‍යන්තරයට ගිහාම කිසිම පසු තැවීමකින් තොරව ඒව පාවිච්චි කරන්න පුලුවන් . ලංකාවේ අතින් බත් කෑවට පිටරටට කෑම අනාගෙන කන්න බෑ ඒවට අනිවාර්යයෙන් හැදි ගෑරුප්පි ඕනි. මේක තේරැන් ගන්න බෑ පංගුවක් අයට.

  • @dila9298
    @dila92986 ай бұрын

    නියමයි. මම අද බැලුවේ. බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ කරනවට.

  • @kanchanaaberathna9173
    @kanchanaaberathna9173 Жыл бұрын

    ඇත්තටම වටිනා දෙයක් බෝහෝම 🙏

  • @user-ed4ut3jr3k
    @user-ed4ut3jr3k Жыл бұрын

    මෙහෙමයි අපෙ තාත්තගෙ පුරුද්දක් විදිහට අපි හැම weekend එකකම හොටෙල් එකකට යනව(අම්ම උයන්නෙ නෑ සෙනසුරාද ඉරිද😂) ඒත් මන් පොඩි කාලෙ ඉදන්ම කන්නෙ අතින්✋. මට අතින් නොකෑවොත් රස නෑ. අපෙ අම්මල කවදාවත් මට අතින් කන්න එපා කියල කියලත් නෑ😁😁😁❤

  • @samankuma

    @samankuma

    11 ай бұрын

    hama thanatama athin kana eka galapenne na :)

  • @user-ed4ut3jr3k

    @user-ed4ut3jr3k

    11 ай бұрын

    @@samankuma එහෙම නෑ මචන්. ඒ මිනිස්සු හිතන හැටි😌

  • @Soysa421
    @Soysa4215 жыл бұрын

    Thank you very much sir...

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Keep in touch with our channel for more Videos - Team TFL

  • @inokakrishanthi7085
    @inokakrishanthi70854 жыл бұрын

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ,ඉතාමත් වැදගත් video එකක්

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @renukarajapaksha9026
    @renukarajapaksha90265 жыл бұрын

    Really useful, Thank you so much.

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @nayanithanu7233
    @nayanithanu72335 жыл бұрын

    Good job👏

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment, Keep in touch for more videos - Team TFL

  • @geetikarandaniya9375
    @geetikarandaniya93755 жыл бұрын

    godak wedagatth thanks..

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    බොහොම ස්තූතියි අපිත් එක්ක දිගටම රැදී සිටින්න - Team TFL

  • @geetikarandaniya9375

    @geetikarandaniya9375

    5 жыл бұрын

    @@tflsrilanka ok bro.

  • @sashiniganegoda2274
    @sashiniganegoda22744 жыл бұрын

    Godak watina channel ekk.. congratulations 😍😍😍👍👍

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @thimirasadaruwan4209
    @thimirasadaruwan42092 жыл бұрын

    බොහොම වටිනවා සර්💕

  • @jeewanthamadushan6678
    @jeewanthamadushan66785 жыл бұрын

    ඇත්තටම ලංකාව වගේ රටකට මේ වගේ වීඩියෝ ලොකු දැනුවත් කිරීමක්....💚 ෆෝ කෝස් මෙනු එකක් ටේබල් එකට යන රටාව වගේම කෑම ගන්න පිලිවල දැනුවත් කලාට ඉස්තූතී🙏. හැමෝම දැක්ක ඒ ලස්සන මෙනු එක හදන විදිය ගැනත් දැනුවත් කලානම් නරකද🤔. කිචන් එකෙන් කස්ටර්මට යන ලස්සන වගේම හර්බල් බාවය තියෙන කෑම එක හදන්න දරන කිචන් යුද්දයත් දකින්න මිනිස්සු ගොඩක් ආස ඇති🤔

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    අනිවාර්යයෙන් ඉදිරි විඩීයෝවකින් අපි ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @donnaethelbert3561
    @donnaethelbert35614 жыл бұрын

    You forgot something sir. When you are at a buffet, you DO NOT take the plate that you have been eating to the buffet to get more food. You keep your cutlery you have been using on the bread plate and wait for the waiter to take your plate away. You go to the buffet and take a fresh plate. Because you cannot use the serving spoons that are in the dishes to put food on a soiled plate. You can touch your soiled plate with the serving spoons while you are serving yourself. There are others using those spoons to serve themselves. Yuk!!!! “Appiriyai.” When a buffet is served the waiters should constantly go round the tables to see whether there are plates to be collected. They shouldn’t keep the diners waiting to get their second serve. The soup spoon is always used with a forward motion away from the body. Not only to scoop out the last bit at the end. All in all it was a very informative presentation. Thanks!! 😁😁😁😁👍👍👍 Melita Ethelbert.

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @Ndofficial03
    @Ndofficial034 жыл бұрын

    බොහෝම ස්තුතියි සර් ගොඩක් වටින වීඩියෝ එකක්

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @kasunsajith8736
    @kasunsajith87363 жыл бұрын

    Thank you bro !!! You're helping lots of people!!!

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @yamishih9516
    @yamishih95165 жыл бұрын

    Thank you.

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @TrapNoss
    @TrapNoss5 жыл бұрын

    බොක්කෙන්ම මෙ කියන්නෙ "Thank you sir!!" පුලුවන්නම් කටු සහිත මස් වගෙ කපන් කන විදිය කියදෙන්න chicken වගෙ

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    අනිවාර්යයෙන්ම අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @dilrukshi21

    @dilrukshi21

    5 жыл бұрын

    Ow...e vedio ekat karanna

  • @sanethnimsara8051

    @sanethnimsara8051

    5 жыл бұрын

    @Danaa international උබ කාපන් එහෙම..ගොන් බිජ්ජා

  • @pathumaravindha6217

    @pathumaravindha6217

    5 жыл бұрын

    Knife ekai fork ekai use krl mas keli wena karala katu tika side disk ekata daganna oni kanna patanganna kslin

  • @fernandus9581

    @fernandus9581

    4 жыл бұрын

    ඒක විශ්වවිද්‍යාල නවකවදයට වඩා දරුනු සහ අපහසු වැඩක් බ්‍රෝ.

  • @chathurkaweerasinghe
    @chathurkaweerasinghe Жыл бұрын

    Interesting & valueble video!

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp4 жыл бұрын

    ඇත්තෙන්ම හරිම වටින vedio ekak thanks 👍

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @sharmilivellasamy5358
    @sharmilivellasamy53585 жыл бұрын

    Very informative video. Almost everything was covered perfectly. It would have been completed if you had mention that how or for what purpose to use the other two glasswares. Also the butter knife is only to apply butter and not to cut any bread rolls, Incase if you do so it’s a insult to chef 👨‍🍳 (coz those are very soft bakery items and we should break into pieces and apply butter, cutting it will say it’s hard.) if I’m not wrong. ☺️

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @miyurudilakshan1235
    @miyurudilakshan12354 жыл бұрын

    පාසල් නිර්දේශටත් මේවගේ දේවල් දාන්න ඕන

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @maleeshatharushi2932
    @maleeshatharushi29322 жыл бұрын

    ගොඩක් වැදගත්

  • @familamorine5587
    @familamorine55875 жыл бұрын

    godak wadagath video ekak .bohoma sthuthi obata .👍

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @ewonnejohanna7519
    @ewonnejohanna75195 жыл бұрын

    One thing is.. When eating soup we don't sip alittle from spoon and pour soup back in boul from spoon. It's also manners, like kids eat they put it back. And mostly we stick the food with the fork and turn the fork on wrong side when eating, it's nicer, easier and will not fall from the fork. Just small tips. Otherwise it's perfect.

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thank you for the valuable tips.. Keep in touch with our channel for more Videos - Team TFL

  • @erandajanaka3790
    @erandajanaka37905 жыл бұрын

    සුපිරි වැඩක්. නියමට කියල දෙනවා. 5:37 ටික නම් පට්ට. හිනත් යනවා මොකෝ අපිත් කරපු දේවල් නේ....

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @indranipathirana5957

    @indranipathirana5957

    5 жыл бұрын

    K

  • @veenupeiris5614
    @veenupeiris56144 жыл бұрын

    Godak watinwa...dnneti godak dewal dengataaa.....thnkzzzzzz 😋

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @sachiniranshika604
    @sachiniranshika6042 жыл бұрын

    Bohoma wedagath .e wagema hodata vedeo eka karala thiyenwa

  • @office_trickssl
    @office_trickssl5 жыл бұрын

    සුපිරි MR. කසුන් මීගහවත්ත

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @harihir
    @harihir5 жыл бұрын

    Chicken kanna baruwa duk widapu aya like ekak damu.

  • @harshamalimuditha5917
    @harshamalimuditha59175 жыл бұрын

    Thank you so much..very useful...

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment.Keep in Touch for more Videos - TFL Team

  • @littlegirl5822
    @littlegirl58222 ай бұрын

    Thank you so much 👍😊

  • @sathiraguruge9269
    @sathiraguruge92695 жыл бұрын

    Thank you for teaching the etiquettes and table manners, by the way if we are eating rice can't we use spoon and fork ( keep the knife in side plate and use knife when needed )?

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    It won't be a big issue.In Sri Lanka we can see lot of hotels and restaurants out of colombo provide Spoon insted of Knife or Folk. We were discussed real way of eating but in some incidents we have to manage with available resources - Team TFL

  • @sathiraguruge9269

    @sathiraguruge9269

    5 жыл бұрын

    @@tflsrilanka Thank you for clarifying that out

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    You are welcome - Team TFL

  • @slimsheydy8850
    @slimsheydy88505 жыл бұрын

    Good job keep it up .if you can do another lesson about hot food and cold food that would be great.thanks

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Sure we will do that soon.Keep in Touch Team TFL

  • @diresharajapaksha5998
    @diresharajapaksha59985 жыл бұрын

    Thank you so much sir!

  • @BasuCharu
    @BasuCharu4 жыл бұрын

    අවශයම video එකක් thank you very much good luck

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @sehnal139
    @sehnal1395 жыл бұрын

    NOT ONLY AT A PARTY WE ALL MUST USE CUTLERIES EVERY TIME WE EAT, IT'S HEALTHIER THAN EAT BY HAND

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @nuwansampath7820
    @nuwansampath78205 жыл бұрын

    කෑම දෙන්නේ හැමවෙලාවෙම වම් පැත්තෙන් ඇවිත්,සුප් එක බොන්න හැන්ද ඇඟෙන් එළියට යන පැත්තට,ඇඟ ඇතුල් පැත්තට නෙවෙයි

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @chammisamarawikrama3385

    @chammisamarawikrama3385

    2 жыл бұрын

    Explained

  • @nadeeshanijayawardene1255
    @nadeeshanijayawardene12552 жыл бұрын

    Very use full thank you

  • @nilukasenevirathne2351
    @nilukasenevirathne23515 жыл бұрын

    Wow...very useful video... thanks so much....

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @slagrotech
    @slagrotech5 жыл бұрын

    Please explain how to order four course or five course meal from restaurant.

  • @tflsrilanka

    @tflsrilanka

    5 жыл бұрын

    Sure we will do that in future.Keep in touch - Team TFL

  • @junjiscomb7909
    @junjiscomb79095 жыл бұрын

    Anybody with a watering mouth 😂😂😂

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @nadeenilawedagedara6777
    @nadeenilawedagedara6777 Жыл бұрын

    Thank you so much. 👍👍👍

  • @saliyajayaweera9197
    @saliyajayaweera91974 жыл бұрын

    Thank you very much for sharing this!

  • @tflsrilanka

    @tflsrilanka

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

Келесі