How To Success When Life Hard | Sinhala Motivational Video

Edited By | SL IMPACT SHOW
Speaker :
Chamith Chathurangana
(Bsc Business & Management Studies)
Certified Life Coach | Motivational Speaker
Like | Share | Subscribe to the Channel
@ Stay Motivated
Fallow Us On 👇
................................................................
facebook : / ​​​​​
Instragram : / impactshow4u
Tik Tok : / sl_impact_show
| All footage used is licensed through CC-BY or from stock footage websites.
............................................................................................................................
ජිවිතයේ සතුට දියුණුව පසුපසට අදින අභ්‍යන්තර මානසීක
සිමාවන් ඉවත්කරගෙන
උපරිමයෙන් ජිවිතය සතුටෙන් නිදහසේ ගෙවන්නට
කැමති ඔබ වෙනුවෙන්...
ඔබ ජිවිතයේ සුභවාදී වෙනසක් ( transformation ) එකක් හොයන කෙනෙක්නම් 👇
•ඔබේ ජිවිතයේ පවතින ඕනෑම අරමුණක් අති සාර්තකව ලගාකරගන්නට
•ඔබේ දුක්විදින තදබල මානසික ගැටලුවලින් සම්පුර්ණයෙන්ම නිදහස් වීමට
•ඔබේ සැගව තිබෙන සැබෑ මානසික ශක්තිය අවදී කරගන්නට
•ඉහල කම්පන සංක්‍යාතයක් සහිත Vibration එක නිර්මාණය කරගන්නට
•සුභවාදී සිතුවිලි රටාවක් සමගින් සතුටින් ඉදිරි ජිවිත කාලය වෙනුවෙන් සුදානම් වෙන්නට
ඔබට පුද්ගලිකවම තනි තනි වශයෙන් සම්පුර්ණ අවධානය ලබා දෙමින් ඔබේ ජිවිතය වෙනස් කරදෙන personal Coaching වැඩසටහනට සම්බන්ධ වන්න.
ඔබේ අවශ්‍යයතාව මත තොරාගත හැකි පැකේජයන් 2ක්.
Package - 01 ( Therapy Sessions )
ඔබේ ජිවිතයේ පවතින දැවෙන මානසික ගැටලු වේදනාවන් වලට ඉක්මනින් සහනය ලබාගැනිම සහ එවායින් සම්පුර්ණයෙන් නිදහස් වෙන්නට උපදේශනය සහ ප්‍රයෝගික මගපෙන්විම මෙහිදි සිදුවේ.
කාලය - පැය 2:00 ක පමණ session 1ක්.
(ගැටලුවේ ගැඹුර අනුව අමතරව ප්‍රමාණවත් කාලය ලබාදේ.)
අයකීරිම - රැ 2500/= ක් පමණයි.
Package- 02 ( Transformation Sessions )
ඔබේ ජිවිතයේ පවතින දරුණු ඇබ්බැහිවිම් මානසික තත්වයන්ගෙන් නිදහස් වීමට,ජිවිතයේ බලාපොරොත්තු වෙන සුභවාදී වෙනස් විම් ඉටුකරගැනිමට, අරමුණු ජයග්‍රහණය කිරිමට ප්‍රයෝගික ක්‍රමයෝපයන් සමගින් උපදේශණය සහ මගපෙන්වීම මෙහිදි සිදු කෙරේ.
කාලය - මාසයට පැය 2:00 බැගින් sessions 4යි.
සතියකට 1ක session එක බැගින්.
(session එකේ කරුණු මත අමතර කාලයක් ලබාදේ)
අයකීරිම - මාසයටම රැ 10000/=ක් පමණයි.
දවසින් දවස නිරන්තර සන්නිවේදනය සමග ඔබේ ප්‍රගතිය සාකච්ඡා කරමින් සිදුකෙරේ. ගැටලු ඇතිවන හා අදහස් හුවමාරුවට ඕනෑම අවස්තාවන් වලදී ඕනෑම මොහොතක සම්බන්ධ විමේ හැකියාව ලැබේ.
………………………………………………………………………………
වැඩසටහනට සම්බන්ධ වීමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න.
071-1228668
වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් whatsapp කරන්න.
Name : S G C C Wimalawansha
Bank : Sampath Bank
Branch : Maho
Acc No : 119757783486
Chamith Chathurangana
Certified Life Coach ✨
Sl impact show
00:00 - Introduction
04:18 - Man Search For Meaning Summery

Пікірлер: 66

  • @masithprabhath1598
    @masithprabhath15982 ай бұрын

    රටේම මිනිස්සු මානසික පීඩනයෙන් ඉන්න කාලෙ ගැලපෙනම වීඩියෝ එකක් 💛

  • @thaalamathra
    @thaalamathra2 ай бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා ❤️😘🙏💙 ඔයාට ගොඩක් පිං අපේ ජීවිත මේ විදිහට ශක්තිමත් කරනවට 🙏🙏🙏 ඔබ‍ට ජය...!!! ✊

  • @udarakanakarathna5685
    @udarakanakarathna568513 күн бұрын

    හරියටම මටත් ගැළපෙන වචන ටිකක් .. ඔබට ගොඩක් ස්තුති ..

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka4012 ай бұрын

    අවශ්‍යම මොහොතක ලැබුණු වීඩියෝවක් 😊 ස්තූතියි ❤

  • @aishu9538
    @aishu953814 күн бұрын

    මම වැටෙන හැමවෙලේම මං මේ channel එකේ videos බලනවා. පට්ටම එපා වෙලා ඉන්න වෙලාවට බිංදුවටම වැටිලා ඉන්න වෙලාවට මාර හයියක් ඔයාගේ contents. ඒක අගය නොකර comment එකක් හරි නොදැම්මොත්ඒක ලොකු අඩුවක්. Best motivational channel❤

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    14 күн бұрын

    🤍✨

  • @user-ou7yk7pm8d
    @user-ou7yk7pm8d2 ай бұрын

    ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි සර් මෙවැනි වීඩියෝ බලන සෑම විටම පාහේ හිතට,ගතට පුදුම ශක්තිමත් ගතියක් දැනෙනවා හරිම වැදගත් බුදු සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සර් ❤❤❤❤❤❤❤

  • @NelumLanka
    @NelumLanka2 ай бұрын

    මමත් තනියම ජය මාවතේ යන ගමන් ඔබ සැමට සුබ අනාගතයක්

  • @sandunigamage3094
    @sandunigamage30942 ай бұрын

    හැමදාම me wage video ekak ganna පුළුවන් nm. 👍👍👍

  • @apcmp1048
    @apcmp10482 ай бұрын

    Obatath jaya👊💞

  • @priyanthak.gunathilaka7300
    @priyanthak.gunathilaka73002 ай бұрын

    An excellent video, brother. Thank you

  • @Yes99125
    @Yes991254 күн бұрын

    Bohoma watinawa ❤❤

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270Ай бұрын

    Thank you for shared this valuable message. ❤🎉❤

  • @Niroshani-kt8wt
    @Niroshani-kt8wt2 ай бұрын

    ඔබට ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dilaniradika6798
    @dilaniradika67982 ай бұрын

    Wow

  • @ideatv7984
    @ideatv79842 ай бұрын

    Keep going මචන් ❤👍⚡

  • @slthicreation2259
    @slthicreation225927 күн бұрын

    Great

  • @upendrakumara7634
    @upendrakumara763424 күн бұрын

    Great vidio 🙂👍

  • @sashininimrekha2787
    @sashininimrekha27872 ай бұрын

    Thank you dear ❤

  • @dilinibhagya1865
    @dilinibhagya1865Ай бұрын

    Thank you so much for your valuable videos brother.❤❤🙏🙏

  • @madhusankasenarathne8876
    @madhusankasenarathne8876Ай бұрын

    Great Vedio ❤😊

  • @geethapriyankara1845
    @geethapriyankara184523 күн бұрын

    Thank you so much ❤️mother universe ❤❤❤

  • @user-bp7hl6pm3i
    @user-bp7hl6pm3iАй бұрын

    Thank you for great content ❤

  • @user-sg5um1xb7h
    @user-sg5um1xb7h8 күн бұрын

    godak pin me wge videos danwta thank you..❤

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka10492 ай бұрын

    අපව දිරිමත් කරන ඔබට ස්තුතියි සහෝදරයා👍👍👍🙏🙏🙏

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    2 ай бұрын

    ❤️❤️

  • @tharindupiumal5489
    @tharindupiumal54892 ай бұрын

    Godak sthuthi aiye.🙏

  • @milan89232
    @milan89232Ай бұрын

    Great video. Really inspiring.❤️❤️

  • @salindase9074
    @salindase9074Ай бұрын

    Thank U. Sir....

  • @samandissanayake7492
    @samandissanayake74922 ай бұрын

    Thank you very much for your treatment...

  • @travelandplanwithrama
    @travelandplanwithramaАй бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rohandayarathna8205
    @rohandayarathna82052 ай бұрын

    ❤❤❤❤ ela brother

  • @user-hi9wr9dx5h
    @user-hi9wr9dx5hАй бұрын

    Thank you so much❤

  • @dinisuru3383
    @dinisuru3383Ай бұрын

    Thank you❤

  • @priyanidemel2493
    @priyanidemel24932 ай бұрын

    Thanks 🙏 lots of

  • @malithennakon556
    @malithennakon5562 ай бұрын

    Thank you💖 universe ❤

  • @slwizardsound6250
    @slwizardsound62502 ай бұрын

    Thank you UNIVERSE ❤

  • @user-yw4xe4kg4v
    @user-yw4xe4kg4v2 ай бұрын

    Thanks ❤

  • @sumedaaravinda-uk6sw
    @sumedaaravinda-uk6sw2 ай бұрын

    ❤thanks bro

  • @kavindushamal4063
    @kavindushamal406312 күн бұрын

  • @prashadipathirathna3584
    @prashadipathirathna35842 ай бұрын

    thanks so much ❤❤❤❤

  • @ruwan-ij3gf
    @ruwan-ij3gf2 ай бұрын

    Thank you brodh💜️✨️

  • @UnknowGirl-nn5dh
    @UnknowGirl-nn5dh2 ай бұрын

    ❤❤❤

  • @arunauduhawara7159
    @arunauduhawara71592 ай бұрын

    Brother ✌️❤

  • @krishmeeworkshop
    @krishmeeworkshop2 ай бұрын

    Thanks dr❤❤❤

  • @user-pz4bj8yv5l
    @user-pz4bj8yv5lАй бұрын

    ❤🙏

  • @thisuradineth5343
    @thisuradineth53432 ай бұрын

    ❤❤

  • @user-zn6ty7cv3z
    @user-zn6ty7cv3z2 ай бұрын

    200k lagayine congratulation ayiye❤❤❤ oyagen godak dewal ogrna gannawa

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    2 ай бұрын

    ❤️✨

  • @ranilfernando9853
    @ranilfernando98532 ай бұрын

    👍👍👍👍💗

  • @prabathattanayake8750
    @prabathattanayake87502 ай бұрын

    🙏🙏🙏

  • @thejakamihiranga
    @thejakamihirangaАй бұрын

    Ayye oyanam niyama charithayak. Aththatama mata duka huthunama. Mama fale wage danunama mama ayyage vidiyo ekak balala thamay mama hitha hada ganne ayye🥲. Ayya me karagena yana wade digatama karagena yanna ayye. Congratulation ayye❤🎉

  • @ShashieHerath
    @ShashieHerathАй бұрын

    Goda....k pin🙏

  • @jeewithayeyatharthaya5737
    @jeewithayeyatharthaya57372 ай бұрын

    👍👍👍👍👍👍👍👍💐💐💐💐

  • @jjdjfj264
    @jjdjfj264Ай бұрын

    music😇😇

  • @DasunDilhara-sb3lw
    @DasunDilhara-sb3lwАй бұрын

    මට මේ දවස් වල ඔනම කරපු විඩියෝ එකක් ..🙂👊❤

  • @AmalMaduranga-wt4rb
    @AmalMaduranga-wt4rb2 ай бұрын

    🥺🙏❤

  • @rukshikeragala-eu9ho
    @rukshikeragala-eu9ho2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq2 ай бұрын

    Maga job aka gana man inne marama manaseka pidanayakin .

  • @milan89232

    @milan89232

    Ай бұрын

    Atha arinna epa..kohomada Hari Allan inna..Karana job eka hariyannathnam wena ekakata yana widiha aluten hitanna..Hamadema hariyai..❤

  • @samirasankalpa2186
    @samirasankalpa21862 ай бұрын

    Katahada ahenakotath athi obage

  • @MalithDileeshaka310
    @MalithDileeshaka310Ай бұрын

  • @thusharishyamali8416
    @thusharishyamali8416Ай бұрын

  • @thisarukumara1000
    @thisarukumara10002 ай бұрын

    ❤❤

  • @nuwankumara5567
    @nuwankumara55672 ай бұрын

    ❤❤❤

  • @MalithDileeshaka310
    @MalithDileeshaka310Ай бұрын

Келесі