How to start a business in Japan/ජපානයේ Business VISA

ජපානයේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද?
විස්තරාත්මකව කතා කරමු.
#japan #japanese #nihongo #sinhala #podcast
Toshokan community සදහා එකතු වන්න.
FB - / toshokan.io
Telegram- channel - t.me/toshokanlk
chat-
t.me/+Wfj7ASh56pk5OGM1

Пікірлер: 36

  • @lakminiDmarck
    @lakminiDmarck24 күн бұрын

    Hari pandithai kathawa saha irsiyawa pahadili. Business visa gihin aththatama oya kiyana kale refuge ganna puluwanee.

  • @gayanchathuranga6757
    @gayanchathuranga6757 Жыл бұрын

    දැනුමට වටිනාකමක් දුන්නට ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰

  • @gayanchathuranga6757
    @gayanchathuranga6757 Жыл бұрын

    🥰🥰🥰🥰🥰

  • @user-jj1kh5ig5j
    @user-jj1kh5ig5j16 күн бұрын

    සවුන්ඩ් අපහැදිලියි..

  • @NuwanNkumara
    @NuwanNkumara Жыл бұрын

    👍👍

  • @toshokanpodroom

    @toshokanpodroom

    Жыл бұрын

    🙋🙋🙋🙋

  • @magamatv3342
    @magamatv334210 ай бұрын

    විස්තර කිරිම නම් හොදයි.නමුත් ඉතින් මේ රටේ ඉදලා අමාරුවෙන් හොරට හරි ජපානෙට ගිහින් ගේම ගහගත්තු වුන් අද රටට පේන්න විඩියෝ කරලා කියනවා අනේ එන්න එපා...මේහේම එන්න බෑ.අරහම එන්න බෑ කියලා.....මේ රටේ ඉදන් පිට රටකට ගිය බහුතරයක් විඩියෝ කරලා කියන්නේ එන්න එපා හොද නැ කියලයි.නමුත් උන් එන්නෙත් නැ හැබැයි.එන්න ඉන්න උන්ට කියනවා එන්න එපා කියලා......

  • @toshokanpodroom

    @toshokanpodroom

    10 ай бұрын

    එන්නේ නැත්තේ ලංකාවට ඇවිල්ලා කරන්න දෙයක් නැති නිසා.

  • @nilanthawickramage3919
    @nilanthawickramage39198 ай бұрын

    බල්ලෝ .. දෙයක් කියලා දෙන්න බැරිනම් ඇයි වීඩියෝ කරන්නේ...

  • @udayagunasinghe7079
    @udayagunasinghe70798 ай бұрын

    Mun bpruwata baya lannawa.basawa nathiwa kochara kattiya japan gihin goda giyada

  • @travelevents3900
    @travelevents39003 ай бұрын

    Magen 30 illuwa mulin 10, ona kiuwa dokiumat hadanna meken evilla wedak tiyeda ayye

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 Жыл бұрын

    ඇත්තටම දන්නේ නෑ මල්ලි ඇවිල්ලාම බලන්න ඔන Language එක නැතිව බෑ මම මාස 3 හිටියා

  • @toshokanpodroom

    @toshokanpodroom

    Жыл бұрын

    ඒක තේරෙන්නේ කරපු කෙනෙක්ටම තමයි ❤

  • @kaushiwijerathne1789
    @kaushiwijerathne17895 ай бұрын

    Aiye....senmon gakko ekaka cookery(culinary) course ekak karapu kenekta prashnayak nathuwa ohe restaurant ekak karanna puluwanda?

  • @toshokanpodroom

    @toshokanpodroom

    5 ай бұрын

    ow puluwan

  • @thusharidammika9710
    @thusharidammika9710 Жыл бұрын

    Malli, O/L fell kenekuta japan language school ekkt avith egana ganna puluwand? A/L kloth vitharine 12 year living certificate ganna puluwan me gegana pahedili kirimak krnwd?

  • @toshokanpodroom

    @toshokanpodroom

    Жыл бұрын

    Ow... scl eke awrudu 12 complete krla tiyenawanm puluwan.

  • @thanudinuki2696
    @thanudinuki26969 ай бұрын

    Business visa eka hadanne apita okkoma hadala nam ehema ena eka prashnayak nedda.. E kiyanne apita one document okkoma hadala shop ekak aran ewa okkm hadala denawa nam prshnayak nedda

  • @toshokanpodroom

    @toshokanpodroom

    9 ай бұрын

    Ow ehema kisima prashnayak na.

  • @manjulajayawardane2395
    @manjulajayawardane2395 Жыл бұрын

    Business visa ekakin Japan awith work karanna puluwanda

  • @toshokanpodroom

    @toshokanpodroom

    Жыл бұрын

    එහෙම වැඩ කරන්න පුලුවන් තැන් තියෙනවා. Tax කැපෙන්නේ නැති තැන්.

  • @kingdomm2464
    @kingdomm2464 Жыл бұрын

    Sound eke pehadilivanea..😢

  • @toshokanpodroom

    @toshokanpodroom

    Жыл бұрын

    Aluth videos wala api haduwa a tika... ❤❤❤

  • @niflaniyas4324
    @niflaniyas4324 Жыл бұрын

    What z the visa processing period of 3 month business visa???

  • @toshokanpodroom

    @toshokanpodroom

    Жыл бұрын

    It is not a real business visa. It is only business visit visa.

  • @DEWNIM
    @DEWNIM Жыл бұрын

    අයියෙ students visa ගෙනත් ඕනි , A/l කරන්න ඕනිද නැත්තම් වසර 12 අධ්‍යාපනය විතරක් ඇතිද

  • @toshokanpodroom

    @toshokanpodroom

    Жыл бұрын

    Student visa එක ගැනත් තියෙනවා ඉස්සරහට... ❤❤❤ A/L තිබ්බොත් ගොඩක් හොදයි නේද... අවුරුදු 12ක පාසල් කාලය ගෙවලා තියෙන්න ඕනි කියලා තමයි rule එක හැබැයි.

  • @nilanthawickramage3919
    @nilanthawickramage39198 ай бұрын

    මුන් කියනවා ට්‍රික්ස් තියනවා උන්ට කරන්නලු

  • @thanujaanuradha1722
    @thanujaanuradha1722 Жыл бұрын

    Business gihin job karanna beda

  • @toshokanpodroom

    @toshokanpodroom

    Жыл бұрын

    නීතියෙන් කරන්න තහනම්. ඒත් කරන්න පුලුවන්. ඒත් business visa කියල ගෙන්නන්නේ business visit da nttm business da kiyala hoyala balanna. මාස3ට වැඩි වීසා එකක් නම් එන්න. නැත්තම් එන්න එපා. බොරුවක් ඒක.

  • @janvi1297
    @janvi1297 Жыл бұрын

    සද්දෙ පැහැදිලි නෑ මහත එක්කෙනාගෙ

  • @toshokanpodroom

    @toshokanpodroom

    Жыл бұрын

    Sorry... next time aaka hadagena quality eka wadi karala dennm. Thank you for your words. ❤❤❤

  • @Parippukade

    @Parippukade

    Жыл бұрын

    මහත නෑ බෝල එක්කෙනාගෙ කියන්න...😬

  • @kushansilva2943
    @kushansilva2943 Жыл бұрын

    විස්තර දැනගැනීමට මට contact number eka.k දෙන්න පුළුවන්ද?

  • @toshokanpodroom

    @toshokanpodroom

    Жыл бұрын

    Ape telegram group ekata set wenna.. 😃 🙆

  • @sameerasampathwickramasing9960

    @sameerasampathwickramasing9960

    2 ай бұрын

    Telegram link eka dannna

Келесі