How to soldering SMD Resistor and Diode Sinhala

Ғылым және технология

ආයුබෝවන් සියලු දෙනාටම අද අපි කතාකරමු SMD Resistor and Diode Soldaringගැන අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතුවෙන්න කියලා ආරාධනා කරනවා
How to make a DC Power supply unit= • How to make a DC Power... Sinhala
How to use Magic Tester Sinhala= • How to use Magic Teste...
How to use Inverter Part 01 Sinhala= • How to use Inverter Pa...
How to remove IC sinhala= • How to remove IC sinhala #How to remove IC sinhala #How to remove Mother board IC #how to use Hot airgun # Electronic Sinhala #IC Sinhala #About IC#About car battery Sinhala #Starting and Charging Repair
#car battery charger #New sinhala song #Car Sri lanka
#How to make a DC Power supply unit Sinhala#Sinhala Electronic

Пікірлер: 41

  • @supungamage7007
    @supungamage70073 жыл бұрын

    Good job, Laptop motherboard repair genath repair series ekak karanna

  • @electroboy3607
    @electroboy36072 жыл бұрын

    Good lesson. ...aiyee😊😊😊🤗

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Жыл бұрын

    Thank you... Good Luck.

  • @henadirahemali4932
    @henadirahemali49323 жыл бұрын

    මරු

  • @supplementsinhalen3469
    @supplementsinhalen34692 жыл бұрын

    Superb

  • @dgjanaka3767
    @dgjanaka37673 жыл бұрын

    Super

  • @thejunkbox
    @thejunkbox Жыл бұрын

    watinawa

  • @janaka4001
    @janaka40013 жыл бұрын

    තව විඩියෝ ඕනී

  • @RanjeethAmarasurya
    @RanjeethAmarasuryaКүн бұрын

  • @ASANTHEXP
    @ASANTHEXP9 ай бұрын

    Mata smd 3r3 resistor ekak hoyala denna puluwanda ,eka alexa 3rd gen ekakata

  • @dimuthuthushan2682
    @dimuthuthushan2682 Жыл бұрын

    Soldering past සර්කිට් බෝඩ් එකේ තියෙද්දි සප්ලයි දුන්නොත් ඒක ශෝට් වෙනවද

  • @user-bn2jn7de5x
    @user-bn2jn7de5x4 ай бұрын

    මේ මැෂින් ඒකේ නම මොකක්ද

  • @user-bn2jn7de5x
    @user-bn2jn7de5x4 ай бұрын

    ගම් එකේ නම මොකක්ද

  • @sankapalibandara9588
    @sankapalibandara95882 жыл бұрын

    Flux wenuwata ratadummala ganna puluwan da අයියා

  • @dacreation369

    @dacreation369

    2 жыл бұрын

    Flax tamai හොඳ

  • @sankapalibandara9588

    @sankapalibandara9588

    2 жыл бұрын

    Aduma gana kiyada

  • @dacreation369

    @dacreation369

    2 жыл бұрын

    200 t tiyanawa

  • @sankapalibandara9588

    @sankapalibandara9588

    2 жыл бұрын

    short circuit detector ekak hadaganna vidiha kiyala dennakoo Video ekakin ikmanata

  • @sunilbandara8916
    @sunilbandara89162 жыл бұрын

    Surface munted coponent neda?

  • @dacreation369

    @dacreation369

    2 жыл бұрын

    Surface mounted component & device

  • @upalidissanayake8315

    @upalidissanayake8315

    Жыл бұрын

    ​@@dacreation369x

  • @amilaishan9479
    @amilaishan9479 Жыл бұрын

    බොරෝ එල් යි ඩි බල්බයක එක බල්බයක් පිච්චුනහම එ වෙනුවට SMD රෙසිස්ටර් එකක් දාන්න පුලුවන්ද

  • @vidu-l4g

    @vidu-l4g

    7 ай бұрын

    සරල ගානක් තියනවා හදන්න. KZread එකේ බලන්න LED repair කියලා.

  • @hdmobile2211
    @hdmobile22112 жыл бұрын

    Oyawa contact karaganne kohomafa

  • @ajithgamage1604
    @ajithgamage16042 жыл бұрын

    Ser api kiyana eka apita ehenne ai

  • @dacreation369

    @dacreation369

    2 жыл бұрын

    මොකක් da

  • @sarangakumara8106
    @sarangakumara81062 жыл бұрын

    මේකෙ තියෙන ඊයම් කුඩු flux එක කොහෙන්ද ගන්න පුළුවන්

  • @hasithadithya833

    @hasithadithya833

    2 жыл бұрын

    Daraz eke machan

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas14592 ай бұрын

    Smd walata dana rina badayak tiyada

  • @dacreation369

    @dacreation369

    2 ай бұрын

    Ou

  • @sasindugonnavitaradadannas1459

    @sasindugonnavitaradadannas1459

    2 ай бұрын

    Kohomada hoyaganna kiyannako

  • @dacreation369

    @dacreation369

    2 ай бұрын

    Smd වලට +/- බෙඩයක් තියනවා එක componat එකේ gahla ටියන්නෙ සුදු ඉරාකින්

  • @sasindugonnavitaradadannas1459

    @sasindugonnavitaradadannas1459

    2 ай бұрын

    @@dacreation369 ස්තුතියි මහත්තයෝ

  • @dushmanthasamarakon4442
    @dushmanthasamarakon4442 Жыл бұрын

    ඊයම් අයින් කරන්න ගත්තේ මොකක්ද අර වයර් එකක් වගේ

  • @jdmaheshabraham

    @jdmaheshabraham

    Жыл бұрын

    Solder wick

  • @sadeeparidmal6775
    @sadeeparidmal67752 жыл бұрын

    Smd capacitor වල ධන ඍණ භේදයක් නැද්ද. තියෙනවා නම් කොහොමද හොයා ගන්නේ

  • @dacreation369

    @dacreation369

    2 жыл бұрын

    මතුපිට සවිකරන ධාරිත්‍රකවල ධ්‍රැවීයතාව උපාංගයේ එක් කෙළවරක සුදු හෝ කළු රේඛාවකින් සලකුණු කර ඇත. වටකුරු මතුපිට සවිකිරීමේ ධාරිත්‍රකයක කුඩා කළු කොන සෘණ පැත්ත පෙන්නුම් කරන බව සලකන්න. මෙම රේඛාව/තීරුව ඉහත රූපයේ දැක්වෙන පරිදි ධාරිත්‍රකවල ධන අග්‍රය පෙන්නුම් කරයි.bit.ly/3mbZuAu

  • @sadeeparidmal6775

    @sadeeparidmal6775

    2 жыл бұрын

    @@dacreation369 බොහොම ස්තුති පැහැදිලි කරලා දුන්නට

  • @sajanisaja9066

    @sajanisaja9066

    2 жыл бұрын

    Pcb clin karanna monada damme

  • @shanduminda2957
    @shanduminda29573 жыл бұрын

    අයියේ හොට් ගන් එකක් කීයද?

  • @dacreation369

    @dacreation369

    3 жыл бұрын

    10 k witwra wi dan

Келесі