වොක්ස් වැගන් කම්පනියත් දන්නේ නැති ලෙඩ හදන මාමා - How to restore the Volkswagen car?

Автокөліктер мен көлік құралдары

වොක්ස් වැගන් කම්පනියත් දන්නේ නැති ලෙඩ හදන මාමා - How to restore the Volkswagen car?
Contact - 0771023713 (Mr. Hewage)
🔔 Subscribe for more videos: / @thegaragesl
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
The Garage සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on Facebook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#thegarage #volkswagen #morrisminor

Пікірлер: 136

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 Жыл бұрын

    මේ මාම කියපු වංගු ගන්න technique එක නම් හරියටම හරි.

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Жыл бұрын

    අතිදක්ශ කෙනක් තෙරුවන් සරනයි නිරොගිවෙවා වෙවා

  • @nuvaramanike
    @nuvaramanike Жыл бұрын

    වාහන ගැන අතිවිශිශ්ටයෙක් . කොටින්ම් කිව්වොත් ඔහු වාහන ලෙජන්ඩ්..💖💖🙏🙏 කෙනෙක්.

  • @oshediri-rn8cd
    @oshediri-rn8cd Жыл бұрын

    ඕකට ගෙම්බා කාර් කියන්නෑ ඉබ්බා කාර් කියලා කියන්නෙ....

  • @user-vu5bs6mk6s

    @user-vu5bs6mk6s

    Жыл бұрын

    German walada?

  • @thilinaudaraperera8944

    @thilinaudaraperera8944

    Жыл бұрын

    සිරාවට

  • @MalindaSri-zy5ux

    @MalindaSri-zy5ux

    Жыл бұрын

    Ane waren ,,gemba newai,,ebba kiyanne,,oya kiyapu de hari 💙💙💙

  • @Sandew2010

    @Sandew2010

    Жыл бұрын

    @@user-vu5bs6mk6s ow

  • @kusalravinash2345

    @kusalravinash2345

    Жыл бұрын

    Gemmbath neme ibbath neme woxwagon oka

  • @alfredaththanayaka638
    @alfredaththanayaka638 Жыл бұрын

    සුපිරි වැඩ්ඩා අඩුගානට හදලා දෙනවා පිල්ලැව පන්සලට යන පාරෙ ගරාජය තියෙන්නෙ✌✌✌✌✌👍

  • @foodart5154

    @foodart5154

    Жыл бұрын

    Kotanada brother

  • @florenceherath3732
    @florenceherath3732 Жыл бұрын

    හොද දැනුමක් තියනව වාහන ගැන.

  • @akeeshapiyumal781
    @akeeshapiyumal781 Жыл бұрын

    අංකල් එක්ක එක බෝඩිමේ හිටියා මාස ගානක් අල්ලපු කාමරේ... අවංක, නිහතමානී, මනුස්සයෙක්. Ebert Silva ගේ car එක හදපු කතාව තාම මතකයි... අවුරුදු ගානකින් video එකකින් හරි දැකපු එක සතුටුයි..

  • @devakasunimal7822

    @devakasunimal7822

    Жыл бұрын

    අඩ්ඩේ...,

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 Жыл бұрын

    ඉතාම වටින ඉන්ජිනේරුවෙක් ආයෙ උපදින්නෙ නත

  • @fernando1024
    @fernando1024 Жыл бұрын

    කුලියාපිටියේ නිෂ්පාදනය කල වොක්ස වොගන් ගැන දන්නවද මාමේ....

  • @Donoughmore1933
    @Donoughmore1933 Жыл бұрын

    Good to see this gentleman back…..❤️

  • @siragekamare8408
    @siragekamare8408 Жыл бұрын

    මල්ලි මේ වාහනේට කවුරුවත් ගෙම්බා කියලා කියන්නෙ නෑ...ඉබ්බා කියලා කියන්නෙ. වාහනයක් ගැන වීඩියෝ එකක් කරනකොට ඒ ගැන යම් හැදෑරීමක් ඇතිව එතනට යන්න. නැත්නම් වෙන්නෙ වැරදි තොරතුරු සමාජගත වෙන එක. පරණ වාහන ගැන තොරතුරු කියන්න ඔබ දරන උත්සාහය අගය කරනවා

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 Жыл бұрын

    ''වෝක්ස් වැගන්කම්පැණියවත් දන්නේ නැති ලෙඩ '' හදන්නේ රනිල් !.

  • @dharmakumaradharmakumara2501

    @dharmakumaradharmakumara2501

    Жыл бұрын

    🤣😂🤣

  • @channachandrasekera8319

    @channachandrasekera8319

    Жыл бұрын

    Hariyata hari. Kuliyapitiye VW companiye hadannema bowena roga

  • @RMS-on8pq

    @RMS-on8pq

    9 ай бұрын

    😃😃

  • @pathirana64
    @pathirana64 Жыл бұрын

    ඔබට දීර්ඝායූ වේවා

  • @spwijesinghe1009
    @spwijesinghe1009 Жыл бұрын

    ඒ දැනුම අති විශිෂ්ටයි ගුරුතුමනී.❤️❤️

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 Жыл бұрын

    වක්ස් හදන්න හැමෝටම බැහැ, මේ මහත්තයට හොඳට හදන්න පුළුවන් කියලා හිතනවා. අඳුර ගන්න ලැබීම සතුටුයි.

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @kazakimotorshouse3275
    @kazakimotorshouse3275 Жыл бұрын

    කටුගස්තොට කුරුණෑගල පාරේ සමීර මෝටර්ස් . අව් රුදු 60 ගානක් වොල්ක්ස්වැගන්ම හදන කන්ද උඩරට අභිමානය

  • @neranjanarajakaruna9749

    @neranjanarajakaruna9749

    9 ай бұрын

    Contact number එකක් තියෙනවද ?

  • @user-zo3vt7jv3b
    @user-zo3vt7jv3b Жыл бұрын

    එයා වැඩ්ඩා ❤️😍

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @buddhikaperera5716
    @buddhikaperera5716 Жыл бұрын

    නියමයි.. සුපිරියට ප්‍රොගෑම් එක කරනව. ජය වේවා

  • @jayasiriliyanage7589
    @jayasiriliyanage7589 Жыл бұрын

    Dera sir, may you live long. Thanks

  • @naradamadushanka5044
    @naradamadushanka5044 Жыл бұрын

    ඉබ්බා කාර් 👌යුරෝප් වාහන ටැක්සි දුවපු රටක් .

  • @lasanthajayasundara101

    @lasanthajayasundara101

    Жыл бұрын

    වැඩි ඈතක නෙවෙයි අසූ ගණන් වලත් තිබ්බ මොරිස් මයිනර් එහෙමත්

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @wasanthawtentennakoon5117
    @wasanthawtentennakoon5117 Жыл бұрын

    Valuable to experience.... thanks

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 Жыл бұрын

    අර ගියර් දාන පිළිවෙලනම් ඕනෙම මැනුවල් වාහනයකට ගැලපෙනවා .

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @harindusemasinghe2810
    @harindusemasinghe2810 Жыл бұрын

    Thanks for video

  • @harshakulasekara2085
    @harshakulasekara20858 ай бұрын

    vw කියන්නෙ කලාවක්

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏

  • @inosharukshan9172
    @inosharukshan9172 Жыл бұрын

    ලෙජන්ඩ් කෙනෙක් ❤️

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏🙏

  • @gayanperera2218
    @gayanperera2218 Жыл бұрын

    I appreciate his talent but we have totally rebuild floor boards of 1300 VW as single piece on both sides at 2003-2004. It's not that difficult but tinker must be genuinely 👌. VW beetles are better than most of other classic cars for day-to-day use.

  • @rashithakshemendra8909
    @rashithakshemendra8909 Жыл бұрын

    Appreciate

  • @aaa-ug1lw
    @aaa-ug1lw Жыл бұрын

    දැනුමින් පිරිපුන් මහත්මයෙක්

  • @Niro82p
    @Niro82p Жыл бұрын

    Super

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana7416 Жыл бұрын

    Legend

  • @thusithsbandara8916
    @thusithsbandara8916 Жыл бұрын

    ❤❤❤

  • @sampathpriyankara301
    @sampathpriyankara301 Жыл бұрын

    Volkswagen was originated as a brand to build a people's car - The Beetle. Hence, it was named Volkswagen, which means - The people's car - and is pronounced as 'folks-va-gun'. Basically, 'v 'is turned into 'f'.

  • @r4lak
    @r4lak Жыл бұрын

    Anyone knows what’s a price to buy a VW beetle in Sri Lanka cost now days? Can anyone help with price point. Thank you

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 Жыл бұрын

    කොහොම උනත් ස්තූතියි

  • @manodtv49
    @manodtv49 Жыл бұрын

    👍

  • @keshankalhara541
    @keshankalhara541 Жыл бұрын

    ❤❤❤❤

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @dharmakumaradharmakumara2501
    @dharmakumaradharmakumara2501 Жыл бұрын

    Supiri ❤👍

  • @santhajayakody4505
    @santhajayakody4505 Жыл бұрын

    👍👍👍🌹🌹🌹👍

  • @bethesdaaquariums
    @bethesdaaquariums Жыл бұрын

    "වොක්ස් වැගන් කම්පනියත් දන්නේ නැති ලෙඩ හදන" - tikak gon caption ekak bro, wena ekak hoyaganna!

  • @RMP2flo
    @RMP2flo Жыл бұрын

    Oyata puluwandha oya wagema Morris minner car gana danuwath Karanna. Mokadha Mata Morris minner akak thiyanawa

  • @keshankalhara541
    @keshankalhara541 Жыл бұрын

    😮😮😮😮

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 Жыл бұрын

    පැට්‍රෝල් පොම්පෙ ප්‍රස්නෙට ඉලෙක්ට්‍රිකල් පොම්ප හරියන්නෙ නැද්ද

  • @janakagunasena570

    @janakagunasena570

    Жыл бұрын

    RPM sense karana ekak nam awlak na. nikam ewa danna epa

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 Жыл бұрын

    අපිනම් ඉස්සර වොක්ස්වාගන් කාර්වලට කිව්වෙ ඉබ්බා කාර් කීයල. ගෙම්බ කාර් කිව්වෙ ෆර්ජෝ 402,403 වලට.

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @rakithaperera3501
    @rakithaperera3501 Жыл бұрын

    ගෙම්බා කාර් නෙමෙයි බන් ඉබ්බා කාර්

  • @sisirakumara2709
    @sisirakumara2709 Жыл бұрын

    Volkswagen සිරා ආදරනීය uncle බෙල්ලන්විල ගියාට පස්සේ දැක්කෙ අද

  • @KalanaGems
    @KalanaGems3 ай бұрын

    Bakamune sk fiber gahala tynwa okak supiriytama

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @keshankalhara541
    @keshankalhara541 Жыл бұрын

    😮😮😮😮😮

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏🙏

  • @indikakumara4555
    @indikakumara45556 ай бұрын

    Me sira mama mara waddek boru katha nehe

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏🙏

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 Жыл бұрын

    මුන් යකො හිට්ලර්ටත් අගව්‍රව කරනවනෙ කොහෙද බන් වොක්ස්වැගන් නිශ්පාදන කරනෙන් නැත්තෙ ලංකාවට නාවට ලොකෙ හැමතැනම ඔවා තියෙනව ඔකේ නිව් ජෙනරෙශන් 2023 ත් එනව..

  • @asokawijayaratne332
    @asokawijayaratne332 Жыл бұрын

    මාත් මැදපෙරදිග රටක වැඩ කලා සෑම වැඩක් කරල තියනව. පොත් ද මාලග තියනව.

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @gayangayan4130
    @gayangayan4130 Жыл бұрын

    මේ කොහෙද?....වොක්ස්වැගන් ඉන්ජින් බඩු තාම නිෂ්පාදනය වෙනවද?

  • @sarathkumarasingha741
    @sarathkumarasingha741 Жыл бұрын

    Mun nam horu aee

  • @reetaswarna8754
    @reetaswarna8754 Жыл бұрын

    ඕවා මොනවද වොක්ස්වගෙන් පැක්ටරියකුත් දැම්මේ මෙහෙ උන් දන්නෙත් නැතුව.

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 Жыл бұрын

    රනිල්ට පේන්න ඉන්න එපා . උස්සන් ගිහින් අත් දෙක කඩල හරි කම්පැනියක් දාමු කියයි.

  • @Hanguanjun68
    @Hanguanjun689 ай бұрын

    Beetle 1k ganna asai 🥺🥺❤️ hoda mattame 1k laksha 30k witarane

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @MalithWijesinghe
    @MalithWijesinghe Жыл бұрын

    පටන්ගන්නකොට කිසිම ලෙඩක් නෑ කියලා මගදී බයවෙලා ප්‍රෙශර් වැඩිවෙන ලෙඩ ටිකක් කීවනේ 🤣

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @megapriyasaman7689
    @megapriyasaman7689 Жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🙏🏼🪔👍🤝🏻🐸🐸🐸♥️

  • @rayanbandara7899
    @rayanbandara7899 Жыл бұрын

    අපේ කාර්වල තියෙන් ලෙඩ කොහෙද කොම්පැනියෙන් දන්නෙ.. මෙහෙ කොම්පැනියක් නෑනෙ. ඉබ්බා😂

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @kasunchameerabollatha4948
    @kasunchameerabollatha4948 Жыл бұрын

    ගෙම්බා නෙමේ බං ඉබ්බා

  • @rmcrathnayake226

    @rmcrathnayake226

    Жыл бұрын

    (V)=folkswagon

  • @thusithaariyawansha7089
    @thusithaariyawansha7089 Жыл бұрын

    Eminisu මෙරටේ sampat

  • @srilanka82
    @srilanka82 Жыл бұрын

    ගෙම්බා නෙමෙයි... ඉබ්බා.. කොහෙන්ද මේකව ගෙනාවෙ..

  • @ranjithkasthuri4441
    @ranjithkasthuri4441 Жыл бұрын

    ඇයි අර රනිල් දාපු කුලියාපිටියේ වොක්ස්වැගන් කොම්පැණිය..... එකෙත් ඔය ලෙඩ සේරම හදනවා.

  • @KavinduMadusanka
    @KavinduMadusanka Жыл бұрын

    Me uncle ge number ekak nadda

  • @goldtv-mm5ok
    @goldtv-mm5ok Жыл бұрын

    ලාල් අලවත්තව ගෙන්න ...program එකකට..

  • @gayanperera2218

    @gayanperera2218

    Жыл бұрын

    Apoi ow. Kaiya witharai bro. Athdakimen kiyanne.

  • @aravindanalin4857

    @aravindanalin4857

    Жыл бұрын

    Uu Uu hodai ala hitawanna....

  • @sunilrathnalokuyaddehige7701
    @sunilrathnalokuyaddehige7701 Жыл бұрын

    රනිල් දන්නවනම් කොම්පනියක් දාන්න ගනීවි

  • @thisismycoment
    @thisismycoment Жыл бұрын

    මිකැනිකල් තියරි ගොඩක් සරලව

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri73698 ай бұрын

    රනිල් රාජපක්ෂත් වොක්ස්වැගන් කොම්පැනියක් දැම්මා ඒකද ඔය?

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @upaliupali1280
    @upaliupali1280 Жыл бұрын

    මේ චමින්දයගේ නම්බරය දාන්ඩ පුළුවන්ද

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @malshanpramodya
    @malshanpramodya Жыл бұрын

    ඉබ්බා කාර් යකෝ😂

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @s.n.k.123
    @s.n.k.123 Жыл бұрын

    Onna oka yakada kadeketa dila....marutiyak ganna...

  • @romwij
    @romwij Жыл бұрын

    අයියා පටන්ගන්නකොට කිසිම ලෙඩක් නෑ කියලා මගදී බයවෙලා ප්‍රෙශර් වැඩිවෙන ලෙඩ ටිකක් කීවනේ.

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 Жыл бұрын

    නිවේදක සහෝදරයා, අර වාහනයක් ගන්නකොට බලන්න ඕනෙ දේවල් ටික කියන්න දුන්නෙ නෑනෙ

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 Жыл бұрын

    ෆොක්ස්වාගන්..හරි නම ... ජර්මන් බාශාවේ v- fau කියල උච්චාරනය කරන්නෙ

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @piyalsamaraweera750
    @piyalsamaraweera7508 ай бұрын

    ගෙම්බා සහ ඉබ්බා ටැපලිලා

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏🔥

  • @dumindamanamperi8493
    @dumindamanamperi8493 Жыл бұрын

    ගෙම්බ නෙවෙයි යකෝ ඉබ්බා...

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 Жыл бұрын

    ooka hadanakota hybrid 2k ganna puluwan

  • @thilankadilshan4237

    @thilankadilshan4237

    Жыл бұрын

    Thoo kootipathiyek ne issela garaj ekka wada karala parana wahana hadanna igena ganin ita passe puluwan Hybrid car ekak ganta

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 Жыл бұрын

    වැඩස්ටහන මෙහෙයවන ඔබතුමාට කිව යුතුයි .වාහන මිනිසුනුත් මේ විදිහට අමාරුවේ දාන්න එපා .මේ වැඩසටහන නිසා .මං අමාරුවේ වැටුණු කෙනෙක් .මේ හේවගේ මහතාට ,ඉතාම හොඳින් විස්තර කරන්න දැනුමක් තියෙනවා .නමුත් ඔහු දැන් මානසිකව අවුල් ,වැඩක් කරගන්න අමාරුයි .සුන්දර wolkswagen සමාජයට නොබෝදා එක්වු මම ඔබේ මෙම වැඩසටහන නිසා.විශාල පාඩුවක් ලැබුවා .ආදරණීය wolkswagen මිතුරනේ ප්‍රවේශම් වන්න . මොහුගේ දැනුමට නම් ගරු කරනවා .නමුත් වැඩක් කරගන්න නම් බැහැ ❤😢

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @yurankaluarachchi2844

    @yurankaluarachchi2844

    2 ай бұрын

    Ai mokakda une ?

  • @dimuthuchathuranaga9953
    @dimuthuchathuranaga99536 ай бұрын

    වොක්ස්වැගන් ඇයි යකෝ වාහන හදන්නේ නැත්තේ..උබට දෝදුද??

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @kushkush7954
    @kushkush7954 Жыл бұрын

    දන්න විදියට වොක්ස්වැගන් නෙමේ ෆොක්ස්වැගන්.

  • @sangeewakarunarathne5902

    @sangeewakarunarathne5902

    Жыл бұрын

    Voxwagon.. Logo eke thiyenne VW akuru 2..

  • @kushkush7954

    @kushkush7954

    Жыл бұрын

    @@sangeewakarunarathne5902 ඒ උනාට ඒක ශබ්ද වෙන විඳිය වෙනස්.හොයලා බලන්න. හරියට baja කියන එක ශබ්ද වෙන්නේ බාහා කියලා වගේ.

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 Жыл бұрын

    වොක්ස්වැගන් නෙමෙ ෆොල්ක්ස්වාගන්.

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @sherlyjayasingha7682
    @sherlyjayasingha7682 Жыл бұрын

    මටත් හොද වොක්ස් වැගන් කාර් එකක් ඕනි හොද කාර් එකක් ලක්ෂ කීයක් විතර වෙනවද

  • @sandaruwanperera6891
    @sandaruwanperera6891 Жыл бұрын

    ගෙම්බ ද ,ඉබ්බා ද 🤔🤔

  • @digivisionmicrosystems5741

    @digivisionmicrosystems5741

    Жыл бұрын

    Ibba

  • @KirthiJayasekera

    @KirthiJayasekera

    Жыл бұрын

    ගෙම්බා හරි.

  • @evopowerbomb3862

    @evopowerbomb3862

    Жыл бұрын

    අපිනම් ඉස්සර කිව්වෙ ගෙම්බා කාර් එක කියලා

  • @ghostchamp309
    @ghostchamp30911 ай бұрын

    Vw beetle eke nama kanwa gemmba ibba kiyala lankwe gode hatha😂

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏

  • @keshankalhara541
    @keshankalhara541 Жыл бұрын

    ❤❤❤❤

  • @TheGarageSL

    @TheGarageSL

    3 ай бұрын

    🙏🙏🙏🙏

Келесі