How To Replace Type C Charging Port|Samsung Galaxy A12 Charging Port Replacement | M12

How To Replace Type C Charging Port|Samsung Galaxy A12 Charging Port Replacement | M12
How To Replace Typ C Charging Port,Type-c connector replacement,How to replace Type C USB Charging Connector Jack,charging port replacement,TYPE-C charging jack replacement,how to fix type c charger,USB c port replacement,Black Pasted Type-C Charging Port Replacement
Models - SM-A125F/DSN SM-A125F/DS SM-A125F SM-A125M SM-A125U SM-M127F/DSN
SM-M127F, SM-M127F/DS, SM-F127G, SM-F127G/DS, SM-M127G, SM-M127G/DS, SM-F127G, SM-F127G/DS, SM-F127F, SM-F127F/DS
This guide is 100% compatible with the Galaxy A12 model and 95-99% compatible with Galaxy A12 Nacho Galaxy M12 and Galaxy F12 Mobile Phone.
#samsung12
#typecchargingport
#ctypechargingconector
දුරකතන ගැටලු විසදා ගැනීමට whatsapp සමූහය 1 වෙත එක්වන්න.chat.whatsapp.com/HTmJLGCZMdt...
දුරකතන ගැටලු විසදා ගැනීමට whatsapp සමූහය 2 වෙත එක්වන්න.
chat.whatsapp.com/IJGjTZwTH7e...

Пікірлер: 16

  • @KRCMOBILE
    @KRCMOBILE7 ай бұрын

    ඔබ්ගේ ගැටලු කමෙන්ට් කරන්න

  • @sarathabeyrathna7926

    @sarathabeyrathna7926

    7 ай бұрын

    රීබෝල් කරද්දී ඔයා පාවිච්චි කරන flux එක මොකද්ද ..සාමාන්‍යයෙන් nc223 හෝ nc 559 නේද ගන්නෙ...nc කියන්නෙ no clean කියන අදහස ද...

  • @KRCMOBILE

    @KRCMOBILE

    7 ай бұрын

    @sarathabeyrathna7926 නැහැ මට නම් රීබෝලින් වලට ඒක හරි යන්නෙ නැහැ. නෝමල් මිල අඩු එකෙන් තමා රීබෝල් කරන්නෙ ක්ලීන් කරන්නෙ. Ic එක පාස්සනකොට තමා ඔයා කියපු එක දාන්නෙ

  • @chathux9352
    @chathux93527 ай бұрын

    ❤❤❤

  • @gamersland9570
    @gamersland95702 ай бұрын

    Soldering iron eken gahanna amaruida

  • @KRCMOBILE

    @KRCMOBILE

    2 ай бұрын

    ටිකක් අමාරුයි. පින් ගොඩක් තියෙන නිසා බැරි නැහැ ගහන්න. හොට් ගන් එකෙන් ලේසි ඉක්මන් වැඩේ ලස්සනයි. කම්පැනි කොලිටියටම ගහන්න පුලුවන්

  • @doctormobile5779
    @doctormobile57797 ай бұрын

    Service pack wage hoda display koheda tiyenne

  • @KRCMOBILE

    @KRCMOBILE

    7 ай бұрын

    ඩිස්ප්ලේ විකුණන ශොප් වල තියෙනව බලල ගන්න ඕනෙ

  • @sakuramobile4649
    @sakuramobile46497 ай бұрын

    ic replce වලට හොද hot gun Modle එක මොකක්ද

  • @KRCMOBILE

    @KRCMOBILE

    7 ай бұрын

    අඩුවට ගන්න පුළුවන් හොද බ්‍රැන්ඩ් එකක් තමා quick 2008 අනිත් වර්ග වලිනුත් බැරි නැ. හැබැයි මේ බ්‍රැන්ඩ් එකේ කල් පැවැත්ම හොදයි

  • @user-py2no7ih1l
    @user-py2no7ih1l7 ай бұрын

    C type ගහන්න ටිකක් බයේ උන්නෙ මම

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna79267 ай бұрын

    වැඩේ හරියටම කලා කියලා පේනවා....ඔය වගේ තැනක අර ඇලුමිනියම් ෆොයිල් ටේප් අව්ශය ම නෑ නේද ....

  • @KRCMOBILE

    @KRCMOBILE

    7 ай бұрын

    අවශ්‍යයි. අත්‍යවශ්‍ය නැ. චාජින් ෆෝර්ට් එක ගහල මයික් එකත් නොමිලෙ ගහනවට වඩා මේ ක්‍රමේ හොදයි. හොට් ගන් ගන් එකේ හීට් බැලන්ස් එක හුරු උනාම මොනවත් නැතුව ගහන්න පුලුවන්. නමුත් මම වීඩියෝ වල වොයිස් නැතුව දාන නිසා අදුනිකයෙකුට පරිස්සම් වෙන්නයි ඒක කරන්නෙ. ක්‍රමයෙන් වැඩේ අල්ල ගනිද්දි පොයිල් ටේප් අවශ්‍ය නෑ කියල හිතෙන දවසක් එනව හැමෝටම

  • @sarathabeyrathna7926

    @sarathabeyrathna7926

    7 ай бұрын

    @@KRCMOBILE ස්තුතියි ...👍👍

  • @user-py5ri3id4d
    @user-py5ri3id4d7 ай бұрын

    Uv ලයිට් එක කොයිතරම් වෙලා අල්ලනවද

  • @KRCMOBILE

    @KRCMOBILE

    7 ай бұрын

    10sec